Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම guasha treatment එක පටන් අරන් දැන් මාසයක් විතර වෙනවා. මං slim කෙනෙක් වුණාට මම මහත් වෙද්දී මුණේ ඉදන් මහත් වෙන්නේ 😂 double chin ඇවිත් කැතේ බෑ. ඉතින් මම තවත් වැඩිවෙන්න කලින් gua sha එක use කරන්න ගත්ත. මගේ jaw lines වලටයි neck එකටයි.මට මුලින් හිතුන මේ පොඩි ගල් කෑල්ලකට එච්චර දෙයක් කරන්න පුලුවන්ද කියන එක 😂 but, එක miracle එකක්. It's really working. මට තියෙන්නේ acne prone skin එකක්. ඉතින් මට oil වගේ දේවල් face එකට apply කරන්න බැ. මම ඒකට මේක use කරේ bathroom එකේ තියන් මගේ cleansing milk එකත් එක්ක.. Guasha එක පහසුවෙන් හසුරුවන්න පුළුවන්. එක පැත්තකට 10 ගානේ සති දෙකක් යද්දි මගේ jaw lines tone up වෙනවා කියලා හොදටම පෙනුනා. දැන් මුණේ fat එක අඩුයි. මං personally ආස slim face එකකට. Active acne තියෙනවා නම් කරන්න එපා මේක ඔයාගේ මුණේ pimples හොද කරන් කරන්න.මේකට අමතරව මම 3D roller එකත් use කරා double chin වලට. මම facial exercise කරා. එකත් මාර effective. ඔය ඔක්කොම කරන්න ඕනේ නෑ එක දෙයක් choose කරන් කරන්න. මේවා මිලදී ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් facial exercise try කරන්න දවස ගානේ. 😁 හැබැයි එක කම්මැලි මට ඒ නිසා guasha එක මරු 😉 මතක ඇතුව tools clean කරලා ගන්න. නැත්තම් breakouts ඇති වෙන්න පුළුවන.
Oya kohenda dr eka gaththe.
@@poojanranithu4037 cosmetics. Lk eke blnna
@@poojanranithu4037 cosmetics. Lk eke bln
Hi dr..oya kohenda gaththe
ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්.. Thanks ❤
ඔයා නන් දවසින් දවස slim වෙනවා ලස්සන වෙනවා දැක්කම සතුටුයි ❤️ අපිට ලස්සන වෙන්න උදව් කරන ඔයා තවත් ලස්සන වෙන්න ඕන සුදූ...🫶❤️😘💞
හැමදාමත් මාව අගයන ඔයා මට මගේම කෙනෙක් වගෙයි ❤
@@bhagyaseww5265 😘😘🫶
Dear ice cube treatment එක දවස ගානෙ කරන්න හොඳ නැද්ද? 😢 මේකෙන් මසාජ් කරලා මූණ මහත් කරගන්න බැරිද..මාත් ඕඩර් කරා එකක්..මුහුණ මහත් කරන්න හිතාගෙන..ඔයාගේ වීඩියෝ එක හරි වැදගත්..නොදැනුවත්කමින් කරානම් තවත් කිට්ටු වෙනවා මම😢
ඇත්තටම මාත් අහන්න හිටියෙ නංගි අයිස් කියුබ් හැමදාම කලම මූන කෙට්ටුවෙනවද
Meken tone karannai puluwan
@@kanchanagimhani9949ow kettu wenawa daily karot
Tq Dear
Man illpu video ekak.thanks akki❤️. Akki hair ekta lassanata thiyagnna puluwn vidihe tips video ekk gennko.piliwelak nethi hari eka lssnt rebonding streghit keratin karala thiyagnne komada.ewa karanna balan inna ayta idea ekak ganna wedagath wei.ilaga video eka eka gennkooo❤️
Aniwaryenma ❤
මූණෙ serum එකක් apply කරලමද ඕක කරන්න ඕනෙ නැත්තං result එකක් නැද්ද? මම මූණෙ කිසිම දෙයක් ගාන්නෙ නෑ ගෑවොත් pimple එනව
Bhagy oya mona hari tretment ekak kala neda toubel chin walata...eke gana kiyada....tretment kalata ayema doubel chin enawada..❤❤matath harima karadarai me double chin
me nangi Monada moonata karala natte
Eka gena vdo akak mage channel ake tyenawa. Fat gain unot anawa natinam lassanata tyenawa
Akkiyooo aneee mekata nam reply onimai. Even tone c eka bleaching ekakda dear? Eka hondaida use karanna.
0:23
Hoya hoya hitiya video ekak....Thank you sudu akki❤❤
Guasha ganna tiyne kohenda akke
අක්කේ Teena's secret කියන කෙනාගෙ products හොදයිද ප්ලීස් රිප්ලයි ❤
Body shep eka vitharak hithana ayata mune shep eka genath hithana aya watinaa video ekak........adareiiii❤❤❤❤manika
Aniwaryenma babi ❤
Akki dan oyage skin eka glass weegena enawa wage Shine ekak penawa dan 😁
🙈🙈
Ane akkiyo mn issara idanma oyage video blnw oy harim lassanai❤
Akki mama godak kettu kenek, me treatment eka karoth muna thawa kettu weida?
Kettu karagannawa wagema muna lassanata rawum karaganna vidiya ganath video ekak karannakoo akki 😩💗
Hariii ❤
Lassanai akki oya🥺🥰🤍 Oyata Budu saranai🤍🙏🥺🥰 Hamadama sathutin parissamin inna🤍🥰🥺🙏 E wagema apita oya danna hamadema kiyala dila apiwath lassana kara ganna udau karanawata oyata pin🥺🙏🤍🥰 Issarahatath oya mita wada lassana wenna kiyala parthana karanawa🥺🙏🤍🥰
Adarei ❤
Ane akki muhuna piripun karagannth kiyla dennko
Ha ❤
Orginal gua sha ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකො❤️
Aththatama amuthu cute ekak enne jawline eka lassanata hadunama 🌚😌
අක්කෙ මට අවුරැදු 17 ඕක යූස් කරාට කමක් නෑනේ
උදේ නැගිට්ට ගමන් habbit එකක් විදියට කරොත් අව්ලක් නැද්ද?
bellata use karaddi uda sita pahalatada pahala sita udatada. eka eka aya eka eka widiyata karanawa. niwaradima kramaya kiyanna plz
tools ganne kohenda.
මූන මහත් කරන ස්මයිල් ලයින් අඩු කරන ක්‍රමයක් කියන්නකෝ
Akki ❤🥰
❤❤❤
Akki hair eka gnath kyla dennko ❤❤
Akke oka use krn welwt clean krgnne kohmd
ou godak hodin manika ❤❤❤❤ape sudu nangi
Ammath ekka akkge videos blnne❤Amma dkla gamn kiuwa akki slim wela kiyla 😍
Adarei kyanna oyage ammita ❤❤
Akka me deken double chin adu kr gnna mokkd hodm ek😊❤
Thank you so much akki❤ oyage videos harima usefull for me ❤❤
Thanks love ❤
❤ lassnai vlog ekah thankyou oyaata. Paressmin inna akki.
කොහෙන්දගන්නෙ💜️
Vedio ek cut wewi ynne ai😢
Soooo pretty as always chuti❤
අක්කියා ලස්සනයි 😊
❤️Hi...harima lassanai 😘..
Hi Thanks ❤
Oya inster inne mona name ekend akkiyo
Akki guasha eken face eka thada karanawada
Podi pressure akak denna godak thada nokara karanna
Oya items gtte khen da dr
Daraz eken ganna
@@ureshaharshani9485daraz original na dr. Man gatte nam korea walin poddak balanna original ganna then athi
Awurudu 18 k wage ayata hodaida akke gua sha eka
Yes
ලස්සනයි ❤
Oyata saloon ekak patan ganna thiyenne.
Beeee bee 🫢
ඔයාගේ face shape eka නම් ගානට..තවත් ලස්සන වෙලා නංගි ඔයා.. So cute.. 😍🥰
Thanks kasuni ❤
Akka kettu wenna karanne monada
Diet 😊
Nangi as yata gilunu gathiya nathi karann puluwan deyak kiynnko
Fillers
Plz kiyannako kettuwenna dewal
Diet.. mage channel ake vdos tyenawa e gena
Muuna mahath krgnn deyk ndda
Tyenawa kyala dennam
Thank you nanga .you are very beautyful girl.it importnt .
Akki gnn thenk kynnk
😘❤
Hii akkii man akka ge video's blanne harima asawen akka thawath lassana wela 😌❤
❤
Watinama video ekak mata una eth MN kohoma hari oyge video balanawa
Ethakota kettu Muna mahath karanne kohomada
Kyala dennam ❤
❤❤❤❤❤
❤❤
❤shoi😊
❤️❤️
Ane Akki oka gnna thank kiynnko
Mat danne nam na 😢
Jade roll ekak kochchr kalyk wgge use krann puluwnd ?
Original tools order kr khnd
Man meka nam ratin gatta akak
O
මම guasha treatment එක පටන් අරන් දැන් මාසයක් විතර වෙනවා. මං slim කෙනෙක් වුණාට මම මහත් වෙද්දී මුණේ ඉදන් මහත් වෙන්නේ 😂 double chin ඇවිත් කැතේ බෑ. ඉතින් මම තවත් වැඩිවෙන්න කලින් gua sha එක use කරන්න ගත්ත. මගේ jaw lines වලටයි neck එකටයි.මට මුලින් හිතුන මේ පොඩි ගල් කෑල්ලකට එච්චර දෙයක් කරන්න පුලුවන්ද කියන එක 😂 but, එක miracle එකක්. It's really working. මට තියෙන්නේ acne prone skin එකක්. ඉතින් මට oil වගේ දේවල් face එකට apply කරන්න බැ. මම ඒකට මේක use කරේ bathroom එකේ තියන් මගේ cleansing milk එකත් එක්ක.. Guasha එක පහසුවෙන් හසුරුවන්න පුළුවන්. එක පැත්තකට 10 ගානේ සති දෙකක් යද්දි මගේ jaw lines tone up වෙනවා කියලා හොදටම පෙනුනා. දැන් මුණේ fat එක අඩුයි. මං personally ආස slim face එකකට. Active acne තියෙනවා නම් කරන්න එපා මේක ඔයාගේ මුණේ pimples හොද කරන් කරන්න.
මේකට අමතරව මම 3D roller එකත් use කරා double chin වලට. මම facial exercise කරා. එකත් මාර effective. ඔය ඔක්කොම කරන්න ඕනේ නෑ එක දෙයක් choose කරන් කරන්න. මේවා මිලදී ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් facial exercise try කරන්න දවස ගානේ. 😁 හැබැයි එක කම්මැලි මට ඒ නිසා guasha එක මරු 😉 මතක ඇතුව tools clean කරලා ගන්න. නැත්තම් breakouts ඇති වෙන්න පුළුවන.
Oya kohenda dr eka gaththe.
@@poojanranithu4037 cosmetics. Lk eke blnna
@@poojanranithu4037 cosmetics. Lk eke bln
Hi dr..oya kohenda gaththe
ගොඩාක් වටිනවා ඔයාගේ අදහස්.. Thanks ❤
ඔයා නන් දවසින් දවස slim වෙනවා ලස්සන වෙනවා දැක්කම සතුටුයි ❤️ අපිට ලස්සන වෙන්න උදව් කරන ඔයා තවත් ලස්සන වෙන්න ඕන සුදූ...🫶❤️😘💞
හැමදාමත් මාව අගයන ඔයා මට මගේම කෙනෙක් වගෙයි ❤
@@bhagyaseww5265 😘😘🫶
Dear ice cube treatment එක දවස ගානෙ කරන්න හොඳ නැද්ද? 😢 මේකෙන් මසාජ් කරලා මූණ මහත් කරගන්න බැරිද..මාත් ඕඩර් කරා එකක්..මුහුණ මහත් කරන්න හිතාගෙන..ඔයාගේ වීඩියෝ එක හරි වැදගත්..නොදැනුවත්කමින් කරානම් තවත් කිට්ටු වෙනවා මම😢
ඇත්තටම මාත් අහන්න හිටියෙ නංගි අයිස් කියුබ් හැමදාම කලම මූන කෙට්ටුවෙනවද
Meken tone karannai puluwan
@@kanchanagimhani9949ow kettu wenawa daily karot
Tq Dear
Man illpu video ekak.thanks akki❤️. Akki hair ekta lassanata thiyagnna puluwn vidihe tips video ekk gennko.piliwelak nethi hari eka lssnt rebonding streghit keratin karala thiyagnne komada.ewa karanna balan inna ayta idea ekak ganna wedagath wei.ilaga video eka eka gennkooo❤️
Aniwaryenma ❤
මූණෙ serum එකක් apply කරලමද ඕක කරන්න ඕනෙ නැත්තං result එකක් නැද්ද? මම මූණෙ කිසිම දෙයක් ගාන්නෙ නෑ ගෑවොත් pimple එනව
Bhagy oya mona hari tretment ekak kala neda toubel chin walata...eke gana kiyada....tretment kalata ayema doubel chin enawada..❤❤matath harima karadarai me double chin
me nangi Monada moonata karala natte
Eka gena vdo akak mage channel ake tyenawa. Fat gain unot anawa natinam lassanata tyenawa
Akkiyooo aneee mekata nam reply onimai. Even tone c eka bleaching ekakda dear? Eka hondaida use karanna.
0:23
Hoya hoya hitiya video ekak....Thank you sudu akki❤❤
Guasha ganna tiyne kohenda akke
අක්කේ Teena's secret කියන කෙනාගෙ products හොදයිද ප්ලීස් රිප්ලයි ❤
Body shep eka vitharak hithana ayata mune shep eka genath hithana aya watinaa video ekak........adareiiii❤❤❤❤manika
Aniwaryenma babi ❤
Akki dan oyage skin eka glass weegena enawa wage
Shine ekak penawa dan 😁