Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Pinwantha puthata budu sarni
Thank so much Aiye.❤ හිතේ කුහක කමක් නැතුව හැමදේම කියල දෙන මේ වගේ මිනිස්සු හරි අඩුයි
මේවා බලලා අමාරුවෙ වැටෙන්න එපා කල්පනාවෙන් අද කරුන්කා බල්ලට ගිහින්
ගොඩාක් පිං ඔබතුමාට 🙏 ඇත්තටම ඔබ නිහතමානී කෙනෙක් දියුණු වේවා දිනෙන් දින. ගැටලුවක් තිබුනොත් ඇමතුමක් කරන්නම් 🙏
Oya harima nihathamaani puthek.godak sthuthiy puthe.oyata kawadaawath waradinna epa kiyala man prarthana karanawa
මේ විඩියෝ එක මම අදයි බලන්නේ මුල් වතාවට ..මම ඉන්නේ රට එත් මම මේ කරුංකා වියාපාරයක් ලංකාවේ පටන් ගන්න යන්නේ...ගොඩාක් ස්තුතීයි සහෝදරයා මේ විස්තර මේහේ දේන නිසා....🫶🤝
Thanks bro ❤we need people like you to develop our country
Itha watina vdo ekak.bohoma isthuthi.
Business city:facebook.com/profile.php?id=100089828185537 මේ පේජ් එකට විස්තර ඕනේ අය එන්න
ස්තූතියි ඔබට ජය!
හරිම වැදගත් මමත් මෙි බිස්නස් එක කරන්න ඉන්නෙ බොහොම ස්තුතියි ඔබට
🙏🙏🙏
ඔබ හොද මහත්මයෙක්, වැදගත් පැහැදිලි කිරීමක් 👍 ඔබතුමාට පුළුවන්ද මට මාතලේ සිංහ කියන වර්ගයෙන් පුවක් පැල ගන්න තියෙන තැනක් හොයල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්
පැල තියනවා අඩි 1 ට වඩා උස රුපියල් 70
Great
👍Aiye.අදහසට ඇහැව්වා කවුරුත් කියන්නේ නැ හොඳයි කියලවත් ගොඩක් පින් අයියේ
නියම යී. ස්තූතියි ගොඩාරියක් බුදුසරනයී
thanks
thank you malli ❤❤❤
හරි වැදගත් අදහසක්.
සුපිරි ජය වේවා ❤
Thanks bro
Karunka rata yawanna curriar service Harsha hakineda?post magin godak yawanna hakida?
Thank s
Thank you brother
❤❤
Hodatama therum kara aiye.. බුදු සරණයි
🙏🙏
Puk gedi kiyak onada karanna 1kg hadanna
❤ස්තූතියි
ගිය අවුරුද්දේ හම්බන්තොට ගොවියෝ විඩියො දැලා තිබුණා පාඩුයි කියලා ම්ල අඩුවුනා කියලෑ ඒක ඇත්තද.2024 අමු පුවක් ගෙඩියක් කීයකට ගන්න පුලුවන් ද.2023 කරුංකා මිල කීයට ගියාද කියලා කියන්න පුලුවන් ද..පාඩු උනාද
Bohoma pin awankakamata...
Mama no eka wenas kala. No ekak dennam ikmanata
ගොඩක් ස්තූතියි
නියමයි
සේම දෙයක්ම විකුණා ගන්න thamai beri thank you
Puluwan baya wenna epa. Mama karunka walin hadana dewal gana video ekak gennam ikmanata
Thanks brother
Machine ganna koheda thiyenne, give me a helf
Good video
Mama Aluten Puwak. Karunka. Weladama. Patnganna inne Udukaranna Ganna Kenk Innawada
puwak aduwat ganna palatak kiyanawada obatumata godak stuti danuwat kalata budusaranai
Mee kiyapu hamadeema hariyatama hari
Niyamai malli
Thank u sir
අයියේ සතියක් තැමිබෙින්න තියලා.ගේ ඇතුලේ තුනි කරලා වෙිලවිවෙත් සාර්තක නැද්ද..
thank ක්
💪💪💪 මම ඉන්නෙ රට බලමුකො ලංකාවට අවාට පස්සෙ .thanks bro
අපි කොහොමද හොද ලෙලි කරුන්ගා හොයාගන්නෙ.ලෙලි කරුන්ගා අරගන තියාගන්න එක හොද නැද්ද
ගෙදර ගස් වලින් වැටෙව ඒවා ගත්තෙ වෙලන්න වැරදිද?
Rabbada puwak vitharada ganne kawru hari dannawanm kiyannako
Aiiye alutin patan ganna yanne komada karanna hoda aiiye
Ane puthe maath me karunka kereema patan ganna hadanne.atharmadiyo nathuwa kelinma ratayawana thanakata karunka denna thanak mata hoyala dennako puthe.
තවමත් market akak theyanawada karunka වලට
Karunka weluwahama ura walata dala gata gahala dum wadinna thiyanna onimada
අපි වවුනියාව . මේ දෙසැම්බර් කාලේ පටන් ගන්න බැරිද මේ බිස්නස් එක
2024 පුවක් මිල ඉහල යයිද අනේ ඉක්මනින් කියන්න හොදේ මම ගොඩක් වෙලලා තියෙනව මම නුවර
Man kebithigollewe ane matath puluwanda.
Leli ain karala thiyaganna berida aiye
අයියෙ කරුංක කිලෝ එකකට ගෙඩි කීයක් වගෙ අල්ලනවද
Samannayan walanakota wssata ama poddak tamunoth mokada wanna?
ඉදුනු පුවක් තිය්‍ර් මන් ලග ගෙඩි 300ක් විතර ඒවා කරුංකා කරන්නෙ කොමද 🥺
මගේ මුල් වීඩියෝ වල තියෙනවා ඒ විදියට කරන්න
Kohettada denna mn kurunegala me awata thiyanawada
කරුන්කා කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද හරියටම.වසර දෙකක් වගේ කාලයක් තියාගන්න බැරිද
Karunka kilowak dan keeyada please
Kaden aran karunka kaloth paduda
Vikun gane kohamda
Bohoma stutii pute obata..teruwan saranai siyalu dewi rekawaranai..Jayen jayama wewa...🌹🌹🌹🙏🙏
ස්තුතියි
අමු පුවක් ඉක්මනට ඉදවන්න ක්‍රමයක් කියන්නකෝ
karunka ගොඩක් ඉන්දියාවට නේද යන්නේ සහෝදරයා
පුවක් වරේ පටන් ගන්නේ සහා ඉවර වෙන්නෙ හරි කලය කියන්නකෝ
Sudda karala thiya ganna berida
කරුංක ada මිල කීයද කියලා දැන ගන්න පුලුවන්ද
පුවක් කිලෝ keeyak ඕනෙද karunka කිලෝ එකකට
mage karunga tikak tiyenawa welada palak allala denna obata yahapatakma wewa
අමූ පූවක් කියයිද ගන්න ඔන
Machan 1kg puwak gedi kochchara onada
Hoda pahunu puwak nam 150/160n kilo ekak hadaganna puluwan
කරැංකා සම්බන්දය අලුත් විස්තර නැද්ද
Alut video ekak gennam
Aiya karunka wekunan saet karala dannako
Mewa විකුණා ගන්නේ komada වෙළඳ pola
ගොඩක් ඉස්තුති සහෝදරයා අපිට bisnes එක ගැන පැහදිලි කලට මම threeweel එකක් hire කරන්නේ මම bisnes එකක් කරන්න kalpana කරන ගමන් ඉන්නේ please මට bisnes එක patan ගන්න help එකක් දෙන්න karunka 1kg එකක් ගන්න price එක සහ හොඳ ගැනුම් karuwan ටිකක් contac number ටිකක් එවන්න please ඔයාට ගොඩක් පින් සහෝදරයා
හමදේම පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්නම්
Kohenda puwak ganne
කරැංකා මැෂින් ගන්න ලංකාවේ කොහෙද තියෙන්නේ අයියේ.
Ranne tiyenawa
Puvak ganna thanak kiyannako
Kohomada medin එකක් ganne
Mulin podiyata patangamu , wade set unama gammak dala karanna
Thanks😊No danna
Manjula
Puwak ganna palathak kiyannako
Thank u, sir
මමත් අලුතින් පටන් ගන්න හදන්නෙ
පුවක් ගන්න තැනක් කියන්නකෝ
අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න. විස්තර දෙන්නම්.
කරැංකා දුමිමැස්සක වෙිලන්න පුලුවන්ද?
පුවක් දුමිමැස්සක වෙිලන්න පුලුවන්ද.
කරුංකා විකුණා ගන්න පුළුවන් තැන්වල නම්බර් ටිකක් දාන්න පුළුවන් ද
හරි බයවෙන්න එපා ඕනේ තරම් දෙන්න පුළුවන්
Number danna @@Viparamasl2881
බොහොම ස්තුතියි මහත්තයා මට දැනගන්න ඕනි කරුන්ක සුද්දකරන පොඩි mesimak කියියක් වගේ වෙනවද?කියලා
Danata tiyena ekak nam 250000k wenawa
Thanks, dan mila keyada cantac No,danna
Mahattaya.talanna.amaru.hankada.waga.awata.mokada.karanna.?
Sudda karana machine tiyenawa, 1kg sudda karanna 40k gannawa
Hiru eliye nathuwa welanta widikak thiyenawada
Ow.
තියෙනවා
ඩයර් තියෙනවා
Dayar wela welanne kohomada
ඔයාගෙ වීඩියො එක අද මම බැලුවෙ මම රැකියාවක් විදිහට පුවක් විකුණන්න අද හෙටම කරන්න හදන්නෙ බයිසිකලයක් ගත්තා කොතන ඉඳලද පටන් ගන්නෙ කොහොමද පුවක් ගන්න ඕනෙ කියලා දැන ගන්න ඕනෙ උදව් කරන්න පුලුවන්ද
Puwak ganna tanak iyanna
Dan nam poddak milai
ලෙල්ල ගලවල තියා ගන්න බැරිද..?
Ba
දැනුත් කිරීමට ගොඩක් ස්තුතිය වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන් ද
Redda
Aiya oyaga whetsapp n.b ekka danna puluwanda
රබ්බඩ පුවක් ගන්න තියෙන්නෙ මොන කාලෙටද
Desember last
මේ කාලේ
කරුන්කා 1 kg හදන්න අමු පුවක් ගෙඩි කීයක් විතර අව්‍යශ්‍යද ?
Hoda pahunu puwak 150-200atara
Mage kalin video eke ea gana vistarayak dala tiyenawa
කරුන්කා සඳහා රට පුවක් යොදා ගැනීම සාර්ථකද
අයියේ නම්බර් එක දාන්නකො
Number plz
Nambr aka ko
වැදගත් බිස්නස් එකක් මමත් වැඩක් හොයා හොයා හිටියෙ.මහත්තයා වට්සැප් නම්බරේ එවන්නකො
Sar nambare ewanna pupluwanda
Mage whatsap group ekata joine wenna