You will have a Bright future sister..!and also you are great example for young generation .... සුබ අනාගතයක් දිරිය සොයුරිය ❤❤!! ඔබේ මුඛරි කම,සිරියාවන්ත සිනහව..ඉරිපත් කිරීම අති විශිෂ්ටයි..❤❤😊 නොසැලී ඉදිරියට යාමට හදවතින්ම සුබ පැතුම්...!!ඒ වගේම මැටී ගේ සුරක්ෂිත ව රැක ගැනීමට කටයුතු කරන්න ❤❤
Very happy and proud of courageous people like you . Budusaranai! Thunuruwan saranai ! May you all be blessed with good health, longevity, success and eternal joy throughout ! 🌏🌞🌱🍀🐞💐💯🏆🎊🎉🧚♀️👍🙏💪😘😍
Very well presented by batapola tv👍 me donita wishwaye shakthiya labewa! Lassana katahandak saha nihathamanithwayak oba sathui! Budu saranai!🙏🙏🙏
óo the best
❤
Good.lake
ඔයා හරිම දක්ෂයි. කවදා හරි දක්ෂ ගුරුවරියක් වගේම. දක්ෂ විවසායකයෙක් වීමට සුභ පැතුම්!
උත්සාහයෙන් දියුණු වෙන අයට මගේ හදවතින්ම ගරුත්වය
මේ නංගි ලස්සනට කතා කරනවා.ඔයාගේ දියුණුවට ජය වේවා👋👋👋👋
මේ වගේ ලමයින්ට කිරි උතුරන්න හරියන්න ඕනෑ
ගොඩක් ආදරෙයි දුවටයි. ජයවේවා රත්තරන් දුව. හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙවා. ඉරිසියා කාරයො හැමතැනම ඉන්න. ඉවසීමෙන් සැනසීම ලැබේ. තෙරුවන් සරණයි දුවට.
දෙවි පියාණනි මේ දැරියට සහය දුන මැනව.ජේසු පිහිටයි.
මෙ වගෙ දරුවන්ට .අත දෙන්න .දියුණු වෙන්න රටට අභිමානයක්.වැඩි විච්චූරන නැති මෙවැනි දරුවො.බුදු සරණයි .
දියුණුවෙන් දියුණුවට පත්වන්න සුභ පැතුම්...!
මෙිි වගේ දරුවන්ට රජයෙන් පූර්ණ සහයෝගය දියයුතුයි මෙිි දරුවාගෙ මෙිි කර්මාන්තය තව තවත් වැඩි දියුණු වෙිිවා තෙරුවන්සරණයි
දෙයි මේං කියල. ඇවිත් දඩයක් නොගැහුවොත් ඇති
😂
ඔබට සුභ ම සුබ අනාගතයක් ඉනිමේ කටයුතු සාර්ථක වේවාදියුණුවේන්දියුණු වේවා
හරිම දක්ෂයි කැම වලට වගේම කතවෙටත් දක්ශයි හරිම සිරියාවන්තයි. ...ජයෙන් ජයම වේවා.....
අපූර්ව දරුවෙක් දියුණුවට පත්වේවා.
හරිම වාසනාවන්ත දුවක්. ඔයාගේ දෙමාපියන්ට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරන ගමන් ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා. 🎉🎉🎉🎉❤❤❤❤
ආදර්ශයක් තරුන පරපුරටම💪💪 ජයවේවා❤️❤️
හදවතින්ම ඔයාගේ ගමනට මම අමිමා කෙනෙක් හැටයට සුබ පතනවා දෝනි මගේ දුවගේ වයසේ ඉන්න දරැවෙක් හැබැයි මගේ දුවගේ කමිමැලි අස්තීර අදහස් ඒක්ක දුවේ ඔයා හරිම විශීස්ථ දරැවෙක් දෙමාපියන්ගේ දුක හදුනන රැජීනක් ජය පතනවා යනෙන මග ඉසුරැ සමිපත්තිය නොවඩුව ලැබේවා බුදු සරණයි
❤❤❤❤❤❤🎉🎉mama.,Amma..,kanak
දුව, ඔයාගෙ උත්සාහය ප්රසංසනීයය. තෙරුවන් සරණයි!!දියුණුවෙන් දියුණුවට පත්වේ ව.
විච්චූරණ නැති මෙවැනි සංකල්ප ඇති දරුවන් අපේ රටට වාසනාව ගෙන ඒවි .දුවගෙ සියලු සිතුම් පැතුම් සාර්ථක වේවා. දුව කතා කරන විදිහ හරි ම පැහැදිලියි ලස්සනයි. ඔයාටත් ඔයාව හදපු දෙමව්පියන් ටත් තෙරුවන් සරණයි 🙏❤❤❤
ඇත්ත වශයෙන්ම හරිම සංතෝෂයි උගත් දක්ශ සරල නිහතමානි ලස්සන දුවක්. මේ වගෙ උනන්දුව කැපවීම ඇති දරුවො ලංකාවෙ හරි අඩුයි .
මේ දුව ලංකාවේ තරැණ සමාජයට ලොකු ආදර්ශයක් ඇත්ත වශයෙන්ම මේ වගෙ අයට රජයෙන් ආධාර සහ සහන දිය යුතුය. මේ වියාපාරය දිනෙන් දින දියුනුවට පත්වේවා
ජයවේවා ❤🙏🙏
අරිම සතුටුයි නංගී ඔයා ලස්සනට කතා කරනවා ඔයාගේ උත්සාහ යට ජය වෙවා
කෙල්ලේ උත්සාහය අත් හරින්ඩනම් එපා,ව්‍යාපරය දියුනුවෙවා,අත්මශක්තියෙන් ගමනයන්,ජයවේවා කෙල්ලේ❤❤❤❤❤
ඇත්තටම සුවේ ඔයාගේ ජීවිතේ අනිත් අයටත් ආදාර්ෂක් දූට ශක්තිය දර්්යය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා දුවේ
සුපිරි කෙල්ලෙක්නෙ...❤
බුදුසරණයි !❤🇱🇰👍
පුතේ ඔයා දක්ෂ විවසායිකාවක්
ඉදිරි ගමනට ඔයාගෙ කථන හැකියාව ලොකු රුකුලක්
දිගු ගමනක් යාමට හදවතින්ම ශුභ පැතුම්.
ඉගැන්වීම කලාවක් ඵයද ඔබ සතුයි.
දිනෙන් දින දියුණුවට පත් වේවා 🙏🙏🙏
සිරියාවන්ත දුවක් සතුටුයි
හරිම සතුටුයිදුවේ.ඔය පුංචි වයසට.ඔයාගේ මහන්සියෙන්.ගොඩ යන්න හදන එකට👍👍ජයෙන් ජයම වේවා🤲🤲🤲ඔයාගේ පුංචි ව්‍යාපාරය.වැඩි වැඩියෙන් දියුණු.වේවා🤲🤲❤❤තරුණ පරපුරට ඔයා අභියෝගයක්👌👌
අනිවාර්යෙන් ආඩම්බරයි අපේ පියුමි නංගි. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 💕💕💕💕💕💕💕තෙරුවන්සරණයි
තෙරුවන් සරනයි ඔයාට 💖❤️💓 , ජයවේවා 🙏🌹👍👌
ජය වෙිවා . කොස් ගෙඩි කපලා ඉවතලන කොස් වහල්ලෙන්ද කුකුල් කැම ක් හදන්න බලන්න වෙනත් දේවල් ද එකතු කරගෙන.
රටක් වටින දුවක් ❤️❤️
හරිම සිරියාවන්ත ලස්සන දරුවෙක් ❤❤❤❤❤.ලස්සන අනාගතයක් පූතේ
අදරණීය දිරිය දුවේ.....
ඔබේ දිවිමග සාර්ථක වේවා !තෙරුවන් සරණයි !
You will have a Bright future sister..!and also you are great example for young generation ....
සුබ අනාගතයක් දිරිය සොයුරිය ❤❤!! ඔබේ මුඛරි කම,සිරියාවන්ත සිනහව..ඉරිපත් කිරීම අති විශිෂ්ටයි..❤❤😊 නොසැලී ඉදිරියට යාමට හදවතින්ම සුබ පැතුම්...!!ඒ වගේම මැටී ගේ සුරක්ෂිත ව රැක ගැනීමට කටයුතු කරන්න ❤❤
දේශීය දෙයකින් ගොඩයන්න ගත්ත උත්සහයට ❤️ඉස්තුති දුවේ සුබ අනාගතයක් වේව්!!!
තෙරැවන් සරනයි ..උත්සහය නියමයි..ජය වෙිවා
අනේ හරිම සතුටුයි ඔයාගේ උත්සාහ ය රටටත් වාසනාවන්ත යි දෝනි යෝ
හරිම අඩම්බරයි ඔබ ගැන
ඔබට. සුබපැතුම්. දිරිය. දියනියක්. ස්තූතියි ලෝකේටම. ආදර්ශයක්
ස්තුතියි ඔයාලට
Budusaranai Deviphitai 🙏
හරිම සතුටුයි... ජයෙන් ජය
Great young girl. Good luck to you.
හරිම දක්ෂ යී දෝනි යෝ ඔයා
දිනේන් දින දියුනුවෙවා බුදුසරණයි ජයවෙවා
විදෙසගත අයත් එක්ක සමිබන්දවෙලා ඉන්නවා කියල දැනගත්තාම සතුටුයි
දිනෙන් දින සාර්ථක වේව බුදුසරණයි ❤❤❤❤
ඔබගේ නිෂ්පාදන කර්මාන්තය අති සාර්ථක වේවායි පතමි. ❤💐💐💐
Attatama hoda dirya wanntha daruweak igena ganna atara viyaparayak karagena yana datuweak aeyage viyaparaya tawa tawst diuanu wewa dirgauasa tetuwan saranai 🙏🙏🙏🙏🙏🍡🍡🍡💕💕💕🙏waradinne naa demaupiyo balagena inna nisaa aeekenata siyalu driyo araksha karanawa jayama wewaa
duwa oyata budusaranai oyata geewithe sarthaka wewa.
කිරි උතුරන්න ඕන නංගියේ ඔයාට බුදු සරණයි ❤️
Oya දියුණු wenawa sahathikai aththatama harima dakshai oya
Oyata suba pathanawa. Oyage gedarata mama godak asai
ඔබ මෙහෙවර ඉතා උතුමි බුදුසරනයි
ජය වේවා හැමදාම නංගී
Hoda wadak..dinen dina diunu wewa budusaranai.
දුවේ ඔබට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමි ❤ආදරෙයි
Aiyye lassneta programme karnva voice superb❤❤❤
PATA karamu Nathi lassanata lassana dririya daruvek budu sarani
හොඳයි.
Budu saranai duwa oya dinen dina sarthakathwayata path wewa
Duwata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
Good job god bless you
Great job 👏
Ratebittarayak.හදාගන්න ba.oya hodai
Very happy and proud of courageous people like you . Budusaranai! Thunuruwan saranai ! May you all be blessed with good health, longevity, success and eternal joy throughout ! 🌏🌞🌱🍀🐞💐💯🏆🎊🎉🧚♀️👍🙏💪😘😍
Mama anurada pura oyaga wada mn ahata gannawa
❤❤සුභ පැතුම් සහෝ දැරිය ට ❤❤❤
දියුනුවෙන් දියුණුව ට පත් වෙිවා නංගී බුදුසරනයි 🙏🙏❤❤
obage mama viyaparaya dinen dena diwnuwewa budu satani doni obata
Idiyatama.yanna.labewa
Godak watina wadak ❤❤❤
ජයවේවා!දිරිය දියණියණි!තෙරුවන් සරණයි !❤🌹
හරිම ලස්සනයි දුවේ ඔයා
Budusaranai duwa oyata
obage wiyaparaya dinen dina diunuwewa subapathum❤️
Oyata budusaranai duwe. Oyage wiyaparaya dinen dina diyunu wewa
දිරිය දියණිය ඔබට ජය නියතයි
You are a shining star to the Nation. Wish you a bright and prosperous future 🙏
හදවතින්ම සුභ පතනවා දරුවෝ ජීවිතේ ජය ගන්න.❤❤❤
හදවතින්ම ඔයාගේ ගමනට මම සුබ පතනවා
I can made tea in my home we are using it very proudly
බුදු සරනයි,👍👍👍👍❤❤❤❤
Yes, Very Good, But We need How those things can ordering and Payment systems form Europe! ???
Budusaranai obata good luck.
Wedesha welada pola kohomada hoyagane
Nangi oyata uthuranna hariyanna one ❤ බුදුසරණයි
Me uthsha wantha diyaniyanta udw karanna puluwan nam .loku pinak asarana demapiyan wenuwen hithala hari.theruwan saranai
ඔබට ජයෙන් ජයම වේවා
you are very respectable girl❤❤ wish you all the best
දක්ෂ ව්‍යවසායකයෙක් සහ දක්ෂ නිවේදකයෙක්
Great girl
Good luck ❤❤
Taruwan saranai duwe oyata towards taxation daihiriya labewa❤❤❤
Jayen yayama wewa..🎉
පුතේ ඔයාට තව තවත් දියුණු වේවා ඛුදු සරණයි
Thank you
මඩුවට කතා කරනවා මෙන්න නියම ප්රොශ් ❤❤
බුදුසරණයි...
Sadagiri saye ape hamuduruwan wahanse amataka kale ai
Niyamay du jayamawewa
❤Adari hitanwa daruwo oyata hoda gamanak yanna sati dhirya ලැබේවා .....
Katha karana vidiha lassanai