Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ Dinner Cruise එක අපේ Package එකටම ඇතුලත් වෙලා තිබ්බ නිසා අපි මේකේ මිල ගණන් දන්නෙ නෑ. පැකේජ්ස් වල මිල ගණන් දැනගන්න අපේ Travel Agent වෙන CEYSAID එකට කතා කරන්න.Call: 0778 133 133
ඔයාලා හරිම වාසනාවන්තයි ...අපිට කවදවත් මෙි වගේ අත්දැකීමක් ගන්න වෙන්නෙ නැ..පින් අපිට පෙන්නුවාට....හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි ..ආදරෙයි ගොඩාක් ...😍😍😍
අපිටත් පුලුවන් වෙයි කවදහරි
try & try, one day u can go.
@@coolgadgetsshop1887 yes
අවුරුදු කිහිපයකට කලින් මාත් ගියා dinner cruise එකේ Bangkok වලදි 🥰. නැවේ යද්දි රජ මාලිගාව සහ තව විශේෂ ස්තාන කිහිපයක් දැක්කා 🥰 මේ vlog එක දැක්කාම ආයේ පාරක් යන්න හිතෙනවා Bangkok 🥰🫶
❤❤❤😍😍😍❤❤❤
thailand වල tourist fild එක නං මාරම මාරයි.. ඔයැලැ මෙි මෙි video ටික ලංකාවෙි tourism fild එකේ ඉන්න අයට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා .. මාරම experience එකක්..
සිරාවටම. මේ දේවල් වලින් දහයෙන් එකක්වත් ලංකාවෙ කෙරෙන්නෙ නෑනෙ.
ලංකාවෙත් තියෙනවා නැවක කෑම ගන්න පුලුවන්.අම්මෝ ඒ කෑම ටිකනම් මරු.මං හිතපු තැනින්ම අක්කා කෑම බෙදාගන්න පටන් ගත්තා.හොදට විනෝද වෙන්නත් තිබ්බනෙ.මරු
😍❤❤😍❤❤😍
Buffet ලොව අග රැජිනට සහ රජුට අපගේ හදපිරි ප්‍රණාමය💐❤😁 ඒ experience එක නම් හරිම ලස්සනයි❤ thanks a lot අයියා & අක්කා😘😍
පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට 😍😍😍❤❤😘😘
ඒ අත්දැකීම සුපිරි බුෆේ එකක් හින්දා තවත් මරු 🥺 කුචී අද ගවුමක් ඇදලා හරි ලස්සනයි අනේ 😍❤️
❤❤❤😍😍❤❤❤
වෙනස්ම අත්දැකීමක් ඒකනම් නියමයි ...නැවක් නැගලා නැවකට කන් ගමන් ඒ අත්දැකීම් අපි එක්ක නිර්ලෝභීව බෙදාගන්නවට නැවකට ස්තුති ඔයාලා දෙන්නට ...මම දැකපු හොදම youtubers la දෙන්නා ඔයාලා දෙන්නා...ආදරෙයි හැමදාම ....
කවදාවත් දකින්න නොලැබෙන දේවල පෙන්නුවට ඔයාලට ගොඩාක් ස්තූතියි බුෆේ නම් ඉතින් කුචී බුචී තමයි ට්‍රැවල් කරන අයවත් පෙන්නන් නැත් එවා ඔයාලා දෙන්නා ලස්සනට පෙන්නවා ආදරෙයි ❤️❤️දෙන්නටම 😘😘😘😘
ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍❤😍❤
වෙනස්ම අද්දැකිමක් මරු 👍 ආදරෙයි දෙන්නටම ❤️
ආදරෙයි හැමදාමත් 😍❤
මන් ආස buffe වල ගිම් කන එවාට 🥳🍭
මාත් කෑම ගොඩයි නේ😂
Math.😁😁
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.yy
)
Me tooo😂❤
මේ කන්සෙප්ට් ලංකාවේ ක්‍රියාත්මක කරන් නෑනේ හරියට. කොච්චර සුද්දන්ගෙන් කඩන්න පුලුවන්ද
බුෆේ නං ඉතිම් කුචි බුචි තමයි...ඔයාලා බඩ පුරවා ගන්නවා..ඔයලගෙ වීඩියෝ බලල අපි හිත පුරව ගන්නවා...ආදරෙයි ඩබල..❤️❤️😗😗😗😗
ආදරෙයි හැමදාමත් ❤😍❤
ඔයාලා මාර විදිහට ජීවිතය විඳිනවා.❤️❤️ සුපිරි😍😍 දෙන්නටම good luck. ❤️❤️
අඩෙ .. පට්ට මන් මෙ පැයදෙකකින් මෙයාල කාල නටනොත් දැක්කමයි 😁😁😁😁. නැත්තන් හැම බුෆෙ එකෙම අන්තිමට යන්නෙ අයියයි අක්කයි නෙ..අනෙ ආදරෙයි ඔයාලට.. අපිට නම් කවදවත් බැරි වෙයි මෙම අත්දැකිමක් ගන්න.. ඔයාල අපිට මෙ අත් දැකිම දෙනවට .. හුගක් ස්තුතියි💕💕💞💞
එහෙම බෑ කියලා හිතන්න එපා.. කවදම හරි ගන්නවා කියලා හිතන්න. හිතේ ආසාවක් ඇති උනාම ඒක අරමුණක් කරගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කලොත්, ඒ අරමුණට යන්න බැරි වෙන්නෙ නෑ. ආදරෙයි හැමදාමත් 😍❤❤😍❤
ඇත්තටම මේවා දකිනකොට හිතෙනවා ලංකාවේ තියෙන සම්පත් වලින් සංචාරක ක්ෂේත්රය දියුණු කරන්න කොච්චර නිර්මාණශීලී දේවල් කරන්න පුලුවන්ද?මේ රටේ එහෙම දේවල් නොවෙන්නේ ජරා දේශපාලන ක්රමයේ වගේම ලිං මැඩි මානසිකත්වයෙන් ඉන්න රටේ ජනතාව නිසා
Eka aththa
සහතික ඇත්ත.
මටත් ඕකම හිතුනා
මම 2016ගියා නැවෙ පැය දෙකක් විතර ඔය විදිහට ම සතුටින් කෑම කලා නටලා සතුටු උනා.අද නැවතත් හිතින් තායිලන්තය ට ගියා ඔය දෙන්නා නිසා සෙරම විඩීයෝ ටික ඉවර උනාට පසු ගිය වියදම් ගැන විzස්තරයක් දාන්න බාත් එකක් රුපියල් වලින් කීයද කියලා කියන්න දෙන්නට ම ඔය වගේ තව තවත් එවැනිම රට රටවල් වල සංචාරය කිරීමට ලැබෙවා 🌹🌹🌺🌺🌺
ගොඩක් සතුටුයි ඔයාගෙ මතකයන් අලුත් කරන්න ලැබුන එක. 😍❤😍
මමත් ගියා ඕකේ ඇත්තටම ඒක මාරම Feeling එකක් Thailand is a best country to travel❤️😘😋 Street Food nan superb. Api giye lotus travels nugegoda.
❤😍😍❤
Eeke price kohomdaa
buffet නම් ඔයාලා තමයි ඉතින්ඒ උනාට පාවෙන buffet එකක් කියන්නේ වෙනම ආතල් එකක්පට්ට වැඩේ අදත්ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
ආදරෙයි ගොඩම ගොඩාක් ❤😍❤
ඒක නම් නියම අත්දැකීමක්. 2න්නගෙ ඩාන්ස් එකත් මරු
*_නැවක ඉදන් ගත්ත සුපිරීම ඩිනර් එක්ස්පිරියස් ඒක නියමයි 🤘🏻👌_*
ලංකාවෙත් පුලුවන් කෙනෙක් මේ වගේ අායෝජනයක් කරන්න😍සංචාරක අාකර්ෂණය වැඩි වෙන අවස්ථා මේ😌
අනිවා ❤😍
Mae wage cruise ship aekak thiyanawa nugegoda pagoda road aeka Garton ark kiyala Awula thiyenne බැංකොක් wala dinner cruise aeka yanna canal aeka wateta balanna godak dewam thiyanawa patta happening lankawe ae feel aeka ganna baha Lankawe ship experience aekakth maru try karala balanna
දිගටම බුවේ විඩියෝ දාන්න...බුවේ විතරක් වුනත් කමක් නැ...විඩියෝ...එක පැය ගාණක් වුනත් කමක් නැ දිග වුනාට අපි බලනවා...අනිවාර්යයෙන් කරන ඔක්කොම විඩියෝ කරලා දානෝ...😎✌❤
😍😍😍❤❤❤
වෙනස්ම අත්දැකීමක්. ආදරෙයි ඔය දෙන්නට💕💕💕💕
වීඩියෝ එක දානකම් බලන් හිටියේ . අනේ plzzzzz ඔයාලා දාන video වල timein වැඩි කරනව ද???. මං ආසයි බලන්න. අනුරාධ අයියගෙ කතාව අහන්න. අක්කටත් කැමති යි. අක්කා මට දැන ගන්න පුලුවන් ද ඔයාගෙ figer එක ඔහොම තියෙද්දිත් කොහොමද ඔච්චර ලස්සනට පෙන්න අදින්නේ කියලා. Love u දෙන්නට ම.😘😘😘
Oyala maara wasanawanthai.... Tnx e athdekim apith ekka bedgnnwta... Adarei hemamda... Mn hrima asa dennek oua denna. Thmnge aya wage hegimk danenne. Budu saranai parissamin....
Maru doubla ane.yko ubala denna ali patu wage wei.kamath ekk sudu lunu,lunu tikk kna eka hodai.❤️❤️ adarei
ආදරෙයි හැමදාමත් 😍❤😍
2:54 2:55 2:55 2:55
අය්යාගේ job එක මොකක්ද අය්යා.... අක්කා නම් හරිම luky අය්යා වගේ කෙනෙක් ලබන්න 🥰🥰🥰
Man dakapu luckyma denna oyala denna.... niyama joduva hari adarei oyala dennata... me vidiyo balanna harimasai....... ❤️❤️❤️❤️❤️
මන් හිතුවෙ පැය දෙකේම කාලා කියලා..නෑ චුට්ටක් dance කරලා මරු මරු මාත් හරිම ආසයි buffet වීඩියෝ බලන්න 😍😍😍😍😍
😀😀❤❤😍😍
buffer ලොවේ රැජීනියට සහ රජුට අපගේ හදපිරී උත්තමාචාරය. අද වීඩීයෝ එක නම් ආස හිතුනා.ඒක වෙනම ආතල් එකක් ...🤪🤪😀
අඩේ... මේ වචන ටික අපිට සම්මානයක් ❤😍❤
මෙහෙත් ඔය වගේම ඕනී තරම්,,dinner cruise .නියමයි, මාත් ආසම දෙයක්, මෙහෙ න්ම් අපි birthday party වලට , arrange කරනවා, මෙහෙ නම් ගණන් අඩුයි
මෙහේ කිව්වෙ කොහේද?
Ayyoo, ඩුබායි
නැවේ buffet ආතල් 😲😍
Godak wasanawanthai oya denna. Hamadama godak sathutin video eka balanne. Oya dennath hamadama sathutin inna. ❤️❤️❤️❤️
❤❤❤😍😍😍
Oyala dennata godak pin yanna bari ayata mehema hari videos dala eyalata me dewal dakinna salassanawata. Thank you. ❤️❤️❤️
😍😍😍😍🙏🙏🙏🙏
Wowww adath video eka niyamai aththatama oya dennage badaval deka rabarda🤣adarei pissu dabalata parissamen inna 😘Budu saranai
ලන්කාවට ඕනිම concept එකක්.නැව් බුෆේ!!!.😀👍🇱🇰🇱🇰☝️🥐🥞🍔🥖🤤🤤🥖🍪🍩🙂
Thailand yankota vaccine reports balanawada
නැවක උණත් කෑමට තමයි මුල්තැන නේ😍🤤
Niyamai ane... ආසයි ඔයාලා එක්ක කැමකට set වෙන්න අක්කි ❤❤❤❤😍😍😍😍
ඇත්තටම මාරයි එකනමි ඔයාලා නිසා අපිටත් ලස්සන අත්දැකීම් එකතු වෙනවා ❤️😍 ❤️😍 අපි එවා මනසින් අත්විදිනවා අක්කි අයියේ ❤️❤️❤️ ඔයලට ගොඩක් ස්තුති 😍😍 පරිස්සමෙන් ඉන්න 😍
මරු ඩබල අප්පා. මුන් දෙන්නගේ විඩියෝස් බලලම මගේ බර වැඩි වෙලා .. 😁😁😁ආදරෙයි දෙන්නටම.
අඩේ.... 🙈😀😀😀ආදරෙයි හැමදාමත් 😍❤😍
Lankawe 'Garton Ark' boat ekath oya wage. Eketh buffet thiyanne. Kaamath hari rasai. Dawasaka eke review ekakuth karanna. Best of luck 👍
මෙ පොඩි ඉල්ලීමක් කරන්න ද දෙන්නගේන්ම මොකක් හරි ඉවෙන්ට් එකක් තියලා අපිටත් ඔය (ආතල් එකේ ඉමු) t shirt,cap ටිකක් දෙන්න බැරි ද?
Aneee akkee oyla denna mruuu anee...dkinkot api ethna innw wgeemai hithenne🥺❤️🌸
❤❤😍😍❤❤
අක්කේ අපිට price ගැනත් කියන්න
අක්කි අයියා ඔයාලා දෙන්න ට ගොඩක් පින් අපිට මෙවගේ අද්දැකිමක් පෙන්නුවාට ඔයාලට මම ගොඩක් ආදරෙයිි අක්කියි අයියා යි ගොඩක් ලස්සනයි දැන් ඔයාල මාරම ගතියට විඩියෝ කරනවා මරැ ආ ❤️❤️🥰🥰 ආදෙරෙයි සතුටින් ඉන්න හොදේ
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤❤
Oyala dennage vedios hamadama balanawa ane..thawth lassana vedio aran enna apita..❤️❤️❤️
අඩේ නැවේ ඉදන් කෑමක් තියෙන්නේ ...ඒකත් මරු වෙනම experience එකක් ...❤️අපිට කොහෙන්ඩ මාලූ අපේ අය යන්නේ නෑනී මුහුදු ....😋😋😋
😀😀😀😀😍❤😍
Woooooo මම නම් මාර විදියට මෙ video වින්දා.... හරිම ශෝක් 😍😍😍😍😍😍😍😍😍
ලස්සනයි කුචි බුචි ආස හිතුනා එහෙම අත්දැකීමක් ගන්න 💞💞💞
ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා 😍❤😍
11.47 ලස්සන කැමර් ෂොට් එකක ගෙනාවා මූන ගාවට..මම හිතුවා හෙන රොමෑන්ටික් විදියට ගඟ පැත්ත බලන් ඉදීවි කියලා..කොහෙද ඒ අස්සෙත් මොකක්ද ලෝක අමාරුවෙන් කට අතුලට ගිල්ලුවා 😁
🙈🙈🙈😀😀😀
ඔයාලාගෙ video එක බලන ගමන් මම ගෝවත් එක්ක බත් කනවා.මොනවා කරන්නද අප්පා .මේ දවස් වල ලාබම එලවලුව
Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
ඔයාලා බුෆෙ වීඩියෝ දාන්න අක්කියෝ ඒක ශෝක් බලන්න ආස හිතෙනවා ගොඩක්
පෙකේජ් akata kiyak giyada
mata අහු වුණොත් ඔයාලා dennaeama කනවා එතරම්ම pattay. 💖👏💖👏💖💖👏💖💖👏💖👏💖👏💖👏💖👏
අඩේ....😀😀😀😍❤😍❤❤
Vlog eka hodatama karanawa oyala dennna balanna balanna aasai. All the very best for u two❤❤❤
ගොඩාක් ස්තූතියි ❤😍❤
මේ වීඩියෝ එක නම් සුපිරිම සුපිරි වීඩියෝ එකක් ..... 😘😘😘😘😘😘😘😘.... ආදරේයි හැමදාම .... බුදු සරණයි
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤😍❤
ඔහොම කන්න බඩ කොහොමද හදා ගත්තේ 😒.පාන් පෙති 4 ක් කෑවම බඩ ෆුල් වෙන මන් 🤭
අපිත් ගියා ඕකෙම.මතක් වෙනෝ ඉතිම් ආයිත් 🥺🤩
😍😍❤❤😍😍
Mokakda nama ? Chao parya princessda?
Super video. ..hamadama sathutin inna
Adareiiiii ❤️🤗🥰
ඔයාලා ගිය travel agent කව්ද ?
Seysaid. ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා වැඩි විස්තර.
ඒක නම් සුපිරි මටත් ආස හිතුනා පිස්සු හැදෙනවා ,,
ආදරෙයි දෙන්නටම නැවකට ❤️❤️
අද වීඩියෝ එක නම් නියමයි😍 තාම නැවක ගිහින් නෑ අප්පා මන් නම්. අක්කී අයියයි නම් ඩීනර් එකත් ගන්නවා😍❤️
😍❤❤❤😍
Ekanm maru nea e ath dakima ❤👀 dennage dance eka tama maruuuu 😂❤❤❤❤
කාපු ටික බහිනකම්ම නැටුවා. 😀😀😀😍❤😍❤
හරියටම රස දැනගන්නම් ඔයාලගෙ කෑම විඩීයෝ බලන්න ඕන..අපිත් යනවා ලබන මාසේ නැවට කන්න
වදින්නං දැන්වත් පලයල්ල කියල නේද කීවෙ අර නැවේ staff එක අන්තිමට 😀
ලේන්නු විතරක් නෙමෙයි...වඳුරොත් පලතුරු කනවා... 😬😁❤
වොව් අනෙ අක්කි චබී cute අයියයි අක්කියි මාර fun ආහ්...කෑම කෑම ...❤️🥰
Wenas athdakimak apith oyalath ekka widagaththa🤗🥰❤️ maru ane 👍
ලස්සනයි ,නියමයි .දවසක යන්න ආසයි 😍😍😍😍😍😍😍😍😍💖
❤😍😍😍❤
අම්මෝ සෙනග, ඒක නම් මාර experience එකක්🔥🔥🔥♥️♥️
Vedio eka enkn bln hitiya.. 😍❤️ Love u ayya and akka 😚❤️
Love you too❤😍❤😍
Athtatama supiri oyala denna Nan marai waaaaaaw pattai lassanai video eka superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️📸📷😊
ඒකනම් මරු.. වෙනස්ම දෙයක්... 😍❤
Wawuuu shoi ane akki ayiyaa godkkk adrei 💕❤🖤hemadamath sathutin parissamin inna budu saranai
ඒකනම් සුපිරියක් එන්න ඇති කියලා දකිනකොට හිතුනා 😍😍😍 මරු පොට් එකක් නේ සෙට් උනේ 😍 මල්වෙඩි මොනවද නේ කෑම එක්ක බලනකොට 😁 අඩේ කාලා කාලා නටන්නත් තිබ්බද මරුනේ 😍😍
කාපුව බහිනකම්ම නැටුවා. 😀😀😍❤😍
Hiiiii වේවා..😊 ඔන්න channel එකත් Subscriber කරගෙනම ආවා videos බලන්න..☺️ මරු ඉතින් ඈ buffet එක නම්..😋
😍😍😍🙏🙏🙏❤❤❤
ලන්කාවෙත් තිබ්බනම් හොද විදෙශ විනමයක් කොහෙද නාකි ටික එක්ක බැනී
ඒකනෙ අප්පා
Kandy queens eke high tea ekk tynawa.ennako aiya akki 🥺💗
Oyala denna nam maru akke ayiye.budu saranai oyalata❤❤
Ane api oke giya 3-4 years vithara kalin...kaama melo rahak na thibbata 🙄 dan kohomada dannaa ithin
Oya kana widihata thawa tika kalekin hospital buffet ekakuth try karanda puluwan weyi.
අනේ අද විඩියෝ එක පොඩ්ඩයි වගේ...🥺🥺ආතල් එකේ ඉමු😄🥰
😍❤❤😍
Akke oyalage tour eke details kochchara wiyadam giyada a wistharath kiynnko😊
Oyala hair gewana ganata hariyanna hodata kala enna ona .sobaneta podda podda kannathuwa
❤😍❤😍❤
1st comment ♥️😍😜 video ek enkm bln hitiye😍 adrei dennatama😍 lassanai gdk😍♥️
Dinner cruse ekata den bath කීයද?
අපේ පැකේජ් එකටම තිබ්බ නිසා මේකේ ගාන වෙනම දන්නෙ නෑ.
😀😀❤❤Akki adath supiriyak thama. Adarey dennatama.❤❤ Akki kristino elsen eating chanel eka balandako tikak. Habay oyala thama supiri ❤❤
මරැ අනෙ😋😋❤️❤️❤️
😍❤️❤️😍
අද බුජීගෙ ජාතික ආහාරය පෝක් නෑ නේද ☹️අදත් මරු ආ සුපීරි ❤️
Samahara ewawla pork tiyanwa
මදැයි කුචීගෙ බඩගින්න නම් කොහේ ගියත් එක වගේ ඒකත් වාසනාවක්. ඇත්තටම දෙන්න තාම බැංකොක් වලද ලංකාවට ආවද?
දෙසැම්බර් වලමයි ආවේ.
කුච් ada godak lassanai gaumak andala.atthatama gauma oyata gdk lassanai akke anith hama adumakta wada godak hadai oya ❤️😘
☺️☺️☺️😍😍❤❤❤
අදත් සුපිරියක් තමා☺☺😋😋
ආසයි නැවක යන්න 🥲👌💝
😍❤😍
Akka & aiya lankawe night life kiwwama kttiya bayaine gewal walin yawanna. Mokda beepu ayai, eka eka jathiye ayaine inne mehe.. vedios wala poddak oya rate me wage thathwa nadda..e wage wisthara tikak kynna pluwanda
Oyala denna harima shoook😍 jiwitheeee widinawa...😇😇😇😇
මේ Dinner Cruise එක අපේ Package එකටම ඇතුලත් වෙලා තිබ්බ නිසා අපි මේකේ මිල ගණන් දන්නෙ නෑ. පැකේජ්ස් වල මිල ගණන් දැනගන්න අපේ Travel Agent වෙන CEYSAID එකට කතා කරන්න.
Call: 0778 133 133
ඔයාලා හරිම වාසනාවන්තයි ...අපිට කවදවත් මෙි වගේ අත්දැකීමක් ගන්න වෙන්නෙ නැ..පින් අපිට පෙන්නුවාට....හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි ..ආදරෙයි ගොඩාක් ...😍😍😍
අපිටත් පුලුවන් වෙයි කවදහරි
try & try, one day u can go.
@@coolgadgetsshop1887 yes
අවුරුදු කිහිපයකට කලින් මාත් ගියා dinner cruise එකේ Bangkok වලදි 🥰. නැවේ යද්දි රජ මාලිගාව සහ තව විශේෂ ස්තාන කිහිපයක් දැක්කා 🥰 මේ vlog එක දැක්කාම ආයේ පාරක් යන්න හිතෙනවා Bangkok 🥰🫶
❤❤❤😍😍😍❤❤❤
thailand වල tourist fild එක නං මාරම මාරයි.. ඔයැලැ මෙි මෙි video ටික ලංකාවෙි tourism fild එකේ ඉන්න අයට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා .. මාරම experience එකක්..
සිරාවටම. මේ දේවල් වලින් දහයෙන් එකක්වත් ලංකාවෙ කෙරෙන්නෙ නෑනෙ.
ලංකාවෙත් තියෙනවා නැවක කෑම ගන්න පුලුවන්.අම්මෝ ඒ කෑම ටිකනම් මරු.මං හිතපු තැනින්ම අක්කා කෑම බෙදාගන්න පටන් ගත්තා.හොදට විනෝද වෙන්නත් තිබ්බනෙ.මරු
😍❤❤😍❤❤😍
Buffet ලොව අග රැජිනට සහ රජුට අපගේ හදපිරි ප්‍රණාමය💐❤😁
ඒ experience එක නම් හරිම ලස්සනයි❤ thanks a lot අයියා & අක්කා😘😍
පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට 😍😍😍❤❤😘😘
ඒ අත්දැකීම සුපිරි බුෆේ එකක් හින්දා තවත් මරු 🥺 කුචී අද ගවුමක් ඇදලා හරි ලස්සනයි අනේ 😍❤️
❤❤❤😍😍❤❤❤
වෙනස්ම අත්දැකීමක් ඒකනම් නියමයි ...
නැවක් නැගලා නැවකට කන් ගමන් ඒ අත්දැකීම් අපි එක්ක නිර්ලෝභීව බෙදාගන්නවට නැවකට ස්තුති ඔයාලා දෙන්නට ...
මම දැකපු හොදම youtubers la දෙන්නා ඔයාලා දෙන්නා...
ආදරෙයි හැමදාම ....
කවදාවත් දකින්න නොලැබෙන දේවල පෙන්නුවට ඔයාලට ගොඩාක් ස්තූතියි බුෆේ නම් ඉතින් කුචී බුචී තමයි ට්‍රැවල් කරන අයවත් පෙන්නන් නැත් එවා ඔයාලා දෙන්නා ලස්සනට පෙන්නවා ආදරෙයි ❤️❤️දෙන්නටම 😘😘😘😘
ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍❤😍❤
වෙනස්ම අද්දැකිමක් මරු 👍 ආදරෙයි දෙන්නටම ❤️
ආදරෙයි හැමදාමත් 😍❤
මන් ආස buffe වල ගිම් කන එවාට 🥳🍭
මාත් කෑම ගොඩයි නේ😂
Math.😁😁
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.yy
)
Me tooo😂❤
මේ කන්සෙප්ට් ලංකාවේ ක්‍රියාත්මක කරන් නෑනේ හරියට. කොච්චර සුද්දන්ගෙන් කඩන්න පුලුවන්ද
බුෆේ නං ඉතිම් කුචි බුචි තමයි...ඔයාලා බඩ පුරවා ගන්නවා..ඔයලගෙ වීඩියෝ බලල අපි හිත පුරව ගන්නවා...ආදරෙයි ඩබල..❤️❤️😗😗😗😗
ආදරෙයි හැමදාමත් ❤😍❤
ඔයාලා මාර විදිහට ජීවිතය විඳිනවා.❤️❤️ සුපිරි😍😍 දෙන්නටම good luck. ❤️❤️
අඩෙ .. පට්ට මන් මෙ පැයදෙකකින් මෙයාල කාල නටනොත් දැක්කමයි 😁😁😁😁. නැත්තන් හැම බුෆෙ එකෙම අන්තිමට යන්නෙ අයියයි අක්කයි නෙ..අනෙ ආදරෙයි ඔයාලට.. අපිට නම් කවදවත් බැරි වෙයි මෙම අත්දැකිමක් ගන්න.. ඔයාල අපිට මෙ අත් දැකිම දෙනවට .. හුගක් ස්තුතියි💕💕💞💞
එහෙම බෑ කියලා හිතන්න එපා.. කවදම හරි ගන්නවා කියලා හිතන්න. හිතේ ආසාවක් ඇති උනාම ඒක අරමුණක් කරගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කලොත්, ඒ අරමුණට යන්න බැරි වෙන්නෙ නෑ.
ආදරෙයි හැමදාමත් 😍❤❤😍❤
ඇත්තටම මේවා දකිනකොට හිතෙනවා ලංකාවේ තියෙන සම්පත් වලින් සංචාරක ක්ෂේත්රය දියුණු කරන්න කොච්චර නිර්මාණශීලී දේවල් කරන්න පුලුවන්ද?මේ රටේ එහෙම දේවල් නොවෙන්නේ ජරා දේශපාලන ක්රමයේ වගේම ලිං මැඩි මානසිකත්වයෙන් ඉන්න රටේ ජනතාව නිසා
Eka aththa
සහතික ඇත්ත.
මටත් ඕකම හිතුනා
මම 2016ගියා නැවෙ පැය දෙකක් විතර ඔය විදිහට ම සතුටින් කෑම කලා නටලා සතුටු උනා.අද නැවතත් හිතින් තායිලන්තය ට ගියා ඔය දෙන්නා නිසා සෙරම විඩීයෝ ටික ඉවර උනාට පසු ගිය වියදම් ගැන විzස්තරයක් දාන්න බාත් එකක් රුපියල් වලින් කීයද කියලා කියන්න දෙන්නට ම ඔය වගේ තව තවත් එවැනිම රට රටවල් වල සංචාරය කිරීමට ලැබෙවා 🌹🌹🌺🌺🌺
ගොඩක් සතුටුයි ඔයාගෙ මතකයන් අලුත් කරන්න ලැබුන එක. 😍❤😍
මමත් ගියා ඕකේ ඇත්තටම ඒක මාරම Feeling එකක් Thailand is a best country to travel❤️😘😋 Street Food nan superb. Api giye lotus travels nugegoda.
❤😍😍❤
Eeke price kohomdaa
buffet නම් ඔයාලා තමයි ඉතින්
ඒ උනාට පාවෙන buffet එකක් කියන්නේ වෙනම ආතල් එකක්
පට්ට වැඩේ අදත්
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
ආදරෙයි ගොඩම ගොඩාක් ❤😍❤
ඒක නම් නියම අත්දැකීමක්. 2න්නගෙ ඩාන්ස් එකත් මරු
❤😍😍❤
*_නැවක ඉදන් ගත්ත සුපිරීම ඩිනර් එක්ස්පිරියස් ඒක නියමයි 🤘🏻👌_*
ලංකාවෙත් පුලුවන් කෙනෙක් මේ වගේ අායෝජනයක් කරන්න😍සංචාරක අාකර්ෂණය වැඩි වෙන අවස්ථා මේ😌
අනිවා ❤😍
Mae wage cruise ship aekak thiyanawa nugegoda pagoda road aeka Garton ark kiyala
Awula thiyenne බැංකොක් wala dinner cruise aeka yanna canal aeka wateta balanna godak dewam thiyanawa patta happening lankawe ae feel aeka ganna baha
Lankawe ship experience aekakth maru try karala balanna
දිගටම බුවේ විඩියෝ දාන්න...බුවේ විතරක් වුනත් කමක් නැ...විඩියෝ...එක පැය ගාණක් වුනත් කමක් නැ දිග වුනාට අපි බලනවා...අනිවාර්යයෙන් කරන ඔක්කොම විඩියෝ කරලා දානෝ...😎✌❤
😍😍😍❤❤❤
වෙනස්ම අත්දැකීමක්. ආදරෙයි ඔය දෙන්නට💕💕💕💕
ආදරෙයි හැමදාමත් 😍❤
වීඩියෝ එක දානකම් බලන් හිටියේ . අනේ plzzzzz ඔයාලා දාන video වල timein වැඩි කරනව ද???. මං ආසයි බලන්න. අනුරාධ අයියගෙ කතාව අහන්න. අක්කටත් කැමති යි. අක්කා මට දැන ගන්න පුලුවන් ද ඔයාගෙ figer එක ඔහොම තියෙද්දිත් කොහොමද ඔච්චර ලස්සනට පෙන්න අදින්නේ කියලා. Love u දෙන්නට ම.😘😘😘
Oyala maara wasanawanthai.... Tnx e athdekim apith ekka bedgnnwta..
. Adarei hemamda... Mn hrima asa dennek oua denna. Thmnge aya wage hegimk danenne. Budu saranai parissamin....
Maru doubla ane.yko ubala denna ali patu wage wei.kamath ekk sudu lunu,lunu tikk kna eka hodai.❤️❤️ adarei
ආදරෙයි හැමදාමත් 😍❤😍
2:54 2:55 2:55 2:55
අය්යාගේ job එක මොකක්ද අය්යා.... අක්කා නම් හරිම luky අය්යා වගේ කෙනෙක් ලබන්න 🥰🥰🥰
Man dakapu luckyma denna oyala denna.... niyama joduva hari adarei oyala dennata... me vidiyo balanna harimasai....... ❤️❤️❤️❤️❤️
මන් හිතුවෙ පැය දෙකේම කාලා කියලා..නෑ චුට්ටක් dance කරලා මරු මරු මාත් හරිම ආසයි buffet වීඩියෝ බලන්න 😍😍😍😍😍
😀😀❤❤😍😍
buffer ලොවේ රැජීනියට සහ රජුට අපගේ හදපිරී උත්තමාචාරය. අද වීඩීයෝ එක නම් ආස හිතුනා.ඒක වෙනම ආතල් එකක් ...🤪🤪😀
අඩේ... මේ වචන ටික අපිට සම්මානයක් ❤😍❤
මෙහෙත් ඔය වගේම ඕනී තරම්,,dinner cruise .නියමයි, මාත් ආසම දෙයක්, මෙහෙ න්ම් අපි birthday party වලට , arrange කරනවා, මෙහෙ නම් ගණන් අඩුයි
මෙහේ කිව්වෙ කොහේද?
Ayyoo, ඩුබායි
නැවේ buffet ආතල් 😲😍
Godak wasanawanthai oya denna. Hamadama godak sathutin video eka balanne. Oya dennath hamadama sathutin inna. ❤️❤️❤️❤️
❤❤❤😍😍😍
Oyala dennata godak pin yanna bari ayata mehema hari videos dala eyalata me dewal dakinna salassanawata. Thank you. ❤️❤️❤️
😍😍😍😍🙏🙏🙏🙏
Wowww adath video eka niyamai aththatama oya dennage badaval deka rabarda🤣adarei pissu dabalata parissamen inna 😘
Budu saranai
ලන්කාවට ඕනිම concept එකක්.නැව් බුෆේ!!!.😀👍🇱🇰🇱🇰☝️🥐🥞🍔🥖🤤🤤🥖🍪🍩🙂
❤❤❤😍😍😍
Thailand yankota vaccine reports balanawada
නැවක උණත් කෑමට තමයි මුල්තැන නේ😍🤤
Niyamai ane... ආසයි ඔයාලා එක්ක කැමකට set වෙන්න අක්කි ❤❤❤❤😍😍😍😍
ඇත්තටම මාරයි එකනමි ඔයාලා නිසා අපිටත් ලස්සන අත්දැකීම් එකතු වෙනවා ❤️😍 ❤️😍 අපි එවා මනසින් අත්විදිනවා අක්කි අයියේ ❤️❤️❤️ ඔයලට ගොඩක් ස්තුති 😍😍 පරිස්සමෙන් ඉන්න 😍
❤❤❤😍😍😍❤❤❤
මරු ඩබල අප්පා. මුන් දෙන්නගේ විඩියෝස් බලලම මගේ බර වැඩි වෙලා .. 😁😁😁
ආදරෙයි දෙන්නටම.
අඩේ.... 🙈😀😀😀
ආදරෙයි හැමදාමත් 😍❤😍
Lankawe 'Garton Ark' boat ekath oya wage. Eketh buffet thiyanne. Kaamath hari rasai. Dawasaka eke review ekakuth karanna. Best of luck 👍
මෙ පොඩි ඉල්ලීමක් කරන්න ද දෙන්නගේන්ම මොකක් හරි ඉවෙන්ට් එකක් තියලා අපිටත් ඔය (ආතල් එකේ ඉමු) t shirt,cap ටිකක් දෙන්න බැරි ද?
Aneee akkee oyla denna mruuu anee...dkinkot api ethna innw wgeemai hithenne🥺❤️🌸
❤❤😍😍❤❤
අක්කේ අපිට price ගැනත් කියන්න
අක්කි අයියා ඔයාලා දෙන්න ට ගොඩක් පින් අපිට මෙවගේ අද්දැකිමක් පෙන්නුවාට ඔයාලට මම ගොඩක් ආදරෙයිි අක්කියි අයියා යි ගොඩක් ලස්සනයි දැන් ඔයාල මාරම ගතියට විඩියෝ කරනවා මරැ ආ ❤️❤️🥰🥰 ආදෙරෙයි සතුටින් ඉන්න හොදේ
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤❤
Oyala dennage vedios hamadama balanawa ane..thawth lassana vedio aran enna apita..❤️❤️❤️
❤😍😍❤
අඩේ නැවේ ඉදන් කෑමක් තියෙන්නේ ...ඒකත් මරු වෙනම experience එකක් ...❤️අපිට කොහෙන්ඩ මාලූ අපේ අය යන්නේ නෑනී මුහුදු ....😋😋😋
😀😀😀😀😍❤😍
Woooooo මම නම් මාර විදියට මෙ video වින්දා.... හරිම ශෝක් 😍😍😍😍😍😍😍😍😍
😍😍😍❤❤❤
ලස්සනයි කුචි බුචි ආස හිතුනා එහෙම අත්දැකීමක් ගන්න 💞💞💞
ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා 😍❤😍
11.47 ලස්සන කැමර් ෂොට් එකක ගෙනාවා මූන ගාවට..මම හිතුවා හෙන රොමෑන්ටික් විදියට ගඟ පැත්ත බලන් ඉදීවි කියලා..කොහෙද ඒ අස්සෙත් මොකක්ද ලෝක අමාරුවෙන් කට අතුලට ගිල්ලුවා 😁
🙈🙈🙈😀😀😀
ඔයාලාගෙ video එක බලන ගමන් මම ගෝවත් එක්ක බත් කනවා.මොනවා කරන්නද අප්පා .මේ දවස් වල ලාබම එලවලුව
Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
ඔයාලා බුෆෙ වීඩියෝ දාන්න අක්කියෝ ඒක ශෝක් බලන්න ආස හිතෙනවා ගොඩක්
😍😍😍❤❤❤
පෙකේජ් akata kiyak giyada
mata අහු වුණොත් ඔයාලා dennaeama කනවා එතරම්ම pattay. 💖👏💖👏💖💖👏💖💖👏💖👏💖👏💖👏💖👏
අඩේ....😀😀😀😍❤😍❤❤
Vlog eka hodatama karanawa oyala dennna balanna balanna aasai. All the very best for u two❤❤❤
ගොඩාක් ස්තූතියි ❤😍❤
මේ වීඩියෝ එක නම් සුපිරිම සුපිරි වීඩියෝ එකක් ..... 😘😘😘😘😘😘😘😘.... ආදරේයි හැමදාම .... බුදු සරණයි
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤😍❤
ඔහොම කන්න බඩ කොහොමද හදා ගත්තේ 😒.පාන් පෙති 4 ක් කෑවම බඩ ෆුල් වෙන මන් 🤭
අපිත් ගියා ඕකෙම.මතක් වෙනෝ ඉතිම් ආයිත් 🥺🤩
😍😍❤❤😍😍
Mokakda nama ? Chao parya princessda?
Super video. ..hamadama sathutin inna
Adareiiiii ❤️🤗🥰
ඔයාලා ගිය travel agent කව්ද ?
Seysaid.
ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා වැඩි විස්තර.
ඒක නම් සුපිරි මටත් ආස හිතුනා පිස්සු හැදෙනවා ,,
ආදරෙයි දෙන්නටම නැවකට ❤️❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
අද වීඩියෝ එක නම් නියමයි😍 තාම නැවක ගිහින් නෑ අප්පා මන් නම්. අක්කී අයියයි නම් ඩීනර් එකත් ගන්නවා😍❤️
😍❤❤❤😍
Ekanm maru nea e ath dakima ❤👀 dennage dance eka tama maruuuu 😂❤❤❤❤
කාපු ටික බහිනකම්ම නැටුවා. 😀😀😀😍❤😍❤
හරියටම රස දැනගන්නම් ඔයාලගෙ කෑම විඩීයෝ බලන්න ඕන..අපිත් යනවා ලබන මාසේ නැවට කන්න
වදින්නං දැන්වත් පලයල්ල කියල නේද කීවෙ අර නැවේ staff එක අන්තිමට 😀
ලේන්නු විතරක් නෙමෙයි...වඳුරොත් පලතුරු කනවා... 😬😁❤
🙈🙈🙈😀😀😀
වොව් අනෙ අක්කි චබී cute අයියයි අක්කියි මාර fun ආහ්...කෑම කෑම ...❤️🥰
❤❤❤😍😍😍
Wenas athdakimak apith oyalath ekka widagaththa🤗🥰❤️ maru ane 👍
❤😍😍❤
ලස්සනයි ,නියමයි .දවසක යන්න ආසයි
😍😍😍😍😍😍😍😍😍💖
❤😍😍😍❤
අම්මෝ සෙනග, ඒක නම් මාර experience එකක්
🔥🔥🔥♥️♥️