I visited Bangkok with my husband two weeks ago. Your Thailand videos were helpful for our planning. So thank you so much, guys. Just wanted to appreciate!
Mama mechchara kalayak oyalage video beluwa den appiriyai kibul maskala panuwo kala minissunta pennanna eka hari loku kamak kiyalada hithanne appiriyai
මොනවා උනත් සමහරු මොනවා කිව්වා කරත් මට අනුව නම් කෑම ගැන සුපිරිම experience එකක් දෙන්නේ magic compass චැනල් එකෙන්..අපේ රටේ ගොඩක් දේවල්වලට තියෙන සංස්කෘතික රාමුවෙන් එලියට ගියාම ඒ ඒ රටවල් සංස්කෘතීන් මාරම ලස්සනයි.විවිධයි..
කුචී බුචී නම් දැන් පිස්සුවක් වෙලා.This is my favorite you tube channel.🎉
Wish you all the best ayiya akka.❤❤❤❤
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
තැන්ක්ස් මචන්ලා උබලා දෙන්නටම. සෑහෙන්න අයිඩියා එකක් ගත්තා. වීඩියෝ එක පට්ට.❤❤❤❤❤❤
එකනම් මරු අයියේ , foreign අයගේ vlog වල විතරයි ඕවා ටර්ය් කරන්නේ , සුපිරි
😍❤️
ඊයා.. ඈක්කා...කිකිය ඉන්නැතුව මේ කෑමත් අපිට කන්න පුලුවන් කියල පෙන්නපු එකට ගොඩක් ස්තූතියි..
❤️🥰
අඩේ බුචී අයියා නියමයි මාත් ඒක පිලිගන්නවා... ඒ ඒරටවලට ගියාම ඒ ඒ විදිහට ඉන්න ඕනී.... අනික ඒ දේවල් experience කරලා බලන්න ඕනී... ජය වේවා අයියා අක්කා😘😘😘😘😘
පට්ට අනේ මේ videos ඔක්කොම. Thailand යන කෙනෙක්ට මේ ටික බැලුවාම travel Itinerary එකක් හදාගන්න එක nothing. ❤
😍❤️❤️😍
ඔයාලා දෙන්නගේ vedios අනිවාර්යයෙන්ම මම බලනවා...ඉදිරිපත් කිරීම හරිම natural ....ඒකට මම ගොඩක් කැමතියි...
ගොඩාක් ස්තූතියි😍❤😍
I visited Bangkok with my husband two weeks ago. Your Thailand videos were helpful for our planning. So thank you so much, guys. Just wanted to appreciate!
මට ජීවිතේට යන්න බැරි තැනකට ගිහින්....
මට ජීවිතේ ට කන්න බැරි කෑම බීම කාලා රස කියද්දී ඇත්තටම මම කෑවා වගේ සතුටුයි ..ගොඩක් ආසයි..මේ වගේ වීඩියෝ ගේනවට ඔයාල දෙන්නට ගොඩක් පින්...ආසාවෙන් බලන්නේ..ආදරෙයි දෙන්නටම....❤️❤️❤️❤️❤️❤️
ජීවිතේට යන්න බෑ කියලා හිතන්න එපා. උත්සහා කරන්න. දවසක අනිවාර්යයෙන්ම පුලුවන් වෙයි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤
පිට රටකට ගියාම එ් එ් ජාති කෑම කලා පෙන්නු එකට මුලින් අයියාට ස්තුති කරනවා.මට හිතෙන විදියට මේ විඩියො එක තමයි හරිම සාදරනය කලේ අයියා.🙏🙏👏👏
වෙනත් රටකට ඇවිල්ලා වෙනස්ම කෑම කනවා කියන්නෙ වෙනම එක්ස්පීරියන්ස් එකක්.මං නම් උක් ගස් කාලා විතරයි තියෙන්නේ බීලා නෑ.අක්කා මුලින්ම ගත්ත thai pad එකට හිත ගියා.
අම්මෝ ඒ ගට 🙉🙉🙉🙈🙈🙈මටනම් හිතනකොටත් මොකද්ද වගේ..ඔයාලනම් මරු 😍😍😍😍❤❤❤ෆුඩ් එක්ස්පීරියන්ස් වීඩියෝ එකක්නම් එහෙම වෙන්නම ඕන...ඔයාලා තමයි හොඳටම කලේ
ගොඩාක් ස්තූතියි ❤😍❤
අපේ රටේ ඔය සත්තු ටික වාසනාවන්තයි නේද අයියේ බලනකොට.. හැබැයි තව කාලෙකින් අපිටත් ඔහොමම වෙයිද දන්නේ නෑ.. 😥😭 ආදරෙයි දෙන්නටම.. බුදුසරණයි ❤😘
😭😭😭😭😭😭😭
😢😢😢😢😢paw appa kanne kohomada
ඔයාලා හැමදාම වීඩියෝ දැම්මත් දැන් නම් බලනවා අනේ ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ😁😁😘😘
,මේ වාගේ අලුත් අත්දැකීම් අරන් එන අයියටයි අක්කටයි ගොඩක් thank uආදරෙයි💖💖💖
ඔයාලා දෙන්නගේ vedio හැමදාම බලනවා මේ පලවෙනි comment එක ඔයාලා දෙන්නා ශෝයි අප්පා 😘
Oya talent aiya hamotama oya wage saththu kamata ganna bane dakkath aul wagene.e athin oya e challenge ekata niyameta face kara💥 Adath wenada wagema supiriyak tamai jaya wewa💛
අක්කලා මේ video එක හරිම ලස්සනට කරලා,ලස්ස්නට edit කරලා... 💕
😍😍❤😍😍😍
තායිලන්තේ ගියාට පස්සේ දෙන්නා තවත් ලස්සන වෙලා.....❤️💜️💙💚
☺️☺️☺️😍❤😍❤🙏🙏🙏
දෙන්නම ලස්සනට බලන් ඉන්න පුලුවන් විදිහට වීඩියෝ එක කරනවා නියමයි 👊👍
😍😍😍❤😍😍😍
ඔයාලට තරම් කාටටවත් මෙච්චර ලස්සනට කෑම වල රස explain කරන්නනම් බෑ.. අපිටත් රස දැනෙනවා.. ශෝයි අනේ... ❤❤❤❤❤ හැමදාමත් video එකක් එනකන් බලන් ඉන්නව exam stress නැති කරගන්න බලන්න.. හරීම ආසාවෙන් video බලන්නේ❤
ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤😍❤
Akki,ඔයාට ගවුම් ලාස්සනයි අනේ❤❤❤
❤️❤️😍😍
Ammooo akke... mouthwatering 😍 adarei oya dennata...🌼
Me lankave inna satthu adu unoth menna meya thamai hode........ gonussa kanaakota ammo... oyala denna nam supiriyak appa... adarei dennatama...... oyala denna harima lucky ane ❤️❤️❤️❤️❤️
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
අද නමි බොහොම අමාරැවෙන් බලාගෙන හිටියේ ...😀
😀😀
පලතුරු ටිකයි උක් ජූස් එකටනම් ආස හිතුනා ❤❤❤
Adeee respect anuradha aiya... Oyath experience eka gannawa wagema api wenuwenuth ekkane oya dewal karanne.. Thanx.. Yashi akkatath adarey.. Dennama maru💞👍
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍❤
ගෝනුස්සව කාපු එකට නම් ඇග හිරි වැටුණා. උක් ගස් ජූස් එකට නම් ඒකේ අනිත් පැත්ත. ඉතින් සුපිරි කෑම අත්දැකීමක්.
🔥🔥🔥♥️♥️
😍😍😍❤❤😍😍😍
මට නං ඒ කාපූ සේරටම ආස හිතුනා.. හරි ෂෝක් ඔයාලගේ විඩීයෝ. 😍
❤️❤️😍😍
onna ithin mekath baluwa🙃♥️dennatama adarei god bless you🥰♥️✌🏻
ආදරෙයි හැමදාමත් 😍❤😍
Wow ada nm marai 🌸🌸 maram asawen baluwa vedeo ek 😊😊😊budusarani oyla denatam aiya akka
😍😍❤❤❤😍😍
Oyage athama ශක්තිය athi vishaalayi
Ammoo ekahh...😁😍❤Adareiii akke aiye...🥳❤
ආදරෙයි හැමදාමත් 😍❤😍
අක්කා අයියා සුපිරීයක් තමා ඒක
ඔයාලා දෙන්නා ප්රසන්ට් කරන විදිහ මාරම ලස්සනයි අනේ
හැමදාමත් ඔයාලා ඔය වගේ සුපිරියක් ම කරන්න
ජය වේවා අක්කා අයියා
💗💗💗
ගොඩාක් ස්තූතියි❤😍❤
ඔන්න දාපු ගමන් බැලුවෝ😁😁 අදත් මරැ විඩියෝ ඒක 💜💜💜
❤❤❤😍😍😍
Army කෙනෙක් නෙද
Math army kenenk 😊
මේ කපල් එකට තව තවත් මේ වගේ කෑම බීම වර්ග නොඅඩුව ලැබී අපගෙ බඩගිනි ඇවිස්සීමට මේ කොමෙන්ටුව හේතු වාසනා වේවා 🙏🙏😉😘❣️😘
අනේ වාසනාවන්! ☺️😊😍❤🙏
ඔයාල දෙන්නගේ කෑම experience නම් මරු👍.මං ආසම රටකට තමයි ඔයාල දෙන්න ගිහිල්ල තියෙන්නේ💞😍.දැක්කම හිත පිරී ඉතිරී ගියා🥰😍මමත් බොහොම ඉක්මනටම තායිලන්තයටත් යනවා ඔයාල දෙන්න වගේම.දැන් නම් ඔයාල දෙන්නගේ videos වලට මං ඇබ්බැහි වෙලා වගේ.මොකද ඔයාල දෙන්න හරිම නිහතමානීව බොරු ආටෝප නැතුව සරලව හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවනේ.🤗🤛.ආදරෙයි ඔයාල දෙන්නටම හැමදාමත්.අපිත් එක්ක මේ වගේ පරිස්සමට සතුටින්ම ඉන්න හොඳේ🙏🏻💐💐.බුදු සරණයි දෙන්නටම🙏🏻🌺💐💕
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. අනිවාර්යයෙන්ම ඔයාගෙ අරමුණට යන්න ලැබෙනවා ඔයාට. අපිත් හදවතින්ම විශ් කරනවා. ආදරෙයි හැමදාමත්. 😍❤❤😍
4:21 කිඹුලා කනෝ නෙවේ බුචී අයියේ...කිඹුලව කනෝ...😁😁😂😂
තව තව කන්න ලැබේවා!!!...😌😌😌 අපිත් කෑවා වගේ තමයි රස ගැන කියද්දි...😜
වැඩියෙන් ආදරේ කුචී අක්කට! 😌❤️❤️🌷🌷
Akke wassata ena gembo,Gonusso e wagema thanakola petto panuwo buchi aiyagen beraganna...."ane kuchi badala kamuko kiyai"dakapu gaman🥴 ada video eka okkoma baluwe na ane😭e saththu Nisa yawa yawa baluwe duakai ...dennatama jaya wewaa..adarei akki &aiya💚🏷️
හෙ හේ.... ඒවා ඉතින් ඒ වෙලාවට විතරයි. 😀😀
ආදරෙයි හැමදාමත් ❤😍❤
Another underrated Sri Lankan youtube channel ♥️
Thawa tikak video eka thibuna nam hodai .👌👌video eka maru .adarei dennatama ❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤😍
Okkoma hodayi aiye....gembawa thama aula....🤪akkinam e okkoma try kale ne👍
Thanks for a very nice video about Khao San Road nightlife and street food👍
i love those food the insects its a new experience.....good luck enjoy your stay guys
😍❤❤🙏
සුපිරි good luck.
හරිම ජොලි couple එකක්😘😍💞
😍😍🥰🥰❤️❤️🤗🤗😘😘
මාත් කනවා හැමදාම උදේට කිඹුලෙක් 😌 චූන් පාන් වෙලෙන්දගෙන්
🤣🤣🤣🤣
🤘🤘😂😂
😂😂😂😂😂😂
Mokedda tho හරකෙක් ne ලෝකෙට athal දෙන්න එපා ponnayo
සිරා
Anee mama thamai 1 st comment eka.adarei anee oyalata❤️❤️😍❤️
ආදරෙයි හැමදාමත් ❤😍
ආහර සංස්කෘතින් වලට ගරු කරන එළ චැනල් එකක්❤❤ ඒකත් හරි අපි යං ඊලග එකට
😍😍😍❤😍😍😍
අනුරද මල්ලි ඔයා හරි අපි ඉන්න තැනේ හැටියට ඉන්න ඔනේ හැමදාම ඔයාලට කැම බිම කිසිම අඩුවක් නැතුව ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️
ආදරෙයි අක්කෙ හැමදාමත් 😍❤😍
Mee Channel ekee dakka lassanama street food vedio eka ❤
අක්කා ලස්සනයි .adath maru aadareii ❤️❤️❤️
ආදරෙයි හැමදාමත් ❤😍❤
Harima hirikithai .Thamusela lankave neda
video ek maru.explain karannanam kuchi buchi thama.Fruits tikata thama matanam asa hithune godakma
❤❤❤😍😍❤❤❤
iyaa ane gonussa knwa
apoi
කුචි කියන ඔය රේනු රේනු හතු එකේ නම enoki mushroom❤anyone 2024😅
🙏❤️🥰
Ada dawasamath oyala dennage vedios baluwe 😍 mekath daapu gaman baluwoo....Anyway love u guysss 😚😚❤️
ආදරෙයි හැමදාමත් 😍❤😍
අදනම් මාර අප්පිරියයි අක්කේ
Wooow...ලස්සනයි වීඩියෝ එක
වීඩියෝ එකක් දානකන් බලන් ඉදියෙ..😗😗❤️ ආදරෙයි දෙන්නටම 😗
ආදරෙයි හැමදාමත් 😍❤😍
So happy and nice .🥰🥰🥰🧡💛🧡💛🧡👏👏👏cute out pits.. 👍👍
❤😍❤
අම්මෝ අයියේ.අද නම් කවදාවත් නැතිව ඇස් පියාගෙන බැලුවේ😭
අර මොකැයි අර?
@@MagicCompass බයම සත්තු🤗
ම්ම්ම් මරු ආ 🤭 කුචී අක්කී රස කරන විදිහ තමයි මරු.🥰❤️
😍😍😍😍❤😍😍😍😍
කුචි අර ගත්ත පලතුරු කප් එකේ තිබ්බ පේර වගේ එක ඒ පේර නෙවෙයි melon❤watermelon නෙවෙයි melon කියලා පලතුරක් තියෙනවා මම ඔය melon කියන පලතුර කන්න මාරම ආසාවෙන් ඉන්නෙ
❤️🥰🥰❤️
Miss nokara thailantha vlogs baluwa.kama nisamai.math yanna asai.total bujjet kiyannako akki me gamane.
Aneee e kame 😬😬 oyalata adareiiii
Adareiiiii ❤️🤗
Enjoyed this very much. Maybe do a vlog on shopping in Thailand
අක්කි අයියෝ ඔයාලා වෙලාවා මේවා පස්සෙ ඩව්සෙ දාන්නෙ..අක්කයි අයියයි කන විදියට එව්ල්ලෙ දැම්මනම් ඔයි දෙන්නට ටොයිලට් එකෙම තමයි බඩ බදා ගෙන ඉන්ට වෙන්නෙ....අක්කෙ කෙල ගිලලාම බන්ඩිය ෆුල්😍😍😍😍😁😁😁😁😁
හෙ හේ.... 😀😀😀😀😍❤😍❤😍❤
Ane shok akka ayya. Api thailand inno wge denenne oyalge vedio baladdi😍😍
Adath supiri vdo ekk. Mta nm oyala dennawa as dekenma balannoni. Ragama food festival ekata enwa mn kohoma hari oyla dennwa balnnamai mn nm enneeeee.mata iwasillak naaa ❤😘😘😘😘😘😘😘😘😘😘
ඔයාලා දෙන්නම මාරම ලස්සනයි දැන් අක්කි හරි හුරතල් 😘😘😘😘😘
☺️☺️☺️😍❤😍❤
ඔන්න අද කලින්ම අවෝ.ආදරෙයි දෙන්නටම❤️🙌
ආදරෙයි හැමදාමත් 😍❤😍
ඇග හිරිවෙටුන සත්තු කද්දි. .මරු අද විඩීයො 1 . මට දැනගන්න පුලුවන් ද උඩින් විඩියො කරේ කියලා
ඇත්තෙම්ම අද වීඩියෝ එකනම් ෆුල් බැලුවෙ නෑ ...🥺
අනික මන් පරණ වීඩියෝ එකකට Comment එකක් දාල ඇති ඒක චුට්ටක් බලන්න කො 🤒🥺
අදරෙයි දෙන්නටම.❤️❤️.
ආදරෙයි හැමදාමත් ❤😍❤
කවුරු හරි මාවත් තායිලන්තයට එක්කන් යන්නෝඔ....😂😂😂
😀😀😌
Aiyage aduma lassanai kohenda gatthe 😇🤭😁
Cool Planet එකෙන්
Wenas ma experience Ekak Mey video eka, lassanai video eka superb good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
Amo aiye oyanam arakama kawe kohomada hithahadagena😂 maruethin oyadenna❤
😃😃😍❤️😍
I was waiting until seven. I love you both so much😍😘
Love you too 😍❤😍
Love you 💕😘❤
😁😁 කැරපොත්තෝ හිටියේ නැද්ද ..
Hitiya hitiya 🙈😁
Niyama place eka. Kawadawath nokapuwath Kawa neda
❤❤❤😍😍😍
Mama balagenama hitiya video eka... Kemath laabai ne😲😲😲
Mama mechchara kalayak oyalage video beluwa den appiriyai kibul maskala panuwo kala minissunta pennanna eka hari loku kamak kiyalada hithanne appiriyai
Ogollo maru ane 😘❤️ International level video ekak! Very well done aiya and akka❤️❤️
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤😍
Wow Good video 📹 👏 👍
❤️❤️😍😍
12:43 ape සංස්කෘතියට නොගැළpunath e මිනිස්සු mona taram satutinda inne e vikunana auntyge munemma teruna😢 🥲
Ada nam video eka patta wagee dan thama balanna awee😍😍😍😍❤️👍
😍😍😍❤❤❤
මේ වීඩියෝ එකේ මොනව තීද මන්ද😕 ඉක්මන්ට ඩව්න් කරල බලනවා😊👌
😍❤❤😍
Akki lassana wela neee 😍😍😍😍 aiye oyath lassanai hodeeeee ❤️😍❤️😍
එලකිරි සුපිරිකිරි අයියා@ අක්කි 💐💓
🙌🙌🙌🙌❤️❤️❤️❤️
ගෝනුස්සොයි, අනිට් ටිකයි කන එක නම් බැලුවෙ අමාරුවෙන් ..ඒක නම්.පොඩ්ඩක් අවුල් ගියා.......😛ඒත් වීඩියෝ එකනම් බැලුව
අනුරාධ අයියේ ඔයානම් මාරයි පුදුම හිතුනා ඔයා කාපු ඒවා දැකලා 😍😍😍
☺️☺️☺️☺️😍❤❤❤😍
💝කවද්ද air ticket
giveaway එක දෙන්නේ😊❤...
බලාගෙන ඉන්නෙ🤭✨️
Maru a....💜️💜️
🙌🙌❤️❤️
ජයවේවා. ඒ කෑම අත්දැකීම් තව තව විදින්න වාසනාව ලැබේවා.
Thank you you
Parissamata travel karanna dennama 😍😘😘😘😘 ඇගේ හිරිගඩු පිපුනා යකූ..පනුවෝ..🤧🤧.. හැබැයි කොල්ලා පොර 👍👍.. අක්කලගේ ගෙදර ඉන්න කැරපොත්තො ,ගෙම්බෝ එහෙම ගෙවල් අතෑරලා ගිහින්...😅🤣 ඕවත් allergic වෙයි බලාගෙන ..🤧මිනීමසුත් බාබකියු කරලා දෙයි අනාගතයේ ..නේද..අනේ මන්දා..