Could please do a video on how much has been spending from our current debts incuding the interests on indirect subsidization on fuel, electricity, water, food as well as for the direct expenses for the war, free medication, free education, free fertilizer and other welfare of the needy. Thanks
හැමෝටම තේරෙන විදියට පැහැදිලි කිරීම පිළිබඳ ස්තුති ❤❤
ගොඩක් වැදගත් හා වටිනා වීඩියෝ මාලාවක් ඔබතුමා අප වෙත ගෙන එනවා. ඒ ගැන ඉතාමත්ම අගය කරනවා .❤❤❤
Thanks for the analysis, very clear explanation
I registered a business in Dubai, within 2 days, all online. Imagine if SL adapts such methods, where will we be! So sad 😢
Thanks, sir good content valuable speech....
ලංකවෙ ලොකුම බිස්නසකාරයා government එක
Even in Japan SME sector runs the country. Even in a large mall SME rents the space and sell there products or Brand name products.
Great advice 👍
Great job sir.....
🙏 රත්තරං පුතේ හැදුවැඩු
දෙමවිපියන්ට ජාති ජාතිත්
පිං පිං 🙏🙏🙏🙏🙏🙏🙏
🙏 බුදුසරණයි ජෙසුපහිටයි
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Anty oya me wage wadagath videos balanawada?
great speech !
Could please do a video on how much has been spending from our current debts incuding the interests on indirect subsidization on fuel, electricity, water, food as well as for the direct expenses for the war, free medication, free education, free fertilizer and other welfare of the needy.
Thanks
එක්සත් රාජධානියේ (UK) තනි පුද්ගලයෙක් ව්‍යාපාරයක් කරන විට ලියාපදිංචි කිරීමක් උවමනා නැහැ. සමහර ව්‍යාපාරවලට නම් විශේෂ අවසර ඕනෑ. උදාහරණයකට රසායනික ද්‍රව්‍ය වෙළදාම දක්වන්න පුළුවන්. බැංකු ගිණුමක් විවෘත්ත කරන විට බැංකුවෙන් ව්‍යාපාර ලියාපදිංචියක් බලන්නේ නැහැ, පුද්ගලයාගේ අතීත පදිංචිය පරික්ෂා කර බලනවා. ඒකට ලංකාවේ! යම් අයෙකුට නිවසේ සිට අන්තර්ජාලය හරහා තනියම පිටරටට යම් සේවාවක් සපයලා උපයන මුදල් ගෙන්වා ගැනීමට ව්‍යාපාර නාමයකින් බැංකු ගිණුමක් ඕනෑ කියලා හිතමුකෝ. ඔන්න බැංකුවෙන් කියනවා ව්‍යාපාර ලියාපදිංචි සහතිකය (BR certificate) ඕනෑ කියලා. ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ගියාම නිවස ඉස්සරහා බෝඩ් එකක් ගහන්න ඕනෑ ලු. තට්ටු නිවාසයක නම් ඉන්නේ බෝඩ් එක කොහේ ගහන්නද? තව ග්‍රාමසේවක සහතිකය ඕනෑ ලු. ග්‍රාමසේවකට නිදන කාමරේ පෙන්වන්නද? ගෙදර අයිතිකාරිත්වය සහතික කරන්න ලිපියක් තවත් කොහෙන්දෝ ගන්න ඕනෑ (පත්තිරු ද කොහොදෝ). ගෙදර අයිති වෙනත් අයෙකුට නම් අයිති කෙනාගේ කැමැත්ත තියෙනවා කියලත් පෙන්වන්න ඕනෑ. වෙළඳ බලපත්‍රයක් කියලා තවත් එකක් ගන්න ඕනෑ. තව ස්ථාන පරික්ෂාවකුත් කරනවා. ආවොත් එහෙම අර පුද්ගලයාට පෙන්වන්න තියෙන්නේ නිදන කාමරේ තියෙන මේසෙකුයි, පුටුවකුයි, කොම්පියුරටයකුයි වෙන්න පුළුවන්. විදුලි ගාස්තු, ජල ගාස්තු, වරිපනම් ගාස්තු ආදියත් පැටලෙනවා. මොකද ඕවාට ගෙදර ගෙදරක් විදිහටද ගන්නේ, නැත්නම් ව්‍යාපාරයක් විදිහටද? කුලියට හෝ බද්දට ඉන්නවා නම් ඔය බොහොමයක් දේවල් කරන්ඩ අපහසුයි. ඉතින් මොන ව්‍යාපාරද? ව්‍යාපාරික අවස්ථා තිබ්බත් ව්‍යාපාරය ආරම්භ කරන්න බෑ. ඔහොම උනාම වඩා සැපවත් ජීවිතයක් සඳහා උඩබලාගෙන ඉඳීම තමයි කරන්ඩ තියෙන්නේ.
ලබ්බෙ රටක් මේක... පිං-බිම! 🙄🤧
sampoorna aththa
ඔක කෙටියෙන් ආය දාහන්කො ඔක කියවන්ඩ කම්මැලි
@@pinsiri123 නෑ, ඒ කියන්න ඕන ප්‍රමානෙටම තියෙනව, උබල වගෙ බහුතරයක් උන්ගෙ කම්මැලි කම තමයි මේ කාලකන්නි රටේ ලොකූම අනිත් හෙනේ.
@@hasiWills1021 උබ මන් කවුද කියලා දන්න එකෙද්ද මට කම්මැලි යා කියන්නෙ 😂 .මොකද්ද උබෙ ජොබ් එක . සමහර විට උබ මම දන්න එකෙක් වෙන්ඩත් පුලුවන් .
සුපිරි ..
තැන්කියු ..
මේක නියමයි දිගටම ආර්ථිකය ගැන දේවල් දාන්න කිසිම පක්ෂෙකට බර නොවී විය යුත්ත කියන්න (මම නම් දැන් NPP) තව පුලුවන්නම් කොටස් වෙළදපොල ආයෝජන ගැන සරලව මුල ඉදන් කරන්න
පුංචි රටක අප උපන්නෙ
පූරුවෙ කළ මහ පිනකට
පුංචිකමට අපි හිටියට
ලොකු හයියක් දෙනව රටට
ලොකු අය ගැන පුරසාරම්
එමට තිබෙනවා වටපිට
පුංචි නිසා නොපෙනුනාට
කවුරුත් දන්නවා අපිව
me prema katha nawatha mohothak api awata balamu as arala
කුහක ජෙප්පි වගෙ නැතූව මොලෙන් හිතපන්😂😂😂
නියමයි. නියමයි.මම ලිව්වේ කුඩා ව්‍යාපාරිකයින් ගැනයි.
කුහක ජෙපි ලපය තමයි හොදම බිස්නස් කරන්නෙ
සාම්පූර් නතර ඩීසල් කාරා කුට්ටියක්
මත්තල මොනරු එනව කිව්ව ඉංදියාවට ෆ්හුන්න කුට්ටියක් ආව
ප්‍රයිවට් කැම්පස් අරින්න දුන්නෙ නෑ ඩොලර් ඔක්කොම රටෙන් යනව පිට රටවලින් කුට්ට්ටිය එනව
කඩාකප්පල් කාරයො ඉන්නව
වුට්ටිය සමිති කාරයො ඉනාව නොමිලේ සෙවය ජෙප්පොන්ට පඩිය රජයෙන්
කුහකයො කොටි ඩයස්පොර රටවල් වලන්‍යනෝ කුට්ටිය අතේ
කප්පම් කාරයො න්ගෙ කුට්ටිය
හරක් කටාට පෙනි ඉන්නෙ ලොකුම කලු කොට් කාරය සාලිය පාරිස් පාදිලි කොටි ලපයගෙ පිල්ලිය කුඩු කුට්ටිය 😂😂😂 යුක්තිය්ද්ට අකමැති කුහක ජෙප්පිඔ ඕකයි😂😂
ලොකුම බිස්නස් කාරය ලපය වහල්ලු නිකම්ම උට වැඩ 😂😂😂😂😂
විදේශීය ආයෝජකයන් හොයන හැටි කියලා දෙන්න.
අපේ හෙට දවස podcast එකනේ ඉදිරියට ඒ ගැන කතාකරන්නම් මේ සතියේ ඔයාගෙ business එක use කරන්න පුළුවන් AI tool ගැන කතා කරනවා
👍👍👍👍👍👍👍👍👍❤
👌👌❤️
ගනනාථ කියන්නෙ සහතික ඇත්ත. තාය්වානෙත් එහෙමය්. චිට් එකෙන් කඩ වහපු ජෙප්පො දැන් බිස්නස් එක්ස්පර්ට්ලා වෙලා තියෙන්නෙ
❤️
Akaneh mally apeh badata gehuweh gahanneh daily kana bona use awata tamai mung raja wenneh akaneh api duppath mehwa mola 7;; tricks
Hm
Mahinda Rajapaksa is the Richest man in Sri Lanka 😂