🔴 Privatize කිව්වම අවුල්ද?

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии •

  • @advocataplus
    @advocataplus  Год назад +6

    අපේ ටික් ටොක් එකටත් set වෙන්න
    www.tiktok.com/@advocataplus?_t=8aMIKH59MRu&_r=1

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 Год назад +12

    අපි නොදන්න අපි විසින්ම අපි රැවටෙන ප්‍රසිද්ද රහස් ගැන එලිපිට නොබියව ඇත්ත කියන ඔබ තුමාට ජයෙන් ජය සර්...ඇත්තටම ඔබ වගෙ කෙනෙක් මේ රට පාලනය කලානම් මේක සුරපුරයක්..හදවතින්ම ගරු කරනව සර් ඔබ තුමාට...කවදාවත් වරදින්න එපා ..

    • @erangaasela6197
      @erangaasela6197 Год назад

      ආය් ඉතින් යුක්රේන ජනපති.වගේ තමය් ලංකාව භූ දේශපාලනික ඉත්තෙක් වෙය් එහෙමම උනොත්

    • @erangaasela6197
      @erangaasela6197 Год назад

      මූ ඇමෙරිකාවෙ ngo වල සුනකයෙක්

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 Год назад +22

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක්. හැම දේටම උද්ගෝෂණ කරන අය මේවයින් දැනුවත් විය යුතුයි

    • @advocataplus
      @advocataplus  Год назад

      🖖

    • @thithiradilmithbandara5432
      @thithiradilmithbandara5432 Год назад

      Kawuru hari kiyana deyak ehemmana ganawa kiyanne hena awulak lokka

    • @thish104
      @thish104 Год назад

      I think strikes are good at this stage as it distrupts day to day life and reduces the demand and slows down the economy, which is exactly what the government wants , reduce economic growth and tame inflation.

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 Год назад +2

      They are unionists have no interest in the actual SOE

    • @erangaasela6197
      @erangaasela6197 Год назад

      @@thithiradilmithbandara5432 සිරා කතාව තෙල් වගේ දේවල් ගනන් වැඩි වෙලා හරියන්නේ නැහැ.

  • @gayanwickramarathne4446
    @gayanwickramarathne4446 Год назад +8

    Well said Brother,Welllllma said.....We keep coming...

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 Год назад +3

    බෘනෝගේ කතාව මතක් උනා මේක බලද්දි.. media stream වල තියෙන්නේ නරක content නම් ඒවා වැහෙන්න හොද content දාන එක තමයි හොදම දේ.. thank you advocata ❤️

  • @MASITHA91
    @MASITHA91 Год назад +7

    Keep educating people. Good Work 💪

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Год назад +15

    සියලු පාඩු ලබන ආයතන පුත්ගලික අංශයට දිය යුතුයි . රජයට තිබිල රජයේ අත්‍යාවශ්‍ය මුදල් විනාශ කරනවනං මොකට තියාගන්නවද. ඕව දෙනකොට පාහර දේශපාලුවො , නිලධාරීනුයි යටිමඩි ගහල ජනතාව තවත් අමාරුවෙ දාන්න බලයි. 😪

    • @advocataplus
      @advocataplus  Год назад +1

      මංකොල්ලකාරයොන්ගෙන් බේරගන්න ඔනෙ

    • @erangaasela6197
      @erangaasela6197 Год назад

      @@advocataplus වෙන්න ඕනි පුද්ගලීකරනය නෙවෙය් corruption නැති වෙන එක ජනතාව දැනගන්න ඕනි හරි දේශපාලකයො යවන්න. එක්කො රස්සාවල් දේශපාලකයන්ට දෙන්න තහනම් වෙන්න ඕනි

    • @erangaasela6197
      @erangaasela6197 Год назад

      Advocata කියන්නෙ saudi arabia වගේ ඇමෙරිකාවෙ නිල සුනකයෙක්

    • @slguitarists3570
      @slguitarists3570 Год назад

      Dear Advocata, why do u envy government sector this much...

    • @slguitarists3570
      @slguitarists3570 Год назад +1

      Dear Mr. Dhananath sir, can you please do a video on ur pathway u passed to be such a geek in economics and all... අපිට නම් කොමස් ඉගැන්නුවෙ කලුම කලු මෙලෝ රහක් නැති මිස් කෙනෙක්... ඔබ වැනි වියතුන් අපිට ඇවැසි ම කාලයක් මේක

  • @nandanakumara1019
    @nandanakumara1019 Год назад

    සුපිරි වැඩක් ❤❤❤👍🙏

  • @asankarajakaruna95
    @asankarajakaruna95 Год назад +2

    දේශපාලකයෝ = රජය
    මහජනතාව = පුද්ගලීකරණය
    එහෙම නම් ඔක්කොම පුද්ගලීකරණය කරන්න ඕනේ...

  • @danirudinsara
    @danirudinsara Год назад +3

    Nice Explain Dhana🖤🔥

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os Год назад +11

    ලන්කාවෙ ඉන්න බහුතර මොඩ හැත්තට ප්‍රයිවට් කියපු ගමන් ගොන් හරක් වගෙ කැගහන්නෙ
    Well explained

    • @advocataplus
      @advocataplus  Год назад

      මෙච්චර කල් ප්‍රයිවට් කියලා කරේ මුහුදු මංකොල්ලකාරයොන්ගෙ යාළුවොන්ට බෙදලා දීපු එකනේ

    • @erangaasela6197
      @erangaasela6197 Год назад

      වෙන්න ඕනි ඕවා ඇතුලෙ තියෙන corruption අඩු වෙන එක. Air bus කුලියට අරන්නම් කරන්නේ ලාබයක් නොලැ⁣බෙන එක වෙන්න පුළුවනන එන් අයට කෑම අඩුවෙන්නම් වෙන්නේ ඒකෙනුත්.මාකටින් එක අඩු වෙනවා ඉතින් වෙනන ඕනි හරි විදිහට වෙන එන දූෂනය නැතිම කරන එක

    • @Johnyy1992
      @Johnyy1992 Год назад +2

      @@erangaasela6197 දූෂණය නැති කරල හැදිච්ච රටවල් ලෝකෙ නෑ. තියෙන්නෙ හරි ආර්ථික ප්‍රතිපත්ති වලින් දියුණු වෙන රටවල් විතරයි. හොඳම උදාහරණය ඉන්දියාව

    • @donweerasiri3770
      @donweerasiri3770 Год назад

      ​@@advocataplus නැහැ එහෙම නෑ. ඔයා හිතන්නේ JVP එකම එන්ඩ ඕනේ private කරන්ඩ කියලා

    • @donweerasiri3770
      @donweerasiri3770 Год назад +1

      ​@@Johnyy1992 ඔව් ඒක ඇත්ත

  • @GayanVlogs
    @GayanVlogs Год назад +3

    Good Explanation ❤

  • @AppleSriLanka
    @AppleSriLanka Год назад +2

    පට්ට.. keep it up guys..

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 Год назад

    මහතානෙනි ඔබ නම් අපට සම්පතක්.කරුනාකර ඇමරිකාවේ කැනඩාවේ සහ යුරොපයේ කිුයාත්මක සමාජ ආරක්සන කුමය ලංකාවේ කිුයාත්මක කරන්න මහජනයාට එහි ඇති වාසිය ගැන වැඩ සටහනක් කරන්න .

  • @tiktok.1368
    @tiktok.1368 Год назад +4

    ❤️❤️❤️🇱🇰 කරන වැඩෙ සුපිරි...

  • @nira3188
    @nira3188 Год назад

    Best explanation ever.

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Год назад +3

    සුපිරි ..
    තැන්කියු .
    ආයුබෝවන් ජයවේවා ..

    • @advocataplus
      @advocataplus  Год назад

      ජය ! ඉදිරියටත් රැදී සිටින්න

  • @gayanwickramarathne4446
    @gayanwickramarathne4446 Год назад +2

    visual capitalist,Niyama Ekak Brother...

  • @upalipannila3398
    @upalipannila3398 Год назад

    Thank you for educating our people about the importance of privatising public enterprising. In fact the state should not get into business as a rule.

  • @rohanmanukulasooriya6855
    @rohanmanukulasooriya6855 Год назад

    ලාභ ලබන රාජ්‍ය වුනත් පුද්ගලීකරණය කර එම ව්‍යාපාර වලින් රජය මුලුමනින්ම ඉවත්විය යුතු බවටත් දැන් දැන් කතිකාවක් මතුවෙමින් තියෙනවා නේද? එය ගැනත් තාක්ෂණික පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට කැමතියි! ස්තුතියි!

  • @gayangreshan2133
    @gayangreshan2133 Год назад +2

    1000% agree.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +1

    එයාලංකා පුත්ගලිකකරනය කරන එක හොදයි 🙏 නිකං පඩි ගන්න උන් වැඩී ලාබ ලබාන්න ඒක වෙන්න ම ඕනි තව ගොඩාක් ආයතන තියෙනවා

  • @saminda
    @saminda Год назад +1

    Valuable content

  • @2ndgeneration788
    @2ndgeneration788 Год назад

    Good work bro

  • @skysilva
    @skysilva Год назад +1

    lagadi cop ekta genawa sri lanka export credit insurance corporation eka HR na accountant na .organization hierarchy ekak ne . pluwan nm eka gna video eka krana

  • @tharinduashen8018
    @tharinduashen8018 Год назад

    Good explanation

  • @asankarajakaruna95
    @asankarajakaruna95 Год назад

    පාඩු ලබන්නේ මුං හොරා කන නිසානේ...
    Srilankan pvt උනොත් කවදාවත් පාඩු වෙන්නෙ නෑ ...

  • @maheshjayasuriya955
    @maheshjayasuriya955 Год назад +2

    Better explanation

  • @dilkisiriwardana868
    @dilkisiriwardana868 Год назад

    සර් එකපාරටම ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහල ගියෙ කොහොමද සම්බන්ධව පොඩි වෙලාවක ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුලුවන්නම්...

  • @SenimaInvesting
    @SenimaInvesting Год назад +2

    අපිත් channal එකේ ලාස්ට් video එකේ මේකම කිව්වා

    • @advocataplus
      @advocataplus  Год назад +2

      මිනිස්සු දැනුවත් කිරීම අතිශය වැදගත් ඔබට ස්තූතියි

    • @ahgsanjeewa
      @ahgsanjeewa Год назад +2

      Senima apita ova kivve awurudhu 3 vithara kalin dan meeva viral vegena enava

    • @advocataplus
      @advocataplus  Год назад +3

      @@ahgsanjeewa එහෙම තමා මතවාද හැදෙන්න කාලයක් යනවා

  • @dumindachamara8918
    @dumindachamara8918 Год назад +1

    Your explanation is excellent, but it's unfortunate that the majority of our population is unaware of this information.

  • @maanaya6694
    @maanaya6694 Год назад +1

    Good Job👍

  • @asankarajakaruna95
    @asankarajakaruna95 Год назад

    රජයේ දේපල = මාස් පඩි ගන්න ලස්සන සන්නාලියක්....ද ? ධනේ....

  • @amithachandima3318
    @amithachandima3318 Год назад +1

    Sri Lankans airlines හොඳටම කරා. මුළු ජනතාවටම flight වලින් පු🍑කෙ ඇරලා තියෙන්නේ.

  • @asankarajakaruna95
    @asankarajakaruna95 Год назад

    ජන සතු කිරීම = පුද්ගලීකරණය ද ? ධනේ

  • @jesminhameed5652
    @jesminhameed5652 Год назад

    Privatisation is good with Sri Lankans, but it goes out of Sri Lanka, and money is flowing out 😢

  • @akfashnazir9673
    @akfashnazir9673 Год назад

    Rajaye sewakayo okkoma horu privatise korra nam thama hondha. Ethakota munta ice gahana ba, ping padi na, paga na, hora kawa nang dhota

  • @AnjanaPi123
    @AnjanaPi123 Год назад

    Atthatama Honda deyak!! Hebei ape awasanawata mal videos walata thiyana view mewata ne!! Ape ratata mehema wena eka sadaranai!!!

  • @chamfer4844
    @chamfer4844 Год назад

    Mr. AKD any comments???

  • @Silva768-z3t
    @Silva768-z3t 8 месяцев назад

    රනිල් ❤ කරන වැඩපිළිවෙළ හරි

  • @thusharakumarakg5651
    @thusharakumarakg5651 Год назад +1

    නිකම්ම දුන්නතා අවුලක් නෑ 🤗🤗

    • @advocataplus
      @advocataplus  Год назад

      ඔය නිකං දෙන එක නං හොදනෑ වෙළදපලක් ඇති වෙන්නනං හොද තරගයක් තියෙන්න ඔනෙ එතකොට තමා දියුණුවෙන්නෙ

    • @thusharakumarakg5651
      @thusharakumarakg5651 Год назад

      @@advocataplus එත් ඔය බන්කොලොත් උන අයතන කවුද ගන්නේ 🤗

  • @rachandana1
    @rachandana1 Год назад

    කතිපයාධිකාර මගින් ඔය ක්‍රමයත් ජනතාවට අවාසි දායක වෙන්න පුළුවන් හැබැයි.

  • @swarnajayawardene6006
    @swarnajayawardene6006 Год назад +1

    Hodai.

  • @ahgsanjeewa
    @ahgsanjeewa Год назад +2

    supiri

  • @SapumalMoragoda
    @SapumalMoragoda Год назад +3

    👍

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 Год назад

    Paka Tama gamant faktaretika Rajaya yatata tibunaname budunga saranei hama day ma P W a T karanaona 100/

  • @Manojhemantha
    @Manojhemantha Год назад

    👌👌👌👌👌👌👌

  • @sasankhabodhinagoda3558
    @sasankhabodhinagoda3558 Год назад +2

    රටකට ආදායම ලැබෙන ප්‍රධානතම ක්‍රම 2ක් වගේ තියෙන්නේ. එකක් tax, අනික තමයි රටක් සතුව ඇති ආයතන වල ආදායම. Profits තියෙන ආයතන විකුණලා ඒ ලැබෙන ආදායම හොයාගන්නේ කොහොමද? Tax වැඩි කරලාද? 🤔🤔
    ඉතාමත් හොඳ brain wash එකක්. පට්ට😂

    • @marlontharusha5171
      @marlontharusha5171 Год назад +1

      Profits තියෙන රජයේ ආයතනයක් කියන්නකො බලන්න 😂

    • @priyanthaherath4421
      @priyanthaherath4421 Год назад

      මොනවද ඒ ආයතන.

  • @thathsara
    @thathsara Год назад +1

    🔥🔥🔥🔥

  • @janithvishwajith1248
    @janithvishwajith1248 Год назад +1

    😍😍😍👍👍👍👍

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 Год назад

    ලංකාවේ රජයේ ආයතන 88 ක් මේ වෙන්කොට privatize කරලා තිබෙනවා, මේවායින් වැඩි ප්‍රමාණයක් දැන් යකඩ වලට විකුණලා, මෙවා තිබ්බ නම් wikunapu කම්හල් දුවනවා විතරක් නෙමෙයි ලක්ෂ ගාණක් දුප්පත් මිනිස්සු රස්සාව කරනවා, මතක තියාගන්න private company වල රස්සාව ලැබෙන්නේ ඉංග්‍රීසී දන්නා පිටරට degree තිබෙන වරප්‍රසාද ලත් ඉහළ පැලැන්තියේ 10% කට, ආණ්ඩුවේ ආයතන තිබ්බොත් විතරයි ගමක ඉගෙන ගත්ත ලමයෙක් ට job එකක් ලැබෙන්නේ, ලියලා තියා ගන්න, වසර 5 කින් මම කිව්ව දේ වෙනවා, garment job විතරක් ලැබෙයි

  • @themiyarajapaksha3101
    @themiyarajapaksha3101 Год назад

    I like privatization

  • @Silva768-z3t
    @Silva768-z3t 8 месяцев назад

    Gon jvp එවුන් මේක අහන්න ම ඕන....

  • @globallanka7759
    @globallanka7759 Год назад

    BANDAS BIG BLUNDERS made SL poor

  • @truth...3917
    @truth...3917 Год назад +2

    NPP කියන්නේ ඒ ගොල්ලෝ අවංක නිසා private නොකර ඔය සියල්ල ඉතාම ඉක්මනට ඉතා ලාබදායි කරන්න පුලුවන් කියලා... එහෙම කරන්න ඇත්තටම පුලුවන් ද?? අනේමන්දා.. (ප්‍රශ්නයක් ඇහුවම කුනුහරුප කියාගෙන එන්නෙ නැතුව දන්නවා නම් පහදලා දෙන්න)

    • @dimithradesilva8956
      @dimithradesilva8956 Год назад

      LOL

    • @dimithradesilva8956
      @dimithradesilva8956 Год назад +4

      bro politics karana ewun withrai maru wenne.... officers la ahemmai un kavuru awath unta one dee thm karanne.. meee ratata mehema une deshapalaknayo nisa withrak newei oya company wala inna loku lokkonge idla podi eka wenakm wada nokarapu eka nisa.. specially rajaye sewakayoo..

    • @dasun1453
      @dasun1453 Год назад +1

      Meka weradi.eyala kiynne power and energy, Financial market government ekata thiyagena ithuru ewa privatize karanawa kiyala.

    • @shiranlakshitha1668
      @shiranlakshitha1668 Год назад +1

      Kohenda hina wenna oni

    • @dimithradesilva8956
      @dimithradesilva8956 Год назад +3

      and amathka una unions hadan inna ewun thma lokuma heena habai unwa meheyawanne NPP ewunma thma...

  • @geethrajapakshe3188
    @geethrajapakshe3188 Год назад +1

    👍