කොමර්ෂල් බැංකුවේ FLASH DIGITAL APP එක ගැන සම්පුර්ණ REVIEW එකක් - Full Review of Flash Digital App

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 82

  • @dilishinu9658
    @dilishinu9658 6 месяцев назад

    3rd party bank account transfer s කරනකොට charges කොහොමද ayya??

  • @kasun4195
    @kasun4195 3 года назад +2

    1. Account එක verify කරගන්න Bank එකට යන්න ඕනි ද?
    2. Flash app එකෙන් open වෙන Acc දෙකේ වෙනස මොකක් ද ? ( primary & other )

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      1. nehe eyala proof doc tika upload karapuwama account eka verify karanawa online ma. hebei oyata card ekak ganna oni nam yanna wenawa branch ekakakata
      2. ekak oyage primary savings acc eka. Oya salli deposit karanne bank eka sambanda acc eka.
      anith eka secondary acc eka. eka wallet eka sambanda acc eka. Oya top up karanne. Oya app eke money received karanne ekata.

  • @bmjayarathna
    @bmjayarathna Год назад +1

    Bank එකට ගිහින් commercial account එකක් හදාගෙන ඉන්න ඕනැද?

    • @TheBankerSL
      @TheBankerSL  Год назад

      nehe nehe oyata me app ekath akka ma account ekak open wenawa

  • @subodhimarasinghe8139
    @subodhimarasinghe8139 3 года назад +2

    මේක හදනකොට කොතනකදිවත් password එකක් ඉල්ලුවෙ නෑනෙ..එතනට ගිහින් forget password දුන්නත් එතන ID number එකයි mobile number එකයි දැම්මට invalid කියල එනව

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      ඔයා registration එක කරාට පස්සේ පොඩ්ඩක් emali එක check කරන්න. ඒකට mail එක්ක් ඇව්ත් ඇති.

    • @entertainmentplus9270
      @entertainmentplus9270 2 года назад

      App eke register උන ගමන් ඇප් එක use කරන්න බෑ. බැන්කුවට යන්න. ගියාම එයාල acc එක activate කරනව. ඊට පස්සෙ password සෙට් කර ගන්න e mail එකක් ආයෙ එනව

  • @susanthalaksiri2170
    @susanthalaksiri2170 3 года назад +1

    Register වෙලා ඉවර උනාම log out උනා දැන් user id වැරදි කියනවා user id එක මතක නැ කියලා දීපුවාම id no එකයි phone එකයි ගැහුවම ඒ තොරතුරු එයාලා ගාව තියෙන ඒවාට සමාන නැ කියලා error එනවා ඒක අහ ගන්න ලගම bank එකට ගියාම id එකේ තියෙන address එකට ලගම bank එකට යන්නලු
    මාර digital banking එතකොට🙄

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      සිරාවටම. හම්මෝ. 😂😂😂😂😂 දැනට මට නම් එහෙම අත්දැකීමකට මුහුන දෙන්න වෙලා නෑ.

    • @entertainmentplus9270
      @entertainmentplus9270 2 года назад

      App eke register උන ගමන් ඇප් එක use කරන්න බෑ. බැන්කුවට යන්න. ගියාම එයාල acc එක activate කරනව. ඊට පස්සෙ password සෙට් කර ගන්න e mail එකක් ආයෙ එනව

  • @yashyash-vi6yt
    @yashyash-vi6yt 11 месяцев назад

    meken light bill ema gewanakota kiyak kapenwd

  • @entertainmentplus9270
    @entertainmentplus9270 3 года назад +1

    Interest එකක් ලැබෙන්නෙ primary acc එකේ balance ekatada? Saving acc eke balance එකටද

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад +1

      ඔයාගේ savings account එකට. wallet account එකට හ්ම්බු වෙන්නෙ නෑ

    • @entertainmentplus9270
      @entertainmentplus9270 3 года назад

      @@TheBankerSL Thank you My frd. Good luck 🌷🌷🌷

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 3 года назад +2

    මේකට paypal ලින්ක් කරන්න පුලුවන්ද?

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      ඔව් පුලුවන්

  • @visionvanguard96
    @visionvanguard96 3 года назад +1

    Dropshipping vlta ebay ekta payoneer ekta me flsh acc ek use karanna puluwanda?

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      පුලුවන් කිසිම ගැටළුවක් නෑ. බ්‍රාන්ච් එකකට ගිහින් debt card එක හදාගන්න.

  • @MadhuraSampath
    @MadhuraSampath Год назад +2

    Ipay එකද හොද Flash එකද

    • @TheBankerSL
      @TheBankerSL  Год назад

      attama dekama e valets. wenasa banks dekaka

    • @MadhuraSampath
      @MadhuraSampath Год назад +1

      @@TheBankerSL ipay kiyanne e wallet ekak nemei.

  • @udaraniroshan1573
    @udaraniroshan1573 3 года назад +1

    Meke password aka hadanne kohomada kohoma karath hariyanne ne ?

  • @lifecoachacademy4595
    @lifecoachacademy4595 3 года назад +1

    Skrill account ekata diposite karanna puluwanada me app eken

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      skrill account ekata salli danna wenne oyata card eken tamai. card ekak apply karanna puluwan flash account ekata

  • @zillameme5630
    @zillameme5630 2 года назад

    ethakota genaral saving kiyana eke salli save karama mokada venne

  • @HRonin
    @HRonin Год назад +1

    link account ekata accounts 2k link karanna puluwanda

  • @induwaranawanjana2600
    @induwaranawanjana2600 3 года назад +1

    flash debit card eka ganna branch ekata api monada aranyannaone username eka vitharada

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      ID eka witharai geniyanna oni

  • @thilinathineth21
    @thilinathineth21 3 года назад

    Oya app ekata register wena kota aluth account ekak wenama hedenawada.neththm okata mulinam log wenna kalin commercial eke saving eka add karanna puluwanda

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад +1

      ඔව් ඔයා flash එකට register උනහම account දෙකක් auto හැදෙනවා.
      1. Vault account එක
      2. ඔයාගේ flash digital account එක
      ඔව් ඔයාගේ පරණ accounts links කරගන්න පුලුවන් මං මේ වීඩියෝ එකේ කියලා දුන්න විදියට link a account එකට ගිහින්. හැබැයි ඔයාගේ nic එකට තියෙන අනිත් commercial bank accounts මේකට පෙන්නනවා. Add කරන්න දෙයක් නෑ

  • @chandimalbandara4179
    @chandimalbandara4179 2 года назад +1

    id eke thiyana address eka hari nam bill ,ekak add karanna oni nadda ,,,, thmange namata bill ekak enne naththam ekata mokada karanne

  • @tharushasirimanna7087
    @tharushasirimanna7087 3 года назад +3

    අපි bank එකට ගිහින් account එක activate කරනකන් අපිට credentials දීලා යන්න බෑ නේද account එක ඇතුලට?
    මේකෙන් අපිට online ඕනම payment එකක් debit card එකෙන් කරන්න පුලුවන් නේද?

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад +1

      acc eka active karana eka eyala online ma karanawa. Fund transfer ekak danna puluwan ac ekata. Card eka ganna oya yanna oni branch ekakata. Card eka gattama e card eken oyata onima paymet ekak karaganna puluwan

  • @ravindulakmal9651
    @ravindulakmal9651 3 года назад +1

    Flash account ekata salli deposit karanne kohomada ..

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      ඔයාට ක්‍රම කිහිපයක් ම තියෙනවා.
      1. ඔයාගේ wallet එකේ QR එක scanne කරලා තව falsh app එකකින් එවන්න පුලුවන්.
      2. ඔයාගේ primary account එකට වෙන account එකකින් fund transfer එකක් විදියට එවන්න පුලුවන්.
      3. කෙළින්ම account එකට සල්ලි deposit කරන්න පුලුවන්. ( counter එකකට ගිහිල්ලා හරි. Deposit machine එකකින් හරි)

  • @rodgerg1978
    @rodgerg1978 3 года назад +2

    Save Environment Feature review eka weradi

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      ඔබට පුලුවන් ද නිවැරදි කරන්න? Comment එකක් දාන්න. මං වෙනම වීඩියෝ එකක් කරනම් වැරදි හදලා ඒ ගැන. බොහෝම ස්තූතියි 🙏

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 3 года назад +1

    User id දෙන්න බෑනේ

  • @sl.-nc6sm
    @sl.-nc6sm 8 месяцев назад

    එකව්න්ට් නම්බ එකක් පෙන්නන්නෙ නෑනෙ මගෙ එකෙ

    • @TheBankerSL
      @TheBankerSL  8 месяцев назад

      bank kata kata karala tamah ganna venne

  • @AsankaEmpirE
    @AsankaEmpirE 2 года назад

    Linked Account wala Balance pennanne nh ne

    • @HRonin
      @HRonin Год назад

      link account ekata accounts 2k link karanna puluwanda

  • @hiranmaduwantha828
    @hiranmaduwantha828 2 года назад

    meeke dn normal ekee thibbata poliyak hadenne nadda aiyee commercial bank normal account wala wage

    • @TheBankerSL
      @TheBankerSL  Год назад

      hedenawa. Meath Samnya account ekak wage tam

    • @jayaninawanjana3572
      @jayaninawanjana3572 3 месяца назад

      Poliyk hadenn salli primary eked thynn ona saving eked

  • @kasunfernando3214
    @kasunfernando3214 3 года назад

    ayye flash custom care eke number eka thiyanawada

    • @TheBankerSL
      @TheBankerSL  2 года назад

      +94 11 2353596 / email : flash@combank.net for assistance.

  • @mr.chathuwa9517
    @mr.chathuwa9517 3 года назад

    මේකට එකවුන් නම්බර් එකක් තියනවද?

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      ඔව් accounts දෙකක් open වෙනවා. Primary and secondry කියලා. ඔයාට app එකේ පෙන්නනවා. එහෙම නැතිනම් බැංකුවට call කරලා උනත් දැනගන්න පුලුවන්

  • @thilinathineth21
    @thilinathineth21 3 года назад +1

    Ilagata com bank digital gena oniiii

  • @thilinathineth21
    @thilinathineth21 3 года назад

    Sampath vishwa online kala wage com bank digital genath onii

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      අනිවාර්යයෙන් ම ඊළග වීඩියෝව ඒ ගැන. 😍

  • @shiwaherath
    @shiwaherath 3 года назад

    App ekata register unata passe user id , password ganne kohomada

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      App එකට ඔයා register වෙනකොට, ඔයා දාන user name, password ම තමා log වෙද්දිත් දාන්න ඕනි

    • @dilshanvithanage4263
      @dilshanvithanage4263 3 года назад +1

      @@TheBankerSL app ekata register wenakota password ekak denna enne na ne ethakota කොහොමද login wenne apahu password කොහොමද ganne ethakota

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      @@dilshanvithanage4263 mata poddak pehediliwa prashne kiyannako

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      @@dilshanvithanage4263 oya register una da?

    • @dilshanvithanage4263
      @dilshanvithanage4263 3 года назад

      @@TheBankerSL app ekata register una

  • @Lahiru_Lakshan_
    @Lahiru_Lakshan_ 3 года назад +1

    Bro මේකේ මුලින්ම register වෙනකොට password ඉල්ලන්නේ නැහැ ඊටපස්සේ sign up වෙද්දී password ඉල්ලනවා,ඊටපස්සේ forget password දෙද්දී nic number එකයි phone number එකයි ඉල්ලනවා,ඒක දුන්නාම invalid කියලා වැටෙනවා

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      oyage e mail eka check karada?

    • @entertainmentplus9270
      @entertainmentplus9270 2 года назад

      App eke register උන ගමන් ඇප් එක use කරන්න බෑ. බැන්කුවට යන්න. ගියාම එයාල acc එක activate කරනව. ඊට පස්සෙ password සෙට් කර ගන්න e mail එකක් ආයෙ එනව

  • @thilinathineth21
    @thilinathineth21 3 года назад

    Balan hitapu ekak

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад

      බොහෝම ස්තූතියි ඔබගේ වටිනා ඇගයීම් වලට ❤️. Share කරලා යාළුවෝ අතරට යන්න පොඩි උදව්වක් දෙන්න

  • @induwaranawanjana2600
    @induwaranawanjana2600 3 года назад

    account verify unama bank eken apita call karanawada neththan otoma verify wenawada

    • @TheBankerSL
      @TheBankerSL  3 года назад +1

      auto වෙනවා. සමහර වෙලාවට ගැටළුවක් තියෙනවා නම් call කරනවා

    • @induwaranawanjana2600
      @induwaranawanjana2600 3 года назад

      flash debit card eka ganna branch ekata api monada aranyannaone username eka vitharada