Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thank you doctor
නිර්මාංශිකයි.නිහතමානී.ධර්මය ප්‍රිය කරයි.පිං කරයි.පිං පොත පිරෙයි.අව්‍යාජයි.නිතර විශ්වය ස්තූතියි කරමින් වැඩි පුර වතුර පානය කරයි.සිත පිරිසිදුයි.පිරිත් ශ්‍රවනය කරයි.පිරිත් කියයි.මගේ ප්‍රතිපත්තියයි.
කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැත්තන්, අනුන්ගේ මස් කන්නේ නැත්තන්, පිං සිතුවිලි ඇති කෙනා ලස්සනයි, සිරියාව, වයසට වඩා ලාබාල පෙනුම, jeewath වෙන්න හිතින් හැම දේම අත් හරින්න, පිරිසිදු සිත මුහුණ පේන්න ගන්නවා ❤,
ඇත්තෙන්ම හිත ලස්සන නම් කොහොමත් ලෙඩ අඩු වෙනවා බොහොම ස්තූතියි❤❤❤❤
මට 57 නමුත් 45 වගේ පෙන්නෙ මම නිර්මාoශිකයි' මම වතුරහොදට බොනවා කොල වර්ග කනවා බන අහනවා පින් සිතුවිලි"ව්ෆවනවා'ඊරිෂියාවනම් අයින්ම කරා
🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි වටිනා උපදෙස්
ඔබ තුමාට ගොඩක් පින් අපිව හරි දෙයක් කියල දුන්නට
❤❤@@Chathuandsamaa
P@@Chathuandsamaa⁰0😊
නිතරම සතුටින් ඉන්න .හැමෝටම මත්‍රී කරන්න පින් දහම් කරන්න . හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්
😂නොකා නොබී පින් කරන්න ද
@@rnkrnk2490 එහෙම කරන්න කවුද කිව්වෙ
🙏
කොලජන් පිං කරල ගන්න බෑ දරුවෝ....😂😂😂
@@Natur860 ඒක ඇත්ත කොලජන් තියෙන කම් ඔය ලස්සන තියෙයි ඊට පස්සේ ....කරපු පිනක් ,හැමදාමත් තියෙයි
ගොඩක් ස්තූතියි සර් කොමන්ට්ස් බැලුවම අපේ රටේ හරියට පින්වත් අය ඉන්නවා ඒ සතුටත් ඇති.
😂
හරියට හරි පින් වත් කම පිටාර ගලනව
මම බණ කතා අහලා මගේ යාළුවන් ට කියලා දෙනවා මම නිතරම සතුටින් ඉන්න කෙනෙක් මම ගොඩක් ❤️කරන්නේ ගස් වලට උදේ වරුවම ගස් ළග බණ අහනවා මම වයසට වඩා ගොඩක් ලස්සනයි තරුණ කෙනෙක් 🌹
ස්තුති doctor මට අවුරුදු 50 වෙනවා හැබැයි ගොඩක් අය කියන්නේ මට අවුරුදු 35,38 අතර පේන්නේ හැමදාම සතුටින් ඉන්න හොදට වතුර බොන්න මම නම් බොන්නේ උනුවතුර
කාටවත් වෛර කරන්නෙ නැත්නම් ඒක තමයි අපේ ලස්සන ලස්සන හදවතක් තියෙනවා නම් හැමදාමත් ලස්සනයි
බොහොම වටිනවා video eka ඔබ තුමාට පින් නැවත මෙවැනි video අරන් එනකල් magabalagena ඉන්නවා බුදු සරණයි 🙏👍👌❤️
හරියටම හරි doctor ...හිත ලස්සන නම් අපිට හැමදාමත් ලස්සනට ඉන්න පුලුවන්....ගොඩක් ස්තූතිය ඔබතුමාගෙ වටිනා උපදෙස්වලට
මම නිර්මාංශිකයි.. වත්තෙන් ගන්නා පලා වර්ග ධාන්‍ය වර්ග නිතරම කනවා . මාංශික යෙහෙළියන් ට වඩා මගේ හම නිරෝගි යි රැලි වැටිලා නෑ. කොන්ඩය හොදට වැවෙනවා.භාවනා කරනවා.. විදර්ශනා වඩන වා ..නිතරම මෛත්‍රි යෙන් කරුණාවෙන් සතුටින් ඉන්නවා...වයස 68 යි..
ස්බා වික ආහාර තමයි නිරෝගීව ඉන්න නම් ගන්න ඕන.👍
Matath udav karanna ko please
බුදු සරනයි 🙏ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා නිවන් අවබෝධ කරගැනීමව හෙතුවාසනා වේවා 🙏🙏🙏
Ethatama සිත පින් සිතුවිලි වලින් බර උනොත් කිසිම ආලේපයක් Awasya නැහැ...මෛත්‍රී කරුණා ගුණය wadanna...හැම කෙනෙක්ම ලස්සන wawi...Oba තමන්ට Deergausha ලැබේවා...Theruwen සරණයි❤❤
Oya hari mamath hithin pin karanawa satunta kanna denawa
මට වයස 52 යි.ඒත් හැමෝම අහන්නේ 42 ද කියලා.මම තරහ ගන්නේ නෑ.හරිම සතුටින් ඉන්නවා.කාර්යාලයේ අයත් කියනවා මට තරහ නොයෑම ගැන.මම වතුර හොදට බොනවා.
Thank you doctor danuwath kalata
ඩොක්ට ගොඩක් ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි
ඩොක්ටත් ලස්සන ප්‍රිය ප්‍රසන්න විදියට ඉන්නවා..කොලජන් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ❤❤❤❤
Api හැමෝම ලස්සනට inna ආසයි eth may hamadeta ma කාලයක් තියෙනවා eka tamai atta එතැනින් එහාට makeup තට්ටු dalawath wahanna baha ehema aya හරියට holman wage .ewath දැනගෙන නිරෝගීව ලස්සනට inna tama තියෙන්නේ mama හිතන විදිය එහෙමයි .
ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන වැඩසටහනක් ඉදිරිපත් කරාට
ස්තුතිය් ඩොක්ටර්.. ගොඩක් වැදගත් කාරනා ටිකක් දැනගනින ලැබුනා.
ස්තුතියි ඩොක්ට සුවපත් වේවා !!! මම වෙජිටේරියන් වගේම අරිය තුන්හි භාවයෙන් කාලය ගත කරන්නෙ මට වයස අවුරැදු 50 ක් වෙනවා .අවුවට යනවා බොහොම අඩුයි . එතකොට විටමින් D ගැන පැහැදිලි කරන්න .මම අවුරැදු හතක්ම විදේශ රටක හිටිය එහෙදිත් මට අවුවට යන්න බැරි වුනා මට සිද්ධ වුනා ලංකාවට ආවට පසු විටමින් D ගන්න මම ඩොක්ට කෙනෙක් චැනල් කරලයි ගත්තෙ. මට නැවතත් විටමින් D අඩුවෙන බවක් දැනෙනවා මම අවුවෙ යන්න ලැබුන වෙලාවට මම කුඩ පාවිච්චි කරන්නෙ නැ හිතලම හම කලු වෙනවා ඒ ගැන මම හිතන්නේ නැ නමුත් භාහිරෙන් අපි දිහා බලන අය තමයි කියන්නෙ කලු වෙලා කෙට්ටු වෙලා එහෙම සුවපත් වේවා !!!
ස්තුතියි doctor
Ude 7..7.30 auwwe vitharai..d thihenne jeewath wena eke manussaya anunta appiriyawak novee priya janak vee jeewath wenna one ..karumeta sithena de
8:07 @@gunathilakapradeepa2555
Oya buddagame da budupiyanan wahanse ma's kawe na thama a wage lassana kenek loke nane doctor sitha pirisidu nam hamoma lassanaie
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
ස්තුතියි ... 🙏 🙏🙏..කුකුල් හම කෑමට හොද නෑ කියල කියනව නේද ...
බොහොම පින් මේ වගේ දේ දැනගන්න ලැබීම ❤️🌹
හොඳ විස්තරයක්. ගොඩක් ස්තුතියි. Doctorත් ලස්සන වෙලා. PGIM එකේදි හැමදාම හමුවුනා.❤
මොනව ගේ .ප්‍රශ්න ආවත් මම වැඩිය හිතන්නෙ නෑ. කිසිකෙනෙක් එක්ක තරහ නෑ.වෛර කරන්නෙ නෑ. ලොකු.පොඩි සැමදෙනා සමගම හිනාවෙලා සතුටින් ඉන්නෙ .මගේ වයස අවු..79යි..ඒත් මම මගේ වැඩ ටික සැහැල්ලුවෙන් කරගෙන අවු 65 ක70වක කෙනෙක් වගේ ඉන්නව.
බුදුසරණයි දැනුවත් කලාට ඉස්තුති
Good luck very good thanks you so much so much sir
Ahinsaka sathu maragana kala Lassana wenna onada?A paw kawda ganne ??Vegetable fruit hodai oya mass walata wada.
මම නිර්මාංශ කෙනෙක් අඋරුදු 6 දැන් තරහා යනවා කියන ඒක දන්නේ නැති තරම් එතකොට නිකන්ම ලස්සනයි
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තුතියි ඩොක්ට දැනුවත් කලාට 👍🙏
ස්තුතියි ❤️🙏🏻
ස්තුතියි ඔබ තුමාට 🌷🙏🌷🙏🌹
බොහෝමත් ස්තූතියි doctor
Thankyou ඔබට doctor 🤗👍🙏🙏🌷🧡
ස්තූතියි දොස්තර මහතා
බුදුසරණයි ස්තුතියි 🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක් 🙏🙏
Mata wayasa 62.wenawa.wedapale.hemoma kiyanne.45.kiyala.kondeth Tama kalue.mama hodata wathura bonawa.hinawela.innawa.mona prasna thibunath.kawruth danne wayasa..bos herenna ❤😊 10:55
ඔබට ගොඩක් ස්තුතියි .
Doctor oya supiri doctor kenek. Kialadena awa hodata tarenawa Docterta godak pin. 🎉🎉🎉🎉🎉🎉😊
Thanks Doctor. Super advice 😊
Honda deyak Namuth, Sitha pirisiduwa thibbhama, kuhakathwaya,wairaya nattham .Deviyanwahanse apata penumada denawa.Anawashya widiyata noka siterma wedagath .Minissu apata ape e look ekata napuru kam, eerisiyawa weduwath tharaha wenna epa.Eka udin deela thiyena Aura eka.Uddatcha nowenna.Api heta marunath deviyamwahase gawata yanna puluwan wodiyata hitiyama .Apata oya daana ehema awashya naha. Sprit eka mikamma udata yanawa ...sahallu nisa .
ස්තුතියි.
Vegetarian කෙනෙක් කොහොමද සම ලස්සනට තබාගන්නෙ, doctor ඒඅය වෙනුවෙන් මේආකාරයෙන්ම දැනුවත් කිරීමක් කරන්න . Thank you Doctor .
කෝමාරිකා නිතරම ආහාරයට ගන්න
ruclips.net/video/Wz2Nxss7Cek/видео.htmlfeature=shared
ගොඩක් පින් ඔබ තුමාට
Very valuable information sir
Dear doctor thank you very much for your instruction and advice. I appreciate your explanation. God Bless you Jesus loves you.
Thank you doctor, nodanna dewaluth Dana gattha
Gawa mas..alumas urumas Esso Bello kakuluwo mona wageda kiyalawath danne na..50k wenawa..kisima ledak na..hodin ennawa..wayasa pennema na.
,ඔබතුමාගෙ වැඩ සටහන අද තරුණ පිරිසට ඉතාමත්ම වැදගත් වේවි. ,🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
හොද ,වටිනා දැනුවත් කිරීමක්
Vitamin A tiyana cream warga monawada doctor ?
ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීමට 🙏 මම කොලෙජන් පෙති විදියට (zen zu clip collejan) ගත්තා. මට ගෑස්‍රයිටිස් හොඳටම වැඩි උනා. ඇත්තටම මේ වීඩියෝව වටිනවා.❤❤
අනේ මමත් මේ කොලැජන් එක ගන්න හිතන් ඉන්නෙ..ඔයාට ලැබුන results kiyanna puluwanda
මගේ වයස අවූරුදු 60යි, ගොඩක් දෙනෙක් කියන්නෙ 50ක් වත් පේන්නෑ කියලා. ඇත්තටම මගේ වයසෙ අනිත් අයත් එක්ක බලද්දි දැන් තමයි මටත් මගේ ලස්සන පේන්නේ එත් දැන් නම් ටිකක් අවුල් වගේ මට දැනෙනවා මට දැන් දියවැඩියාව තියෙනවා අනේ ඩොක්ටර් මං ආසයී ලස්සනට ඉන්න. Please help me
Magey thaathhata 70 vayasedhi, hemoma ehuve,vayasa avurudu 50k dha kiyala
Karabu neti (Clove) 2k dinapatha ganna. Sugar saha Roga godakata hondai.
වියලි beheth nelli thambala cup භාගය බොන්න
උදේට ජින්සොමින් කරලක් බොන්න.
P@@snowqueensnowqueen4453
Harima wedagath doctor godak sthuthi godak pin
ඉතා වටින විඩියෝ එකක් ස්තුති
ගොඩාක් වටිනවා ඩොක්ටර්.
ස්තුතියි ඔබතුමාට ඒත් අපේ වයසට යන එක අඩුකර ගන්න ඛැහැ නේද
හොඳ වැඩසටහනක්
Thank wedagath weda satahanak suba dawasak obata
දැනට තියන හොද කොලජන් එක මොකද්ද කියන්න පුලුවන් ද ..
Good explanation
❤❤Thank you doctor ❤❤
බොහොම ස්තුතියි ඩොක්ටර්
ස්තූතියි docter😊
Eka nam atha kiwe.sthuti sarta.
Thank you doctor .❤ බොහොම ස්තුති දැනුවත්ව karata 👍👌✌️ theruwan saranai 🙏🙏🙏
Really appreciate your advice Doctor. Still We love our Sri Lankan Doctors. They are very clever and well experienced.
Thanks for the video clip Dr
ගොඩාක් ස්තුති ඩොක්ට
හ්ම්.හිත් සතුටින් තිබිය යුතුය .❤..ඔබ කිව්ව දේවල් ඔක්කොම හරියට ma හරි .Doctor . ...
Thank you doctor❤❤❤🙏🙏🙏🙏🙏
You are welcome
ස්තූතියි දැනුවත් කලාට..🎉
Mage wayasa 53 eth kauruth kiyanne 49 ak wath kiyanna ba kiyala ekata hethuwa anka 1 mage deviyan wahanswge karunawa anka 2 mama sathutin innawa sangetheta goodak ladi man nitharama sindu kiyanawa anka 3 mama hama manussayama mama dakinbe ekama vidihata bedayak na ithin man Lassanata jiwath wenawa❤
Doctor How many times will we get this soup in week? Should we get only chicken or any other meat cant we get?
💜️🩵💗මම නිර්මාංශව හිටියේ...gym yanawa , ප්‍රාණ යාම karanawa ,මට අවුරුදු 43යි❤❤ඒත් හැමෝම කියන්නේ 32k wage කියලා ... marry karala ළමයි 3k ඉන්නවා ... මම යාලුවෙලා ඉන්න girlta අවුරුදු 30😊 ඒත් මම මෑතකදි අසනීප වුණා (ඩෙංගු හැදුනා) ඉතින් ඇඟ පොඩ්ඩක් වැටුණා... wifegen කරදරේ මස් මාළු කන්න කියලා... දැන් කනවා ඉතින්..මොකක් වෙයිද දන්නෑ 🤔🤔🤔
නට්ස් මොනවා ද පීනට්ද කැජුනට්ස් දකටු සුප් කියන්නෙ මාලු ද මස්ද
thank.u sir
Thanks❤doctor
Joints wala eta sadda ena eka ledakda danahis walamita kakule manik katu wala.doctor la ledak neme kiyanwa ane mnda. 4n eka digata idla uren awe kekkumak mulin passe tma ohoma une.ekai baya
Thank you very much
නිතරම සිනා වෙලා සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්න . ඉබේම ලස්සන වෙ❤
අන්න හරි ඒක තමයි ලස්සනවීමේ රහස
@@niranjimadu5880 ඔව් ලෙඩත් අඩුවෙනවා , ආයුෂත් වැඩිවෙනවා 😍
❤
@@niranjimadu5880😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
🙏❤️
Thank's ❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐👍👍👍👍👍👍
Thenk you Doctor....❤❤❤
Thank you for your Helthy ❤information
❤❤❤❤❤බුදුසරණයි
Docter RATAIDIWALA walata mhat wenawada. Docter ta budusaranai 🎉🎉🎉🎉🎉🎉
Thanks doctor 😊
ඩොක්ටර්ගේ කතාවට ගොඩක් ස්තුතියි ආසාවෙන් අහගෙන හිටිය❤
Thank you docter
Kondda sudu kas nawatha kalu kraganna oil akak kiyannko doctor manasika watila enna man plz
Doctor c vitamins, glutathayon ganath karanna
Thanks you doctre
Lagakade Itala mage muhne tanintana sudu lwanawa karunakara prati karayak kiyanna stutie
Thank you doctor
නිර්මාංශිකයි.
නිහතමානී.
ධර්මය ප්‍රිය කරයි.
පිං කරයි.පිං පොත පිරෙයි.
අව්‍යාජයි.
නිතර විශ්වය ස්තූතියි කරමින් වැඩි පුර වතුර පානය කරයි.සිත පිරිසිදුයි.පිරිත් ශ්‍රවනය කරයි.පිරිත් කියයි.
මගේ ප්‍රතිපත්තියයි.
කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැත්තන්, අනුන්ගේ මස් කන්නේ නැත්තන්, පිං සිතුවිලි ඇති කෙනා ලස්සනයි, සිරියාව, වයසට වඩා ලාබාල පෙනුම, jeewath වෙන්න හිතින් හැම දේම අත් හරින්න, පිරිසිදු සිත මුහුණ පේන්න ගන්නවා ❤,
ඇත්තෙන්ම හිත ලස්සන නම් කොහොමත් ලෙඩ අඩු වෙනවා බොහොම ස්තූතියි❤❤❤❤
මට 57 නමුත් 45 වගේ පෙන්නෙ මම නිර්මාoශිකයි' මම වතුරහොදට බොනවා කොල වර්ග කනවා බන අහනවා පින් සිතුවිලි"ව්ෆවනවා'ඊරිෂියාවනම් අයින්ම කරා
🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි වටිනා උපදෙස්
ඔබ තුමාට ගොඩක් පින් අපිව හරි දෙයක් කියල දුන්නට
❤❤@@Chathuandsamaa
P@@Chathuandsamaa⁰0😊
නිතරම සතුටින් ඉන්න .හැමෝටම මත්‍රී කරන්න පින් දහම් කරන්න . හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්
😂නොකා නොබී පින් කරන්න ද
@@rnkrnk2490 එහෙම කරන්න කවුද කිව්වෙ
🙏
කොලජන් පිං කරල ගන්න බෑ දරුවෝ....😂😂😂
@@Natur860 ඒක ඇත්ත කොලජන් තියෙන කම් ඔය ලස්සන තියෙයි ඊට පස්සේ ....කරපු පිනක් ,හැමදාමත් තියෙයි
ගොඩක් ස්තූතියි සර් කොමන්ට්ස් බැලුවම අපේ රටේ හරියට පින්වත් අය ඉන්නවා ඒ සතුටත් ඇති.
😂
හරියට හරි පින් වත් කම පිටාර ගලනව
මම බණ කතා අහලා මගේ යාළුවන් ට කියලා දෙනවා මම නිතරම සතුටින් ඉන්න කෙනෙක් මම ගොඩක් ❤️කරන්නේ ගස් වලට උදේ වරුවම ගස් ළග බණ අහනවා මම වයසට වඩා ගොඩක් ලස්සනයි තරුණ කෙනෙක් 🌹
ස්තුති doctor මට අවුරුදු 50 වෙනවා හැබැයි ගොඩක් අය කියන්නේ මට අවුරුදු 35,38 අතර පේන්නේ හැමදාම සතුටින් ඉන්න හොදට වතුර බොන්න මම නම් බොන්නේ උනුවතුර
කාටවත් වෛර කරන්නෙ නැත්නම් ඒක තමයි අපේ ලස්සන ලස්සන හදවතක් තියෙනවා නම් හැමදාමත් ලස්සනයි
බොහොම වටිනවා video eka ඔබ තුමාට පින් නැවත මෙවැනි video අරන් එනකල් magabalagena ඉන්නවා බුදු සරණයි 🙏👍👌❤️
හරියටම හරි doctor ...හිත ලස්සන නම් අපිට හැමදාමත් ලස්සනට ඉන්න පුලුවන්....ගොඩක් ස්තූතිය ඔබතුමාගෙ වටිනා උපදෙස්වලට
මම නිර්මාංශිකයි.. වත්තෙන් ගන්නා පලා වර්ග ධාන්‍ය වර්ග නිතරම කනවා . මාංශික යෙහෙළියන් ට වඩා මගේ හම නිරෝගි යි රැලි වැටිලා නෑ. කොන්ඩය හොදට වැවෙනවා.භාවනා කරනවා.. විදර්ශනා වඩන වා ..නිතරම මෛත්‍රි යෙන් කරුණාවෙන් සතුටින් ඉන්නවා...වයස 68 යි..
ස්බා වික ආහාර තමයි නිරෝගීව ඉන්න නම් ගන්න ඕන.👍
Matath udav karanna ko please
බුදු සරනයි 🙏ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා නිවන් අවබෝධ කරගැනීමව හෙතුවාසනා වේවා 🙏🙏🙏
Ethatama සිත පින් සිතුවිලි වලින් බර උනොත් කිසිම ආලේපයක් Awasya නැහැ...මෛත්‍රී කරුණා ගුණය wadanna...හැම කෙනෙක්ම ලස්සන wawi...Oba තමන්ට Deergausha ලැබේවා...Theruwen සරණයි❤❤
Oya hari mamath hithin pin karanawa satunta kanna denawa
මට වයස 52 යි.ඒත් හැමෝම අහන්නේ 42 ද කියලා.මම තරහ ගන්නේ නෑ.හරිම සතුටින් ඉන්නවා.කාර්යාලයේ අයත් කියනවා මට තරහ නොයෑම ගැන.මම වතුර හොදට බොනවා.
Thank you doctor danuwath kalata
ඩොක්ට ගොඩක් ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි
ඩොක්ටත් ලස්සන ප්‍රිය ප්‍රසන්න විදියට ඉන්නවා..කොලජන් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ❤❤❤❤
Api හැමෝම ලස්සනට inna ආසයි eth may hamadeta ma කාලයක් තියෙනවා eka tamai atta එතැනින් එහාට makeup තට්ටු dalawath wahanna baha ehema aya හරියට holman wage .ewath දැනගෙන නිරෝගීව ලස්සනට inna tama තියෙන්නේ mama හිතන විදිය එහෙමයි .
ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන වැඩසටහනක් ඉදිරිපත් කරාට
ස්තුතිය් ඩොක්ටර්.. ගොඩක් වැදගත් කාරනා ටිකක් දැනගනින ලැබුනා.
ස්තුතියි ඩොක්ට සුවපත් වේවා !!! මම වෙජිටේරියන් වගේම අරිය තුන්හි භාවයෙන් කාලය ගත කරන්නෙ මට වයස අවුරැදු 50 ක් වෙනවා .අවුවට යනවා බොහොම අඩුයි . එතකොට විටමින් D ගැන පැහැදිලි කරන්න .මම අවුරැදු හතක්ම විදේශ රටක හිටිය එහෙදිත් මට අවුවට යන්න බැරි වුනා මට සිද්ධ වුනා ලංකාවට ආවට පසු විටමින් D ගන්න මම ඩොක්ට කෙනෙක් චැනල් කරලයි ගත්තෙ. මට නැවතත් විටමින් D අඩුවෙන බවක් දැනෙනවා මම අවුවෙ යන්න ලැබුන වෙලාවට මම කුඩ පාවිච්චි කරන්නෙ නැ හිතලම හම කලු වෙනවා ඒ ගැන මම හිතන්නේ නැ නමුත් භාහිරෙන් අපි දිහා බලන අය තමයි කියන්නෙ කලු වෙලා කෙට්ටු වෙලා එහෙම සුවපත් වේවා !!!
ස්තුතියි doctor
Ude 7..7.30 auwwe vitharai..d thihenne jeewath wena eke manussaya anunta appiriyawak novee priya janak vee jeewath wenna one ..karumeta sithena de
8:07 @@gunathilakapradeepa2555
Oya buddagame da budupiyanan wahanse ma's kawe na thama a wage lassana kenek loke nane doctor sitha pirisidu nam hamoma lassanaie
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
ස්තුතියි ... 🙏 🙏🙏..කුකුල් හම කෑමට හොද නෑ කියල කියනව නේද ...
බොහොම පින් මේ වගේ දේ දැනගන්න ලැබීම ❤️🌹
හොඳ විස්තරයක්. ගොඩක් ස්තුතියි. Doctorත් ලස්සන වෙලා. PGIM එකේදි හැමදාම හමුවුනා.❤
මොනව ගේ .ප්‍රශ්න ආවත් මම වැඩිය හිතන්නෙ නෑ. කිසිකෙනෙක් එක්ක තරහ නෑ.වෛර කරන්නෙ නෑ. ලොකු.පොඩි සැමදෙනා සමගම හිනාවෙලා සතුටින් ඉන්නෙ .
මගේ වයස අවු..79යි..
ඒත් මම මගේ වැඩ ටික සැහැල්ලුවෙන් කරගෙන අවු 65 ක
70වක කෙනෙක් වගේ ඉන්නව.
බුදුසරණයි දැනුවත් කලාට ඉස්තුති
Good luck very good thanks you so much so much sir
Ahinsaka sathu maragana kala Lassana wenna onada?
A paw kawda ganne ??
Vegetable fruit hodai oya mass walata wada.
මම නිර්මාංශ කෙනෙක් අඋරුදු 6 දැන් තරහා යනවා කියන ඒක දන්නේ නැති තරම් එතකොට නිකන්ම ලස්සනයි
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
බොහොම ස්තුතියි ඩොක්ට දැනුවත් කලාට 👍🙏
ස්තුතියි ❤️🙏🏻
ස්තුතියි ඔබ තුමාට 🌷🙏🌷🙏🌹
බොහෝමත් ස්තූතියි doctor
Thankyou ඔබට doctor 🤗👍🙏🙏🌷🧡
ස්තූතියි දොස්තර මහතා
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
බුදුසරණයි ස්තුතියි 🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක් 🙏🙏
Mata wayasa 62.wenawa.wedapale.hemoma kiyanne.45.kiyala.kondeth Tama kalue.mama hodata wathura bonawa.hinawela.innawa.mona prasna thibunath.kawruth danne wayasa..bos herenna ❤😊 10:55
ඔබට ගොඩක් ස්තුතියි .
Doctor oya supiri doctor kenek. Kialadena awa hodata tarenawa Docterta godak pin. 🎉🎉🎉🎉🎉🎉😊
Thanks Doctor. Super advice 😊
Honda deyak
Namuth, Sitha pirisiduwa thibbhama, kuhakathwaya,wairaya nattham .
Deviyanwahanse apata penumada denawa.
Anawashya widiyata noka siterma wedagath .
Minissu apata ape e look ekata napuru kam, eerisiyawa weduwath tharaha wenna epa.
Eka udin deela thiyena Aura eka.
Uddatcha nowenna.
Api heta marunath deviyamwahase gawata yanna puluwan wodiyata hitiyama .
Apata oya daana ehema awashya naha.
Sprit eka mikamma udata yanawa ...sahallu nisa .
ස්තුතියි.
Vegetarian කෙනෙක් කොහොමද සම ලස්සනට තබාගන්නෙ, doctor ඒඅය වෙනුවෙන් මේආකාරයෙන්ම දැනුවත් කිරීමක් කරන්න . Thank you Doctor .
කෝමාරිකා නිතරම ආහාරයට ගන්න
ruclips.net/video/Wz2Nxss7Cek/видео.htmlfeature=shared
ගොඩක් පින් ඔබ තුමාට
Very valuable information sir
Dear doctor thank you very much for your instruction and advice. I appreciate your explanation. God Bless you Jesus loves you.
Thank you doctor, nodanna dewaluth Dana gattha
Gawa mas..alumas urumas Esso Bello kakuluwo mona wageda kiyalawath danne na..50k wenawa..kisima ledak na..hodin ennawa..wayasa pennema na.
,ඔබතුමාගෙ වැඩ සටහන අද තරුණ පිරිසට ඉතාමත්ම වැදගත් වේවි. ,🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
හොද ,වටිනා දැනුවත් කිරීමක්
Vitamin A tiyana cream warga monawada doctor ?
ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීමට 🙏
මම කොලෙජන් පෙති විදියට (zen zu clip collejan) ගත්තා. මට ගෑස්‍රයිටිස් හොඳටම වැඩි උනා. ඇත්තටම මේ වීඩියෝව වටිනවා.❤❤
අනේ මමත් මේ කොලැජන් එක ගන්න හිතන් ඉන්නෙ..ඔයාට ලැබුන results kiyanna puluwanda
මගේ වයස අවූරුදු 60යි, ගොඩක් දෙනෙක් කියන්නෙ 50ක් වත් පේන්නෑ කියලා. ඇත්තටම මගේ වයසෙ අනිත් අයත් එක්ක බලද්දි දැන් තමයි මටත් මගේ ලස්සන පේන්නේ එත් දැන් නම් ටිකක් අවුල් වගේ මට දැනෙනවා මට දැන් දියවැඩියාව තියෙනවා අනේ ඩොක්ටර් මං ආසයී ලස්සනට ඉන්න. Please help me
Magey thaathhata 70 vayasedhi, hemoma ehuve,vayasa avurudu 50k dha kiyala
Karabu neti (Clove) 2k dinapatha ganna. Sugar saha Roga godakata hondai.
වියලි beheth nelli thambala cup භාගය බොන්න
උදේට ජින්සොමින් කරලක් බොන්න.
P@@snowqueensnowqueen4453
Harima wedagath doctor godak sthuthi godak pin
ඉතා වටින විඩියෝ එකක් ස්තුති
ගොඩාක් වටිනවා ඩොක්ටර්.
ස්තුතියි ඔබතුමාට ඒත් අපේ වයසට යන එක අඩුකර ගන්න ඛැහැ නේද
හොඳ වැඩසටහනක්
Thank wedagath weda satahanak suba dawasak obata
දැනට තියන හොද කොලජන් එක මොකද්ද කියන්න පුලුවන් ද ..
Good explanation
❤❤Thank you doctor ❤❤
බොහොම ස්තුතියි ඩොක්ටර්
ස්තූතියි docter😊
Eka nam atha kiwe.sthuti sarta.
Thank you doctor .❤ බොහොම ස්තුති දැනුවත්ව karata 👍👌✌️ theruwan saranai 🙏🙏🙏
Really appreciate your advice Doctor. Still We love our Sri Lankan Doctors. They are very clever and well experienced.
Thanks for the video clip Dr
ගොඩාක් ස්තුති ඩොක්ට
හ්ම්.හිත් සතුටින් තිබිය යුතුය .❤..ඔබ කිව්ව දේවල් ඔක්කොම හරියට ma හරි .Doctor . ...
Thank you doctor❤❤❤🙏🙏🙏🙏🙏
You are welcome
ස්තූතියි දැනුවත් කලාට..🎉
Mage wayasa 53 eth kauruth kiyanne 49 ak wath kiyanna ba kiyala ekata hethuwa anka 1 mage deviyan wahanswge karunawa anka 2 mama sathutin innawa sangetheta goodak ladi man nitharama sindu kiyanawa anka 3 mama hama manussayama mama dakinbe ekama vidihata bedayak na ithin man Lassanata jiwath wenawa❤
Doctor How many times will we get this soup in week? Should we get only chicken or any other meat cant we get?
💜️🩵💗මම නිර්මාංශව හිටියේ...gym yanawa , ප්‍රාණ යාම karanawa ,මට අවුරුදු 43යි❤❤ඒත් හැමෝම කියන්නේ 32k wage කියලා ... marry karala ළමයි 3k ඉන්නවා ... මම යාලුවෙලා ඉන්න girlta අවුරුදු 30😊
ඒත් මම මෑතකදි අසනීප වුණා (ඩෙංගු හැදුනා) ඉතින් ඇඟ පොඩ්ඩක් වැටුණා... wifegen කරදරේ මස් මාළු කන්න කියලා... දැන් කනවා ඉතින්..මොකක් වෙයිද දන්නෑ 🤔🤔🤔
නට්ස් මොනවා ද පීනට්ද
කැජුනට්ස් ද
කටු සුප් කියන්නෙ මාලු ද මස්ද