පුංචි දූලා පුතාලාට පිට්සා සැන්ඩ්විච් - Episode 658 - Pizza Sandwich - Anoma's Kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 279

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 4 года назад +24

    ඕනම කෑමක් බීමක් හදද්දි පිරිසිදුකම තමයි වැදගත්ම දේ. RUclips එකේ ප්‍රසිද්ධ ගොඩක් channel වල අය ඒ ගැන කතා කරන්නෙත් නෑ. එයාලා අපිට පෙන්නන්නත් පිරිසිදුවට කෑම හදන්නේ නෑ. ස්තූතියි අනෝමා මිස් අපිට කෑම රසට පිරිසිදුවට හදන්න කියලා දෙනවට.❤🥰

  • @UdayaKumara-bc4lp
    @UdayaKumara-bc4lp 10 дней назад

    මිස් ගෙ recipes කීපයක් ම හදලා බැලුවා.. ඒවා හරියටම හැදුනා.. හරිම රසයි.. thank u miss මේ දේවල් හරිම පැහැදිලිව කියලා දෙනවට❤

  • @amaddu4266
    @amaddu4266 4 года назад +1

    ඔබතුමියගේ වීඩියෝ බලන්නේ 2015 සිට,,,දැන් මට හොදට උයන්න පුලුවන් ,,හැමෝම කියනව මං හදන කෑම රසයි කියල,,
    පිලිවෙලට හැමදේම ඔබෙන් ඉගන ගතගත්ත ,

  • @MRS_YUM
    @MRS_YUM 4 года назад

    Thank aunty anoma .මේ දවස් වල රාමසාන් හවස මේසේ පුරාම තියෙන්නේ මම ඔයාගෙන් ඉගෙන ගනිපු කෑම ජාති.අන්නාසි පුඩිම.බිස්කට් පුඩිම පීසා.පැටිස්.රෝල්ස්,මාලු පාන් ,පාන් වලින් සැන්විචර්ස් .ගොඩක් ස්තූති .තවත් කෑම ජාති හදන්න .ගොඩක් ආදරෙයි.තව චොකලට් කේක් චොකලට් පුඩිම.බ්‍රව්නිස්

  • @kumarinilmini7495
    @kumarinilmini7495 8 месяцев назад

    ඒක ගොඩාක් රස ඇති .ස්තුතියි අපට රසවත් කෑම රෙසපි කියලා දෙනවාට.

  • @supermovieclips7966
    @supermovieclips7966 3 года назад +1

    Aunty, my mother made this twice and it came out awesome and delicious because of you, so I'm telling you Thank you very much.🙏🙏

  • @rizanashafeek2949
    @rizanashafeek2949 4 года назад +6

    Thank You, Anoma Aunty! Definitely will try this at home because it looks delicious! A small request aunty, if you could, could you please upload the recipe of Chocolate Chip Cookies? Aunty, your recipes are very easy and simple to make and it's very useful for a beginner like me! Thank you so much😊😀

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 4 года назад

    මම හැදුවා කියලා දීපු විදියටම හරිම ෂෝක් හරිම රසයි හරිම ආසාවෙන් කෑවා ස්තූතියි ගොඩක්

  • @shanivictoryherath
    @shanivictoryherath 4 года назад +1

    Mama meka heduwa aunty.hebei ape gedara babala nethi nisa dunne ammatai appachtai.eyala kiuwa hari rasat soft akata tiyanawa kiyala.mata hari happy.thanks aunty.god bless you

  • @mohomadmubeen3431
    @mohomadmubeen3431 4 года назад +2

    නෝමිබි අරින වෙලාවට ෂෝක් . Tnx anoma. god bless

  • @123tharindra
    @123tharindra 4 года назад +3

    Will make it today aunty anoma. Thank you so much. I have always been waiting for this recipe❤

  • @chitragregory5257
    @chitragregory5257 4 года назад

    It’s ඔය උයනව එක හරි interesting කරේ හැම කෑමක් ම හරි වැදගත් විදිහට හරි විදිහට මේක අවන් එකක් නැතුව අපි උයන්නේ මේ හරි ලස්සනයි හරි ආසයි හිතෙනවා ඒක ඕන කෙනෙකුට හදාගන්න පුළුවන් මම මෙහ thank you very much.xx

    • @chitragregory5257
      @chitragregory5257 4 года назад

      මම ඔයාට සුබ පතනවා මම ඉන්නේ london වල මම හරි අසඉ ඔයග program වලට
      My husband all so like your foods

  • @chathu3786
    @chathu3786 4 года назад +3

    I love your recipes aunty and the way you present them. I you can tell us how to make KFC chicken that would be really nice.❤❤

  • @yasminariyarathna6267
    @yasminariyarathna6267 4 года назад +17

    I love so much that last part of your vedios..it's so lovely when you say" man anoma" . 💕

    • @rashmiperera6207
      @rashmiperera6207 4 года назад +3

      So true.. I agree :)

    • @nirmaleefernando1806
      @nirmaleefernando1806 4 года назад +1

      Yes it is 🥰🥰

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +11

      I received a video of a small boy saying “ මම අනෝමා "

    • @yasminariyarathna6267
      @yasminariyarathna6267 4 года назад +2

      i think it's a big thing for you😊 so thank you for sharing your lovely moment with us💕

  • @ushidulsi414
    @ushidulsi414 4 года назад +2

    I made by using baking soda...good! Thank you!

  • @maheshaduwage3489
    @maheshaduwage3489 4 года назад +1

    Tk you very much for guidance.day before yesterday I made calzone it came perfectly.I used white sauce except cheese it also gave a creamy taste.must try with cheese after curfew.my son really enjoyed .tks again

  • @madaradissanayake4306
    @madaradissanayake4306 4 года назад +3

    I made this and it had a really nice taste. Thank you so much for this easy & tasty recipe Ma'am. 😍

  • @thulithasachith
    @thulithasachith 4 года назад

    මම දෙවතාවක් සැදුවා .හොදින් රසට තිබුන. ස්තුතියි ඔබට. මට දැන ගැනීමට අවශ්‍යයි මේ පිටි මෝලිය රාත්‍රීය ට සාදා උදේට පිළියෙළ කිරීමට හැකියාවක් තිබේද?

  • @madaviwicramasinghe8521
    @madaviwicramasinghe8521 4 года назад +1

    Thank you aunty ❤️

  • @yashodhasamarakoon1463
    @yashodhasamarakoon1463 4 года назад +1

    Aunty oya kitchen eke badu store karana widiyath video ekkakin kyla denna.

  • @gayanpradeep9770
    @gayanpradeep9770 4 года назад

    මන් අද හැදුවා හරිම රහයී..චීස් දාපුවා තමා වැඩියෙන්ම රහා.තෑන්ක්ස් ❤❤❤❤

  • @rashmiperera6207
    @rashmiperera6207 4 года назад +2

    Thank u aunty.. Today i prepared the CABBAGE RICE.. It was really good.. Thank u again!!! :)

  • @MethiRanasinghe
    @MethiRanasinghe 4 года назад +2

    Thank you aunt ❤️❤️

  • @karthikapratheesan7371
    @karthikapratheesan7371 4 года назад +2

    Aunty your very humble person..
    Close to my heart

  • @ramindupavani9792
    @ramindupavani9792 4 года назад +2

    Thank you aunty ..❤️❤️ හැමෝම වෙනුවෙන් නොපෙනෙන හතුරෙක් එක්ක සටන් කරන මගේ මහත්තයා එනකන් බලන් ඉන්නව මේක හදලා දෙන්න.. 😥😥 aunty ත් හැමෝම එක්ක පරිස්සමින් ඉන්න.. බුදුසරණයි

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +2

      අනේ දුව , පරිස්සමෙන් ඔයාගෙ මහත්තයාට ඉක්මනට ගෙදර එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාටත් බුදු සරනයි.

    • @ramindupavani9792
      @ramindupavani9792 4 года назад +1

      @@AnomasKitchen ❤❤❤ගොඩාක් ස්තූති.ඇත්තටම aunty මට අම්ම කෙනෙක් වගේ .එයාව ඉක්මනින්ම දකින්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..😥❤❤

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 4 года назад +1

    Dakkama හිතෙනවා rasa ati kiyala .hetahadaneva

  • @vinduperera9981
    @vinduperera9981 4 года назад

    Aunty, මම ඔයා කියලා දීපු විදිහට hoppers හැදුවා. හරිම rasai. හොඳින් හදන්න පුළුවන් වුණා. Taank u. මේකත් හදලා බලන්නම්.

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +1

      අනේ හරිම සතුටුයි. මේකත් හදන්න රසයි හදන්නත් පහසුයි.

  • @darronmendis6932
    @darronmendis6932 3 года назад +1

    From where did you buy these appliances?

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 4 года назад +1

    Thanq so much aunty adarei haaadam

  • @jinuliyehansa1145
    @jinuliyehansa1145 4 года назад +1

    Thank you

  • @fathimarehana7639
    @fathimarehana7639 4 года назад

    Thank you for your easy recipes I will make to my kids

  • @deepthikarunarathna1469
    @deepthikarunarathna1469 Год назад

    Thanks so much Mr's Anoma

  • @isharasewwandi5230
    @isharasewwandi5230 4 года назад +1

    Mn oyage recipe walata gdk kema hadanawa aunty.. Oya gdk hodata kiyala denawa. Thenks. Aluth kema danna

  • @bhagyajayakalana330
    @bhagyajayakalana330 4 года назад +1

    Thank you...aunty...apita momo /dumplings hadanna kiyala dennko

  • @sherinedulith6783
    @sherinedulith6783 4 года назад +1

    Aunty can you make ‘TRES LECHES’ cake???? Please.....

  • @chathurikamadhushani6812
    @chathurikamadhushani6812 4 года назад

    Thank you aunt ,man harima asi oyage chanal eka balanna.kama vithrak newe oya katha karana vidiyath harima shook.all the best unnty.

  • @shiyamaleeudenika7166
    @shiyamaleeudenika7166 4 года назад +3

    ගොඩක් සතුටුයි .අලුත් දේවල් ඉගෙන ගත්තා .තෙරුවන් සරණයි .

    • @ranjifernando699
      @ranjifernando699 4 года назад

      Shiyamalee Udenika Sirasa neelapabulu Sakkara

  • @ushidulsi414
    @ushidulsi414 4 года назад +3

    Can i use baking soda?

  • @manurimunasinghe4798
    @manurimunasinghe4798 4 года назад

    Godak dewal igena gatta auntygen. Auntyge Godak recipes man hadanawa. Harima rasai aunty. Thanks a heap aunty.

  • @madavimanohari5008
    @madavimanohari5008 4 года назад +1

    Ane ආන්ටි අපි ලබන මාසේ එන්න හිතාගෙන හිටියේ ලංකාවට .ආන්ටි බලන්නත් එන්න hitye .එන්න වෙන්නේ නැහැ අපිට ලංකාවට වත් හරිම දුකයි .මොනවා උනත් කියලා දෙන හැම කෑමක්ම හදනවා podi අය කන්න ආසයි .godak ස්තුති ආන්ටි .

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад

      කාලෙකට කොහේවත් යන්න හිතන්නවත් බැහැ නේද ? මේකත් හදන්න රසයි. පොඩි අය ආසා වෙයි.

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 4 года назад +1

    Thank your so much miss😍

  • @mohomadmubeen3431
    @mohomadmubeen3431 4 года назад +1

    සුපිරියට කියලා දෙනවා .👍👍👍

  • @nim9591
    @nim9591 4 года назад +1

    Thank You Aunt

  • @ushidulsi414
    @ushidulsi414 4 года назад +1

    Seriously our all family love you! Your recipes are very delicious..mouth watering! I always get more credit from husband when i made your recipes...

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +1

      Ushi Dulsi so happy to hear. Keep cooking and make your family happy.

  • @Ada-xm7he
    @Ada-xm7he 4 года назад +1

    Aunty , use karana mozzarella cheese wala brand eka mokakda?

  • @anomgoodfonseka4232
    @anomgoodfonseka4232 4 года назад

    Sevary rice eka haduva harim rasai.thanks.

  • @slankanews8749
    @slankanews8749 4 года назад

    Mata wayasa 15 mamath meka haduwa පවුලේ aya hammoma wage kamati una thank you aunti

  • @tinamosess1436
    @tinamosess1436 2 года назад

    Thanks SO much

  • @SandaniUmasa
    @SandaniUmasa 4 года назад +2

    I should make this tomorrow with my sourdough mix 🤩 Thank you for the idea aunty!

  • @alakawitharanagamage9777
    @alakawitharanagamage9777 4 года назад +3

    Want to make it today . Thank you 🙂

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +1

      Yes, you should it is so tasty and easy.

  • @sakunisiriwardane594
    @sakunisiriwardane594 4 года назад +1

    Thanks for the recipe auntyyy. Can we refrigerate this dough, if so how long will be able to keep it?

  • @ruvisfamilyfun8735
    @ruvisfamilyfun8735 4 года назад +1

    Man Ada heduwa.harima rasai.oya wage taniyama oya kiyana widiyatama kiyawa kiyawa mamai puthai heduwa..
    Thank you oyata ...love you..

  • @nimeshahettige8421
    @nimeshahettige8421 4 года назад

    Aunty can I add baking powder instead of yeast?

  • @dineshchaminda2727
    @dineshchaminda2727 4 года назад

    Oliv oil nettan,coconut oil demmata kamak nedda? Rasa wenas weida mrs,anoma,oyage recepy akak anakam balan hitiye thank you,me recepy aka nam shoook,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐( piumi nisansala)

  • @nilulakmali4604
    @nilulakmali4604 4 года назад +2

    Thanks aunty. Bs ❤️❤️❤️❤️

  • @nethsara2nethusadi123
    @nethsara2nethusadi123 3 года назад

    wow its great... i will definitely make this 4 my children.

  • @champimadurika1077
    @champimadurika1077 4 года назад +1

    Thanks Aunty...❤️❤️❤️❤️👍👍👍👍👍

  • @nadeekathennakoon433
    @nadeekathennakoon433 4 года назад +3

    Much love aunty❤️❤️😍😍

  • @chamalaanuthri1292
    @chamalaanuthri1292 4 года назад +2

    Thank you very much aunty..my kids will love this..i will make this for sure.❤

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +1

      Yes, definitely they will love this.

  • @ishanimendis6291
    @ishanimendis6291 4 года назад +1

    Thank you so much. I am going to try this.

  • @onizaimaan9878
    @onizaimaan9878 4 года назад +1

    Thank you so much aunty .. mama pizza haduwa.. dough eka Hodata awa.. thanks you so much 😘😘😘😘😘

  • @kanchanakumari2050
    @kanchanakumari2050 4 года назад +1

    Thank you anoma auntyy... Aniwaryayen hadannama onee.. Hetama hadannamm.. Budu saranaii auntyy.. 😘

  • @RRfernando
    @RRfernando 4 года назад +1

    Thank you Aunty for your recipe

  • @nadeekakarunatilleka5559
    @nadeekakarunatilleka5559 4 года назад +1

    Hi Aunty
    I made Pizza sandwich
    My kids loved it
    I had to make it for the second time as well
    Thank you very much

    • @anandhisenathiraja6697
      @anandhisenathiraja6697 4 года назад

    • @anandhisenathiraja6697
      @anandhisenathiraja6697 4 года назад

      @ আইচটিঊ ঙনটিন অ
      @ @ঊঐধররব
      অঁডা ঊ @ লস্কর ইকখঘঘি@ ঘ্কঙ।
      😣😥⏰♎@ । আঙী ঋ অ

  • @muhammadhsiddeeq9591
    @muhammadhsiddeeq9591 4 года назад

    I made this aunty!!came out very well..everyone loved it!!

  • @CRICKETKITCHEN
    @CRICKETKITCHEN 4 года назад +5

    Thank you Anoma aunty. 🌮🌮♥️♥️

  • @thereseamarasinghe5154
    @thereseamarasinghe5154 4 года назад +1

    Thank you ma'am

  • @maheekagunawardana3082
    @maheekagunawardana3082 4 года назад +4

    You are inspiring dear aunty! ❤️

  • @kishj141
    @kishj141 4 года назад +1

    Easy & time saving recipe😀thank you very much aunty......

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад

      Kish J thank you for watching

    • @kishj141
      @kishj141 4 года назад

      @@AnomasKitchen your welcome aunty...im waiting for your new videos....take care....😊

  • @h.grenukathilakarathne8356
    @h.grenukathilakarathne8356 4 года назад

    Hi aunty I made it.thanks aunty....budu sarani,

  • @KW-re5tg
    @KW-re5tg 4 года назад +1

    What brand of mozzarella cheese do you recommend?

  • @nadeemaramanayaka4183
    @nadeemaramanayaka4183 4 года назад +1

    👍👍thank you

  • @wathsalajayamanne5878
    @wathsalajayamanne5878 4 года назад +1

    Thanks a lot my dear

  • @brightwinacadamy9766
    @brightwinacadamy9766 4 года назад

    Tnx

  • @sanjuperera7537
    @sanjuperera7537 4 года назад +1

    මමත් මේක හැදුවා රසයි

  • @samindaprasad9210
    @samindaprasad9210 4 года назад

    Thanks aunty.....

  • @kinggallery9745
    @kinggallery9745 4 года назад +1

    Good Recipe. Thanks

  • @rashindisamarasinghe3438
    @rashindisamarasinghe3438 4 года назад +1

    Aunty thanks for the new video. Aunty teach me how to make éclairs please.

  • @janandiedirisinghe9308
    @janandiedirisinghe9308 3 года назад

    Thank you aunty
    ඒක හරිම rahayy

  • @HiruniRupasinghe0628
    @HiruniRupasinghe0628 4 года назад

    Thank you anoma aunty..math pizza sanwich hduwa hodata hdun e wgema rsath tibba😊😋❤️

  • @melisachi2676
    @melisachi2676 4 года назад +1

    Hi aunty i don't have yeast. Can i use bicarbonate of soda? Thanks for this recipe!

  • @ashikaganga3533
    @ashikaganga3533 4 года назад

    Thanks

  • @nuzhafathima2660
    @nuzhafathima2660 4 года назад +1

    Easy recipe 😍 tnq aunty

  • @yasojasenanayake2306
    @yasojasenanayake2306 4 года назад

    Everyone can make this ....👍👍easy to make... Thanks a lot...💞💞💞

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 4 года назад +1

    Woow... Its looking tasy anty.... This is a different kind of food. Sure i will try. Thanks anty

  • @dilankaathapaththu9735
    @dilankaathapaththu9735 4 года назад

    mouth-watering...🍕. Thank you for the yammy recipe Anoma Auntie. I will definitely try this...🍽

  • @rish1420
    @rish1420 4 года назад

    Aunty pls tell which brand Mozarella is good to buy here in SL

  • @bhssenali7197
    @bhssenali7197 4 года назад +3

    Thank you ❤️

  • @amaajanaka1049
    @amaajanaka1049 4 года назад +1

    Anna arayath parana ekak aith apload karala.puduma minissu

  • @thivankaimayangana4521
    @thivankaimayangana4521 3 года назад +1

    පට්ට 🔥🔥🔥🔥

  • @annesuzette3096
    @annesuzette3096 4 года назад +1

    Thank you aunty for your recipe. Yesterday we made ur makerl curry (samon) it was really tasty. God bless you aunty. ❤❤

  • @niranjalaperera4665
    @niranjalaperera4665 4 года назад +1

    Look yumme, thanks for sharing with us nice idea.

  • @treshanfernando279
    @treshanfernando279 4 года назад

    Aunty italian,thailand sauce,cheese,food items ganna puluwan places ekk kiyanawada? Colombo area

  • @shanid405
    @shanid405 4 года назад +1

    Harima rasa paatai! Auntyta mey kema hadanakuta nitarama puthawa mathak wenawa ethi neda. Mage mallith mey wage kema walata godak asai.

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад

      අනේ ඔව් . හැබැයි දැන් එයා මං වගේම හොන්දට කෑම හදනවා

  • @suranganikumari2101
    @suranganikumari2101 4 года назад

    Mama heduwa pizza tiya rotiya harima rasai thanks
    Mage babala asawen kea anty

  • @chamiksmalwana5985
    @chamiksmalwana5985 4 года назад +1

    Looks so yummy Aunty. I am gonna make this today for dinner. Thank you 😋😋

  • @sewwandibhagya8402
    @sewwandibhagya8402 4 года назад

    හරි ලස්සනයි මිස් ගේ කිචන් එකේ බඩු ටික හරි ආස හිතෙනවා ලස්සනට පැහැදිලි කරනවා ඩෝ එක කොච්චර වෙලා වහලා තියනවද්

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад

      මිනිත්තු 45 විතර. වෙලාවට වඩා හොඳ dough එක දෙගුණයක් විතර උඩට එනකල් ඉන්න එකයි.

  • @mubarakyesmin2721
    @mubarakyesmin2721 4 года назад +2

    thank u anoma

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +1

      Mubarak Yesmin thank you for watching

  • @athulaperera5227
    @athulaperera5227 4 года назад +2

    Mama anoma missge videoes balanna harima aswen anith chanel wala wage eakama vidiye kama hadsnne nane hamadamath venas vagema lesi deyak kiyala denawata thank you mama miss kiyala dipu godak kama haduwa kawadawth waradinne nathuwa godak rasata hada ganna puluwa mnoma missge recipe aththatama godak pin

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 4 года назад +1

    So easy to prepare with few ingredients good for these days. Thanks Anoma