Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලොවක් වටින මිනිස්සු එකට එකතු උනාම...., ඒ කතා කරන ඒව හරි රහයි...❤❤❤
ඔයාගෙ කමන්ට් එක හරි ලස්සනයි
Comment eka 👌👌👌
වගේ අය නෙමේ අගේ වැඩි උන අය නිසා කතාබහ රසයි
Harima lassanai ahagena inna aasai god bless
හරීන්ද්‍රයට වඩා නං නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.
පුවීණ නිවේදකයන් දෙදෙනෙකුගේ අර්ථවත්ව රසවත්ම කතා බහක් හරිම නිහතමානී චරිත දෙකක් මෙවන් නිවේදකයන් අගය කල යුතුයි දෙනාටමත් ගායිකාවත් ලස්සනට ගායනා කලා හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😮
හරින්ද්‍ර ජයලාල් මහතාගේ අද වැඩසටහන ගැන කියන්න වචන නැහැ මාරම මාරම ලස්සනයි තෙරුවන් සරණයි
සුපිරිම බුලට් දෙකක් ❤❤ආදරෙයි අපි හැමෝම නුවන්ට සහ හරේන්ද්‍ර ට........නුවන්ව හුඟක් දැන් ජනප්‍රිය වෙලා තියෙන්නේ අන්ලිමිටඩ් history රාජ් සෝමදේව මහතා සමග program එක හරහා.....සුබ පැතුම්!!!!🌷🌷🌷🌷
සහෝදරත්වයෙන් නුවන් හා හරේන්ද්‍ර දෙදෙනාට සුබ පතන්නේ හෘදයාංගමව අපූරුයි ....
දක්ෂ නිහතමානී නිවේදකයන් දෙන්නෙක්.ජූඩ් නුවන් කැලණියේ අපිට ආඩම්බරයි ඔබ ගැන.
රටක මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න මොන තරම් සුදුසුකම් තියන මිනිස්සු ඕනෙද කියල අද තමයි හොදටම තේරුනේ. මෙවන් සොඳුරු මිනිසුන් වැඩි වැඩියෙන් මේ රටට ඕනෑ කර තිබේ...! ❤💖
A Legend Nuwan Liyanage! 🙏💫♥️හරිම ආදරණීය මනුස්සයෙක්!ලොවක රසික ආදරය දිනාගත් දෙපළකගේ හරබර රසවත් කතාබහක්! ♥️♥️
නිවෙදන කලාවේ සහෝදරත්වය උතුරායන් වැඩසටනක් හරවත් .රසවත්. හෝරාවක්දෙදෙනාගෙ ම කුසලතාවන් වැඩි දියුණු වෙවා !!ස්තුති යි
හොද මිනිස්සු එකට එක් උනහම කොච්චර ලස්සන ද පත්තර මල්ලි බලන්න ආසයි ❤
අපේ unlimited History නිවේදක නුවන් මහතා සමග වැඩසටහන කරපු හරීන්ද්‍රට බෙහෙන්ම ස්තුතිවන්ත වෙමි.
හැමදාමත් හදවතේ රැඳෙන විෂිශ්ඨ මිනිසුන් දෙදෙනෙකුගේ එකතුවෙන් රහට කියැවුනු අරුත්බර රස කතා...හා මානුෂවාදී හැඟීම්බර කතා එකතුවට ප්‍රණාමය ....🙏🌻❤️
තමන්ගේ රටට ණය නැති උදාර වු පුතෙක් නුවන් මල්ලි ආඩම්බරයි ඔයා ගැන .ඒවගේම තමන්ගේ තරම දැනගෙන යන ගමනට මගේ හදවතින්ම සුබ පැතුම්
❤❤මං ප්‍රියකරන ආසම කරන චරිතය පත්තර මල්ලී නොකඩවාම අවු 15 ව්තර අහනවා ..ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවය පතනවා ❤ ස්තුති හරින්ද්‍ර.
ප්‍රියතම නිවේදකයන් දෙදෙනෙකුගේ සොඳුරු හමුවීම් ඉතා සතුටින් රස වින්දෙමි.
නෙත් එක පටන් ගන්න කලින් පරීක්ෂණ කාලයේ එක දිගට සිිංදු යන කාලේ ඉඳන් අහන කෙනෙක් විදියට මාර සතුටුයි.ඇත්තටම පත්තර මල්ලි (මටනම් පත්තර අයියා තමා) තව දිගු කාලයක් මේ වැඩසටහන හොඳින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...බුදුසරණයි.❤
මට නුඹ විතරක් උනාට , නුඹට ඉන්නේ මන් විතරද , තේරුම් ගත්තේ නුවන් නුඹෙන් ! හරිම ලස්සනයි ඒ අදහස ❤හුගාක් අය නොදකින පැත්තක් . ඔබ විශිෂ්ටයි❤️
සබැවින්ම මේ නිවේදකයින් දෙදෙනෙක් ..රසවත් කතාවක්...❤❤❤
එම ගීතය ජපුරෙ කියපු දවසෙ කස ගස් සෙවණේ සොදුරු මතක , මතකයට නැගේ....ස්තූතියි , ඔබ දෙදෙනාට ම ජය..
නුවන් මහත්තයා,සුභ පතනවා ඔබට.පත්තර මල්ලි හැමදාම අහනවා.unlimited history හරිම වටිනවා.
සුහ පතනව මාධ්‍යවේදී නුවන් මහතාට අඛණ්ඩ වසර 25 ක සේවයට. 🎉ඒ වගේම මෙම පිලිසඳර පැවැත්වූ හරේන්ද්‍ර ජයලාල් මහතාට.⏩️ 10:40 තම අදහස් ලෝකයටම ඇහෙන්න ප්‍රකාශ කරන්න ලැබීමම ඔහු ලබපු වාසනාවක් .❤
ටීවි එකක් ගෙදර නැති කාලෙ ඉඳන් රේඩියෝවෙ අමතක නොවන හඬ හිමි ගීත රචකයා. ❤දැන් unlimited history u tube එකේ❤❤❤
Ow. Math ehemai, anuu gananwala , API podi kale ohu "paththara Malli " Karana Kota eka ahala school giye. Kawadawth amatka wenne ne. ❤
නුවන් ,හරීන්ද්‍ර,මෙනුක...ඔක්කොටම ආදරෙයි ...මෙනුක ,නවන් කට්ටියත් අලුත් දක්ශ කොල්ලො ටිකක්❤❤❤(මැංගුස්)
ආදරණීය දෙදෙනෙක් .නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා තෙරුවන් සරණයි දෙදෙනාම 🙏
නුවන්ගේ රැකියා ආකල්පය හරිම වටිනවා. ඔහුගෙ වැඩසටහන් වලට මම හරිම ආසයි.
තොරන් නොපෙන්වන නිරහංකාර මිනිසුන් පත්තර මල්ලි❤ හරේන්ද්‍ර ජයලාල්මහතා ආදරෙයි ඔබ දෙපලට😂
සැබෑ මාධ්‍යවේදීන් දෙපලක් ඔබලා..නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි තුලින් තමයි මම නුවන් දැක්කෙ . උපරිම සාධාරණයක් කරනවා ඔබ එම වැඩසටහනට..ගොඩක් ස්තූතියි
මරු කතා බහක්....ඇයි මෙච්චර කල් ගියේ හරියෝ සෙට් වෙන්න....🎉❤
හරිම ලස්සනයි වැඩසටහන, කසුනි නංගි ගෙ voice එක හරියට භාවනාවක් වගේ 💜😘🥳.. සින්දුවක් කරමු නේ ඉක්මනට... නුවන් අයිය ඇතුළු නෙත් හැමෝටම ජයවේවා 🎉💜🎉
සොඳුරු කථාබහක් කැළණියේ කොල්ලෙක්. ආඩම්බරයි හරේන්ද්‍ර ගේ කතා බහා කොහොමත් ආකර්ශනීයයි
සුන්දර කතා බහක් ❤❤ කසුනිවයි මෙනුකවත් දැකගත්තා මම කොහොමත් නෙත් fm ශ්‍රාවකයෙක් ස්තුති හරේන්ද්‍ර
තවත් පැය දෙකක් තිබුනත් අහගෙන හිටිය හැකිය. ඉතා වැදගත් කතා බහක්.හරෙන්ද්‍ර , නුවන් ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා සාර්ථක ලෙස ජීවත් වේවා!!! 🙏💝🙏💝🙏
ස්තුතියි හරිම ලස්සනයි, පත්තර මල්ලි ආසම චරිතයක් ජයවේවා ස්තුතියි 🌹🌹🌹🌹
ලස්සන වැඩසටහනක්. හිත හොද මිනිස්සු දෙදෙනෙකුගෙ සම්මුඛ විම. Unlimited histry වැඩසටහන මගින් ඔබතුමන්ගෙ දැනුම කොතරම්ද යන්න වැටහෙ. ඔබගෙ අවුරුදු විසිපහක සෙවයට සුභපතමි. ❤🎉❤
පත්තර මල්ලි අපූරු මනුස්සයෙක් ලොකුදැනුමක් තියෙන🙏🙏බුසු සරනයි
මම හැමදාම නෙත් එකේ පත්තර විස්තරේ අහනවා. එතරම්ම රසවත් ඒ ඉදිරිපත් කිරීම. ඒ වගේම ඔබ දෙදෙනාටම සුභ පතනවා මේ කරනුලබන සමාජ මෙහෙවරට
වචනයේ පරිසමාප්තියෙන්ම නිවේදකයන්.... ❤❤❤❤❤❤❤
ප්‍රේමය වෑහෙන මතක අවුස්සන පද.සන්තාන සුසුම් ප්‍රියතම ගීතයක්.ඔබේ හඬත් හරිම හැඟුම්බරයි කසුනි අක්කි .සොදුරු කතාබහක්.සැමට ජය💜️💜️
හරිම ලස්සන වැඩසටහනක් මුලු හෘදයාංගම ආශිර්වාද කරනවා ❤❤❤❤❤❤
මමත් ඉස්සර ඉදල නෙත් FM අහපු , අහන කෙනෙක්. හොද redio channel එකක්. කසුනි නැන්දා කරන කලබල පැංචා වගේ program වගේ ම පත්තර program එකත් අහනවා. ගැලපෙන හදවතට දැනෙන voice තියෙන අය ඉන්න redio channel එකක්. සුබ පැතුම් නුවන් මාමේ..
Wooow ❤❤ හරෙන්ද්‍ර් මහත්තයා ගෙ වෙලාව කියපු වොයිස් එක මාව පිස්සෙක් කලා❤
වැඩසටහන අසාවෙන් බැලුව. කලාකරුවන් ඇත්තටම ජීවිතය විඳිනවා. හැම ජීවිතයක් තුලම කලාවක් තියනවා. ජීවිතය කියන්නෙම කලාවක්. තේරුම් ගන්න බැරිවුන අය විඳවනවා.කලාකරුවෝ ඒ අයට විඳින්න සලස්සනවා.මේ මොහොතටත් අපේ ජීවිතයට ඔබේ ජීවිතෙන් රසයක් එක්කල ඔබ සියලුදෙනාට ස්තුතියි ❤🙏
මේවා තමයි බලන්න ඕනෙම වැඩසටහන් ❤❤❤විශිෂ්ටයන් දෙදෙනෙක් ❤❤
වැඩසටහනේ හොදම කෑල්ල හරේන්ද්‍ර සාර් වෙලාව කියපු එක... අපි අපේ පොඩි කාලෙ ආසවෙන් සවර්නවාහිනිය බලන්න හරේන්ද්‍ර සාර් ලොකු හේතුවක් උනා .... ඒ අතීතයට ගියා ඒ පොඩි වෙලාවට ....❤❤❤
Ow eka nm aththa❤😢
බලපු ඉන්ටවීවු වලින් සුපිරිම එකක් 👌👌👌👌 ජය වේවා
ලියනගේ රාජ්සෝමදේවමහතත් එක්ක කරන වැඩසටහන.❤
අසම දෙන්නෙක් අවනක නිවෙදකයො දෙන්නෙක් දළදා සමිඳුන් පිහිටයි ❤
තොරන් නොපෙනෙන නිරහංකාර මිනිස්සු ...💙
වටිනා දැයේ""සම්පත්""👍👍❤️❤️🌹🌹
ඉතාම සිත්ගන්නා සුළුයිකණට සංවේදියි ඇහැට ප්රියයිප්රශන්ශංනීය ඉදිරිපත් කිරීමක්
ඉතාමත් වටිනා ලස්සන වැඩසටහනක්.රටක් වටින චරිත දෙකක්. තෙරුවන් සරණයි🙏💐💐
රටක් වටිනා නිවේදක දෙපලක්👍👍👍👍👍
නිවේදනයේ අවසාන පරම්පරාව.ඔබතුමාලාට ජයම වේවා .
ඇත්ත . ඒත් අද කාලෙත් ඉදිරි මාධ්‍ය ක්ශේත්‍රයට සුපිරි නිවේදකයින් බිහි කරන පාසලක් තියෙනවා ගාල්ල මහින්දෙ ❤
වෙලාව ගියා දැනුනේ නෑ හරිම සුන්දර හමුවීමක් ..😊❤️
කසුනි මිස් 🥺❤ Lec කරද්දි අහන් ඉන්න ආසයි වගේම sing කරද්දිත් අහන් ඉන්න ආසයි🥰🥺
🎉❤ අම්මෝ ලියන්න කියන්න වචන නැති තරම් ඔයාට එකතු උනාම නිකන් කතා සාගරයක් වගේ අදරෙයි හැමෝටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාමත් ..❤🙏
🌟🌟🌟 තොමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගෙන කරපු විප්ලවය වගේ නුවන් අයියේ ඔයා බෙල් එකෙන් කරන විප්ලවය ජයවේවා
හරිම රසවත් ...දෙදෙනාම අති දක්ෂයෝ..ප්‍රවීන නිවේදක මහත්වරුන් ...දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ....
හරිම ආදරණීය යි.....
මේ වගේ වටිනා හැම artist කෙනෙක්ටම පුංචි වෙලාවකින් කියලා ඉවර කරගන්න බැරි අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඔවුන්ට අනිත් අයගේ ජීවිත වලට කියන්න දෙයක් තියෙනවා. ඒ හින්දම ඔවුන් විශිෂ්ටයන්. අද episode එකනම් ගොඩාක් වටිනවා. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
රස සාගරයක්❤️❤️හැබැයි ඒ අතරෙ " ඒ මාම මම"කියපු එක හරිම සංවේදියි.
අම්මො නුවන් ලියනගේ නම ඇහුවට අද තමා දැක්කෙ ❤❤
Suba pathum ,oyala දැකීම සතුටක් පත්තර මල්ලි හැමදාම අහනවා ,ගායන ,wadanath harima agei . Harindra putha ,nuwan putha ,kasuni duwa hamatama api ආදරය කරමි.
හොදම වැඩසටහනක් .👍👍👍❤️❤️🌷
ඔබ නම් ඇත්තටම දක්ෂයෙක් නුවන් අයියේ ❤
හරින්ද්‍ර අයියා කළොත් කතා දෙකක් නෑ.... ♥️♥️ ප්‍රවීණයෝ 2ක් එක ළඟ.. හරිම රසවත්.... ♥️
මම ආදරය කරන පොළවේ පය ගහලා ඉන්න සොදුරු මිනිසා ජයවේවා 🎉🎉🎉🎉❤❤❤
ආසම චරිත දෙකක්
හරිම ලස්සන වැඩක් ගොඩාක් පින් ඔයාල දෙන්නටම තෙරුවන් සරනයි 🙏🙏🙏
Harindra අයියෙ ඔයාගෙ videos ,දෙතුන් පාරකට බලන්න හිතෙනවා ,,තව කෙනෙකුට කියන්න හිතෙනවා ,එච්චර සුපිරි ,,❤❤❤
ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි❤❤❤
නුවන් මෙච්චර වැඩ කාරයෙක් කියලා අදයි දන්නේ. මෙපමණ කලක් හිතා හිටියේ මහාචාර්ය රාජ් සෝමදේව සමග Unlimited History කරන එක විතරයි. ස්තුතියි හරේන්ද්‍ර.
අපේ හිත් වලට ගොඩක් අයිතිවාසිකම් තියෙන මිනිස්සු . සමහර දේවලින් අපි නොදන්නා අය එක්ක Current වැදුනා වගේ සම්බන්ධ වෙනවා. හැගීම් අවදි කිරීම සතුටක්.සතුටු කිරීම තව සතුටක්.
මේක හරිම ලස්සනයි...රහයි... වැඩ්ඩො දෙන්නෙක් එකතු උනාම පැණි රසයි...කසුනි කියන්නෙත් එයින් එකියක්...❤❤❤❤❤
Adarei dennatama .නුවන් ❤️❤️ හරීන්ද්‍ර 🎉🎉ජය වේවා ✌
මරු ඩබල ! හරීන්ද්‍ර, ඹබ සහ කැලුම් පමනමය් ඉතා ආදරනීය ලෙස යූ ටිය්බ් නාලිකා හසුරවන්නෙ. අනිකුත් බොහෝ නිවේදකයන්ට ඹබෙන් ඉගෙන ගන්න දේ තියනවාපත්තර මල්ලි කව්ද කියල දැනගත්තෙ අද. ඉතිහාස පන්තියෙ, මහාචාර්ය තුමාගෙ ගෝලය නේ 😊
ලස්සන මිනිස්සු එකතු උනාම අහගෙන ඉන්න කොට වෙලාව යනවා තෙරෙන්නෙ නැහැ 💐හරිම රසවත් කතා
සුන්දාර චරිත දෙකක් .ආදරනීය කතාබහක්.
හරේන්ද්‍ර බොහොම ගරු කරන චරිතයක්, නුවන් ඔබ මගේ හිත ගත්තේ, රාජ් සෝමදේව මහතාත් සමග කරන වැඩසටහන නිසා, බුදුසරණයි දෙදෙනාටම
නුවන් අයියේ ඔයාගෙ කටහඩට මම කිංස්ලි රත්නායක මහත්තයට වගේම ආසයි...❤
පුදුම සතුටුටකින් බැලුවා හරිම වැදගත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤
නුවන් නොහිතපු හැකියාවක් ඇති කෙනෙක්, ස්තුතියි හරේන්ද්‍ර ලෝකයට පෙන්නුවට
දෙන්නම එකතු වුනා ම රස ,,,ආකරයක් බොහෝ ම ස්තූතියි
ලස්සනයි හරේන්ද්‍ර දෙයක් කරොත් 👍👍👍🌟🌟🌟.හොඳම යාලුවො 👍👍👍🙏🙏
මම කැමතිම නිවේදිකායා සුබ පැතුම් දේන්නාටම
Paththra malli oya apita ape ratata adambarayak. Jayawewa
net fm hemotama adare.harendra obatath ahemi.marama watinawa.thanks..
අතිවිශිෂ්ටයි, හැමෝටම ස්තුතියි,,
කතා නොකරාට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ " සුදු ඇදගෙන කළු ඇවිදින් " නාට්‍යයේ තේමා ගීය රචනා කළේ නුවන්...ඒ දවස්වල හැමෝම මුමුණපු වචන පෙළක්...හරිම ආසාවෙන් බැලුවා.බොහොම ස්තුතියි ...ruclips.net/video/bz3xmcZmJgI/видео.html
අරුම පුදුම රෝද හතර ❤
මමත් ආසම චරිත දෙකක්❤❤
තෙරුවන් සරණයි දෙන්නාටම ❤️❤️❤️❤️❤️✍️✍️✍️ සන්තාන සුසුම් දවටා ❤️
මතක සියලු සගවා මහවැලි ඔහේ ගැලුවා ❤ ජීවිතේ ආපස්සට යන්න පුලුවන් වුනානම් !!!
මගේ සුභ පැතුම් වසර 25 පත්තර මල්ලි සේවයට. ඔය 25 අඩුම ගන්නෙ මමත් 20ක් වත් අහලා ඇති
Paththara Malli .............. wow ........very nice person. He is doing his job in good style, very balanced ......
12:06 'මාධ්‍ය සගයෝ' කියන්න මෙයාලට... ආදරණීයම චරිත දෙකක්...
අනේ හරිම ආසාවෙන් බැලුවේ..තව තිබුණා නම්...💖💖
ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි
Mama Garu karana wiswasa karana ekama madyawediya thamayi NU1. Oba thumata jayaweva!!!
නුවන් අයියා පට්ට පොරක් ජයවේවා
අයියෝ පත්තර මල්ලි දැකීමත්හරින්ද්ර සිටීමත් 👍🏻පත්තර මල්ලි මාර වැඩ කාරයෙක්නේ අප්පා.
ලොවක් වටින මිනිස්සු එකට එකතු උනාම...., ඒ කතා කරන ඒව හරි රහයි...❤❤❤
ඔයාගෙ කමන්ට් එක හරි ලස්සනයි
Comment eka 👌👌👌
වගේ අය නෙමේ අගේ වැඩි උන අය නිසා කතාබහ රසයි
Harima lassanai ahagena inna aasai god bless
හරීන්ද්‍රයට වඩා නං
නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.
පුවීණ නිවේදකයන් දෙදෙනෙකුගේ අර්ථවත්ව රසවත්ම කතා බහක් හරිම නිහතමානී චරිත දෙකක් මෙවන් නිවේදකයන් අගය කල යුතුයි දෙනාටමත් ගායිකාවත් ලස්සනට ගායනා කලා හැමෝටම තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😮
හරීන්ද්‍රයට වඩා නං
නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.
හරින්ද්‍ර ජයලාල් මහතාගේ අද වැඩසටහන ගැන කියන්න වචන නැහැ මාරම මාරම ලස්සනයි තෙරුවන් සරණයි
සුපිරිම බුලට් දෙකක් ❤❤ආදරෙයි අපි හැමෝම නුවන්ට සහ හරේන්ද්‍ර ට........නුවන්ව හුඟක් දැන් ජනප්‍රිය වෙලා තියෙන්නේ අන්ලිමිටඩ් history රාජ් සෝමදේව මහතා සමග program එක හරහා.....සුබ පැතුම්!!!!🌷🌷🌷🌷
සහෝදරත්වයෙන් නුවන් හා හරේන්ද්‍ර දෙදෙනාට සුබ පතන්නේ හෘදයාංගමව අපූරුයි ....
දක්ෂ නිහතමානී නිවේදකයන් දෙන්නෙක්.
ජූඩ් නුවන් කැලණියේ අපිට ආඩම්බරයි ඔබ ගැන.
රටක මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න මොන තරම් සුදුසුකම් තියන මිනිස්සු ඕනෙද කියල අද තමයි හොදටම තේරුනේ. මෙවන් සොඳුරු මිනිසුන් වැඩි වැඩියෙන් මේ රටට ඕනෑ කර තිබේ...! ❤💖
A Legend Nuwan Liyanage! 🙏💫♥️
හරිම ආදරණීය මනුස්සයෙක්!
ලොවක රසික ආදරය දිනාගත් දෙපළකගේ හරබර රසවත් කතාබහක්! ♥️♥️
නිවෙදන කලාවේ සහෝදරත්වය උතුරායන් වැඩසටනක්
හරවත් .රසවත්. හෝරාවක්
දෙදෙනාගෙ ම කුසලතාවන් වැඩි දියුණු වෙවා !!
ස්තුති යි
හොද මිනිස්සු එකට එක් උනහම කොච්චර ලස්සන ද පත්තර මල්ලි බලන්න ආසයි ❤
අපේ unlimited History නිවේදක නුවන් මහතා සමග වැඩසටහන කරපු හරීන්ද්‍රට බෙහෙන්ම ස්තුතිවන්ත වෙමි.
හැමදාමත් හදවතේ රැඳෙන විෂිශ්ඨ මිනිසුන් දෙදෙනෙකුගේ එකතුවෙන් රහට කියැවුනු අරුත්බර රස කතා...හා මානුෂවාදී හැඟීම්බර කතා එකතුවට ප්‍රණාමය ....🙏🌻❤️
හරීන්ද්‍රයට වඩා නං
නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.
තමන්ගේ රටට ණය නැති උදාර වු පුතෙක් නුවන් මල්ලි ආඩම්බරයි ඔයා ගැන .ඒවගේම තමන්ගේ තරම දැනගෙන යන ගමනට මගේ හදවතින්ම සුබ පැතුම්
❤❤මං ප්‍රියකරන ආසම කරන චරිතය පත්තර මල්ලී නොකඩවාම අවු 15 ව්තර අහනවා ..ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවය පතනවා ❤ ස්තුති හරින්ද්‍ර.
ප්‍රියතම නිවේදකයන් දෙදෙනෙකුගේ සොඳුරු හමුවීම් ඉතා සතුටින් රස වින්දෙමි.
හරීන්ද්‍රයට වඩා නං
නුවන්ගේ හැසිරීම සීයට දෙසීයක් හොඳයි , බොල.
නෙත් එක පටන් ගන්න කලින් පරීක්ෂණ කාලයේ එක දිගට සිිංදු යන කාලේ ඉඳන් අහන කෙනෙක් විදියට මාර සතුටුයි.ඇත්තටම පත්තර මල්ලි (මටනම් පත්තර අයියා තමා) තව දිගු කාලයක් මේ වැඩසටහන හොඳින් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...බුදුසරණයි.❤
මට නුඹ විතරක් උනාට , නුඹට ඉන්නේ මන් විතරද , තේරුම් ගත්තේ නුවන් නුඹෙන් ! හරිම ලස්සනයි ඒ අදහස ❤හුගාක් අය නොදකින පැත්තක් . ඔබ විශිෂ්ටයි❤️
සබැවින්ම මේ නිවේදකයින් දෙදෙනෙක් ..රසවත් කතාවක්...❤❤❤
එම ගීතය ජපුරෙ කියපු දවසෙ කස ගස් සෙවණේ සොදුරු මතක , මතකයට නැගේ....
ස්තූතියි , ඔබ දෙදෙනාට ම ජය..
නුවන් මහත්තයා,සුභ පතනවා ඔබට.පත්තර මල්ලි හැමදාම අහනවා.unlimited history
හරිම වටිනවා.
සුහ පතනව මාධ්‍යවේදී නුවන් මහතාට අඛණ්ඩ වසර 25 ක සේවයට. 🎉
ඒ වගේම මෙම පිලිසඳර පැවැත්වූ හරේන්ද්‍ර ජයලාල් මහතාට.
⏩️ 10:40
තම අදහස් ලෝකයටම ඇහෙන්න ප්‍රකාශ කරන්න ලැබීමම ඔහු ලබපු වාසනාවක් .❤
ටීවි එකක් ගෙදර නැති කාලෙ ඉඳන් රේඩියෝවෙ අමතක නොවන හඬ හිමි ගීත රචකයා. ❤දැන් unlimited history u tube එකේ❤❤❤
Ow. Math ehemai, anuu gananwala , API podi kale ohu "paththara Malli " Karana Kota eka ahala school giye. Kawadawth amatka wenne ne. ❤
නුවන් ,හරීන්ද්‍ර,මෙනුක...ඔක්කොටම ආදරෙයි ...මෙනුක ,නවන් කට්ටියත් අලුත් දක්ශ කොල්ලො ටිකක්❤❤❤(මැංගුස්)
ආදරණීය දෙදෙනෙක් .නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා තෙරුවන් සරණයි දෙදෙනාම 🙏
නුවන්ගේ රැකියා ආකල්පය හරිම වටිනවා. ඔහුගෙ වැඩසටහන් වලට මම හරිම ආසයි.
තොරන් නොපෙන්වන නිරහංකාර මිනිසුන් පත්තර මල්ලි❤ හරේන්ද්‍ර ජයලාල්මහතා ආදරෙයි ඔබ දෙපලට😂
සැබෑ මාධ්‍යවේදීන් දෙපලක් ඔබලා..නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි තුලින් තමයි මම නුවන් දැක්කෙ . උපරිම සාධාරණයක් කරනවා ඔබ එම වැඩසටහනට..ගොඩක් ස්තූතියි
මරු කතා බහක්....ඇයි මෙච්චර කල් ගියේ හරියෝ සෙට් වෙන්න....🎉❤
හරිම ලස්සනයි වැඩසටහන, කසුනි නංගි ගෙ voice එක හරියට භාවනාවක් වගේ 💜😘🥳.. සින්දුවක් කරමු නේ ඉක්මනට... නුවන් අයිය ඇතුළු නෙත් හැමෝටම ජයවේවා 🎉💜🎉
සොඳුරු කථාබහක්
කැළණියේ කොල්ලෙක්. ආඩම්බරයි
හරේන්ද්‍ර ගේ කතා බහා කොහොමත් ආකර්ශනීයයි
සුන්දර කතා බහක් ❤❤ කසුනිවයි මෙනුකවත් දැකගත්තා මම කොහොමත් නෙත් fm ශ්‍රාවකයෙක් ස්තුති හරේන්ද්‍ර
තවත් පැය දෙකක් තිබුනත් අහගෙන හිටිය හැකිය. ඉතා වැදගත් කතා බහක්.හරෙන්ද්‍ර , නුවන් ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා සාර්ථක ලෙස ජීවත් වේවා!!! 🙏💝🙏💝🙏
ස්තුතියි හරිම ලස්සනයි, පත්තර මල්ලි ආසම චරිතයක් ජයවේවා ස්තුතියි 🌹🌹🌹🌹
ලස්සන වැඩසටහනක්. හිත හොද මිනිස්සු දෙදෙනෙකුගෙ සම්මුඛ විම. Unlimited histry වැඩසටහන මගින් ඔබතුමන්ගෙ දැනුම කොතරම්ද යන්න වැටහෙ. ඔබගෙ අවුරුදු විසිපහක සෙවයට සුභපතමි. ❤🎉❤
පත්තර මල්ලි අපූරු මනුස්සයෙක් ලොකුදැනුමක් තියෙන🙏🙏බුසු සරනයි
මම හැමදාම නෙත් එකේ පත්තර විස්තරේ අහනවා. එතරම්ම රසවත් ඒ ඉදිරිපත් කිරීම. ඒ වගේම ඔබ දෙදෙනාටම සුභ පතනවා මේ කරනු
ලබන සමාජ මෙහෙවරට
වචනයේ පරිසමාප්තියෙන්ම නිවේදකයන්.... ❤❤❤❤❤❤❤
ප්‍රේමය වෑහෙන මතක අවුස්සන පද.සන්තාන සුසුම් ප්‍රියතම ගීතයක්.ඔබේ හඬත් හරිම හැඟුම්බරයි කසුනි අක්කි .සොදුරු කතාබහක්.සැමට ජය💜️💜️
හරිම ලස්සන වැඩසටහනක් මුලු හෘදයාංගම ආශිර්වාද කරනවා ❤❤❤❤❤❤
මමත් ඉස්සර ඉදල නෙත් FM අහපු , අහන කෙනෙක්. හොද redio channel එකක්. කසුනි නැන්දා කරන කලබල පැංචා වගේ program වගේ ම පත්තර program එකත් අහනවා. ගැලපෙන හදවතට දැනෙන voice තියෙන අය ඉන්න redio channel එකක්. සුබ පැතුම් නුවන් මාමේ..
Wooow ❤❤ හරෙන්ද්‍ර් මහත්තයා ගෙ වෙලාව කියපු වොයිස් එක මාව පිස්සෙක් කලා❤
වැඩසටහන අසාවෙන් බැලුව.
කලාකරුවන් ඇත්තටම ජීවිතය විඳිනවා. හැම ජීවිතයක් තුලම කලාවක් තියනවා. ජීවිතය කියන්නෙම කලාවක්. තේරුම් ගන්න බැරිවුන අය විඳවනවා.කලාකරුවෝ
ඒ අයට විඳින්න සලස්සනවා.
මේ මොහොතටත් අපේ ජීවිතයට ඔබේ ජීවිතෙන් රසයක් එක්කල ඔබ සියලුදෙනාට ස්තුතියි ❤🙏
මේවා තමයි බලන්න ඕනෙම වැඩසටහන් ❤❤❤
විශිෂ්ටයන් දෙදෙනෙක් ❤❤
වැඩසටහනේ හොදම කෑල්ල හරේන්ද්‍ර සාර් වෙලාව කියපු එක... අපි අපේ පොඩි කාලෙ ආසවෙන් සවර්නවාහිනිය බලන්න හරේන්ද්‍ර සාර් ලොකු හේතුවක් උනා .... ඒ අතීතයට ගියා ඒ පොඩි වෙලාවට ....❤❤❤
Ow eka nm aththa❤😢
බලපු ඉන්ටවීවු වලින් සුපිරිම එකක් 👌👌👌👌 ජය වේවා
ලියනගේ රාජ්සෝමදේවමහතත් එක්ක කරන වැඩසටහන.❤
අසම දෙන්නෙක් අවනක නිවෙදකයො දෙන්නෙක් දළදා සමිඳුන් පිහිටයි ❤
තොරන් නොපෙනෙන නිරහංකාර මිනිස්සු ...💙
වටිනා දැයේ""සම්පත්""👍👍❤️❤️🌹🌹
ඉතාම සිත්ගන්නා සුළුයි
කණට සංවේදියි ඇහැට ප්‍රියයි
ප්රශන්ශංනීය ඉදිරිපත් කිරීමක්
ඉතාමත් වටිනා ලස්සන වැඩසටහනක්.රටක් වටින චරිත දෙකක්. තෙරුවන් සරණයි🙏💐💐
රටක් වටිනා නිවේදක දෙපලක්
👍👍👍👍👍
නිවේදනයේ අවසාන පරම්පරාව.ඔබතුමාලාට ජයම වේවා .
ඇත්ත . ඒත් අද කාලෙත් ඉදිරි මාධ්‍ය ක්ශේත්‍රයට සුපිරි නිවේදකයින් බිහි කරන පාසලක් තියෙනවා ගාල්ල මහින්දෙ ❤
වෙලාව ගියා දැනුනේ නෑ හරිම සුන්දර හමුවීමක් ..😊❤️
කසුනි මිස් 🥺❤
Lec කරද්දි අහන් ඉන්න ආසයි වගේම sing කරද්දිත් අහන් ඉන්න ආසයි🥰🥺
🎉❤ අම්මෝ ලියන්න කියන්න වචන නැති තරම් ඔයාට එකතු උනාම නිකන් කතා සාගරයක් වගේ අදරෙයි හැමෝටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාමත් ..❤🙏
🌟🌟🌟 තොමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගෙන කරපු විප්ලවය වගේ නුවන් අයියේ ඔයා බෙල් එකෙන් කරන විප්ලවය ජයවේවා
හරිම රසවත් ...
දෙදෙනාම අති දක්ෂයෝ..ප්‍රවීන නිවේදක මහත්වරුන් ...දීර්ඝායුෂ නීරෝගී සුව ලැබේවා ...
තෙරුවන් සරණයි ....
හරිම ආදරණීය යි.....
මේ වගේ වටිනා හැම artist කෙනෙක්ටම පුංචි වෙලාවකින් කියලා ඉවර කරගන්න බැරි අත්දැකීම් ගොඩාක් තියෙනවා. ඔවුන්ට අනිත් අයගේ ජීවිත වලට කියන්න දෙයක් තියෙනවා. ඒ හින්දම ඔවුන් විශිෂ්ටයන්. අද episode එකනම් ගොඩාක් වටිනවා. 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
රස සාගරයක්❤️❤️
හැබැයි ඒ අතරෙ " ඒ මාම මම"කියපු එක හරිම සංවේදියි.
අම්මො නුවන් ලියනගේ නම ඇහුවට අද තමා දැක්කෙ ❤❤
Suba pathum ,oyala දැකීම සතුටක් පත්තර මල්ලි හැමදාම අහනවා ,ගායන ,wadanath harima agei . Harindra putha ,nuwan putha ,kasuni duwa hamatama api ආදරය කරමි.
හොදම වැඩසටහනක් .👍👍👍❤️❤️🌷
ඔබ නම් ඇත්තටම දක්ෂයෙක් නුවන් අයියේ ❤
හරින්ද්‍ර අයියා කළොත් කතා දෙකක් නෑ.... ♥️♥️ ප්‍රවීණයෝ 2ක් එක ළඟ.. හරිම රසවත්.... ♥️
මම ආදරය කරන පොළවේ පය ගහලා ඉන්න සොදුරු මිනිසා ජයවේවා 🎉🎉🎉🎉❤❤❤
ආසම චරිත දෙකක්
හරිම ලස්සන වැඩක් ගොඩාක් පින් ඔයාල දෙන්නටම තෙරුවන් සරනයි 🙏🙏🙏
Harindra අයියෙ ඔයාගෙ videos ,දෙතුන් පාරකට බලන්න හිතෙනවා ,,තව කෙනෙකුට කියන්න හිතෙනවා ,එච්චර සුපිරි ,,❤❤❤
ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි❤❤❤
නුවන් මෙච්චර වැඩ කාරයෙක් කියලා අදයි දන්නේ. මෙපමණ කලක් හිතා හිටියේ මහාචාර්ය රාජ් සෝමදේව සමග Unlimited History කරන එක විතරයි. ස්තුතියි හරේන්ද්‍ර.
අපේ හිත් වලට ගොඩක් අයිතිවාසිකම් තියෙන මිනිස්සු . සමහර දේවලින් අපි නොදන්නා අය එක්ක Current වැදුනා වගේ සම්බන්ධ වෙනවා. හැගීම් අවදි කිරීම සතුටක්.සතුටු කිරීම තව සතුටක්.
මේක හරිම ලස්සනයි...රහයි... වැඩ්ඩො දෙන්නෙක් එකතු උනාම පැණි රසයි...කසුනි කියන්නෙත් එයින් එකියක්...❤❤❤❤❤
Adarei dennatama .නුවන් ❤️❤️ හරීන්ද්‍ර 🎉🎉ජය වේවා ✌
මරු ඩබල !
හරීන්ද්‍ර, ඹබ සහ කැලුම් පමනමය් ඉතා ආදරනීය ලෙස යූ ටිය්බ් නාලිකා හසුරවන්නෙ. අනිකුත් බොහෝ නිවේදකයන්ට ඹබෙන් ඉගෙන ගන්න දේ තියනවා
පත්තර මල්ලි කව්ද කියල දැනගත්තෙ අද. ඉතිහාස පන්තියෙ, මහාචාර්ය තුමාගෙ ගෝලය නේ 😊
ලස්සන මිනිස්සු එකතු උනාම අහගෙන ඉන්න කොට වෙලාව යනවා තෙරෙන්නෙ නැහැ 💐හරිම රසවත් කතා
සුන්දාර චරිත දෙකක් .ආදරනීය කතාබහක්.
හරේන්ද්‍ර බොහොම ගරු කරන චරිතයක්, නුවන් ඔබ මගේ හිත ගත්තේ, රාජ් සෝමදේව මහතාත් සමග කරන වැඩසටහන නිසා, බුදුසරණයි දෙදෙනාටම
නුවන් අයියේ ඔයාගෙ කටහඩට මම කිංස්ලි රත්නායක මහත්තයට වගේම ආසයි...❤
පුදුම සතුටුටකින් බැලුවා හරිම වැදගත් හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤
නුවන් නොහිතපු හැකියාවක් ඇති කෙනෙක්, ස්තුතියි හරේන්ද්‍ර ලෝකයට පෙන්නුවට
දෙන්නම එකතු වුනා ම රස ,,,ආකරයක් බොහෝ ම ස්තූතියි
ලස්සනයි හරේන්ද්‍ර දෙයක් කරොත් 👍👍👍🌟🌟🌟.
හොඳම යාලුවො 👍👍👍🙏🙏
මම කැමතිම නිවේදිකායා සුබ පැතුම් දේන්නාටම
Paththra malli oya apita ape ratata adambarayak. Jayawewa
net fm hemotama adare.harendra obatath ahemi.marama watinawa.thanks..
අතිවිශිෂ්ටයි, හැමෝටම ස්තුතියි,,
කතා නොකරාට ජාතික රූපවාහිනියෙන් විකාශය වූ " සුදු ඇදගෙන කළු ඇවිදින් " නාට්‍යයේ තේමා ගීය රචනා කළේ නුවන්...ඒ දවස්වල හැමෝම මුමුණපු වචන පෙළක්...
හරිම ආසාවෙන් බැලුවා.බොහොම ස්තුතියි ...
ruclips.net/video/bz3xmcZmJgI/видео.html
අරුම පුදුම රෝද හතර ❤
මමත් ආසම චරිත දෙකක්❤❤
තෙරුවන් සරණයි දෙන්නාටම ❤️❤️❤️❤️❤️✍️✍️✍️ සන්තාන සුසුම් දවටා ❤️
මතක සියලු සගවා මහවැලි ඔහේ ගැලුවා ❤ ජීවිතේ ආපස්සට යන්න පුලුවන් වුනානම් !!!
මගේ සුභ පැතුම් වසර 25 පත්තර මල්ලි සේවයට. ඔය 25 අඩුම ගන්නෙ මමත් 20ක් වත් අහලා ඇති
Paththara Malli .............. wow ........very nice person. He is doing his job in good style, very balanced ......
12:06 'මාධ්‍ය සගයෝ' කියන්න මෙයාලට... ආදරණීයම චරිත දෙකක්...
අනේ හරිම ආසාවෙන් බැලුවේ..තව තිබුණා නම්...💖💖
ඉතා මිහිරි හඩින් ගී ගයන කසුනි නානායක්කාර, ඔබගේ හැකියාවනම් අනර්ගයි
Mama Garu karana wiswasa karana ekama madyawediya thamayi NU1. Oba thumata jayaweva!!!
නුවන් අයියා පට්ට පොරක් ජයවේවා
අයියෝ පත්තර මල්ලි දැකීමත්
හරින්ද්‍ර සිටීමත් 👍🏻
පත්තර මල්ලි මාර වැඩ කාරයෙක්නේ අප්පා.