Budu Bana Kiuwa Niranthare | බුදු බණ කිවුවා නිරන්තරේ | Sewmini Sanjana | SiyathaTV Yathra

Поделиться
HTML-код

Комментарии • 452

  • @sewminisanjana
    @sewminisanjana  3 года назад +47

    ඔබ හා මෙමා | Oba ha Mema | ruclips.net/video/1i81OUC-M_s/видео.html | A cover by Thanura Madugeeth & Sewmini Sanjana

    • @rasikasandamali7906
      @rasikasandamali7906 2 года назад

      ලස්සනයි .

    • @amii-b5s
      @amii-b5s 2 месяца назад

      budu bana kiwuwath niranthare
      budu bana asuwath niranthare
      mul gayanayata hani karanna epa.

  • @indikalakmal1003
    @indikalakmal1003 3 года назад +78

    "මැනිකේ මගේ හිතේ" අහපු අය මේකත් අහන්නකො,..අහල ඒ සින්දු දෙකේ වෙනස තේරුම් ගන්න උත්සහ කරන්න
    මේ දක්ෂයින්ට දීර්ඝායුෂ පතමි

    • @dilaluthgama4461
      @dilaluthgama4461 2 года назад +3

      100% aththa

    • @ashayadubai7534
      @ashayadubai7534 2 года назад +1

      කියල වැඩක් නැහැ

    • @dhananjaperera5067
      @dhananjaperera5067 2 года назад +4

      මේවා අහද්දි හිතෙනවා ඒව කොච්චර ගොබ්බද කියල

    • @dhananjaperera5067
      @dhananjaperera5067 2 года назад +3

      @@daw123andsg ලංකාව කොහොම හරි ජනප්‍රිය වෙන එකට අපිටත් සතුටුයි ..ඒත් මෙතන කිව්වෙ සිංදු දෙකේ අර්ථය ගැන ..ඒක තේරුම් ගන්න බැරිද ඔයාට ..පොඩි දෙයකුත් හෙන ලොකුවට ගන්න නිසා තමා ලංකාව තාම එක තැන

    • @indikalakmal1003
      @indikalakmal1003 2 года назад

      @Shan eka mage adahasa,. Ubata pukada,..thawa kenekuge adahasa daraganna bari thopita thamai wanachariyo

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 года назад +21

    සැගවුනු දක්ශයෙක්.. සංජනා ඔබටත් ඒ මහත්මයාටත් සුභ පතනවා ❤️

  • @akurukiyaweema-1087
    @akurukiyaweema-1087 2 года назад +18

    හිත නිවන හඩක් බොහොම පිං, සජිව සහ සෙව්මිනි දෙන්නටම 💝

  • @suwadelpothaanuruddha2373
    @suwadelpothaanuruddha2373 3 года назад +30

    ""මේ තරමට බුදු ගුණ අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා""

  • @ampathmadushan2601
    @ampathmadushan2601 2 года назад +28

    අම්මෝ ඒ වාදකයගේ කට හඬ ! 😳❤️ඇත්තටම මාරම ලස්සනක් . හරිම තෘප්තිමත් කටහඩක් .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshsiriwardana3796
    @dineshsiriwardana3796 3 года назад +26

    අහම්බෙන් වගේ මේ සිංදුව ඇහුවා.... ඔබ දෙදෙනාගේ හඩින්..... දැනට අහපු වාර ගණන මතක නෑ... රැල්ලට නොයා හොද ගමනක් යන්න සුභ පතනවා.....

  • @ajmanaj454
    @ajmanaj454 3 года назад +43

    හරිම ලස්සනයි ගායනය සහ වාදනය සියළුම දෙනාට දෙවියන්ගේ පිහිටයි .... බුදු සරනයි.... හැමෝටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න ...

  • @nadeenadee9047
    @nadeenadee9047 3 года назад +21

    හිතට පුදුම සහනයක් දැනුණා ..හරිම ලස්සනයි දෙන්නටම තෙරැවන් සරණයි ❤️❤️❤️

  • @pradeepruwan3660
    @pradeepruwan3660 3 года назад +54

    සෙව්මිනි ඔයාගෙ වගේම මේ වාදක මහතාගෙ කටහඬත් පුදුම ලස්සනයි. 💝

  • @sashinoori5161
    @sashinoori5161 2 года назад +10

    මං ආසම සිංදුවක්.‌ හරිම ලස්සනට දෙන්නාම ගායනා කරනවා. දෙන්නාගෙම අනාගතය සාර්ථක වේවා.

  • @jayanthi2316
    @jayanthi2316 2 года назад +4

    බුදු බන ඇසුවා.. නිරන්තරේ...හරිම ලස්සනයි 🙏😅👏👏👏👏👏👏👏 සවුදි සිට මාතලේ

  • @ruwankalinga9344
    @ruwankalinga9344 3 года назад +39

    හරිම ලස්සනයි....! මම ගොඩක් කැමති සින්දුවක්..! ලස්සනට කිවුවා.

  • @ලොවමසුවපත්වෙවා

    ගොඩක් ලස්සනයි. තෙරුවන් සරණයි ඔයලා දෙන්නට. යහපතම උදාවේව..

  • @imandini3485
    @imandini3485 3 года назад +34

    ඒ හඩවල් දෙක පුදුම විදියට හිතට දැනුනා 🙏🙏

  • @statushome4782
    @statushome4782 Год назад +5

    බුදු බන ඇසුවාත් නිරන්තරෙ
    ගති ගුන අතින් අපි තවමත් වනාන්තරේ...

  • @sllions-2891
    @sllions-2891 2 года назад +10

    දෙසවන් පින් කරලා ඒ කටහඬ අහන්න. විශාරද සෙව්මිණි ගේ වගේම සර්පිනා වාදක ශිල්පියාගේ කටහඬ පුදුම ලස්සනයි. සැගවුණු ගායකයෙක් එතුමා නම්. වාදනය සමග ගායනයෙන් ඉදිරියට එනවා නම් ගොඩක් හොඳයි. ඒ ගැබුරු කටහඩින් තවත් ගීත ඇසේවා... විශාරද සෙව්මිණි ගේ ගීතත් තව එලි දක්වන්න. තෙරුවන් සරණයි.

  • @sidniisalsokumara6242
    @sidniisalsokumara6242 3 года назад +11

    දෙන්නගෙම කටහඬ හරිම ලස්සනයි මම මාර විදියට විඳිනවා මේක හැමදාම අහනවා මාර ලස්සනයි

  • @kidsvlogs4365
    @kidsvlogs4365 3 года назад +20

    ඒ සංවමය භාවය බුදු වදතක් මැයි සොයුර සොයුරිය..

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 года назад +43

    හරිම ලස්සනට ගායනා කළා දුවෙි පුත්‍ෙ ඔයාලා දෙන්නාටම තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා ....!!!

  • @channachanna5130
    @channachanna5130 3 года назад +20

    ගොඩාක් ලස්සනයි
    තෙරුවන් සරණයි .

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake5072 3 года назад +21

    අනේ ලස්සනයි කටවහක් නෑ.🙏🙏🙏

  • @josephjayapalakurera1239
    @josephjayapalakurera1239 3 года назад +3

    lassana voice. lassana hadak thiyena me kollageth nama danna thibunane. Naaki api aluth gayakinge nam danne na. theruwan saranai.

    • @sewminisanjana
      @sewminisanjana  3 года назад

      @sajeewadewanarayana

    • @withoutname3403
      @withoutname3403 3 года назад +1

      @@sewminisanjana මගේ නංගීයෝ ඔයාගෙ නිහතමානීකම දකින්න කැමති. ඒ විදිහට හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න. ඔයාගෙ තියෙන සංවරකමට මම ගොඩක්ම කැමති. අනිවාර්යයෙන්ම මම ඔයාව සබිස්ක්‍රයිබි කරනවා. හෙලුව පෙන්වන එවුන්ව කවදාවත් සබිස්ක්‍රයිබි කරන්නේ නෑ. මම දැක්ක අහිංසකම ගෑනුලමයෙක් මගේ ගෞරවය නංගීයෝ ඔයාට

  • @nilminir.guruge785
    @nilminir.guruge785 3 года назад +28

    හරිම ලස්සනයි බුදුසරණයි ඔයාලට ❤❤🙏

  • @sangeethkavee9015
    @sangeethkavee9015 3 года назад +9

    ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි 😍 ඒ වගේම අර සර්පිනාව ගහන සර්ගෙ කටහඬ🥺😍😍💖💖 ඒක නම් මාරයි

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 3 года назад +184

    මේ වාදන ශිල්පියාගේ කටහඬ පුදුම ලස්සනයි. ගැඹුරු කටහඬක්.

    • @hasitharanasingha9495
      @hasitharanasingha9495 3 года назад +3

      සිරා ලස්සනයි ඒ කටහඬ...😍

    • @korean_pro
      @korean_pro 3 года назад +3

      ඇත්තටම ලස්සනයි , අමුතුම හැගීමක් දැනෙන්නෙ 💖

    • @Samath180
      @Samath180 3 года назад +1

      😍💓💯🇱🇰💔❤💖💤

    • @sandaruwansampath3008
      @sandaruwansampath3008 3 года назад +3

      Patta.wachana ne💕💞

    • @tharindudhilshan2156
      @tharindudhilshan2156 3 года назад +3

      Sirawatama patta lassanai ❤️❤️

  • @jayasenak.bandara2844
    @jayasenak.bandara2844 3 года назад +13

    ✅ ලස්සනයි අක්කා

  • @damayanthibasnayaka4506
    @damayanthibasnayaka4506 3 года назад +8

    හරිම ලස්සනයි නංගී ඔයාට බූදූ සරණයි🙏🙏🙏🙏🙏

  • @akiladamith8648
    @akiladamith8648 2 года назад +2

    හරිම ලස්සනයි සිංදුව මගේ හිතට හරිම සැනසීමයි මේ සින්දුවේ ඇහුවට පස්සෙ බුදු සරණයි

  • @saniraniroshan7078
    @saniraniroshan7078 3 года назад +4

    Oh woooow ලස්සනයි lassanatama kiyanawawa සුපිරි

  • @memorie411
    @memorie411 3 года назад +5

    harima lassanay kadahada dennagema....!!!

  • @madushankanightmissionfami2965
    @madushankanightmissionfami2965 3 года назад +10

    ගොඩක් ලස්සනයි .🙏
    තෙරුවන් සරනයි

  • @janakadesilva4253
    @janakadesilva4253 3 года назад +12

    ගොඩක් ලස්සනයි

  • @pubuduneranjan657
    @pubuduneranjan657 3 года назад +12

    ලස්සනයි ගොඩාක් ❤❤

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 3 года назад +2

    නියම මිනිසුන් මෙන් ජිවත් වෙමු.මෙහි තේරුම හිතට ගෙන බුදු සරණ යමු.මෙය ලියු සහා ගයනා කල අයට නිවන් ලබා ගැනිමට මෙයම හේතු වේවා තෙරුවන් සරණයි

  • @thilanharshana3618
    @thilanharshana3618 3 года назад +8

    භාවනාවක් වගේ.

  • @tiruprabhaseneviratne
    @tiruprabhaseneviratne 3 года назад +7

    Sewmini.. Your vocals sounds so divine.
    Wish all of you the very best!

  • @AyeshFilms
    @AyeshFilms 3 года назад +11

    මිනිස්සු මේව කිය කිය අස අස ඉන්නවා විතරයි උත්සාහ ය අතරිනව කියල දේශනා කරල තියනවා අහල තියනවා...බෙරයකට උපමා කල දේශනාව

  • @nethumnimantha2555
    @nethumnimantha2555 3 года назад +10

    😌😌😌😌 දෙන්නම හොදට කියනවා😌😌

  • @sunethwijesinghe5724
    @sunethwijesinghe5724 3 года назад +7

    තෙරුවන් සරණයි හැමෝටම හරිම ලස්සන ගීතයක්..

  • @uthpaladhanushka9209
    @uthpaladhanushka9209 3 года назад +7

    සුපිරි...🙏🙏🙏🙏

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 года назад +1

    SAJEEWA DEWANARAYANA .Puduma dakshayek .Ada thamai ohuge gaayanayak dakke !

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 года назад +30

    ඉතා හොද ගීතයක් හොදින් රස වින්දා

  • @nimanthalakshaan8807
    @nimanthalakshaan8807 3 года назад +1

    සර්පිනාව ගහන අයියා මරු අ

  • @dilinipeiris5913
    @dilinipeiris5913 3 года назад +1

    නංගි ඔයාගේ කටහඬ නම් හරිම ලස්සනයි,සැනසීමයි...ඉදිරියට හොද නිර්මාණයක් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 года назад +3

    සංජනා ඔයත් ලස්සනයි ..ඔයාගෙ කටහඩත් ලස්සනයි

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 года назад +2

    හරිම ලස්සනයි හරිම ලස්සනයි .....දෙන්නම ලස්සනට ගායනා කලා....👍🙏

  • @linukiwijesinghe3770
    @linukiwijesinghe3770 Год назад

    Man පුතාට නින්ද යන්න හැමදාම සිංදු danawa marama ලස්සනයි මෙහෙම සිංදු ahanna api pin karala thiyenawa

  • @nirosha707
    @nirosha707 3 года назад +2

    මේ තරමට බුදු ගුන අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා

    • @nirosha707
      @nirosha707 3 года назад +1

      සර්පිනාව වාදනය කරමින් යුග ගීයට වටිනාකමක් දුන් ඒ ශිල්පියාගේ ගායනයද අගනේය.

  • @anusenanayaka1660
    @anusenanayaka1660 3 года назад +14

    හිත නිවනවා ❤️❤️🙏🙏

  • @hahshshhshshs9245
    @hahshshhshshs9245 3 года назад +3

    ලස්සනයි දෙන්නටම බුදු සරණයි දෙවිපිහිටයි

  • @nuwanamarasinha5613
    @nuwanamarasinha5613 3 года назад +1

    🌷🌷🌷 බුදු සරනයි 🌷🌷🌷🌷
    මාර ගැම්මක් හිතට

  • @lakmaldanushka9152
    @lakmaldanushka9152 3 года назад +1

    Puduma lqssanai.. aga hiriwetenawa may dennagema gayanayta ❤❤❤

  • @sumisongs1201
    @sumisongs1201 Год назад

    ඔබ දෙපල මේ කරපු සාදාරණය ඉතාම විෂිශ්ටයි❤️❤️❤️

  • @asaasa5516
    @asaasa5516 3 года назад +9

    ගතිගුන අතින් අපි තවමත් වනන්තරේ ෴෴

  • @Skwsamanthi
    @Skwsamanthi 3 года назад +1

    Harima ලස්සනයි ..ආසාවෙන් rasa vindaa...🙏🙏🙏🌟🌟👈👈👈

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 3 года назад +10

    සංගීතය,ගායනය දෙකම එකවගේ ලස්සනයි.

  • @kwi4556
    @kwi4556 2 года назад

    man me sinduwa hamadama ahanawa akki..💆 puduma sanseemak hithata danenawa❤️ pera pinata hambunu lassana katahadawal♥️🥰

  • @taniyaleon3681
    @taniyaleon3681 3 года назад

    Harima lassanata kiyanawa.... puluwan tharam me wage geetha karanna. Mokada ada kaleta gelapenawa me geetha. Budu SARANAI.

  • @kavinduwickramage7991
    @kavinduwickramage7991 3 года назад +3

    Male voice ekath පට්ටම පට්ට 😍😍😍

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 года назад +3

    Wow very beautiful sinhala song thanks both of you...

  • @srilalbandara3220
    @srilalbandara3220 3 года назад +1

    තෙරුවන් සරනයි සියලුදෙනා ටම වාසනාවන්ත අනාගතයක් නගා🙏🙏❤

  • @nipunisanjana8900
    @nipunisanjana8900 3 года назад

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ , ගායන ශිල්පීන් දෙන්නගෙම හඩ හරිම ලස්සයි

  • @kasunboy6814
    @kasunboy6814 3 года назад

    මාරම ලස්සනයි.ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් වේවා.🙏🙏🙏

  • @damsiluTV
    @damsiluTV 3 года назад

    Harima lassaniiiiii theruwan saranai pinwath obata

  • @sajithpriyankara6670
    @sajithpriyankara6670 3 года назад +4

    එක මාර ලස්සනයි ❤️👍

  • @කීර්ති-ව6ත
    @කීර්ති-ව6ත 3 года назад +4

    මේ වගේ වැදගත් විඩීයෝ වලට ලයික් වැටෙන්නේ නැ මිනිස්සු හරි පුදුමාකාරයි

  • @kuwaitline9478
    @kuwaitline9478 3 года назад

    තේරැවන් සරනයි හැමෝටම නිදුක් නිරෝගි සුව සතුට ලැබේවා මේ දුකේන් මිදිමටනමි තේරැවන් සරනම යන්නම ඔනා එකයි ඇත්ත බුදු බන පද අසන්න නිරතුවම එක තමා දුක නැතිකිම

  • @champachampa6194
    @champachampa6194 3 года назад

    Hrima ලස්සනයි oyalage dennagema කටහඬ .ගොඩක් ලස්සනයි .බුදු සරණi ඔබතුමාta ආදරෙයි 🙏🙏🙏

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 2 года назад +1

    ලස්සනයි බුදු සරණයි..🙏🙏🙏

  • @saniraniroshan7078
    @saniraniroshan7078 3 года назад +1

    Woooooooooow woooooooooow lassanai හිත නිවෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @surangaakalanka4267
    @surangaakalanka4267 2 года назад

    Dennagema voice aka nm patta budusaranai !!!!

  • @tesminveerasingh7740
    @tesminveerasingh7740 3 года назад

    ඇත්තටම ලස්සනට ගයනා කරා දෙන්නම ඔබට ගැලපෙන කට හඩ අපේ ගිත රැජින මාලනි බුලත්සිංහල මහත්මියගෙ මා එක්කලා අමනාපව ව් දබර දුගෙ තාත්තා එන්නෙ නැහැ ගෙදර කියන ගිතය ගයනා කරන්න ලස්සනට තියෙව් ජය වේවා බුදුසරණයි

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z Год назад

    හිත නිවෙනව මේ සිංදු අහනකොට❤️

  • @samankumara6320
    @samankumara6320 3 года назад +2

    දෙදෙනාගේම හඬ මිහිරියි

  • @gayaproduction9331
    @gayaproduction9331 3 года назад +7

    ගතිගුන අතරින් අපි තවමත් වනාන්තරේ.

  • @dilrukshidilrukshi264
    @dilrukshidilrukshi264 3 года назад +8

    ඔයා little star වලින් නේද අවෙ 👍👍 නියමි දෙරණේ තරුවක් මේ

  • @sajeeabey4592
    @sajeeabey4592 3 года назад

    කොචිචර ඇහැවිවත් එපාවෙන්නෙ නෑ තවත් හොද සින්දු අහන්න ලැබෙයි කියා සිතනව.

  • @aberathnechalankadilshan4722
    @aberathnechalankadilshan4722 3 года назад +1

    මාරම ලස්සනයි... 👌😍

  • @chandikalasantha3271
    @chandikalasantha3271 3 года назад +1

    තුන් සිතම නිවෙනවා🙏🏼🙏🏼❤❤ පුදුම ලස්සනක් නංගි🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤

  • @malathisamaranayaka3604
    @malathisamaranayaka3604 3 года назад

    Godak lassanay naga oyae maligei gayanaya .oya dennatama mn suba pathanawa.

  • @amithmadushanka6259
    @amithmadushanka6259 3 года назад +3

    Lassanai nangi..budu saranai.

  • @gunasirirajapaksha334
    @gunasirirajapaksha334 3 года назад +6

    ඉතා හොද ගායනයක් ලස්සනයි

  • @sumuduranasingha7297
    @sumuduranasingha7297 2 года назад

    harima lasanii me wadanaya karana shilpaya puduma lassanakk ahan inna asaiiii...

  • @madush1633
    @madush1633 3 года назад +7

    So Biutiful ❤️

  • @junglehero1809
    @junglehero1809 3 года назад +4

    පට්ටම ලස්සනට කියනවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️පි

  • @chamarimapa5055
    @chamarimapa5055 3 года назад +2

    හරිම ලස්සනයි තුනුරුවන් සරණයි.

  • @tetill8207
    @tetill8207 3 года назад

    සිරිත් විරිත් යහගුණෙන් පිරී ගිය නැවුම් ලොවක්.....
    යලි කවදා එවිද මන්දා....

  • @vidushinethranjali5631
    @vidushinethranjali5631 3 года назад +14

    භාවනාවක් ❤️❤️

  • @sarathnimalsiri8724
    @sarathnimalsiri8724 Год назад

    Ane mage duwek unanan kiyala hithenawa harima ahinsakai kiyana vidihata harima asai

  • @samanthapushpakumara809
    @samanthapushpakumara809 3 года назад

    Dennagema voice marama lassni 👍💗
    Sinduwth a wage watinawa👍

  • @Suriyarachchi
    @Suriyarachchi 2 месяца назад

    ලස්සනයි සොහොදරිය❤🙏

  • @tv-rj6kx
    @tv-rj6kx 3 года назад +3

    තෙරුවන් සරනයි

  • @samanthinimesha5235
    @samanthinimesha5235 3 года назад +3

    Woow akki..lassanaii❤️❤️❤️❤️

  • @rushanthasahan7786
    @rushanthasahan7786 Год назад

    Wow you both great 🫶🏽✨💯
    Male singer's voice 🤌🏽💯😇
    Keep up the good work 🙏🏼

  • @mangalikaherath9710
    @mangalikaherath9710 3 года назад

    Dannagama kata hada harima lassani man godak kamathi gayanayak hamotama budu saranai🙏🙏🙏

  • @surajrajapaksha4181
    @surajrajapaksha4181 Год назад

    මාරම voice එකක් ඒක❤❤❤

  • @michaelherath538
    @michaelherath538 3 года назад +1

    Wow wow wow you guys signing beautifully
    Thanks

  • @mdchandana2233
    @mdchandana2233 3 года назад +1

    🙏🙏🙏🙏 හරිම ලස්සනයි බුදුසරනයි

  • @saraniii4034
    @saraniii4034 3 года назад +3

    ලස්සනයි 💓💓💓💓💓💓