Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Uyire Uyire | Derana Dream Star | ruclips.net/video/rBFg8sWFNGA/видео.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨
🤟❤️
Pw4
රෝස පෙති අතුරාලායහන මත සතපාලාසුපෙම් හිත ළඟින් හිඳසුසුම් ලමු කොඳුරාලාකඳුළු පිනි වෑහේවීනිදන හිත ඇහැරේවීපපුව මත සුවඳ විඳදෙතොල් පෙති යා වේවීරෝස පෙති අතුරාලා...තරු පේලි පීදීලාසඳ යහන පීරාලානුඹෙ දෑස විහිදාලාඅපෙ කෝඩු හීනේ සරසාලාතරු පේලි පීදීලාසඳ යහන පීරාලානුඹෙ දෑස විහිදාලාඅපෙ කෝඩු හීනේ සරසාලාඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදාරෝස පෙති අතුරාලායහන මත සතපාලාසුපෙම් හිත ළඟින් හිඳසුසුම් ලමු කොඳුරාලාපැතු හීන වෑහීලාඅද යාය නෑවීලාපණ වාගෙ පෑහීලාමතු ආයෙ මාගේ සඳ වේවාපැතු හීන වෑහීලාඅද යාය නෑවීලාපණ වාගෙ…
👍👍👍
👉👉👉❤️❤️❤️
❤️
❤❤❤
ඇත්තමයි අක්කේ. ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරපු කෙනෙක්. තවත් මනුස්සයෙක්ගෙ හිතේ තියන හැම දුකක්ම නැති වෙලා යන්න තරම් ඔයාගෙ කටහඩ දැනෙනවා. ඒ කටහඩ භාවනාවක් අක්කේ.. ආඩම්බරයක් ඔයා අපේ රටට. සුබ අනාගතයක් .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි
Hmm ගොඩක් ලස්සනයි ඔයා කොහෙද
DAHAMI
@@skkumara7899 the
❤
@@skkumara7899 ඔව් ඇත්තටම ලස්සනයි . . ☺️
චාමරගෙන් පස්සේ ඔය සින්දුව ලස්සනටම, විදින්න අහුවේ ඔයාගෙන්..❤️❤️❤️❤️
SWP අවංකවම
mamath ea kathawa anumatha karanawa..aththatama lassana katahadak watina hakiyawak
Shashi somarathnna kiynwa voice srilanka eke ahla blnna
සත්තකින්ම ☺️❤️
♥️
තව චාමරගෙ සින්දුවක් මේ voice එකෙන් අහන්න ආස අය කෝ බලන්න 😊😊😊😊😊😊😊😊😊😊😊💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
එයාවනං ලගින් තියාගන හැමදාම සිංදු අහන් ඉන්න හිතෙනවා ...🌸❤️😍
Hehe..Eka Maru...math enawa
❤️❤️❤️
ඒක මරු...
❤❤❤❤❤❤❤❤❤
අම්මෝ චාමර,මේ කාන්තා හඩ කන හාරං ගියත් ඒ අස්සෙන් හදවතේ ගායකයාගේ හඩ ඇහෙනවා..අධිමාත්‍රා...බුදු සරණයි චාමර වීරසිංහ කලාකරුවානෙණි
මේක අහපු වෙලෙ ඉදන් අද වෙනකන් අහපු වාර ගාන මට මතක නෑ.කටහඬ භාවනාවක් වගෙ.සුභම සුභ අනාගයක් ඔබට.තෙරුවන් සරණයි!!!!!!!
ඇත්ත ❤❤❤
දකුණේ සිංහයාගේ ලස්සන සින්දු වක් ලස්සන ඔබෙ හඩින් අහන්න ලැබිමත් ඓක පිනක් සුභ අනාගතයක් ඔබට
Aniwa...❤❤️🔥
දකුනෙ විතරක් නෙවේ මුලු රටේම හදවතේ ගායකයගෙ 😍🙆
ඉස්සර මං ආසම little star මට නම් හිතාගන්න බෑ දැන් මේ ඒ කෙනාමද කියලා all the best my fav 💝👈👈👈
අහපු වාර ගාන මතක නැහැ එ තරම් ලස්සනයි 😍😍😍😍😍😍
Iasàni❤️😛😊😄😄😄😀😋😆🥰🤩😉😍😭😘☺️😂
පැතු හීන වෑහීලා හද යාය නෑවීලාපණ වාගේ පෑහීලාමතු ආයේ මාගෙ සද වේවා!!තරු පේලී පීදීලාසද යහන පීරාලානුඹෙ දෑස විහිදාලාඅපෙ කෝඩූ හීනෙ සරසාලාඉදු නීල නෙතු ගාව රැදෙමි සදා..♥️
Godak lassanai. Koi tharam ahuwath epa wen na. Oyage hada puduma lassanai. Anagatheta suba pathanawa.
බොරු ආටෝප නැති සරල, ලස්සන ගායිකාවක්..මාර දක්ෂයි..පුදුම ලස්සන හඬක් ❤
අහපු වාර ගණන අනන්තයි..චාමර අයියගේ සින්දුනම් ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.එකටම හරියන්න මෙයාගේ කටහඩ අම්මෝ කියල වැඩක් න ඉතින්.
ඉදුනීල නෙතු ගාව රැදෙමී සදා... ❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේ කරන song එකක්. ඇත්තටම මේ voice එකෙන් කියන song කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කී ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ හැමදාම ඔයාගේ song එකක් අහනවා මං. අක්කිට තෙරුවන් සරනයි..🙏🙏🙏
අද මම ආපූ බස් එකේ tv එකේ සිංදුවක් දාලා තිබ්බා.. හුස්ම ගන්න බැරි තරම් සෙනග මේ සිංදුව යනවත් එක්කම කට්ටියගේ ඇස් ටීවී එකේ... මං ඉක්මනින් බැලුවා කවුද මේ කියලා. නමක් නැති නිසා රෝස පෙති අතුරාලා cover කියලා search කරේ .. දෙය්යනේ මේ වොයිස් එක නම් පිස්සුවක් අනේ ඇස්වහක් නම් වදින්න එපා.. කී පාරක් ඇහුවද මංදා.. හරිම ලස්සනයි ... බුදු සරණයි ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
අනුන්ගේ සිංදු කන aya අතරේ ලස්සනට sinduwa ගායනා කරන ගායිකාවකි
මේ අක්කිව මන් ඉස්සොරොම දැක්කෙ දෙරනෙන් ඊට පස්සෙ මන් මේ අක්කා සින්දු කියන වීඩියො බැලුවා ❤❤❤ අක්කී
අනේ පුදුම දක්ශ කටහඬක් 🥺❤️කිරි උතුරනවා වගේ හරි යන්න ඕනෙ❤️❤️❤️
කාලෙකට පස්සේ අද රේඩියෝ එක දාලා තියෙද්දි ෂා fm එකෙන් මේ සින්දුවක් ඇහුනේ. මාරම ලස්සනයි 😍💚
අහම්බෙන් ඇහුන cover song එකක්...මාරම ලස්සනයි..සුපිරි voice එකක්.චාමර වීරසිංහගෙ සිංදුවකට කරපු හොඳම female cover එක කියල හිතෙනව, මාර feelingfull voice එකක්. ජය❤️👌👌
අමුතුම feeling එකක් දැනෙනවා මේ සිංදුව අහද්දි ❤️😍
කී සැරයක් ඇහුවද මතක නෑ. ඒ තරම් අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...💕💕💕
Hadawathe gayakayage song ekak kauru kiwwath magen like. Niyamai akke
comment eka winadiyen gaththata menna suscribe karo
ගොඩක් කාලෙකට පස්සේ අහපු ලස්සනම සිංදුවක් කියන්න වචන නෑ සුපිරිම සුපිරියි 💯❤️❤️❤️ 🤘
හදවතේ ගායකයගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤
අනේ දෙයියනේ මේ ඔයානෙ ආසාවෙන් ඇහුවට ගායිකාව දැනගෙන ඉදියෙ නෑ මැණිකේ❤️හරිම ලස්සනයි.හඬ හරිම පැහැදිලි...හිත නිවෙනව😘😍
radio eke ahila godak amaruwen me sinduwa hoyagtte ❤️
ඉඳු නීල නෙතු ගාව රැඳෙමි සදා ♥️🌍💫
ලස්සනයි. නියමෙට කියනවා. දුර ගමනක් යන්න ප්‍රාර්ඨනා කරනවා
6 වෙනි පාරට අහන්නේ සුපිරි හදවතේ ගායකයාගේ සින්දුවක් මෙහෙමත් අහන්න පුළුවන් උන එක 👌👌👌👌
Mage play list eke තියෙන්නේ oyage sindu withatharai good luck 🤟👍
තිසර වීරසිංහගේ "රත්තරනේ" සින්දුව කියන්න කෝ අක්කා අනේ අක්කා ඔය කටහඬෙන් ඒ සින්දුව අහන්න ලොකු ආසාවක් තියෙනවා 🙏🏼🥺😔❤
මට මෙක ඇබ්බැහියක් ..♥️ වැදිච්ච හැම වෙලේම බලනවා.වාර ගනන මතක නැ ♥️ එ තරම්ම රසයි.
ඔයාගේ කටහඬ වගේම ඔයත් ගොඩක් ලස්සනයි 😍😍😍
මෙච්චර කල් මම මෙක දැක්කේ නැත්තේ ඇයි ..දුකයි sis love ❤ 😍 💘 ❤
ලඟදී මේ සිංදුව අහන්න ගත්තෙ.කිසැරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ😃🎇අහපු ලස්සනම පට්ට cover song එකක්! ජය✨️🌱
පිස්සුවක් ❤❤❤
අම්මෝ අම්මෝ ලස්සනයි 🤗😍..චාමර අයියගෙ නම්බර් තමා ඉතිං ..😍😍😍🤗🤗🤗
අක්කෙ ඔයාගෙ කටහඩ නම් පිනකට ලැබුන එකක්...මාර ලස්සනයි අක්කෙ..ඔයත් හරිම ලස්සනයි 😘😘❤️❤️ ආදරෙයි අක්කෙ..බුදුසරණයි ඔයාට..පරිස්සමින් ඉන්න
පිස්සු හැදෙන කටහඩ... වාසනාවන්ත අනාගතයකට ආසිරි පතමි..... 💕💕💕💕
😊
ලස්සනම ලස්සන කටහඬක් ,,,,❤❤❤ අහන්න අහන්න ආස හිතෙනවා
සුපිරී නංගී...ලස්සනට සිංදුව කරලා තියෙනවා..සුභ පතනවා හදවතින්ම..❤️
Amboo fb eke chuti කොටසක් dekala හොයන් ආවේ 😍🥰🎧❤️
අනේ මං කාලෙකින් අහපු ලස්සන කවර් එකක්.වචන නෑ නියමයි.අනාගතය සාර්ථක වේවායි පතනවා.❤️❤️❤️
Lassanai katahada oyage vilasitha nathihanda තවත් lassanai
කියලා නිම කරන්න බෑ හිතට වදිනවා ඒ තරම් good luck ❤️❤️❤️❤️
මේ සින්දුව චාමර අයියාගෙන් පස්සෙ ආසාවෙන් අහන්න පුළුවන් මේ වොයිස් එකෙන් මාර රහයි ඔයාගෙ ගායනය අහන් ඉන්න ආසයි 😍❣️
Chamara aiya godak mathak una 💓💓
Harima lassanai oya kiyana sindu
ඇබ්බැහි වුනා ඔයාට nice voice
මගේ කැමතිම ගායිකාව ඔයා...❤❤❤ඔයාට උතුම් ශ්‍රී දළදා සමිඳු රැකවරණයි...!!!...👋✊👍
භාවනාවක් වගේ...❤️❤️❤️දකුනේ සිංහයාගේ එකක්...ජය වේවා..❤️❤️❤️
භාවනාවක් එ හඩ😘😘
🙂💙 beautiful
හරිම ලස්සනයි. හිත නිවෙනවා. ලස්සනම කටහඩක්❤❤
ඔයාගෙ කට හඬ නම් කියලා වැඩක් නෑ අක්කේ 👌💓
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරි ලස්සනයි සිංදුව ජයවේවා තෙරුවන් සරණයි
ලස්සනයි .බාවනාවක් වගෙ .😍😍😍ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වෙවා .👍👍👍
❤❤❤👍👏😘
ලස්සනයි ගොඩක්ම දෙවෙනි පාරත් ඇහුව❤️
ස්වර අතර සක්මන්භාවනාවක යෙදනවා.හැඟුම් වලට තටු දෙනවා .අාදරණීය හඬක් .හරිම වර්ණවත්.❤
පැහැසර ඔබෙ ආදරේ | Cover song | ruclips.net/video/eA3CqzXft8Q/видео.html | Pahasara Obe Adare
❤️❤️❤️❤️
ලස්සනයි
Sewmini Sanjana Official Channel ආදරෙයි හැමදාමත් එ වොයිස් එකට ලස්සනයි ❤
💝
චාමර අංකල් ගෙන් පස්සෙ මම ඇහුව ලස්සන සිංදු අක්කාගේ මම 2006 මං. සින්දු හරිම ලස්සනයි ❤️ කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ
හරිම ලස්සනයි . ඔයාගෙ කටහඬ හරිම අපූරුයි . ❤️❤️🙏🙏
Chamaragen passe oya sinduva lassanata ahuve oyagen duva jayaveva
Ai මෙච්චර lassana ekakata එච්චර like naththe 😓
Share කරන්න
චාමර අයියා කියන්නේ ආගමක් ❤❤❤ ඔයත් ඒක ලස්සනට කිව්වා නංගී ජය වේවා 🙏🙏🙏
හරිම ලස්සනයි.💗💗🌸🌸
Mekanam sinduwak newai bawanawak e taram lassanai hitata wadina sinduwak ❤❤❤❤❤😘😘😘😘😘😘😘
චාමර හදවතේ ගායකයා..අසමසම හඩක්...💙💙💙
වාව් මම හහපු ලස්සනම හඩ බුදු සරනයි අක්කේ❤
වොයිස් එකයි සිංදුවයි සුපිරියටම සෙට් වෙලා සුපිරි❤️❤️❤️❤️
අනේ හරිම ලස්සනයි අක්කි.මම හැමදාම මේ සිංදුව අහනව,ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාගෙ කටහඬට😘🥰🥰
ඇත්තටම මේ හඬ නම් භාවනාවක්. හරි ම ලස්සනයි වගේ ම හැඟීම්බරයි ❤ Original song එකකට වඩා cover එකකට ආස සිංදු කිහිපයක් තියෙනවා. ඒ අතර මේකත් ඉහළින් ම තියෙනවා 💕 ජය ❣️
සැමදාමත් මෙි ලේස අපේ සිත් සනසන්න.තේරැවන් සරණයි නුබට..
හිත නිවන ගීතයක් එයටම ගැලපෙන හඬකින් ❤❤❤
Ane oya ලස්සනට කියනවා ...කොච්චරඇහුවත් අයෙත් අයෙත් අහන්න අසයි
👻සුපිරි අක්කා ඒ සිංදුව මරු එකට කියනවා .......😋❤️
Harima lassanai obata jaya chamarage sinduwak mechchara lassanata kiyanawa dakkamai
පෙම්වන්තයින් සේ සිනාසී | COVER SONG | ruclips.net/video/dmUT-ZWW16w/видео.html | Pemwanthayin Se Sinasee
You are so blessed to have such a serene voice
. ඔයා නංගි සුපිරි. හදවතේ ගායකයා චාමර වීරසිංහ අය්යා එක්ක සින්දුවක් කරන්නකෝ. ඔය කටහඩ හොදට ගැලපෙනවා. සුබ පැතුම් 💞💞💞💞
පිස්සු හැදෙනවා කටහඩ ❤️😍#tharindu_damsara ඔයාගේ මියුසික් වලට තවත් නියම කටහඩක් 👈🏼
Ane akki me song eka oya kiynwa marama lassanai. Ane thawa ewage cover karanna
ruclips.net/video/dmUT-ZWW16w/видео.html
මේ සිංදුව් නම් භාවනාවක් වගේ..ඇහුවට එපා වෙන් නෑ❤❤❤
සින්දුව වගේම ඔයත් ගොඩක් ලස්සනයි ජය වේවා 💚💞❣️
ගොඩක් ලස්සන සින්දුවක් 😍😍😍
Oyage katahadata aswaha wadinna nam apa. Suba pathanawa.👍
හැමදාම උදේට අහනවා පිරිත් වාගේ තෙරුවන් සරනයි ලොකූ පිනක්..හදවත් ගීයෙන් සැනසීමත්...දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි
Harima lassanai .nihathamaani kata hadak.good luck for you❤❤❤❤
මාරම ලස්සනයි ...කටහඬ...
භාවනාවක් වගේ ඇත්තටම වින්දා හනිමූන් යන කපල් එකක් විදින්නම ඕන ගීතයක් ❤️❤️
මාර ලස්සනයි .කියන්න වචන නැ.මුල් ගායනයට වඩා ගොඩක් හිතට මාරම විදිහට දැනෙනවා.සුභ පතනවා ❤️🌸
Sinduwata haniyak nokara e widihatama gayana kirimai pattama de oya lassanai niyamai
She got a miracle voice.I also heard this voice over the radio. Good luck little daughter !!!
Mara lassanai akke akkage katahadin ahuwe ada 100 parakata wada ahuwa
රූරා | RURA (Aye Ma Thaniweela | ආයේ මා තනිවීලා) ruclips.net/video/KIPDtfaTpyI/видео.html | A cover by Sewmini Sanjana
Most beautiful cover song in your RUclips list
පායන්න සබඳ නුඹ ගැබට නිබඳ...
අක්කෙ මේකනම් පිස්සුවක් 😰
oyage hama ekama ahanawa nangi... Tawa me wage covers karanna
Ane dimnkge nidukin inu mana cover ekk oniiii
භාවනාවක්. අක්කි. කී පාරක් ඇහැව්වද දැන්..superb ❤️❤️💚
හරිම මිහිරි ලස්සන ගායනයක්. 👌👌 ❤️❤️
Uyire Uyire | Derana Dream Star | ruclips.net/video/rBFg8sWFNGA/видео.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨
🤟❤️
Pw4
රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා
කඳුළු පිනි වෑහේවී
නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විඳ
දෙතොල් පෙති යා වේවී
රෝස පෙති අතුරාලා...
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා
තරු පේලි පීදීලා
සඳ යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩු හීනේ සරසාලා
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා
රෝස පෙති අතුරාලා
යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ
සුසුම් ලමු කොඳුරාලා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ පෑහීලා
මතු ආයෙ මාගේ සඳ වේවා
පැතු හීන වෑහීලා
අද යාය නෑවීලා
පණ වාගෙ…
👍👍👍
👉👉👉❤️❤️❤️
❤️
❤️
❤❤❤
ඇත්තමයි අක්කේ. ඔයා ගිය ආත්මේ ගොඩාක් පින් කරපු කෙනෙක්. තවත් මනුස්සයෙක්ගෙ හිතේ තියන හැම දුකක්ම නැති වෙලා යන්න තරම් ඔයාගෙ කටහඩ දැනෙනවා. ඒ කටහඩ භාවනාවක් අක්කේ.. ආඩම්බරයක් ඔයා අපේ රටට. සුබ අනාගතයක් .පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි
Hmm ගොඩක් ලස්සනයි ඔයා කොහෙද
DAHAMI
@@skkumara7899 the
❤
@@skkumara7899 ඔව් ඇත්තටම ලස්සනයි . . ☺️
චාමරගෙන් පස්සේ ඔය සින්දුව ලස්සනටම, විදින්න අහුවේ ඔයාගෙන්..❤️❤️❤️❤️
SWP අවංකවම
mamath ea kathawa anumatha karanawa..aththatama lassana katahadak watina hakiyawak
Shashi somarathnna kiynwa voice srilanka eke ahla blnna
සත්තකින්ම ☺️❤️
♥️
තව චාමරගෙ සින්දුවක් මේ voice එකෙන් අහන්න ආස අය කෝ බලන්න 😊😊😊😊😊😊😊😊😊😊😊💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
එයාවනං ලගින් තියාගන හැමදාම සිංදු අහන් ඉන්න හිතෙනවා ...🌸❤️😍
Hehe..Eka Maru...math enawa
❤️❤️❤️
ඒක මරු...
❤❤❤❤❤❤❤❤❤
අම්මෝ චාමර,
මේ කාන්තා හඩ කන හාරං ගියත් ඒ අස්සෙන් හදවතේ ගායකයාගේ හඩ ඇහෙනවා..
අධිමාත්‍රා...
බුදු සරණයි චාමර වීරසිංහ කලාකරුවානෙණි
මේක අහපු වෙලෙ ඉදන් අද වෙනකන් අහපු වාර ගාන මට මතක නෑ.කටහඬ භාවනාවක් වගෙ.සුභම සුභ අනාගයක් ඔබට.තෙරුවන් සරණයි!!!!!!!
ඇත්ත ❤❤❤
දකුණේ සිංහයාගේ ලස්සන සින්දු වක් ලස්සන ඔබෙ හඩින් අහන්න ලැබිමත් ඓක පිනක් සුභ අනාගතයක් ඔබට
Aniwa...❤❤️🔥
දකුනෙ විතරක් නෙවේ මුලු රටේම හදවතේ ගායකයගෙ 😍🙆
ඉස්සර මං ආසම little star මට නම් හිතාගන්න බෑ දැන් මේ ඒ කෙනාමද කියලා all the best my fav 💝👈👈👈
අහපු වාර ගාන මතක නැහැ එ තරම් ලස්සනයි 😍😍😍😍😍😍
Iasàni❤️😛😊😄😄😄😀😋😆🥰🤩😉😍😭😘☺️😂
පැතු හීන වෑහීලා
හද යාය නෑවීලා
පණ වාගේ පෑහීලා
මතු ආයේ මාගෙ සද වේවා!!
තරු පේලී පීදීලා
සද යහන පීරාලා
නුඹෙ දෑස විහිදාලා
අපෙ කෝඩූ හීනෙ සරසාලා
ඉදු නීල නෙතු ගාව රැදෙමි සදා..♥️
Godak lassanai. Koi tharam ahuwath epa wen na. Oyage hada puduma lassanai. Anagatheta suba pathanawa.
බොරු ආටෝප නැති සරල, ලස්සන ගායිකාවක්..මාර දක්ෂයි..පුදුම ලස්සන හඬක් ❤
අහපු වාර ගණන අනන්තයි..චාමර අයියගේ සින්දුනම් ඉතින් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.එකටම හරියන්න මෙයාගේ කටහඩ අම්මෝ කියල වැඩක් න ඉතින්.
ඉදුනීල නෙතු ගාව රැදෙමී සදා... ❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේ කරන song එකක්. ඇත්තටම මේ voice එකෙන් කියන song කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අක්කී ආදරෙයි ගොඩාක් ❤️❤️❤️ හැමදාම ඔයාගේ song එකක් අහනවා මං. අක්කිට තෙරුවන් සරනයි..🙏🙏🙏
අද මම ආපූ බස් එකේ tv එකේ සිංදුවක් දාලා තිබ්බා.. හුස්ම ගන්න බැරි තරම් සෙනග මේ සිංදුව යනවත් එක්කම කට්ටියගේ ඇස් ටීවී එකේ... මං ඉක්මනින් බැලුවා කවුද මේ කියලා. නමක් නැති නිසා රෝස පෙති අතුරාලා cover කියලා search කරේ .. දෙය්යනේ මේ වොයිස් එක නම් පිස්සුවක් අනේ ඇස්වහක් නම් වදින්න එපා.. කී පාරක් ඇහුවද මංදා.. හරිම ලස්සනයි ... බුදු සරණයි ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
අනුන්ගේ සිංදු කන aya අතරේ ලස්සනට sinduwa ගායනා කරන ගායිකාවකි
මේ අක්කිව මන් ඉස්සොරොම දැක්කෙ දෙරනෙන් ඊට පස්සෙ මන් මේ අක්කා සින්දු කියන වීඩියො බැලුවා ❤❤❤ අක්කී
අනේ පුදුම දක්ශ කටහඬක් 🥺❤️
කිරි උතුරනවා වගේ හරි යන්න ඕනෙ❤️❤️❤️
කාලෙකට පස්සේ අද රේඩියෝ එක දාලා තියෙද්දි ෂා fm එකෙන් මේ සින්දුවක් ඇහුනේ. මාරම ලස්සනයි 😍💚
අහම්බෙන් ඇහුන cover song එකක්...මාරම ලස්සනයි..සුපිරි voice එකක්.
චාමර වීරසිංහගෙ සිංදුවකට කරපු හොඳම female cover එක කියල හිතෙනව, මාර feelingfull voice එකක්. ජය❤️👌👌
අමුතුම feeling එකක් දැනෙනවා මේ සිංදුව අහද්දි ❤️😍
කී සැරයක් ඇහුවද මතක නෑ. ඒ තරම් අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...💕💕💕
Hadawathe gayakayage song ekak kauru kiwwath magen like. Niyamai akke
comment eka winadiyen gaththata menna suscribe karo
ගොඩක් කාලෙකට පස්සේ අහපු ලස්සනම සිංදුවක්
කියන්න වචන නෑ සුපිරිම සුපිරියි 💯
❤️❤️❤️ 🤘
හදවතේ ගායකයගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤❤
අනේ දෙයියනේ මේ ඔයානෙ ආසාවෙන් ඇහුවට ගායිකාව දැනගෙන ඉදියෙ නෑ මැණිකේ❤️හරිම ලස්සනයි.හඬ හරිම පැහැදිලි...හිත නිවෙනව😘😍
radio eke ahila godak amaruwen me sinduwa hoyagtte ❤️
ඉඳු නීල නෙතු ගාව
රැඳෙමි සදා ♥️🌍💫
ලස්සනයි. නියමෙට කියනවා. දුර ගමනක් යන්න ප්‍රාර්ඨනා කරනවා
6 වෙනි පාරට අහන්නේ සුපිරි හදවතේ ගායකයාගේ සින්දුවක් මෙහෙමත් අහන්න පුළුවන් උන එක 👌👌👌👌
Mage play list eke තියෙන්නේ oyage sindu withatharai good luck 🤟👍
තිසර වීරසිංහගේ "රත්තරනේ" සින්දුව කියන්න කෝ අක්කා අනේ අක්කා ඔය කටහඬෙන් ඒ සින්දුව අහන්න ලොකු ආසාවක් තියෙනවා 🙏🏼🥺😔❤
මට මෙක ඇබ්බැහියක් ..♥️ වැදිච්ච හැම වෙලේම බලනවා.වාර ගනන මතක නැ ♥️ එ තරම්ම රසයි.
ඔයාගේ කටහඬ වගේම ඔයත් ගොඩක් ලස්සනයි 😍😍😍
මෙච්චර කල් මම මෙක දැක්කේ නැත්තේ ඇයි ..දුකයි sis love ❤ 😍 💘 ❤
ලඟදී මේ සිංදුව අහන්න ගත්තෙ.කිසැරයක් ඇහුවත් එපා වෙන්නෙ නෑ😃🎇අහපු ලස්සනම පට්ට cover song එකක්! ජය✨️🌱
පිස්සුවක් ❤❤❤
අම්මෝ අම්මෝ ලස්සනයි 🤗😍..චාමර අයියගෙ නම්බර් තමා ඉතිං ..😍😍😍🤗🤗🤗
අක්කෙ ඔයාගෙ කටහඩ නම් පිනකට ලැබුන එකක්...මාර ලස්සනයි අක්කෙ..ඔයත් හරිම ලස්සනයි 😘😘❤️❤️ ආදරෙයි අක්කෙ..බුදුසරණයි ඔයාට..පරිස්සමින් ඉන්න
පිස්සු හැදෙන කටහඩ... වාසනාවන්ත අනාගතයකට ආසිරි පතමි..... 💕💕💕💕
😊
ලස්සනම ලස්සන කටහඬක් ,,,,❤❤❤ අහන්න අහන්න ආස හිතෙනවා
සුපිරී නංගී...ලස්සනට සිංදුව කරලා තියෙනවා..සුභ පතනවා හදවතින්ම..❤️
Amboo fb eke chuti කොටසක් dekala හොයන් ආවේ 😍🥰🎧❤️
අනේ මං කාලෙකින් අහපු ලස්සන කවර් එකක්.වචන නෑ නියමයි.අනාගතය සාර්ථක වේවායි පතනවා.❤️❤️❤️
Lassanai katahada oyage vilasitha nathihanda තවත් lassanai
කියලා නිම කරන්න බෑ හිතට වදිනවා ඒ තරම් good luck ❤️❤️❤️❤️
මේ සින්දුව චාමර අයියාගෙන් පස්සෙ ආසාවෙන් අහන්න පුළුවන් මේ වොයිස් එකෙන් මාර රහයි ඔයාගෙ ගායනය අහන් ඉන්න ආසයි 😍❣️
Chamara aiya godak mathak una 💓💓
Harima lassanai oya kiyana sindu
ඇබ්බැහි වුනා ඔයාට nice voice
මගේ කැමතිම ගායිකාව ඔයා...❤❤❤ඔයාට උතුම් ශ්‍රී දළදා සමිඳු රැකවරණයි...!!!...👋✊👍
භාවනාවක් වගේ...❤️❤️❤️
දකුනේ සිංහයාගේ එකක්...
ජය වේවා..❤️❤️❤️
භාවනාවක් එ හඩ😘😘
🙂💙 beautiful
හරිම ලස්සනයි. හිත නිවෙනවා. ලස්සනම කටහඩක්❤❤
ඔයාගෙ කට හඬ නම් කියලා වැඩක් නෑ අක්කේ 👌💓
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හරි ලස්සනයි සිංදුව ජයවේවා තෙරුවන් සරණයි
ලස්සනයි .බාවනාවක් වගෙ .😍😍😍
ඔබගේ ඉදිරි අනාගතය සාර්ථක වෙවා .👍👍👍
❤❤❤👍👏😘
ලස්සනයි ගොඩක්ම දෙවෙනි පාරත් ඇහුව❤️
ස්වර අතර සක්මන්භාවනාවක යෙදනවා.
හැඟුම් වලට තටු දෙනවා .
අාදරණීය හඬක් .
හරිම වර්ණවත්.❤
පැහැසර ඔබෙ ආදරේ | Cover song | ruclips.net/video/eA3CqzXft8Q/видео.html | Pahasara Obe Adare
❤️❤️❤️❤️
ලස්සනයි
තිසර වීරසිංහගේ "රත්තරනේ" සින්දුව කියන්න කෝ අක්කා අනේ අක්කා ඔය කටහඬෙන් ඒ සින්දුව අහන්න ලොකු ආසාවක් තියෙනවා 🙏🏼🥺😔❤
Sewmini Sanjana Official Channel ආදරෙයි හැමදාමත් එ වොයිස් එකට ලස්සනයි ❤
💝
චාමර අංකල් ගෙන් පස්සෙ මම ඇහුව ලස්සන සිංදු අක්කාගේ මම 2006 මං. සින්දු හරිම ලස්සනයි ❤️ කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ
හරිම ලස්සනයි . ඔයාගෙ කටහඬ හරිම අපූරුයි . ❤️❤️🙏🙏
Chamaragen passe oya sinduva lassanata ahuve oyagen duva jayaveva
Ai මෙච්චර lassana ekakata එච්චර like naththe 😓
Share කරන්න
චාමර අයියා කියන්නේ ආගමක් ❤❤❤ ඔයත් ඒක ලස්සනට කිව්වා නංගී ජය වේවා 🙏🙏🙏
හරිම ලස්සනයි.💗💗🌸🌸
Mekanam sinduwak newai bawanawak e taram lassanai hitata wadina sinduwak ❤❤❤❤❤😘😘😘😘😘😘😘
චාමර හදවතේ ගායකයා..
අසමසම හඩක්...💙💙💙
වාව් මම හහපු ලස්සනම හඩ බුදු සරනයි අක්කේ❤
වොයිස් එකයි සිංදුවයි සුපිරියටම සෙට් වෙලා සුපිරි❤️❤️❤️❤️
අනේ හරිම ලස්සනයි අක්කි.මම හැමදාම මේ සිංදුව අහනව,ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාගෙ කටහඬට😘🥰🥰
ඇත්තටම මේ හඬ නම් භාවනාවක්. හරි ම ලස්සනයි වගේ ම හැඟීම්බරයි ❤ Original song එකකට වඩා cover එකකට ආස සිංදු කිහිපයක් තියෙනවා. ඒ අතර මේකත් ඉහළින් ම තියෙනවා 💕 ජය ❣️
සැමදාමත් මෙි ලේස අපේ සිත් සනසන්න.තේරැවන් සරණයි නුබට..
හිත නිවන ගීතයක් එයටම ගැලපෙන හඬකින් ❤❤❤
Ane oya ලස්සනට කියනවා ...කොච්චරඇහුවත් අයෙත් අයෙත් අහන්න අසයි
👻සුපිරි අක්කා ඒ සිංදුව මරු එකට කියනවා .......😋❤️
Harima lassanai obata jaya chamarage sinduwak mechchara lassanata kiyanawa dakkamai
පෙම්වන්තයින් සේ සිනාසී | COVER SONG | ruclips.net/video/dmUT-ZWW16w/видео.html | Pemwanthayin Se Sinasee
You are so blessed to have such a serene voice
. ඔයා නංගි සුපිරි. හදවතේ ගායකයා චාමර වීරසිංහ අය්යා එක්ක සින්දුවක් කරන්නකෝ. ඔය කටහඩ හොදට ගැලපෙනවා. සුබ පැතුම් 💞💞💞💞
පිස්සු හැදෙනවා කටහඩ ❤️😍
#tharindu_damsara ඔයාගේ මියුසික් වලට තවත් නියම කටහඩක් 👈🏼