Dan bro කොහොමද මේ ලස්සන ගෑල්ලමයි set එක ගොයාගත්තේ 😭😂. අත්තම්මගෙ ඉන්දන් දූ පොඩිත්ත වෙනක්ම්ම ලස්සනයි නෙ අම්මෝ 😭❤️ අපිටත් hint එකක් දෙකක් දුන්නට තරහ වෙන්නෑ හරිද. 😒 Love u all Dan and Devni❤🥰
Welcome come to Nuwaraeliya…. Math ea kittuwa inne maru oyala Bomburu Elleth giya neda ape gewal walata lagai ehe, attatama appchhige kadae plantea eka Mara rahai…. Jaya wewa oyala dennata ❤️❤️💪 From Ireland 🇮🇪
Appachige Kade (The Tea Shop) 3MR3+5GM, A5, Pussellawa
And Bomburu Ella Waterfall
❤❤❤
Highly recommended .. අපිත් නුවරඑළියේ ඉදන් නුවර යද්දී හැමදාම යනවා ❤
පව්ලම ලස්සනයි❤ නංගිට හිත ගියපු අය සීටීද?😅
😳😳😳😳
nathan aneee
❤❤❤❤
අනේ ශෝයි නංගීයා and මල්ලා ❤❤ අත්තම්මාගේ ඉඳලා සේරම හරිම ලස්සනයි .....ඒ වගේම සෝබන නැති පවුලක්......යනකම් එනකම් කන එකම තමයි ඉතිං ලංකාවට ආවාම 🤭
අයියා නං හරිම නිහතමානි කෙනෙක් සත්තුන්ටත් හරිම ආදරෙයි .පවුලෙ හැමෝම ලස්සනයි .නුවරඑළිය යන්නම ඕන නැත්තං වැඩක් නැ .අක්කා නං හරිම සතුටින් ඉන්නෙ 😊❤ආදරෙයි සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤පරිස්සමෙන්
සතුටින් ඉන්න ඔයාලත් 🥰🥰
මොන වැඩේ තිබුණත් වැඩේ පැත්තකින් තියලා ඔයාලගෙ Video බලන මම 🥰🥰😍😍😍✨✨✨
Me too ❤
Thank you ❤️ 😊
දෙව්නිගෙ නංගි 😮🫢😍
🥰
yp 🥰 she is cute💌❤
ලාංකාවේ ඇලක දොලක මුහුදක් බැහැලා ලංකාවේ නුවරඑළිය පැත්තෙ යනවා කියන්නේ වෙනම සුවයක්❤
Agree 👍🏻
ලංකාවේ ඉන්න ගමන්ම love story vlog එකත් අපිට දෙන්න කියන අය කෝ...🖐️♥️
💯💯
අනේ ඔව්
ඔව් ඕනෙ මෙහෙ ඉද්දිම ඕනෙ😢❤
Yes yes yes yes yes yes please ❤
Yes please
ලස්සන ආදරණීය පව්ලක් ඔයාල හැමෝටම සුභ පතනවා ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා. හැමදාම ආදරෙන් ඉන්න. බුදු සරණයි 💗💗💗
Dewni akki පොළවේ පයගහලා ජීවත් වෙනවා..එහෙම අය දැන් හරිම අඩුයි..පොශ් english කෑලි දාන්නෙත් නෑ..අනේ ඔය දෙන්නා Q-A එකක් අරන් එන්නකෝ please
Thank you for your lovely words 🥰
Ai English katha karoth polave paya gahanne nadda.
Ow ane maath hrima asai devni akkata❤❤❤
Dan bro කොහොමද මේ ලස්සන ගෑල්ලමයි set එක ගොයාගත්තේ 😭😂.
අත්තම්මගෙ ඉන්දන් දූ පොඩිත්ත වෙනක්ම්ම ලස්සනයි නෙ අම්මෝ 😭❤️ අපිටත් hint එකක් දෙකක් දුන්නට තරහ වෙන්නෑ හරිද. 😒
Love u all Dan and Devni❤🥰
Ammooo 😅thank you
දැන්නම් ඔයාලගේ වීඩියෝ බලන්න පුරුදුවෙලා....❤❤හරිම ලස්සනයි
Thank you 🥰
thanks ayya and akki foods reviews nam balalam ep wela tibbe me wage wenas vlogs tikak dapu ek nm mru🥰🥰🥰
Same 😭
නියම පොශ් කියන්නේ මේක තමා.පොලවේ පය ගහලා ජිවත් වෙන එකට.ඒකනේ අපි ඩබලට ආදරේ❤❤❤
Thank you ❤️🥰
කිසිම ලොකු කමක් නැ අක්කයි අයියක් සුපිරි මිනිස්සුන්ට මාර විදිහට respt කරනවා ඒකට මම මාර ආසයි ජය වේවා දෙන්නටම ආදරෙයි ❤️
Thanks 😊
අනේ මන්දා! ඔයාලා හිතට සමීප බවක් දැනෙනවා! පට්ට ස්ටෙරෙස් එකේ මම ඉන්නේ! මම ඔක්කොම ටික වගේ බැලුවා ඔගොල්ලන්ගේ ❤️🩹
ස්ට්රෙස් ගන්න එපා හිතට.දවසින් දවස ගෙවෙන්නෙ අපේ ජීවිත වල ලස්සනම දවස් . ඉතින් සතුටින් ඉන්න ට්රයි කරමු.මතකයේ රැදෙන්නෙ සතුටු දේවල් නේද දවසක 😍
අක්කගෙයි නංගිගෙයි ලස්සන දෙවිදිහක්...දෙන්නම ගොඩක් ලස්සනයි 😍🌼..මං දැක්කා කමෙන්ට් තියෙනවා අයියා ටැමිල් ඇක්ටර් විජේ වගේ කියලා දාලා තියෙනවා...ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තු මුල් කාලේ ඉදන් මටත් ඒක හිතුනා ..ඒත් ඒක මට විතරක් පේනවාද දන්නේ නැති නිසා කිවුවේ නෑ ...ඒත් අනිත් අයටත් ඒක පේනවා ..ඒ කියන්නේ අයියට විජේගේ look එක තියේ ...😍 ...ඔය දෙන්නා නියමයී..❤👌
❤
Thank you for your lovely words
ආසම කපල් එකක්❤❤ඔයාලා අපේ ගමෙ ගිහින්😊😊ආසයි නන්ගි ඔයා කතා කරද්දී අහන් ඉන්න.පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම❤❤❤බුදුසරනයි
Thank you ❤️ 😊
අයියගෙ කටහඩ අමුතු vibe එකක් ❤
Thank you ❤️
හරිම ලස්සනයි සියලුම දෙනාට තෙරුවන්ගේ සරණයි දේ පිහිටයි♥️♥️♥️♥️♥️♥️♥️
Thank you ❤️ 😊
29:53 ලස්සනම location එකක්.පට්ට❤
Agree ❤️❤️❤️
මෙතනින් වැටුනොත් Dan & Dewni ඉවරයි 😂😂
ඒක ලස්සනට කිව්වා ❤
😂😂
ලස්සනපව්ලක්. හරිම saralai ❤️
Thank you 🙏
Really enjoyed this video. I have addicted to the Dan & Devni videos 😂😂
Good good good 😈
Welcome come to Nuwaraeliya…. Math ea kittuwa inne maru oyala Bomburu Elleth giya neda ape gewal walata lagai ehe, attatama appchhige kadae plantea eka Mara rahai…. Jaya wewa oyala dennata ❤️❤️💪 From Ireland 🇮🇪
Thank you ❤️ 😊
දෙව්නි ඒ සායට ගොඩාක් ආසායි වගේ❤❤ දැන් හැමදාම අදිනවා නේ❤❤❤❤
Love it 🤩🤩🤩
ඔයාලා අපෙ ගමට ඇවිත් හරිම සතුටුයි ඔයාලව බලන්න තිබුනනම් තවත් සතුටුයි අපහු එනවනම් මටත් කියලා එන්න ඔයාලට හැමදාමත් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා
❤❤❤❤❤❤
Thanks for the support 😁❤️
🥰🥰🥰
අය්යා මරු අනේ 😂❤❤❤❤ අක්කත් හරි සරල කෙනෙක් ❤
Thanks 🥰
Lassanam lassanai vedio eka thawa tikak habai digata thibba nm shoooook ❤️❤️❤️❤️
Thanks for the support 😁❤️
Harima asawen math balanna oyala dennage vlogs thawa vlogs genna akki and ayya budusaranai ♥️♥️♥️♥️♥️♥️♥️♥️
Thank you ❤️ 😊
hari pinwantha kellak okkomala hari nihathamani niyamai bs
ekadigta dawasama unath balanna puluwn oyalage videos. supiri.
Thank you ❤️ 😊
දෙව්නිගේ නංගිත් දෙව්නි වගේම ලස්සනයි.අහිංසක පෙනුමක් තියෙන්නේ...dan වගේම සැහැල්ලුවෙන් සතුටින් ඉන්න, care කරන හොද කෙනෙක් එයාටත් ලැබෙන්න ඕන..👨❤👨💞🙏🙏🙏
Thank you ❤️🥰
Hrim lssni vlog ek.adrei akki ❤ayya
Thank you ❤️ 😊
12:32 ඒ reaction එක cute දෙව්නි අක්කේ 😁❤
🥰🥰🥰🥰
Very happy family ❤
We love you ❤
😊 thank you
Ape village eka❤😊Boburu ella, ඔයාලගෙ video ekak baluwahama හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා🥺❤️, ගොඩක් ස්තූතියි🙏විශේෂයෙන් ම අයිය කතා කරන විදිහට මම හරිම ආසයි ❤🙂, හැමදාම සතුටින් ඉන්න♥️😊💝, අයියගෙ හිත හරිම පිරිසිදුයි ♥️✨
Thank you for kind words 🥰
Hi hi.oyala dennata ගොඩක් adarei.පරිස්සමෙන් inna.bs.
Thank you ❤️ 😊
ආසම කරන teledrama එකක next episode එකක් release උනා වගේ තමයි ඔයාලගෙ vlog එකක් ආවම😊❤
Thank you ❤️🥰 next episode tomorrow
කිසිම ලොකු කමක් නැති මනුස්සයෝ ආදරෙයි 😍😘 නංගිට ගොඩක් ආදරෙයි 🥹❤
Thank you ❤️ 😊
Anee what a humble couple ❤;
Thank you so much ♥️♥️
මේ දෙන්නා ඇත්තටම දෙවියො ගොඩාක් ප්ලෑන් කරලා මේ ලෝකෙ ලස්සන කරන්නම මවපු දෙන්නෙක්... අයියෙ අක්කෙ කවදකම හරි ජපානෙ ටුවර් එකක් එන්න.... මං හරි ආදරෙන් බලන් ඉන්නම් ඔයාලා දෙන්නවා හැමතැනම එක්කරාන යන්න ජපානෙ ❤️😘
Thank you nangi ❤️
ශා මාරම ලස්සනයී🥰🥰😍😍බව්වට කන්න දුන්න එක නම් 👌👌👌👌💪💪ආදරේයී❤️❤️😍😍
Thank you ❤️ 😊
Nangi mageee❤
😱
දෙයියනේ දෙයියනේ ඩෙවිනි අක්කාගේ නංගී😣😍🧚♂️💕
🥰🥰
we never forget to stop at appachchige tea kade. My favourite is pol roti and mushroom curry
Yeah the food was lovely 😍
නම්කියා…. 1 ❤
අක්කා…. 2 😅
👿
namkiya 😂
අප්පච්චිගෙ කඩේ නියම තැනක්නෙ.....👍
ඩෑන් පඩි නගින තවත් වීඩියෝ එකක් මේක 😄
දැවිල්ල රොටි කාලා ඩෙව්නි රතුවෙලා 😊
😁😁😁
@@DanRodrigo88 😄😄😄❤️👊
How humble you are….❤❤
Thank you 🙏
mn me dana first comment eka . mage fav actress thamai Rashmika Mandana . mn adamai dkke eyata mecharama samana munak thiyena kenek. oyalage nangi nm ... spchless
💘
Thank you ❤️ 😊
we love u ayya and akka
dan ayya we need more and more travel vlogs😘🥰🥰
Thank you ❤️ 😊
30:48 hachchin 7i
😅😅😅😅
නංගි සහ මල්ලිට ආදරෙන්🥰ඔය දෙන්න හරිම හොදයි.මල්ලිගෙන් ගන්න හොද ආදර්ශමත් දේවල් තියෙනවා අපිට.මන් note කලා hama පුන්චි දෙයක්ම නිතරම අගය කරනව..රසයි.හොදයි.ඔයාලට කොහොමද අන්න ඒ වගේ.ලස්සන couple එකක් ඉතින්,සතුටින්ම ඉන්න ඕනේ දෙන්නම...❤
Thank you for your lovely words
God bless your family God bless Thanks for video good luck for the bless
Thank you ❤️ 😊
Devni akkage nangi..patta cute 🥺👀❤
😀😀
දෙව්නිගේ නංගී නම් මාර cute. මට ඉදියනම් ඒ වගේ කෙනෙක් මාරම ආදරෙයි . මගෙ පණ තරම් ම. ♥️🌎😍🥰
Ewww
😳
නංගි ලස්සනයී🥺😍
Thank you ❤️ 😊
Shok appa oya dennai family ekai ❤❤️
Thank you ❤️ 😊
Nangi Oni..😉
Love u all dan and devni...❤ very intersting vlog
Thank you so much for watching ♥️🥰
8:17 bosaaa akki කොන්ද නවාන් ඉන්න එකනම් ඇගට ගුන නෑ
ටිකක් උසත් වගෙ නිසා කුදු වෙයි
Yeah we tell her too 😭
ලස්සන👫Couple එක
Thank you ❤️ 😊
Nangi Inster inne kohomda aiye
"අහන්නම් කතාවක් ,
කියන්නකෝ අදවත්
කිමද කාරණේ බැදෙන්නට සිත මේ තරම්,,,,,,,,
සත්තමයි , විශ්වාසයි
දැකලා නම් නැහැ කවමදාවත්
සෙලෝ ලයිට් තිරයේවත් ,,,
තිබුණාට අතේ කැමරාවක්
රැගුවෙත් නැහැ ,
නැටුවෙත් නැහැ,
තිබුණේත් නැහැ ,
බොරු ශෝබන නම්,,,
නිදහස් මනසින් ආදරය පිරුණු දෙසිතක්
විදින හැටි දුටුවා ජිවිතේ
වෙලා නෙතගට රසදුනක්
හිතෙන විදිහට මට නම්
ඒක වෙන්නැති කාරණේ,,
සොරා ගන්නට ඇති මේ වගේ
අපේ සිත් නොකියාම රහසේ
❤❤❤❤
@@LathikaLenadora ඔයා හැමදාම එකතු කරන මේ පද වැල් හරිම ලස්සනයි...♥️
හරිම ලස්සන පද වැලක් 😍
ඔයාලා දෙන්නට ආදරෙයි ♥️🥀♥️🥀♥️
Thank you ❤️🥰
Mamai ammai aiyagei akkigei videos okkoma balanawa❤amma hrima asai aiya katha Karana widiyata🤭❤️
Thank you for watching us 😍
ගොඩාක් ලස්සන video එකක් ❤
Thank you 🥰
Oyala dennge videos niyamayi 🍃❤💚
Thank you ❤️ 😊
You can visit trincomale Pigeon Island and downsouth mirissa too
Nice ❤️
Wow nangii😮❤
Thanks for watching ❤️
Oyala denna maru ane ❤
Thank you ❤️
සත්තුන්ට ආදරේ කරන ඔයාලට කවදාවත්ම වරදින්නේ නෑ..
බොහොම පිං ❤❤❤❤❤✌
❤️❤️❤️❤️
Video eka lassanai😍❤️
❤️
dan aiya akka nangita kemathi 😕
දකිනකොටත් ආසයි අපි අන්තිමට නුවරඑළි ගිය 2019 ඩුබායි නම් වැකේෂන් ආපු වෙලේදි ඉතිං ආයෙත් කවදා යන්න වෙයිද දන්නේ නෑ ඕගොල්ලන් එන්ජෝයි කරන්න
❤️❤️❤️❤️
මොනව උනත් නංගිනම් ලස්සනයි 🙂🌻
Ane Q&A ekak one please 🥰❤️
😯😯😯
අනේ අක්කේ හරිම දුකයි මට.ඔයාලා අපේ ගෙවල් ලගටම ඇවිත් ගිහින් ඒත් ඔයාලව බලන්න බැරි උනානේ 😢😢 බෝබුරු ඇල්ල කිට්ටුව අපි ඉන්නේ ...හරිම සතුටුයි මෙහෙ ආව එකට ❤❤❤❤ආදරෙයි පරිස්සමෙන් ඉන්න අයියා අක්කා ❤❤❤❤
Anee 🥲ayeth dawasaka hamu wewi
ඩෙව්නිගේ නන්ගි 😍😍🥰🥰💗💗
🥰🥰
Addict wela dn oylge videos walata.oyalage videos nthi unoth dn harima aul ❤🙂🥲
Thanks for watching ❤️
Dan always said, mmmmmm rasai rasai
😍😍😍
අක්කගේ නංගී ❤ ලස්සනයි
😊😊😊
Nangi lassanai bro ✌🏻
😀
Nangi sooo beautiful ❤❤❤❤❤❤
😊
Have a great weekend and God bless your family always
Thank you! You too!
@@DanRodrigo88 your most welcome
දැන් videos මරු ඉස්සරටත් වඩා ❤❤❤❤❤
Thank you 🥰
Akki nangiwa mata ehenm ahh.. Eyatath UK enna puluwan ne mehe inna handa 🥰🥰
🥰🥰🥰🥰
@@DanRodrigo88 I'm Serious Akki 🥰... I'm also kandy ne... 😊
බෝඹුරු ඇල්ල බලන්න ඔයාලා ගිහින් තියෙන්නෙ ... හරිම ලස්සනයි ❤😊
Owww godak lassanayi ethana 😍
Horton plains, lovers leap water fall blnna ynna. Ethanama lovers leap cabin ekak thiynwa lassana location ekak❤
Next time 🥰
Vlogs godak one ikmtaaa
Coming soon 🥰
නංගි මාරම ලස්සනයි .ශෝ කියූට් 😮❤
මගේ වෙන්න බැරිද එයාට? 🤔
😳😳😳😳
අලෝ ඉතින් ඔයාට කෝම ද ඔදින් ඉන්නව ද ?
much love guys ❤
Odin odin ❤️
Beautiful family ❤❤❤
Thank you! 🤗
රිවස්ටන් ගිහින් බලන්නකො ලස්සන
Yanna thama hithan inne 🥰
Devni akkage lassana😍
Thank you 🙏
අක්කගේ නංගී 😍
🥰
Hi ayye, Nangita kamathi I am from UK too. 😊. Cheers 🥂
😳😳😳😳😳
@@DanRodrigo88she is soo cute 😊
Bruh shes cutee (Nethmi) 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
😁😁😁😁
දෙවනි අක්කාගේ නංගිට කැමති ❤මම
Huh
🥰🥰
නන්ගි ලස්තනයිනේ අඩේ🎉
🥰🥰🥰