අපි ගාල්ලෙ ගියා - Trip to Galle ❤️ - Seafood Lunch at Beachfront Hotel 🦀

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 242

  • @nazreenfarook1388
    @nazreenfarook1388 5 месяцев назад +15

    Need more vlog like this...
    අපෙත් ඉන්නවා සෙට් එකක්, අවුරුද්දට හෝ අවුරුදු 2කට වතාවක් එයාලට Summer/winter seaon එකට ලංකාවට එන. Couple 1ක් වත් තනිවමත් නොයා, පවුලේ අයත් එක්ක මේ වගේ 10 -12 gang එකක් තමයි යන්නේ. එතකොට තමයි ඒක ට්‍රිප් එකක් වගේ තියෙන්නෙ. ඒකේ ලොකු සතුටක් තියෙනවා. කෑමදාසලා වෙච්චි අපිත්, මම හිතන්නේ වටපිටාව නැරඹිල්ලට වඩා ට්‍රිප් එකේ වැඩියෙන්ම කරන්නේ, කෑම කන එක තමයි 🫣. Nice trip vlog with family... there's no joy without the family... ❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +2

      Yeah, that's true 😁❤️❤️

  • @WasanaWijeveera
    @WasanaWijeveera 5 месяцев назад +6

    තංගල්ලෙ ඉදල විනාඩි 5 අපේ ගෙදරට..දන්නවනං දකින්න තිබ්බා..😊 ඔයාලගෙ වීඩියෝ එකක්වත් මගහරින්නෙ නැතුව බලනව..🩷 හරිම ලස්සනයි..❤️

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 5 месяцев назад +6

    මෙන්න මෙහෙම හැමදාම video දාන්න ❤😂😊

  • @AsithChamidu
    @AsithChamidu 5 месяцев назад +5

    12:43 හප්පො ඉන්නවලු 😂. දෙව්නි මරු අප්පහ්

  • @himansidesilva3588
    @himansidesilva3588 5 месяцев назад +4

    love u both ayya and akka
    in our family we all enjoy your travel vlogs
    hope to see more and more travel vlogs

  • @chamikajayawardena525
    @chamikajayawardena525 5 месяцев назад +1

    13:35 swimming කරාට පස්සේ ලොකු බඩගින්නක් එන්නේ වතුරෙදී අපේ calary burn වෙනවා වැඩියි ඒකයි.. නියමයි video එක දෙන්නම ලස්සනයි❤❤

  • @Thisu-ew3lh
    @Thisu-ew3lh 5 месяцев назад +1

    මං ඔයලා දෙන්නට මාරම ආසයි ඒ වගේම හරිම ආදරෙයි.❤..ඔය වගේම හැමදාම සතුටින් ඉන්න ඕන❤️😘🌼 Q&A එකක් කරමු ... 😊

  • @dfernando860
    @dfernando860 5 месяцев назад +3

    One of my favorite RUclips channels ❤️🥺😍

  • @Nisansala-c9v
    @Nisansala-c9v 5 месяцев назад +1

    අදත් ලස්සනයි .ආදරෙයි දෙන්නට ගොඩාආආආආආආආආආක්❤❤
    කෝ අනේ වෙඩින් ව්ලොග් එක

  • @pramith_jayaranga
    @pramith_jayaranga 5 месяцев назад +1

    මමත් තංගල්ලේ තමයි පොඩි කාලෙ ඉදලම හිටියේ. ඒ උනාට දැන් ඉන්නේ UK🇬🇧.
    Lagoon Parade එක 👍. ජයවේවා❤️

  • @AmazingWorld5.5
    @AmazingWorld5.5 5 месяцев назад +2

    My favourite youtube channel❤❤❤

  • @ShihanSasiru
    @ShihanSasiru 5 месяцев назад +2

    අක්කිගෙ නංගිනම් wow❤😘(ලැබුනෝතිම් වරම් ආයෙත් හැරේනු නම් ඔය පපු තුරුලෙ සැන සෙන්න තිබුනා)

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 5 месяцев назад +1

    Love story please ❤❤❤ Today vedio is beautiful.🎉🎉

  • @SenuriNikeshala
    @SenuriNikeshala 4 месяца назад

    Mataahamben oyalge vlog ekak dekke mn dan godk vlog eka digtma beluwa ani ape peththe th awith oyla neda adarei dennatama❤

    • @DanRodrigo88
      @DanRodrigo88  4 месяца назад

      Thank you.Digatama inna api ekka ❤️❤️

  • @HashandDilVibes
    @HashandDilVibes 5 месяцев назад +6

    අපිත් තංගල්ලේ තමයි.ඔයාල මෙහේ ඇවිත් දැක්කම සතුටුයි.comment නොකරට අපි හැමෝම ඔයාලගේ videos බලනවා මුල ඉදන්ම.❤❤

  • @Isuruisuru7283
    @Isuruisuru7283 5 месяцев назад +1

    Hi hi.oyala galle awada ane.හම්බන්තොට awoth kiyanna hodada.lassanai adath video eka.පරිස්සමෙන් inna.bs dennatama.😍😍😘😍

  • @R.S.507
    @R.S.507 5 месяцев назад +2

    Wow very beautiful vlog❤😊

  • @Dilux_bro
    @Dilux_bro 5 месяцев назад +1

    It was a another good vlog and I'd like to suggest you to do a Sri Lankan food review also.😊

  • @chamudii
    @chamudii 5 месяцев назад +2

    Akki harima lassanai 😍❤️🤩

  • @PramothSithum
    @PramothSithum 5 месяцев назад +2

    Nice cuple❤❤❤ very funny aiyek❤🤭

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +1

      Thanks for watching ❤️ 🥰

    • @PramothSithum
      @PramothSithum 5 месяцев назад

      @@DanRodrigo88 ❤️💝😘

  • @salikaweerasinghe3341
    @salikaweerasinghe3341 5 месяцев назад +2

    Happy Happy. Enjoy your life❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      ❤️❤️❤️❤️❤️

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 5 месяцев назад +16

    අක්කි අය්යා ගාල්ලෙ අවාද??❤අපරාදෙ දකින්නට තිබුනා නම් සතුටුයි ❤

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +2

      Ekane 😊❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +2

      Oww 😘

    • @shanikasewwandi9561
      @shanikasewwandi9561 5 месяцев назад

      @@DanRodrigo88 ❤

    • @shanikaamarasinghe2822
      @shanikaamarasinghe2822 5 месяцев назад

      නුවර ඉදලවත් අපිට දකින්න නැනේ...මම දැන් දෙපාරක්ම උත්සහ කරා ඉල්ලිමි කරා දකින්න පුලුවන්ද කියලා..එත් බැරි වුනා...අසායි හැබැහින් දුවවයි පුතාවයි දකින්න.. අනේ අහම්බෙන් හරි යන්න කලින් දකින්න ලැබුනොත් නුවරදි.......❤❤ යේසු පිහිටයි දෙන්නටම

  • @manjuladissanayake35
    @manjuladissanayake35 5 месяцев назад +2

    Oyalath lassanai palathath lassanai dakkama sathutui😂

  • @sadaleechristina7950
    @sadaleechristina7950 5 месяцев назад +1

    Hyy Dan dewni harima lassanaiii adareii oyalata godak gd blz ❤

  • @yuganthinavoda4335
    @yuganthinavoda4335 5 месяцев назад +2

    Ane Oyala tangalle avadaa🥰❤

  • @Reaperr35
    @Reaperr35 5 месяцев назад +2

    One of My fv RUclipsrs
    Thanks for vlogging
    Visit Pigeon Island trinco if you have time
    ❤u both. Be safe

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thank you ❤️ 😊 we might try

  • @Nishshankadilsha
    @Nishshankadilsha 5 месяцев назад +2

    හරිම පිරිසිදු තැනක් ❤

  • @NekithFdo
    @NekithFdo 5 месяцев назад +1

    ලස්සනයි ❤❤

  • @sachithn7219
    @sachithn7219 5 месяцев назад +2

    mirissa A++ restaurant highly recommended place

  • @GulaProductions
    @GulaProductions 4 месяца назад

    Next time try MILANO RESTAURANT NUWARAELIYA. that’s really good. It’s in the heart of nuwaraeliya city.

  • @Blablablaa-u3t
    @Blablablaa-u3t 4 месяца назад

    Dan ge voice ekam thibba cartoon character ekak htya nama mitr na 😂❤

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 5 месяцев назад +1

    මරු මුල ඉදලම මන් හිටිය කෙනෙක් දැන් ටික ටික viewes වැඩි වෙනවා දකිද්දි සතුටුයි ❤

  • @kaweehanz4061
    @kaweehanz4061 5 месяцев назад +2

    Aneh ape paththe awith ❤

  • @malindumethsara6635
    @malindumethsara6635 5 месяцев назад +1

    Bosaaaa 🥰🥰🥰 ඔයාලා අපෙ පැත්තට ඇවිල්ලත් ගිහින්නේ ඉතින් 😏

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +1

      Need to come back again 😁❤️

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 5 месяцев назад +2

    Superb ❤😍 Thawa kochchara kal lankawe innwada.....?

  • @dsvlog6100
    @dsvlog6100 4 месяца назад

    අනේ ලංකාවේ ඇවිදින වීඩියෝ තමයි ගොඩක් ලස්සන ආයෙ එන්න ඉක්මනින්ම.ඇවිත් වීඩියෝ ගොඩක් දාන්න

    • @DanRodrigo88
      @DanRodrigo88  4 месяца назад

      Ow api aye ikmanin enawa ❤️❤️

  • @ch_ee_na_
    @ch_ee_na_ 5 месяцев назад +1

    Awuwa wassa ganak nathi ela kollekne💯

  • @Anushka_zZ-w9x
    @Anushka_zZ-w9x 5 месяцев назад +1

    Lassani lassani kalu wela na ❤😂

  • @maleeshahansani7969
    @maleeshahansani7969 5 месяцев назад +1

    Awwwww😍😍😍😍

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @himanshadilshan1245
    @himanshadilshan1245 5 месяцев назад +1

    ලගටම ඇවිල්ලා ගිහිල්ලා 🥹❤

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 5 месяцев назад +2

    ආයේ down south එන්න යන්න කලින් ❤😊

  • @pathumlivera
    @pathumlivera 5 месяцев назад +1

    Close to our home weligama❤❤

  • @Shenulashifenando
    @Shenulashifenando 5 месяцев назад

    Galle awith ape gama❤

  • @lovelygirl4087
    @lovelygirl4087 5 месяцев назад +3

    😘❤️

  • @ashalucky1776
    @ashalucky1776 5 месяцев назад +1

    අනේ අක්කිලා ඔයාල ගාල්ලෙ ආවද.මාත් ගාල්ලෙ.අයියෝ කලින් දැනගත්ත නම් මං එනව අක්කයි අයියවයි බලන්න.😢..මොනා කරන්නද .ආදරෙයි අක්කියෝ ඔයාලට❤

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      We might visit galle fort maybe 🤔

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 5 месяцев назад +2

    ❤️😘❤️

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @vidushweeramuni
    @vidushweeramuni 5 месяцев назад +2

    ✨🤩

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 5 месяцев назад +1

    Galle ❤❤

  • @dhanushka6834
    @dhanushka6834 5 месяцев назад +2

    👌👌👌

  • @malkiyy_04
    @malkiyy_04 5 месяцев назад +1

    යන්න කලින් අපිටත් මොනාහරි දීලා යන්න හොදේ 😒🥲

  • @osaboy_official
    @osaboy_official 5 месяцев назад +2

    ඔයලා Tango ආවද 😢❤❤

  • @kaushalyarajapakshe1819
    @kaushalyarajapakshe1819 5 месяцев назад

    Harima lassanai

  • @SewwandiWG-w7i
    @SewwandiWG-w7i 5 месяцев назад +1

    Nice cuple❤

  • @lalanaekanayake248
    @lalanaekanayake248 5 месяцев назад +1

    ♥️♥️♥️♥️♥️♥️

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +1

      ❤️❤️❤️❤️

  • @nimoshadissanayaka7124
    @nimoshadissanayaka7124 5 месяцев назад +1

    අනෙ නංගී ඔයා හරිම ලස්සනයි මල්ලි ඔයාත්

  • @Arunawe49
    @Arunawe49 5 месяцев назад +3

    Q&A video ekak ooone kiyana aya kooo...🖐️❤

  • @wickramasuper
    @wickramasuper 5 месяцев назад +4

    අක්කේ අපේ ගෙවල් ලගටම ඇවිල්ලා .....ඔයලා තාම ඉන්නේ තන්ගල්ලේද

  • @Shenulashifenando
    @Shenulashifenando 5 месяцев назад

    Galle fort ennako akki ayya❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Eelaga paara awama 👍🏻

  • @pasanpramodya4728
    @pasanpramodya4728 5 месяцев назад +1

    Super

  • @hashanc9711
    @hashanc9711 5 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️😋😋😎✌️

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @sathirajayathsara
    @sathirajayathsara 5 месяцев назад +1

    ❤❤❤❤❤

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @lazylizard6682
    @lazylizard6682 5 месяцев назад +4

    BRO ඔයාට පුරුදු නැත්නම් ලංකාවේ මුහුදේ පීනන්න යන්න එපා විශේෂයෙන් රැල්ල වැඩි තැන් වල..ලංකාවේ මුහුදේ සෑහෙන්න Rip Currents (දිය වැල්) තියෙනවා..ඒකකට අහු උනොත් ඇදන් මුහුදටමයි යන්න හදන්නේ..මාවත් දවසක් එහෙම යන්න ගිහින් අනූ නවයෙන් බේරුණේ..කෝකටත් ලංකාවේ මුහුදට බහින්න කලින් දිය වැල් ගැන දැනුවත් වෙලා බහින්න..youtube එකේ තියෙනවා ඒ ගැන වීඩියෝස්..tc..🙂👍

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +1

      I think I will stick to pools 😅

  • @travelblog888
    @travelblog888 5 месяцев назад +1

    Your wife looks like an Indian actress 😊

  • @thularidinushika27
    @thularidinushika27 5 месяцев назад +1

    ❤ enjoy

  • @SachiManuth-wi4oh
    @SachiManuth-wi4oh 5 месяцев назад

    ❤😊

  • @dilshansewwanda2681
    @dilshansewwanda2681 5 месяцев назад +1

    Hello 😻

  • @MudumaliRuwandhika-zg5hd
    @MudumaliRuwandhika-zg5hd 5 месяцев назад +1

    Dibul neme yaluwa oyage kathawanam so cute

  • @akilasachintha3900
    @akilasachintha3900 5 месяцев назад +1

    Tangalle ape paththatama awillane oyala😊.

  • @pasindugayantha4154
    @pasindugayantha4154 5 месяцев назад +1

    Down south awilla neda?

  • @dinujaya_isuru
    @dinujaya_isuru 5 месяцев назад +2

    🌹

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @CookWithAnuu
    @CookWithAnuu 5 месяцев назад +1

    Akkige ammi hi oyagolonta kohomda... kiyaddima cut kala ne appaa bane karannaa😑

  • @VIDEOS-yt8bn
    @VIDEOS-yt8bn 5 месяцев назад +1

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 5 месяцев назад +1

    වරදක් හිතන්නේ එපා
    ඔයාලගෙ video
    මේ ලඟදි බලන්න ගත්තෙ
    Video 2. 3.වගේ
    මොකද මේ boy කතා
    කරන
    වෙනස ලංකාවේ අපේ කෙනෙක් නෙමෙද
    නමුත් කතා කරන්නේ සිංහල
    අමුතු විදියට

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +2

      Dan පුංචි කාලෙ ඉදන්ම වෙන රටක හැදුනු කෙනෙක්.නමුත් දැන් අපූරුවට සිංහල බාෂාව හසුරුවනවා.ඒ එයාගෙ කතා ශෛලිය.හදාගත්තු කෘතිම දෙයක් නෙවේ.😊

  • @pasindunuwan9654
    @pasindunuwan9654 5 месяцев назад +1

    mruu

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 5 месяцев назад +1

    Apith galle.lgatama awith dakinn labune nhne 😥

  • @CookWithAnuu
    @CookWithAnuu 5 месяцев назад +1

    what happen to ( Hello Every one.. Oyagolonta Kohomada... Hodin Innwada...) Soo Sad 🥲

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Tbh this was just a continuation of nuwara eliya vlog 😅😅😅

  • @travelwithsushan1015
    @travelwithsushan1015 5 месяцев назад +1

    🥰👍

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @sanaththushara6497
    @sanaththushara6497 5 месяцев назад +1

    Gallatath avith neda kohomada apey palath kama rasi neeee😮😅😅😅

  • @VishmiSupulsara
    @VishmiSupulsara 5 месяцев назад

    💚

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala 5 месяцев назад +1

    Ane mama matara town eke oyala balanna asay

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 5 месяцев назад +1

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏👍

  • @rashmi.amarasinghe
    @rashmi.amarasinghe 5 месяцев назад +1

    තංගල්ලෙ ආවද? ❤

  • @හායිහූයි
    @හායිහූයි 5 месяцев назад +1

    කොහෙ ගියත් කාර් එකෙ දොර හරියට වහන් යන්න.මතකද සෙනසුරාදා නුවරදි අක්කෙ😅

  • @mycf6
    @mycf6 5 месяцев назад +1

    yo yoow

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @sankanimohotti
    @sankanimohotti 5 месяцев назад +1

    😘

  • @akilasachintha3900
    @akilasachintha3900 5 месяцев назад

    දකුන කියන්නේ ඕන තරම් දේවල් බලන්න තියන පැත්ත ක්❤.අයිත එන්න දකුනට

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +1

      Will definitely come again 👌❤️

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 5 месяцев назад +1

    Oya kattiya mathaletath ennako.

  • @AshanRangana-bj8qf
    @AshanRangana-bj8qf 5 месяцев назад +2

    අපි ගාල්ලේ හික්කඩුවේ..ගාල්ලෙ එන්න ඊලග පාර..ගොඩක් දේවල් බලන්න තියෙනවා..රූමස්සල..හික්කඩුව. Jungel beach.

  • @ChandraCanthy-hb2iu
    @ChandraCanthy-hb2iu 5 месяцев назад +1

    ONNA...KOCCARA...WADA
    TIBUNAT...GALLE...VIDIYO...
    EKT...BALUWA...LASSANI...
    SATUTUI....DUWATAI....❤❤
    PUTATAI....B...S....

  • @Nishshankadilsha
    @Nishshankadilsha 5 месяцев назад +1

    මාතර ගාල්ල තංගල්ල කියන්නෙ පිච්චෙනවා

  • @Tharuvionline
    @Tharuvionline 5 месяцев назад +1

    Tangalle awada 🥹🩷

  • @Catman346
    @Catman346 5 месяцев назад +2

    මහා රජානන්ගෙ ගෙදර පැත්තෙ ගියේ නැද්ද 😂

  • @travelwithchabiya
    @travelwithchabiya 4 месяца назад

    කොන්ඩෙ වවන් ඉන්න කොල්ලා ඌ හෙන පන්ඩිතයා වගේ...ඌට වඩා එකෙක් නෑ කියලා හිතන්නේ..😂😂

    • @DanRodrigo88
      @DanRodrigo88  4 месяца назад

      No he is very innocent and shy ☺️

  • @kavi_gamage
    @kavi_gamage 5 месяцев назад +1

    💖

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Thanks for watching ❤️ 🥰

  • @Strangethinks908
    @Strangethinks908 5 месяцев назад +1

    බදුල්ල පැත්තේ එන්නකෝ

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      Anything good over there 😌

  • @LathikaLenadora
    @LathikaLenadora 5 месяцев назад +3

    රූපෙට රූපේ කදිමයි ගැලපෙන යුවළ
    මුවගට දී සිනාව නෙතගේ පිසලයි කදුළ
    ගැස්සෙන පැද්දෙන ඇගේ රූබර උකුළ
    නාඹර කොලු ගැටයන්ගේ හද කරවයි සසළ 😃😃
    ❤❤

  • @TechwithHiruka
    @TechwithHiruka 5 месяцев назад

    matarath ennako🤗

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад +1

      Anything good over there???

    • @TechwithHiruka
      @TechwithHiruka 5 месяцев назад

      @@DanRodrigo88 Mirissa beach & Hummanaya Blow Hole very beautiful places😍

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 месяцев назад +1

    Puta kata karanawa ahanna hari asai❤

  • @NamaliDissanayake-v5t
    @NamaliDissanayake-v5t 5 месяцев назад +1

    පින්න මලක් අතේ තිබිබෙි.දුවගේ .

    • @DanRodrigo88
      @DanRodrigo88  5 месяцев назад

      I see 😳😳😳❤️❤️

  • @Minidudissanake
    @Minidudissanake 5 месяцев назад +1

    Devni's sister is very beautiful 🤍. Is she on Instagram? What is her name there?