Iye thmi ahamben oylge vedio ekk dakke Eth Ada weddi okkoma vedios bluwa....oyala denna godak nihathamani e wagema Rosa mala godak lassana ahinsaka patiyek Akki harima sarala lassana kenek aiyath e wage godak hoda kenek oylawa dakla ktha Krla na eth e hmadema dakka MMA budusaranai oyla thundentma
apitath Godak sathutui wagema godak sthuthi me Adaraneeya comment ekata ..❤😘 mul mase api dennage first experience hinda tikak busy wuna ekai hama sathiyema videos genna bariwune.. eeth dan tika tka ok.. api hama sathiyema gennamko..❤ Jesu Pihitai🙏
අනේ.......ගොඩක් කල්.ඉදම් බලන් හිටියා 🥺❤වීඩියෝ එකක් දානකන්🥺❤️හරිම සතුටුයි අපේ චූටියා ගැන 🥺😍අනේ.....රෝස මලක්..පරිස්සමින් ආදරෙයි ඔක්කොටම 😘
❤❤❤❤❤❤
@@Giorno23aaaqq
දකින්න ආසාවෙන් හිටපු දවසක්❤
දළදා සමිදු පිහිටයි තුන්දෙනාටම 💖🙏
🙏🏻🙏🏻❤❤❤❤❤❤❤
අක්කෙ ඔයා කීව මතකයි චූටි බබාලට ගොඩක් ආසයි .පාරෙ යන බබාලවත් වඩාගන්න හිතෙනව කියල.ඔන්න දැන් ඔයාලට ඔයාලගෙම චූටි මැණිකක් ඉන්නවා.අපේ අක්කටයි අයියටයි චූටි පැටියටයි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!! දළදා සමිදු පිහිටයි !!!!යහපතක් ම වේවා!!!🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඔව් ඇත්තටම ගොඩාක් ආසාවෙන් හිටියෙ..❤ දැන් අපි දෙන්නා ගොඩාක් සතුටින් ඉන්නේ නංගා ගොඩාක් ..💖 නංගාටත් බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏 යහපතක්ම වේවා..❤😘
❤️
ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් දානකන්....චූටි මැණික හරිම හුරතල්...💕💕 තුන් දෙනාටම බුදුසරණයී
අක්කගෙයි,අයියගෙයි මූනෙ තියෙන සතුට😊💖.අපිටත් හරිම සතුටුයි💖.චූටි මැනිකටයි,අක්කටයි,අයියටයි බුදු සරනයි🙏💖 .
Congratulations 😍 😍 😍 😍
Ane harima sathutui lasanai choty manikath ekka parisamen Inna thawa video ekak Ikmanatama gena budu saranai!!!!!!🥰🥰🥰
අනේ චූටි පැටියව හමබවෙලා.චූටි මැණිකට තෙරුවන් සරණයි.තුන් දෙනාටම සියලු දෙයියන්ගේම පිහිටයි
තෙරුවන් සරණයි ....🙏❤
චූටි දෝණියට දලඳා සමිඳු පිහිටයි.... ❤️❤️ අක්කිගේ අයියාගේ ලස්සන පවුල චූටි මැණිකත් එක්ක තව තවත් ලස්සන වෙන්න වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 😘😘😘😘
Wow❤ oya dennge vediios hrima lassanayi , ada thamai balanna gaththe , godak beluwa ada, chuti babayi oya dennayi sathutin parissamen inna ❤️👌💕👍❤️🔥
Godak stuthii ape videos balanawata wagema me adaraneeya comment ekata...❤😘oyath parissamen sathutin adaren inn.Budu Saranai 🙏
දැනුත් ඇස්වල කදුලු සතුට වැඩිකමට.හස්බන් අද ගෙදර අඩන්න බැනෙ ඉතින් හොරාට කදුලු පිහ පිහ බලන්නෙ.හැමදාම හැමදෙම හොදින් සිද්ද වෙවා කියලා ප්‍රර්තනා කරනවා.😘😘
තෙරුවන් සරණයි .උතුම් දළදා සමිඳුගේ පිහිටයි චූටි මැණික ට..ආදරණීය යි ගොඩක් ම..තෙරුවන් සරණයි නංගි ,මල්ලි සහ චූටි දූට උතුම් දළදා සමිඳුගේ පිහිටයි !❤️❤️🌹
අනේ චූටි රෝස මල දකින්න ගොඩක් ආසවෙන් හිටියෙ 🥰🥰🥰 ඉස්සරහට වීඩියෝස් තවත් ලස්සන වෙයි චූටි මැනික එක්ක ❤️❤️❤️ බුදුසරණයි තුන්දෙනාටම 🙏🙏🙏
තවත් ලස්සන videos ගේන්නම් චූටි මැණික ත් එක්ක..❤ බුදු සරණයි 🙏
...🌹🌹🌹🌹🌹......රෝස මලක්.....🌹🌹🌹🌹🌹..... චූටි මැණික හරිම වාසනාවන්තයි ඔයාල දෙන්න වගේ දෙමාපියන් ලබන්න.තුන් දෙනාටම තෙරුවන් සරනයි!!!!!!!!!.....❤️❤️❤️❤️❤️❤️🙂🙂🙂🙂🙂🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ මගේ පැටිය ඉපදිච්ච දවස මට මතක් උනා ඔයාගේ චුටි දුව දැක්කම බුදුසරණයි / පත්තිනි මෑණියන්ගේ පිහිටය ලැබේවා 💕💕💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹
Ane chuti manika rosa malak wage ❤️ hari asawen balan hitiye me video eka enakan,parissamen sathutin inna thundenama.budusarai 😍❤️
බලන්න කලින් ම කමෙන්ටි කරනවා .බුදුසරණයි චුටි පවුල ට .ආදරෙයි හැමදාම .මග බලන් හිටියේ .....ආදරෙයි ගොඩක්
Ane 😍😍 chungiya awilla ane godariyak sathutuii බුදු සරණයි 3denatama 🤗😋
0:23 මට හිතා ගන්න බෑ.අක්කා වගේමනේ .Congratulations ❤️ තුන්දෙනාටම
චුටි මැණිකට බුදු සරණයි.අයියා නම් පුදුම සතුටකින් ඉන්නේ කියලා මුනෙන් පෙනවා.අක්කි තවත් ලස්සන වෙලා.පුංචි පවුල පරිස්සමෙන් ඉන්න💙💙 💙
ඔව් අයියා ගොඩාක් සතුටින් ඉන්නෙ..❤ ගොඩාක් ස්තූතියි 😘 බුදු සරණයි නංගා 🙏❤
Akkita aiyata wisheshenma ape chuti manikata budusaranai දළදා සමිදු පිහිටයි mage jeewithe lssnama dwsak wge mt dnuna aththmai akki aiya hrima lssnai gdaaak sathutui mta nm aththmai love you♥️♥️♥️♥️♥️♥️♥️♥️
බුදු සරණයි.. දෙවි පිහිටයි චූටි මැණිකට වගේ ම ආදරණීය අක්කිටයි අයියටයි....♥️
චූටි රෝස මලක්..... චූටි මැණිකට නංගිට, මල්ලිට තෙරුවන් සරණයි! ❤❤❤
🙏🏻🙏🏻❤❤❤❤❤❤❤
Ane hrima sathutui chuti manika dekkhama.hrim lssni chuti manika.thun denma prissmin sthutin inna😘😘😘
Lassana video ekak akki & aiya..api asawen balan hitiye chuti petiyawa balnna 👍👍Thundenatama budu saranai 💗💗parissamin inna😘😘
Godak sthuthi .....❤😘 Budu Saranai Nanga oyatath..🙏 parissamen sathutin inna
Ane ....❤️❤️❤️ ඇත්තටම අක්කේ ඇස් දෙකට කදුලු ආවා සතුටට ❤️❤️❤️ අනේ අපේ චූටි මැනික
Shooi අනේ❤️ ඇස් වලට කදුලුත් ආව ඔය දෙන්නගෙ සතුට දැකල...ආදරෙයි ගොඩාක් ❤️...lucky fam❤️
චූටි දුවට දලදා වහන්සේගේ පිහිටයි..❤️
❤❤❤❤❤❤❤
Ane akki ❤️❤️🌼🌼rosa mala awitne rosa kalen ..adareyi godak tundenatama..🌹🌹teruwan saranayi
ආදරෙයි ..😘 තෙරුවන් සරණයි 🙏
This is so sweet!! Beautiful Family suprice 💕 බුදු සරණයි !! 😊
WOW. WOW WOW
Hsrima santhosai sudu manik kate dakkama ......santhosen inna hamadamath.....
Ane chuti Rosa mala, 😘😘😘💕💕pathtini maniyanage pihita hamadamath labewa!!! Oyala dennatath🙏🙏🙏🙏, matath kawadharai dawasaka, me wagema wasnawantha, nirogeemath , chutima chuti du patiyekma labenna one, man, duwalata tahamai godak asa❤️❤️❤️, e wagema oyalage Paulata hamadamath, sathuten inna labewa kiyala prarthana karanawa!!! 🙏🙏🙏
Hi akki lassanai video eakka oyala 3tama තෙරුවන් සරණයි
Budu saranai ,පත්තිනි මෑණියන්ගේ පිහිටයි .oyata ආදරෙයි
Balanna asawennama hitiya video ekak ane 😍 . Thanks akkiyo video eka demmata 😘. Ape chuti patiyath godak adarei❤❤ lassna rosamalak🌹loku unma akki ayyai wagema lassna hitha hoda kenek wei patiyath 🥰😍Budusarai🙏 akkiyo . Love yoooooo so much 🥰🥰🥰.
Congratulations akki and ayiya,chuti manikawa parisasamena bala ganana adarei godaka,parisasamena inana thuna denama budu saranai 😘😘😘😘❤❤❤❤❤💖💖💖💖
Anee harima sathutui nangi.godak kal balan hitiya chuti menikawai oyala dennawa balanna ithin adanan godak happy apita.❤️❤️😘 ayeth diga video akak aran anna ikmaninma parissaman inna ape chuti menikawath balagena.adarei godaaak ❤️❤️❤️😘
Ape punchi swarata Budu saranai...
Aluth ammitai thaththi parissamin inna
හරිම සතුටුයි අක්කි. අපේ මැණිකටයි අක්කියි අයියටයි ජේසු පිහිටයි .ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤
Asawen balan idapu video ekak. Parissamin inna. Theruwan saranai ❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක .අද ගොඩාක් ලස්සනයි වීඩියෝ එක .මොකද "මැණීක් කැටයක්""හිටපු නිසා .දැන් ඉදිරියට ගෙන එන වීඩියෝ ගොඩාක් ලස්සනට තියෙයී ,මැණික නිසා.අපිටත් ගොඩාක් සතුටුයී.ලස්සන ඔබ දෙදෙනාටත් ,🌹 මලටත් සම්මා සම්බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .
චූටි රෝස මැනිකට පත්තිනි මෑණියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේබා.🙏🙏 තෙරැවන් සරනයි චූටි රෝස මැනිකටයි.අම්මිටයි තාත්තිටයි.ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු වීඩියෝ එකක්.❤ ඉක්මනින් තව එකක් අරන් එන්න අකිකි.❤❤❤❤😘😘😘😘😘😘😘😘
දකින්න ආසාවෙන් හිටපු වීඩියෝ එකක්.පුළුවන් වෙලාවට වීඩියෝ එකක් ගේන්න අක්කි.ජේසු පිහිටයි ඔයාලට.පරිස්සමින් ඉන්න ❤️
Good morning anee man dilani satharasinghe kohomada pateyo oyalata Maga balagana hetiya etimm,,,,satutui godaaaakk,,,adarai hamadamath wage,,,chuti manekata,,manikata,,mallita jesu pehitai hamadamath satutin adaran inna ♥️ labewa god ♥️ 🙏 ❤️ blass maneka
තෙරුවන් සරණයි !Congratulations !😍😍😍
Oyala 3n denatama budu saranay ...godak lassanay ada vedio eknm.❤️😍
Ane godak sathutui akki and ayye apita Mara asawen balagena hitiye manika Balanna patiyata aswahak wadinna epa budu saranai manikata akkitai ayyatai godak adarei 💖 manika adarei 💖💖💖💖💖💖💖💖
Godak sathutui apitath me comment eka dakkahama... ❤😘 Budu Saranai .🙏❤
ඔයාට දුවේ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී බව ලැබෙවා බුදු සරණයි
අනේ ගොඩක් ආසාවෙන් බලන් හිටියේ චූටි මැණිකව බලන්න. ඒ වගේම ඔයාලා දෙන්නවත්. තුන් දෙනාම හොදින් ඇති කියලා හිතනවා.. හැමදාමත් වගේ සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ආදරෙයි ගොඩක් ❤️✨️ ඒ වගේම ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි දෙවිපිහිටෙන්. පත්තිනි මෑණියන්ගේ පිහිටයි. ✨️
චූට් මැණික ආවට පස්සෙ අපේ ජීවිත තවත් ලස්සන වුනා ❤ ගොඩාක් හොදින් ඉන්නවා ❤ ඔයත් හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ...😘 අපිත් ගොඩාක් ආදරෙයි ❤️ 😘 බුදු සරණයි 🙏
@@Giorno23 අනේ ආදරෙයි ❤️❤️❤️🌻
Ane shoi chooty manika. Budusaranai 😍💖💖
Suduma sudu punchi ha petiyek wage ape chuti menikgala ❤️..thundenatama budusaranai 🙏parissamata menikawa bala gnna..api okkoma ayat godak adarei kiwwa kiyanna..adarei ❤️❤️❤️❤️😘😘
❤😘චූටි මැණික ත් ගොඩාක් ආදරෙයි කිව්වා නැන්දිට....❤😘 පරිස්සමෙන් සතුටින් ඉන්න ..බුදු සරණයි 🙏
Dakinnna asawen hitiya lassan dawasak lassan widiyata oyalage jeewatha walata awa.godak sathutui akki aiya.budu saranai jesu pihitai
Ane .. chooty manika...❤️❤️ Bonikkek wage wadagena iddi. Ammige unuhume Sadda nathuwa innawa. Ane mage manika godak adarei oyata. Pinwantha manika.💎 Budusaranai 🙏
Anee akkiyo hrima sathutui chuti menikwa dakinna hambuna ekata 😚❤️ asawen hitiye chutiyawa balnna ape akkige. Parissmin inna thun denama. Aye vedio ekak genakam blan innwa Akki. Budu saranai
Anee shooi chuti manika , adrei parissamin ❤️❤️❤️❤️ akki
Ane akki chuty petiyatath oyala dhennatath budhu saranai.math asawen enne mage chuty dhuwage muna balanna oyala wagema..💘💘💕💕💕
තෙරුවන් සරණයි චූටි මැණික් කැටේට ඒ වගේම ලස්සන පවුලට ❤😚🙏🙏🙏
තෙරුවන් සරණයි ..🙏❤
Asawen balagena hitiye ape menikawa dakinna😍❤️ oyala thundenma budu sarani prissmin inna kattiyama❤️😍
❤😘 ගොඩාක් සතුටුයි .... බුදු සරණයි 🙏 ඔයත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ..❤
Ammooo video eka babaluwe na thama. Godak dawas balan hitiya oyalawa dakinni adarei godak. Video eka balala thawa comment ekak dannam sathutin inna
Ane sook nangi...oyala podikale idan duwata pennana hoda dewal godak watinawa...eyat kawada hari oyala dennawa adarsayata aragena jewat wei...eya me vidiyo dakala lokuwenakota asa hitei..adarei nango..malliyo...cuti mniko...
Godak sathutuy chuti manika dakkama . Hamdama sathutin inna. Budu saranay thundenatama❤️❤️❤️👨👩👧😘😘😘
Oyath hamadama sathutin inna ..❤ godak sathutui 😘 Budu Saranai 🙏
තුන්දෙනාටම බුදු සරනයි අක්කි ..... 🙏❤️ චූටි මැණික බලන්න අසාවෙන් හිටියේ .... පරිස්සමෙන් ඉන්න ...❤️❤️❤️❤️❤️🌹
අනේ ගොඩක් ආසාවෙන් හිටියේ චුට් මැණිකව බලන්න, 🌸👨👩👧 අනේ අපේ චුට් මැණික ❤️ හරිම සතුටුයි අක්කියෝ ❤️🌹ආසාවෙන් බලන්න හිටියේ , හරිම පිං වත් දරුවෙක් 👨👩👧🌸 හරිම ආදරේයි අපේ රෝස මල 🌸👨👩👧
පරිස්සමෙන් ඉන්න සතුටින් හිනා වෙලා ආදරේන් ඉන්න තුන්දෙනාම 👨👩👧🌸❤ ආදරේයි නිරෝගිමත් වාසනාවන්ත ආශිර්වාදනිය චුට් මැණික් වේවා 🌸👨👩👧❤ බුදු සරණයි 🙏 දළදා සමිදු පිහිටයි 🙏🌹❤️🍀
Budu saranyi...sudu manika......❤️❤️❤️
Aneyy....🥺🥺❤️ May God bless little baby...👑️❤️
Anee chuti manik kateee😍😍adareii.aswalata kaduluth awa attamai.budusaranai manikata.
ආදරෙයි ගොඩාක් ..❤😘 බුදු සරණයි 🙏
අාදරෙයි 3න් දෙනාටම.බුදු සරණයි.💖💖👪😘
චුටි මැණිකට බුදු සරණයි .හරිම ආසාවෙන් ඉදියෙ දකිනකල්.❤️ ඉක්මනින් ටිකක් ලොකු වෙනකල් ආසාවෙන් නැන්දි බලන් ඉන්නව මැණික .ඔයාලා දෙන්නටත් බුදු සරණයි මැණික ආදරෙයි ❤️❤️❤️
බලන්න ආසාවෙන් හිටිය video එකක් 🥺🥰❤️ God bless you ❤️❤️
❤😘 God bless you..🙏
අනේ... චුටි මැණික😘 බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම... නංගි දැන් ඔයා ගොඩක් ලෙකු වෙලා... 😘❤️
බුදු සරණයි අක්කේ ..❤😘🙏 මම තාම පොඩියිනේ...😁
අනේ හරිම සතුටුයි අක්කී....බුදු සරනයී ඔයාලට🙏😍😘❤️
Aneewww🥺❤️ May God bless u Akki aiya & our little angel!
Anee eya shoi.😍❤️🥰
❤❤😘😘
අනේ චූටි මැණික හරිම ලස්සනයි ආදරෙයි 😘😘❤️❤️ හැමදාම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි දෙවිපිහිටයි තුන්දෙනාටම❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ..❤😘 ආදරෙයි ගොඩාක් ...😘 ඔයත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ❤ බුදු සරණයි 🙏
Your dream came true❤ wish you a life full of happiness😘 beautiful girl
Congratulations akka and ayiya.. ඔයාලා දෙන්නට ගොඩක් වැඩ වැඩි වෙයි ඒත් තවත් vlog එකක් අරන් එනකං ආසාවෙන් බලන් ඉන්නේ. අක්කගෙයි අයියගෙයි චූටි මැණික හරිම ලස්සනයි රෝස මලක් වගේ🌹😘😘 චූටි මැණික ටයි අක්කටයි අයියටයි යහපතක්ම වේවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න love u all..❤️
අනේ අක්කියෝ ගොඩාක් කල් බලන් හිටිය වීඩියෝ එකක් 😍අපේ චූටි මැනිකව දකිනකොට දැනුනු සතුට කියලා නිම කරන්න බෑ 💖බුදු සරනයි රෝස මල💕💫👶
ආදරෙයි ..❤😘 බුදු සරණයි නංගා ..🙏
අනේ... චූටි රෝස මල 😘 ආදරෙයි පැටියෝ.. ❤😘
❤❤😘😘 චූටි මැණිකත් ආදරෙයි නැන්දිට..😘🙏
As walata kaduluth awa....godak sathutui🥰 Budu saranai oyalata🙏😍❤️
❤😘 බුදු සරණයි 🙏 ❤
Iye thmi ahamben oylge vedio ekk dakke Eth Ada weddi okkoma vedios bluwa....oyala denna godak nihathamani e wagema Rosa mala godak lassana ahinsaka patiyek Akki harima sarala lassana kenek aiyath e wage godak hoda kenek oylawa dakla ktha Krla na eth e hmadema dakka MMA budusaranai oyla thundentma
Swara mnikht budu saranaii 🙏❤ parissmin inna akke hamoom ❤✨️
අනේ ජීවිතයේ ගොඩක් සූවිශ්ෂී වටිනා දවසක් අපිත් එක්ක ඒ සතුට බෙදා ගත්තට ස්තුතියි ♥️ බුදු සරණයි 🌺🙏 අම්මාටයි පැටියට යි නිදුක් නිරෝගී සුවය ලැබේවා ♥️ හැමදාම සතුටින් පරිස්සමින් ආදරොන් ඉන්න ❤️🥰❤️🤗❤️තුන්දෙනාගෙම ජීවිතය අනාගතය සාර්ථක වේවා 🙏♥️
Annehh chuti manikata budusaranayi❤️😍😍 congratulations akki & ayyya😍💐❤️
Thank you so much Nanga ..❤😘 Budu Saranai 🙏
චූටි පැටියට බුදුසරණයි මැනික 🤗🤗🤗
Budu saranai manikata asawen balagena innawa akkiyo ayya ape chooty manika balanna 💖💖💖💖💖💖👶👶🥺swara baby I love you so much
❤❤😘😘 Budu Saranai 🙏
Thun weni paratath baluwa akki vedio eka asai matanm harima sathutui 🥺♥️
ඔයා ඔහොම කියද්දි අපිටත් සතුටුයි ..❤😘 බුදු සරණයි 🙏
Ane harima sathutui akke ayye....denntama hadawathinma suba pathum....cute chuti manikak inne...harima lasanai...❤️❤️❤️❤️..ape paulta aluthin kenek hambuna wage danune mata....harima lasana hagimak...weda wadi unth podi video ekk hari api wenuwen dnko...asai dn issratath wada....jesu pihitai punchi paulta 🙏❤️😍
apitath Godak sathutui wagema godak sthuthi me Adaraneeya comment ekata ..❤😘 mul mase api dennage first experience hinda tikak busy wuna ekai hama sathiyema videos genna bariwune.. eeth dan tika tka ok.. api hama sathiyema gennamko..❤ Jesu Pihitai🙏
@@Giorno23 ❤️😍🙏
Ane godhak kal edan balan unna ane.me video ekka enakal.harima sathutui godhak ane...
Oyatath chuti පැටියාට budu සරණයි kohomada nangiyoo amma kenek wena අත්දැකීම ආදරෙයි chuti petiyath බලාගෙන parissamin inna
Aneee chuti manika ❤️ adreii akki aiya hemdama sathutin inna adrei oyla thundenatama budu saranii ❤️
Ane chuti doni patiya.ane shoi😍😍😍
බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන් දෙන්නාම ගොඩක් ආදරනියයි අනෙ අක්කියො ❤️🌸
බුදු සරණයි 🙏 ❤ දෙවි පිහිටයි 🙏 ගොඩාක් ආදරෙයි ❤️ 😘
Ane chuti manika godak adarei .ape panchiwa parissamin balaganna aiya and akka❤️😍😍😍
Godak asawen hitapu dawasa akki budu saranai akki& aiya
අනේ හරිම සෝක්..තුන්දෙනාටම බුදුසරණයි ...❤️ චුටි සෝස මලගෙ විඩියො ගොඩක් ගේන්න..
❤😘 ඉස්සරහෙදි චූටි මැණිකගෙ videos ගොඩාක් ගේන්නම් ..❤ බුදු සරණයි 🙏
aneee🥺🥺🥺how cute😍budusaranai chootiyoo😘
❤😘 බුදු සරණයි 🙏 ❤
අනේ ලස්සනයි අක්කි වීඩියෝ එක.... ඉක්මනින්ම අපිට පෙන්නන්න චූටි මැණිකව Love you akki ❤️
Aneee ❤ god bless you chooty manika 😘🥰😍
❤😘 God Bless you..🙏
Aneee ayeth baluwa budusaranai thundenatama 😘😘😘😘
ගොඩාක් සතුටුයි ....❤😘 බුදු සරණයි 🙏
සුසා සීයාගේ චූටි මැණික.
බුදු සරණයි...!
❤ බුදු සරණයි 🙏
little baby vare beautiful ❤ girl gorgeous u to happy day good. Blessed family ❤🌸🌸🌸😍⭐️