Wow super sonic fantastic yummy meal I never heard before this way of dishes my goodness super awesome dear my mouth watering🤩😋 Thank U so much Dear 🙏👌👍🤩❤😘
Oh thanks dear. Gotukola cooked that was a new idea. Where do your live . Is it Negambo..Love U All 😍😍😍😍😍😍Aunty kamalanie (Perera) earlier. Now Jayawardene, from Tudella.Jaela.
Oyage a nihathamani kamata api hari adarei akki. Ane matath hamba una nm kyla hithuna akki.. Adarei oyata. Aye ikmanata video ekak aran enna budusaranai 😘❤❤
Hello Niki mam. Oyawa adaren piligannawa maw ratata. Oya weneesiya pennuwa. mama baluwa. handi kawum athulu kama warga haduwa. Tanks niki. God bless you.
හරිම නිහතමානී කෙනෙක් කියලා හිතෙනවා , ඇත්තටම ඔයාව දකින්න ආසයි , ඔයා මට එලවලු බීජ වර්ග එව්වා .thanks dear ❤❤❤❤
Matath asai oyala dakinna💚
ආදරණීය නැන්දේ ඔයා හරිම හොද කෙනෙක්. හැමදාමත් ඔය ගුණයහපත්කම් ඔය විදිහටම තියා ගන්න. ❤️
පට්ටම සුපිරි අනේ ඔයාගේ වාසනාවන්ත පෙනුම තමයි asama බුදු සරණයි සැමටම ❤
Budu saranai💚
ඔයා හරි ම නිරහංකාර කෙනෙක් කියලා මම දැන ගෙන හිටියා ,අද ඒක තවත් තහවුරු උනා නංගී ❤ඔයාට තව තව හරියන්න ඕනි නංගී ❤❤
Ane thank you akka💚
හරිම ආදරණීයයි.ආසාවෙන් බැලුවා❤
Thank you 💚
අනේ නන්ගී අම්මත් ඔයා වගේම රසට කෑම හදනවා නෙද? අම්මගේ අත්ගුනේ තමා ඔයාටත් ඇවිල්ලා තියෙන්නේ.
වෙනස්ම විදියකට උයන්නේ අම්මා.එකත් හොද අත්දැකීමක්.
හරිම සතුටුයි ආදරනීය පව්ලක් ඔයාලා.
ජේසු පිහිටයි හැමෝටම ❤💕
Ane ow akka hamotama thiyenne thamntama awenika cooking style ekak💚… Jesu pihitai 💚
💯💖💖💖💖💖💖💖💖💖💖💖
හරිම ලස්සනයි video එක නංගී. ඔයා හුඟක් සතුටින් ඉන්න බව පේනවා අද menu එක perfect. ❤❤ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා. Budusaranai ❤❤❤❤❤
Budu saranai💚😘
ආසයි දකින්න .මං කොහොම හරි ඔයාගේ වීඩියෝ බලනවා. කොළඹ එන වෙලාවක කියන්න බැරිද . ඒ තරමට ආසයි .පරිස්සමෙන් සතුටින් ඉන්න .god bless you ❤
Matath asai oyala dakinna.. God bless you💚
අනේ..ඔයා හරිම හොදයිනේ..හරි නිහතමානියි...දකින්න මුන ගැහෙන්න තියනම් ❤
Chainy මමත් ලංකාවේ වෙන්නප්පුවේ.මෙහෙ මිලානෝ ඉන්නේ.ඔයාගේ වීඩියෝ බලන්න මම මාරම ආසයි.ගම දකිද්දී හරිම සතුටක් දැනුනා
ඔයා වගේම ඔයා ගෙ අම්මාත් රසට උයනවා ජෙසු පිහිටයි
Thank you.. Jesu pihitai..!!💚
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
ඔයාට බොහොම හොද හදවතක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ. ඔයාගෙ කතාව හරිම natural... ඒ නිසා තමයි ඔයාට ඔවැනි වාසනාවන්ත ජීවිතයක් ලැබිල තියෙන්නෙ..සුබ පතනවා ...සතුටින් ඉන්න හැමදාම❤❤❤
Bohoma sthuthi💚🙏
ඔයා හරිම හොද මනුෂ්‍ය දුවක්. ජේසු පිහිටයි
Jesu pihitai 💚🙏
ගොඩක්ම රස පාටයි .මෙහෙම කන්න ලංකාවටම යන්න ඕන. ❤
ආසාවෙන් බැලුවා අදත්..ගොටුකොළ එක නම් ඇත්තට ම හදලා බලන්න ම හිතුණා..කහබත් එක එක recipes තියෙනවනේ..මේකත් රස පාටයි..හදලා බලමුකෝ..කුකුල් මස් එකත් මේ විදිහට හදලා රස කියන්නම්කෝ..ආදරෙයි නංගෝ ඔයාටත් අලුත් recipes කියලා දුන්නු ඔයාගේ අම්මටත්..❤❤
Hadala balanna me recipe ekama marama rasai suwandai..💚
@@mommywithniki-chainyfernan8742 🥰💐
Wow super sonic fantastic yummy meal I never heard before this way of dishes my goodness super awesome dear my mouth watering🤩😋 Thank U so much Dear 🙏👌👍🤩❤😘
Thank you so much 😊💚
මම හරි අසාවෙන් මිස්ගේ රෙසිපි බලනේ නියමයි 👍ඔබට ජය ❤️❤️
Harima lassanai video Eka mamath asai oyawa Mey ratedi live dakinna labuna Nan good luck ♥️♥️♥️♥️♥️♥️♥️
Math asai💚
හැමෝම හමුවෙලා හරිම සතුටුයි ❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න❤️❤️❤️
💚🙏
Akke.. mama aduwa babalath ekka ammala dance karapu tika dakkahama.. mamath inne pitarata.. lankawe inna ammalawa puduma widihata mathak una..loku, podi kiyala wenasak na ammala thaththalawa jeewithe hama kalema ape lagin innama one ape hith sathutin thiyennanam❤
අම්මාගේ අත්ගුනේ තමයි දුවටත් පිහිටලා තියෙන්නෙ බුදුසරණයි!❤❤
පලතුරු ටික දෙතුන් පාරක් රස වින්දා, ගොඩක් ස්තූතියි රස viedio එකක් ගෙනාවට ❤
Thank you 💚
Hi dear godak kaleking msg nokalath hama video ekakkma baluwa dear hari sathutui lankawe Dakkama.ammath hodata cook karanawa .ok bye tk dear❤❤❤
Ane thank you dear.. ithin mage Ammane💚🥹😘🙏
ඔයා තමයි සුපිරි ඉදිරිපත් කිරීම කරන්නෙ
Harima rasa patai Akki.. Ada me recipes man hadala rasa balanooo😁😋
Rasa kiyanna darling💚
Oyge kema mn kawadwath hadla nehe hadnna hithlath nehe.aeth anty oyage mulu video eka purama mth oya ekka idla aekama uyla kewa wage hegimak denenwaaaa❤❤ae thram supiri.mge amma inneth italy wala godakkkk adreiii❤❤❤❤
Oh thanks dear. Gotukola cooked that was a new idea. Where do your live . Is it Negambo..Love U All 😍😍😍😍😍😍Aunty kamalanie (Perera) earlier. Now Jayawardene, from Tudella.Jaela.
Oyage a nihathamani kamata api hari adarei akki. Ane matath hamba una nm kyla hithuna akki.. Adarei oyata. Aye ikmanata video ekak aran enna budusaranai 😘❤❤
Budu saranai darling.. matath asai oyala dakinna💚😘
God bless little sweet lovely little sweet family God bless from your sweet lovely little family ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya hugak kettuwela
Anisama godak labala bawa penawa dan හොදින්
Hari lassanai
Oyage nihathamaneekama agaya karanawa
Asayi dakinna
Thank you dear.. mamath asai oyala dakinna💚🙏
හරිම සතුටින් බලුවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ❤❤❤❤❤
Thank you 💚🙏
Akka mn oyaga video lagadi edan balanna gaththa harima lassanai.oya kata kara vidihata mn hari asai.❤❤ oyala hamotama bs❤❤
ලංකාවෙන් පිට ජිවත් වෙන අපිට ලංකාවේ මේ දේවල් හරිම අගෙයි නේද අක්කේ❤ලංකාවට පියාබලා එන්න හිතයි❤❤❤
අනිවාර්යෙන්ම නංගි💚😘
U r an adorable lady❤
Pure hearted i guess❤
අනේ ඔයා හරි හොදයි අනේ ,,,,මට අද සිරිගම්පල දන්සෙලේ හම්බ වෙලා හරිම සුහද කාතා කලා,,අනේ ඔයා හරි හොදයි ,,,,,,හරි නිහතමානීයි,,,,❤❤❤❤❤❤❤😂❤❤
Niyamai akke thanks recipe ekata oya niwaduwa gatha karanna awillath apiwa amataka nokara recipe daanawata thnks akka
Oyawa ඇත්තටම dakinnavasai godak adrei akka oyata
Wow having a great time with your parents it’s really nice have a wonderful holiday enjoy 🙏❤️
Hello Niki mam. Oyawa adaren piligannawa maw ratata. Oya weneesiya pennuwa. mama baluwa. handi kawum athulu kama warga haduwa. Tanks niki.
God bless you.
Oya harima nihathamani Saha adare hithanawa. Oyata God bless.
දෙවෙනි commentsඑක මගෙන් ❤❤❤
💚😘
ගොඩාක් ආදරෙයි අක්කී ❤❤❤❤❤❤❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🙏
Sathutui oya Gena akke.jewathwela innakale kawadama hari dawaswala Muna Gehenna ona oyawa. Adarei akka.oyala okkotama budusaranai.
Perumkayam kudu kohenda gaththe italyr thiyanawada italy en monawada kiyana nama
නංගී ඔයාගේ chanelඑක අහම්බෙන් දැක්කේ.මම මිනුවන්ගොඩ .ඔයා මගේ නගරය ටව්කිට්ටු මිගමුවේ.මටහරිම සතුටුයි .ඔයා නිහතමානි කෙනෙක්.බුදුසරණ පතනවා
Budu saranai akka💚🙏
Oyata ammage ath gune tiyenne duwe.❤❤❤
Ane ow aunty.. ammala thamai duwalage roll model 💚
හරිම ලස්සනයි විඩියෝ එක අක්කි හැමදම සතුටින් ඉන්න
Thank you patio 💚😘
හරිම ආදරණීය යයි ඔයා හරිම ලස්සනයි ඔයා
Thank you 💚
Math akkage videos blnwa.eth comment krlma ne.dekkama hrima asai akke.
Nangi mama oyage lankawata ena vlog ekabaluwa . Ane nangi oyage Amma Thaththa oyge babalata thiyana Adare❤ dekkama mata hrimadukak denuna . Mokada dannawada mage demapiyanta mage daruwo denna innawada kiyala mathakawath nhe . Aaaadarei oyalata 💝
Akke api seeduwe,oya me paththe awoth avith yanna enna❤❤❤
Mamath asai oyala dakinna🥹💚
Apith❤❤❤❤❤
Harima lassanai.godak asawen baluwa.❤
Thank you 💚
Mehe wageda ane ...oya ithaliye hadala thibunu wagawa ....supirine.❤
Mama dekatama asai..💚
ගොඩක් කල් බැලුවට comment එකක් දාන්නෙ පලවෙනි වතාවට.මමත් වෙන්නප්පුවෙ.ඔයාගෙ මහත්තයා වෙන්නප්පුවෙ කොහෙද.ඒ අම්මව දැකලා පුරුදුයි වගේ.පිලිවෙලට රසට කෑම හදන ඔයාට ජයෙන් ජය
Nilantha learners eka langa.. Thank you mawa balanna awata 💚
@@mommywithniki-chainyfernan8742 අනේ එහෙමද..❤️thanks reply kalata.
luna antyge kaama gana kohomath kiyala wadak nah… rasai…😊
💚😘😘😘
Adarei hemadamath madam chainy.jeasu pihitai adarei.💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏
අනේ ඔයා හරිම ආදරණීයය් ❤
💚😘🙏
Ammo ammo Ammith channel ekak patan gaththoth hondai.ammigeth thiyanawane rasa rahasa godak ❤❤❤
Dan ithin kala kala mahath wela ennako gedara.denawa guti 5k😂😂😂😂😂😂. ohoma hadaddi kohomada ane noka inne😢😢😢oya Kanna sudu athi wenna😂😂❤❤.adarei hamadamath oyalata godak godaaak.theruwan saranai hamotama.parissamen inna.jesu pihitai❤❤.
Pandanleaf & curry leaves oya itali aran yanakota 🖤 kalu PATA it bag ekakata Dala hondata seel Karan yanna .ehe genihillath e bag ekema thiyann fidge eke.masa ganak hodatama thiya Ganna puluwan dr.
ආ.. නිකී මමී දැක්කෙ කාලෙකින් .. ලංකාවට ගියා ද 👍.. එහෙනම් අළුත් වීඩියෝ පෙලක් දකින්න පුළුවන් 😊
Ow ane. Thank you💚
නුවර පැත්තෙ එනවනම් කියන්න.. ගන්නිනොරුව ජොගින් පාත් එකෙ තියනව හවසට අළුත්ම රසකට බර්ගර් කන්න පුළුවන්. මහවැලි ගඟ ඉවුරෙ. New Burger Point. 👍💚💚💚
Happy to see u and family at home in SL
Thank you 😊💚
Aunty oya halawatha koheda.mge boyth halawatha
Oya hari hodai kiyala hithuna oyata puluwannam mage donita konda bul
මමත් වීඩියෝ එක බලන්න ගත්තේ පේර ගෙඩියක් කන ගමන් ❤❤
Akke chicken ekata vinakiri dannama onada.mth lankawe nemei inne.gdra ithin vinakiri ne.pawichchi krnne nethi nisa
Mata oyalawa dakenna one nange.mama halawatha.kohomada mehe rasne.❤❤❤❤❤❤❤
Itin api welawaka hamuwemu akka💚
නංගි ගෙ අම්මා දැකිමත් සතුටක් අද වීඩියෝ එක ලස්සනයි ❤❤❤❤ සියලු දෙනාටම ජෙසු පිහිටයි
Jesu pihitai 💚
We are watching you from Italy to Srilanka
Thank you 💚😘
Ammelage kema kohometh rahai ane.❤❤❤
Ow ane💚😘
harima shook god bless u all
God bless you 💚
attama oya gdk nihathamani knk akka god bless uw
God bless you darling 💚😘
අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි
Harima lassanai wata pitawa
💚🙏
Akke matath eta warga ewanna.bs.
ඔයාගෙ නිහතමානී කමට හරිම ආදරෙයි පුතා .මට ඔයාට කතා කරන්න ආසයි ඔබගේ නම්බර් එක පුළුවන් නම් දාන්න .තෙරුවණ් සරණයි පුතා
Matath asai aunty namuth mehema Numbers danna apahasui… puluwannam fb msg ekak danna💚
Super very good 💓👍
😘😘😘😘
Niyamai duva ❤
Thank you aunty💚
ඔයා හරිම සිරියාවන්තයි අක්කෙ .❤❤❤❤
Thank you patio💚😘
Akke gotukola walata hewana onada kiyannako
Awwa thamai nangi awashya… naththam kaha pata wenawa
Budusaranai Nangi
💚🙏
,ඔයාට තියෙන්නෙත් අම්මගෙ අත්ගුණේ අක්කි❤️❤️
Ammagen tamai duwala rahata uyanna purudu wenne😊
💚😘
ගොඩ දවසකින් දැක්කේ.ජේසුපිහිටයි
Akka lankawe koheda
Thank you akkiyoooo❤️❤️❤️
You are welcome 😊
ඔය කහබත් එක හදන වීඩියෝ එකක් තියේද චැනල් එකේ...
Kaha bath hadana widiha thiyanawa, habai me widiha naha💚
එක එක අය විවිධ විදිහට රසට උයනවා....❤
Aniwaryenma 💚
Amboo badgini haduna Akke Mata kattak kawannakooo rasa patai aneee
💚😘😘😘
Amma kiyanne lokayak ❤
❤❤❤❤Oya harma ආදරණීය i
Nangi oya wennappuwe koheda 😊
Nilantha learners ekata eha paththe💚
Ape pattata awith ne akka meheda etakota @@mommywithniki-chainyfernan8742
Math wennappuwa.oyaga videyo balanawa.wennapuwa kohada oya.
Dakinna asai ane oyawa❤❤❤
Ane puthe yanna issella api lagatah ennako puthe mama horana oyage hema veediyo ekakma balanawa puthe oyath babalatath budu saranii puthe
Good luck
Thank you 💚
නියමයි නංගි
Thank you 💚
Nice video ❤❤❤🇺🇸
Glad you enjoyed it💚
අක්කා අපේ ගමටම ඇවිල්ලා ගිහින්නේ ❤️❤️❤️❤️❤️❤️
Wennapuda? Mama nithara enawa, husbange gamane💚
@@mommywithniki-chainyfernan8742 ඔව් අක්කා වෙන්නප්පුව
E mas curry eka nam rasa patai❤
Thank you 💚
අම්මෝ ඒ බත් එක නම් මාරම රස පාටයි අක්කි 🥰,කන්න හිතුනා 🥺
Hadala balanna darling rasai💚
Dirgau wewa ayama wrwa