රජයේ ප්‍රමුඛතම අරමුණ අගමැති කියයි "අධ්‍යාපනය ගැන කලකිරීමකින් අපි සියලු දෙනාම ඉන්නේ"

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 56

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c Месяц назад +7

    ඔබතුමියට බොහොම පින්
    දරුවන් බාලාංශයේ සිට ප්‍රායෝගික පුහුණුවට යොමු කරන්න ...
    ගෙවතු වගාව
    මැහුම් ගෙතුම්
    ඉවුම් පිහුම්
    වඩු කර්මාන්තය ..
    කාර්මික ආදි නොයෙකුත් දේ .🎉
    අද චීනයේ වගේ රටවල් වල වයස අවුරුදු 10 ක ළමයෙක් ගත්තොත් මේ හැම අංශයකින් ම ඔවුන් පරිපූර්ණත්වයට පත් වෙලා..ඉස්කෝලේ උගන්වන නිසා
    අපේ රටේ අවුරුදු 25 ක් වෙලත් කිසිම දෙයක් දන්නෙ නැති
    මිරිස් පැළයක් හිටවන්න දන්නෙ නැති අය බහුල වෙලා ..
    අකුරු වල දැනුම වගේම අපේ රටේ ළමයි අනිවාර්යයෙන්ම කෘෂිකර්මයට හුරු කරන්න ඕන..

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io Месяц назад +47

    ගොඩක් පාසල් වල ගුරුවරුන් හරියට උගන්වන්නේ නෑ😢 අමතර පන්ති වල නම් උගන්වනවා.අමතර පන්ති යවන්න බැරි ආර්ථික දුශ්කරතා තියෙන දෙමාපියන් අසරණ වෙනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад +4

      ඇත්ත කතාව.

    • @roddadino7510
      @roddadino7510 Месяц назад +1

      මම දන්න ගුරුවරුන් ඉන්නවා ඉතාම හොඳට උගන්වන ඉතින් ඔයා කොයි විදියේ ගුරුවරුන් කොටසකටද කියන්නේ

    • @bhanukaakalanka6823
      @bhanukaakalanka6823 Месяц назад

      ​@@roddadino7510 palayan ponnaya yanna

    • @DilinaWijesinghe-ou5io
      @DilinaWijesinghe-ou5io Месяц назад

      ​@@roddadino7510 කාලචේදයේ වෙලාව විනාඩි 40 තියෙනවා .එකෙන් සමහර ගුරුවරුන් පන්තියට පැමිණෙන්නේ විනාඩි 15 වගේ උගන්වලා යන්න .අන්න ඒ වගේ ගුරුවරුන් ගැන තමයි අපි කියන්නේ😢

    • @madhushaniishara2992
      @madhushaniishara2992 Месяц назад +2

      Ow mn schle giya pasaleth ගොඩක් ගුරුවරු hariyata ugannane na

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada Месяц назад +26

    රටේ වාසනාවට බිහිවුනු. කාන්තාවක්❤❤❤❤❤

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen Месяц назад +1

      ඔව් ඔව්. ගණිකා වෘත්තිය නීතිගත කරල, සමලිංගික විවාහ ගබ්සාව නීතගත කරල, බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය නැති කරන්නනෙ ආවෙ. නේද?😂😂😂

  • @Saikoeditz1
    @Saikoeditz1 Месяц назад +7

    ටියුෂන් සම්පූර්ණයෙන් ම නවත්වන්න ඕනේ තනිකර ගසා කමක් වෙන්නේ ටියුෂන් අනිවාරේන්ම් තහනම් කරන්න ඕනේ

  • @ramyakumari1308
    @ramyakumari1308 Месяц назад +3

    ටියුෂන් කඩ නවත්තලා නිදහස් අධ්‍යාපනයේ නියම වටිනාකම දරැවන්ට ,දෙමවිපියන්ට,රජයට ලබා දෙන්න.ටියුෂන් වලට යන වියදම දරා ගත නටාහැක

  • @Sandakathmini01
    @Sandakathmini01 Месяц назад +11

    දැන් ඉතින්
    මේ කතා
    අහගෙන
    ඉන්නත්
    ආසයි.

  • @DinethGunarathne
    @DinethGunarathne Месяц назад +13

    ඉස්කෝලවල whatsapp group ගැන සැලකිලිමත් වෙන්න.දෙමාපියන්ට පුදුම වදයක් දෙන්නෙ.

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад +3

      අනවශ්‍ය පීඩනයක් දෙමාපියන් වෙත පටවන වට්ස්ඇප් ගෲප්

  • @gmnnna9
    @gmnnna9 Месяц назад

    ටියුෂන් නැවැත්විය යුතුයි

  • @kumarans-s7c
    @kumarans-s7c Месяц назад +1

    🌺💖🌅🧭 අපේ රැජිණ 🧭🌅💖🌺 🇱🇰 සියලු දෙනාටම ජයග්‍රාහී ප්‍රීතිමත් අනාගතයක් 🇱🇰

  • @srimadeepani2321
    @srimadeepani2321 Месяц назад +1

    ජයවේවා malimawata ....🙏🙏

  • @mohomedafzil3028
    @mohomedafzil3028 Месяц назад +1

    I’m thrilled to see the country progressing in the right direction! Thank you, Professor Harini and the NPP, for your efforts.

  • @shehandilhara4636
    @shehandilhara4636 Месяц назад

    Great ❤

  • @ravindumihiranga9150
    @ravindumihiranga9150 Месяц назад +1

    ❤❤❤❤

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    සි.අයිඒ හරිනී..😂😂😂😂. අධ්‍යාපන ක්‍රමය වෙනන් කරලා ලංකාව එක දවසින් දියුණු රටක් කරගමු.මම රජතුමා ඒක මුලින් කිව් වේ.❤❤😂😂🌏🌏

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Месяц назад

    එහෙම තමයි වෙන්න ඕනා අපේ අග්‍රාමාත්‍යතුමිය වැඩ පටන් අරන් හැමතැනම 💖💖💖💖

  • @sasunmadhuranga9246
    @sasunmadhuranga9246 Месяц назад +1

    🎉🎉

  • @roshanlakmal9641
    @roshanlakmal9641 Месяц назад +4

    අදයාපනය කියන්නේ වයාපාරයක් මේ රටේ 😮 නිදහස් අදයාපනය විහිලුවක් වෙලා දැන්නම්

  • @ifthi.opinion
    @ifthi.opinion Месяц назад +1

    Proud of you Madam Prime Minister. No words to praise your decisions, commitment and hardwork. We Sri Lankans are happy and fortunate to have you as our Prime Minister.

  • @Venom4120
    @Venom4120 Месяц назад +3

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Месяц назад

    H❤

  • @roddadino7510
    @roddadino7510 Месяц назад +8

    මේකේ ඉන්නේ කාටහරි තාම ඇ‍ඟිල්ල දික් කරලා නිකන් අය මම කියන්නේ අගමැති විතරක් නෙවේ අපිත් වෙනස් විය යුතුමයි නේද
    අපිම ගිහින් ශිෂ්‍යත්වයට පන්තියට දාලා අනිත් දරුවන්ට වඩා ලකුණු ඕනා කියලා ඊර්ෂ්‍යාව, කුහකකම උගන්වලා පස්සේ කෑ ගහනවා ළමයි නරක් වෙලා කියලා
    අපිත් වැරදි නැතිද මට නොබැන බලන්ඩ හිතලා

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Месяц назад +4

    Shishshathwa ප්‍රශ්නෙට විසදුමක් දෙන්න ඉක්මනට අනේ

    • @svngjk
      @svngjk Месяц назад +2

      Ane manda mehemath un ara podi un maragena kann hdana ammandila

  • @ABDAzoor
    @ABDAzoor Месяц назад +1

    Your the permanent prime minister 4ever

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Месяц назад +3

    මග පෙන්න්නා හරියට හිටියොත් රට හැදෙයි

  • @AmilaSurangi-t5y
    @AmilaSurangi-t5y Месяц назад

    කොච්චර මිනිස්සු ඉන්නවද බන්ධනාගාරයේ මමනම්
    කියන්නේ ඔක්කොම එලියට ඩන්න ඔන මොකද එ මිනිස්සු මර දුකක් විඩින්නෙ රසපරික්ශ්ක වර්තා නෙතුව

  • @suchisuba5128
    @suchisuba5128 Месяц назад

    ලේකම් නිලදාරීන්ට කිව්වෙ අඩියක් ඉස්සරහට යනවද ආන්ඩුව වෙනස් කරලා පස්සය යනවද කියලා.දැන් මේකට සෙට් වෙලා

  • @RukshalaKapugedara
    @RukshalaKapugedara Месяц назад +5

    මෙච්චර හොද වෙලත් තවත් හොදවෙන්න අතිගරු ජනාධිපති අනුර සහොදරයාට කොටියක්

  • @Hasunaldimel
    @Hasunaldimel Месяц назад

    Without paper base examination have to give skill performance degree in science industrial qualifications
    Laboratory handling
    Emergency Management
    Petroleum based industries
    And more with international recognitions

  • @KrishniSanchala
    @KrishniSanchala Месяц назад +1

    අනෙ මන්දා පාසල් යවන එකත් දැන් හෙන වදයක් වෙලා.පුදුම වදයක් දෙන්නෙ දෙමාපියන්ට.

  • @Mawbima_wenuwen
    @Mawbima_wenuwen Месяц назад

    ඊයෙ කිව්වා දේශපාලකයින් පාසල්වලට ගෙන්න ගන්න එපා කියල. ඒ කියල මෙයැයි ගිහිල්ලා ඉස්කෝලෙකට. 😂😂😂😂

    • @Vayra6789
      @Vayra6789 Месяц назад

      ඒ බං,උබ බිත්තරයකින් ඉපදිච්ච එකෙක් ද🤔🤣🤣🤣

  • @madushalani7198
    @madushalani7198 Месяц назад +1

    adarei godak..janathipathi Saha agamethi gena janathawata thiyena wishwasaya itukaranna wasanawa lebewa kiyala prarthana karanawada j. p. ❤

  • @kumarasaman8369
    @kumarasaman8369 Месяц назад +2

    Manna මිනිස්සු bolaw 🎉🎉🎉🎉🎉🎉

  • @ipiyananda9809
    @ipiyananda9809 Месяц назад +4

    අගමැතිතුමියනි, අගමැතිතුමියනි, පහ වසර දරුවන්ගේ ශිෂ්‍යත්වය කරුණාකර ඉවත් කරන්න. එය පොඩි දරුවන්ට බර වැඩි වෙහෙසට පත් කරන විභාගයක් නිසා....

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 Месяц назад +4

    🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..
    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
    6) කිරිපිටි මිල පහත වැටීම
    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.

    Copied.

  • @deniyayagang408
    @deniyayagang408 Месяц назад

    Me pasal uthsawayak nemeyida deshapalakayan gihin thiyenne

  • @WijewardeneKasturi
    @WijewardeneKasturi Месяц назад +2

    මේ යන්නෙ පරන පාරෙම වගේ සිස්ටම් චේන්ජ් කරනවනම් කයිය නවත්තල වැඩ පටන් ගන්න ඕන සේරම ආවම කියන කථා තමයි ඕව පස්සට තමයි තේරෙන්නෙ කයිය විතරයි වැඩ බිංදුවයි කියල

  • @ShyamaNilanthi-x8s
    @ShyamaNilanthi-x8s Месяц назад +1

    ❤❤❤

  • @mohomedafzil3028
    @mohomedafzil3028 Месяц назад +1

    I’m thrilled to see the country progressing in the right direction! Thank you, Professor Harini and the NPP, for your efforts.

  • @mohomedafzil3028
    @mohomedafzil3028 Месяц назад +1

    I’m thrilled to see the country progressing in the right direction! Thank you, Professor Harini and the NPP, for your efforts.

  • @mohomedafzil3028
    @mohomedafzil3028 Месяц назад +9

    I’m thrilled to see the country progressing in the right direction! Thank you, Professor Harini and the NPP, for your efforts.