Akka man kelaniya university eke B1 karala inne... mata akka ekka direct katha karanna puluwan widihak kiyanna puluwan da akke... social media platform ekak hari kamak na akke
E side eka mama hoyala beluwe ne thama godak.but hema job ekatama vacancies tiyenwa mehe den.language and experience and qualification tiyenam chance tiyenwa
ගොඩාක් ස්තුතියි නංගි.
Thank you very much explained well❤
Godak hodai nangi
Thank you❤️
Thank you
❤️
❤❤❤❤
බොහොම ස්තූතියි
මහත්මිය මගෙ
බිරිද දැනට ගුරුවරියක්
ඇය ජර්මන් A1 කරලා සමත්
ඇය අධ්‍යාපනවේදි උපාධිධාරීයක් ඒ වගෙ අයට
ඔය වගේ රැකියාවකට එන්න පුළුවන් ද
එම නැත්තම් වෙනත් රැකියා තියෙනවා ද............
VoLuntary visa වලට ඇප්ලයි කරන website වල link තියෙනවා ද.............
www.bundes-freiwilligendienst.de/volunteering-germany/
nangi, Me visa ekata Block account ekak onada?
Video eke details tiyenwa balanna .
Akka man kelaniya university eke B1 karala inne... mata akka ekka direct katha karanna puluwan widihak kiyanna puluwan da akke... social media platform ekak hari kamak na akke
facebook.com/dilnnidvlogs page eken contact kranna
Akke painting artistlata photographerlsata jobs thiyenawada
E side eka mama hoyala beluwe ne thama godak.but hema job ekatama vacancies tiyenwa mehe den.language and experience and qualification tiyenam chance tiyenwa
Mama work karanne rumeniyawe.apita german unskilled job ekakta appy karanna kramayak tiyenawada.
Onima job ekakata aniwaren aduma german language B1 level hari oniwenwa.
Sathiyska mudalada euro 325
Maseta
Bank account ekka open krann ondamekta
Eka oya ena Ausbildung eke payment eka anuwa wenwa wenwa.video eka blanna details tiyenwa okkoma
@ thank u akke.. 😘
@ ලංකාවේ එජන්සි තියෙනවද.. Vfs එක කියන්නෙ මොක්කද.. Visa process එකට ඉන්දියාවේ යන්න ඔනද... මුල ඉදන්ම ජර්මන් එන විදිහ ගැන video එකක ඔන අක්කේ plzzzzz
Akke english languge ekath hodata thiyenna onida
German language puluwan nam english onima ne
අක්කියෝ ලංකාවෙ ඉදලා vocational tranning වලට හරි student වලට හරි visit හරි එනවානම් hiv තියෙනවද කියලා බලනෝද ලංකාවෙන් ටෙස්ට් එකක් ඉල්ලනෝද එයාලා
embacy eke requirement wala nam ehema ekak illala ne.
Are there any age limit danka
Danka
Please watch the full video
You will get the full idea
නංගි මට උදව්වක් කරන්න පුලුවන්ද.
ජර්මනියෙ සිටිසන් තියෙන කෙනෙක් බැදල මෙහෙට ආවට පස්සෙ..
ඒ එනකෙනාට වෙනම වීසා එකක් ගන්න.මැරේජ් එක අවුරාදු තුනක් බලනවා නේද.
නමුත් ඒ අවුරැදු තුන ඇතුලත පුශ්නයක් වෙලා මාස පහක පමණ කාලයක් වෙන් වෙලා ඉදල.නැවත එකතු උනාට පස්සෙ.වීසා ඔෆිස් එකෙන් තව කොපමණ කාලයක් ඉදිරියට බලනවද වෙනම වීසා එකක් දෙන්න.
අනේ මට මේකට ලියන්නකො.ඔයාට ගොඩක් පිං
Oyage prashne hariyata pehedili nane mata.ape facebook hari instagram hari page ekata measage ekak danna .
@@withdil මට ඒ දෙකම නැහැනෙ නංගියො
@@withdil මගේ මහත්තයා මට දෙන්නෙ නැහැ ඒවා තියා ගන්න
@@withdil ලංකාවෙ බැදල මෙහෙට ආවට පස්සෙ.(මෙහෙට ආවෙ 2020) දෙවෙනි අවුරැද්දෙ (2022)පවුලෙ පුශ්නයක් වෙලා මාස හයක් පමණ getrennt උනා.(6.4.2022 - 1-9.2022) (Scheidung කලේ නැහැ නමුත් Scheidung එකක් දැම්මා)
මාස හයකට පසුව නැවත එකතු උනා.
දැන් එකට ජීවත් වෙනවා.
නමුත් මුලින් අවුරුද්දකට ලැබෙන වීසා එක මාස තුන තුන දුන්නා.දැන් මාස හයකට වීසා එක දෙනවා.
මට දැන ගන්න ඕනෙ නංගි ,මට මහත්තයා යටතෙ නැතුව තනියම වීසා එක ලැබෙන්න තව කොච්චර කාලයක් ඉන්න ඕනෙද කියල.මම B1 bestanden සහ Zertifikat එක Rathaus එකට දුන්නා.
අනේ උදව් කරන්න bittet 🙏
@@withdil මම දැන් ලිව්ව එක ඔයාට පැහැදිලිද නංගි
Mata Denata Finland resident Permit thiyenawa. German A2 complete karagena mata puluwanda apply karanna.
Ow puluwn.
Mama. රුමේනියාවේ ඉන්නේ. එන්න. Thamai. ඉන්නේ. අක්කේ. Ath මට. Udau කරන්න kauruth nehe. Udau karanna පුලුවන්ද. Lokudeyak
Oya udaw kiyala monawada balaporoththu wennee??
මට රස්සාවක් හොයල ගන්න thamai ෆාම් akak උනාට කමක් nehe
මෙකට සල්ලි කියක් වගේ යනවද එන්න
Video eke details tiyenwa.
Akka a1 thibbm athd
Aduma A2 hri oniwei.
මට ෆාම් akk unath kamak nehe
Opportunity card haraha try karala balanna.
Akki depend visa apply krnna puluwn da
Volunteer walin awoth dependents ekkan enna be...oya volunteer aewith permanent job ekak hoygaththoth ita passe puluwan .