Dubai Visit Visa Sharjha Visit Visa New Prices 2024 Sinhala I ඩුබායි සාජා විසිට් වීසා නව මිල ගනන්

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 152

  • @vinushan7913
    @vinushan7913 10 месяцев назад +3

    Ela kollek okkoma hodata saralawa kiyala denawa. Digatama karan yanna broo

  • @RasikaMadhushani-f2l
    @RasikaMadhushani-f2l 10 месяцев назад +2

    Thnks aiye.great vedeo

  • @gayankusal
    @gayankusal 10 месяцев назад +3

    Dapu gaman ma baluwa bro....good luck 🎉🎉🎉🎉

  • @arunadissanayaka5335
    @arunadissanayaka5335 8 месяцев назад +1

    හරිම හොදට පැහැදිලි කිරීම කලා.ජය.

  • @dihani0093
    @dihani0093 10 месяцев назад +1

    Good job brother

  • @naleensajeewa
    @naleensajeewa 10 месяцев назад +1

    Thanks bro 😊😊

  • @IreshaNiwathy
    @IreshaNiwathy 10 месяцев назад +1

    Sry balanna late una.thank u brother

  • @ThanujaKumara-di6sh
    @ThanujaKumara-di6sh 3 месяца назад +1

    aiye sahaja vist visa abscondin aien kargnna keiyak wgea yanewda ...ganem

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 месяца назад

      @@ThanujaKumara-di6sh ඒක හරියටම දැනගන්න නම් sharjha immigration එකට ‍යන්න.

  • @dilanikumudini3787
    @dilanikumudini3787 7 месяцев назад +1

    Jel eke dawas 10k idala.band karala lankawata ewwe.ehe ejan kenekma e band eka ain kara.eth visit visa enne nane ai e

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  7 месяцев назад

      මම දන්නෙ නෑ agent ගේ කතා නම්. වීසා reject වෙනවා කියන්නෙ ඔයාට එන්න බෑ.. ඒ කියන්නෙ තාමත් ඔයා Ban

  • @leozyke
    @leozyke 6 месяцев назад +1

    ane malli mata mage mahaththayawa hari puthawa hari dubai walata ganna ona mama inne dubai grdaraka. meyalawa ganna mata udau karanna puluwanda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      @@leozyke ඔයා මේ වීඩියෝ එක බලන්න මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහයින් දාන්නම්. මට කරන්න පුළුවන් උදව්ව ඔයාලට කොහොමද මේ දේවල් කරන්නෙ කියලා කියල දෙන එක එතනින් එහාට මට මුකුත් කරන්න බෑ සොරි. වීඩියෝ එකේ ලින්ක් එක 👇
      ruclips.net/video/7HGbgcSzd6o/видео.htmlsi=PD-fPIsVP-IEfrtc

  • @nirmalihellarawa
    @nirmalihellarawa 6 месяцев назад +4

    තනියම එන ගෑනු ලමයෙක්ට ඩුබායි safe ද ? Degree එක්ක 5 years work experience තියෙන කෙනෙක්ට visit visa ආවොත් job හොයාගන්න ලේසීද.. නැත්නම් agency එකකින් එන එකද හොද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад +1

      Dubai කියන්නෙ Safe රටක්. Job එකක් හොයාගන්න පුළුවන් තමන්ට english පුළුවන් වෙන්න ඕනේ අනිවාරෙන්. සහ මහන්සි වෙන්න ඕනේ උනන්දු වෙන්න ඕනේ job එකක් හොයාගන්න. තමන් එන්න කලින් හොයල බලන්න තමන්ගේ job එකට මෙහෙ කොහොමද කියලා. Research එකක් කරලා එන්න. තමන් තනියෙන් එනව නම් එන්න කලින් ඉන්න තැනක් හොයාගන්න ඕනේ ඒවගේ දේවල් තියෙනවා. ඒජන්සි එකකින් එනවද නැත්නම් තනියම එනවද කියන එක තමන්ගේ අතේ තියෙන්නෙ. වියදමට සල්ලි ඇති වෙන්න අරන් එන්න. එන්න කලින් තමන්ට වියදම් වලට කොච්චරක් යනවද කියලා ඒ දේවල් හොයල බලලා එන්න.

    • @nirmalihellarawa
      @nirmalihellarawa 6 месяцев назад +1

      @@AshiralakshanDezoysa thanks 🙏

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      @@nirmalihellarawa you welcome ❤️

  • @perearkalyani1722
    @perearkalyani1722 9 месяцев назад +1

    Awurudu 18 wenakal Dubai visa gahnne nadda mama thun wathawak elluwa barakaraya nathiwa nawatha awa

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      ඔව් අවුරුදු 18 අඩු නම් අනිවාරෙන් භාරකාරයෙක් එන්න ඕනේ ඔයත් එක්ක විසිට් වීසා. එහෙම නැතුව බෑ

  • @dushyanthabandara3593
    @dushyanthabandara3593 5 месяцев назад +1

    CV ekak aran yanne nati unata Certificates aran yanna wenawane. ethakota ewa hangan yanna oneda?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 месяцев назад +1

      @@dushyanthabandara3593 හංගගෙන යන්න ඕනේ නෑ main baggage එකේ දාගෙන යන්න

  • @mfmsameer
    @mfmsameer 9 месяцев назад +2

    අයියේ හොඳ වීඩියෝ එකක් ඔයා හරියටම තේරුම් කරලා දුන්නා මේක තමයි ඇත්තම කතාව ලක්ෂ 5,6 ගෙවලා ඩුබායිවලට එන්න හදන්න එපා වැඳලා ඉල්ලන්නම් 🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dulanpiumal
    @dulanpiumal 3 месяца назад +1

    Visit sharja visit dubai kiyala ekak thiyenawada eththatama. Visa eka anne UAE visa kiyalane. Aken UAE ethula ona city ekakata yanna puluwan neda ? Any idea will be appreciated. Thank you

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 месяца назад +1

      @@dulanpiumal ඔව් dubai visit visa සහ sharjha visit visa කියලා දෙකක් තියෙනවා. කලින් abu dhabi visit visa ත් තිබ්බා. ඔයා dubai visit visa අරගෙන ආවත් sharjha visit visa අරගෙන ආවත් ඔයාට UAE වල ඕනම තැනකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. හොදට බලන්න Dubai Visit visa එකේ තියෙනවා place of issue කියලා ඒකේ දාලා තියෙනවා Dubai කියලා. Sharjha visit එකේ නම් කොහොමද දන්නෙ නෑ.

    • @dulanpiumal
      @dulanpiumal 3 месяца назад +1

      Thank you❤​@@AshiralakshanDezoysa

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  3 месяца назад

      @@dulanpiumal you welcome ❤️

  • @revolutionofwind2789
    @revolutionofwind2789 8 месяцев назад +1

    Malli...one month visa renew karaganna puluwan kalin visa gahapu thaninma witharada...eka danne naththan mokada karanna puluwan

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      අයියේ renew නෙමෙයි ඒකට කියන්නෙ extend කරනවා කියන එක.. ඔය renew සහ extend කියන දෙක ගැන මම විස්තර කරලා වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න.ඔයාට එතකොට තේරෙයි. මම වීඩියෝ එකේ ලින්ක් එක පල්ලෙහායින් දානවා බලන්න 👇
      ruclips.net/video/GFWVwgmE4PY/видео.html

  • @piyavithanage226
    @piyavithanage226 6 месяцев назад +1

    Den visit ena ayata dhiram 3000 ka mudalak athe thiyenna one කියන්නේ aththadha???

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      ඔව් ඩුබායි airport එකෙන් බලනවා. හැමෝවම බලන්නෙ නෑ එයාලා Random තමයි චෙක් කරන්නෙ. ඒත් අපි දන්නෙ නෑනේ අපිව චෙක් කරයිද නැද්ද කියලා. ඒ නිසා කෝකටත් හොදයි අරන් යන එක.

  • @lutsara7881
    @lutsara7881 6 месяцев назад +1

    Aiye Travel insurance akath visa akatama athulath da? Nathnam akata wenama ganak denna onida? Insurance price khomada? Plz reply me.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      මම විසිට් එනකොට මගෙන් නම් insurance එකට කියලා වෙනම සල්ලි ගත්තෙ නෑ. හැමෝම එහෙම කරනවද කියන්න දන්නෙ නෑ travel agancy එකෙන් travel agancy එකට ඒක වෙනස් වෙනවා.

  • @user-akitha2011
    @user-akitha2011 5 месяцев назад +1

    Mage amma dubai inne eyata thawa awurudu 2 inna visa eka hada ganna kiyak wage weida aiye

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  5 месяцев назад

      @@user-akitha2011 එහෙම ගානක් කියන්න බෑ ඒක ඔයා වීසා ගහන travel agancy එකකින් අහල බලන්න

  • @janakanuwan8498
    @janakanuwan8498 8 месяцев назад +1

    අයියෙ ඩුබායි වලට විසිට් ගිහින් එහෙ ජොබ් එකක් සෙට් කරගත්තොත් එහෙං වීස ගහන්නැති එකක් තියේද දැං. එහෙම ගහන්නැද්ද වීස එහෙං විසිට් ගියොත් අපි.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      ඒක තීරණය වෙන්නෙ ඔයාලා යන company එක අනුව.. ගොඩක් company එහෙම වීසා නොගහා ඉන්නෙ නෑ... බංකොලොත් එකක් වුනොත් තමයි වීසා නොගහන්නෙ... ඒකට ඉතින් company එකට join වෙනකොට agreement අත්සන් කරලා lobour contract එක අත්සන් කලා කියන්නෙ වීසා ගහනවා..

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 6 месяцев назад +1

    Mama yanna hadanne mage yaluwek lagata.palaweni wathatawata visit visa.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      එක කමෙන්ට් එකක් දැම්මම ඇති. එකම කමෙන්ට් එක ආයි ආයි දාන්න එපා.

  • @RanganaHerath-l1s
    @RanganaHerath-l1s 9 месяцев назад +1

    Job ekak karanne nathuwa nikan visit ekak awith yanawanam kohomada monawada karanna one??

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      මම ඔය සම්බන්ධව වීඩියෝ කරලා තියෙනවා.. මගේ channel එකට ගිහින් බලන්න...

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      ඔයා ජොබ් එකක් කරන්න හිතන් ආවත් නිකන් ආවත් ඔයාව ලංකාවෙ airport එකෙන් ප්‍රශ්න කරනවා. ඒවලින් බේරිලා එන්නෙ කොහොමද කියලා මම වීඩියෝ දාලා තියෙනවා... ඒවා බලන්න...

  • @taniyasudharshan
    @taniyasudharshan 10 месяцев назад +1

    Ayya dubai visa demmoth apita sarjha yana berid? Ethakota sarjha giyoth dubai berid?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  10 месяцев назад

      එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලා ඩුබායි හෝ සාජා වීසා වලින් එන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට. ඔයාල මොන වීසා එකකින් ආවත් ඔයාලට මේ රටේ ඕන තැනක යන්න එන්න ඉන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ...

    • @taniyasudharshan
      @taniyasudharshan 10 месяцев назад

      Ethakota ayye eke wenasa mokkd ei e 3 months dene sarjha. Dubai nene 3 months. Ethakota sarjha visit eken ena ekada wasi apita job hoyagnna. Eken ewith dubai ina puluwanda

  • @nelum4125
    @nelum4125 9 месяцев назад +1

    Thank you so much,sub kra..🎉❤

  • @warunimadhushani8272
    @warunimadhushani8272 10 месяцев назад +1

    අයියේ මං මගේ experience එකක් messenger එකෙන් එව්වා. බලලා reply එකක් දෙනවද...

  • @bghmadushani3058
    @bghmadushani3058 9 месяцев назад +1

    Aiye housemaid yanna hodaida dubai rata ane please kiynnko

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      යන්න හොදයි පඩිත් හොදයි... අවුලක් නෑ... විසිට් ගිහින් ජොබ් එකක් හොයාගන්න පුළුවන් කියලා හිතෙනව නම් විසිට් එන්න.. නැත්නම් හොද ඒජන්සි එකක් බලලා එන්න...

  • @samanwijekoon2436
    @samanwijekoon2436 10 месяцев назад +1

    Frilans visa nethiwa visit visa gihin job ka berida

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  10 месяцев назад

      මම මෙච්චර මේ වීඩියෝ එකෙන් කියන්නෙ freelance visa එන්න බෑ කොහොමත් ඩුබායි.. විසිට් වීසා තමයි එන්න පුළුවන් කියලා.. ඩුබායි විසිට් වීසා ඇවිල්ලා තමයි ජොබ් හොයාගන්න පුළුවන්.. මුලින්ම වීඩියෝ එකේ මොකක්ද කියන්නෙ කියලා තේරුම් ගන්න.. වීඩියෝ එක හොදට බලන්න යවන්නෙ නැතුව...

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  10 месяцев назад

      ඔයා ඩුබායු විසිට් වීසා ඇවිල්ලා ජොබ් හොයාගන්න විදිහ මම කියලා තියෙනවා ඒ වීඩියෝස් බලන්න...

  • @SirideviDewaselawam
    @SirideviDewaselawam 8 месяцев назад +1

    Ape mathayage visha eka iwara une 1. 6 kiyak wage fin eka weida.

  • @madushaniweerasinghe-lp6km
    @madushaniweerasinghe-lp6km 9 месяцев назад +1

    Malli me dawas wala mokada visit visa prosess wenne නැත්තේ.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      ඒ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න Dubai visit visa reject එක ගැන.. ඒක හැමෝගෙම වෙන්නෙ නෑ... පොඩ්ඩක් බලන්න ඒ වීඩියෝ එකේ විස්තරේ තියෙනවා...

  • @rwanjayasuriya9487
    @rwanjayasuriya9487 8 месяцев назад +1

    මම අවුරුදු 1 වැඩ කරලා awa ලංකාවට aye visit එකක් ගහල ගියොත් ලංකාවේ immigration එකෙන් prasnayak wei da ayye

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад +1

      ඒක ඉතින් කියන්න බෑ... ඔයා එයාලට කියන දේ අනුව තමයි. ඔයා එකපාරක් ඩුබායි ගිහින් ආපු නිසා අවුලක් නොවෙන්නත් ඉඩ තියෙනවා... ගිහින්ම බලන්න වෙනවා ඉතින්..

    • @rwanjayasuriya9487
      @rwanjayasuriya9487 8 месяцев назад +1

      @@AshiralakshanDezoysa ow කලින් visit ගිහිල්ලා අවුරුද්දක් ehe හිටියේ ai කියලා ahuwoth ne buro gewwe නැත්තේ ai කියලා අහන්න ida තියෙනවා.හැබැයි passport eke stamp එක නැ ayye

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      @@rwanjayasuriya9487 ඔයා ඩුබායි වල අවුරුද්දක් වැඩ කලා නම් ඔයාට employment visa එක ගහන්න ඇතිනේ.. ඉතින් එහෙම ගහල නම් අනිවාරෙන් ඔයා බියුරෝ ගෙවන්න ඕනේ... ඔයා නොගෙවා ඉදලා ආයි ඩුබායි යනකොට අනිවාරෙන් ඒක චෙක් වෙනවා.. ඔයාට බියුරෝ ගෙවන්න වෙනවා.. ඒ නිසා විසිට් වීසා apply කරන්න කලින් foreign ministry එකට හරි විදේශසේවා නියුක්ති කාර්‍යශයට හරි ගිහින් බලන්න බියුරෝ එක ගෙවන්න පුලුවන්ද කියලා.. ඒක ගෙවලා විසිට් එකක් දාගෙන ගිහින් බලන්න..

    • @rwanjayasuriya9487
      @rwanjayasuriya9487 8 месяцев назад +1

      @@AshiralakshanDezoysa ow ne අයියා එහෙම nam එක ගෙවල තිබ්බ nam හරි ne

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      @@rwanjayasuriya9487 ඔව් බියුරෝ නොගෙවා ඔයාට ලංකවෙන් ඩුබායි එන්න දෙන්නෙ නෑ... අනිවාරෙන් බියුරෝ ගෙවන්න ඕනේ..

  • @umeshdananjaya4524
    @umeshdananjaya4524 9 месяцев назад +1

    Aiye iPhone eke adcb hayyak app eka denne nane

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      පෙන්නනවා මල්ලි ඊයෙත් බැලුවා මම..

  • @CjcCnfm
    @CjcCnfm 9 месяцев назад +1

    මල්ලි මගෙන්ලක්ෂ හයක් ඉල්ලුවාමාස දෙකක් කන්ඩ දෙනවා මාස දෙකක් ඉන්නත් දෙනවා

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      ඒක ඉතින් ඔයාගේ කැමැත්ත. ඔයාට මාස 2 ක විසිට් වීසා එකටයි ටිකට් එකටයි යන්නෙ රු.180000 යි , මාස 2 ක් හොදට මස් මාලු එක්ක කන්න යන්නෙ මාස 2 ටම රු.80000 යි , ඉන්න තැනට bed space එකකට මාස 2 ට ඔයාට යන්නෙ සාමාන්‍යයෙන් හොද පිරිසිදු තැනක රු.90000 යි. Bed space කියන්නෙ තට්ටු ඇදන් ඒකේ පල්ලෙහා ඇදේ ඔය ගානට ඉන්න පුළුවන් උඩ ඇද ඔයිට වඩා ගනන් අඩුයි. ඔය ගනන් එකතු කරාම එකතුව රු.350000 යි. එතකොට ඔයාට රු.25000 ක් ලාබයි. මම මේ ගනන් කිව්වේ වැඩිපුර තියලා ඔයාට. ඉතින් ඔයා කල්පනා කරලා බලන්න.. ඒක ඔයාගේ තීරණය. ❤️
      රු.180000 = ඩිරාම් 2200
      රු.80000 = ඩිරාම් 980
      රු.90000 = ඩිරාම් 1100
      ඔය මම ඔයාට ඩිරාම් වලින් යන ගනන් දැම්මේ ඔයාට එතකොට මෙහෙට ආවම ඒ ගැන තේරෙයි.

  • @PaviduNimesh-j9f
    @PaviduNimesh-j9f 2 месяца назад +1

    Madawasswala visa dannadda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  2 месяца назад

      @@PaviduNimesh-j9f ඒ ගැන හරියටම දන්නෙ නෑ.

  • @kcjayasekara963
    @kcjayasekara963 6 месяцев назад +1

    ඩුබායි විසිට් වීසා එන්න හොටෙල් බුක් කිරීම අනිවාර්යද?මෙහෙ මුදලක් තැන්පත් කරන්න ඕනෙද? ඩුබයි විසිට් යන්න සම්පූර්ණ කීයක් යයිද?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад +1

      @@kcjayasekara963 මම වීඩියෝ එකක් කරල තියෙනවා ඒක බලන්න මම ලින්ක් එක පල්ලෙහායින් දාන්නම් වීඩියෝ එකේ 👇
      ruclips.net/video/FvN5kuOPISw/видео.htmlsi=rovXGPtkFHfTBGce

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад +1

      @@kcjayasekara963 මම මේ වීඩියෝ එකේ කියනවනේ විසිට් වීසා එන්න කීයක් යනවද කියලා. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න.

  • @creation6985
    @creation6985 8 месяцев назад +1

    මචන් මම ලංකාවේ Pickme, Uber කරන්නේ Dubai විසිට් ඇවිල්ල taxi දුවන්න පුලුවන්ද ? නැත්නම් Driving වලට Salary හොදයි ද?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад +1

      මෙහෙ Taxi driver job හොදයි.. අවුලක් නෑ පඩිත් හොදයි.. හැබැයි ඔයා මෙහෙට ඇවිල්ලා RTA එකේ ඒ කියන්නෙ මෙහෙ Taxi තියෙන්නෙ Government එකෙන් එතකොට ඔයාට RTA එකේ Taxi driver කෙනෙක් වෙන්න නම් මෙහෙට ඇවිල්ලා RTA එකේ Job vacancy තිබ්බොත් apply කරන්න පුළුවන්.. එහෙම උනාම එයාලා මං හිතන විදිහට license එක අරන් දෙනවා ඔයාට සල්ලි දෙන්න දෙයක් නෑ.. එහෙම නැතුව private taxi service තියෙනවා ඒවට නම් company එකෙන් company එකට වෙනස් සමහරක් අය driving license company එකෙන් ඔයාට අරන් දෙනවා... නැත්නම් ඔයාට සම්පූර්ණ මුදල ගෙවලා driving license එක ගන්න වෙනවා.. ඔයාගේ ලංකාවේ license එක අවුරුදු 5 ක් පරණ නම් ඔයාට Golden chance එකක් හම්බෙනවා එක පාරයි trail එක පාස් වෙන්න ඕනේ.. එහෙම ඒ package එක ගන්නව නම් ඩිරාම් 3000 ත් 5000 ත් අතර වගේ වෙන්නෙ.. නැත්නම් ඔයාට තව package එකක් තියෙනවා ඕන තරම් fail වෙන්න පුළුවන් පාස් වෙනකන්ම trail එක.. ඒ package එක ඩිරාම් 8000 ක් වගේ වෙනවා... තව packages තියෙනවා.. පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න.... හැබැයි මම කිව්ව RTA driver යනව නම් සමහරක් වෙලාවට එයාලා driving license එක අරන් නොදෙනවා වෙන්නත් පුළුවන්.. ඔයාට වියදම් කරලා අරගන්න වෙන්නත් පුළුවන්... ඒ නිසා එන්න කලින් හොදට මේ ගැන හොයල බලන්න.. ඩුබායි ඉන්න ඔය Driving job කරන අයගෙන් පොඩ්ඩක් අහල බලන්න... facebook එකේ UAE අත්වැල කියලා group එකක් තියෙනවා ඒකට join වෙන්න.. ඒකේ ඉන්නවා UAE වල ඉන්න එක එක ජොබ් කරන ලංකාවේ අය... ඒකට පෝස්ට් එකක් දාලා ඔයාගේ ඔය ප්‍රශ්නෙට හරිම උත්තරේ දැනගන්න පුලුවන්... ❤️

  • @ruvininisansala6431
    @ruvininisansala6431 9 месяцев назад +1

    සැලෝන් එකක ජොබ් එකකට එනවා නම් කෝමද අයියෙ ඇප්ලයි කරන්න ඕනේ.විසිට් ගිහින් අපිට ජොබ් එකක් හොයා ගන්න පුළුවන් වෙයිද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      ලංකාවේ ඉදන් apply කරන්න බෑ... ඩුබායි වලට විසිට් වීසා එන්න ඕනේ.. ඇවිල්ලා ඉතින් තමන් මහන්සි වෙලා ජොබ් එකක් හොයාගන්න ඕනේ... පුලුවන්ද බැරිද කියන එක තියෙන්නෙ ඔයාගේ අතේ.. ඔයා උනන්දු වෙලා හෙව්වොත් හොයාගන්න පුළුවන්... නැත්නම් ඉතින් කකා බිබී room එක ඇතුලට වෙලා ඉදියොත් ජොබ් හම්බෙන්නෙ නෑ...

    • @dasun5864
      @dasun5864 8 месяцев назад +1

      Malli mamai duwai visit yanna hadanne .ane apita visit visa da ganna puluwan hoda thanak join karala dennako.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      @@dasun5864 එහෙම තැන් මට කියන්න බෑ අයියේ... මම කියන තැන මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඔයාලම තමයි මට බනින්නෙ... ඒක තමයි මිනිස් ස්වභාවය.. ඒ නිසා මට එහෙම තැනක් ඔයාලට මේක තමයි හොදම තැන කියලා කියන්න බෑ... මම කියන ගනන් වලට වැඩියෙන් කියන්නෙ නැති තැනක් බලන්න.. ලංකාවේ ඕන තරම් තැන් තියෙනවා... බලලා ලංකාවෙන් කරගන්න...

    • @maheshikamadumali-uw2er
      @maheshikamadumali-uw2er 7 месяцев назад +1

      👍👍

  • @sirilalsiri882
    @sirilalsiri882 9 месяцев назад +1

    Zoom visa gana kiyannako

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      Zoom visa කියලා ජාතියක් නෑ හරියට බලලා කියන්න...

  • @fathimarazeena3514
    @fathimarazeena3514 7 месяцев назад +1

    අයියා kuwait Visit Visa price කොහොමද?

  • @gayanmandis4979
    @gayanmandis4979 5 месяцев назад

    මල්ලි ඔයාට මං messenger එකට මැසේජ් එකක් දාලා ඇති පොඩ්ඩක් බලනවද

  • @traveleasy6278
    @traveleasy6278 9 месяцев назад +1

    1m visa fee 500+
    Kalin tibbe 300+ ganata

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад +1

      Travel agancy එකෙන් agancy එකට prices වෙනස් ඒකයි මම දැම්මේ එහෙම brother. Anyway thanks ❤️

    • @traveleasy6278
      @traveleasy6278 9 месяцев назад +1

      @@AshiralakshanDezoysa Dubai visa denne naha kiyanawa lankawe ayata sharjah visa witharai puluwan apply karanna
      Ekath Patta ganan kalin tibba price ekka...
      Hariyatama official government statement ekak naha ne....

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      @@traveleasy6278 ඔව් ඩුබායි වීසා දෙනවා හැබැයි ගොඩක් ඒවා reject වෙනවා... ඔව් එහෙම ස්තීර ගානක් නෑ.. වෙනස් වෙනවා අනික.. ඒකයි මාත් එහෙම දැම්මේ.. අනික තැනින් තැනට ගනන් වෙනස්... ඒකයි

  • @Maraminihek
    @Maraminihek 10 месяцев назад +1

    Mea mata visa ekak dapnko

  • @thushsradilruk8812
    @thushsradilruk8812 4 месяца назад +1

    සතියට වීසා වල ගනන් කොහොමද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  4 месяца назад

      @@thushsradilruk8812 සතියට කියලා වෙනම වීසා නෑ මාස 1 , මාස 2 තියෙන්නෙ විසිට් වීසා

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 6 месяцев назад +1

    Yaluwek gawata yanawanm kohomada yanne palaweni wathawata.ane kiyannko.plz

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      මම ඔයාගේ අනිත් කමෙන්ට් එකට රිප්ලයි දාලා තියෙන්නෙ බලන්න.

  • @udariwaidyasuriya5358
    @udariwaidyasuriya5358 6 месяцев назад +1

    Dubai ena harima widiya mokakda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      @@udariwaidyasuriya5358 විසිට් වීසා එකක් apply කලා ටිකට් එකක් දාගත්තා ඩුබායි ආවා.

    • @udariwaidyasuriya5358
      @udariwaidyasuriya5358 6 месяцев назад +1

      @@AshiralakshanDezoysa work karanna puluwanda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      @@udariwaidyasuriya5358 job එකක් හම්බුනොත් company එකෙන් employment visa ගැහුවොත් වැඩ කරන්න පුළුවන්. Job එකක් ඉතින් තමන් හොයාගන්න ඕනේ.

  • @Kaveee_jay
    @Kaveee_jay 6 месяцев назад +1

    2 year වීස එක ගන්න 18+ ඕනෙද😢 18 අඩු අයට ඒක ගහන්න ඹැරිද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      @@Kaveee_jay 18 අඩු අයට employment visa ( 2 years ) එන්න බෑ. විසිට් වීසා එන්න පුළුවන් හැබැයි භාරකාරයෙක් එක්ක එන්න ඕනේ.

    • @Kaveee_jay
      @Kaveee_jay 6 месяцев назад +1

      @@AshiralakshanDezoysa ගියාට පස්සෙ බාර කාරය එකා එයා ලන්කාවට ආවට පස්සෙ වීසා එක renew කර කර ඉන්න පුලුවන්ද...?මේකටත් රිප්ලයි එකක්

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      @@Kaveee_jay මල්ලි ප්‍රශ්නය පැහැදිලිව අහන්න.

    • @Kaveee_jay
      @Kaveee_jay 6 месяцев назад

      @@AshiralakshanDezoysa oyata msg krnna puluwn contact numb ekk ho fb page ekak ndda

    • @Kaveee_jay
      @Kaveee_jay 6 месяцев назад

      @@AshiralakshanDezoysa මේකයි අයියේ ඇහුවේ දැන් අම්මා හෝ තාත්තා එක්ක මම ආවට පස්සෙ අම්මා හෝ තාත්තා එක්කනෙ එන්නෙ ඒ එන කෙනා ඊට පහුවෙනිද හෝ සතියකට පස්සෙ ලන්කාවට ගියොත් මට තනියම ඩුබායි වල ඉන්න පුලුවන්ද visa renew කර කර මට ඊට පස්සෙ තනියම ඉන්න පුලුවන්ද.....අම්මා තත්තා එක්ක ඇවිල්ලා එයල් ගියාට පස්සෙ ......🥺please reply එකක් ඕනෙ

  • @sachiniperera-jo9yt
    @sachiniperera-jo9yt 9 месяцев назад +1

    Aiye job wisa ewnnm kiyak wenwda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      ජොබ් වීසා ඔයාලට එන්න බැහැ.. විසිට් වීසා එකකින් තමයි මෙහෙට එන්න ඕනේ... ඔයා ලංකාවේ ඉදලා ඩුබායි කම්පැනි එකක් ඔයාව ගන්න කැමති වුනත් එයාලා උනත් ඔයාට එවන්නෙ විසිට් වීසා එකක්... එයාලා ඔයාව මෙහෙට ගෙන්නත්තට පස්සෙ තමයි ජොබ් වීසා එකක් ගහන්නෙ.. නැතුව ඔයා තනියෙන්.ජොබ් වීසා ගහන් එන්න බෑ... ඔයා විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් හොයාගත්තට පස්සෙ එයාලා ඔයාට ජොබ් වීසා එක ගහනවා.. නැත්නම් මෙහෙට විසිට් ඇවිල්ලා freelance කියලා කට්ටිය කියන ඒත් ඒකත් ජොබ් වීසා එකම තමයි ඔයාට ඕන තැනක වැඩ කරන්න පුළුවන්.. ඒක ඔයා ගහගන්නව නම් ඩිරාම් 8000 - 9000 ත් අතර ගානක් යනවා...

  • @madushikasandamali4545
    @madushikasandamali4545 9 месяцев назад +1

    අයියේ මට දැනගන්න පුලුවන්ද employment visa එකකට කීයක් යනවද කියලා company එක තමන්ගේ නමට තියෙන කෙනෙක්ට.

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      ඒක නම් දන්නෙ නෑ..... හරියටම ගානක්.. ඒක ඉතින් දන්නෙ company එකේ අයිතිකාරයා තමයි.. එයාටනේ කෝටා හම්බෙන්නෙ... company එකක් අලුතින් Register කරාම තමයි ඒ කම්පැනි එකට වැඩ කරන්න ගන්න මිනිස්සුන්ට ගහන්න වීසා දෙන්නෙ ඒක තමයි කෝටා කියන්නෙ.. ඒ ගාන දැනගන්න company එකක අයිතිකාරයෙක්ගෙන්ම අහන්න...

  • @ishiniabisheka8718
    @ishiniabisheka8718 8 месяцев назад

    Aiye nursing job 1k hoya ganna puluwan weida visit visa awith

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад +1

      මෙහෙට ආවම nursing වලට license එකක් තියෙනවා ඒක අනිවාරෙන් ගන්න ඕනේ... ඒක ඔයා internet එකෙන් හොයලා බලන්න එන්න කලින්... මෙහෙමයි jobs තියෙනවා තමන් ඇවිල්ලා හොයාගන්න ඕනේ... english අනිවාරෙන් පුළුවන් වෙන්න ඕනේ..

    • @ishiniabisheka8718
      @ishiniabisheka8718 8 месяцев назад +1

      Hri aiye godk thanks

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      @@ishiniabisheka8718 you welcome ❤️

  • @Sandy-u3f
    @Sandy-u3f 9 месяцев назад +1

    Malli visit awith data enty job ekak karanawanm godak aya kiynawa visa wadinne kiyala..a kathawa atthakda kiynna puluwanda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад +1

      ඔය විසා නොගහන data entry jobs කියන්නෙ ඒවා data entry නෙමෙයි... ඒවා scam තියෙන්නෙ... 100% ඇත්ත data entry job වල වීසා ගහනවා... ඉතින් තමන් මෙහෙට ඇවිල්ලා තමයි බලන්න ඕනේ... මොකක්ද කියලා

    • @Sandy-u3f
      @Sandy-u3f 9 месяцев назад +1

      මන් හෙට එනවා මල්ලි විසිට් වලට

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      @@Sandy-u3f හරි අයියේ ඇවිල්ලා බලන්න.. ඔයා jobs වලට apply කරලා data entry job එකකින් කතා කලොත් අහන්න එයාලගෙන් වීසා එක ගහනවද ? නැද්ද ? කියලා. එයාලා වීසා එක ගහනව නම් අවුලක් නෑ.

    • @Sandy-u3f
      @Sandy-u3f 9 месяцев назад +1

      Hari thank you malli..aiya knknam newei man😊

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  9 месяцев назад

      @@Sandy-u3f එල එල කව්රු උනත් කමක් නෑ... ජය වේවා ! ❤️🤘

  • @Madusha-zc8dd
    @Madusha-zc8dd 8 месяцев назад +1

    ඡෝබ් විසා කියලා ඒකක් තියේනවද

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      ඔව් ජොබ් වීසා කියලා කියන්නෙ ඔයාට UAE රටේ ආයතනයක රැකියාවක් ලැබුනම ඒ ආයතනයෙන් ඔයාට ලබාදෙන වීසා එකට. ඒක අවුරුදු 2 කට තමයි ආයතනයෙන් ඔයාට වීසා එක ගහන්නෙ. අවුරුදු 2 ක ඉවර උනාම එයාලා ආයි අවුරුදු 2 ට දික් කරනවා නැත්නම් ඔයාට අවුරුදු 2 න් අයින් වෙලා ලංකාවට යන්න පුළුවන් නැත්නම් වෙන ආයතනයක රැකියාවට යන්න පුළුවන්.

    • @Madusha-zc8dd
      @Madusha-zc8dd 8 месяцев назад +1

      @@AshiralakshanDezoysa හ්ම් පැහැදිලියි රිප්ලයි කරාට බෝහෝම ස්තුතියි තව මාසයකින් වගේ ඒන්න ඉන්නේ ඩුබායි වල අබුඩාවි කියන අග නගරයට

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      @@Madusha-zc8dd හරි

  • @NeethaAbeygunawardana
    @NeethaAbeygunawardana 7 месяцев назад +1

    Job. Ekak. Hoyala denna.puluwabda. age. 52. Housemaid. Experience. Tiyenawa

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  7 месяцев назад

      අනේ මම ජොබ් හොයලා දෙන්නෙ නෑ.. සොරි මං ගාව ජොබ් නෑ.

  • @kaboocom517
    @kaboocom517 8 месяцев назад +1

    Mama oyage video balanawa mata podi prashnayak thiyanawa oyagen ahanna oyage number ekak dannako❤️

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO

    • @dilinichathurika9616
      @dilinichathurika9616 8 месяцев назад +1

      Facebook nane mn.wena vidiyk kiynnko ayyawa contact karagnna

  • @leozyke
    @leozyke 6 месяцев назад +1

    pho no eka denna puljwsnda

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO

  • @leozyke
    @leozyke 6 месяцев назад +1

    ethakota kema bima

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  6 месяцев назад

      @@leozyke ප්‍රශ්නය හරියට අහන්න

  • @a.p.manorikumari2254
    @a.p.manorikumari2254 8 месяцев назад +1

    Sarmatakenekkiuwa.garmehtakatadala.dennamkiyala.visihtvishdalatikatakatai.laksa.2dennakiuwa

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      දන්නෙ නැති මිනිස්සුන්ට සල්ලි දීලා රැවටුන මිනිස්සු ඕන තරම් ඉන්නවා... මෙහෙමයි අරමයි කියලා සුරංගනා කතා කියනවා... තමන්ට තනියම විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න දැනුමක් නැත්නම්... ලංකාවේ හොද ඒජන්සි එකක් බලලා ඒජන්සි එකක් මාර්ගෙන් එන්න... එහෙම නැතුව අරහෙන් මෙහෙන් හම්බුන මිනිස්සුන්ට සල්ලි දීලා සල්ලි ටික නැති කරගෙන දුක් වෙන්න එපා...

  • @dilinichathurika9616
    @dilinichathurika9616 8 месяцев назад +1

    පුළුවන් ඉක්මනටම ඔයාව contact කරගන්න පුළුවන් number එකක් දෙන්නකො pls ayye🎉

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      මගේ facebook account එකට මැසේජ් එකක් දාන්න... facebook account ලින්ක් එක 👇 facebook.com/Aash.lk1997?mibextid=9R9pXO

    • @dilinichathurika9616
      @dilinichathurika9616 8 месяцев назад +1

      ෆේස්බුක් නෑනෙ කොහොමද වෙන ක්‍රමයක් කියන්න පුළුවන් ද?

    • @AshiralakshanDezoysa
      @AshiralakshanDezoysa  8 месяцев назад

      @@dilinichathurika9616 එහෙනම් tik tok හරි instagram හරි මැසේජ් එකක් දාන්න.. මගේ channel එකේ ඒවල link දාලා ඇති.

  • @mekalamadushani1780
    @mekalamadushani1780 10 месяцев назад +1

    Good job bro