Aiye api family enna yanne ehe inna kenek gannw . Mata sponsors visa dala wife tayi babatati visit visa dala enna kiuwa ita passe eyaltat mgenma sponsor karala visa hadala dennm kiuwa. Ehema puluwanda. Sponsor visa genarh kiyannko. Monda ewata ona document ehema.
Visa dunna company eka api danneth nathiwa cancel karala thibboth ape visath automatic cancel wenawada? Travel karaddi lankawata apiwa arrest karaida? Mokada api danne nane
අයියේ මම chinees ,thai, western cusine karapu kenek අවුරුදු 8ක් විතර experience tiyenava lankawei, japan walai. Mata dubai contact na, english puluwan. Mata dubai anna honda kohomada.
@@lankanlifedubai thank u aiye.. puluwan welwaka ehma study krnn puluwan institute gana podi vstrayk ekka vdo ekk dannako.. accounting and finance wage
Number එක දෙන්න පුලුවන්ද අයියේ
0701974730
අය්යේ මම ලංකාවේ flower shop එකක වැඩ කරනවා dubai වල job තියෙනවද
Please reply me..
ඇත්තම විස්තරේ තමා මේ තියෙන්නෙ. සුපිරි අයියා❤
ගොඩක් වටින video එකක් ❤
🙏😍
නියමයි අයියා,ඇත්ත කතාව 🫶🖤
Video ek blnna ptn gtt gmn prashne ahuwe..madadi uttare hambuna❤️
සම්පූර්ණ ඇත්ත. අවුරුදු 18 උනුත් එනවා ලක්ස 8-10 දීලා ෆ්රීලාන්ස් ගහගෙන . මොනවා කොරන්න එනවද මන්ද
ඔව් 🙄
Good speaking ❤🎉
🙏😍
Important details❤
💞💞💞
Aiye man house made visa ekkata awith noc eka aragena wen job ekkta mru wenn brida aiya
Supiri bro👍
@@athifjansz2022 🙏😍
Mata wauasa49 mata adum mahhanna puluwan gawal walla wada karanna puluwan salon wak karanna puluwan mammath anns enna apiwa danuwath danuwath kalata thanks
හරිම වටින උපදෙස් ගොඩක්.....👌
🙏😍
ඔයාගෙ වීඩියෝ මම හැම එකක්ම බලනව හරි වැදගත් පුතේ මම ඉන්නෙ අජමාන්
🙏😍
Freelance visa ekak aragena lankaven eddi bureau badinna onada
Ane aiye mata bubai wala cleaning service eka hari supermarket ekaka hari job ekak karanna hoda agency ekak kiyannako. Salli athin dilayanna nam naha.
0701974730
සබ් කෙනෙක් හරහා ලංකාවේ නැති ඩුබායි වල ඇති ඒජන්සියක් මගින් ඩුබායි ඒම සුදුසුද.....
Ayya saloon walata hodada
Tailoring karana kenakuta gathoth ...prasnatak nathda
Europe ratakata yanna idea karan enawanam freelance visa eken weda karana ekada wasi
99% hariyan naha
@lankanlifedubai eyi mehema kiwwe,dan nethi nisa ahanne
0701974730 whatsap ekak danna mata
Mata freelances vesa eka lebuna..lankawy vedesa sewa eken monada ahanny.
Liyapadinchi wenna ona . Habai freelance kathandara kiyanna yanna epa
Ayye dn aphu rules change wenwa needa 😢 mamath freelance visa ekk gahagena enna hitan innwa maath youtuber knk. Dn aluth updates ekka thawat rules thadai needa ? Etakota issarahata freelance visa dalaa dubai enna inna ayawa adu karanwada ?
Ayye reply ekk denna barida ?
විස්තර ටිකක් බලලම කියන්නම්
@lankanlifedubai hari thanks
අය්යේ මම ලංකාවේ flower shop එකක වැඩ කරනවා dubai වල job එකක් හොයා ගන්න පුළුවන් ද
nice
Aiye api family enna yanne ehe inna kenek gannw . Mata sponsors visa dala wife tayi babatati visit visa dala enna kiuwa ita passe eyaltat mgenma sponsor karala visa hadala dennm kiuwa. Ehema puluwanda. Sponsor visa genarh kiyannko. Monda ewata ona document ehema.
කියල තියන කතාව පැහැදිලි මදි. ඔයාට ස්පොන්සර් වීස දාලා එනවා කියන්නෙ මොකද්ද. පුලුවන්නම් වට්සඇප් මැසේජ් එකක් දාන්න 0701974730
Aiye office assistant ජොබ් එකේ මොනවගේ වැඩද කරන්න තියෙන්නේ . ඒ ජොබ් එක හොදද .
Driving licence ganna puluwanda freelance visa avith
වටිනවා අදහස් ටික...
මේ අර චැනල් එකක දැක්කා ජොබ් එකේ පඩිය ඩිරාම් 3000නම් ඩිරාම් 50000/=ක ලෝන් එකක් සහ පඩිය ඩිරාම්5000නම් ඩිරාම් 100000/=ක ලෝන් එකකුත් ගන්න පුලුවන් කියලා. ඒක ඇත්තක්ද?
ඔව් ලෝන් ගන්න පුලුවන්. බැංකුව සහ වැඩ කරන ආයතනය අනුව වෙනස් වෙනවා ගන්න පුලුවන් ගනන්
🤘🤘
Study එන කෙනෙක්ට study වීසා වලට වඩා freelance visa එක හොඳයි ද
Embroidery machine operator job thiyda
Visa dunna company eka api danneth nathiwa cancel karala thibboth ape visath automatic cancel wenawada? Travel karaddi lankawata apiwa arrest karaida? Mokada api danne nane
Visa එක කැන්සල් වෙන්නෙ නම් නෑ ඔටෝ. ඒගොල්ලො කැන්සල් කරොත් මිසක්.
ඩුබායි නිතර යන එන බිස්නස් කරන අය ගහගන්න මල්ටිපල් වීසා කියලා එකක් තියනවද? ඒක කීයක් වෙනවද සහ කොච්චර කාලයක් ඒකට ලැබෙනවද?
මල්ටිපල් එන්ට්රි විසිට් එක ගැන ඔය කියන්නෙ. සාමාන්යෙන් විසිට් එකකින් ඇවිත් ගියොත් ඒක ඉවරයි. මේකෙන් කීප සැරෙයක් එන්න යන්න පුලුවන් අදාල කාලය ඇතුලත. ටිකක් ගූගල් බලන්න ගනන්. එහෙම එකක් නම් මම ක්රල නෑ තාම
Hithannko cake business ekak karanwa kiyala aiye .ethakota api rejister karalada e business eka patan gnna oni .man ahamme podiyta karaddi mulimma
මෙහෙමයි . ඔය වගේ පොඩි පොඩි කෑම බිස්නස් ගෙවල් වල ඉදං කරන අය ඉන්නවා. කන්ටැක්ට්ස් ටිකක් හදාගෙන කරනවා. කරන දේ කොලිටිනම් බිස්නස් හැදෙනවා. හැඹැයි කඩයක් අරන් කරනවනම් ට්රේඩ් ලයිසන් එක්ක හරි විදියටම කරන්න වෙනවා. පොඩියට කරා කියල නෑ
Malli,trede licene eka ganne kohomada?keeyak yanawada
@ කොහොමත් ඩිරාම් 12,000-18000 වගේ ගානක් යනවා අවුරුද්දකට. කරන දේ අනුව වෙනස් වෙන්න පුලුවන් . මේකත් බලන්න 👇
ඩුබායි වල බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද|how to start business in dubai | Auto mobile jobs | sinhala
ruclips.net/video/qsBlY5OYOUE/видео.html
Freelance viza ekakganna puuwn wishwasa tanakkiyannko
Ona nam karala dennam 0701974730
Bank account 1ta atm card 1 labenavada?
Ow
හොදයි
පුතේ මම දැන් මෙහෙ වැඩ ගෙදරක වයස57යි මට ලබන අවුරුද්දේ එන හිතාන ඉන්නෙ එලියට මට පොඩි කෑම කඩයක් දාගන්න පුළුවන්ද අවුරුදු10ක් හවුස්මේඩ් අනේදරුවො මට මේගැන දැන ගන්න මැසේජ් 1ක් දානවද පුතා
මට වට්සඇප් මැසේජ් එකක් දාන්න අම්මෙ 0701974730
Ane amme dan lankawata yanna oya dan nidahase enna ona sathuten
අයියේ මම chinees ,thai, western cusine karapu kenek අවුරුදු 8ක් විතර experience tiyenava lankawei, japan walai. Mata dubai contact na, english puluwan. Mata dubai anna honda kohomada.
Visit visa enna
@lankanlifedubai thank you aiya
ටේලර් ශොප් එකක් වගේ දාන්න කොච්චර මුදලක් යයිද ඩුබායි වල,
ටිකක් ලොකු ආයෝජනයක් කරන්න වෙනවා . ලංකාවෙට සාපේක්ෂව . ට්රේඩ් ලයිසන් එකට . කඩ කාමර වල රෙන්ට් එක. ලයිට් වතුර බිල් . සේවක පඩි වගේ .... මම වීඩියෝ එකක් කලා මෙහෙ බිස්නස් එකක් පටන් ගන්න විදිය ගැන පොඩ්ඩක් බලන්න්
@lankanlifedubai හොදයි බොහොම ස්තූති දැනට මන් සවුදි වල ටේලර් එකක් කරනවා,මෙහෙට සාපේක්ෂව ඩුබායි වැඩි වෙයිද
අයියෙ පොදු සමාකාලෙ add වෙන්නෙ අගෝස්තු 31 කලින් overstay වුන අයට විතරයි ද please reply
Ow ඊට පස්සෙ අයට නෑ
පිරිමි අයට එතකොට අමාරු ද ඕකෙන් ජොබ් කරන්න?
Dubai wala garments job nedda?
තියනවා . ඒවා ෆ්රී සෝන් ඇතුලෙ තියෙන්නෙ
Brother mata SLQF level 3,UK certificate ekak ekka diploma in English language ekak thynwa akki mata puluwnda pre school teaching enna Dubai Wala ❤
Freelance visa UAE immigration එක හරහා සෘජුව ලබාගන්න පුළුවන්ද?
එහෙම ගන්න පුලුවන් හරි ෆ්රීලාන්ස් එක
Visit visa dennadda me dawaswala
Brother, freelance eka gahapu company eke license renew kare nethnum ape visa eka cancel wenawada
Naha
නොම්මරේ දාන්න පුලුවන්ද
0701974730
අයියෙ ජොබ් එකක් කරන ගමන් පාට් ටයිම් ස්ටඩි කරන්න පුලුවන් ක්රම තියේද.. ඔන්ලයින් හරි. Accounting,Finance වගේ courses.
අපෝ පුලුවන් . ඕන තරම් අය වැඩ කරන ගමන් මෙහෙන් ඩිග්රී ගන්නවා
@lankanlifedubai dubai enne student newe.. job walata awit igena ganna puluwanda aiye.
@dandeniya7166 පුලුවන් මල්ලි කිසිම අවුලක් නෑ . ජොබ් විසා වලින් ජොබ් කරන ගමන් ඉගෙන ගන්න කිසිම තහනමක් නෑ
@@lankanlifedubai thank u aiye.. puluwan welwaka ehma study krnn puluwan institute gana podi vstrayk ekka vdo ekk dannako.. accounting and finance wage
your Mobil number is not working
0701974730 whatsapp
Ayye number danna puluwanda
අයියා ඔයාගේ contact no ගන්න පුලුවන් ද
0701974730
@lankanlifedubai අයියේ on visa කියලා කියන්නේ මේවද
On visa newe own visa . ඔව් මේක තමා
@lankanlifedubai thanks ayye ❤️
Aiya contact number danna Puluwanda
contact number ekak gnna puluwanda
0701974730
Freelance visa ekak aragena lankaven eddi bureau badinna onada
Ow ඒක ජොබ් වීසා එකක්නෙ. ෆ්රීලාන්ස් කියල දන්නෙ ඔයා විතරයි