Meka wenne vist awith jobs hoyanna ena unskilled ayawa limit karanna. Mage parentsla dan 3yrs wage indala 2times a year visit enawa. Kalin kisi awulak na. Me sare original return tickets illuwa visa apply karanna. Visa hambuna, cash, hotel bookings nam damme na (visa application ekata housing contract ekath mama damma, in case) prashnayak une nam na. Travel history tiyena hari skilled jobs walata ena aya bayawenna deyak na. Okoma documents ekka visa apply karanna, important documents wala copies just in case athe thiyaganna.
Ape main idea eka europe country ehekata yana eka ohen apply karala,mata denaganna oni,eka karanna job visa eken puluwanda,freelance visa ekada watinne kiyala
MamA avilla masa 4i.awe vist ekak.job ekak lebuna.visa eka awa aiye ey id card eka enne na.mama kalin heyiye qatar.ehadi loku aulak wuna.mage passport eka black list dalalu.mata den mokak weida.plz aiye
Aiye mage cancellation eka dunne ne den maasa dekak weno.HR eken kiyanawa immigration eken cancel karanna ona eyalata mukuth karanna be kiyala.mata wena job ekak hambuna eth cancellation eka nethuwa yanna be job ekata.mokakda aiye mekata karanna puluwan.immigration eke mokak hari system error ekak thiyenawada?
Aiya please can you bring a a video on how to apply for Dubai jobs from Sri Lanka with all the details and about the selection process? Specially how we can apply through LinkedIn, Dubizzle, Indeed jobs from Sri Lanka and get selected? It will be helpful for everyone I guess.
MAN ME RATE 21 years venava ape LANKAVE aya boru kiyala kattiya gennanava.. oya la thamange salli valin visa aran anna .. job hoya ganna katavath salli thenna apa .. okkoma horu…DUBAI anna maha loku theyak name
ADA EEYE NEMAI PODU SAMAKALAYA ADA IDALA DENAWA. 2012 IDALA PODU SAMA KALAYE 6 MONTH VISA AKAK DENAWA PASSPORT THIYENA AYATA. EUROPE WALATH THAMANTA ONA WEDEYATA VIDEO KARANNA BEHA. MEDAPERADEGA RATAWAL DAN KOHOMATH SEETHALAI. Oka amuthu deyak nemai. DUBAI DAN SENAGA GODAK WEDEI AKAI VISA STOP NEXT MONTH LAST DSF FESTIVAL AKATA VISA OPEN WENAWA.LANKAWA SAHA DUBAI SAMANA KARANNA APA. LANKAE COLOMBO DAN NONIDANA CITY AKAK. AKAK LOKAWALA INNA AYATA DENENA WEDEYA.
Thank you very much,
ගොඩක් වටින video ekak. අදහස්, සිතුවිලි ගොඩාක් වටිනවා. Thank you. 🎉
හරි වටිනාකමක් තියෙනව පුතේ කතාව ඇත්තටම ඔයාල වගෙ අය රටට ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
Well done sir keep it up 🎉
Agency karana,,,,ජයවේවා ❤😊
Thank you bro❤
Aiye, OGRAM කියලා part time job thiyena app ekak තියෙනවා .eka ගැන විස්තර dannawada
හැමදාමත් වගේ සුපිරි video එකක් ❤
❤well done ❤❤❤❤❤
හොද විඩියොව ක්..
අර කලින් වගෙ මැද අග මුල කැලි කැලි දාලා පටන් ගන්නෙ නැ..ඒක හොදයි
කරන එක පිලිවෙලට මුල ඉදන් හරියට පෙන්වන එක...
ස්තුති
ලංකාවේ super market එකක් වූනත් රැ 10.30p.m වෙනකොට closed කරනවා රැ 12 වෙද්දි staff එකෙ අයත් ගෙදර රැ 12 පස්සෙ පාරෙ බල්ලෝ ටිකක් ඉන්නවා එච්චරයි
Aiyage vedio balanna balanna asai.marama widiyata minissuge motivation eka hadanne.ohoma aya harima adui aiy ada kale hoyaganna.good luck budu saranai aiya...👍❤😊
Only those with a good heart can say these things in such details. Respect for humbly share your knowledge among us. Thanks a lot. 🙏
Thank you so much 🤝
Thanks for your support, theruwan saranai putha.
Well said jaya wewa
Thnk.you.bradhar
Niyamai machan
Thank you so much🙏
හීනයක් ❤
DUBAI 🥺💫
අය්ය ඕකත් ඩුබයි විතරයි වැඩිය ඕන නෑ යන්නකො අබුඩාබි වලට බොහෝ ප්රදේශවල රෑ 11,12 පස්සෙ ජනාකීර්ණ බව අඩුයි සහ සමහර පාරවල් අදුරුයි. මම හිටිය අල් අයින් සිටි එකේ ඒකෙ රෑ දහයෙන් පසු මෙලෝ මගුලක් නෑ. ඩුබයි වලට වුණේ American Dream වගේ Dubai Dream කියන සංකල්පය ඒ අය සාර්ථකව නගරයේ දියුණුව සදහා යොදාගත්ත Habiby come to Dubai කියල පටන් ගත්තෙ ඒක. නමුත් දැන් ඒ අය ඒක යම් දුරකට අඩපන කරමින් යනව වගේ පේන්නෙ මොකද ඩුබායි වල තියෙන ලස්සනට සහ නිදහසට වහ වැටුණ නූගත් පහත් රටවල් වල මිනිස්සුන් අනවසරයෙන් ඩුබයි වල බින්න බහින්න ගත්ත එක හොදම උදාහරණය තමයි වීසාවත් නැතිව රැදී සිටින පකිස්ථාන මිනිස්සුන්. උන් යන්නෙත් නෑ ඉදගෙන කරන්නෙත් විෂමාචාර වැඩ. ඒක නිසා ලෝකල්ලට ඕන වෙලා තියෙනව මේ වසන්ගතය ඉවරයක් කරල දාන්න. නූගත් පකිස්ථාන් ,අප්රිකානූ ආදී පිරිස් නිසා අද යුරෝපයට වෙලා තියෙන දේ ඩුබයි වලටත් වෙන්න කලින් තමයි මේ සුද්දයක් දෙන්න හදන්නෙ.
Aiyee apita banned ekak thiyanwada kiyala check kraganne kohomada
Thank you brother ❤
මම ඩුබායි රජ්යයෙ විශ්ව විද්යාල ශිෂයෙක්
ජොබ් වලට විසා ගන්න පුළුවන් ද විස්තර ටිකක් දෙන්න මල්ලි
මම දැන් ඉන්න තැන වීසා ඵක දෙසැම්බර් 26 ඉවරයි ඊට පස්සේ මට ජොබ් වීසා ඵකට free මාසයක් ලැබෙනවානේ ඊට පස්සේ මට විසිටි වීසා ඉල්ලුමි කරන්න නමි ඕමාන් exit වෙන්න ඕනේ නේද
Caregiver job එකක් හොයලා දෙන්න පුළුවන්ද මල්ලි.. ලොකු උදව්වක්..
ලංකාවෙ ආර්තිකය වෙනස්, සංකල්ප වෙනස්, සංස්කෘතිය වෙනස්, කෑම රටාව වෙනස්. අපේ කොළඹ උනත් එච්චර ප්රසිද්ධ නයිට් ලයිෆ් එකක් නෑ. ජනතාව අඩු ආදායම් ලබන අය. පව්ල් සංස්කෘතිය වෙනස්. හැමකෙනෙක්ම රැකියාව කරල ඉක්මනින් ගෙදර යනව දරු පව්ල බලාගෙන ඉන්න හින්ද. මේවගේ ආකල්ප ආරබින්ට නෑ. ගෑනු දරුවො ගෙවල්වල මිනිස්සු පාරෙ. විදේශිකයො වැඩියි. නයිට් ක්ලබ් පිරිල සීයට 60ක් විතර ඉන්නෙ ගනිකාවො. ඒ නිසා පිරමි නයිට් ක්ලබ් ජීවිතේට පුරුදුවෙල. මං ඩුබායි ගියෙ 1987. ඒ දවස්වල තිබුනෙ නයිට් ක්ලබ් 10 කට වඩා අඩු ප්රමානයක්. අද 2000 කට වඩා තියනව. මං බලාගෙන ඉද්දි ගොඩනැගුණු නගරයක් ඩුබායි. ඒ කාලෙ තිබුනෙ එකම උස බිල්ඩිමයි. ඒ ඩුබායි ට්රේඩ්සෙන්ටර් බිල්ඩිම. ඒ හින්ද ඩුබායි ලංකාවට සමකරන්න බෑ. ලංකාව වෙනම ආකල්ප තොයන රටක්.
Meka wenne vist awith jobs hoyanna ena unskilled ayawa limit karanna. Mage parentsla dan 3yrs wage indala 2times a year visit enawa. Kalin kisi awulak na. Me sare original return tickets illuwa visa apply karanna. Visa hambuna, cash, hotel bookings nam damme na (visa application ekata housing contract ekath mama damma, in case) prashnayak une nam na. Travel history tiyena hari skilled jobs walata ena aya bayawenna deyak na. Okoma documents ekka visa apply karanna, important documents wala copies just in case athe thiyaganna.
Malli oya niymi hitiye hode kolla niymi ela bor ❤
Malli,apith enna hithuwa poddak nodanna dewal tikak thiyenawa wisthara kiyanna puluwanda
Ape main idea eka europe country ehekata yana eka ohen apply karala,mata denaganna oni,eka karanna job visa eken puluwanda,freelance visa ekada watinne kiyala
අයියේ ජොබ් visa එන්න ඕන මට විස්තර දැන්ගන්න පුළුවන් වෙයිද අයියේ මම අයියට wathsap message දැම්මා pls reply කරන්න
Dan dubay oni companeyaka visa gahanawada.
MamA avilla masa 4i.awe vist ekak.job ekak lebuna.visa eka awa aiye ey id card eka enne na.mama kalin heyiye qatar.ehadi loku aulak wuna.mage passport eka black list dalalu.mata den mokak weida.plz aiye
ස්තූතියි ❤❤
🌹Thank you 🌹💖💖💖🌝
අයියේ මම ඔෆර් ලෙටර් සයින් කරේ දැන් සතියකට කලින්... ඒත් වැඩ මාස හතරකටත් වැඩී... පැය 16ක් 18ක් වැඩ කරන්න ඕනෙ... මුලදි කිව්වේ 8යි.. ඒ ගැන කියපුහම මට යන්න කිව්වා... විසා ඇප්ලයි කරපු එකට සල්ලි ගෙවන්නලු දැන්... ඒත් මට අයිඩී එක නැහැ... මොකක්ද මේකට තියෙන විසදුම.... අනේ මට ඔයාගෙ කන්ටැක් නම්බර එක දෙන්නකෝ ප්ලීස්....😢🙏
ගොඩක් අසරණ වෙලා ඉන්නෙ
vt.tiktok.com/ZS6LeXH5k/
@SamVlogs. මගේ ඔෆර් ලෙටර් එකේ එහෙම සල්ලි දෙන්න ඕනෙ කියල නෑනේ...
දැන් මොකද කරන්නෙ
අයියේ automobile maintenance පැත්තෙ ජොබ් තියෙනවා ද තනියම ආවොත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද මම automobile diploma එකක් කරනගමන් ඉන්නෙ දන්නවනම් කියන්න බොහොම ස්තුති අයියේ ❤❤ජයවේවා
අයියේ මම ලංකාවේ ඒජන්සි එකෙන් ජොබ් එකකටම ඇප්ලයි කරා school cleaning වලට (visit එකට පොඩ්ඩක් බය හිතුන හින්දා) ඒජන්සි එකෙන් කියනවා MOL letter එකට ඇප්ලයිකරන 4 පාරක්ම රිජෙට්් උනාලු ,එක වෙලාවකට කියනවා පාස්පෝට් එකේ පැහැදිලි මදි කියනවා ,තව වෙලාවකට මම ආපු ෆොටෝ එක අවුල් කියලා එහෙම වෙනවද මොකක්ද මෙතන වෙන ප්රශ්නෙ අයියේ
Mtath oyavgema issue ekak evith tiynne,mgeth mol eka 1 prak cancel krla, mge medical eka tikak late una, ea nisa kiuva. Den aaye agenta kiuvai kiuva. Eyh thma replay ekak nhe. 🥲🥹. Mokak krnnda theren nhe.
Kawda apply kare??
Mgeth ohom una..math school damme
අනෙක් රටවල් වල තරම් නම් තවම ඩුබායි වලට සීතල නැ .දවස් ට රස්නය රෑට A.C.දාගන්නව මෙහෙ ඉතින් දවස් ට වැඩ රාත්රී තමා අත්ත්ය අවස්ය දේවල් ගන්න ටවුමෙ යන්නේ නිවාඩු දවසට උනත් ඉතින් 6.7.න් පස්සෙ තමා යන්නේ ගොඩක් අය .ඩුබායි කියන්නේ අපේ දෙවනි මවු බිම අපි හම්බ කරන රට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එක හොදයි
Mage Dubai visit visa aeka mage name aka spalling aekak waradi Nawodya kiyana aeka v aena one correction aeke hariyata thiyenwa awlk wai da
අව්ලක් වෙන්නෙ නෑ.
Srilanka also same brother
I apply my family visa
But it’s reject
Sorry to hear that 🤝
අය්යේ visa එක ඇවිල්ල තියෙන්නේ එන්න පුලුවන් වෙයිද
Aiye mage cancellation eka dunne ne den maasa dekak weno.HR eken kiyanawa immigration eken cancel karanna ona eyalata mukuth karanna be kiyala.mata wena job ekak hambuna eth cancellation eka nethuwa yanna be job ekata.mokakda aiye mekata karanna puluwan.immigration eke mokak hari system error ekak thiyenawada?
Aiye mata oyawa contact karaganna ona,mata freelance visa ekak karaganna.kohomada oyawa contact karaganne,plz help me
Sir..mehe abcd bank account akaka balance aka ziro nam fine akak wadinawada😊
Account category ekath ekka wenas wenawa
@SamVlogs. normal account akak nam
Dubai middle east country ekak.. middle east wala thiyena sanwarditha ratak neda ?
Dubai kiyan retake Nevie, eka state ekak
@piratepuppy3394 mokak hari Middle east kiyala kiuwe . Ratakda rajjayak da wadak na
ruclips.net/video/wTa-Y-fFhg4/видео.htmlsi=OgxQGkV_iKeh0MNC
ruclips.net/video/wTa-Y-fFhg4/видео.htmlsi=OgxQGkV_iKeh0MNC
@@RaveenShyal-w3j Irena ganna de hariyata igagnaganin.
Aiya please can you bring a a video on how to apply for Dubai jobs from Sri Lanka with all the details and about the selection process? Specially how we can apply through LinkedIn, Dubizzle, Indeed jobs from Sri Lanka and get selected? It will be helpful for everyone I guess.
ruclips.net/video/zpTOvvF4GCc/видео.htmlsi=oHXzcWQbdqKABWIE
මමත් කුවේට් ඉදලා මාස 2යි ඇවිත් ඩුබායි එන්න පාස්පොට් එක එජන්සි එකට බාර දිලා තියෙන්නෙ හැමදාම දින දෙනවා විතරයි තාම විසාඑක නැහැ
දවස් 4න් අරගෙන දුන්න මම
ඒජන්සි එකකට දුන්නේ visit visa එන්න ද අරබ් ගෙදරක ට එනවා නම් මම හිතන්නේ එයාල residence විසා එකක් දෙනවා .සමහර අය නම් විසිට් ගහලා ගෙනල්ලා පසුව residence විසා ගහනවා එක එක අය එක එක විදියට
@@පැන්ඩ-ම2ණකොහෙන්ද..
@@kumeeperera1898 මහරගම
❤😊❤
අයියේ ඩුබායි විසිට් විසා වලින් ජොබ් හොයන්න බැරිද
Mn mage husband ekkama awa visit visa walin dn awilla dawas 2i , apita lankaven eddiwath kisima aulk une neee , apita dubai emigration ekenwath aulk ne
Mn hithenne ape luck eka wennath puluwan
Ayyi mama student visa apply krl masayak wela thama thma ne😢
MAN ME RATE 21 years venava ape LANKAVE aya boru kiyala kattiya gennanava.. oya la thamange salli valin visa aran anna .. job hoya ganna katavath salli thenna apa .. okkoma horu…DUBAI anna maha loku theyak name
vt.tiktok.com/ZS6F9nUPu/
Samanayya ala ala super
👍👍👍👍👍❤❤❤❤❤
Chanal karana ayagen hari pehedili saha wiswasayak thiyenawa oyage wachana gena.puluwannam cv ekak hadana heti hari hadapu cv ekak hari ewannako..🙏
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
ඔයා ගොඩක් ලංකාව පහලට දාලා කතා කරන්නෙ මට තෙරුන විදිහට.
ඩුබායි අබුඩාබි එක පැත්තකින් සුන්දර උනාට මෙක ලංකාව එක්ක බලද්දී අපායක්.
සුරපුරයක් කියලා හිතාගෙන එන්න කලබල වෙන්න එපා.
සැප විදින්න පුළුවන් මුදල් මත විතරයි. හම්බකරන්න අනාගතය ගැන හිතලා එනවානම් ගොඩක් කල්පනාවෙන් .
රස්සා නැතිව දාස් ගනන් ඉන්නවා ඔය කියන තරම් සුන්දරම නැහැ.
මමනම් කැමති මිනිසුන්ට ඇත්ත කතා කරනවානම්.
Positive විදිහට හිතල ධනාත්මකව දියුණු වෙන්න අදහසක් තියෙන මිණිස්සුන්ට තේරෙනව මම කියන දේවල්
Sorry හොදේ..
මෙයා ඉන්නේ ලොකු ඉරිසියාවකින් 😃😃ලංකාවේ මිණිස්සු හදන්න බැහැ අයිය.. හිතන්නෙම නෑ..බෑ.. කියල තමයි.. ඉතින් කොහොමද ගොඩ යන්නේ.. දුක තමා හැමදාම.. ඹයා ගනන් ගන්න එපා ඹය මිණිසුන්ගේ මෝඩ කතා ඹයා කරන්නේ මිණිස්සු දිරි ගන්නන එක.. ඹයා ඒක දිගටම කරන්න..❤🫡
@kumari සිංහල තේරෙන් නැද්ද 😅
@SamVlogs. එක මට තෙරෙනවා නමුත් ලංකාවේ අපේම අය ඇවිත් දුක් විදිනවා දැක්කාම. ..😢
විසිට් එනවානම් ඇවිත් රස්සාවක් හොයාගන්න ඒ අයට මම කිව්වෙි .
ඔයත් අහලා ඇති දැකලා ඇති කෙල්ලො කොල්ලා විනාශවෙලා ඉන්න විදිහ.
ඒ දෙවල් ගැන පැහැදිලි කිරිමක් කරනවානම් මිට වඩා සමාජයට වටිනවා.
යම් කොටසකට ඔයා කියන ඩුබායි සුන්දරත්වය විදින්න පුළුවන්.
තරහකට නොවෙයි යාලුවා කිව්වෙි .
තෙරුවන් සරණයි.
ruclips.net/video/ISzvDqvZwFs/видео.htmlsi=x1hmulihx7XH8ub1
👍💯❤❤❤
❤
Dubai enna epa kisima kenek lankawe gahak palle hitiyak sapai .me weda karala salli lanawata danna wenne kepanewa hondatama wedak na dubai evilla anatha wenna epa
ඉයෙ ආවේ ලංකාවෙ airport එකෙන් එන එක ලේසි උනේ නැ
Monwada ahuwe poddak kiynna puluwanda
Oy visit d giye..math visa dala thiynne ..ticket book krgnn be ..oygen mond prshna kre
Monada ahanne
Salli balanawada
ruclips.net/video/FfpXTdHLxX4/видео.htmlsi=7JWiygKNzFDcbjV_
ADA EEYE NEMAI PODU SAMAKALAYA ADA IDALA DENAWA. 2012 IDALA PODU SAMA KALAYE 6 MONTH VISA AKAK DENAWA PASSPORT THIYENA AYATA. EUROPE WALATH THAMANTA ONA WEDEYATA VIDEO KARANNA BEHA. MEDAPERADEGA RATAWAL DAN KOHOMATH SEETHALAI. Oka amuthu deyak nemai. DUBAI DAN SENAGA GODAK WEDEI AKAI VISA STOP
NEXT MONTH LAST DSF FESTIVAL AKATA VISA OPEN WENAWA.LANKAWA SAHA DUBAI SAMANA KARANNA APA. LANKAE COLOMBO DAN NONIDANA CITY AKAK. AKAK LOKAWALA INNA AYATA DENENA WEDEYA.
Yalu ahema deyak thiye
What's surapura...😅😂😂😂 Only Sri Lanka 🤩 is the surapura..... We respect for the people of UAE
Did you get the message of this video.. or only you heard one word from the full video.. kawadda bn ubala hadenne.. hoyannema negative vibes 🤦🏻♂️
❤🇦🇪🇦🇪🙏 💯
❤️🩹😎💪🇱🇰
Hoda wade lankawata visit visa nawaththanna ona
@@kanchanaperera9072 api aweth awee visit walin dn dwas dekai
@@minichannel7173 ikmanatama try karala job ekk hoyagena visa eka ganna balanna.. good luck 🍀
Moe eka pitipasse 😂
අය්යේ visa එක ඇවිල්ල තියෙන්නේ එන්න පුලුවන් වෙයිද
Dan dubay oni companeyaka visa gahanawada.
❤❤❤❤
❤❤❤😊😊
❤❤❤❤❤❤
❤❤
❤❤❤