ලක්ෂ 8 න් ස්ලැබ් එක දාන විදිය / Concrete Your Slab Within 8 Lakhs / In Sinhala / Ganu Jay

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 94

  • @vijerathnavijerathna3616
    @vijerathnavijerathna3616 7 месяцев назад +3

    චාල්ස් කන්ටැක්ට් නැමැති හොරුන්ට අහුවෙන්න එපා පිළියන්දල පැත්තේ ඉන්නේ, GANU JAYA ඔබතුමාගේ වැඩ සටහන ගොඩක් වැදගත් වීඩියෝ එකක් "ජයගනු ලොව"

    • @cle4997
      @cle4997 2 месяца назад

      අපි චාල්ස් කන්ස්ට්‍රක්ට දෙන්න හිටියේ. එයාලා අවුල් ද?

  • @anandapiramannage4175
    @anandapiramannage4175 9 месяцев назад +1

    සුභ අළුත් අවුරුදක් වේවා ... නිවාඩුවෙන් පසුව නැවතත් හමුවෙමු මෙවැනිම වැදගත් වීඩියෝවකින්..

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 6 месяцев назад

    ඉතාමත් වටිනා විඩියෝවක් ❤

  • @PasanChamikara
    @PasanChamikara 9 месяцев назад

    Excellent transparent explanation! thank you!

  • @SARUWATH
    @SARUWATH 9 месяцев назад +1

    Conduits bottom net ekata yatin dana ekada bottom net ekata udin dana ekada hoda?

    • @janindumadushan7407
      @janindumadushan7407 9 месяцев назад +1

      Udin

    • @ganujay2188
      @ganujay2188  8 месяцев назад +1

      Slab thickness ekath ekka depend wenawa, covering hodata tiyenawa nam yatin demmata prashnayak ne.
      Thank You.

    • @rasithshehara6732
      @rasithshehara6732 4 месяца назад

      Sir thattu thunaka geyak hadanavanam yatata dana kau vala kambi 12m valata vada vadi venna oneda

  • @athmadalageprinsasrohithap7033
    @athmadalageprinsasrohithap7033 9 дней назад

    Happy new year.

  • @shanthivanderstraaten7100
    @shanthivanderstraaten7100 9 месяцев назад +2

    Thank you so much 💓

  • @solomonjeevanantham5086
    @solomonjeevanantham5086 9 месяцев назад +1

    Can you please estimate the amount of expenses spent to build a new house in Moratuwa, in a 4 perches land, with the following specifications??
    Ground floor - Hall, 1 bedroom, 1 kitchen, 1 attached bathroom
    1st floor - 1 master bedroom, 1 room, 1 bathroom, 1 balcony

  • @darshanajayasiri1081
    @darshanajayasiri1081 9 месяцев назад

    Good job....❤❤❤❤

  • @manojmadusanka6209
    @manojmadusanka6209 16 дней назад

    Meka warga Adi kiyaka slab ekakda

  • @MohammedHassan-uy2lg
    @MohammedHassan-uy2lg 7 месяцев назад

    Great ideas.. ❤ how much cost for
    A single story 7 perch with slab level 3 bed rooms and 2 bathrooms and kitchen

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 8 месяцев назад

    Thank you well explained

  • @sanjeewaprasad9972
    @sanjeewaprasad9972 4 месяца назад

    Warga adi 900ka wage sleb ekakata kiyak wage yaida me daws wala.

  • @samiraserasinghe6733
    @samiraserasinghe6733 9 месяцев назад

    සුබ අලුත් අවුරුද්දක් වේවා..🤗

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 9 месяцев назад

    Ai slab ake top akata beam adiya adu karanne nathe. Total beam adi gana total slab adi ganen adu karala thama mama no salli geuwe. Ake waradak thiyanawada

  • @plsm1746
    @plsm1746 9 месяцев назад

    Good job ❤

  • @dammikasamarakoon1782
    @dammikasamarakoon1782 3 месяца назад

    Ane mamath ge hadanawa sab aka danna thiyanna ashok kambi hoda nadda danna kanak kiyannako please

  • @muhammadyaseer8025
    @muhammadyaseer8025 9 месяцев назад

    Informative video❤

  • @ra5241
    @ra5241 9 месяцев назад

    Ganu super I am watching daily will be in contact soon as my new house is lanned I few months time

  • @kumarihettiarachchi6401
    @kumarihettiarachchi6401 9 месяцев назад

    appreciate all the details ,

  • @RJK1980
    @RJK1980 8 дней назад

    තනි තට්ටුවට හදපු ගෙයකට කණු දාලා තට්ටුවක් හදන එක අවුලක් නැද්ද ?

  • @ajithsamarasinghe6917
    @ajithsamarasinghe6917 6 месяцев назад

    Well explaned

  • @Ravindu-g6m
    @Ravindu-g6m 3 месяца назад

    3 bedroom 2 story complete house එකක් ලක්ශ 50කින් වගේ හදන්න බැරිද.. 🤔

  • @prasandurage5426
    @prasandurage5426 7 месяцев назад

    Thank you,

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 9 месяцев назад

    Great video

  • @Nimala80
    @Nimala80 9 месяцев назад

    Well explained

  • @GihanIndrajith
    @GihanIndrajith 4 месяца назад

    Slab එක waterproof කිරීමෙන් අනතුරුව tile ඇල්ලීම අනිවාර්ය දෙයක්ද? වෙන options මොනවද? නැත්නම් waterproof කිරීමෙන් අනතුරුව surface එක නිකන්ම තැබීම සුදුසුද?

  • @pocketgear
    @pocketgear 9 месяцев назад +3

    මහත්මයා redimix එකේ සහ hand mix එකේ වියදම ලොකු වෙනසක් තියෙනවද?

    • @kapilsds7
      @kapilsds7 9 месяцев назад +3

      මීටර් කියුබ් එකක් 25000 වෙන්නේ,පොම්පෙට 25000-35000 වෙයි. ලෙවල් කරන්න 10000-20000 ගනියි. අතින් අනල දාන්න ගොඩක් වෙලාව යනවා. ready mix අඩු වෙලාවකින් වැටෙනවා. ප්‍රමිතියකට වැඩෙත් කෙරෙනවා.

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 3 месяца назад +1

      ප්‍රමිතිය හොදයි හොද තැනකින් හත්තොත්

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 9 месяцев назад +1

    සලම් එක එහෙම කඩා වැටුන එක ගැන කියන්න පුලුවන්ද.අඟල් කීයක් තියෙන්න ඕනද.එතකොට මේකට ඕඩර් කරපු කොන්ක්‍රීට් ග්‍රේඩ් එක මොකක් ද...!

    • @pethumfernando9165
      @pethumfernando9165 9 месяцев назад +5

      පේන විදියට නම් මේ කොන්ක්‍රීට් එක හරි නැහැ කොන්ක්‍රීට් එක අයින් කරන්න ඕනේ, සමාන්‍යයෙන් මේක මිලිමීටර් සීයයි එකසිය විසි පහයි අතර තියෙන්න ඕන

    • @ganujay2188
      @ganujay2188  9 месяцев назад

      Concrete eka hodata tiyenawa, mix design ekata anuwa "slump at site" 160 request karala tibune, eka hariyatama tibuna. Strength ekath 92 reach kala 14 days walin.
      Thank you.

    • @ganujay2188
      @ganujay2188  9 месяцев назад

      Slab and Beams nisa Grade 25 order kale, slump eka 160 request karala tibune, e gaanata tibuna site eke check karaddi, dawal welawaka nam temperature ekath balanna oni.
      Thank you.

    • @nuwanwickramarathne1478
      @nuwanwickramarathne1478 8 месяцев назад

      Grade 25 කොන්ක්‍රීට් මීටර් කියුබ් එකක්ද 25,000ක් වෙනවා කිව්වේ. ඒ ගානට ගන්න පුළුවන්ද?

  • @prageethkumara1510
    @prageethkumara1510 Месяц назад

    මම අමාරුවේ වැටිලා ඉන්නෙ ඩිසයිනර් ප්ලැන් එක ඇන්දේ ලක්ෂ 100 ඉවර කරන්න පුළුවන් කියලා, ලක්ෂ 250 යන එකක් ඇදල තියෙන්නේ වර්ග අඩි 3500 කියලා කිව්වේ බැල්කනි ඒරියා එක්ක ගාන බලද්දී වර්ග අඩි 5000 කටත් වැඩියි හදාගෙන යද්දී තේරුනේ දැන් පරක්කුයි. මිනිස්සු අමාරුවේ දානවා ප්ලැන් අදින සමහර අය ජිවිතේම ඉවරයි උන්ගෙ මල පෙරේත කම නිසා ඌට වර්ග අඩි ගාන වැඩි වෙන තරමට අය කරන මුදල වැඩි වෙන නිසා උපරිම ලොකුවට ඇදල තියෙන්නේ. හෙන ගහල ආයෙත් පාරක් හෙන ගහන්න ඕන

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 9 месяцев назад +12

    4room ,bathroom 1 ,living ,dining ,varanda එකක් එක්ක perch 12ka ගෙදරක් හදන්න දල වශයෙන් කීයක් යයිද?

    • @sandeep7190
      @sandeep7190 9 месяцев назад +1

      45

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 9 месяцев назад

      Call

    • @ShaanTaxi
      @ShaanTaxi 9 месяцев назад

      28

    • @ganujay2188
      @ganujay2188  9 месяцев назад

      ~
      GRAND ENGINEERING (PVT)LTD.
      Contact Us: Hotline - 0112 604 700
      WhatsApp - 0094 71053 4919
      Email - grandengineering.lk@gmail.com
      Office Hours: Monday to Friday - 08:00am - 05:00pm
      Saturday - 08:00am - 12:30pm
      Our Services: Design, Consultation and Construction
      Design & Build
      ~

  • @rasikavinodani9364
    @rasikavinodani9364 9 месяцев назад

    Waraga adi 1450ka slab ekk danna kiyk ynawada samanyen

  • @rasikapinto792
    @rasikapinto792 12 дней назад

    මොකක්ද ඔය slump එක😮😮?? 120-140 වැඩියි නේද??

  • @athmadalageprinsasrohithap7033
    @athmadalageprinsasrohithap7033 9 месяцев назад

    Suba aluth awrudak wewa..jaya wewa

    • @ganujay2188
      @ganujay2188  9 месяцев назад

      Esema wewa! Jaya Wewa!

  • @successgain3737
    @successgain3737 9 месяцев назад +1

    ඔය වර්ග අඩි ප්‍රමාණයම තනි තට්ටුවේ ගෙයකට ස්ලැබ් එක දානවානම් ලක්ෂ 8 ක් ම යනවාද

  • @AshanRathnathilaka
    @AshanRathnathilaka 4 месяца назад +1

    සර් ගේකට වහලේ ගහන එකද ලාබ සැලැබ් එක දාන එකද

    • @ishanluviz2144
      @ishanluviz2144 4 месяца назад +1

      ලාබ වහලේ.ප්‍රයෝජනවත් දේ ස්ලැබ් එක

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 9 месяцев назад

    Ape ratata galapenna hadanna nidana kamaraye kussiye langa bath room hadanna epa

  • @ThiliniThilini-u4d
    @ThiliniThilini-u4d 8 месяцев назад

    මට කාබර 2යි කුස්සියයි බාත්රුම් එකයි හදන්න කියක් විතර යයිද

  • @ThiliniThilini-u4d
    @ThiliniThilini-u4d 8 месяцев назад

    මට ලක්ෂ 30කට විතර ගෙයක් හදාගන්න බැරිද.පචස් 15 ක ඉඩමක

  • @Danuofficial6
    @Danuofficial6 Месяц назад

    මට ලක්ෂ 40 ක විතර නිවසක් හදා ගන්න පුළුවන් ද

  • @ashanmadushanka3413
    @ashanmadushanka3413 3 месяца назад

    බේස් වලවල් සහ කනුවලටත් එක්කද ලක්ෂ 8 හැදෙන්නේ

    • @Kushan865
      @Kushan865 Месяц назад

      Slab එක විතරයි වගෙ. බේස් කනු ගැන කීවේ නෑනේ.

  • @sureshbandara7578
    @sureshbandara7578 Месяц назад

    Sir wa contact karaganna kohamada.

  • @SharlyWanigathunga
    @SharlyWanigathunga 9 месяцев назад

    Me ganata oyala hadala denawada

    • @DWRSamanmali
      @DWRSamanmali 9 месяцев назад

      Mokakda dana ganna oni

  • @rajapuragechandanapushpaku3143
    @rajapuragechandanapushpaku3143 8 месяцев назад

    Oya house plan eke photos damanna.balala mama kiyannam.

  • @airdropKolla
    @airdropKolla 9 месяцев назад

    Box house එකක්ද ?

    • @ganujay2188
      @ganujay2188  9 месяцев назад

      Ow box type ekata thamai nirmaanaya wenne.
      Thank you.

  • @කොළඹඅපි
    @කොළඹඅපි 9 месяцев назад

    3 rooms, pantry, kitchen එකට
    Dining room
    Outside toilet
    Living area
    Bathroom
    Veranda
    මෙ දෙවල ඇතුළු තනි තට්ටුවේ ගෙයක් හදන්න වියදම කොහොමද
    ස්තූතියි

  • @GHPadminiGHP-pu8qn
    @GHPadminiGHP-pu8qn 9 месяцев назад

    👍👍👍👍👍👍👍

  • @DWRSamanmali
    @DWRSamanmali 9 месяцев назад +8

    ඔනි දෙයක් කියන්න පුලුවන් කරන්න ගියම තමයි වැඩෙ හැට් බලන්න ඔනි අපිත් අව් රුදු 20ක් ම කරන්නෙ මේවා තමා

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 8 месяцев назад +1

      E genanam kiyala wedak ne.

    • @Travel_with_jerry
      @Travel_with_jerry 28 дней назад

      😂 vehicle mafia karayo wage tama construction krna unut. Un kmati na aduwen krna ewa viral wenawata

  • @chalitharangika4572
    @chalitharangika4572 9 месяцев назад +1

    Godak vatina Video akak

    • @ganujay2188
      @ganujay2188  9 месяцев назад

      Thank you so much!

    • @GihanIndrajith
      @GihanIndrajith 4 месяца назад

      @@ganujay2188 Slab එක waterproof කිරීමෙන් අනතුරුව tile ඇල්ලීම අනිවාර්ය දෙයක්ද? වෙන options මොනවද? නැත්නම් waterproof කිරීමෙන් අනතුරුව surface එක නිකන්ම තැබීම සුදුසුද?

  • @dulanidevi506
    @dulanidevi506 9 месяцев назад

    Mata obathumage number eka ganna puluwanda

  • @rasithshehara6732
    @rasithshehara6732 4 месяца назад

    Hoda pahadili kirimak

  • @ajithalwis7508
    @ajithalwis7508 9 месяцев назад

    Oyage whatsup phone no eka denna , office eka koheda ,slab ekak dagann thiyenawa awith balanna puluwanda ,

  • @lakminilakmini7089
    @lakminilakmini7089 9 месяцев назад

  • @Johnkothalawalaadiastama-py5qd
    @Johnkothalawalaadiastama-py5qd 9 месяцев назад

    Mata Obage Whatsup ankaya yawanna

  • @ruwanmarie706
    @ruwanmarie706 9 месяцев назад +3

    Thank you for sharing the helpful video! Personally, I had a great experience speaking with Mr. Jayawardena. He's very knowledgeable and friendly. I highly recommend reaching out to him if you have any projects, especially for those living abroad. I'm not advertising, just sharing my positive experience."

    • @ganujay2188
      @ganujay2188  8 месяцев назад

      Dear Mr.Ruwan, thank you so much for your recommendation and ideas.

  • @rameeshrameesh-dz1os
    @rameeshrameesh-dz1os 8 месяцев назад

    How to contact you,

  • @freshaircentre2973.
    @freshaircentre2973. 9 месяцев назад

    👍🏻👍🏻👍🏻

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 3 месяца назад

    Good job❤❤❤

  • @donsri8970
    @donsri8970 8 месяцев назад

    Good Job❤

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 16 дней назад

    Good job ❤