Drop me a personnel message I can help you. As a hint number of reinforcement depends on the how strong the concrete is and durability conditions. so you need to know what is the loading on your lid.
I strongly recommend you to attend the questions ask by the viewers of your channel. In case if you don't have the capacity to explain them the technical and theoretical stuff behind your video's, at least study them before you post here. Then you can help others, same time you can learn the stuff. Avoid just making posts to get the view count and/or being admired by someone elses youtube channel. Good Luck.
This is an utter failure introduced by SL industry. specially the ICC and many other companies. Only suitable for small houses. Not recommended for long spanning slabs and toilets, water retaining spaces. There are lot of issues with poor structural integrity, thus least structural impedance. You can feel lot of vibrations, movements even for a regular live load. Specially in prestressed slabs ( either in-situ or precast) having these vibration propagation issue. very discomfort able during middle in night in case someone walking or something dropped on floor.
ගොඩක් හොඳයි 🏆🏅🎖👌
දිගටම මෙවගේ දෙවල් කරන්න brother ❤️🏁🏁🏁🏁🏁
superb 😍
Wiyadama kohomada.adiyakata yana wiyadama kiyanna puluwanda
Valuable video. New method
Nice work bn, keep it up
❤️❤️❤️
Good content ❤❤
❤️❤️❤️
❤❤❤
interlock eco bricks walata oka use karanna puluwnda
Ma slab aka dala kopamana kaalayakinda uda wada karanna puluwan thanks
adi 5 silindarayaka piyana hadankota
Dana kambi size eka saha paratharaya kiyada
Drop me a personnel message I can help you. As a hint number of reinforcement depends on the how strong the concrete is and durability conditions. so you need to know what is the loading on your lid.
Bro can you Say for 1300 sq feet slab how much Cost with Leber. Complet proses.
I strongly recommend you to attend the questions ask by the viewers of your channel. In case if you don't have the capacity to explain them the technical and theoretical stuff behind your video's, at least study them before you post here. Then you can help others, same time you can learn the stuff. Avoid just making posts to get the view count and/or being admired by someone elses youtube channel. Good Luck.
Aiya 5000m² ground area akak thiyenwa floor 5 thiyena building akak hadanna steel scratcher akak gahanna kochchra cost akak yanawada kiyala den ganna oni
Gann puluwan than kohda thiyenne kurunagalata laga
Colombo awata karaganna පුළුවන් da
Lankawe kohda niyane please den westhara
Mewaa ganda tyna thanuth kynda
Api dan first floor eka hadala thiyenne seconds floor ekata meka bawitha karanna puluwanda.
Beam ehem dala tynwnm 2n floor ekt hariynn puluwn
Koheda me perlin ganna thiyenne
Bro.. puluwannam gedarakata mini pool ekak karaganna vehdiya video ekak karanna... thanks
Thanks ...👍👍
මට ලක්ෂ 12 ක ණය මුදලක් ගන්න හැකියි ඒ මුදලින් කාමර 3 ක් සාලය කෑම කාමරය බාතෲම් 1 කුස්සිය සහිත පොඩි බැල්කනි කොටසක් ඇතුව නිවාසයක් හදාගන්න අවශ්‍යයි ගල් තලාවක් උඩ තමයි හදන්න වෙන්නෙ එතනට විශාල ප්‍රදේශයක් පේනව හරි ලස්සනයි. ලස්සන අඩුවියදම් නිවසක් තනාගන්න විදිය කියාදෙන්නකො මහත්මා... ඔබට බොහොම ස්තූතියි ...
Dome home ekak wage puluwan
Me dana satalima wenuwata ganna ekeviyadama kiyada
Gedaraka athulatha bimata dana concrete eka monawage usakatada danne
Steel scratcher aka gahanna oni iron H athara distances aka kochchrada aiye
Mata mewa gnna puluwan than kiyanna puluwanda?negombo asannawa
Kohenda. Ganna. Puluwan
2500ft² danna keeyak yaida
Meke shaktiya kohomada bara dara geneema.
Me sala dana aya koheda inne ? Kohomada sambanda kara ganne ?
Matara avata ganna tiyenavada
Supiri
❤❤
Aoshaka 90° wahipillak nawannea kohomada
Slab එකට wiring කරන්නේ khomada me krameta
precast slab eka roof ekata wada labai de
Mata kiyanna me widiyata gedara hada ganna puluwan thenak
Pre-cast Cast slab valin podi retaining wall ekak karanna barida..?
Precast blocks නේද දාන්න ඕනෙ
Vedio eka hondai.. ath meka karana kenek thenak wage thorathuru mukuth ne ne... ahala thiyana ekama prashnekatawath uththara deela thibuna nam hondai...
Drop me a message. I can help you.
Ganna kohanda bro
Need a expert who can fix ..
For a existing house.
Urgent
You can attend it by knowing the pros and cons. If you want I can help you. Just drop me a message.
Kandy kohenda tiyenne
Mata bomber ekak ganna puluwanda me wage sab dana
mewa ganna thiyenne koheda thiyenne
Meka haiya hodaida
Kohomada sambanda karaganne nomdarsyak danna
Not suitable for construction sites near main roads because of vibration
oya slab karanwada mlli?
Konkrit noda biththi udata bim dala e udata meka elanna barida
Thanks
පැරනි ගෙදර වහලේ ගලවලා තට්ටු 2 වගේ හදනවනම් කොලොම් කනු විතරක් මදිද? ටයි බීම් ඔ්නිද?
දැන් පර්ලින් වර්ග අඩිය මිල ගනන් කොහොම ද
mewa ganna tiyenne koheda bro
Fan එකක් සවි කරගන්න පුළුවන්ද
මීගමුව අවට කොහෙද තියෙන්නෙ
Ai bathroom eakak hadanna bari
Thank you
Me badu ganna thanak riyeda brother
Meke bathurum hadanna barida ekata hetuwak thiyeda
පුළුවන්. Slab එක drop කරලා දා ගන්න. නමුත් මම මේක බත්රුම් එකකට අනුමත කරන්නේ නැහැ.
tnx,.........................
විදේශ රටවල්වල මේ ක්‍රමයටම wall paneling කරනවා.. ලංකාවේ එහෙම wall panel ගන්න තියෙනවද...ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න.. මගේ ප්‍රශ්නයටත් පිලිතුරක් ලබාදෙන්න.
ICC එකේ තියනවා. precast hollow . Not recommended unless you use it for a commercial building
Koyenda ganne
Which language
මේ ක්‍රමය kandy වල තිබේද
Kandy thiyenawada mewage karana thanak
koheda mewa ganna thiyenne
මෙි ව ගන්න තියෙනවා ද?
ගෙවීමේ kramayata hadanawada oyala
elama channel eka aiya
අඩි 14ක් දිගට පර්ලින් දාන්න පුලුවන්ද
සාමාන්‍ය විදියට නම් දිග 14' වෙනකොට බිම් එකේ ගැඹුර ( depth) එක අඩුම 12" වත් ඕන . 14" නම් වඩාත් සුදුසු යි. නමුත් මෙතන කතා කරන්නේ prestressed/ pre-tensioned බිම්ස් ගැන. ඒවගේ බිම් එකක් ඊට වඩා අඩු depth එකකින් design කරගන්න පුළුවන්. නමුත් මේ pre-tensioned කොන්ක්‍රීට් සාමාන්‍ය එදිනෙදා වාසය කරන නිවෙස් වලට එතරම් යෝගය නැහැ. මෙම කොන්ට්‍රිට් වල impedance එක ගොඩක් අඩු නිසා ඉක්මනින් කම්පන තරංග ගමන් කරනවා/ පැතිරිලා යනවා.
Koihenda ganne
Mama inna ratenam aurudu 15 wai kadala ain karanawa. Lankawata sarthaka ne meka
You are correct. Not recommended for domestic purposes. Businesses and commercial that is ok
Ganna Tanaka vistara denna
ගනිතමය වශයෙන් වර්ග අඩ් 1000. සන්සන්දනය ක් ඉදිරිපත් කරන්න
කොහෙන්ද මේවා ගන්න තියෙන්නෙ . දන්න කෙනෙක් කියන්නකෝ 🥲🥲🥲🥲
Aiye oke wiring ek ghaddi casing da dnne
තනි තට්ටුවෙ ගෙයක් තට්ටු දෙකට හදන එක අමාරුයිද
ශක්තිමත් බව තිබෙයිද
This is an utter failure introduced by SL industry. specially the ICC and many other companies. Only suitable for small houses. Not recommended for long spanning slabs and toilets, water retaining spaces. There are lot of issues with poor structural integrity, thus least structural impedance. You can feel lot of vibrations, movements even for a regular live load. Specially in prestressed slabs ( either in-situ or precast) having these vibration propagation issue. very discomfort able during middle in night in case someone walking or something dropped on floor.
බර වැටෙන්නෙ නැති ඇවිදින්න විතරක් තියෙන roof top ,එකකට මේ ක්‍රමය සුදුසුද
👍👍👍👍
❤️❤️
Wathura kandu wenawa
Pewethma hodaida
Not for long term
අපි උඩ තට්ටුවක් ගහන්නේ නැත්තම් මේක සුදුසුද ? නිතරම තෙමෙනකොට?
හොඳ නිමාවකින් යුතුව perlin ගත හැකි ස්ථානයක් කියන්න දුරකථන අංක ලබා දෙන්න ස්තූතියි
Tranperant sheets
Agal 2 ka slab eka shakthiya adda
Warga adi 1000k danda kiyada kanu dala
prestressed concrete කියන්නේ මොකක් ද
Price කොහොමද
මේකේ උඩ තව නිවසක් ඉදි කිරීමට ශක්තිය ඇතිද මේ බඩු අපිට අවශ්‍ය නම් ලබාගන්නේ කොහොමද
Kohamaeda karnna 4on nambar
සහෝදර මගේ ගෙදර අඩි 12/12කාමර දෙයක් තියෙනවා එම කාමර දෙක ට බීම් දාලා තියෙන්නේ එම කාමර දෙකට මේ ස්ලැබ් දාගන්න පුළුවන් ද මට ඔබගේ පෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද මම බියගම
අගල් 2 කොන්ක්‍රීට් එකකට පුලුවන්ඩ බර අල්ලන්න.????
Yatawela merenna magulak
Yatawela merenna magulak
අනිවාරෙන්ම
මෙහෙමයි. මේකේ බර ගන්නේ බිම් වලින්. ඉන්ටෙර්ලොක් බ්ලොක් වලින් කරන්නේ බර ඒ බිම් වලට ට්‍රාන්ස කරන එක. 2" කොන්ක්‍රිට් එක අවශ්‍ය වෙන්නේ, thermal conductivity and shrinkage cracking control කියන දේවල් වලට. ඒ වගේම තමයි එකේන අර ඉන්ටෙර්ලොක් බ්ලොක් වලට ආරක්ෂාව එනවා.
මේවා ගන්න තියෙන්නේ කොහෙද
මේකෙ ශක්තිමත්භාවය පිලිබද ගැටලු තිබේද
සාමාන්‍ය කොන්ක්‍රීට් බිම් එකක කම්බි වලට වඩා අඩු කම්බි ප්‍රමාණයක් වැඩි ආතතියක් යටතේ තමයි මේ බිම් එකේ තියෙන්නේ. ඒක නිසා බිම් එකේ බර දරාගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය බිම් එකකට වඩා කාර්යක්ෂමයි. නමුත් මේ හේතුව නිසාම කාලයක් යද්දී කම්බි relax වෙන්න තියන ඉඩකඩ සාමාන්‍ය බිම් එකකට වඩා වැඩියි. එහෙම උනොත් බිම් වල permanent deformation - deflection එකක් එනවා. ඒ කියන්නේ පහලට මැදින් පාත් වෙනවා. ඊටත් එහා ලෝඩ් කලොත් බඩුම තමා.
No.aka.awqnna..mata..sabaka.gahanna.one.thanks
මේ විදියට තමයි යුරෝපයේ හැම ගෙයක්ම හදන්නේ
ගොඩාක් වටින වීඩියෝ එකක් මට දැනගන්න පුලුවන්ද පඩි පේලිය ප්‍රශ්නයක් නැතුව දාගන්න පුළුවන්ද එතකොට පඩිපෙලේ ඇතුලෙන් ඇවිල්ල තියෙන්නේ සම්බන්ධ කරගන්න පුලුවන්ද කියන මට දැනගන්න ඕනෑ .එතකොට මගේ ගෙදර වර්ග අඩි 1000 ක පමණ ප්‍රමාණයක තමයි ස්ලැබ් කෑල්ලක දාගන්ඩ තියෙන්නෙ .කොහොමද අපි එතකොට අවශ්‍ය ද්‍රව්‍ය අපි කොහොමද සපය ගන්නේ ඒ වගේ ආයතනයක් තියෙනවද කියලා දැනගන්න පුලුවන්ද .ශක්තිමත් භාවය පිළිබඳව
ICC conkrit wadapale thiyana
@@kavinduthiwanka4472 koheda thiyenne .kohomada sambanda karaganne
Icc piliyandala eke tiyenawa
@@slhotcreator5630 සම්බන්ධ කර ගන්නේ කොහොමද
ICC ekata call ekak deela contact kara ganna puluwan
නුවර ගන්න තියෙන්නේ කොහෙද
No ekak dennako chilaw nedda
Wisthara danaganema sadha phon number ekak denna
කොහොමද මෙක සෙට් කරගන්නෙ
කොහෙද.මට.තවදැනගන්නඹන.ටැලිපොන්නොම්බරෙළුවන්න