Ane ser mage paspot eka lock karala mata rata yanna ba mama videsh sewa eke dawas kiyak rassiyqdu unada Oba thumata budu bawa ath wei mage paspot eka nidahas karala denne mata rata yanna avith thiyenne
oyala hinda thamai ada minissunta me he unee oyalata yawanna pulun unath yawanne ne me lankawa jivitheta wath goda ganna behe minissu hari kuhukai hema dema salli walata
Athatama obathuma ahama kiyanawa namut oyala maka kisima slesmak ne obathumanla ma da danna oni dupat minissuntanada namut giyapu sema kanakma salli karayonada adu adayam lbi mnussayak ma rekiyawal walata yawala thiyada ai a mokda mamat duppat mnussayak man godak trai kara at wedak una ne mage daruwa kridawen godak idiriyata giya aya darana t v itn mawbima patthare pennappu daruwek ayata udaw karanna kiyala pennala sathiyaii thibuna samurdiyat kepuwa mata nikan kisidayak apa ratyannawat awasthawak labala danna ada mage lamaya kridawenut at wela mokda ayata onidawal mata denna widiyakne akanisa mata ratagihin jiwetha hadaganna awasthawak danna
Aurudu hatharak balan idala web eken ayin unaaa.shik kaalaya aparaade.ane sir oyaalalata web eke inna ayawa okkoma ok karanna bari unaa ne..neethiya saamanya manussayata wena widiyak ne kohomath.ekane ape rata thaama ekama thana.
කොහොමත් මීට වඩා ජාවාරම්කරුවන් ගැන හොයන්න වෙනවා මේ කාලේ වැඩ්යි වංචා කරන අය..Bearu එකත් දැනුවත් ව වෙන්නේ සමහර එවා..
ගරු අමාත්‍යතුමනි මා මීට වසර 12 කට පෙර කොරියාවේ අවුරුදු 3 මාස 6ක කාලයන් වැඩ කලා. හදිසි අවස්තාවක් හේතුවෙන් මාහට නැවත කොරියාවට යන්න බැරි වුනා. නැවත මාහට කොරියාවට යන්න අවස්තාවක් තිබේද? මාගේ වයස දැන් 44. මාහට කොරියාවේ රියදුරු බලපත්‍රයද ඇත.
මේ දවස්වල කොරියානු කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා වීසා ලබාදෙන බව කියමින් භාෂා පුහුණුවක් පැවැත්වෙනවා මේ අය ඉදිරියේදී කොරියාවට යවනවද මේ කතාව ඇත්තද?
Eka attada
Danna kenek kiyanawada meka eththada
Apitath kiwwa ..aththada nadda kiyala dana ganna vidiyak ne
අවුරුදු 45 ක් දක්වා අයවත් කොරියාවට යවන්න වැඩ පිලිවෙලක් හදන්නකො
එහෙම ලංකාවට ඒව හදන්න බැහ. කොරියාව ට ඕනි විදියට ඒව කෙරෙන්නේ..ලංකාව එහෙම ඒ සිස්ටම් වෙනස් කරන්න බැහ..
ඔයාලා මිට වැඩිය ජානතාවට සහානයක් දුන්නා නං ඉවරයි නෙ, හැමෝටම exam පාස් වෙන්න බෑ, ඒත් එ අයට වැඩ අතින් හොද දෙයක් කරන්න පුළුවන් අයත් ඉන්නවා, ඉතින් මේ කොරියානු යන එක exam එකටම සිමා නොකර කාර්යක්ෂම අතින් ඉන්න ජනතාවට ත් කොරියානු රැකියා කිරීමට අවස්ථාව ලබා දෙනවා නම් අහිංසක මිනිසුන් කාටවත් රැවටීමට ලක් වෙන්නේ නැහැ නේ
Oya kiyana vidihata karanam. Me wenakota lankawen sewakayan Dan ganna ekath nawathala.😂
Podak hithanna apita kamathi wada karanna newei ehe yanne ekolo kiyana wada karanna. Anika e Aya kiyana vidihata karanna.eya apita ewa sinhalen kiyanne nane Korean walin kiyanne. Basha danuma nathuwa giyama e ayatama apiwa epa wenawa.
Aniwaryenma,ehema unanam,basawa tikak hadagena hari yanna puluwan,
මේක මේ ලංකාවේ න් කරන වැඩක් නෙම්. භාශා විභාගය නැතිව කොරියාවට යන්න බැහ..
Aluten apu israel job gana danuwath karanam godak watinawa
Kathawa aththanam respect sir❤
සර් 2023 තුන්වන අදියර විභාගය සමහර අයට ලේසිම සමහර අයට අමාරු ම පේපර් මගේ පුතාට පන්ති වල ලකුණු 195 190 180 තිබුණා නමුත් විභාගය ට ආපු පේපර් හොදටම අමාරුයි මගේ පුතාට ලකුණු 155e අඩුම ගානේ මේ අය ස්කිල් එකටවත් දාන්න වැඩ පිලිවෙලක් ගේන්න මොකද වැඩ කරන්න නෙ යන්නේ ස්කිල් එකෙන් හැලුනට කමක් නැහැ
එහෙම තමයි මේ සිස්ටම් එක. විභාගයෙන් ෆේල් වුනානම් ආයේ ඒක අමාරුයි කියල තර්ක කරල වැඩක් නෑ.
විභාගය පාස් වුන කී දෙනෙක් ඉන්නවද යන්න බැරි වුන අය..මට ලකුණු 190 ක් තිබිලත් යන්න බැරි වුනා. ලකුණු 200 තිබිලත් යන්න බැරි වුන අය ඉන්නව බරට...
ඒ අයට සාධාරණ ක්‍රමයක් හදන්න ඕනි..
Api kochchara duk windak api wage ahinsaka මිනිස්සුන්ට rata yanna wenne nehe mokada rajayen nomile yanna dunnath ee dena job wikunnawa sir...
අපි අහුවෙලා ඉවරයි. තාම රට යැවිවේ නැ.සල්ලි ගත්තා තාම රට යැවිවේ නැ.
Ane ser mage paspot eka lock karala mata rata yanna ba mama videsh sewa eke dawas kiyak rassiyqdu unada Oba thumata budu bawa ath wei mage paspot eka nidahas karala denne mata rata yanna avith thiyenne
oyala hinda thamai ada minissunta me he unee oyalata yawanna pulun unath yawanne ne me lankawa jivitheta wath goda ganna behe minissu hari kuhukai hema dema salli walata
විබහාග ලියන්නෙ නැතිව කොරියන් යන්න වැඩ පිලිවේලක් හදලා දෙන්න එතකොට හරිනේ
විභාගය ලියන්නේ නැතිව. භාශාව දන්නේ නැතිව කොරියාවට වැඩට ගන්නේ නෑ ..නිකම් වත් ඒ ගැන කියවන්න එපා.මොකද විභාගය පාස් වෙලත් යන්න බැරි මිනිස්සු ඉද්දි විභාගයෙන් නැතිව යවයිද..
Sar කෘෂිකාර්මික wada walata koriyawata yawanawada
Garu amati tumani agriculture walata yawanawada api sallit badala inne tamat na danata masa 5k wenawa duppat nisa prasna wadinisa rata yannama oni
Mm 24 issrayall damme .mage anke 944 eth mata mg wath awe na okkama boru karayo
2024
Hamadema vikuna la .dn mukuth ma nathuva innwa. Godak asarana wela kne😢
ඔයාගෙ නම කියල ඔයාගෙ ලේකම් කියන කෙනා ඔයා දන්නෙ නෑ...😂😂 එහෙනම් ඔයාගෙ නම භාවිත කරල ලේකම් කම කරන කෙනා අල්ලගන්නකො...අපිද එවත් හොයලා දෙන්න ඔනි...
අවුරුදු45 වයස් සීමාව දක්වාවත් කොරියාවට යවන්නකෝ...
ඒව තීරණය කරන්න ලංකාවට බැහ. තේරුම් ගන්න
Ammooooo manusha baba... koti ganan salli athi... ඊශ්‍රායලය ට යවලා කොච්චර ම සල්ලි අත්ද දැන් මිනිස්සුන්ගේ
අනිවාර්යයෙන්
Apitha koriye esam eka pasa wela. Weba ekke nam aiuna ayata can ekka denako.korona kale ape nana ai une.
සර් අනේ ඔබ තුමාට ගොඩක් පිං මට යන්න ක්‍රමයක් හදලා දෙන්න ඊශ්‍රායල් වලට
ඔයාලා රජයෙන් යවන වැඩේ හරියට කලා නම් රටේ ගෑනු මිනිස්සු වන්චනිකයන්ට අහුවෙන්නෙ නෑ.රටේ දරිද්‍රතාව පවුලට බලපානකොට කොහොම හරි යන්න නේ බලන්නෙ.වයස 45 න් පස්සෙත් පවුල් පසුබිම් වාර්තා ඉල්ලනවා.මිඩ්ල් ඊස්ට් යන්න බැරිව අපි ලතවෙනවා.කාලකන්නි රටක්.
ඔව් ලංකාවේ පාලකයන් ,රජය දුර්වලයි
Sir den Nadu iwara wela inna ayata police wartawa denwada Corian yanna..
කොරියන් විභාගය ලකුණු 200n 150 ගන්න අය ස්කිල් එකට දාන්න වැඩ පිළිවෙලක් ගේන්න ඒ අය ස්කිල් එකට දාලා ඒකෙන් වැඩි ලකුණ ගන්න අයව කොරියාව වට යවන්න වැඩ කරන්න මිසක් විභාග ලියන්න නෙවේ එහෙ යන්නෙ
Athatama obathuma ahama kiyanawa namut oyala maka kisima slesmak ne obathumanla ma da danna oni dupat minissuntanada namut giyapu sema kanakma salli karayonada adu adayam lbi mnussayak ma rekiyawal walata yawala thiyada ai a mokda mamat duppat mnussayak man godak trai kara at wedak una ne mage daruwa kridawen godak idiriyata giya aya darana t v itn mawbima patthare pennappu daruwek ayata udaw karanna kiyala pennala sathiyaii thibuna samurdiyat kepuwa mata nikan kisidayak apa ratyannawat awasthawak labala danna ada mage lamaya kridawenut at wela mokda ayata onidawal mata denna widiyakne akanisa mata ratagihin jiwetha hadaganna awasthawak danna
මේව තීරණය කරන්නෙ කොරියාවෙන් බන්.විභාගය පාස් කරන එක ෆේල කරන එක ලංකාවට තීරණය කරන්න බැහ.
Japn walth agiricalre wlata gnnw neda
Pannala sithari mema salli gannawa., pannala iskole issaraha. Chamarage wife manusage nama kiyala. Apen laksa 12 gatta
Sir koriyan watu visa akak anawada repli akak denna please
Oba tumata gaurawaya sir
Ane sar mage mahattayata koriyan yanna hadala dennako godak pin giwat wennaharimaamarui
❤
Manusha, Harin depath nai denneki. Ena chandedi me ayawa gedara tiyamu.
අනේ අදත් මෙයාගෙ කට්ටිය ඇතුලට අරන් පාස් අයව එලියට දැම්මා වෙල්ඩින් ටෙස්ට් එකෙන්
UbLa mewa hoyala balanna on a neda?
Oya kata walata wadia hoda nada yana inna aya yawana eka.ehma kaloth oba tumata sapa karana aya oba tumata hoda kiyai.apita sali nati nisa haramitiyen yanakan mage mahatayata balan inna wei.
Japanwala kusikarmantheta adu akunu ganak hadanna berida 🎉
ඇමති.තුමනි.කාන්තාවන්.රට.යන.ළුක.නවත්තන්න.මමත්.සවූදි.ඉන්නෙ
Mata SMS akawath nee.
ඇයි දෙයියනෙ මෙ තරුන ජිවත කලකන්නි කරන්නෙ 😢
Hello sir help me .
කියන්නේ දෙයක් කරන්නේ වෙනදෙයක්
ehemanam oba thumala yawanna kayayothukarannako daruwo me lankawe edala bandanagara wala ennada oya keyana wedeyata yanna wennai labana athme thama .oba thumala baila gahannai nathiwa ekmanin .karama wedayak hadala yawanna ehema wrnnai nathi nisa.thama daruwo amaruwe watennai api dannawanai ethin .lankawe. desapalakayo gahana mach eka oyala wedesa amathikam daranawanm me rate daruwanta .ekmanin yanna kramayak hadannako nawatha chandayak thiyanna yanawane oyala gedara geyama nawatha ena wedesa amathi thawath nataka penna penna edewe eyage wasara ganana awasan wenakam manusha nanayakkara amathi thumani oba thuma neda danenna wedesh katayothu bara amathi labana wasareth rajya sewayata rakeya sandaha badawa ganim nathi..bawa hodakarawa oba dannawa ne ehemanam ape daruwo me rate thiyagena edema bayankarai dan ahana ewa ekka ounwa wenath dewalwalata sambandawe bandanagarawala enna daruwo api ona tharam dakala thiyanawa ape daruwo api raka ganna ona daruwo dan enna kamathima naha lankawe ema nisa ounta rata yanna webahaga pass unata made rajaya ederepathwa banku.loon ekak denna kramayak hadanna banku walata geyama poleya ahauwama rata yama nemai wasa bonna hethenawa ekath dennai rate nathi nethi nithe rethi apa karuwan rata yana thana keyanna rajakare karana.thana watupp westhara vartha kohenda yanna essara wela salare eka dennai oya.kramaweda wenas wenna.ona oun.rats yannai lankawata doller genennanam mokadda rajayen karanna ona..sahana denna. Ona neda***
Dan eeyeth sirge list ekak giya neda
Topita hanagahanna oni
Api th ahuwna sir.😢
Sir Korean yawannako
පවු අපි නම් දන්නවා හැමදේම 😅
🙏🙏🙏🙏
Dansaneepada.
Oka tamai karanna puluwan ubalata
6
Laksa 12 ahu ina sir
Hariyata awilaht oyala apita karadara unama soyanawada kaiya vitaramai pau oyala me sasara vetaramai oyalata sali salliamai oni manussakam na😂😂😂😂😂😂😂😂
තෝපි නිසා තමයී මනුස්සයෙක්ට හරියන් නැත්තේ
Mewa oyalagee waradi
Issreal job 10000 mokada une
Meya haraha japan yawanawa kiyala hakmana kenek 50,000k gaththa magen😢
mamath 2k dunna
E8 Visa boruda
rawattana ayata mokada karanne
Yako ubane maha hora
Qatar
Mun batar ganawa
❤ very good ❤ very good ❤ very good ❤ very good ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
Puluwan
Okkoma horu serama 1kai
අනෙ පෞද්ගලික ඒජන්සි වලටත් දෙන්නකෝ.. නීතිමය විදියට
මොකෝ බං ලක්ශ 30ක් ගන්නෙ උබල කොරියන් වෙල්ඩින් යවන්න ?
උබලා රට යන්න කලින් ඒ රටවල් වල නීති බලල හිපල්ලා බන් දන්න රෙද්දකුත් නෑ උබලා වගෙ හරක් ඒ රටවල් වලට ගියොත් යන්න ඉන්න උන්ටත් යන්න නැති වෙනවා😂💔
සාක්ෂි නැතුව බොරුවට කතා කරන්න එපා බං උඹ දන්න කෙනෙක් ඉන්නවද ලක්ෂ තිහක් දීලා ගියපු බොරු කියන්න එපා බං
@@sirinama6679අනිවාර්යයෙන්ම ලංකාවෙි ගුවන් තොටුපළටවත් ගිහින් නැතිවුන් පන්ඩිතකන් දොඩවනවා.කොරියන් ජොබි වලට යනවැඩෙිට ලංකාවෙි කිසිම දේශපාලකයෙක්ට ඇගිලි ගහන්න බෑ.එහෙම නොවෙන්න වැඩ කරලා තියෙන්නෙ කොරියාවෙන්.වුන් දන්නවා ලංකාවට චාන්ස් එකක් දුන්නොත් හොරු ගේමි ගහනවා කියලා.ඒක නිසා කොරියාවට ගන්නෙ නියම විදියට කොරියානු රජයට අවශ්‍ය විදියට.
@@tgnrupasinghe9838අනේ අදත් මෙයාගෙ කට්ටිය ඇතුලට අරන් පාස් අයව අයින් කරල තිබ්බා වෙල්ඩින් ටෙස්ට් එකේදි
@@tgnrupasinghe9838කොරියන් කට්ටිය පාස් කරපු අයව ෆේල් කරල එයාලට ඕන අයව දානවා.ඊට වඩා උදේ පාස් කියපු අය හවස් වෙද්දි ෆේල් කියල කියනව.
Aurudu hatharak balan idala web eken ayin unaaa.shik kaalaya aparaade.ane sir oyaalalata web eke inna ayawa okkoma ok karanna bari unaa ne..neethiya saamanya manussayata wena widiyak ne kohomath.ekane ape rata thaama ekama thana.