Hi bro great video, im currently 33 and I have started learning Korean planning to sit for the 2024 exam would you recommend someone this age to come to Korea and work in the industrial sector? thanks.
Lakmal kiyapan api ganath mulinma oke weda kare api ...jayawewa chonnam ..ganaya jayawewa ubata niyama thana labuna jayawewa..sannam nim innawada tama.pujan nim
කොරියාව ජයගන්න වෙර දරණ සියලු දෙනාගේම හීනය සැබෑ වේවා❤
අනිවාර්යයෙන් ..🇰🇷🥰
Aniwa 🇰🇷🇰🇷❤❤❤❤❤❤❤
එසේම වේවා 🙏
Ela bro.....😂😂😂
Aniwa
ඇත්තටම මාරම සතුටක් ආඩම්බරයක් දැනුනා අපේ රටෙ කොල්ලො ගැන කොරියන් ඉන්න හැමෝගෙමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමදෙනාගෙමත් සිහින සැබෑ වේවා යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරණයි
මෙහෙම අපිව motivation කරනවට පිං අයියේ 🔥🔥🥰❤️
🇰🇷🥰🥰
හීනවලට පාර කියන දෙවන මව්බිම කොරියාවට ආපු හැමෝටම ජය 🥺💖
අනිවාර්යයෙන් එන්නම ඕන
ආදරෙයී මන්ජු අය්යේ.. අපිට ඕනේ මේ වගේඑ විඩියෝ තමා 🥺❤️🌍
අපි බලමු ඉස්සරහට ..ජයවේවා
අයියගේ video බලල තමයි කොරියන් යන්න ආසාවක් ආවේ❤🥺...දැන් හීනේ ලගටම ඇවිත් ඉන්නේ❤
උදේ ඉදන් රෑ වෙනකන් වැඩ කරල රෑ වෙලා කට්ටියත් එක්ක කයියක් දාගෙන ගෙදරට ගිහින් කට්ටියත් එක්කම උයාගෙන කාලා. නිවාඩු දවසට පුන්චි පාටියක් එක්ක පොඩි කයියකුත් ගහගෙන ඉන්න ගමන් තමන්ගෙ පවුලෙ කට්ටියත් ලංකාවට වෙලා සතුටින් ඉන්නව නේද කියන හැගීම දැනෙනකොට කොහොම සතුටක් එනව ඇතිද. මහන්සිය කියන එක චුට්ටක්වත් දැනෙන්නෙ නැතුව ඇති ඒ වෙලාවට.
කට්ටක් කන්න ඕනි තමයි ඒත් මාත් එනවා අනිවාරෙන්
දවසක හම්බවෙමු අයියේ. ආදරෙයි අයියේ මට කොරියාවට එන්න තිබිච්ච ආසාව වැඩි කරාට. 😘
පරිස්සමෙන් ඉන්නවා😌🙌
ඒකනම් ඇත්ත අනිවාර්යයෙන් ඒක විදලම බලන්න ඕන
මංජු අය්යා .... දන්න කියන හැමෝටම කියන්න ධීවර කරල වෙබ් ඉන්න කොල්ලො ටිකට තමන්ගෙ ආයතනයේ රැකියා අවස්ථා තියෙනවනම් ධීවර අංශයේ සජන්නිම් දැනුවත් කරන්න කියලා .... එක්කෙනෙක්ගෙ හරි ජීවිතය ගොඩ යන්න ... ජයවේවා ...!!
අපි try කරමු මල්ලිය..🥰🥰
අයියා මරු බන් ඔයාගේ වීඩියෝ බලලා තමා හිත මොරාල් කරගන්නේ ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලලා තියෙන්නේ අනිවාර්යෙන් කොරියා එනවා ඇවිල්ලා ඔයා හබ්බුවෙනවා එක හීනයක්. මන් මේපාර විබාගේ ලියනවා අනිවා පාඩම් කරලා එනවා
හොදට මහන්සි වෙන්න මල්ලි..අපි හමුවෙමු ...🥰🇰🇷
කාලකෙට පස්සේ.. ❤🥰
ඉස්සර වගේ කරන්න බෑනෙ චතූ..😜🇰🇷🥰
ගොඩාක් වටින Vedio එකක් මංජු අයියා , ඔයාලා මේ දෙන උපදෙස් ගොඩාක් වටිනවා. ❤️🙏
ස්තූතියි මලය
සිහින දේශයට අඩිය තියන්න මාත් ගොඩක් හීන දකිනව.❤❤❤❤
ඩිලාන් මල්ලි ..එල
මම
@චනුක ගුලවිට ..❤❤❤❤
සුබ පතනවා..
අපේ එවුන් ගොඩ දාන්න ලොකු කට්ටක් කනවා මංජු අයියා ඔයාට පුලුවන් විදිහට ..... ❤
🥰🇰🇷🇰🇷
Mewa balana kollo.. උබලා podi wayasenma pluwan try 1kk deela korean exam kraganilla... Aurudu 5kin mulu jeewithem goda dagnn plwan.. Hemotama jaya...♥️
මංජු අයියේ මට අප්‍රේල් 27 විභාගේ . අනිවාර්යයෙන්ම පාස් වෙලා කොරියාවේ එනවා 🇰🇷🇰🇷
අන්න ඒකයි වෙන්න ඕනි..ජයවේවා හොදට මහන්සි වෙන්න
@@manjuwithsouthkorea මංජු අයියේ මම ඊයේ විභාගේ ලීවා 155 යි 😍 ඉක්මනට අනිත් දේවලුත් හොදින් කරගන්න පුළුවන් වෙයි
Congratulations brother ❤️
Oya giyada
@@pattrikkrishantha4911 නෑ එක්සෑම් කලා 160 ලකුණු .. දැන් ස්කිල් වලට මහන්සි වෙනවා
ඒ සර්ගේ කතාව හරි වටිනවා ❤
ඉතාමත් වටිනා අදහස් පෙලක් මල්ලියේ . ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖✨✨✨✨🌺🌺🌺🌺💯💯💯💯✔✔
Janith malli supiri...man nisantha aiya.
🥰🇰🇷👉
Video eka godak watinawa manju aiye jaya wewa kollo set ekatama❤❤❤
ගොඩක් ස්තූතියි මලය
ඇත්තටම ඉදල හොද vedio එකක් ඔයා කරනවා. 👍🙂
ස්තූතියි සහෝ
අයියෙ ..මට මෙහෙම දෙයක් හිතෙනවා ..මෙකට අනිවාර්යයෙන් ඇත්තටම උත්තරයක් දෙන්න .මේක විහිළුවක් නෙවෙයි ..මේකයි කතාව ..දැන් අයියෙ මෙ ලෝකයේ ලොකු යුද්ධයක් ඉස්සරහ එනව කියල පැහැදිලිව පේනවා ..ඒ වගේම දකුණු කොරියාව ගැන ගොඩක් නරක ආරංචි තමයි ඒ සම්බන්ධව අහන්න තියෙන්නේ ..ගොඩක් බලවත් න්‍යෂ්ටික අවි තියෙන රටවල් දකුණු කොරියාව ගැන තරහෛ.උතුරු කොරියාව කොඉ වෙලවෙ ගහෛද දන්නේ නෑ ..ඉතිං මට බය ලබන අවුරුදුවල කොරියාව ලොකු යුද්ධයක් නිසා පිටරටින් කට්ටිය නොගනී කියල ..එහෙම උනොත් අපිට තියෙන අන්තිම බලාපොරොත්තුව ඉවරයි ..ඉතිං මෙ සම්බන්ධ ඔයා දන්නේ මොනවද ..ඇත්තටම එහෙම වෙඉද.දකුණු කොරියාව වැටුනොත් අපි ගන්නෙ නෑ නේද ..මේක විකාරයක් නෙවෙයි ..ඇත්තටම කියන්ඩ ..කලින් වතාවක් එහෙම ගැටලුවක් නිස ලොකු අව්ලක් වෙන්න ගිය මට මතකෛ..උතුරු කොරියාවට යුද ප්‍රකාශ කරල..මෙකෙ අවසානය මොකක්ද ..අපිට බලාපොරොත්තු කඩ කරගන්න වෙඉද..reply please brother ..🌷🌷🌷🌷
එහෙම දෙයක් නොවෙයි කියන්නත් බෑ මල්ලි ,අපේ ජීවිත උනත් හෙට නැති වෙන්න බැරි නෑ,ඒ නිසා ගොඩක් දුරට හිතන් නැතිව වැඩේට බහින්න
@@manjuwithsouthkorea මට පැහැදිලි මදි අයියෙ ..මොනවද අදහස් කරේ ..🤔🤔
මුහුදට හත් ගව්වක් තියා අමුඩ නොගහා ඉදින්.ඉස්සරවෙලාම exam කරලා ඉදින්.මැරෙනවනම් කොහේ හිටියත් මැරෙනවා
@@mobidoctor549 හත් ගව්වක් නෑ යාළුවා ..මේක ඉක්මනින්ම වෙන දෙයක් ..පොඩ්ඩක් හොයල බලන්න ලෝක දේශපාලනය මොකක්ද කියල
@@nuwanmax2348 මල්ලි මම කොරියාවට ගියේ 2011.ඒ කාලෙත් ඔහොම යුද්ද කතාවක් තිබුන.එක පාරක් බරටම ගියා දකුනු කොරියාවෙ දාපු කොඩියක් සම්බන්දව.තුන්වෙනි ලෝකෙ රටවල් වලට යුද්දෙ ගැන ලොකු ලොකු කතා කිවුවට කොරියන්ට එහෙම අමාරුවක් නැහැ.ඒක කොහොමද බලන්න ඒ රටට යන්නම ඕනෙ.බයවෙන්න එපා යුද්දයක් ආවත් උන්ගෙ රට වට්ටගන්නෙ නැහැ.ඒ නිසා වැඩේට බහින්න.
මංජු අයියේ ඔයා විඩියෝ එකක් දානකන් හිටියේ 🙂 ඔයාට ජය වේවා ❤❤❤❤
ස්තූතියි මල්ලය..🥰🇰🇷
Set ekh💪
🇰🇷😜
Hi bro great video, im currently 33 and I have started learning Korean planning to sit for the 2024 exam would you recommend someone this age to come to Korea and work in the industrial sector? thanks.
ටික දවසකින් නේ ලස්සනයි අයියේ . සුබ අනාගතයක්ම වේවා🎉🎉😊
ස්තූතියි මල්ලි
මේ කම්පැනියෙ මෙ දවස් වල ජොබ්බ වේකන්සි නැද්ද❤ 5:00
ලගදිනම් ගන්නෙ නෑ ..
Lakmal kiyapan api ganath mulinma oke weda kare api ...jayawewa chonnam ..ganaya jayawewa ubata niyama thana labuna jayawewa..sannam nim innawada tama.pujan nim
🇰🇷🥰
Ela ela manju aiyee.aadarei aee...
🥰🥰🥰👍
Thank you so much manju aiye me vedio danawata ape kollonta ❤️🇰🇷✈️
🥰🇰🇷
Aiye oyanan maru mehema kauruwath kiyala denne good luck keep it up
🇰🇷🥰🥰🥰
අයියෙ නැව් තැනිම් ගැන විඩියො එකක් ඔනි
Aiye koriawe kalu sudu bede balanawada eyala penumata premukathawayak denawada?? Hithe thina loku prashnayak
ඒකනම් පොඩ්ඩක් තියෙනව ඒත් වෙනස්කම් කරන්නෙ නම් නෑ
අඩෝ පට්ට කොලිටි අයියෙ වීඩියෝ එක😍
🇰🇷🥰
Aiye ship building sambandayen video ekak oni 2023 exm karapu kattiya wistarak danna aiye ikkmantama balan innwa 🙏❤️
අනිවාරෙන් එනව මංජු අයියෙ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
🥰🇰🇷🇰🇷👍
ඝ සරණයි බෝම පරිස්සමට ඉන්න පරිකල්පනය ටැබ් කරන්න .පුතාලා හැමෝටම ♥️♥️♥️♥️
🥰🇰🇷
කාලෙකට පස්සෙ විඩියෝ එකක් සුපිරියක් ❤️❤️❤️❤️❤️
🇰🇷🥰
කාලෙකින් කම්පැනි වීඩීයෝ එකක් ❤️
හැමදාම ඉල්ලනවනෙ ඉතින්
අයියා වීඩියෝ එකක් දානකන් හිටියෙ ❤
🇰🇷🥰
Manju aiya 1st time kellek korean awith thniyen inn wenw ne ee gana video ekk gennk 😊❤
ඒකට කෙල්ලෙක් හොයා ගන්න එපයි ඉතින් ...😭
Ayye man lankaawe science and technology degree ekak karanne uwa wellassa univercity eke
Maath degree eka complete karala koreawata enna heena mawagena inne
Aiya ganu lamayinuth inwada hode ena balgana kollo gana vitarakma kiyana epoooo
Pera pinak thiyenna oni aiye eththatama koreyan rata kata gihin duk.vidath mokada gedara minissu hari sathutin innawa nam
ෆට්ට මංජු අයියෙ.❤❤
ස්තූතියි මලය
Video eka niymai 😍👍👍
🇰🇷🥰😘
Gane aiya ❤️
Tharaka aiya ❤️
Maru ahhhh niyamai
Aiye ship building gana video ekk dennko ❤
Ape mahathaya danata malesiya we enne, oyarate me company ekata enna barida, oyarata yanna visa ekka genna ganna barida, padiyen kapaganna
එහෙම එන්න බෑ,
Slbfe.lk web එක බලන්න
මගෙ වයස 17යි 19න් වගෙ කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ අය්යා🇰🇷🇰🇷❤️🙂
🇰🇷😍
1st comment❤️
Thanks bro
කවදත් සුපිරියක් තමයි මංජු අයියේ ❤🇰🇷👍
ස්තූතියි මලය
Aadrei ayye.parissmn.jayawewa😎❤️🥳
🥰🇰🇷🇰🇷
Ethiyantham mama den cnc milling machine lathe machine special cos eka ieti moratuwe
තෙරුවන් සරණයි හදිස්සියේ වැරදි උනා ♥️♥️♥️♥️
මරු අයියෙ. කට්ටියටම බුදු සරණයි❤❤❤
🇰🇷🇰🇷🇰🇷🥰
Aiye koreawe weda karana ape lankawe akkala nangila gen video ekak gennko plzzzzzz
එයාල හොයාගන්න තමා නැත්තෙ
ape kollanta jaya weva.
ඔයාලගේ වීඩියෝ බලලා කොරියන් යන්න ආස හිතුන මන් දැන් කොරියන් cls යනවා, 2024 exam කරන්න බලාගෙන ඉන්නවා , හැමෝගෙම කොරියන් සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, බුදු සරණයි 😊
Hashi.clz ynne kohed mt 2024 clz ekk hoynw
එහෙනම් ඉක්මනින්ම හමුවෙමු
@@manjuwithsouthkorea ගොඩක් ස්තූති 🥰
@@shehanlakshitha4343 අසන්ත අසුරුමුනි සර්ගෙ කුරුණෑගල පෙන්සිල් ඔපෙරා එකේ😌
@@hashini312 class piss kiyada koss ekata
Good Video bro ❤️
🥰🇰🇷
ආදරෙයි මන්ජු අයියේ ජයවේවා
ජයවේවා ..🥰🇰🇷
Jayawewa manju@ roshan ganegoda
🇰🇷🥰🥰
ආදරෙයි අයියේ... ජයවේවා...
🥰🇰🇷🇰🇷
Matath agree awa cnc mct machine thamai thiyanawa kiyala dala thiyenne
කලින් කොරියා ගිය කෙනෙක් phone එකක් ගෙවීමේ ක්‍රමයට මිලදී ගෙන ගෙවා අවසන් වීමට පෙර ලංකාවට ඇවිත්. එයා නැවත කොරියා යන්න ඉල්ලුම් කලොත් වීසාවලට ප්‍රශ්නයක් වේවිද
කොරියාවට ඇවිත් වීස අලුත් කටද්දි මගේ යාලුවෙක්ට ගෙවන්න උනා ඔක්කොම..
Jayen jayama wewa theruwan saranai aiye 😘🙏🙏
😘🇰🇷🥰
Oya la ta godk pin aiye mara hoda manussek .❤❤adrei godk .hariyanna oni.hamada ma
එන්න ඉන්න අයට ගොඩක් වටිනවා ❤
thanks bantiya Bro...
Ape ekatath awith balanna wenasma ekak..kollo supiriyata wada
කොහේද පැත්ත කිට්ටුවනම් අපි එන්නම්..
supiri video eka😍🙏
🇰🇷🥰
Girls la weda karana tenakatat gihin vidiyo ekak karannako plzz
එයාල කැමති නෑ...only tiktok ..😜
Supiri brother ❤
🇰🇷🥰🥰
සුපිරියක් තමා❤
🥰🇰🇷
Mcahn aiye කොරියා enna berida tetto gahala thinwnam😊
මංජු අයියේ ❤️ ..කන්නාඩි දාන අයට එන්න පුලුවන් කීවට .⛔ ඔයාගේ videos වල මම දැකලා නෑනෙ කොරියාවල ඉන්නවා..🥲🥲🥲
වර්න අන්දතාවය තියේන බෑ මලයො.
Math course ekak karana gamn inne. Mona katta thinnath aniwaren korean enawa. ❤
අන්න ඒ ගැම්ම තමා ඕනි
Manju aiye exam june wala...ekenma enawa me parama...awama aniwa enwa oyawa hambenna..oyata jaya wewa...oya nisa thamai korean pissuwa hadune...ekenma adarei...
එන්නම ඕන මල්ලි..ජයවේවා
ලංකාවේ නම ලෝකේ බබලවන අපේ කොල්ලෝ ❤️
Api dan koriyan avilla aye avurudu ganakata passe yanna unoth aye exam eka karanna oneda
එච්චර දුරට හිතන්න එපා ඉස්සෙල්ල කොරියාවට එන්නකො..🥰😜
බුදු සරනයි තාරක අයියා පරිස්සමෙන් වැඩ කරන්න ...!!!
🇰🇷🥰🥰
Mahama Motivate Karanakota danana hagima kiyanna wachana na elama manju ayyye bs😍
ස්තූතියි මලය
අයියා මේකට යන්න මේකේ ඉන්න කෙනෙක්ගේ නම්බර් එකක් දාන්න පුළුවන්ද මම A/L Enginering Technology කරේ මෙම ආයතනයේ තියෙන යන්ත්‍ර ගැන පුහුණුවක් ගන්න මම ජපන් tech දාලා තියෙන්නේ
එන්න සමවයසේ 5 දෙනෙක් ඉන්නවා 🙂
Ehama yanna ba malli,oya korean exam eka karala oni enna
@@manjuwithsouthkorea ඓ්කත් කරනවා
අඩෙ උබ ආතල් පොරක් අයිය ❤ ඕ ඕ
Thank you manju ayya.❤ලංකාව දාලා යන්න හිතං හිටියෙම නෑ.
දැන් korean enna hitha hadagaththa🎉.
ඒක සුබ නිමිත්තක් එන්න ඕනී ඉක්මනින්ම ..
ගමේ සෙට් එක එකම තැන ❤
එක මාර ෆීලින් එකක්
🥰🇰🇷
අපේ ගමේ අන්තිමට කතා කරන එකා. එකට හිටපු කොල්ලෙක්.❤
@@mayurasudarsha5726 ee yaluwa.mta oyawa contact kra ganna ona..number eka denna puluwanda
නියමයි නියමයි මංජුවෝ
🥰🇰🇷🇰🇷
Video ekka hodai, company ekke nama kiyanna puluwanda.
වීඩියෝ එකේ කියනවනෙ
Congratulations ❤
🇰🇷🥰
තෙරුවන් සරණයි ❤
අයියෙ exam එක පස්වෙලා වෙබ් එකේ ඉද්දි කොරියන් වල අදුරන කවුරු හරි ඉන්නවනම් එයාට අපිව ගන්න පුලුවන් ද කම්පැනියට කතාකරලා
එහෙම කරන්න බෑ මලය
dila ape gamae set ekaaaa
good job❤
🥰🇰🇷
කොරියන් විබහගෙට මොනව වගේද එන්නෙ
koreawt enwa nm monad aiye karnn epa kiynne. dum biuwam enn beridaaa😢😢
Ammo mungen padi ahuwama boru kiyanawa. Dena poratalk
, කෝ හිටියේ ඉන්න හැමෝටම ජය ගැනීමට සියලු ❤❤❤❤❤
🥰🇰🇷🇰🇷
Apee kolanta hareyana one jayawewa 😅😅😅😅😅
E ..7 විස එක ගැන අයියෙ එක ගැන විඩියො එකක් දෙන්නකො වැද්දුම් පැත්තෙන් කොරියන් එන්න හැදිල තියෙනව ඒක ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද 😇
හරි අපි ඉස්සරහට එකක් කරමුකො
හීනයක් තමයි එන එන එනෝ ❤😊
Kalekin manju aiya❤️❤️
🇰🇷😜