Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉයේ විනාඩි 15 පරක්කු උන හින්දා කෙළගෙන එන්න ඇත්තේ අනිවාර්යයෙන්ම කොළඹ සිට බෙලිඅත්ත දක්වා යන දුම්රිය අතරින් රැහුණු සහා සාගරිකා තමයි ස්පිඩ් ම දුම්රිය දෙක 🔥
රැහුණ කියන්නේ තනිකරම ගැම්මක් තමයි ❤
මම ඔය පීලි පැනපු පෙට්ටියෙමයි ආවේ..පීලි පනිනන වෙලාවේ වේගය වෙනදට වඩා අඩුයි..වෙනදා වේගෙන් ආවනම් මීට වඩා ලොකු හානියක් වෙන්න තිබුනා
මම හිතන්නේ මේ දුම්රිය සම්බන්ද ගැටළු ඔක්කොටම ස්ථිර විද්‍යාත්මක විසදුම් වලට යන්න ඕන.අවුරුද්දට 500 ගමනක් විතර පීලි පනිනවා,100ටවත් යන්න බෑ මාසයක් යද්දී කෝච්චි පාර වගේම engine repair කරන්න වෙනවා ඉටපස්සේ මාස ගානක් කෝච්චිය නෑ. පීලි පුපුරනවා,තියන engine ලංකාවට ගැලපෙන්නෙත් නෑ.වෙලාවට කෝච්චි නෑ, හැමදාම වැඩවර්ජන,ප්‍රාස්න,අනික අලි ටික එහෙං ඉවර වෙනවා.
රැහුණේ යන ස්පිඩ් එකට ඔහොම නතර උන එක ඇති ❤
වේගෙ වෙනදට වඩා අඩුයි.. එකෙන් බේරුනෙ
ඕක ඊයෙ හවස වෙනකොට මං ස්ටේෂන් එක ගාවින් ගියේ. පට්ට සද්දයක් ආපු හින්දා පිටිපස්ස හැරිලා බැලුවහම දැක්කේ ස්ටේෂන් එක ගාවම කෝච්චිය නැවතිලා. ඊයේ දවල් ඉදන්ම රේල් පාර හද හද හිටියේ.sure එකට උන් හරියට හදන්නේ නැතුව ඇති. හැබැයි තාම තියේ කෝච්චිය ස්ටේෂන් එකේ නවත්තලා
hapoy
Higana dumriya sawawak lankawae tiyannae, hamadama peelipaninawa, palakayangae hodakatamai
Ape rate train sanwardanayak oni mai
ඉන්දියාවෙන් ගෙනාපු ඒවතමා හැම තැනම පීලි පනින්නෙ
එතකොට උදය දේවි පීලි පැන්නෙ 😂 ඒ කැනේඩියන් g12 නෙ ඇයිද් දන්නෑ ඒව එතකොට ගිය අවුරුද්දෙ එහෙම උඩරට මැනිකෙ කීපාරක් පීල්ල පනින්න ඇද්ද ඒ චයිනිස් මේක කෝච්චි වල ප්‍රශ්නෙට වඩා අපේ රේල් පාරවල් වල අවුල තියෙන්නෙ
මොඩ උනා කියලා මොඩ කතා කියන්න එපා දුම්රිය ගැන දන්නෙ නැත්නම් සද්ද නොකර ඉන්න නිකම් මොඩකම ප්‍රදර්ශනය නොකර 😅
ඉයේ විනාඩි 15 පරක්කු උන හින්දා කෙළගෙන එන්න ඇත්තේ අනිවාර්යයෙන්ම කොළඹ සිට බෙලිඅත්ත දක්වා යන දුම්රිය අතරින් රැහුණු සහා සාගරිකා තමයි ස්පිඩ් ම දුම්රිය දෙක 🔥
රැහුණ කියන්නේ තනිකරම ගැම්මක් තමයි ❤
මම ඔය පීලි පැනපු පෙට්ටියෙමයි ආවේ..පීලි පනිනන වෙලාවේ වේගය වෙනදට වඩා අඩුයි..වෙනදා වේගෙන් ආවනම් මීට වඩා ලොකු හානියක් වෙන්න තිබුනා
මම හිතන්නේ මේ දුම්රිය සම්බන්ද ගැටළු ඔක්කොටම ස්ථිර විද්‍යාත්මක විසදුම් වලට යන්න ඕන.
අවුරුද්දට 500 ගමනක් විතර පීලි පනිනවා,100ටවත් යන්න බෑ මාසයක් යද්දී කෝච්චි පාර වගේම engine repair කරන්න වෙනවා ඉටපස්සේ මාස ගානක් කෝච්චිය නෑ. පීලි පුපුරනවා,
තියන engine ලංකාවට ගැලපෙන්නෙත් නෑ.
වෙලාවට කෝච්චි නෑ, හැමදාම වැඩවර්ජන,ප්‍රාස්න,අනික අලි ටික එහෙං ඉවර වෙනවා.