Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලේ මස් ඇස් ජීවිත පූජා කරලා යාපනයට කෝච්චිය යන්න පුළුවන්කම ලබාදුන්නු අපේ රණවිරුවන් මතක් කරමු
🙏❤
❤❤❤❤❤❤❤❤❤🎉
Aniwaren❤
අනේ යාල් දේවි අහිංසක අලි හාමිලා ගැන කල්පනාවෙන් යන්න ❤🐘🐘🐘🐘🐘🐘
ඊලම හැදුවට පස්සෙ යාල්දේවි යාපනයට ගිහිං ඉවරයි🤣
@@shuttlespace04 hadaganin gihin indiawe
@@shuttlespace04සුද්දට නැමුනැති අපිට ඊලම මොකක්ද?
@@JeoDanial දෙමල මිනිස්සුන්ට ඕන
Thoge redde asse ammage hutte hadapan ilama@@shuttlespace04
අලි ඇතුන් රැකදෙන්න❤😢 සැලකිල්ලෙන් දාවනය කරන්න
කෝච්චියේ ගියා වගේ නෙමෙයි.පිරිසිදුව පාවිච්චි කරන්න විනාශ කරන්නැතිව
පින්වන්ත රණවිරැවන් නිසා අද සාමයෙන් සතුටින් ඉන්නෙ.❤❤
පොඩි කොල්ලා මරු❤👍
ආසව පොඩි එකාට .. කොලුකාරයා
යාල්දේවි කොච්චියත් අලුත් සුපිරිම පහසුකම් තියන කොච්චියක් දාපු නිසා ගමන තවත් පහසුයි ❤
මලයා ගැමිමක් තමයි💯😆
අලි.දරැවන්.ගැනත්සිහි.අරතුවත්යන්න
අර පොඩි එකාගේ අම්මාටයි තාත්තාට යි දෙයියන්ගේ ම පිහිටයි
එකනම් ඇත්ත 😢
ඇත්ත 😢
Ane nikan idhalla bn 😅
😂😂😂😂
අං එනවද?
අනේ අපේ අහිංසක ආලි දරුවෝ ගැන සිතාන්න උතුම් දෙයක් දුම්රිය පදවන මහත්තයෝ බුදුසරණයි 🙏🙏🙏
ගිය 76 වසරේ මේ වගේ ඒව කොච්චර උනාද. හැබැයි කුහකයො කියන්නෙ මොකූත් කරල නෑ😂😂😂
ඒ කෝච්චිය නම් ගැම්මක් තමයි.....මොකද ඒ කෝච්චිය දැක්කාම මාර ගැම්මක් තියෙනවා......හොඳ පහසුකම් තියෙන කෝච්චියක් කියලා බැලු බැල්මට පෙනවා......👍👍👍
Made in India
ඇතුලෙ ඒවා නෑ බං. මේ යකඩ තලලා හදපුවානෙ. ජපානෙ වගේ නෑ මේවා. අපේ අයියා ජපානෙ ඉන්නෙ. ඌ යන කෝච්චි ගෙවන ගානට පාඩු නැති වෙන්න තියනවලු.
@@Desh_Norජපානේ කොච්චි ප්ලාස්ටික් ද? 😂
@@kavindujayaweera470 India උනත් ගෙන්නන්න් උන්නේ දැන් කැනඩාවෙ එන්ජින් හදන්නෙ නැ නේ.ඉන්දියාවේ මිනිස්සු වහලෙත් තියන මෙවා අදින්නේ.🤣
@@eshikaudayanawanigasekara ආ... ට්‍රැකා... බෙහෙත් වේල ආයි මග ඇරගත්තද 😂😂
උතුරෙ දකුනෙ දෙමල සිංහල සහොදරයන්ට සාමය දිගු වෙිවා🙏🙏🙏❤️❤️❤️
මහව සිට අනුරාධපුරයට දුම්රියෙන් යාමට ගතවූ කාලයමාර්ග නවීකරණයට පෙර - පැය එක හමාරයිමාර්ග නවීකරණයට පසු - පැය එක හමාරයි
Good job👍👍
නියමයි.... 😘🤗
Thank u රනිල් 🎉🎉🎉🎉
Mahawa ❤ api
තම්මේල් එක 😂😂
කවුරුත් ලොක්කෙක් ආවෙනහැ විවුර්ත කිරිමට පාලුයි වගේ නේද අන්න ඒක තමයි මාලිමා ආණ්ඩුව වෙනසAKD ජයවේවා
අමුතුවෙන් මොකක් කරන්නද.යුද්දෙන් පස්සෙ ගියෙ.මේ මාස 10 න් ආපහු යන්නෙ.හරක් උන පලියට ගොන් කතා කියන්න එපා.මෙලෝ දෙයක් දන්නෙ නෑ
Lokek mokatda parana eka aluth kale .npp set eka mekatath malimawata jaywewa kiuwe napudumai
@@seethathanthiriwatta2823 හැබැයි අර ඉස්සර උං කෝච්චියෙ වටේකුත් ගියා 😂
පැය 4න් යද්දි ඊට වඩා ඉක්මන්ට අලි ටික පරලෝව යයි වගේ...අලී ටික පරිස්සම් කරන්න ......
එහෙනම් උබ ගෙදර ගෙනල්ලා තියාගනින්
@@DiluteSulphuricAcid ගෙවල් වල ගෙන්න ඕන්නැ...උන්ට අයිති කැලේ උන් ඉදි යකෝ
@@Goblin-n5q කැලේ නෙමේ යකෝ රේල්පාරවල් තියන්නෙ
@@DiluteSulphuricAcid ඒතකෝට අලි හැප්ප්පේ කුරුදුවත්තේ බංගලාව ඉල්ලා යන ගමන්ද මන්දන්ද?
Siganal කනු ටික ගහන්න ඕනේ.
දැන් ඉතින් කියයි මාලිමාවෙ වැඩ කියල 😀😀😀
ලංකාවේ එකම දුම් රිය මාර්ග නැති පලාත සබරගමුව යකෝ මෙහෙටත් ඔය වගේම හදහන්න්කෝ 😂😂😂😂
Wadak na bn ee gana katha karala
Sabara gamuwa apita oya bambu epa apith යකඩ yakku තමයි ona resh ekak pain duwamu සහෝදරයා
@@SampathSampath-tp4kj😂😂😂😂😂
සබරගමුවට මොකද නැත්තෙ රත්නපුරේට තියෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කෙනුත් යන්නෙ 😂
@@SachinKasun යකෝ කෑගල්ලෙන් යන්නේ කොච්චර දුරක්ද පොඩි දුරක් රත්නපුට ගෑවීලාව්ස්ත් තියෙනවාද අඩුම කෑගල්ල ටවිමට යනවද නෑනෙ 😂😂😂😂
තංගල්ලේ සිට කනකසන්තුරේ නස්ද
👍👍👍👍
අලුත් වාහන ලංකාවට තවම ගැලපෙන්නෑ හෙතුව මේකේ ඉන්න උන් එවා විනාස කරනවා ගේනවනම් දැඩි නීති පැනවිය යුතුයි යම් පුත්ගලයෙක් තිබෙන දේවල් අපවිත්‍ර සහ පලුදු කිරීමට තැත් කලහොත් අවමය රු 5000 කවත් දඩයක් ගෙවන පරිදි.
Ane aththamai eyala sathutuwena ❤❤❤godak hodai
3:31 😮care
M11 ICF යකා ❤️❤️😍
1:33 ගල්ගමුව ❤
අපේ රට❤
❤
මලිමවට ජයවේවා
😂😂
@@Biznade😂😂
Ape janapathige wada kohomada,❤❤❤❤.
AKD❤
ලගදීම යනවාමයි
😊❤
Apita lankawata annath yanne 05.30i😂🎉
Thank you AKD ❤
ඊලගට මහව - පොල්ගහවෙල වහයි
මාලිමාවට ජයවෙිවා ❤️❤️🙏🙏🙏💪👍👍
රටක සංවර්ධනය වෙන්න ඕනි . ඒත් රත්නපුර ඕපනායක දක්වා තිබුන දුම්රිය තාම නෑ . තිබ්බ එකත් නැති කරා .
අනේ විනාශ කරන්න එපා.
අලි ගැවැසෙන තැන් හා වේලාවන් හිදී වේගය අඩුකර ධාවනය කරවන්න උපදෙස් දෙන්න නැවැතත් ඛේදවාචකයකට ,ඉඩ නොතබා.
ලොරි මූනා (m11) එකකින් අදින්නෙ ❤ ලන්කාවෙ powerful ම එන්ජිම
ඇති යාන්නතං සිංහල උන්ට මාස දහයකින්වත් රේල් පාර නඩත්තු කර ගන්න පුළුවන් වුනා😅❤
උත්තරදේවී , kks ac එක එහෙම කෝ
මන්නාරම් එක වැඩ නැද්ද 🥺🥺
මාලිමාව රෙද්දක් නෙවෙයි පහුගිය ආණ්ඩුවෙන් කරපු දෙයක්..
😂
E rajaya hitiynm open krnne oi widiytath newi ned😂
Ambo ranil pol kaduwe nane ewunata 😂
ඒක නම් හරි ඒ උනත් මේව අපේ බදු සල්ලි මචං 😂
අනිවාර්ය thank u රනිල්
යකෝ අලි හැප්පෙන නිසා හෙමින් යන්න කියලා පැය 8 න් යන්න කියන්නෙ දැං 😂
මේ කොච්චිය නම් නියමයී පුදුම පහසුවක් තියෙන්නෙ වැඩිය ගැස්සෙනෙත් නෑ ටොයිලට් උනත් පුදුම පිරිසුදුකමක් තියෙන්නෙ...අපි මහව ඉදලා කොලඹ කොටුවට ආව ත්‍රිකුණාමලය කොච්චියත් මෙකම තමා...යාපනයේ යන්නත් මෙක දාපු එක නම් ලොකු දෙයක්💪💪💪 අපි අනුරාධපුරයේ ඉදලා මහවට ඇවිල්ලා මහවෙන් කොළබ ආවෙ...අනුරාධපුර ස්ටෙශන් එකෙන් කිව්වා ආයෙ මාස ගානකට කොච්චි නෑ කියලා බලන්නකො යස අගෙට මෙ කොච්චි දලා තියෙන්නෙ නියමයී දැන් ආයෙ රස්තියාදු වෙන්න දෙයක් නෑ කෙලින්ම අනුරාධපුරයේ 💪💪💪
කොහොමද අපේ අනුර අයියා ලාගේ වැඩ
trackd ubat ok aluth wadiya karanna gaddi anuraya loweth dinanna baiyo form kara kara hitye
අපේ ගේ ඉස්සරහින් යන්නේ.අනේ මන්දා කිසිම ආරක්ෂක කමවේදයක් බැරියර් එකේ නම් නෑ. කෝච්චියේ සද්දෙ පාර හරහා දාන වාහන වල අයට ඇහුනේ නැත්නම් ලොකු අනතුරක්.
Athi යන්තම්
බන්දුල මහත්තයා ගෙනල්ලා කොට්ටෙකුත් තියලා කෝච්චිය යන පාරේ බුදිකරවන්න තිබුනේ.. 😌 විවෘත කරන්නත් කාරු හරි එපායැ.
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🦏🐘🦏🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘 අලි ටික බෙරපල්ලා උබලා කොහොම ගියත් කමක් නෑ...
දැන් අවුරුදු දෙකකට වගේ කලිනුත් 100kmh වලින් යන්න පුලුවන් කියලා ඕපන් කරලා මාස දෙක තුනක් දුවලා අයේ වහලා අයේ රෙපයාර් කරලා දැන් අයේ 100යට යන්න පුලුවන් කියලා අයේ ඔපන් කරනවා.. අනේ මන්දා😢
Hiru news
අෑ යකෝ රනිල්ට සජිත්ට මිනිස්සු චන්දෙ දුන්නෙ ප්‍රවාහන පහසුකංවත් දෙන්නෙ නැතුව තිබිලද?
Maga balan hitiye
රනිල්ගෙ වැඩ තමයි
යාපනේ එක යන්නේ නැතිද😢
love npp
මුළු රේල් පාරම හදන්න පුළුවන් සල්ලි kawa.
සැපක් ගන්න ටැමිල් කෙල්ලො කොල්ලො එක්ක මම එනවා යාපනේ හෙට
Very Good we have to submit a new Railway Station's & new Track's for every way Good Luck Keep it up 🎉
අලි ඇතුන් ආරක්සාකරෙගෙඅන් සැලකිල්ලෙන් පදින්න. අමුතු ලකේ මිනිස්සුන්ට හදිස්සිය තිබ්බට මෙ වෙනකන් මෙක ලොකේ දියුනු රටක අහලකවත් නෑ.මෙහේ තරම් ot ලොකේ වෙන කිසිම රටක ඇත්තෙත් නෑ.එක නිසා කැලේ සත්තු ටික පොඩිකරගෙන යන්නේ නැතුව පරිස්සමින් යන්න.ඔවා දකින කොට මතක් වෙන්නේ කැලේ සත්තු ටික පව් කියලා.තොපිලා එකෙක්වත් එවට විසදුම් දෙන්නේත් නෑ.
තල් අරනක් නැ දැන් එහේ
රනිල් හිටියනම් බන්දුල එන්නෙ ඕකට😅😅😅🤣🤣🤣🤣🤣
ඇවිල්ල මාසෙන් අලුතෙන්ම රේල් පාරක හැදුවා කියන්නේ සුපිරි. මේ විදියට අවුරුදු 5 ම හිටියොත් මුළු රටම රේල් පාරවල 60 ක් හදල තම පස්ස බලන්නේ
මාලීමාවට 😂😂😂😂😂ජයවේවා..😂😂
வடக்கு-தெற்கு இணைப்பு நமது உறவுகளை மேலும் வலுப்படுத்தும்❤❤🎉🎉
Yes
කොහොමද අපේ අනුර මැතිදුන්ගෙ වැඩ,මාසෙට මෙහෙමනම් හිතාගනිල්ල අවුරුද්දට කොහොම ගේමක් ගහයිද කියල
Aniwren❤
Ane ban api මිනිස්සු neda ubage anura කරපු pakak නෙමෙයි denne නැතිව හිටින්න mula අමතක pakku
අවුරුද්දෙන් එළවන දවසක් මතක thiyan හිටින්න
Ana pako anuraga pakak nemai...mava ranil karapu vada
oya samahara un innawa neda mokak hari ptn gaththama me kale ranil ranil gana un hondata hora kapu ballo
පොඩි එකා තමා හොදටම කලේ😂😂
උබ ආසද උට කොලුකාරයා
පැයට කිලෝමීටර් 100 වේගයෙන් යන්න හදලා පැයට කිලොමිටර 60 වේගෙන් නම් යන්නෙ මොකටද අලුත්වැඩියා කරා කියලා ප්‍රයෝජනය 😅
Signal light hdl nathi nisa
signal හදලා නෑ තාම
Signal නෑ
අනුරධපුර යනවා නම් පොල්ගහවෙල වෙල ස්ටෙශන් එකට කොච්චිය එන්නේ කියටද කොලඹ ඉදං...
Google balanna
JVPමාලිමාවේ අපේ අනුර ජනාධිපති සහෝදරයා යටතේ මේක ඒකීය රටක් එක නීතියක්.කැඩිලි නැහැ බෙදිලි නැහැ✊✊මාලිමාවට බුදුසරණයි 🙏🏼🙏🏼🧭🙏🏼🙏🏼
Mun wage patta gawayo, gono Mahawa, Anuradhapura repair ekak thibuna, eka iwarawela ada thamai start kare, Jeppo karapu magulak methana naa
@@prabashhewage6772😂😂😂
යකෝ ගොං නාම්බො මාලිමාව කරපි රෙද්දක් නෑ,පින්දීපිය අර තොපි පන්නපු හොරා කියන එකාට
මොකෙක්ද බන් මු😂😂😂
@@prabashhewage6772රනිල් හිටියනම් අරියි පාර 🤣
Well-done anura
එකක කියනව මාස 6ක් ලු මේකෙ කියනව10ක් ලු😂 news news
Ane ahinsaka ali,kawanthissa athawa rekadenna
Paya 4n khed ynne 🙂👍🏻
මෙි එන්ජින් වෙිගවත් එවා....කලින් මෙි එන්ජින් නුවර සහ කතරගම යන්නබෑ...එන්ජින් වෙිගවත් නිසා...මෙි එන්ජින් දුවන්න වෙනම පාර හදන්න ඔනා..දැන් පාර හදපු නිසා වෙිගවත්ව ගාය හැක.එහෙත් හරස්මාර්ග ගේට්ටු තවමත් සමිපුර්ණයෙන් හදලා නැති නිසා නිතරම අනතුරු සිදු විය හැක.නවීන හරස් මාර්ග නවිකරණය ව් නැත.ඉක්මනින් ගේටිටු වැසීම සිදු විය යුතුය ...
Balanna jvp eka ewith masayakwath na. Supiri,
😂😂😂
Kiyai ithin onna awa witharai kiyala
මාලිමා රජයෙන් කරපු පළමු සංවර්ධන ව්‍යාපෘතිය.. ඡන්දය දුන්නු අපට ඇත්තටම ආඩම්බරයි.. 💪 💪 💪
මාසයෙන් 😢😢😢😂😂😂😂😂😂
@@DmSenarathna-ro1ly😂
වැඩේ හොදයි උබලා අලි ටික හප්පලා නම් එන්න එපා බයිලා ගහගෙන බොහෝ පිරිසක් බොහෝම සංවේදීව බලාගෙන ඉන්නේ අලිටික ගැන..
Me ali aethun gena kalpanawen oyala klpnawen yanna🙏🙏🙏🙏
Ane alinam maranna epoo
Aiyoo ahema keyanna epaaaa
M10 dumriya angimak neda
අනුරාධපුරේ ඉඳලා DSගුණසේකර , රත්න ට්‍රැවල්ස් පෞද්ගලික බස් රථත් කොළඹ කොටුවට යනවා පැය තුනයි විනාඩි පහළ වෙන් එතකොට කෝච්චි අඩුම ගානේ පැය දෙකෙන්වත් යන්න ඕන පැය හතරක් පොල් ගානවද ඔය මගුල එහෙනම් පැයට කිලෝමීටර සීයට හදන්ඩ ඕනේ නෑනෙ හලෝ අපරාදේ අපේ සල්ලි
වයසක නාකි ඩ්‍රයිවර්ස්ලා ඉන්නවනම් අයින් කරලා දාන්න එයාලා තමයි අනතුරු කරගන්නේ....
Okay එහෙම කරන්නම් 😂😂😂Pla pko
අම්මෝ ලොකු දෙයක්,,ඉන්දියාවේ සෙට් එක හරියට වැඩේ කරා
Godak pin mokada api wenadada hall poll Tika kocchiye nuwarata genna gatte masa ganak hitiya Dan hodai ayeth e vidiyata genna ganna puluwan🙏🙏🙏
යාල්දේවි අනුරාධපුරයෙන් සීමාවෙනවා අනගතයේදී😂ඊටපස්සෙ රජරට දේවි
@@shuttlespace04 පව් අනේ 😪😪කොටිය කටවහපන් 🤣🤣🤣🤣🤣
jana duka niwima 00:01:05.
කොහොමද පරණ ආණ්ඩුව තිබ්බ නම්... ඇමතිලා ඇවිත්... තඩි seen එකක් දාලා ... ලොකු බිලක් දාලා... එකෙනුත් ගහනවා...
ane kandy jaffnath dannako Train 😢
Ali godak gawasena margayak . Umage wada iwara wenakanwath mahawa anuradhapura hariye tikak himin yanawanam watinawa
අලිමංකඩ, පාලං වල උපරිම වේගෙ 15යි ලු💀. ඉතින් යකෝ ඔහොම වේග සීමා දාලා අලි බේරලයි, පාලම් බේරලයි ගියාම පාර හදන්න කලිං ගියපු වෙලාවම යනව නෙ. අමු බොරුවක්නෙ පැයට කිලෝමීටර් සීය කියන්නෙ. පාර හදන්න කලිනුත් පැය එකහමාරක් ගියා මහව ඉදං අනුරාධපුරෙට යන්න😂. මාස දහයක් වහං ඉදල දැං ඇරියම දැනුත් ඒ වෙලාවම යනව😂🤌
dawasak yanne nane , kale giyata mokada saththunge jeewitha berala
15 නෙවේ 10 කරන්න ඕනෙ අලි ගැවැසෙන තැන්වලදි. 😅
@@Sum-h1f අලි රේල් පාරට එන එකට ස්ථීර විසඳුමක් දෙන්න බැරි නං රේල් පාරම ගලවල දැම්ම නං ඉවරයි. පැයට කිලෝමීටර් සීයට යනව කියල මාස දහයක් වහගෙන පාර හැදුවෙ, දහයට යන්න නං, ඕක නවීකරණය කරනව කියල වීයදං කරපු කෝටි ගාන අපරාදෙ.
Podi eka😂😂 buwa athal
ලේ මස් ඇස් ජීවිත පූජා කරලා යාපනයට කෝච්චිය යන්න පුළුවන්කම ලබාදුන්නු අපේ රණවිරුවන් මතක් කරමු
🙏❤
❤❤❤❤❤❤❤❤❤🎉
Aniwaren❤
අනේ යාල් දේවි අහිංසක අලි හාමිලා ගැන කල්පනාවෙන් යන්න ❤🐘🐘🐘🐘🐘🐘
ඊලම හැදුවට පස්සෙ යාල්දේවි යාපනයට ගිහිං ඉවරයි🤣
@@shuttlespace04 hadaganin gihin indiawe
@@shuttlespace04සුද්දට නැමුනැති අපිට ඊලම මොකක්ද?
@@JeoDanial දෙමල මිනිස්සුන්ට ඕන
Thoge redde asse ammage hutte hadapan ilama@@shuttlespace04
අලි ඇතුන් රැකදෙන්න❤😢 සැලකිල්ලෙන් දාවනය කරන්න
කෝච්චියේ ගියා වගේ නෙමෙයි.පිරිසිදුව පාවිච්චි කරන්න විනාශ කරන්නැතිව
පින්වන්ත රණවිරැවන් නිසා අද සාමයෙන් සතුටින් ඉන්නෙ.❤❤
පොඩි කොල්ලා මරු❤👍
ආසව පොඩි එකාට .. කොලුකාරයා
යාල්දේවි කොච්චියත් අලුත් සුපිරිම පහසුකම් තියන කොච්චියක් දාපු නිසා ගමන තවත් පහසුයි ❤
මලයා ගැමිමක් තමයි💯😆
අලි.දරැවන්.ගැනත්සිහි.අරතුවත්යන්න
අර පොඩි එකාගේ අම්මාටයි තාත්තාට යි දෙයියන්ගේ ම පිහිටයි
එකනම් ඇත්ත 😢
ඇත්ත 😢
Ane nikan idhalla bn 😅
😂😂😂😂
අං එනවද?
අනේ අපේ අහිංසක ආලි දරුවෝ ගැන සිතාන්න උතුම් දෙයක් දුම්රිය පදවන මහත්තයෝ බුදුසරණයි 🙏🙏🙏
ගිය 76 වසරේ මේ වගේ ඒව කොච්චර උනාද. හැබැයි කුහකයො කියන්නෙ මොකූත් කරල නෑ😂😂😂
ඒ කෝච්චිය නම් ගැම්මක් තමයි.....මොකද ඒ කෝච්චිය දැක්කාම මාර ගැම්මක් තියෙනවා......හොඳ පහසුකම් තියෙන කෝච්චියක් කියලා බැලු බැල්මට පෙනවා......👍👍👍
Made in India
ඇතුලෙ ඒවා නෑ බං. මේ යකඩ තලලා හදපුවානෙ. ජපානෙ වගේ නෑ මේවා. අපේ අයියා ජපානෙ ඉන්නෙ. ඌ යන කෝච්චි ගෙවන ගානට පාඩු නැති වෙන්න තියනවලු.
@@Desh_Norජපානේ කොච්චි ප්ලාස්ටික් ද? 😂
@@kavindujayaweera470 India උනත් ගෙන්නන්න් උන්නේ දැන් කැනඩාවෙ එන්ජින් හදන්නෙ නැ නේ.
ඉන්දියාවේ මිනිස්සු වහලෙත් තියන මෙවා අදින්නේ.🤣
@@eshikaudayanawanigasekara ආ... ට්‍රැකා... බෙහෙත් වේල ආයි මග ඇරගත්තද 😂😂
උතුරෙ දකුනෙ දෙමල සිංහල සහොදරයන්ට සාමය දිගු වෙිවා🙏🙏🙏❤️❤️❤️
මහව සිට අනුරාධපුරයට දුම්රියෙන් යාමට ගතවූ කාලය
මාර්ග නවීකරණයට පෙර - පැය එක හමාරයි
මාර්ග නවීකරණයට පසු - පැය එක හමාරයි
Good job👍👍
නියමයි.... 😘🤗
Thank u රනිල් 🎉🎉🎉🎉
Mahawa ❤ api
තම්මේල් එක 😂😂
කවුරුත් ලොක්කෙක් ආවෙනහැ විවුර්ත කිරිමට පාලුයි වගේ නේද අන්න ඒක තමයි මාලිමා ආණ්ඩුව වෙනස
AKD ජයවේවා
අමුතුවෙන් මොකක් කරන්නද.යුද්දෙන් පස්සෙ ගියෙ.මේ මාස 10 න් ආපහු යන්නෙ.හරක් උන පලියට ගොන් කතා කියන්න එපා.මෙලෝ දෙයක් දන්නෙ නෑ
Lokek mokatda parana eka aluth kale .npp set eka mekatath malimawata jaywewa kiuwe napudumai
@@seethathanthiriwatta2823 හැබැයි අර ඉස්සර උං කෝච්චියෙ වටේකුත් ගියා 😂
පැය 4න් යද්දි ඊට වඩා ඉක්මන්ට අලි ටික පරලෝව යයි වගේ...අලී ටික පරිස්සම් කරන්න ......
එහෙනම් උබ ගෙදර ගෙනල්ලා තියාගනින්
@@DiluteSulphuricAcid ගෙවල් වල ගෙන්න ඕන්නැ...උන්ට අයිති කැලේ උන් ඉදි යකෝ
@@Goblin-n5q කැලේ නෙමේ යකෝ රේල්පාරවල් තියන්නෙ
@@DiluteSulphuricAcid ඒතකෝට අලි හැප්ප්පේ කුරුදුවත්තේ බංගලාව ඉල්ලා යන ගමන්ද මන්දන්ද?
Siganal කනු ටික ගහන්න ඕනේ.
දැන් ඉතින් කියයි මාලිමාවෙ වැඩ කියල 😀😀😀
ලංකාවේ එකම දුම් රිය මාර්ග නැති පලාත සබරගමුව යකෝ මෙහෙටත් ඔය වගේම හදහන්න්කෝ 😂😂😂😂
Wadak na bn ee gana katha karala
Sabara gamuwa apita oya bambu epa apith යකඩ yakku තමයි ona resh ekak pain duwamu සහෝදරයා
@@SampathSampath-tp4kj😂😂😂😂😂
සබරගමුවට මොකද නැත්තෙ රත්නපුරේට තියෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කෙනුත් යන්නෙ 😂
@@SachinKasun යකෝ කෑගල්ලෙන් යන්නේ කොච්චර දුරක්ද පොඩි දුරක් රත්නපුට ගෑවීලාව්ස්ත් තියෙනවාද අඩුම කෑගල්ල ටවිමට යනවද නෑනෙ 😂😂😂😂
තංගල්ලේ සිට කනකසන්තුරේ නස්ද
👍👍👍👍
අලුත් වාහන ලංකාවට තවම ගැලපෙන්නෑ හෙතුව මේකේ ඉන්න උන් එවා විනාස කරනවා ගේනවනම් දැඩි නීති පැනවිය යුතුයි යම් පුත්ගලයෙක් තිබෙන දේවල් අපවිත්‍ර සහ පලුදු කිරීමට තැත් කලහොත් අවමය රු 5000 කවත් දඩයක් ගෙවන පරිදි.
Ane aththamai eyala sathutuwena ❤❤❤godak hodai
3:31 😮care
M11 ICF යකා ❤️❤️😍
1:33 ගල්ගමුව ❤
අපේ රට❤
❤
මලිමවට ජයවේවා
😂😂
@@Biznade😂😂
Ape janapathige wada kohomada,❤❤❤❤.
AKD❤
ලගදීම යනවාමයි
😊❤
Apita lankawata annath yanne 05.30i😂🎉
Thank you AKD ❤
ඊලගට මහව - පොල්ගහවෙල වහයි
මාලිමාවට ජයවෙිවා ❤️❤️🙏🙏🙏💪👍👍
රටක සංවර්ධනය වෙන්න ඕනි . ඒත් රත්නපුර ඕපනායක දක්වා තිබුන දුම්රිය තාම නෑ . තිබ්බ එකත් නැති කරා .
අනේ විනාශ කරන්න එපා.
අලි ගැවැසෙන තැන් හා වේලාවන් හිදී වේගය අඩුකර ධාවනය කරවන්න උපදෙස් දෙන්න නැවැතත් ඛේදවාචකයකට ,ඉඩ නොතබා.
ලොරි මූනා (m11) එකකින් අදින්නෙ ❤ ලන්කාවෙ powerful ම එන්ජිම
ඇති යාන්නතං සිංහල උන්ට මාස දහයකින්වත් රේල් පාර නඩත්තු කර ගන්න පුළුවන් වුනා😅❤
උත්තරදේවී , kks ac එක එහෙම කෝ
මන්නාරම් එක වැඩ නැද්ද 🥺🥺
මාලිමාව රෙද්දක් නෙවෙයි පහුගිය ආණ්ඩුවෙන් කරපු දෙයක්..
😂
E rajaya hitiynm open krnne oi widiytath newi ned😂
Ambo ranil pol kaduwe nane ewunata 😂
ඒක නම් හරි ඒ උනත් මේව අපේ බදු සල්ලි මචං 😂
අනිවාර්ය thank u රනිල්
යකෝ අලි හැප්පෙන නිසා හෙමින් යන්න කියලා පැය 8 න් යන්න කියන්නෙ දැං 😂
මේ කොච්චිය නම් නියමයී පුදුම පහසුවක් තියෙන්නෙ වැඩිය ගැස්සෙනෙත් නෑ ටොයිලට් උනත් පුදුම පිරිසුදුකමක් තියෙන්නෙ...අපි මහව ඉදලා කොලඹ කොටුවට ආව ත්‍රිකුණාමලය කොච්චියත් මෙකම තමා...යාපනයේ යන්නත් මෙක දාපු එක නම් ලොකු දෙයක්💪💪💪
අපි අනුරාධපුරයේ ඉදලා මහවට ඇවිල්ලා මහවෙන් කොළබ ආවෙ...අනුරාධපුර ස්ටෙශන් එකෙන් කිව්වා ආයෙ මාස ගානකට කොච්චි නෑ කියලා බලන්නකො යස අගෙට මෙ කොච්චි දලා තියෙන්නෙ නියමයී දැන් ආයෙ රස්තියාදු වෙන්න දෙයක් නෑ කෙලින්ම අනුරාධපුරයේ 💪💪💪
කොහොමද අපේ අනුර අයියා ලාගේ වැඩ
trackd ubat ok aluth wadiya karanna gaddi
anuraya loweth dinanna baiyo form kara kara hitye
අපේ ගේ ඉස්සරහින් යන්නේ.අනේ මන්දා කිසිම ආරක්ෂක කමවේදයක් බැරියර් එකේ නම් නෑ. කෝච්චියේ සද්දෙ පාර හරහා දාන වාහන වල අයට ඇහුනේ නැත්නම් ලොකු අනතුරක්.
Athi යන්තම්
බන්දුල මහත්තයා ගෙනල්ලා කොට්ටෙකුත් තියලා කෝච්චිය යන පාරේ බුදිකරවන්න තිබුනේ.. 😌 විවෘත කරන්නත් කාරු හරි එපායැ.
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🦏🐘🦏🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘 අලි ටික බෙරපල්ලා උබලා කොහොම ගියත් කමක් නෑ...
දැන් අවුරුදු දෙකකට වගේ කලිනුත් 100kmh වලින් යන්න පුලුවන් කියලා ඕපන් කරලා මාස දෙක තුනක් දුවලා අයේ වහලා අයේ රෙපයාර් කරලා දැන් අයේ 100යට යන්න පුලුවන් කියලා අයේ ඔපන් කරනවා.. අනේ මන්දා😢
Hiru news
අෑ යකෝ රනිල්ට සජිත්ට මිනිස්සු චන්දෙ දුන්නෙ ප්‍රවාහන පහසුකංවත් දෙන්නෙ නැතුව තිබිලද?
Maga balan hitiye
රනිල්ගෙ වැඩ තමයි
😂
යාපනේ එක යන්නේ නැතිද😢
love npp
මුළු රේල් පාරම හදන්න පුළුවන් සල්ලි kawa.
සැපක් ගන්න ටැමිල් කෙල්ලො කොල්ලො එක්ක මම එනවා යාපනේ හෙට
Very Good we have to submit a new Railway Station's & new Track's for every way Good Luck Keep it up 🎉
අලි ඇතුන් ආරක්සාකරෙගෙඅන් සැලකිල්ලෙන් පදින්න. අමුතු ලකේ මිනිස්සුන්ට හදිස්සිය තිබ්බට මෙ වෙනකන් මෙක ලොකේ දියුනු රටක අහලකවත් නෑ.මෙහේ තරම් ot ලොකේ වෙන කිසිම රටක ඇත්තෙත් නෑ.එක නිසා කැලේ සත්තු ටික පොඩිකරගෙන යන්නේ නැතුව පරිස්සමින් යන්න.ඔවා දකින කොට මතක් වෙන්නේ කැලේ සත්තු ටික පව් කියලා.තොපිලා එකෙක්වත් එවට විසදුම් දෙන්නේත් නෑ.
තල් අරනක් නැ දැන් එහේ
රනිල් හිටියනම් බන්දුල එන්නෙ ඕකට😅😅😅🤣🤣🤣🤣🤣
ඇවිල්ල මාසෙන් අලුතෙන්ම රේල් පාරක හැදුවා කියන්නේ සුපිරි. මේ විදියට අවුරුදු 5 ම හිටියොත් මුළු රටම රේල් පාරවල 60 ක් හදල තම පස්ස බලන්නේ
මාලීමාවට 😂😂😂😂😂ජයවේවා..😂😂
வடக்கு-தெற்கு இணைப்பு நமது உறவுகளை மேலும் வலுப்படுத்தும்❤❤🎉🎉
Yes
කොහොමද අපේ අනුර මැතිදුන්ගෙ වැඩ,මාසෙට මෙහෙමනම් හිතාගනිල්ල අවුරුද්දට කොහොම ගේමක් ගහයිද කියල
Aniwren❤
Ane ban api මිනිස්සු neda ubage anura කරපු pakak නෙමෙයි denne නැතිව හිටින්න mula අමතක pakku
අවුරුද්දෙන් එළවන දවසක් මතක thiyan හිටින්න
Ana pako anuraga pakak nemai...mava ranil karapu vada
oya samahara un innawa neda mokak hari ptn gaththama me kale ranil ranil gana un hondata hora kapu ballo
පොඩි එකා තමා හොදටම කලේ😂😂
උබ ආසද උට කොලුකාරයා
පැයට කිලෝමීටර් 100 වේගයෙන් යන්න හදලා පැයට කිලොමිටර 60 වේගෙන් නම් යන්නෙ මොකටද අලුත්වැඩියා කරා කියලා ප්‍රයෝජනය 😅
Signal light hdl nathi nisa
signal හදලා නෑ තාම
Signal නෑ
අනුරධපුර යනවා නම් පොල්ගහවෙල වෙල ස්ටෙශන් එකට කොච්චිය එන්නේ කියටද කොලඹ ඉදං...
Google balanna
JVPමාලිමාවේ අපේ අනුර ජනාධිපති සහෝදරයා යටතේ මේක ඒකීය රටක් එක නීතියක්.කැඩිලි නැහැ බෙදිලි නැහැ✊✊
මාලිමාවට බුදුසරණයි 🙏🏼🙏🏼🧭🙏🏼🙏🏼
Mun wage patta gawayo, gono Mahawa, Anuradhapura repair ekak thibuna, eka iwarawela ada thamai start kare, Jeppo karapu magulak methana naa
@@prabashhewage6772😂😂😂
යකෝ ගොං නාම්බො මාලිමාව කරපි රෙද්දක් නෑ,පින්දීපිය අර තොපි පන්නපු හොරා කියන එකාට
මොකෙක්ද බන් මු😂😂😂
@@prabashhewage6772රනිල් හිටියනම් අරියි පාර 🤣
Well-done anura
එකක කියනව මාස 6ක් ලු මේකෙ කියනව10ක් ලු😂 news news
Ane ahinsaka ali,kawanthissa athawa rekadenna
Paya 4n khed ynne 🙂👍🏻
මෙි එන්ජින් වෙිගවත් එවා....කලින් මෙි එන්ජින් නුවර සහ කතරගම යන්නබෑ...එන්ජින් වෙිගවත් නිසා...මෙි එන්ජින් දුවන්න වෙනම පාර හදන්න ඔනා..දැන් පාර හදපු නිසා වෙිගවත්ව ගාය හැක.එහෙත් හරස්මාර්ග ගේට්ටු තවමත් සමිපුර්ණයෙන් හදලා නැති නිසා නිතරම අනතුරු සිදු විය හැක.නවීන හරස් මාර්ග නවිකරණය ව් නැත.ඉක්මනින් ගේටිටු වැසීම සිදු විය යුතුය ...
Balanna jvp eka ewith masayakwath na. Supiri,
😂😂😂
Kiyai ithin onna awa witharai kiyala
මාලිමා රජයෙන් කරපු පළමු සංවර්ධන ව්‍යාපෘතිය.. ඡන්දය දුන්නු අපට ඇත්තටම ආඩම්බරයි.. 💪 💪 💪
මාසයෙන් 😢😢😢😂😂😂😂😂😂
@@DmSenarathna-ro1ly😂
වැඩේ හොදයි උබලා අලි ටික හප්පලා නම් එන්න එපා බයිලා ගහගෙන බොහෝ පිරිසක් බොහෝම සංවේදීව බලාගෙන ඉන්නේ අලිටික ගැන..
Me ali aethun gena kalpanawen oyala klpnawen yanna🙏🙏🙏🙏
Ane alinam maranna epoo
Aiyoo ahema keyanna epaaaa
M10 dumriya angimak neda
අනුරාධපුරේ ඉඳලා DSගුණසේකර , රත්න ට්‍රැවල්ස් පෞද්ගලික බස් රථත් කොළඹ කොටුවට යනවා පැය තුනයි විනාඩි පහළ වෙන් එතකොට කෝච්චි අඩුම ගානේ පැය දෙකෙන්වත් යන්න ඕන පැය හතරක් පොල් ගානවද ඔය මගුල එහෙනම් පැයට කිලෝමීටර සීයට හදන්ඩ ඕනේ නෑනෙ හලෝ අපරාදේ අපේ සල්ලි
වයසක නාකි ඩ්‍රයිවර්ස්ලා ඉන්නවනම් අයින් කරලා දාන්න එයාලා තමයි අනතුරු කරගන්නේ....
Okay එහෙම කරන්නම් 😂😂😂
Pla pko
අම්මෝ ලොකු දෙයක්,,ඉන්දියාවේ සෙට් එක හරියට වැඩේ කරා
Godak pin mokada api wenadada hall poll Tika kocchiye nuwarata genna gatte masa ganak hitiya Dan hodai ayeth e vidiyata genna ganna puluwan🙏🙏🙏
යාල්දේවි අනුරාධපුරයෙන් සීමාවෙනවා අනගතයේදී😂
ඊටපස්සෙ රජරට දේවි