Dewdath Theranuwo - දෙව්දත් තෙරුන්ගේ විලාපය | සංවේදී ද්විමාන රූප කවිපෙළ

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 619

  • @Osha_12
    @Osha_12 Год назад +110

    මට අවුරුදු 17 යි .. හාමුදුරුවොන්ගේ කවි බණ දේශනා ශෛලිය නිසා මම දවසින් දවස සිල්වත් වෙනවා. ගුණවත් වෙනවා. මගේ ජීවිතේ වෙනස් වෙනවා. සැහැල්ලු වෙනවා. උතුම් තෙරුවන් සරණින් තව තවත් ධරම දානය සිදු කිරීමට ඔබ වහන්සේට හැකි වේවා. දීර්ගායු පතමි . තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @kapilawannaku7357
      @kapilawannaku7357 8 месяцев назад +8

      සාධූ සාධූ පෙර පින් මතූවිවීර්ය වඩා 3:52 ධර්මාවබෝධ ය ලැබි සසර දුකින් මිදේවා

    • @NalinSampath-hy7sf
      @NalinSampath-hy7sf 5 месяцев назад +3

      Hodai oba hodin silwat wenna niwan magata lagai

    • @Osha_12
      @Osha_12 4 месяца назад +2

      @@kapilawannaku7357 තෙරුවන් සරණයි

    • @Osha_12
      @Osha_12 4 месяца назад +2

      @@NalinSampath-hy7sf තෙරුවන් සරණයි

    • @pathumgamage3565
      @pathumgamage3565 4 месяца назад +3

      🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Год назад +18

    අටිස්සර පසේබුදු රජානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @kelumlasantha3477
    @kelumlasantha3477 Год назад +16

    *මගෙ බුදු පියාණන් වහන්සේ gena මගේ සිත කය වචනය යන තිදොරින් අබ මල් රේනුවක තරම් .... අංෂු matharayak... වරදක් සිදු වූවා නම මට සමාව ලැබේවා !!!එකාන්තයෙන්ම සමාව ලැබේවා*

  • @pregeethlakshan7631
    @pregeethlakshan7631 Год назад +18

    දෙව්දත් තෙරුන්ගේ විලපය කවි බණ මටත් ඔබ සියලු දෙනට සොවන් විමට මේ කවි බණ හේතුවක් වේවා! කවි බණ ගයනා කරන ඔබ වහන්සේටද මෛත්‍රී බෝසතුන්ගේ කාලයේ රහතන් වහන්සේ නමක් විමටද මේ පින හෙතුවක් වේවා! 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @indunil6433
    @indunil6433 4 года назад +76

    දෙවිදත්තෙර කල පවි කමි නොමැත සුලූ
    සැනෙකින් මහා මිහිකත ඉරි තැලෙනවලූ
    කෑමොර දෙමින් දෙවිදත්තෙර හඩනවලූ
    මිහිකත පැලී මහ නිරයට වැටෙනවලූ

  • @weerawardana623
    @weerawardana623 3 года назад +80

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙලොවට බිහි කරපු ඔබ වහන්සේගේ මෑණියන් හට පිනක්ම වේවා ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ කවි පෙලඇසීමෙන් මගේ තිබුනු හැම ප්‍රශ්නයක්ම අමතක උනා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @Didulaanjana
    @Didulaanjana 3 месяца назад +3

    සව්සත වෙතට මෙත් කරුණා දයාවෙනී
    තුන්ලොව සැනසු භගවත් පිය රජාණෙනී
    මම අසරණයි අද දින මගෙ ස්වාමිනී
    මගෙ දුක කියමි මෙලෙසින් බුදු පියාණෙනී 🙏🙏🙏

  • @hasithaharshana7915
    @hasithaharshana7915 4 года назад +110

    මේ පින් ඔබ වහන්සේට උතුම් බුද්දත්වය ලාගා කරගඇනිමටම හෙතු වාසනා වේවා

  • @gayanchamara354
    @gayanchamara354 4 года назад +67

    සිත අතරමංවෙන කවි බන පෙලක්... බුදු සරණයි අපේ හාමුදුරුවනේ.... තෙරුවන් සරණයි!!!.☙☸

  • @sohankavinda974
    @sohankavinda974 3 года назад +29

    🙏🙏🙏 පොඩි හාමුදුරුවන්ගෙ කවි ඉතාමත් මිහිරියි ඇත්තටම ලස්සනයි හාමුදුරුවනේ ,දීර්ගායුශ ඔබ වහන්සේට !

  • @methulilisanga4217
    @methulilisanga4217 4 года назад +102

    මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ටිකකට අමතක වුනා අපේ හාමුදුරුවනේ.🙂🙂. ඔබ වහන්සේට ගොඩක් පින් ... 🙏🏻🙏🏻🙏🏻

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 года назад +3

      Ouneda godak lassie bs

    • @Dananjaya_Kavindu
      @Dananjaya_Kavindu 3 года назад +2

      Mageth

    • @slyasas8737
      @slyasas8737 3 года назад +2

      මගෙත් 🙏🙏🙏

    • @sudu9828
      @sudu9828 3 года назад +5

      හිතේ ප්‍රශ්නය අමතක උණාට යම් මොහොතක නැවත වෙනස් ආකාරයකින් එ ප්‍රශ්න එනව. ප්‍රශ්නයක් ඇතිවීමට හේතුව හා එම හේතුවේ ඵය විදර්ශනාවෙන් අවබෝධයෙන් දකිනා තාක් දුක පසුපස ලුහුබදී.

    • @seethakumari9023
      @seethakumari9023 3 года назад +3

      😢😢🙏🙏🙏🙏🙏

  • @krishanthadarmasena3436
    @krishanthadarmasena3436 4 года назад +26

    🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽බව ලැබෙවා අපි හට මෙම කතාව අහන්න සිදු කලාට.සාදු..සාදු🙏🙏🙏🙏🙏🙏

  • @kalindamadusanka9084
    @kalindamadusanka9084 4 года назад +29

    මේ පින් බලෙන් ඔබ වහන්සේට නිවන් මග අත් වේවා🌼🌼

  • @wayambaeggs4340
    @wayambaeggs4340 Год назад +6

    අලවතුරේ කිව්දුන්ගෙන් පසු කව්බන කලාවේ පෑයු සගරුවන අවසරයි මස්වැන්නෙ ව්ජිත අපෙහාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා....

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Год назад +6

    මතු පසේබුදු වන අට්ටිස්සර දේවදත්ත තෙරුන්ට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 4 года назад +24

    හරිම සංවේදීයි
    හරිම ලස්සනයි
    බොහොම පින් අපේ ස්වාමීන් වහන්ස

  • @nilunilanthi5936
    @nilunilanthi5936 4 года назад +65

    හිතට ගොඩ හැහැල්ලුවක් දැනේනවා ඔබ වහසේගේ කව් බණ අහද්දි...පිරිහි යන බුදු දහම ලෝව තුල පතුරුවාලන්නට ඔබ වහන්සේට දිර්ඝායු වේවා හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @sanuga7789
    @sanuga7789 2 года назад +58

    දෙව්දත් තෙරුන් තථාගත අරහත් ගෞතම සම්මා වහන්සේට කොතරම් කරදර පීඩා කළද එයින් කම්පා නොවී වැඩ සිටි අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @athuladewapriya6979
    @athuladewapriya6979 3 года назад +7

    Oba wahanse godak pin thiyana hamuduru namak

  • @lucasantiques7566
    @lucasantiques7566 Месяц назад +1

    මේ පිනෙන් මගේ සිත සුවපත් වේවා...
    මගේ සිත සුවපත් වේවා...
    මගේ සිත සුවපත් වේවා🙏🙏🙏💐

  • @kantykanty2022
    @kantykanty2022 4 года назад +41

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා

  • @NelumLanka
    @NelumLanka 4 года назад +15

    බුදුසරණයි දේවදත්ත ස්වාමීන් වහන්සේ ට..ඉක්මන් බවයක නිවන් සුවය ලැබේවා..🌷🌷🌷

  • @buddhikaweerakoon1895
    @buddhikaweerakoon1895 3 года назад +35

    අසන සැමට තෙරුවන් සරනයි.

  • @maashamaasha8395
    @maashamaasha8395 4 года назад +114

    දේවදත්ත තෙරැන් පෙර යම් කුසල් හේතුවෙන් රජ පවුලක උපන්නා.නෙත් වශී කරනා තරම් රෑප කායක් ලැබුනා.බුදුන් වහන්සේගේ ගිහිකල ලගම ඤාතියෙක් වෙන්න ලැබුනා. පැවිදි දිවියට ඇතුල්වෙන්න ලැබුනා. ශ්‍රි සද්දර්මය අසන්නට ලැබුනා. හොදින් ශිල්පද රැක්කා. චිත්ත සමාධිය ඇතිකරගත්තා. රහතන් වහන්සේලා ඇසුරැ කරන්න ලැබුනා.විවිදාකාර වෙස්ගතහැකි අර්ධිබල ඇතිකරගත්තා. ඒත් පංචාන්තරීය පාප කර්ම හේතුවෙන් නිරයට වැටුනා.. පංචාන්තරීය අකුසල කර්මයන්හී විපාක ගෙවී සසරදී කරගත් කුසල්වල සැප විපාක ලබාදෙන කාලයක් ඇතිවන බැවින් විපාක ගෙවී කාලයක් ගතවී සට්ඨිස්සර නම්න් පසේ බුදුවන බව ධර්මයෙහි සදහන්ව ඇත.නමුත් මිත්‍යදුෂ්ටියෙහි විපාක කාලයක් විදවීමට සිදුවන්නේය..ලෝක ධාතුව විනාශ වුවද එකල මනුෂ්‍ය, දිව්‍ය, අපාගාමී, ලෝකවල සිටින සියලුම සතුන් විනාශයෙන් පසු ආභස්සර නම් සත්ත්වයන් අතර උපදින බව ධර්මයේ සදහන්ව ඇත. සම්මා සම්බුදු පියාණණ් පිළිබද අවසන් මොහොතේ ඇතිකරගත් පැහැදීමත් පෙර සියලු කුසල් පසේ බුදු බව ලබන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරමු.තෙරැවන් සරණයි.

    • @sudu9828
      @sudu9828 3 года назад +4

      සාරා සංක කල්ප ලක්ෂ දෙකක් පෙරුම් පිරුව දෙව්දත් තෙරුන්. බුදුන්වහන්සේ දුටුව බුදුරජාණන් වහන්සේට දෙව්දත් ගිහිගෙයි සිට බුදුරජාණන් වහන්සේට කරදර කලොත් එ සාරා සංක කල්ප ලක්ෂ දෙකක් පිරුව පාරමිතා බලය දෙව්දත් තෙරුන්ට අහිමි වෙනව කියල. එය වලකා ලන්න හිතාන දෙව්දත්ට පැවිදි බව ලබා දුන්නෙ. දෙව්දත් තෙරුන් අවීචියේ දඩුවම අවසන් උ පසු උපතකදී පසේ බුද්දත්වය ලබනව.

    • @manojsandaruwan978
      @manojsandaruwan978 3 года назад +1

      🤚🤚🤚🤚🤚

    • @hendrynandana5862
      @hendrynandana5862 5 месяцев назад

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 года назад +18

    අපේ හාමුරැවනේ ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේගෙ කවි බණ අහනවිට ඒ කාලේ හිටියා ද කියලා හිතෙනවා ඒ තරමට හිතට හරි වෙදනාවක් දැනෙනවා දීර්ඝයුෂ ලැබේවා අපේ හාමුරැවනේ

  • @udeshikahennayaka6342
    @udeshikahennayaka6342 3 года назад +23

    ලස්සනයි හාමුදුරුවනේ හිතට දැනෙන කවි පෙලක් 🙏

  • @dumendirathni7816
    @dumendirathni7816 3 года назад +3

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏Taruwan. Saranai. Oba. Wahansata. Apa. Hamuduruwana. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 3 года назад +64

    මතු බුදුවන අට්ටිස්ස ර නම් පසේ බුදුරජාණන් වහන්සේ ට නමස්කාර වේවා!!!

    • @ranasinghachampika7439
      @ranasinghachampika7439 Год назад +2

      Chalana

    • @vidunhasara650
      @vidunhasara650 Год назад +1

      පසේ බුදුරජාණන්වහන්සේ නමක්...
      🪔🙏

    • @waruniwaruni7117
      @waruniwaruni7117 5 месяцев назад

      ​@@ranasinghachampika7439😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @dilusandamali8808
    @dilusandamali8808 4 года назад +16

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා

  • @shashininadeesha4691
    @shashininadeesha4691 4 года назад +5

    Sadu sadu sadu ObaVahanseta chirath kalayak buduguna deshana kirimata shakthiya lebeevaaa🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻

  • @chandanidhammika5975
    @chandanidhammika5975 3 года назад +16

    සාදු !! සාදු !! සාදු !! මගේ සිත පැහැදුනා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunisewwandi7024
    @sadunisewwandi7024 4 года назад +14

    හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කවි බන හරිම ලස්සනයි .⭐⭐⭐⭐

    • @prasannasiriwrdhana
      @prasannasiriwrdhana 3 года назад

      මම අහල තියනවා බුදුරජාණන් වහන්සේ ගේ ගුණ ගීත ස්වරයකින් ගායනා කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා නෑ කියල මෙය ඇත්තද දන්නා අය පැහැදිලි කරන්න

  • @chamaramax1209
    @chamaramax1209 4 года назад +24

    ලස්සනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙට තෙරුවන් සරණයි දිර්ගායු වෙවා 🙏🙏🙏🙏🙏🙏

    • @ayeshaayesha5005
      @ayeshaayesha5005 Год назад

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඉතාම මිහිරියි.. සිත නිවෙන කවි පද වැලැක්.. මගේ දූ පැටියා නිදියන්නේ හාමුදුරුවන්ගේ කවි බණ අසාගෙනයි.. 🙏🙏🙏

  • @rasanjaliabeykoon3447
    @rasanjaliabeykoon3447 Год назад +2

    සාදු සාදු මගේ පවුලේ හෑම දෙනාටත් බුදු සරණයි !🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @Navodyanethmini440
    @Navodyanethmini440 2 года назад +17

    බුදු දහම සත්‍යයයි!!!🙏🙏🙏🙏බුදු සරනයි සියලු දෙනාට..

  • @wishwasrinath5755
    @wishwasrinath5755 3 года назад +15

    මගෙ ස්වාමී වු තථාගත ලොව්තුරු බුදු හිමියන්ගෙ කරුණාව අනන්තය මෛතිය අනන්තය උපමා නොමැතිය.ඒ දෙව්දත් කොතරම් සතුරුකම් කලත් අනේ මගෙ ස්වාමි වු තථාගතයන් වහන්සෙ හිතකින්වත් පවිටු සිතුවිල්ලක් වත් පහල කලේ නැහැ මගෙ බුදු පියනන් වහන්සේට අනන්ත අප්‍රමාණ නමස්කාරය වේවා .
    බුද්ධං සරණං ගච්චාමී
    ධම්මං සරණං ගච්චාමී
    සංඝං සරණං ගච්චාමී ....

  • @NIMMIW
    @NIMMIW 5 месяцев назад +2

    මාගෙ mawa ha piya ලෙඩ දුරු valin තොර සාමකාමී va karadaravalin midhi Boho kal ජීවත් vi . Me kavi පිහිටෙන් sasarin ethera vimata haki weva. Sadhu sadhu !

  • @lucasantiques7566
    @lucasantiques7566 Месяц назад +1

    ඔබ වහන්සේට මතු බුදු වීමට යන මාර්ගයේ ආශිර්වාදයක් වේවා මෙම කවි දෙසුම🙏🙏💐💐🤍🤍💮💮🌸

  • @mangalakumara2193
    @mangalakumara2193 3 года назад +3

    Ape hamuduruwane daruwo godak asai budusaranai

  • @miniman6263
    @miniman6263 3 года назад +15

    හරිම ලස්සන කවි බන🙏🙏🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 Год назад +1

    දෙව්දත් තෙරුන්හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kamalakamala9595
    @kamalakamala9595 4 года назад +20

    බුදුසරනයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @navodyasathsarani2328
    @navodyasathsarani2328 3 года назад +4

    Harema mihiri kavi banaki theruwan saranai siyalu denatama

  • @pavideos3808
    @pavideos3808 2 года назад +6

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු සාදු 🙏

  • @chamindapramalal1176
    @chamindapramalal1176 4 года назад +3

    Budu sarnai hamuduruwane kave bana lassani

  • @seniboy-6819
    @seniboy-6819 3 года назад +9

    තෙරුවන් සරණයි.තුන්ලෝ සැනසු භාගවත් සිහ රජාණන් හට මාගේ නමස්කාරය වේවා!!! 🙏

  • @ThilanWijerathne-gr8fk
    @ThilanWijerathne-gr8fk 5 месяцев назад +1

    ඔබ වහන්සේගේ කට හඩින් අපේ බුදු පියානන් වහන්සෙගේ ගුන ඇහෙද්දි අම්මා පල්ලා මට ඇඩේනවා ඇසෙන් නිකන්ම කදුලු පයිනවා මං බවුද්දයෙක් උන සතුටට මං මැරෙන්න මොහොතක් හටි තියලා අපේ බුදු හාමුදුරුවෝන්ගේ රුපය මැවි පෙනේවා සාදු සාදු සාදු....❤❤❤

  • @roshandilruk4029
    @roshandilruk4029 2 года назад +2

    Godak lassanai kawibana okkoma tika hamuduruwane hithata godak loku senasimak ahaddi oba wahanseta godak pin sidda wenawa me wage weda satahanak karanawata budu saranai hamuduruwane 🙏🙏🙏🙏❤️

  • @suneethanaullage2685
    @suneethanaullage2685 3 года назад +19

    හද සැනසෙන දර්මදේශනා ඉතාම රසවත්, සාදු සාදු සාදු නමස්කාර වේවා

  • @travalinboys9960
    @travalinboys9960 3 года назад +15

    ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා තේරුවන් සරණාඉ

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 года назад +5

    Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanseta mage namas karaya wewa samma sambudu sasuna babalawannata shakthiya dayiriya lebewa niduk nirogi suwaya deergayusha lebewa sadu sadu sadu..

  • @Degrynz
    @Degrynz 4 месяца назад +1

    Kavi bana budu ගුණයේ sisila mata ලං krnw... 🙏🙏🏻

  • @maduramahendra7319
    @maduramahendra7319 3 года назад +52

    මිහිකත දනී හැම භවයෙම දුන්නු රිදුම් ....
    කොතරම් ඇතිද මම සමිදුට බැනපු බැනුම් .....

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 года назад +15

    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nilmininilmini6532
    @nilmininilmini6532 4 года назад +8

    Me pinen deudath thersth suwapath wewa

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 4 года назад +13

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @dinushachathurangi5260
    @dinushachathurangi5260 4 года назад +14

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට...🙏🙏🙏

  • @ShanSisira
    @ShanSisira Месяц назад

    උපදින හැම ආත්මයකම මං සිංහල බෞද්ධයකු වෙලාම ඉපදේවා..මැරෙන අන්තිම තප්පරෙත් එ දේම සිතට නැගේවා..සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 3 года назад +18

    ඔබවහන්සේට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා...

  • @nirmalnirmal2125
    @nirmalnirmal2125 Месяц назад +1

    බුදු සරණයි ..පින් ඇත්තොම දකිත්වා..

  • @nne823
    @nne823 4 года назад +6

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි 🙏🙏🌺suwya ලැබේවා

  • @srianisrsr7566
    @srianisrsr7566 4 года назад +4

    Tharuwan saranai ape hamuduruwane

  • @chandanadasanayaka4611
    @chandanadasanayaka4611 4 года назад +19

    තෙරුවන් සරණයි! සමිදුනි

  • @umashaprabodhani8300
    @umashaprabodhani8300 4 года назад +21

    තෙරුවන් සරණයි හැමෝටම...

  • @madukumudu6457
    @madukumudu6457 4 года назад +12

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවන්ට

    • @felizi4124
      @felizi4124 4 года назад

      mn ඔයාව subcribe kra.mawath karanna

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Год назад +2

    ඒ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාධු 🙏🙏🙏🙏

  • @emmaceyleon1739
    @emmaceyleon1739 2 года назад +4

    ඒකට නම් ලොකු අනුකම්පාවක් දැනුණ හාමුදුරුවනේ දේවදත්ත ගැන😥 හරි පව්. වැරැද්ද තෙරෙනකොට හරි ප්‍රමාදයි😭😭😭

  • @malikamalika1621
    @malikamalika1621 4 года назад +11

    සාදු .සාදු .සාදු .ඔබ.වහන්සේගෙට.දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරණයි

  • @thusharasanjeewa3298
    @thusharasanjeewa3298 3 года назад +2

    අපගේ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මේසාවූ කරදර සහ හිරිහැර කරේ, සසරේ බොහෝ පිං ඇති , අනාගතයේ පසේ බුද්දත්වයට පත්වන බෝධිසත්වයන් වහන්සේ නමක් නේ!!!
    අපගේ සාස්තෲන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි..
    බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!
    සාදු ! සාදු !! සාදු !!!
    ස්වාමීනි ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @tharushikajayamini5366
    @tharushikajayamini5366 3 года назад +6

    තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා !

  • @rvcreations_9
    @rvcreations_9 2 года назад +3

    හැමදාම හරිම අසාවෙන් අහනවා කොච්චර අහුවත් එපා වෙන්නේ නෑ හාමුදුරුවනේ හිත මාරම විදිහට නිවෙනවා අහන් ඉද්දි ඒ හැගීම කියලා නිම කරන්න බැරි තරම් හැම ප්‍රශ්නයක්ම මොහොතකට අමතක වෙනවා අහන් ඉද්දි .ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ ❤🙏

  • @madusharathnayaka7545
    @madusharathnayaka7545 4 года назад +4

    Oba wahanseta uthum u nirwanawaya awbhodaya laga Kara ganimata haki wewa

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Год назад +1

    මගේ ගුරුවරයා වන ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌹🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Lokayo299
    @Lokayo299 3 года назад +7

    හරි ම ලස්සනයි අපේ හාමුදුරුවනේ 🙏,සාදූ සාදූ සාදූ සාදූ
    .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 Год назад +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻

  • @WhiteDevil260
    @WhiteDevil260 7 месяцев назад +1

    බුද්ධ දේශනාව තම නුවණින් විමසන්න මතු බුදු ලග සසුන නොපතන්න ඉතා ඉක්මනින් බුදු සසුනක පැවිදි වන්නට ලැබේවා යැයි පතන්න කියපු දේ ගැන හිතන්න බුදු සරණයි🙏🙏

  • @HmSamarakon
    @HmSamarakon 7 месяцев назад +1

    ඉස්කෝලෙ වැඩ නිසා බයවෙලා හිටියේ කවි ඇහුවට පස්සෙ මුලු හිතම සැනසුනා 🙏🙏🌺🌺

  • @SamanKumara-tf6io
    @SamanKumara-tf6io 4 года назад +16

    බුදු සරණයි
    බුදු සරණයි
    බුදු සරණයි

  • @ChamilaKumari-j9j
    @ChamilaKumari-j9j Год назад +2

    ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි

  • @SamanthaMalani-j5m
    @SamanthaMalani-j5m 4 месяца назад

    අපේ ගෞතම සම්මා සම්බුධු බුදු .පියානන් සිටියෙදි අපිත් සිටියානම් අපිත් කොච්චර පින්වන්ත වෙයි ද. බුදු රැව දකින විටදි පුදුම සැනසිමක් දැනේ සිතට.තෙරැවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @යකඩජනා
    @යකඩජනා 4 года назад +8

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට සහ ලෝක වාසී සියලු සත්වයන්ට

  • @kalyinkalyin395
    @kalyinkalyin395 4 года назад +3

    Sadu sadu sadu
    Theruwan saranai

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 2 года назад +3

    මගේ දරුවන් හාරි ම අසවෙන් අහනව ඒ දෙන්නා අඩනවා ඇත්තටම හිත ට දැනෙන වා

  • @ol8222
    @ol8222 4 года назад +21

    තෙරැවන් සරණ යි මගෙ නමස්කාරය වෙවා

  • @imashamadushani9842
    @imashamadushani9842 4 года назад +3

    Oba wahanseta godak pin sidu wewa🙏me kavi bana ahuwama godak hitha sahaluu wenawa.man ahala thiyanawa dewdath therun mathuwata pase buduwarayek wenawa kiyala.ithin ehema eke dan inna minissunta uwamanawak thiyanawanan yahamagata enna ona tharan awasthawa thiyanawa

  • @nirmalagothamifernando3281
    @nirmalagothamifernando3281 3 года назад +4

    නිවි සැනසිල්ලේ අහන්න පුලුවන් කවි බණ ටිකක්👍හරිම සංවේදී යී මන් නම් මොකක් හරි වැඩක් කරන කොට නැත්නම් නින්දට යනකොට කවි බණ අහනවා,ඒවා download කරලා. බුදු සරනයි❗❗,තෙරුවන් සරනයි❗❗ ,දෙවි පිහිටයී🙏🙏

    • @ajithrohana3998
      @ajithrohana3998 3 года назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @තනුජානිර්මලී-ථ5ත

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් තුණුරුවන් සරණින් සෑමදෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @අකිලදිල්ශාන්

    🌻😊✨ :| සාදු සාදු සාදූ........🙏🙏🙏 " සියලු සත්වයෝ දුකින් මිදේවා 🤗

  • @pdoha1884
    @pdoha1884 4 года назад +7

    හිතට තදින්ම දැනුණා ඔබගේ මෙ ලස්සන කව් බන ටික ...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .....padma kristo

  • @rdroshan6205
    @rdroshan6205 Год назад

    Mash guna ethwu mage Budhupiyanan wahaseta tibba maha karunawa maitriya iwasima matath karaganpuruda keranna puluwan🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️sadu sadu. sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @animalfunny7343
    @animalfunny7343 2 года назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු " ස්වාමීන් වහන්සේට ඉතාමත් මිහිරට කවි බණ දේශනා කිරීමේ හැකියාවක් තිබෙන බව අසන්නාට පැහැදිලි වෙනවා ! පින්වත් ස්වාමීන් වහන්සේට පාඨකයන්ගේ සිත්තුල බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධාව පැහැද වීමට වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා ! " සාදු සාදු සාදු "

  • @erandaweeraratne1242
    @erandaweeraratne1242 4 года назад +5

    Ape hamuduruwanee harima lassanai sitha niwena kavi banak 😊

  • @suneethanaullage2685
    @suneethanaullage2685 2 года назад +3

    ඔබවහන්සේගෙ කවිබන දේශනා කොතරම් ඇසුවත් සිතට මදි, ඒතරම් රසබරයි සංවේදියි, සාදු සාදු සාදු ලොවුතුරැ බුදුගුන හරිම මිහිරියි,

  • @manjulak7188
    @manjulak7188 3 года назад +2

    Sithsathan budugunen pirila giya.. Mage himiyani hamadama me dewal minissunta ahenna one..

  • @rohangamage1905
    @rohangamage1905 4 года назад +17

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @thusharapriyadarshana4145
    @thusharapriyadarshana4145 3 года назад +3

    Theruwan saranai ape hauduruwane 🙏🙏🙏🙏🙏

  • @nimalnimal2472
    @nimalnimal2472 Год назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙂

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 года назад +1

    Sadu sadu sadu theruwan saranaiiiiii. Ape hamuduruwanta dirgayusaledewa

  • @AnushikaNethmini
    @AnushikaNethmini 3 месяца назад

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @sellamgedhara9831
    @sellamgedhara9831 3 года назад +4

    ඔබ වහන්සේ ට බොහෝ පිං