Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනියම් සම්බන්දේ ලොකු යි...තමන්ගෙ ලෙයින් උපන් දරුවා ට වඩා. නොදකින් ....😢😢කතාවට උනත් ..මාර දුකයි
Kiyala wadak na😢
අනියම් සම්බන්ද තියගෙන ඉන්න ගැහැනුත් එකයි පිරිමිත් එකයි.මටන අප්පිරියයි තූ තූ තූ . කාලකන්නි උන්ට දරුවෝ ඉන්නව කියලවත් ගානක් නෑ😢
හෙමින් , හෙමින් සියළුම නාලිකාවලට සම්බන්ධ සත් පුරුෂ තිර රචක මහත්තුරු අසම්මතය රජ කරවමින් ඒ දෙවල් සමාජගත කරමින් අපේ අහිංසක අළුත් පරම්පරාවට කරන්නා වු අසිමිත අපිරිමිත සේවයට උපහාර ...........
Ape thaththath ehemai 🙂
😢😢😢😢😢
Professor තමගේම දරුවට කල දේ දැක්කම කතාවේ වූනත් අප්පිරියා හිතුණා..මගේ දරුවෙක්ට ඔහොම කලානම් හොයන් ගිහින් මරන්නේ 🤮🤮
ප්‍රොෆෙසරයව අහුවෙනකල් බලන් ඉන්න මන්😅
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Owwww
Ov bn 😂
Math
Math ehemayi
අනේ දෙයියනේ ඒ මනුස්සයනම් මහා පුදුමා කර තාත්තා කෙනෙක් නේ 🙃ඒ වගේ මිනිස්සුන්ට තාත්තා කියලා කියන්න වටින්නේ නෑ ඒ babata කොච්චර දුක හිතෙන්න ඇතිද ඒ වගේ වේදනාවක් මොනම babekwath දන්න එපා 🙃
තමන්ගෙ දරුවට වඩා අර ගෑනී ලොකු උනා 😥 ඔහොම උන්ට හරියන්න හොද නෑ ශික් තිරිසනා අහිංසක ගෑනී දරුවයි පව්😢
ඇත්තටම එචිචරටම මොනවද අර ගෑනී ගාව තියෙන්නේ සික් විතරක් ගැනවත් දැනගන්න ඕන වේසකම සේරටම වැඩිය මටත් ඕන කොහොම හරි මේකීව අනාථ කරලා දාන්න
@@sithyalkamya1253ඒ කෙල්ල දන්නෙත් නැ මු බැන්දල කියලා😢
ඒ දරුවට කරපු දේ කතාවටවත් එහෙම දෙවල් පෙන්නන හොද නැ😢💔
මේ වගෙ පිරිමිනම් 🥺.තමන්ගෙම ලමයට කියන කතා
මේ වගේ ජරා චරිත ඉක්මනින්ම අයින් කරන්න ඕනි මේවයින්. නැත්නම් කතාවම එපා වෙනව බලන්න
Me actress act krnwa mta nam aul.
අනේ ඒ චූටි පැටිය පව් 🥺
ෆ්‍රොපෙස ගෙදර ගෑනිට love කරන්නෙත් හොර ගෑනිට love කරන්නෙත් ගෑනු පෙරේතයෙක්වගේ ඒ seen බලන්නත් අප්ප්‍රියයි.
ලමයාව අදුරන් නෑ වගේ කතා කරයි කියලා හිතුවත් ඔය විදියට තල්ලු කරයි කියලා කීයටවත් හිතුවේ නැහැ.. චරිතකට වුනත් ඒ කරපු දේ පට්ට අවුල්... 💔😪
🤮🤮🤮🤮
මේ Professor නම් තිරිසනෙක්
මොනවා වුනත් මම හිතුවේ Proffeser කාරයා ළමයට ආදරෙයි කියලා අවජාතක වැඩක් කලේ...
Shik appa අද ප්‍රොෆෙසරයා කරපු වැඩේ නම් මාරම දුකයි මු වගේ උන්ට නම් හෙනම ගහන්න ඕනෙ
නොදකින් විතරක් මේ ප්‍රොෆෙසර්ව නම් පේන්න බෑ
වේසා කම ඔලුව ට ගැහැවම තමන් ගේ දරැවෝ වත් පේන්න බෑ
පිරිමි කියන්නෙමෙ ජරා සත්තු😂😂
oyath pirimiyekne ndd ehema
ඊයා මේ ප්‍රොප්සර් නම් ....තමන්ගේ නෝනා බැබළෙනවා ඒත් වටේ යනවා
අනේ ගැනියේ shop එකේ CCTV එක බලපන්කෝ කෙල්ල තල්ලු කරේ කවුද කියලා. අපේ එක්කෙනා වගේ නම් ඉවරයි
ඔච්චර ලමායට තාත්තා අදුරන්න බැරිද විකාර කතාවට උනත් frofisage චරිතේ 😮අප්පිරියි😊.එරායි දිරායි තමා සුපරි❤❤
මේ වගේ තාත්තා කෙනෙක් කවදාවත් බබෙකුට හම්බ වෙන්න හොද නැහැ...
සේරම පිරිම එකයි මහාචරා ජාතියක් පිරිමි
ඔයාගෙ තාත්තත් ඒමද අයියෝ
මෙිවා ඇත්ත කතා.මෙි වගේ ජිවිත අද කොය් තරමි ත්යෙනවද
මේ වගේ මිනිස්සු න්ට නම් හොදක් වෙන්න එපා.. කතාවට උනත් හරිම දුකයි 😢😢
තමන්ගෙ දරුවට වඩා අනියම් සම්බන්ධෙ ලොකු උනා මේ කුපාඩි profiser අහුවෙනකන් බලන් ඉන්න මම 🥹
මෙවගේ තාත්තලනමි පොල්පිති වලින් කපා ගන්න පුලුවන්
අද comments ඔක්කොම ප්‍රොෆෙසර්ට....😅
මේවා ඉතින් ඇත්ත ජීවිතේ සිද්ධ වෙන දේවල් තමයි. 😢😢
කතාව හොදයී.ඒත් යශෝගෙ චරිතෙට අරන් තියෙන නිලිය ගැලපෙන් නෑ.තරින්දිට වයස පේනවා වැඩී.මාශි,උවනී දෙන්නා හොදයි
මේ වගේ පිරිමි නම් නොදකින් වත් 😡😡😡
අනේ කතාව ලියන කෙනා කවුරු උනත් කමක් නෑ. මේ වේස ප්‍රොෆෙසර් කාරය ඉක්මනට මාට්ටු කරන්න.. කතාවක් උනත් ඒ විදිහට ලේ කෝප කරගන්න බෑ..
අනේ දරුවා පුදුම පිරිමි ජාතියක් 😡😡
අධ්‍යක්ෂක තුමෝ මේ චේතිය කියන යකාව අයින් කරනවද ප්ලීස් 😡😡😡😡😡😡
මෙහෙමයි මේක කතාවක් තමා ඒ උනාට හෙන ත්‍රාත්වික මදි කියලා ඔයාලට තේරෙන්නැද්ද මේක.මොකද කතාවක් උනත් පොඩ්ඩක් සැබෑලෝකයට සමීප වෙන්න තියෙන්න එපැයි.මොකද දැන් අර කෙල්ල ප්‍රොපෙසර් එක්ක යාලුවෙලානම් අඩුම විස්තර හොයලා බලන්නැද්ද අඩුම fb account එකවත්, සාමනය ජීවීතය එක්ක සසදද්දි ඇත්ටම කතාව ගොන් කියලා තේරෙනවා.මොකද itn එක කියන්නෑ මිනිස්සුන්ගේ ජීවීතයට සමීප teledramas ගෙනාපු චැනල් එකක් හින්දා මෙහෙම කියන්නේ(කූඹියෝ,කොඩිගහයට,තනමල්විල කොල්ලෙක්,more..... ).දැන් අහන්ට එපා ඇයි මන් මේ කතාව බල්න්නේ කියලා.මොනවා උනත් itn එකේ කලින් ගියපු drams එක්ක බලද්දි මේකහෙන චාටර් වගේ.අපි බලාපොරොත්තු වෙනවා ආයේත් පාරක් කලින් වගේ powefull dramas ටිකක් ගේයි කියලා...😊
ඇත්ත, දැන් යන ටෙලි දෙක, තුනක්ම තියනවා හරි ගොන්
@rashmilakmini9643 අනිවාරෙනම් වෙනසක් නම් ඕනේ ලගදීමා මේ රටාව වෙනස් වෙන්න
Professor තෝ නිසා පිරිමි අපි හැමඑකාම බැනුම් අහනෝ ☹️☹️☹️
😂😂
Professor කියන එකා බැඳලා තියෙන්නේ මෝඩ ගහක් නේ. ගැහැණු කමටත් ලැජ්ජා යි. කවුද මේ drama එක හදපු එකා
හදපු කෙනා වැඩක් නෑ.මේ වගේ ගොන් ගෑනූ සමාජේ ඕන තරම් ඉන්නවා .ඒ නිසයි මෙවැනි නිර්මාණ බිහි වෙන්නේ
ඔච්චර දගල දගල ඉන්න ඕනේ නෑ ප්‍රොෆිසර් ගෙ වයිෆ්ට තියෙන්නේ cctv බලන්න ඇදුම් ශොප් එකේ....වැඩේ අහවරයි...
Balu thaththa kenak😢😢
දෙයියනේ එහෙම තාත්තා නෙවෙයි කියලා කොහොමද එහෙම කරේ මට එහෙම දෙයක් උනානම් දරුවා කිවුව වෙලේම කැමරා චෙක් කරලා ගෙදර එනකල් ඉදල අම්මා සත්තයි කඩනවා ඒ අත ඔය වගේ උන් ඕනේ තරම් ඉන්න ව නේ හොර ගෑනු පස්සේ ගියා මදි වට දරුවෝ පලි ද නාට්ටිය ක වත් දකින්න හොද දේවල් නෙවෙයි නේද????? මම ත් අම්මා කෙනෙක් නිසා දුකයි 😔
Adee lamayaw thallu karai kyl hithuwe ne 😮
අනේ එ උනාට කතාවට හරි එයාට ගහද්දි මට නම් අවුල්😢😒
පොඩි එකාට කරපු වඩේ නිසා කතාව එපා උනා..
Professor නම් මහ බල්ලෙක් ඉගෙනගත්තට😢
යකෝ මේ ප්‍රොෆෙසර් කියන එකා මේ චරිතේ ඒ තරන් හොදට කරනවද?අපිට පේන්න බැරි වෙන්න තරන්
Professor maha jara minihekne
අම්මා නැතිකල අප්පා කවරකල, කියන්නෙ ඕකට තමයි , 😭
හොර සොට් නිසා මිනිසුන් මොනතරම් තිරිසනුන් වෙනවද චී...
හත්තික්කේ තමන්ගෙ දරුවා නේද අර තල්ලුකරලා දැම්මේ 🤮🤮
අපෝ මේ ප්‍රොපෙසර් 😡 කතාවට උනත්.. අනේ මන්දා..
ප්‍රොෆෙස්රයට බනින්න එපා යකෝ. උ කරන්නෙ පිටපතේ තියන දෙ 😂💔
Eten ane naluwata neweine baninne fofesartane
ගොඩාක් ජරා පිරිමි ඔහොමයී චික්😡
මේ වගේ තිරිසන් ප්‍රොපෙසර් ලා ඉන්න වද නොදකින්
Professor 🤮🤮🤮🤮
චරිතෙත් ගොං ඒකට අරගත්ත නලුව ඊටවඩා ගොං😅😅😅😅
😑😑
Amoo ow. Thamage lamaya kohewath lamek wela shik perethaya. Wena minihek ane lamaya neh kiyala Hari innawa
මටත් මෙහෙම සිද්දියක් වුනා.උගන්වන්න කියලා ආව මිනිහෙක් එකම බස් එකේ යද්දි මගේ අතින් ඇල්ලුවා.ඒ දවස්වල මම බයයි.දැන් අහු උනානම් උගේ ඇට දෙක තලනවා
🤣🤣🤣🤣🤣
කතාව එපා උනා. ලමෙකුට ඔහොම කරන්න පුල්වන්ද
මිතූ teledrama එකේ චානුකගෙයි,එරා චානුකගෙයි වෙනස .මාරම progress එකක් .
දෙයියනේ තාත්තා කියන වචනෙටවත් ගැලපෙන්නති මිනිස්සු
Mu nam maha thirisan minihek
Ane chuty lamaya paw dewiyane .kathawak unath ohom pirimi inna samajeka mata mage thaththanam rajek ❤❤
මෙහෙමත් තිරිසන් තාත්තෙක්
ඊයා මේ ප්‍රොපස පවු දරුවා
නොදකින් කතාවට උනාත් මෙහෙමත් තාත්තාලා..තිරිසනා..
අපුච්චගේ වැඩේ තරම මම හිතුවේ හීනයක් කියලා කාල වරෙන්කො දැන්
ප්‍රොපෙසර්..රට කොටියා..යකු..මු..පවු අර අහින්සක..දරුවයි..ගැනී.....අසිලාචාරයි..පඩිසන් දෙනවා හොදෙ
පවු ළමයා මේ වාගේ තත්තලා නොදකින් 😢
කතාවට උනත් ඔය වගේ අසමජ්ජාති තාත්තල නෙදකින් ..දරුවෙක්ට ඔය වගේ තාත්ත කෙනෙක් හම්බවෙන්න එපා
Maha sathek
Thirishana
පවු චුටි පැටියා,
Mokadda kare ara daruwata thallu kalane😢
@@dianiprasangika9435 තාත්තෙක්ට පුලුවන්ද එහෙම කරන්න 🥲
ප්‍රෝෆේසර් අන්තිමයි..😡
නොදෝකින් මේ professor කියන එකා.චරිතයකට උනත් මේ වගේ දේවල් ඕන na.x
දෙයියනේ තමන්ගේ දරුවා නේද
පව් 😢😢දෝණි ජරා පිරිමි 😢😢😢
නියම තාත්තලා
Edooomakin professor...
කෙල්ල න්ව රවටන මිනිස් සු තමා ඉතින් .පව් අහිංසක කෙල්ලො.
නොදකින් මෙහෙම තාත්තලා පවු පොඩි දරුවා
මටත් හිට්යා ඔහොම කාලකණ්ණ ම්නිහෙක් ඔවා ඇත්ත ජීව්තෙ සිද්දවෙනවා මන් තාම ව්දවනවා එ වගෙ නරුම ගැනු පෙරෙතයෙක් බැන්දාව මායි දරුවායි අයින් වුනත් තාම එ අතීතය නිසා ව්දෝනවා
කතාවක උනත් පව්ල් කඩපු උන්ට කවදාවත් හරියන්නේ නැ. ඔය මිනිහටවත් හැගීම් හැගීම් වෙස් බදින්න උනාට එළිපිට නාටදට විනාසයක් wey
මෙි වගෙ මූසල තාත්තා කෙනෙක් පව් අහිංසක චූටි මැනික 😊😊😊
කතාවට උනත් මේ වගේ තාත්තලා නම් නොදකින්
අද නමි කතාව අප්පිරියායි මුන් තාත්තාලාද
Jara miniha
තමන් ගේ දරැවට වඩා හොර ගැනි ලෝකු වුනා නොදකින්
Mahama maha ballek profesa
එ ඇත්තටම මේ පිරිමි අනේ
අනේ පවු ඒ දරුවා
Kalakanni thAththek okawa maranna oni
Oya ape rate thathwe adarseta ganna one karnawak😂😂
Thathata Wada hora gani laga manussakama thiyanawa
Okun thathalada.ehema eunuth innawa ganunta rawatuna
Ehema dewal pennanna narakai 😢
ගැනුන්ට රැවටුන නෙවෙයි.ගැනු රවටන
ගෑනු රවට්ටන උන් ගූන්කනන්ගොතන් කියන්නෙ උන්ට 🤮
යකෝ තමන්ගේ දරුවට වඩා කොහේවත් යන බඩුවක් ලොකු උනනේ නෙද්දකින් මෙහෙමත් තාත්තා කෙනෙක් වාසුටවත් මිනිහගේ වෙනස නොතේරන එකනේ පුදුමේ කියන්නේ
ඇයි බඩ වහන්නේ😹😹😹
තාත්තා කියන උතුමි පදවිය මූට ගැලපෙන්නේ නෑ ගුරැ පදවය ගැලපෙන්නේත් නෑ ඊයා කතා එපා වෙනවා.
ප්‍රොපෙසර් වෙම්සික පුතා වෙස කම ලොකුයු තමන්ගෙ දරුවට වඩා
Pau shen😢
Pita genita tiyana duka naha ththata duka ne tirisana
ප්‍රොපෙසර් අමිල ❤❤❤❤🎉🎉
Professor nam thirisanek oya wage minissu innawa dan kale.
Amma kenekge daruwekta daruwek gana thiena kakkuma kawadawath thaththa kenekuta na

මෙි වගෙ මූසල තාත්තා කෙනෙක්
පව් අහිංසක චූටි මැනික 😊😊😊
කතාවට උනත් මේ වගේ තාත්තලා නම් නොදකින්
අද නමි කතාව අප්පිරියායි මුන් තාත්තාලාද
Jara miniha
තමන් ගේ දරැවට වඩා හොර ගැනි ලෝකු වුනා නොදකින්
Mahama maha ballek profesa
එ ඇත්තටම මේ පිරිමි අනේ
අනේ පවු ඒ දරුවා
Kalakanni th
Aththek okawa maranna oni