Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වැඩිම ගවයන් පිරිසක් නිදහස් කළ එකම පොහොය දිනය අද අභය ධානය සදහා සහභාගි උන් හැමෝටම බොහොම පිං 🙏🌝
අනිවාර්යයෙන්ම රටටම සුභයි
නන්දේ වගේ අභීත වගේ පිරිමි කාටවත් ලැබෙන්න එපා 😢
උන් තමා වැඩි😂
Ane ou jivite vidavannama venava
Hoda wede 😂😂
Abitha hodai nandeta wediya😂
මගේ wife දරුවෙක් ලැබෙන්න හොස්පිටල් නතර කරලා එයාට නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරන්නකෝ මන් ගොඩක් බයෙන් ඉන්නේ යාළුවනේ 🥹
Nirogi daru sampathsk lebewa.bs
Theruwan saranai🙏
❤
නිරෝගී අංගසම්පුර්ණ දරුවෙක් ලැබෙිවා..අම්මායි දරුවායි දෙන්නාම සුවෙන් සිටිවා කියා පතනවා
@@Riyalpathuma Boru marisi epaa zombiyo 🤣🤌
ඒකාකාරී කතා කලාවෙන් මිදි නිර්මාණය වූ, අතිවිශිෂ්ට,ඇබ්බැහි වන සුළු,දක්ෂ රංගන ශිල්පීන් රග දක්වන, වෙනස්ම සුපිරි නිර්මාණයක් ♥️
ඒකනම් ඇත්ත.ඇත්තටම ඇබ්බැහි වෙනවා.
"අපි රයිස් කමු කදුලු එක්ක අනාගෙන"එතන රගපෑම අති විශිශ්ටයි ජයන්ගනී මහත්මිය.❤❤❤
මේ තරම් චූටි ප්‍රශ්නෙකට මෙච්චරම වාත උනාමයි කියල අනිත් පැත්ත හැරිල නිදාගන්න නන්දෙ 😂😂😂මරු චූටි ප්‍රශ්නෙ ඒක 😢
ජයනි සේනානායක මහත්මියගේ රංගනය අතිවිශිෂ්ටයි ..👌
ජගන්මායි අභීතගෙයි wedding එක තියනවා නේද අනේ ඉවසිල්ලක් නෑ එ episode එක එනකම් ❤🥺
සිතාරා කබලෙන් ලිපට වැටුන 🥲 කිසිම වගකීමක් නැති මනුස්සයෙක් නන්දෙ කියන්නෙ
Ohoma gaanunta ohoma wela madi.,daruwa labena kan ara buuru mahaththaya Prabhu gaawa hari inna labuna eka ekige daruwage labeema .okiwa paarata watenna thibbe
සිතාරටත් වගකීමක් තිබ්බ නම් කොහෙවත් ඉන්න එකෙක්ට කියලා ලමයි හදා ගනීයෑ😂
ජගන්මාගෙ දරුවගේ උප්පැන්නෙ පියාගේ නමට ඉරක් ගැහුවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද 😂
Sira😂
නන්දේ දකිනකොට සිතාරාට මල නොපැන්නට මට නම් මල😂😂😂
නන්දේ විතරක් නෙවෙයි සිතාරා ව දැක්කත් කේන්ති මට 😮
සිරාවටම මම නම් ගහලා...
😂මට නම් සතුටුයි...වෙන උන් එක්ක මගුල් නටල ලමයිත් හදාගෙන දැන් වැලේ වැල් නැතිවෙලා ඉන්නේ
අපි රයිස් කමු...කදුලු එක්ක අනාගෙන 🥺අසරණ දෙමව්පියන් නොතේරෙන ළමයි 🥺
තුෂාරි නම් ආත්මාර්ථකාමීකමේ උපරිමේට ගිය දරුවෙක්. තමන්ගෙ සතුට වෙනුවෙන් දෙමව්පියෝ පණ පිටින් පුච්චනවා. හැබැයි දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් තමන් අකමැතිම විදිහේ ජීවිතයක් තෝරගෙන ගිනි ගොඩවලට පැනලා පිච්චි පිච්චි ඉන්න අපි වගේ දරුවොත් මේ ලෝකෙ ඉන්නවා. අපි එහෙම කරලත් අපේ දෙමව්පියන්ට අපිව අගයක් නෑ 😖
Unfortunately this is how world works
නන්දේ නම තියන අවුලක්ද කොහේද, 2020 හිටියා නන්දේ කෙනෙක්
ඊයේ කතාව දානකම් බලන් උන්නා😢
සුපිරි කතාවක්. ඇබ්බැහි වෙලා ඉන්නේ 😍
Iye sinto heuwa mn wage thawath aya innwada😊
මාත් හෙව්වා අනේ😒නෑ කියලා දැන ගත්තාම එපා උනා😐
Ou ane. Ada salli pokuru nathda
ආණ්ඩුව පෙරලුනා මැනිකෙ දැං බයවෙන්න දෙයක් නෑ ළමයා හැදුවට... මීට ශශී
ඌ ඉල්ලන්නේ කුරුටුගාමී ආණ්ඩුවක් 😅
තුෂාරි වගේ කවදාවත් අම්මට දරැවො හදනව කියල අපහාස කරන්න එපා.එහෙම අයට හුඟක් දුරට තමුන්ට දරැඵල නැති වෙනව .
තුශාරි වගේ ලමයි ඉන්දි මේ අම්මට හරි නම් සන්සාරේ එපා වෙන්න ඕනෙ
අබීතට වැඩිකල් නම් කාටුන් බල බල කකා බිබි කාමරෙකට වෙලා ඉන්න වෙන්නෑ...පොලිස් මාමණ්ඩි එක්ක...
ow den 23k nam job1k karana puluan genu bada karala cartoon balane
අම්මෝ ඒක😂
එකනෙ
තුෂාරිට කවද හරි තේරෙයි මාලින්ග වගේ කපටියෙක් එක්ක ගියෙ අපරාදෙ කියල
අඩෝ අභීතයා මරු ඕයී 🤣🤣
තුල්ටයි මේනකාට වෙන ඇදුම් නැද්ද? ඒකම ඇදන් ඉන්නේ හැමදාම
මේක නම් පට්ට ❤️
සින්ගල් මාම් ඇස් වලින් හිනාවෙනවා ❤
ඇත්තටම අම්මලා කොච්චර අසරණ වෙනවාද සමහර ප්‍ර්ෂ්නවලදී😢
මේ කතාවෙ ඉන්න හැමෝම හොදට රගපානවා
තුශාරි වගේ දුවලා 😢 අපොයි 😢
සිතාරා කියන මල හෝන්තුවට ඔහොම වෙලා මදි කියන අය කෝ බලන්න
Ow
අනේ ඔව් හොඳම වැඩේ
Hoda wade
Aniwaren ara kasad miniha ekk inna baruw ..oya wage ganu parat watenn oni
හොද වැඩෙ නිකමෙක් එක්ක ආවට
තුශාරිගෙ මල්ලිනම් ශෝක්
තුෂාරි ජොබ් එකක් කරන්නේ නැද්ද 😂
සිතාරා වගේ ගෑණුන්ට හොද වැඩේ...
සින්ටෝ❤
ජගමන්මගෙ wedding එක බලන්න ආසාවෙන් ඉන්න අය කෝ
Menaka hri ලස්සනයි ❤❤❤
ලොකු අයගේ එවා අඩු කරලා අභීතගෙයි ජගන්මාගෙයි කොටස් ටික වැඩි කරා නම් හොදයි 🙂
ඔව්
😂unge mona blnnd ane cartoon babala😂😂😂
@@LokugeShrimali නේහා බලන්න යකෝව්😂 නැතුව අර පොන්නය බලල පක් ගහන්නද🥲
ඇයි මේ? දෙමව්පියන්ම වෙඩින් කරලා දෙන්න ඕනෙද?🙄
මං හිතන්නෙ ඔව්බැන්දට පස්සෙ , එයාලගෙ වැඩවලට උවමනවට බැලුවහම ඇති
ඔව් එහෙම තමයි බුදු බනෙත් තියෙන්නේ
අනේ පොඩ්ඩා කාටුන් බලනවා 😁
තාත්තා නැති අඩුව දැනෙනව 😊දැන්
තුෂාරිගෙ මල්ලි 😍
පට්ට
ශෝයි
සිතාරට හොඳ වැඩේ. ඔහොම වෙලා මදි. නන්දෙ වගේ පිරිමි කිසිම ගෑණියෙකුට හම්බ වෙන්න එපා
ඒ කොල්ලා හරි ෂෝක්
යකෝ අපෙ අම්මලා වාසනා කරන්නොනෙ අපිව 😂
නන්දෙයි සිතාරායි ඇත්තම couple එක නේද
Ou
හැම කතාවෙම එපා වෙන හෝන්තුවක් ඉන්නවා.මේකෙ තුෂාරි.....💔😡😠
අපි රයිස් කමු කදුලූ එක්ක අනාගෙන😢
නන්දෙයා ගෙයක් හොයන්නෑ..
සිතාරා වගේ ගෑණු අනාථ වෙලා නැති බංගස්තාන වෙලා යන්න ඕනෙ..
වසා♥️
තුෂාරි හරි වැරදි 😢
මේනකාගෙ ඊළග ළමය තවත් කෙනෙක්ගෙන් වෙයි. මේනකාට ජීවිතය සැහැල්ලුවක්. ළමයගෙ ජීවිතත් සැහැල්ලුවට හිතල ජීවත් වෙන ආත්මාර්ථකාමී චරිතයක්
14:54 මචන් ජීවිතේ හැම ප්‍රශ්නයක් ආවම මාත් මෙහෙයි බන් 🌼❤️
මරු kathawa 😂
Ane mage ammai appacchith me thusharige ammai thatthai wage.aeth mn nm kwadawath mehema eylawa amaruwe dla na.ae dennage adare diha blala sathutu una misak
අපි රයිස් කමු. කදුලු එක්ක අනාගෙන🥺💔
Menaka inneth rent ekata, e unata lorry talks thaniyama lamai hadaganna lasthiii
තුශාරිනම් 🙂👍
ඒ කොල්ලත් කාලා.. මේ කොල්ලත් කාලා... පව් මේ ගැහැනු අය කරන වැඩ😢 වෙලාවට නන්දේ අහක නොබැලුවේ🤦🤦
Miniha gawa innakota sepa wedi wela hora miniahala hoyana unta sithara wagema weewa😂
සුමින්ද වගේ තාත්තා කෙනෙක්..සුමින්ද වගේ ස්වාමියෙක් ලැබෙන පවුලක් මාර වාසනාවන්තයි
තුශාරි වගේ දරුවෝ ...ශිට් 😢
ජගන්මා ඔයාට වෙන කොල්ලෙක් හිටියෙ නැද්ද යාලු වෙන්න. අභිත ඔයාට වැඩිකල් කාටුන් බලන්න හම්බෙන්නැ ජගන්මගෙ තාත්තා එක්ක. අභිතව ගානට හදලා ගයි
Ane abeetha❤
Eeye thibun na ned සින්ටෝ
❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
Koyi yako hirinpodha vassa 😭
සිතාරා දස දහස් වාරයක් පසු තැවෙනවා ඇති මේ වගේ වැඩකට නැති මිනිහෙක් එක්ක ආවට කසාද මිනිහව දාල
Ehema hithana bawak penne ne
❤❤❤❤❤
තුශාරිට රඟපාන කෙනා අවුරුදු 40ක විතර පෙනුමක් තියෙන කෙනෙක්
නන්දෙගෙ කොන්ද ක් නැ වගෙ😂 ,ආය සින්ගල් මාම්ට බල්ලො විතරයි හුකලා නැත්තෙ😂😂😂 මන් හිතන්නෙ😂
Abhii nande appiriyai
තුල්වාන්ට වෙන ඇදුම් නැද්ද
Nande,abi, thushari, sithara wge ayg jiwite kisim therumak ne anunta gini dila hodak blporoththu wen be eththa jiwithe ehem aya oni tharam ethi pau ammla appachchila 🥺
වෙන මොකුත් එපා වසායි මේනුයි වගෙ කෙලින් කතාකරගන්න පුළුවන් වුනා නම් ඇති මටත් 😪👍
Arakita trackda ban..hodata kala bila sapata gedara inne nathiw nande awith ekka widawanne..a manussayage kisima adarayakuth na a girlt.
සින්ටො බලන තනිකඩයෝ ඉන්නවද
මෙ ඉන්නෙ යකො මං 🥱🥱
Ouuu
Thusari wage duwek...ekenuth dunna gemak😢
ඇයි දරැවන්ට වෙඩින් දෙමාපියන් කරලා දෙන්නෙ,ලංකාවෙ විතරයි මෙ වද
Iye kathava giye na ne 😢 mokada aiyo mama kaveth na iye😢
Iya thushari
කොයි ඉයේ කොටස
Paw sumindai sriyai ane.😢
මේනූ ගැන ඔයාලගෙ අදහස මොකක්ද
Mata penna be
මගේ අදහස: තමන්ගේ නිදහස නැති කරගෙන ඕකවට වැඩිය කාටවත් උදව් කරන්න ඕනේ නෑ.
Abithaya amu higannek ne...shik oita wada hodai..uu nathuwa hitiya nam kanna bonna digena pimpiyo thiya ganna
Hiripoda wassa oniiii 😢
අභීතය නම් හරිම හුරතල් කොලු පැංචෙක්❤😂
දෙමාපියන්ගෙ හිත් රිදවන්න මේ තරම් දරුවන්ට පුලුවන්ද? තුෂාරිගෙ කතාවට 😢
මාර blackmail කිරිල්ලක් ඒක.... ඔහොම දුවලත් ඉන්නවද අප්පා...😢
තුෂාරි වයස පාටයි. ජයනි හොදයි නෙ .
Yesterday kthwa tibbe ne ned
Hoda wade jarta
hiripoda wessa daham ko redda ekath bageta neweththuwaada 😂
Nandege yaluwa nn ena pota hoda na wage😅
Abithata cartoon blnn dipu ek age krnw
Thusharita pissuda koheda e wage ekek marry karanna
Srwtma
Adath hiripoda wassa nadda appa
නොවැම්බර් 17 දින තරිදු හෙට්ටිආරච්චි Hiru Star super 15 තරග වටය සදහා තෝරා පත් කිරීමට ඔබගේ වටිනා මනාපය ලබා දෙන්න❤
Ada hiripoda wassa nadd😢
Tynwa
Ada hiripoda wassa thiyanawada
වැඩිම ගවයන් පිරිසක් නිදහස් කළ එකම පොහොය දිනය අද
අභය ධානය සදහා සහභාගි උන් හැමෝටම බොහොම පිං 🙏🌝
අනිවාර්යයෙන්ම රටටම සුභයි
නන්දේ වගේ අභීත වගේ පිරිමි කාටවත් ලැබෙන්න එපා 😢
උන් තමා වැඩි😂
Ane ou jivite vidavannama venava
Hoda wede 😂😂
Abitha hodai nandeta wediya😂
මගේ wife දරුවෙක් ලැබෙන්න හොස්පිටල් නතර කරලා එයාට නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරන්නකෝ මන් ගොඩක් බයෙන් ඉන්නේ යාළුවනේ 🥹
Nirogi daru sampathsk lebewa.bs
Theruwan saranai🙏
❤
නිරෝගී අංගසම්පුර්ණ දරුවෙක් ලැබෙිවා..අම්මායි දරුවායි දෙන්නාම සුවෙන් සිටිවා කියා පතනවා
@@Riyalpathuma Boru marisi epaa zombiyo 🤣🤌
ඒකාකාරී කතා කලාවෙන් මිදි නිර්මාණය වූ, අතිවිශිෂ්ට,ඇබ්බැහි වන සුළු,දක්ෂ රංගන ශිල්පීන් රග දක්වන, වෙනස්ම සුපිරි නිර්මාණයක් ♥️
ඒකනම් ඇත්ත.ඇත්තටම ඇබ්බැහි වෙනවා.
"අපි රයිස් කමු කදුලු එක්ක අනාගෙන"
එතන රගපෑම අති විශිශ්ටයි ජයන්ගනී මහත්මිය.❤❤❤
මේ තරම් චූටි ප්‍රශ්නෙකට මෙච්චරම වාත උනාමයි කියල අනිත් පැත්ත හැරිල නිදාගන්න නන්දෙ 😂😂😂
මරු චූටි ප්‍රශ්නෙ ඒක 😢
ජයනි සේනානායක මහත්මියගේ රංගනය අතිවිශිෂ්ටයි ..👌
ජගන්මායි අභීතගෙයි wedding එක තියනවා නේද අනේ ඉවසිල්ලක් නෑ එ episode එක එනකම් ❤🥺
සිතාරා කබලෙන් ලිපට වැටුන 🥲 කිසිම වගකීමක් නැති මනුස්සයෙක් නන්දෙ කියන්නෙ
Ohoma gaanunta ohoma wela madi.,daruwa labena kan ara buuru mahaththaya Prabhu gaawa hari inna labuna eka ekige daruwage labeema .okiwa paarata watenna thibbe
සිතාරටත් වගකීමක් තිබ්බ නම් කොහෙවත් ඉන්න එකෙක්ට කියලා ලමයි හදා ගනීයෑ😂
ජගන්මාගෙ දරුවගේ උප්පැන්නෙ පියාගේ නමට ඉරක් ගැහුවා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද 😂
Sira😂
නන්දේ දකිනකොට සිතාරාට මල නොපැන්නට මට නම් මල😂😂😂
නන්දේ විතරක් නෙවෙයි සිතාරා ව දැක්කත් කේන්ති මට 😮
සිරාවටම මම නම් ගහලා...
😂මට නම් සතුටුයි...වෙන උන් එක්ක මගුල් නටල ලමයිත් හදාගෙන දැන් වැලේ වැල් නැතිවෙලා ඉන්නේ
අපි රයිස් කමු...කදුලු එක්ක අනාගෙන 🥺
අසරණ දෙමව්පියන් නොතේරෙන ළමයි 🥺
තුෂාරි නම් ආත්මාර්ථකාමීකමේ උපරිමේට ගිය දරුවෙක්. තමන්ගෙ සතුට වෙනුවෙන් දෙමව්පියෝ පණ පිටින් පුච්චනවා. හැබැයි දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් තමන් අකමැතිම විදිහේ ජීවිතයක් තෝරගෙන ගිනි ගොඩවලට පැනලා පිච්චි පිච්චි ඉන්න අපි වගේ දරුවොත් මේ ලෝකෙ ඉන්නවා. අපි එහෙම කරලත් අපේ දෙමව්පියන්ට අපිව අගයක් නෑ 😖
Unfortunately this is how world works
නන්දේ නම තියන අවුලක්ද කොහේද, 2020 හිටියා නන්දේ කෙනෙක්
ඊයේ කතාව දානකම් බලන් උන්නා😢
සුපිරි කතාවක්. ඇබ්බැහි වෙලා ඉන්නේ 😍
Iye sinto heuwa mn wage thawath aya innwada😊
මාත් හෙව්වා අනේ😒නෑ කියලා දැන ගත්තාම එපා උනා😐
Ou ane. Ada salli pokuru nathda
ආණ්ඩුව පෙරලුනා මැනිකෙ දැං බයවෙන්න දෙයක් නෑ ළමයා හැදුවට... මීට ශශී
ඌ ඉල්ලන්නේ කුරුටුගාමී ආණ්ඩුවක් 😅
තුෂාරි වගේ කවදාවත් අම්මට දරැවො හදනව කියල අපහාස කරන්න එපා.එහෙම අයට හුඟක් දුරට තමුන්ට දරැඵල නැති වෙනව .
තුශාරි වගේ ලමයි ඉන්දි මේ අම්මට හරි නම් සන්සාරේ එපා වෙන්න ඕනෙ
අබීතට වැඩිකල් නම් කාටුන් බල බල කකා බිබි කාමරෙකට වෙලා ඉන්න වෙන්නෑ...පොලිස් මාමණ්ඩි එක්ක...
ow den 23k nam job1k karana puluan genu bada karala cartoon balane
අම්මෝ ඒක😂
එකනෙ
තුෂාරිට කවද හරි තේරෙයි මාලින්ග වගේ කපටියෙක් එක්ක ගියෙ අපරාදෙ කියල
අඩෝ අභීතයා මරු ඕයී 🤣🤣
තුල්ටයි මේනකාට වෙන ඇදුම් නැද්ද? ඒකම ඇදන් ඉන්නේ හැමදාම
මේක නම් පට්ට ❤️
සින්ගල් මාම් ඇස් වලින් හිනාවෙනවා ❤
ඇත්තටම අම්මලා කොච්චර අසරණ වෙනවාද සමහර ප්‍ර්ෂ්නවලදී😢
මේ කතාවෙ ඉන්න හැමෝම හොදට රගපානවා
තුශාරි වගේ දුවලා 😢 අපොයි 😢
සිතාරා කියන මල හෝන්තුවට ඔහොම වෙලා මදි කියන අය කෝ බලන්න
Ow
අනේ ඔව් හොඳම වැඩේ
Hoda wade
Aniwaren ara kasad miniha ekk inna baruw ..oya wage ganu parat watenn oni
හොද වැඩෙ නිකමෙක් එක්ක ආවට
තුශාරිගෙ මල්ලිනම් ශෝක්
තුෂාරි ජොබ් එකක් කරන්නේ නැද්ද 😂
සිතාරා වගේ ගෑණුන්ට හොද වැඩේ...
සින්ටෝ❤
ජගමන්මගෙ wedding එක බලන්න ආසාවෙන් ඉන්න අය කෝ
Menaka hri ලස්සනයි ❤❤❤
ලොකු අයගේ එවා අඩු කරලා අභීතගෙයි ජගන්මාගෙයි කොටස් ටික වැඩි කරා නම් හොදයි 🙂
ඔව්
😂unge mona blnnd ane cartoon babala😂😂😂
@@LokugeShrimali නේහා බලන්න යකෝව්😂 නැතුව අර පොන්නය බලල පක් ගහන්නද🥲
ඇයි මේ? දෙමව්පියන්ම වෙඩින් කරලා දෙන්න ඕනෙද?🙄
මං හිතන්නෙ ඔව්
බැන්දට පස්සෙ , එයාලගෙ වැඩවලට උවමනවට බැලුවහම ඇති