Paradeese | Episode 79 - (2024-11-15) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 303

  • @SujanimenakaDisanayaka
    @SujanimenakaDisanayaka 5 часов назад +418

    අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ🥺🙏

  • @kushi784
    @kushi784 5 часов назад +122

    කේන් උනත් දුවලා යන්නේ..තරුන අහින්සක කෙල්ලො ගාවට.දුස්ට නාකි ගෑනු ගාවට නෙමෙ..බල්ලට උනත් තේරෙනවා 😂😂

    • @Seeker-y9l
      @Seeker-y9l 5 часов назад +2

      😂😂😂

    • @teklaayoki8123
      @teklaayoki8123 5 часов назад +1

      😂😂

    • @anuanuu1816
      @anuanuu1816 3 часа назад

      යකෝ ඒ බල්ලාගෙ සැබෑ හිමිකරු ගයාත්‍රි😂😂😂

    • @sChathu-i8o
      @sChathu-i8o 3 часа назад

      ea roselge bauwa neda

    • @imashanethmi6268
      @imashanethmi6268 2 часа назад

      😂ඒ එයාගෙ බල්ලානෙකොහොම්ත් 😅

  • @MenikWeerakoon
    @MenikWeerakoon 5 часов назад +62

    හිතුවා වගේම kain boyගේ birthday එකට පාරමී ආවා❤ හැබැයි ඊට කලින් රෙදි මාධවී ඇවිත් සේරම අවුල් කළා 😢 කෙනුත් ආදරේ පාරමිට ❤

  • @kushi784
    @kushi784 5 часов назад +80

    ඔය මාදවි ගෑනි ට හොඳ කම්මුල් පාරක් දීලා තේරුම් කරපන් වගීශ .නැත්නම් තේරුම් ගන්නෑ කවදාවත්

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 5 часов назад +113

    මේ මාදවි නම් මට පේන්න බෑ😡.පව් වගීෂයි💖 පාරමියි😥
    ලග හිටියානම් මාදවිගේ ඔලුව පැලෙන්න ගහනවා.😅

    • @LhataSyria
      @LhataSyria 5 часов назад +1

      ඔව්. අප්පා. මේ. මාදවි. නම්. මාරම. වදයක්.

    • @letticiyairangani352
      @letticiyairangani352 5 часов назад +2

      කොයි වේලාවත් ඇබුල් කර ගත්ත ගමන් ගොරක කෑල්ලක් කටේ තියා ගේන ද කොහේද ඉන්නේ

    • @asokanandani6866
      @asokanandani6866 3 часа назад +1

      @@letticiyairangani352gayathree ne😮

    • @shamalipriyanthi5477
      @shamalipriyanthi5477 3 часа назад +1

      ඔව් ඈ අප්පිරියයි

    • @champanayana8243
      @champanayana8243 3 часа назад

      මටත්.

  • @manjularoshini2925
    @manjularoshini2925 5 часов назад +45

    මේ මාදවි නම් පේන්න බෑ. වගීෂගෙ කරේ බලෙන් එල්ලෙන්න හදනවා. පාරමී ඔයා මාදවි කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. වගීෂ ආදරය කරන්නේ ඔයාට ❤❤ මාදවි හීන මවනවා ඒවා හැබෑ වෙන්නෑ. වගීෂ ❤පාරමී ❤ ආදරේ තමයී ඉස්සරහට බලන්න වෙන්නේ. එදාට මාදවි තමුසෙට වෙන්නේ හූල්ල හූල්ල අඩන්න. පාරමී ඔයාට විතරයි වගීෂ ආදරේ❤❤❤❤❤

  • @SampathChathuranga-o6y
    @SampathChathuranga-o6y 6 часов назад +249

    May all cancer patients get well

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 5 часов назад +70

    අනේ පාරමීගේ පව්ල වගේ සැබෑ ජිවිතවල තියෙනව නම් ❤

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu 6 часов назад +94

    මේ නාට්ටිය විතරයි ආසාවෙන් බලන්නේ❤❤❤

  • @kushi784
    @kushi784 5 часов назад +55

    මාදවි ගැලපෙන්නේ මනතුන්ග,සන්ජය ,දාබරේ ඒ තුන්දෙනා ගෙන් එක්කෙනෙක් ට....

    • @dilinidilini5160
      @dilinidilini5160 5 часов назад +3

      Ai pushpe 😂

    • @KanchanaDilrukshi-c1l
      @KanchanaDilrukshi-c1l 5 часов назад +3

      Eknn aththa ekige wayasata nemei eki kollo passe yanne.kata hada hada mtanan peenda ba

  • @lankalanka7765
    @lankalanka7765 5 часов назад +53

    කෙන් බෝයිට සුභ උපන් දිනයක්

  • @rv5378
    @rv5378 5 часов назад +42

    මෑත් ඉතිහාසයේ නාට්‍යක් තුල මන් දැක්ක මැචින්ම කපල් එක මාරම ගැලපෙන කපල් එක වගීස පාරමී මුන් දෙන්නා අයි නෑ ලොවෙත් නැති වෙන්නම ගැලපෙනවා ඈ මාරම ලස්සනයි ස්ක්‍රීන් එකට දෙන්නා සිරාවටම ❤❤❤❤❤❤ වෙන නාට්‍ය වල බලපන් සජිත ඇන්තනි එක්ක පාට කුරුල්ලො එකේ ඉන්න එකී 😂😂😂😂😂 කලාතුරකින් දකින්න ලැබෙන ලස්සන ගැලපීමක් නාට්‍ය වගේම මේකේ චරිත පවා මාර සුපිරි ❤❤❤❤

  • @Spg791
    @Spg791 4 часа назад +16

    අපෝ ක්ශෙශ්ත්‍රයේ පරන කිව්වට මාදවී රොශෙල්ගෙ ලගින්වත් තියන්න බැහැ.මෙලෝ රහක් නැහැ ඇක්ටින් ගයත්‍රිගෙ

  • @sewwandi-c5q
    @sewwandi-c5q 5 часов назад +23

    කේන් බෝයි Happy birthday අදත් ලස්සනයි කතාව ❤❤❤❤❤❤

  • @umejasanmini5993
    @umejasanmini5993 6 часов назад +55

    කෙල්ලගේ හිත රිද්දුවානේ😒

  • @oshadhilaksara
    @oshadhilaksara 6 часов назад +57

    අප්පේ වගීශගෙ බැල්ම 🤭💙

  • @Riyalpathuma
    @Riyalpathuma 6 часов назад +63

    අනේ මගේ wife හොස්පිටල් ඉන්නේ එයාගේ දරුවා ලැබෙන්න ගොඩක් අමාරුයි එයාට අනේ මට නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරන්නකෝ 🥰🙏❤️

    • @OsandaVidusara
      @OsandaVidusara 5 часов назад +10

      mu gon ponnayek iye dala thibba daruvek na ashirvada karanna kiyala muva ganan ganna epa kavuruvath

    • @mwasana6081
      @mwasana6081 5 часов назад +12

      තෝ ඊයෙ නේද කිරි සිහිනය සැබෑ වෙන්න කියල දාලා තිබ්බෙ..පොඩ්ඩක් බලපන් ලමය උබේමද කියල 😂

    • @twentyabc2751
      @twentyabc2751 2 часа назад +1

      කොයි ගෑනිටද බං😅

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 часа назад +2

    පලතුරු පුශ්පෙට තමා මේ ගයාත්‍රී ආච්චි ගැලපෙන්නේ

  • @diluperera9693
    @diluperera9693 6 часов назад +52

    මාදවී ඇයි ඔච්චර වෙව්ලන්නේ.😂

  • @SleepingBeauty-j4j
    @SleepingBeauty-j4j 5 часов назад +24

    දෙයියනේ කියලා ගයාත්‍රිට හම්බෙන්නෙම ගැලපෙනම චරිත 😂

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 6 часов назад +46

    sachinti roshalti adre aya like akak danna 🎉🎉❤❤

  • @Nishadi_1
    @Nishadi_1 4 часа назад +20

    වගීෂ 🥰 පාරමී

  • @NiluSamarakoon-no8ex
    @NiluSamarakoon-no8ex 4 часа назад +10

    වගීෂට පන නැද්ද නැගිටලා යන්න ඔහේ ඉන්නවා ගෑනී වගේ

  • @SandamaliSandamali-m2j
    @SandamaliSandamali-m2j 6 часов назад +41

    කේන් බොයිගේ birthday එක❤❤

  • @disnasenanayaka4407
    @disnasenanayaka4407 3 часа назад +8

    පාරමී තමයි ගාමණිගේ දරුවා

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 часа назад +5

    පාරමීගෙ ලස්සන ෆැමිලි එක දකින කොට ආසාවෙි බෑ ❣️❣️❣️😍🌺🌺

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 часа назад +5

    ඕන් වගීෂගෙ කිරි අම්මා ආවා. පිස්සු නැත්නම් සෝක් . , නාකි කෝලම.

  • @nisha32314
    @nisha32314 5 часов назад +20

    මාධවී ඇවිලුවා නියම ගින්නක්.💔

  • @D.dishanayaka
    @D.dishanayaka 5 часов назад +6

    මේ මාදවීගේ ඕවර් ඇක්ටින් කට පුක වගේ කරගෙන😂

  • @DiluShani-p8f
    @DiluShani-p8f 5 часов назад +16

    ගයාත්‍රී හැම නාට්‍යයේම එක වගේමයි පවුල් කඩන චරිත වලටමයි ඉන්නේ

  • @amaliperera6045
    @amaliperera6045 5 часов назад +32

    මට හිතෙනවා පාරමී ගාම්ණිගේ දූව කිය්ලා😊

    • @chandrachandra1654
      @chandrachandra1654 5 часов назад +2

      නැහැ ගාමිණිta හිටියේ පුතෙක් කිව්වා ...

    • @ThiliniNisansala-c8z
      @ThiliniNisansala-c8z 4 часа назад +1

      Parami lucky මුදලාලි ge

  • @KVCstudio
    @KVCstudio 4 часа назад +5

    ඊයෙ පුෂ්පෙයි මාදවීයි ගැලපෙනවා කියලා දාල තිබ්බ කමෙන්ට් එක තාම මතක් වෙනවා මාදවී දැක්කම😂😂

  • @diluperera9693
    @diluperera9693 6 часов назад +21

    රියල් පැතුමෝ අනේ මැරියන්කො බන් .හැම කතාවකම තියෙන්නෙ උබේ comment s බන් .

  • @Sahan433
    @Sahan433 6 часов назад +35

    දැන් වගීෂ පාරමී යාලුවෙන්න කොටස් කියක් යයිද 🥲🥲

  • @TharushiVishmika-td8yx
    @TharushiVishmika-td8yx 4 часа назад +5

    මේ නාකිච්ච් ඉන්නකන් වගීශට බේරුමක් නැ වගේ 😒💔

  • @senanichathurangani4730
    @senanichathurangani4730 4 часа назад +3

    අපෝ මේ මාධවී හොල්මනත් එක්ක නම් බෑ අනේ.පුදුම වධයක් තියෙන්නේ.කේන් බෝයිත් කැමති පාරමීට

  • @NethuNethu713
    @NethuNethu713 2 часа назад +1

    මාදවීව නම් ඉක්මනට අයින් කරලා දාන්න ඔනේ වගීශ ගැන බොරු කියලා පාරමීගේ හිත කඩන්න හදන්නේ... කතාවත් එපා වෙනවා අප්පා මේ නාකී ගෑනූ හින්දා කේන් කවදාවත් මාදවී ගාවට ආදරෙන් දුවන් නෑ ඒත් පාරමීව දැක්ක ගමන් හරී ආදරෙන් දුවන්නේ🥰🥰

  • @MenikWeerakoon
    @MenikWeerakoon 5 часов назад +10

    ඇන්ටිලා පුත්තු එක්ක හුරතල් වෙනකොට බලන්න අප්පිරියයි 🤮කොහොමත් කොල්ලන්ගේ සෙල්ලක්කරකම් වලට ඇන්ටිලා හරි කැමතියි 😂

    • @priyafernando7763
      @priyafernando7763 4 часа назад +1

      😂😂😂

    • @anuanuu1816
      @anuanuu1816 3 часа назад

      අත්දැකීම්ද ඇන්ටි😂😂😂

  • @suwanidesilva8792
    @suwanidesilva8792 5 часов назад +12

    Ane parami ohoma karanna epa vageeshata. 😢Oyata thibunane madhavi kiyapuwa vageeshata kiyanna. pushpe ai vageesha enawa dekkoth mara gani. Den ginna awilei wage.

  • @Amith_Senanayake
    @Amith_Senanayake 5 часов назад +23

    මට හිතෙන්නෙ ගාමිණීගේ ළමයා පාරමී කියලා පුශ්පය ඕක තමා අර කියනව කියල බය කරන් ඉන්නෙ

  • @gayanisamanmali1626
    @gayanisamanmali1626 3 часа назад +1

    Happy birth day කේන්බෝයි🎉🎉 අනේ මගේ පැටියායි කේන්බෝයි දෙන්නම එකම වයස Shitzhu බබාලා ❤️❤️

  • @abiyabiy52
    @abiyabiy52 4 часа назад +5

    මේ යකාට මොන කතාවෙත් කෝන්ද පන නැහැ ... අක්කාට පිස්සු වගේ..

  • @SadaliKawya
    @SadaliKawya 6 часов назад +25

    පාරමී ගාමිනීගේ දුව වෙන්න ඇති

    • @ceylonpethouse8403
      @ceylonpethouse8403 5 часов назад +1

      ලකී මුදලාලිගෙ වෙන්න ඕන

  • @DiwiyaniTharushika
    @DiwiyaniTharushika 5 часов назад +8

    අනේ අප්පා ඔන් ඔය මාදවි ගැනිට පයින් එකක් ගහලා එලියට දාන්ඩෝ

  • @sunitahitti887
    @sunitahitti887 4 часа назад +3

    නිම්නාද ලස්සනයි 👍❤️🌹දැකුම් කලූයි 👍👌

  • @sasadulanethuni
    @sasadulanethuni 5 часов назад +14

    ලමා නිවසෙ හිටිය අනිත් ලමය පාරමිද දන්නෙ නැ

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 5 часов назад +12

    පාරමී ❤❤

  • @piumidilshani3873
    @piumidilshani3873 5 часов назад +19

    ගයත්‍රීව ඇත්තටම පෙන්න්නන බෑ

    • @MaduAdikari-h5y
      @MaduAdikari-h5y 4 часа назад

      Katata karana eka thamai matanam penna ba

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 5 часов назад +11

    අනේ ඉක්මනටම වගීශගේ තාත්තා ගාමිනි කියලා දැන ගන්නව නම් 😢

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 4 часа назад +2

    මනංකල්පිතව ඉදිරිපත් කලත් දැන් සමාජ බහුතරය මාධවී ලා වගේ ආච්චි ලා ගේ සහ සියලා ගේ පැණි පෙරි ලා මද කිපිච්ච කාලයයි . සමන් එදිමුණිගේ ඉදලා සෑම නාලිකාවකම සත් පුරුෂ චිර රචිකයෝ අපිරිමිත වෙහසක් ගන්නවා අපේ අහිංසක තරුණ පරපුරේ අනාගත ගමන් මග හෙලි පෙහෙළි කරන්න .

  • @oshadhilaksara
    @oshadhilaksara 6 часов назад +23

    මනේ ඒ පව්ලත් කඩයි වගේ...😒😒 පාප මිත්‍රයො 😢

    • @KsKsKsKsKs-t4m
      @KsKsKsKsKs-t4m 4 часа назад +1

      මාධවීට ගැලපෙනවා මනතුන්ග

  • @tharangadwanniarachchi
    @tharangadwanniarachchi 5 часов назад +14

    Mn nam me nattiya balnne nam Nethmi roshel enna nisa ❤❤

  • @deshisatharasinghe4884
    @deshisatharasinghe4884 5 часов назад +8

    මේ මාදව් කියන ගොන් ගැනී අයින් කරන්නකෝ pls

  • @chathujaneesha1903
    @chathujaneesha1903 5 часов назад +11

    Ane ken shoi halo 🥺😘😘😘

  • @Riyalpathuma
    @Riyalpathuma 6 часов назад +8

    දැන් තමයි බකන්න ගත්ග්හේ කථාව ❤️

  • @shashinisewmini3727
    @shashinisewmini3727 5 часов назад +4

    මේකිට කිරිප්නුගායද දගලන්නෙ. ව්නාඩියක් ඉන්න් බෑ එක විදිහට😅😅

  • @renokaajitha7240
    @renokaajitha7240 4 часа назад +2

    අනේ මේ ගැනිව මට පෙන්න බැ මලවිකාරෙ නැළවෙනවා මදන අමාරුව හැදිලා වැඩිලා වෙලා 😅😅😅😅😅😅😅මාදවිට

  • @shalinijayawardana-sq6cx
    @shalinijayawardana-sq6cx 5 часов назад +9

    මන් ආසම කතාව❤

  • @ImashiAkarsha-k5t
    @ImashiAkarsha-k5t Час назад

    විශ්වමාතාවට ස්තූති වේවා ❤️

  • @Chamodiudayangani-t4j
    @Chamodiudayangani-t4j 4 часа назад +2

    ඒ ලමා නිවාසෙ ගෑනිනම්

  • @NethmiTharushika-tm9vo
    @NethmiTharushika-tm9vo 6 часов назад +12

    Madavi maha jara ganiyek 🥲

  • @හිතුවක්කාරී-න4ල

    මේ මාධවීගෙ කට පේන්න බෑ..කතා කරනකොට ඒකිගෙ කට මාර කැතයි

  • @madushijayawardana3877
    @madushijayawardana3877 4 часа назад +3

    ගාමිණීගෙ දුවෙක්ද දන්නෙ නෑ පාරමී 🙄

  • @manjularoshini2925
    @manjularoshini2925 5 часов назад +10

    Happy birthday Ken boy ❤🎉

  • @AH_DPP
    @AH_DPP 3 часа назад +2

    චංචලා නම් චංචලම තමයි.සංජීව ඕනත් නෑ,අතහරින්නෙත් නෑ.එක වචනයක් නෑ.විකාරයක්.

  • @ThashmiDeSilva
    @ThashmiDeSilva 4 часа назад +3

    ගාමිනීගෙ දුව තමයි පාරමී

  • @dushanthi_lakmi
    @dushanthi_lakmi Час назад

    ගයාත්‍රිගෙ කට ඇයි හැම තිස්සෙම අඹරන්නේ,,ඊයා හෙන ගු ගොඩාක් එයා නම් .. හැබැයි ඉතිං එයාට ගැලපෙන චරිතේ මල්ලිලා පස්සෙන් යන එක 😂

  • @kww8360
    @kww8360 4 часа назад +2

    මේ,නාකි හොන්තූව මාධවි නම් පෙන්න බැ මට කට හද හදා කතා කරන්නේ දහ අටේ කැල්ල වෙන්න 🤣🤣

  • @malinduhansaka2169
    @malinduhansaka2169 2 часа назад +1

    ගාමිනීගෙ දරුව තමයි පාරමී🌝වගීශ නෙවෙයි

  • @OshadiDevindi-v6o
    @OshadiDevindi-v6o 6 часов назад +16

    My fv drama ❤

  • @tharangadwanniarachchi
    @tharangadwanniarachchi 5 часов назад +9

    Ape gedara nam okkoma balanne meka thamai

  • @thakshilasandamali8345
    @thakshilasandamali8345 4 часа назад +5

    කේන් බෝයි රොෂෙල්ගෙ බව්වෙක්

  • @IsharaFernando-zk5zv
    @IsharaFernando-zk5zv 4 часа назад +2

    Gaminige lamaya thamsi parami😗💘

  • @nilunilani8123
    @nilunilani8123 5 часов назад +10

    මදාවිට පුදුම ඇබරිලක්නේ තියෙන්නේ

    • @champanayana8243
      @champanayana8243 3 часа назад

      කහබිලියාව.ගැවිලා.එකයි

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 5 часов назад +3

    මැදවී මටනම් පෙන්න බැ 😮😮

  • @Riyalpathuma
    @Riyalpathuma 6 часов назад +18

    වගීෂා ලස්සනයි කියන සෙට් එක කෝ

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu Час назад

    වගී පරමී ❤❤❤❤❤

  • @dctravelling2426
    @dctravelling2426 2 часа назад +1

    මට හිතෙන විදියට ගාමිනි කියන්නෙ පාරමිගේ තාත්ත

  • @SitharaDilrukshi-b1i
    @SitharaDilrukshi-b1i 5 часов назад +17

    Ma madawiwanam penna be

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv 3 часа назад +1

    Happy birthday kan.boy

  • @Nethmikavindya-gl4mo
    @Nethmikavindya-gl4mo 6 часов назад +7

    Dan thamai balanna gaththe😂😊😊😊😊😊

  • @MenikWeerakoon
    @MenikWeerakoon 5 часов назад +4

    ගයාත්‍රි ඇන්ටි රඟපානවා කියලා තේරෙන්නේ නෑ කොහොමත් රඟපාන්න දෙයක් නෑනේ ඇත්ත ජීවිතේනේ👌 ඒ වුනාට පොඩි ස්නායු ආබාදයක් තියෙනවා වගේ හැමතිස්සෙම කට කම්මුල් ඇස් ඇද වෙනවා 😮ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න 😢

  • @sepalikamadushanj1242
    @sepalikamadushanj1242 4 часа назад +2

    මට හිතෙන විදිහට ගාමිණීගෙ ලමයා පාරමී වෙන්නත් පුළුවන්

  • @ShaniPerera-hd9rw
    @ShaniPerera-hd9rw 5 часов назад +3

    ඊයා අනේ නේ මාදවීනම් අප්පිරියයි

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 2 часа назад +1

    Parami ge pawula haroma sohk

  • @MrDila-g5s
    @MrDila-g5s 2 часа назад

    හැබැයි සුපිරි කතාව බන්

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 6 часов назад +4

    Lanka va enna poys and garils lassnai ❤❤❤❤❤❤

  • @MenikWeerakoon
    @MenikWeerakoon 4 часа назад +1

    Happy birthday kain boy❤🥰🥰🥰🥰

  • @RusiruVidanaGamage
    @RusiruVidanaGamage 5 часов назад +4

    මේ මාදවී නටනවා වැඩියි

  • @Welikada1982
    @Welikada1982 50 минут назад

    Meka episode 100n iwara krnna wage ynne....🥺🥺

  • @thrishala3613
    @thrishala3613 2 часа назад +1

    Mn hithanne parami thamai meyala hoyana lamaya

  • @siyaniwijesinha3014
    @siyaniwijesinha3014 2 часа назад +1

    Apiriyama niliya madavi

  • @SewminiThathsarani-o5r
    @SewminiThathsarani-o5r 4 часа назад +1

    Happy birthday ken boy ❤

  • @HSty-vj5gy
    @HSty-vj5gy 5 часов назад +5

    මොනාඋනත් මාදවී ඉද්දි drama එකේ පොඩි ගතියක් තියනව 😌

    • @Seeker-y9l
      @Seeker-y9l 5 часов назад +4

      ඔව් බාල්දියක් දාන්න කවුරුහරි ඉන්නෙපැයි.නැත්නම් එකම විදියට ගලාගෙන යනකොට බෝරින්නෙ

  • @upakshakulasooriya4281
    @upakshakulasooriya4281 5 часов назад +5

    Ko anee raween.... paw paarami...😢😢😢😢 madawi oya nm,,,,,😡😡😡😡

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 4 часа назад +2

    Man kamati vageesha gaminige lamaya wenawata.

  • @thakshilaedirisinghe-px7xo
    @thakshilaedirisinghe-px7xo 5 часов назад +5

    Madavita madanaya gahala wage dagalanne 😂😂😂

  • @seyansaricindi1908
    @seyansaricindi1908 5 часов назад +4

    Ai mn gayaththrita asa naththe mechchara😂,ai dagalanne meya

  • @oshadhilaksara
    @oshadhilaksara 6 часов назад +8

    අනේ බන් රියල් පැතුමා මේකටත් ඇවිත් දැන් 😒😒😒

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 5 часов назад +4

    Manam maka balla na aya ma hasun smeera kiyna adyksha maha balu kank mula tika hodata thibila apa karwnwa janu wagami den paradeeseth😢😢😢 ara den vagisha addi hgnvs😊