Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Jeenu, අක්කෙ ..අදටත් මම ජීවත් වෙන්න එකම හේතුව ඔයාගෙ මේ ලස්සන වීඩියෝ, සමහර දවස් තිබ්බා එව්වා මම වත් දරාගත්තෙ කොහොමද කියලා මටම පුදුම ...මුළු ඇඟම වෙව්ලන, කන බත් ඇටෙත් රසක් නොදැනෙන කිසිම මනුස්සයෙක් එක්ක ඔළුව උස්සල කතා කර ගන්න බැරි, කෝච්චියේ, බස් එකේ සෙනඟ ඉන්න තැන්වලත් මහ හයියෙන් ඇඬුන.. නින්ද ගියත් ඒ විනාඩි 5/10 ත් කෑගැහිලා අඬාගෙන ඇහැරෙන...ජීවිතේ බින්දුවටම වැටුන දවස් ... ඒ දවස් වල නිතර දෙවේලේ හිතට ආපු එකම උත්තරේ උනේ ජීවිතේ නැති කර ගන්නව කියන එක විතරමයී💔 ආදරේ එච්චරටම මාව පිස්සෙක් කලා 😭 මොකක්දෝ පිනකට මට අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දකින්නෙ අන්තිමට මම ඔයාගෙ ඒ වීඩියෝ රෑ එලි වෙනකල් බැලුවා..සමහර වීඩියෝස් මට කට පාඩම්...... එව්වා බලලා බලලා තමයි අන්තිමට මම මගේ හිත ගලක් වගේ හදා ගත්තේ..මටම කියලා අරමුණක් හදා ගත්තේ 💪🙏ඔයාගෙ මේ චැනල් එක මට නම් රෝහලක්... ඔයා වෛද්‍යවරියක් ❤️ ඔයාට ගොඩාක් පින් මාව ජීවත් කෙරෙව්වට
ඉදිරියටම යමු....
Same❤
තාම ඔයාගෙ හිත ගලක්.තව තවත් එහෙම දවස් ආවොත්.දවසක ඒ හිතම මැනික් ගලක් වෙයි
@@sinethonline485 godak sthuuthi ❤️🙏
Maarama loku pinak jeenu oyata
ජීනූ ඔයා දන්නවද? මගේ ජිවිතේ ලංකරගන්න පුලුවන් උන ඉහලම සාර්ථකත්වයට හේතු උනේම වැඩ කරන්න මාව පොළොඹවන ඔයාගේ හඬ.. බොහොම ස්තූතියි ඔයාට. ❤
ජීනු අක්කී අද උසස්පෙළ ප්‍රතිඵල ආවා.මට A3 ක් තියෙනවා කළා අංශයෙන්.මම එක්සැම් එක නිසා ස්ට්‍රෙස් වෙන හැම මොහොතකම මාව ශක්තිමත් කරේ අක්කාගේ කටහඩ.අක්කිට ගොඩක් ස්තූතියි.මන් අද සතුටින් ඉන්නෙ අක්කි නිසා.❤️ ☺️💐
Congratulations 🥳🥳🥳🥳🥳🥳
❤🎉Congralutaion
Congratulations 🎉❤
ඔලුව අවුල් වෙන හැමසැරේම අක්කි ඔයාගේ කටහඬ ලොකු හයියක්... කියන වචනයක් පාසාම හිතට කා වදිනවා හරි අපූරුවට ... ❤️🥰🤗හැමවෙලේම නැති උනත් සතියකට සැරයක් වත් මෙහෙම වීඩියෝ එකක් දාන්න අක්කී..හරි ආසාවෙන් බලන් ඉන්නෙ jayspot දිහා ❤️
❤❤ End exam එකට දවස් 3 ක් තියාගෙන. මගෙ ජීව්තේ ලොකුම කඩාවැටීමට මුහුන දීලා ඉන්න මේ වෙලාවෙ මේ වචන ලොකු හයියක් ජීව්තෙ හදාගන්න 🙏🙏🙏
දෙවියනේ මාත්.!
ජීනු ඔයා ගොඩක් ජිවිත හරි පාරට දාලා ඉවරයි .....ඔයා නවතින් න එපා.නවතින්න හේතුවක් නැතුව ඇති කියලා හිතනවා......❤ටික දෙනෙක් කමෙන්ට් දාලා කිවුවට ගොඩ දෙනෙක්ගේ ජිවිත ඔයා නිසා රැකුනා.... හරි මගට ආවා....මම විස්වාස කරනවා ඔයාටත් මේ ලොකේ තියෙන හොදම දෙවල් ලැබෙන්න ඕන කියලා.❤❤❤❤❤සතුටින් ඉන්න
ගොඩක් හොඳයි නැවත නැවත ඒවා මතක් සිත තැවෙනවා වැටි වැටී ගරා වැටෙනවා❤ වැඩි💪👍
අක්කේ ඇත්තටම ඔයාගේ හඬ මාරයි මං දුකින් වගෙම ජිවිතේ ගොඩ යන්න ඔනේ කියන හැම මොහොතකම ඔයාගේ විඩියෝ එකක් තමා බල්න්නේ කට හඩට මං ගොඩක් ආසයි ,,thank you akkee ඔයාගේ අලුත් විඩියෝ එනකල් මං බලන් ඉන්නවා 🥰 ගොඩක් පින් ඔයාට 😍😍
ගොඩක් වටින පාඩමක්. මේ වටින පාඩම පැහැදිලි කරලා දුන්න ජීනු අක්කටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සිවුණ Jayspot Productions team එකටත් හරිම වෙලාවට මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
තව වීඩියෝ දාන්න අක්කේ... ඔයාගේ කටහඩ නිසා හිතට පුදුම හයියක් ලැබෙන්නේ.ඉක්මනටම තව එකක් දාන්නකෝ 🥲🥲😢
ජීව්තෙ කියන්නෙ හීන කියලාත් , හීන කියන්නෙ ජිවිතෙ කියන්නෙ කියල දුන්නෙ ඔයා අක්කීයො❤️.......thq jeenu 🎉 university dream
මෙ voice එක තමා අපෙ ජිවිතෙ වෙනස් කලෙ.❤❤❤❤
කව්රු හරි මගෙන් දවසක ඇහුවොත් ජීවිතේ ටර්නින් පොයින්ට් එක,ඒ ජීනුගේ මෝටිවේශන් එක කියලා කියලා කියන්න මං දෙපාරක් හිතන් නෑ.good luck jeenu.you are the best 🍻👍❤
ඇත්ත ජීනු. පොත් කියවන එකෙන් අපිට අපිවම හමුවෙන මොහොතක් එනවා අනිවාර්යයෙන් ම . Thank you Jeenu for this video ❤️💫
කාලෙකට පස්සේ බලපු අහපු ලස්සනම වීඩියෝ එකක් 😍❤️Thank you Jeenu akke 😎💪
වීඩියො එකක් එනකල්.චැනල් එක search කරපු වාර අනන්තයි අක්කා ❤️
මං මේ කන්සෙප්ට් එක දැන් තමයි දැනගත්තෙ. හැබැයි මට සතුටුයි කවුරුත් නොකියම මං මේ දේ මගෙ හිතට දාගෙන මං ජීවත් වෙන විදියට. මගෙ ජීවිතේ මොන දුකක් ආවත් ඊලග මොහොතෙ ඉදල මං සතුටින්
සමහර වෙලාවල් තියනවා ඔයාගේ වීඩියෝ එකක් බලලා හිත හදාගත්ත, 😥❤
Thank you universe 💙✨️ God bless you sis & keep going
ඔයාට දැන් අපිව අමතක් වෙලානේ.. කමන් නෑ කමන් නෑ😒.. අක්කි අහන්ටකෝ අනේ මංදා වෙලාවකට හිතේ සතුටක් නෑ.. ඔනවට වඩා හිතෙනවා වැඩකරගන්න බෑ.. youtube videos බලන්න හිතෙනවා කම්මැලි.. හවස් වෙනකොට රෑ වෙනකොට මං ගැනම බය හිතිලා වැඩ කරන්න ඔන පාඩම් කරන්න ඔන කියලා හිතෙනවා.. ඒ වෙලාවට දැනෙන Stress එකට ආයෙත් වැඩ කරන්න බෑ.. මේකට කරන්න පූළුවන් දෙයක් තියෙනවද??.. මට තේරෙන්නෑ.. ගොඩක් දේවල් කරන්න තියෙනවා ආස දේවල්.. ඒත් මගේ ඇතුලින්ම පස්සහට අදිනවා.. ඒවා කරගන්න හයියක් නෑ.. මං තනියම ඉන්න කැමති කෙනෙක් ඒත්.. දැන් ගැණු ලමයා එක්කත් කතා කරන්න ගත්තම ආය Stress වෙනවා.. මගේ වැඩක් පාඩු කරන් එයා මැසේජ් දානකන් බලන් ඉන්න හිතෙනවා.. මං ඉස්සර කාත් එක්කවත් වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි ඒකෙන් මං හිතේ සැනසීමෙන් හිටියා වගේ ඒත් දැන් වීඩියෝස් වලට කමෙන්ට් දාන්නත් හිතෙන තරමට මං පහලට වැටිලා මොකක් හරි මට මෝඩයි වගේ හිතෙන දෙයක් දැක්කොත් කට කැඩිච්ච කතාවක් හරි කියන්න හිතෙනවා කමෙන්ට් එකක් දාලා මං External Degree එකක් කරන්නේ ඒකේ Wssp Group වල ඉන්න සමහර අය එක්කත් Text කරනවා වැදගත් දේවල් කතා කරත් ඒකත් මට හිතට වදයක් වගේ මට මේක නතර කරන්නත් ඔන ඒත් තේරෙන් නෑ එහෙම කරන්න ඔනද කියලත් තේරෙන් නෑ වෙලාවකට මගේ අවුල මොකක්ද කියලා මටවත් තේරෙන්නෑ මට පිස්සුද මංදා අක්කි මට මේවා Manage කරගන්න තේරෙන් නෑ.. පුළුවන්නම් Reply එකක් දාලා හරි මට කියන්‌ඩකෝ මගේ අවුල මොකක්ද කියලා.. අංගොඩ යන්න වෙයිද🥺 ඔයා Reply කරොත්,❤මේ heart එක දෙනවා.. 😐නැත්තං දෙන් නෑ..Reply දානවත් දැකලම නෑ මං කමෙන්ට් වලට... ඒ හින්දා.. හම් හම්..
අහන්න ඕනම වෙලාවට ඕනම දේ ලැබෙනවා...❤❤ ආදරෙයි ජීනු අක්කි 🌸
ඔයා වගෙ හිත නිවන භාවනාවක් වෙන කොහෙද 😌❤much love Jeenuu akkaa 🥰❤😌
වෙනදා තරම් video එක 🥺 powerful මදි වෙලානේ...
මිස් ජීනු මගේ මානසික මට්ටම බින්දුවටම වැටිල ඉන්න වෙලාවක අහම්බෙන් මෙ වීඩියෝ එක දැකකෙ. මගෙ ජීවිතේ හැර්වුම් ලක්ශය ජීනු මිස්. මම දැන් හරිම ශක්තිමත්. තෑන්කියු ජීනු මිස්. 🎉🎉🎉❤❤❤
ජීනූ..... ජීවිත ගොඩක් බේරගන්නව ඔයා..❤️
සවන පිනන හිත සුවපත් කරන ආදරණීය හිතවන්තිය..බොහොම ස්තුතියි..සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...💐
ජීවිතේ අන්තේටම වැටුනත් ඔය වචන ගැලපීමට පුලුවන් වුනා ජීවිත වල ට වස්සානය ගේන්න ඉතින් අක්කේ ඔයාට ත් ඔයාගේ අනාගතය සුභම වෙන්න ඕන.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.
ඕනෙම වෙලාවක ඕනෙම වචන ටිකක්.අක්කේ ඔයා හිත් කියවනව වගේ ගැලපෙනම මෝටිවේෂන් දෙනවා.ස්තූතියි. ඔයාගෙ වචන නිසාම අල්ලන් ආව මේ ගමනේ ඉතුරු ටිකත් සම්පූර්ණ කරගන්න මේ වචන ලොකුම ලොකු හයියක්.❤❤
ආදරෙයි හිත හදනවට...ඔබට ජයම වේවා මිතුරිය
ජීවිතේ වැටෙන්න යන හැමතැනකදිම අක්කගේ motivation මාව නැවතත් ගොඩනැගුවා.... මගේ winning path ටිකෙන් ටික මම ම හොයාගත්තා... තමන්ගේ වටිනාකම ගැන හොයා ගෙන යන පාර කියලා දුන්නා... මට මම ම වෙන්න පාර පෙන්නුවා... යන අයට යන්න දීල තනියම success වෙන හැටි කියලා දුන්නා....✨️දෛවය වෙනස් කරලා අපේම කියලා කතාවක් ලියන්න හිතෙන තරමටම අපේ හිත ඇහැරවන්න අක්කගේ ඒ ශක්තිමත් කටහඩට පුළුවන්..✨️.දිනන්න පාර පෙන්නුවට අක්කට ගොඩක් පින්...🙏🏻💖
අක්කේ තව podcast ටිකක් upload කරන්න පුලුවන්ද , youtube එකේ බලනකොට phone එකෙ වෙන වැඩක් කරන්න බෑනේ ඒකයි. මේක අක්කගෙන් කරන request එකක් 😊😊
ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 හිතට ඕනම වෙලාවට ලැබුනු වටිනා vedio එකක් ❤❤ ඔයා ජීනූ තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏
මම සෞදි රටේ තනියම විදවමින් ඉන්න වෙලාවට මම ඔයාගේ වීඩියෝ බලනවා ටිකක් හරි හිත හදාගන්න මට ශක්තියක් වෙන ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්❤❤❤❤
පසුතැවීමෙන් හිටපු මට ලොකු දෙයක් මේක ❤
Thank you so much jeenu❤💕 Thank you so much universe❤️🌺❤💚
අක්කි මම අද ජීවත් වෙන්නෙත් අක්කගෙ මේ උපදෙස් නිසා.කටහඩ නිසා .මම දැන් විශාදයෙන් සම්පූර්ණයෙන් සුවයි.💐සේරම හොදින් වෙයි💐🥰
ජීනු ස්තූතී කරනවා හැමෝම.... ඒත් ඔයාලා කරන ඇත්තම ස්තුතිය වෙන්නේ මේකෙන් ඔයාලා දෙයක් අරගෙන ජීවිතය හදාගන්න එක.... මෝටිවේට් කරන්න ඕන කියන එක නෙමෙයි ජීනූගේ අරමුණ.... තනියම ඉන්න වෙලාවට ජීවිතේ වැටුනම ඔයාලා තනියම මෝටිවේට් වෙන්න මේ අදහස් උපකාරකර ගන්න එකයි❤
Thank you ජීනු අක්කේ 🥺❤ඕනෙම වෙලාවට ඔයා මේ videoඑක දැම්මේ ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷
Thank you so much jeenu. 🙏❤️
Good luck ජීනූ ඔයාට call කරලා දෙයක් දැන ගන්න ඕන කම තිබුණා...පහු ගිය 6වෙනිදා ඉදන්...ඉතා අසීරු අත්දැකීමක් තුල ගත කලා ඔයාගේ video එක එනකම් මග බලන් හිටියේ....මාරයි....💜ඔයාව ලබන්න එයා සුදුසු ද කියලා හිතන්න...💜නියම වචනයක්...
Adaraniya jeenu.mama daruvo dennekge amma kenek.mama hama motivation ekakma ahuva.mama jayspot gana danagaththe mathakadi.oya jeevitheta godak loku udauvak matath anith ayatath karanne.oyatagodak PIN.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කේ. මේ අවුරුද්දේ මගේ එක target එකක් තමයි පොත් සීයක් කියවල ඉවර කරන එක
Jeenu, thank you so much❤ අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම වචන ටිකක් ❤
මොකද ජීනු 1 වෙනිද වීඩියෝ එකක් නොදැම්මෙ. දැන් ඔයාට අපේ motivation එක ඕනේ වෙලා 😮😮
Ekagai
මාත් බලාගෙන ඉදියා 1 වෙනිදා එයා වීඩියෝ එකක් දායි කියල ...ගොඩක් කල් බලන් ඉදියා ආයිත් වීඩියෝ එකක් දානකං
Ekanee math hituwa
Motivation vidio balannama oonanm motivat venna oyala thama hari track ekee nemee inne believe your inside
මොනව උනා ඇතිද ජීනුට ඔයා ඒක දන්නෙ නෑ.ඉතින් ඇයි එයාට ඔයා ඔහොම කතා කරන්නෙ.මොකද හැම පලවෙනිදම හැමෝටම සතුටු හිතෙන දේවල් නොවෙන්න පුලුවන්.
Good luck 🥰
මං කොරියාවට ආව දවසෙ ඉදන් විදින හැම දුකකදිම කරදරයකදිම ජීනු අක්කගෙ වීඩියෝ එකක් මට නෝටිෆි වෙනව ❤❤❤❤ජීවිතය දිනන හැටි දවස ගානෙ පාඩම් ඉගෙන ගන්නව ,,,,,,හදවතින්ම ආදරෙයි ❤
ඔයාගෙ voice එකේ වෙනසක් දැනෙනවා ජිනූ අද මට.....
What valuable ideas .You give to value to our lives .What a beautiful heart you have.A miracle .
ඕනම වෙලාවේ හරියනම motivation එකක් දුන්නට Thank you.❤❤❤
ගොඩක් ස්තුති අක්කේ ඔයාට ඔයා නිසා මගේ ජිව්තේ ගොඩක් දේවල් හදාගන්න පුලුවන් උනා ❤ 🥰😍😘
Thank you jeenu..
Thank you very much..... Jeenu..Obatath matath Jaya ❤
ආයේ 90 seconds video ඕනී කියන අය කෝ ❤
Ikmntm oniii😮😮
wow superb
jeenu....oya hodin da...kohoma unth oy hodin innoni😊jaya wewa
Thank you ඔයා මම පහලට වැටුන හැම වෙලේම මගේ හිත හැදුවා 💞💞
Aluth video ekak nadda. Lankawe ekama saha hodama motivation channel eka apiwa issarahata adan yana❤❤❤
Thank you jeenu akke onama welawe onama vidio ekak❤❤❤
Oyage wachane hith laksha ganak aherawanawa... ❤❤❤
akkage voice eka patta paowerfull....hithatama vadinava...goodlurck akke🥰
Thanks 💯❤️
Thank you jeenu akka💚
ගොඩක් පින් මෙහෙම හිත හදනවට 🙏
❤❤❤❤ jayspot ❤❤❤
Thankuuu...Jeenu akka...for your great video...once again...thankuu.❤❤💐 the best one at correct time!💗
Wait for This one ❤❤
මාව ලබන්න එයා වටිනවද?❤❤❤.thank u jeenu
Jinu akke video ekak one akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you 🥰 Jeenu akki
Thank you very much ❤ ❤❤
ko oyaa..... ikmnt enna apahuu.... api balan innwaaa...🖤🖤
Good luck ❤
Thank u Jeenu 😊
Akkee godak thanx ❤❤❤❤❤
Thank you jeenu akke onama welawata onama de labuna🙏
Obathumiyata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸
06:00 True 🎉❤
Oyage motivation video ekak enakami balan hitiye ❤😊
ජීනු අක්කෙ....mm oyge video ptn gttu mul kle idm blnne...dn masa 3k idm oy saddyk nne...ada ei ada ei kiyl hithuw....aphu ikmntm enn❤
Thank u Jeenu 😊❤
Thanks a lot for the information ❤️
Good luck jeenu...💓 Thankyou 🎉
ඉතාම වැදගත් මෙවැනි ආත්ම විශ්වාසය ඇති කිරිම තුලින් ඉලක්ක ජය ගැනිම ස්තුතියි ඔබට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
තමන්ව ඉස්සරහට තල්ලු කරන්න ඒක කරන්න වෙන කවුරුවත් එන්නෙ නෑ.❤😇
Thank you Jeenu 💐❤️
University yanna vada karanna hithena motivation video ekak oni..plz
phenomenal lesson ❤
kalekin videos damme nathi nisa ayeth patan gamuda❤❤
Thank you Jeenu... Good Luck.
ජීනුට සෙම්ප්‍රතිශ්‍යාව හැදිල නේද..කටහඩ වෙනස් වෙලා❤️
❤️❤️❤️ thank you ජීනු
Thank you jeenu ❤ ඔයා asaneepen වගේ දැනෙනවා anyway your cahenel best ✍️
Great inspirational video❤❤❤❤
Thank you jayspot adarai hamadama ❤❤❤
වටින කරුණු ටිකක් ගත්තා Thankyou akkeගොඩක් පින්
Jeenu Dharmakeerthi 🙏❤️
Thank you Jeenu.
කට හඩ අහන්න කොච්චර ආසාවෙන්ද හිටියේ😍
Love you akka❤
ඇයි අලුත් upload නැත්තේ?? මාරම වටිණා මම ආසම චැනල් එක මේක...
Jeenu, අක්කෙ ..අදටත් මම ජීවත් වෙන්න එකම හේතුව ඔයාගෙ මේ ලස්සන වීඩියෝ, සමහර දවස් තිබ්බා එව්වා මම වත් දරාගත්තෙ කොහොමද කියලා මටම පුදුම ...
මුළු ඇඟම වෙව්ලන, කන බත් ඇටෙත් රසක් නොදැනෙන කිසිම මනුස්සයෙක් එක්ක ඔළුව උස්සල කතා කර ගන්න බැරි, කෝච්චියේ, බස් එකේ සෙනඟ ඉන්න තැන්වලත් මහ හයියෙන් ඇඬුන.. නින්ද ගියත් ඒ විනාඩි 5/10 ත් කෑගැහිලා අඬාගෙන ඇහැරෙන...
ජීවිතේ බින්දුවටම වැටුන දවස් ... ඒ දවස් වල නිතර දෙවේලේ හිතට ආපු එකම උත්තරේ උනේ ජීවිතේ නැති කර ගන්නව කියන එක විතරමයී💔 ආදරේ එච්චරටම මාව පිස්සෙක් කලා 😭 මොකක්දෝ පිනකට මට අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දකින්නෙ අන්තිමට මම ඔයාගෙ ඒ වීඩියෝ රෑ එලි වෙනකල් බැලුවා..සමහර වීඩියෝස් මට කට පාඩම්...... එව්වා බලලා බලලා තමයි අන්තිමට මම මගේ හිත ගලක් වගේ හදා ගත්තේ..මටම කියලා අරමුණක් හදා ගත්තේ 💪🙏
ඔයාගෙ මේ චැනල් එක මට නම් රෝහලක්... ඔයා වෛද්‍යවරියක් ❤️ ඔයාට ගොඩාක් පින් මාව ජීවත් කෙරෙව්වට
ඉදිරියටම යමු....
Same❤
තාම ඔයාගෙ හිත ගලක්.තව තවත් එහෙම දවස් ආවොත්.දවසක ඒ හිතම මැනික් ගලක් වෙයි
@@sinethonline485 godak sthuuthi ❤️🙏
Maarama loku pinak jeenu oyata
ජීනූ ඔයා දන්නවද? මගේ ජිවිතේ ලංකරගන්න පුලුවන් උන ඉහලම සාර්ථකත්වයට හේතු උනේම වැඩ කරන්න මාව පොළොඹවන ඔයාගේ හඬ.. බොහොම ස්තූතියි ඔයාට. ❤
ජීනු අක්කී අද උසස්පෙළ ප්‍රතිඵල ආවා.මට A3 ක් තියෙනවා කළා අංශයෙන්.මම එක්සැම් එක නිසා ස්ට්‍රෙස් වෙන හැම මොහොතකම මාව ශක්තිමත් කරේ අක්කාගේ කටහඩ.අක්කිට ගොඩක් ස්තූතියි.මන් අද සතුටින් ඉන්නෙ අක්කි නිසා.❤️ ☺️💐
Congratulations 🥳🥳🥳🥳🥳🥳
❤🎉Congralutaion
Congratulations 🎉❤
ඔලුව අවුල් වෙන හැමසැරේම අක්කි ඔයාගේ කටහඬ ලොකු හයියක්... කියන වචනයක් පාසාම හිතට කා වදිනවා හරි අපූරුවට ... ❤️🥰🤗හැමවෙලේම නැති උනත් සතියකට සැරයක් වත් මෙහෙම වීඩියෝ එකක් දාන්න අක්කී..හරි ආසාවෙන් බලන් ඉන්නෙ jayspot දිහා ❤️
❤❤ End exam එකට දවස් 3 ක් තියාගෙන. මගෙ ජීව්තේ ලොකුම කඩාවැටීමට මුහුන දීලා ඉන්න මේ වෙලාවෙ මේ වචන ලොකු හයියක් ජීව්තෙ හදාගන්න 🙏🙏🙏
දෙවියනේ මාත්.!
ජීනු ඔයා ගොඩක් ජිවිත හරි පාරට දාලා ඉවරයි .....ඔයා නවතින් න එපා.නවතින්න හේතුවක් නැතුව ඇති කියලා හිතනවා......❤ටික දෙනෙක් කමෙන්ට් දාලා කිවුවට ගොඩ දෙනෙක්ගේ ජිවිත ඔයා නිසා රැකුනා.... හරි මගට ආවා....මම විස්වාස කරනවා ඔයාටත් මේ ලොකේ තියෙන හොදම දෙවල් ලැබෙන්න ඕන කියලා.❤❤❤❤❤සතුටින් ඉන්න
ගොඩක් හොඳයි නැවත නැවත ඒවා මතක් සිත තැවෙනවා වැටි වැටී ගරා වැටෙනවා❤ වැඩි💪👍
අක්කේ ඇත්තටම ඔයාගේ හඬ මාරයි මං දුකින් වගෙම ජිවිතේ ගොඩ යන්න ඔනේ කියන හැම මොහොතකම ඔයාගේ විඩියෝ එකක් තමා බල්න්නේ කට හඩට මං ගොඩක් ආසයි ,,thank you akkee ඔයාගේ අලුත් විඩියෝ එනකල් මං බලන් ඉන්නවා 🥰 ගොඩක් පින් ඔයාට 😍😍
ගොඩක් වටින පාඩමක්. මේ වටින පාඩම පැහැදිලි කරලා දුන්න ජීනු අක්කටත් මේ video lesson එක නිර්මාණය කරන්න මහන්සිවුණ Jayspot Productions team එකටත් හරිම වෙලාවට මේ පාඩම මා වෙත ආකර්ෂණය කරලා දුන්න විශ්වයටත් බොහොම ස්තූතියි.🙏
මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
තව වීඩියෝ දාන්න අක්කේ... ඔයාගේ කටහඩ නිසා හිතට පුදුම හයියක් ලැබෙන්නේ.ඉක්මනටම තව එකක් දාන්නකෝ 🥲🥲😢
ජීව්තෙ කියන්නෙ හීන කියලාත් , හීන කියන්නෙ ජිවිතෙ කියන්නෙ කියල දුන්නෙ ඔයා අක්කීයො❤️.......thq jeenu 🎉 university dream
මෙ voice එක තමා අපෙ ජිවිතෙ වෙනස් කලෙ.❤❤❤❤
කව්රු හරි මගෙන් දවසක ඇහුවොත් ජීවිතේ ටර්නින් පොයින්ට් එක,ඒ ජීනුගේ මෝටිවේශන් එක කියලා කියලා කියන්න මං දෙපාරක් හිතන් නෑ.good luck jeenu.you are the best 🍻👍❤
ඇත්ත ජීනු. පොත් කියවන එකෙන් අපිට අපිවම හමුවෙන මොහොතක් එනවා අනිවාර්යයෙන් ම . Thank you Jeenu for this video ❤️💫
කාලෙකට පස්සේ බලපු අහපු ලස්සනම වීඩියෝ එකක් 😍❤️
Thank you Jeenu akke 😎💪
වීඩියො එකක් එනකල්.චැනල් එක search කරපු වාර අනන්තයි අක්කා ❤️
මං මේ කන්සෙප්ට් එක දැන් තමයි දැනගත්තෙ. හැබැයි මට සතුටුයි කවුරුත් නොකියම මං මේ දේ මගෙ හිතට දාගෙන මං ජීවත් වෙන විදියට. මගෙ ජීවිතේ මොන දුකක් ආවත් ඊලග මොහොතෙ ඉදල මං සතුටින්
සමහර වෙලාවල් තියනවා ඔයාගේ වීඩියෝ එකක් බලලා හිත හදාගත්ත, 😥❤
Thank you universe 💙✨️ God bless you sis & keep going
ඔයාට දැන් අපිව අමතක් වෙලානේ.. කමන් නෑ කමන් නෑ😒.. අක්කි අහන්ටකෝ අනේ මංදා වෙලාවකට හිතේ සතුටක් නෑ.. ඔනවට වඩා හිතෙනවා වැඩකරගන්න බෑ.. youtube videos බලන්න හිතෙනවා කම්මැලි.. හවස් වෙනකොට රෑ වෙනකොට මං ගැනම බය හිතිලා වැඩ කරන්න ඔන පාඩම් කරන්න ඔන කියලා හිතෙනවා.. ඒ වෙලාවට දැනෙන Stress එකට ආයෙත් වැඩ කරන්න බෑ.. මේකට කරන්න පූළුවන් දෙයක් තියෙනවද??.. මට තේරෙන්නෑ.. ගොඩක් දේවල් කරන්න තියෙනවා ආස දේවල්.. ඒත් මගේ ඇතුලින්ම පස්සහට අදිනවා.. ඒවා කරගන්න හයියක් නෑ.. මං තනියම ඉන්න කැමති කෙනෙක් ඒත්.. දැන් ගැණු ලමයා එක්කත් කතා කරන්න ගත්තම ආය Stress වෙනවා.. මගේ වැඩක් පාඩු කරන් එයා මැසේජ් දානකන් බලන් ඉන්න හිතෙනවා.. මං ඉස්සර කාත් එක්කවත් වැඩිය කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි ඒකෙන් මං හිතේ සැනසීමෙන් හිටියා වගේ ඒත් දැන් වීඩියෝස් වලට කමෙන්ට් දාන්නත් හිතෙන තරමට මං පහලට වැටිලා මොකක් හරි මට මෝඩයි වගේ හිතෙන දෙයක් දැක්කොත් කට කැඩිච්ච කතාවක් හරි කියන්න හිතෙනවා කමෙන්ට් එකක් දාලා මං External Degree එකක් කරන්නේ ඒකේ Wssp Group වල ඉන්න සමහර අය එක්කත් Text කරනවා වැදගත් දේවල් කතා කරත් ඒකත් මට හිතට වදයක් වගේ මට මේක නතර කරන්නත් ඔන ඒත් තේරෙන් නෑ එහෙම කරන්න ඔනද කියලත් තේරෙන් නෑ වෙලාවකට මගේ අවුල මොකක්ද කියලා මටවත් තේරෙන්නෑ මට පිස්සුද මංදා අක්කි මට මේවා Manage කරගන්න තේරෙන් නෑ.. පුළුවන්නම් Reply එකක් දාලා හරි මට කියන්‌ඩකෝ මගේ අවුල මොකක්ද කියලා.. අංගොඩ යන්න වෙයිද🥺 ඔයා Reply කරොත්,❤මේ heart එක දෙනවා.. 😐නැත්තං දෙන් නෑ..Reply දානවත් දැකලම නෑ මං කමෙන්ට් වලට... ඒ හින්දා.. හම් හම්..
අහන්න ඕනම වෙලාවට ඕනම දේ ලැබෙනවා...❤❤ ආදරෙයි ජීනු අක්කි 🌸
ඔයා වගෙ හිත නිවන භාවනාවක් වෙන කොහෙද 😌❤much love Jeenuu akkaa 🥰❤😌
වෙනදා තරම් video එක 🥺 powerful මදි වෙලානේ...
මිස් ජීනු මගේ මානසික මට්ටම බින්දුවටම වැටිල ඉන්න වෙලාවක අහම්බෙන් මෙ වීඩියෝ එක දැකකෙ. මගෙ ජීවිතේ හැර්වුම් ලක්ශය ජීනු මිස්. මම දැන් හරිම ශක්තිමත්. තෑන්කියු ජීනු මිස්. 🎉🎉🎉❤❤❤
ජීනූ..... ජීවිත ගොඩක් බේරගන්නව ඔයා..❤️
සවන පිනන හිත සුවපත් කරන ආදරණීය හිතවන්තිය..
බොහොම ස්තුතියි..
සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...💐
ජීවිතේ අන්තේටම වැටුනත් ඔය වචන ගැලපීමට පුලුවන් වුනා ජීවිත වල ට වස්සානය ගේන්න ඉතින් අක්කේ ඔයාට ත් ඔයාගේ අනාගතය සුභම වෙන්න ඕන.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.
ඕනෙම වෙලාවක ඕනෙම වචන ටිකක්.අක්කේ ඔයා හිත් කියවනව වගේ ගැලපෙනම මෝටිවේෂන් දෙනවා.ස්තූතියි. ඔයාගෙ වචන නිසාම අල්ලන් ආව මේ ගමනේ ඉතුරු ටිකත් සම්පූර්ණ කරගන්න මේ වචන ලොකුම ලොකු හයියක්.❤❤
ආදරෙයි හිත හදනවට...ඔබට ජයම වේවා මිතුරිය
ජීවිතේ වැටෙන්න යන හැමතැනකදිම අක්කගේ motivation මාව නැවතත් ගොඩනැගුවා.... මගේ winning path ටිකෙන් ටික මම ම හොයාගත්තා... තමන්ගේ වටිනාකම ගැන හොයා ගෙන යන පාර කියලා දුන්නා... මට මම ම වෙන්න පාර පෙන්නුවා... යන අයට යන්න දීල තනියම success වෙන හැටි කියලා දුන්නා....✨️දෛවය වෙනස් කරලා අපේම කියලා කතාවක් ලියන්න හිතෙන තරමටම අපේ හිත ඇහැරවන්න අක්කගේ ඒ ශක්තිමත් කටහඩට පුළුවන්..✨️.දිනන්න පාර පෙන්නුවට අක්කට ගොඩක් පින්...🙏🏻💖
අක්කේ තව podcast ටිකක් upload කරන්න පුලුවන්ද , youtube එකේ බලනකොට phone එකෙ වෙන වැඩක් කරන්න බෑනේ ඒකයි. මේක අක්කගෙන් කරන request එකක් 😊😊
ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 හිතට ඕනම වෙලාවට ලැබුනු වටිනා vedio එකක් ❤❤ ඔයා ජීනූ තව තවත් දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා🙏🙏
මම සෞදි රටේ තනියම විදවමින් ඉන්න වෙලාවට මම ඔයාගේ වීඩියෝ බලනවා ටිකක් හරි හිත හදාගන්න මට ශක්තියක් වෙන ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්❤❤❤❤
පසුතැවීමෙන් හිටපු මට ලොකු දෙයක් මේක ❤
Thank you so much jeenu❤💕
Thank you so much universe❤️🌺❤💚
අක්කි මම අද ජීවත් වෙන්නෙත් අක්කගෙ මේ උපදෙස් නිසා.කටහඩ නිසා .මම දැන් විශාදයෙන් සම්පූර්ණයෙන් සුවයි.💐සේරම හොදින් වෙයි💐🥰
ජීනු ස්තූතී කරනවා හැමෝම.... ඒත් ඔයාලා කරන ඇත්තම ස්තුතිය වෙන්නේ මේකෙන් ඔයාලා දෙයක් අරගෙන ජීවිතය හදාගන්න එක.... මෝටිවේට් කරන්න ඕන කියන එක නෙමෙයි ජීනූගේ අරමුණ.... තනියම ඉන්න වෙලාවට ජීවිතේ වැටුනම ඔයාලා තනියම මෝටිවේට් වෙන්න මේ අදහස් උපකාරකර ගන්න එකයි❤
Thank you ජීනු අක්කේ 🥺❤
ඕනෙම වෙලාවට ඔයා මේ videoඑක දැම්මේ ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷
Thank you so much jeenu. 🙏❤️
Good luck ජීනූ ඔයාට call කරලා දෙයක් දැන ගන්න ඕන කම තිබුණා...පහු ගිය 6වෙනිදා ඉදන්...ඉතා අසීරු අත්දැකීමක් තුල ගත කලා ඔයාගේ video එක එනකම් මග බලන් හිටියේ....මාරයි....
💜ඔයාව ලබන්න එයා සුදුසු ද කියලා හිතන්න...💜
නියම වචනයක්...
Adaraniya jeenu.mama daruvo dennekge amma kenek.mama hama motivation ekakma ahuva.mama jayspot gana danagaththe mathakadi.oya jeevitheta godak loku udauvak matath anith ayatath karanne.oyatagodak PIN.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්කේ.
මේ අවුරුද්දේ මගේ එක target එකක් තමයි පොත් සීයක් කියවල ඉවර කරන එක
Jeenu, thank you so much❤ අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම වචන ටිකක් ❤
මොකද ජීනු 1 වෙනිද වීඩියෝ එකක් නොදැම්මෙ. දැන් ඔයාට අපේ motivation එක ඕනේ වෙලා 😮😮
Ekagai
මාත් බලාගෙන ඉදියා 1 වෙනිදා එයා වීඩියෝ එකක් දායි කියල ...ගොඩක් කල් බලන් ඉදියා ආයිත් වීඩියෝ එකක් දානකං
Ekanee math hituwa
Motivation vidio balannama oonanm motivat venna oyala thama hari track ekee nemee inne believe your inside
මොනව උනා ඇතිද ජීනුට ඔයා ඒක දන්නෙ නෑ.ඉතින් ඇයි එයාට ඔයා ඔහොම කතා කරන්නෙ.මොකද හැම පලවෙනිදම හැමෝටම සතුටු හිතෙන දේවල් නොවෙන්න පුලුවන්.
Good luck 🥰
මං කොරියාවට ආව දවසෙ ඉදන් විදින හැම දුකකදිම කරදරයකදිම ජීනු අක්කගෙ වීඩියෝ එකක් මට නෝටිෆි වෙනව ❤❤❤❤ජීවිතය දිනන හැටි දවස ගානෙ පාඩම් ඉගෙන ගන්නව ,,,,,,හදවතින්ම ආදරෙයි ❤
ඔයාගෙ voice එකේ වෙනසක් දැනෙනවා ජිනූ අද මට.....
What valuable ideas .You give to value to our lives .What a beautiful heart you have.A miracle .
ඕනම වෙලාවේ හරියනම motivation එකක් දුන්නට Thank you.❤❤❤
ගොඩක් ස්තුති අක්කේ ඔයාට ඔයා නිසා මගේ ජිව්තේ ගොඩක් දේවල් හදාගන්න පුලුවන් උනා ❤ 🥰😍😘
Thank you jeenu..
Thank you very much..... Jeenu..
Obatath matath Jaya ❤
ආයේ 90 seconds video ඕනී කියන අය කෝ ❤
Ikmntm oniii😮😮
wow superb
jeenu....oya hodin da...kohoma unth oy hodin innoni😊jaya wewa
Thank you ඔයා මම පහලට වැටුන හැම වෙලේම මගේ හිත හැදුවා 💞💞
Aluth video ekak nadda. Lankawe ekama saha hodama motivation channel eka apiwa issarahata adan yana❤❤❤
Thank you jeenu akke onama welawe onama vidio ekak❤❤❤
Oyage wachane hith laksha ganak aherawanawa... ❤❤❤
akkage voice eka patta paowerfull....hithatama vadinava...goodlurck akke🥰
Thanks 💯❤️
Thank you jeenu akka💚
ගොඩක් පින් මෙහෙම හිත හදනවට 🙏
❤❤❤❤ jayspot ❤❤❤
Thankuuu...Jeenu akka...for your great video...once again...thankuu.❤❤💐 the best one at correct time!💗
Wait for This one ❤❤
මාව ලබන්න එයා වටිනවද?❤❤❤.thank u jeenu
Jinu akke video ekak one akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you 🥰 Jeenu akki
Thank you very much ❤ ❤❤
ko oyaa..... ikmnt enna apahuu.... api balan innwaaa...🖤🖤
Good luck ❤
Thank u Jeenu 😊
Akkee godak thanx ❤❤❤❤❤
Thank you jeenu akke onama welawata onama de labuna🙏
Obathumiyata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸
06:00 True 🎉❤
Oyage motivation video ekak enakami balan hitiye ❤😊
ජීනු අක්කෙ....mm oyge video ptn gttu mul kle idm blnne...dn masa 3k idm oy saddyk nne...ada ei ada ei kiyl hithuw....aphu ikmntm enn❤
Thank u Jeenu 😊❤
Thanks a lot for the information ❤️
Good luck jeenu...💓 Thankyou 🎉
ඉතාම වැදගත් මෙවැනි ආත්ම විශ්වාසය ඇති කිරිම තුලින් ඉලක්ක ජය ගැනිම ස්තුතියි ඔබට විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
තමන්ව ඉස්සරහට තල්ලු කරන්න ඒක කරන්න වෙන කවුරුවත් එන්නෙ නෑ.❤😇
Thank you Jeenu 💐❤️
University yanna vada karanna hithena motivation video ekak oni..plz
phenomenal lesson ❤
kalekin videos damme nathi nisa ayeth patan gamuda❤❤
Thank you Jeenu... Good Luck.
ජීනුට සෙම්ප්‍රතිශ්‍යාව හැදිල නේද..කටහඩ වෙනස් වෙලා❤️
❤️❤️❤️ thank you ජීනු
Thank you jeenu ❤ ඔයා asaneepen වගේ දැනෙනවා anyway your cahenel best ✍️
Great inspirational video❤❤❤❤
Thank you jayspot adarai hamadama ❤❤❤
වටින කරුණු ටිකක් ගත්තා Thankyou akke
ගොඩක් පින්