Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ ජීවිත වලට නැගිටින්නට ශක්තියක් වන ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏
ස
ruclips.net/video/EzfzpqXUcuI/видео.htmlඅනිවාරෙන් නැරබිය යුතු කතාවක් .බලලා හොදනම් subscribe කරන්න.
Dekapu eththa coment ekak
බින්දුවටම වැටිලා ඉද්දි ඇහුවේ.. හිතට හොද හයියක් ආවා.. තෑන්ක්ස් අක්කියා
Watanna eapa
කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඒ කටහඬ පපුව ඇතුලටම වදිනවා,හරියට අකුණු සැර වගේ..💘💘💘💘💘ජීනු අක්කට ගොඩාක් පිං ❤️🙏දළඳා සමිදු පිහිටයි !අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! ආරක්ෂාවයි !
❤Adare manika
මං A/L වලදි හැමදාම පාඩම් කරන්න කලින් මේ motivation එක ගත්තා. මට මගේ අරමුණට යන්න මාව motivate කරපු voice එක. මොලයට කතා කරන මේ වචන වලට පිං.❤
මෙ කටහඬයි , මෙ සිතුවිලියි , අතර පුදුමාකාර ගැලපිමක් තියෙනවා jeenu akki💟
මා දකින විදියට ඔබ ගැහැනියක් , මිනිසුන් වෙනුවෙන් උපන් ,
@@dilanilakna6770 9
ඕඔ
ඔයාගෙ කට හඩ ඇහුවත් හිත හැදෙනවා.මුළු ජීවිතේම කලකිරිලා එපාම වෙලා හිටියෙ.ඔයාගෙ අදහස් නිසා බොහෝ දුරට හිත හැදිලා.ඔයාට පින්
මේ ලෝකෙට මවපු විශිශ්ඨ හඩක් ඔබ තුමියට තියෙනවා..මිහි පිට සැබෑ දෙවිවරු තමයි මෙ...ජයම වේවා..මම ආදරෙයි හදවතින්ම ඔයාට...මම හැමදාම මේවා අහනවා..මෙ දෙවල් වලින් මිනිස්සු වෙනස් වෙනවා හිහනවටත් වඩා
ඉන්න තැන මතකත් නැ අක්කාගේ ඒ voice එකත් ඒ අදහස් ටිකත් ඇහෙද්දි මාරම filing එකක් ඒක.ඇත්තටම ඇවිදින්න බැරුව රොද පුටුවේ ඉන්න කෙනෙක් මෙක ඇහුවොත් එයාට මට ඇවිදින්න පුළුවන් මට ශක්තිය තියෙනවා මට බැරි දෙකක් නැ කොහොම හරි කරනවා කියලා හිතට ගැම්ම ගන්න ශක්තියක් අක්කාගේ වචන සෙට් එකෙන් එනවා.මෙ වගෙ video එකක් කලින් මට හම්බෙලා නැ මෙක බැලුවම ගොඩා....ක් අදහස් අවා ගලාගෙන.ජිව්තය ජයග්‍රහණය කරන්න මාරම වදන් සෙට් එකක්...Good luck 💕
මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම ගොඩක් පිං ඔයාට
පාඩම් කරලා මහන්සි දැනුනම මේ වචන වලට මාරම හය්යක් එනවා හිතට.. 🥺❤️💪 ඇත්තටම ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවට...
ඉස්සරනම් හිතට දුකක් ආපුහම ඇහුවා ඒත් දැන්නම් ගැම්මට වැඩ කරලා පොඩි rest එකක් ගන්නකොටත් අහනවා මොකද ඊලග කරන වැඩේට ඒක පහරක් 💯✨️ තෑන්ක්ස් අක්කා
කියන හැම වචනෙකම මැවුණේ තමන්වම , ඇහැට කඳුලක් ආවා Motivation එකට.. ❤️ඔයත් ලෝකේ හොඳම Motivater වෙන්න ❤️
B.s akkke oyata tax
මාතර නේද...
@@SUDM-nm4rw කවුද?
Ow
Good luck patiyo ❤
Jeenu Dharmakeethi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
ඇග හිරිවැටිලා ගියා අක්කගෙ කතාවට මරැ කතාව නියමයි සුපිරි 🌟
මං දැක්ක සුපිරිම වැඩසටහන,හිතට දැනෙන්නම කියන වචන වලින් .ජයවේවා
Akka oya kiyapu wachana valin Marama gemmak awa akke.oyat budu saranai.
නියමයි අක්කී.කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ✌️ස්තූතී💗
Matath
අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් ආදරේ. අක්කෙ.🥺🥰🤟
Akkke me idea eka niyamai .....හිතට දුක කලකිරිම apu වෙලාවට akkage video ekak ahapu gamn marama හයියක් එනවා හිතට ...ඇත්තටම ගොඩක් පින් akkke....meka නවත්තන්න epa...
තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එක බලන්න.
@@bestaYTchannel it aaasEa6ear6RasR6SEe6rAa6ees6sasara6eae eye 6aee6e6srae6at
@@bestaYTchannel e66E
😊
ආයේ පිස්සු කෙල කෙල ඉන්නේ නැ.ජිවිතේ ආයේ නැගිටින්න වෙලාව හරි..මාව නවත්තන්න බැරි වේවි කාටවත්ම..🫁✊
Mawalas 🎉
ඔයා දිනලා ඉන්නේ දැනටමත් dill බබෝ❤️🩹💐
ගොඩක් දුකින් ඉන්න වෙලවේ මේක අහපු ගමන් මාරම හයියක් හිතට දැනුනා..❤️
බොහෝම ස්තුතියි .. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා සියළු සිහින සැබෑවේවා බුදුසරණයි
පට්ට මාර මොරැල් එකක් එකනම් සුපිරි නියමයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
ඒ කටහඬ ඇහුවත් මාරම power එකක් එනවා අක්කෙ..ගොඩක් පින් අක්කට❤️
ඔයා..තමා..මගේ...දියුනුවට...........හේතුව..අනාගතයෙදි...මගේ...සාර්තකත්වය දිහා හැරිල බැලුවම ...🦋🖤 patta voice eka akki.🌹ඔයාට..වචනවලින්ස්තූති කරන්න...වචනවලින් බෑ...motivate ekata💖🍁🥀🥀🥀🥀
වැටුන හැම වෙලාවෙම අපේ ලග Jayspot ❤ ආදරෙයි.
ඕනිම වෙලාවක motivate කලාට thank you🥺💖
ඇත්තටම මේ voice ,vedio පට්ට,මම AL වලට පට්ටම stress එකේ ඉන්න කොට මේ vedios දැක්කේ මුලින්ම ,හැම වැටෙන තැනකදිම මේ motivations බැලුවා අද මම university student කෙනෙක් , අදටත් මට මේවා ගොඩක් ප්‍රයෝජනවත්, දිගටම කරගෙන යන්න අක්කා, thank you 😊
ඉදිරියට යන්න අතීතයේ අත්දැකීම් ඉදිරියට යන්න තියෙන බය නිසා බොහෝ දේවල් නැති වුනා.මේ මොහොතේ ඉදන් වැටිල හිටිය මාව නැගිටින්න ශක්තියක් උනාට ස්තූතියි Jayspot ❤❤❤
❤️❤️❤️❤️❤️මේ අදහස් කොහෙන් ගත්තත් නියෙමෙට ගැලපෙනවා 👌👌👌👌👌
දණින් වැටිලා ජීවත් වෙනවට වඩා හොදයි දෙපයින් හිටගෙන මැරිලා යන එක....❤️❤️
1000% k hari
ඔව් 🇱🇰🇱🇰
අනිවාර්යයෙන් 🥺🙏🔥
❤😊
තම හිසට තම අතමයි සෙවණැල්ල ...ඒ වචන ටික නම් තදින් ම දැනුණා.❤️..තෑන්ක්ස් අක්කී අපේ හිත් වලට සැනසීමක් ගේනවට
නිහඬවම වැඩ කරන්න. ප්‍රතිඵල දිනෙක හඬනගාවි..... ❤️👌
ඒ ටික එකට අහන එක පට්ටයි ඈ❤️😘
එකනම් බොහොම වටිනවා අක්කි.....එක දිගට අහද්දි අමුතු ජවයක් එන්නෙ ගතට වගෙම හිතටත්.....💙💙💙💙💙ගොඩක් ස්තුති අක්කියා
ආදරෙයි අක්කේ කතාව මරු අහගෙන ඉන්න ආස හිතෙනවා
ඔබේ ඉලක්ක වලට දින දාගන්න එවිට පහසුවෙන්ම එවා ඉටු වේවි🖤
Hi අක්කි 👌 නියමයි මෙන්න මෙහෙම මාසෙක එව එක් විඩියෝ එකක් දාන්නහදපු එකනම් නියමයි සොක්... මං දිහා 👀 ඉදල මේවා කියන්න වා වගේ නියමයි 👌අක්කි නවතන්න එපා දිගටම කරන්න අක්කි ගේ youtube චැනල් ☝ තවත් ඉහලට යන්න මම සුබ පතනවා....
බොහොමත්ම ස්තූතියි ඔබට !!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම
මං හිතන්නෙ මං මැරුනා. ආයෙත් ඉපදුනා.හැබැයි මං නෙවේ ඉපදුනේ.!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏
තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එකට එන්න.
@@dilshandhananjaya9282&
@@dilshandhananjaya9282s9h
Well said🤟
Me to🤟🤟🤟🤟🤟😥
මේ දවස්වල කොයිතරම් ශක්තියක් තියන කෙනෙක්ට වුණත් එක ඉලක්කයක ඉන්න අමාරුයි...නමුත් දිගටම උත්සාහා කරමින් ඉන්නවා..මේ කටහඬ ගොඩාක් ඒකට උදව් වෙනවා....❤
ඒ කටහඩයි,වචන ටිකයි... හදවතට රිදෙන්නම වදිනව.. මාරම හයියක් එන තරමටම...💪💪..all the best💝 akki❤️
ඉදිරිපත් වීමට ඇති බිය ,,,, ප්ලීස් වීඩියො එකක් මන් අවුරුදු 23 ක් විදවනවා එ බය නිසා,,පසුතැවෙනවා
අපිට ශක්තියක් වෙන ඔබ තුමියට බොහොම පින්...
THANK YOU AKKE ME WAGE motivation DENWATA.මේ video 1ka මාව වෙනස් කලා අක්කේ. මේහෙම motivation දෙන එක නම් නවත්තන්න හිතන්නවත් එපා.
මා එකෙක් මෙකෙන් අහපු වටිනාම කතාව. ගොඩක් හොඳයි බොහෝ ස්තූතියි. ජයවේවා ඔයාටත්
ඇත්තටම ඔයාට ගොඩක් පින්.කැඩිච්ච බිදිච්ච අපේ හිත් හදාගන්න හයියක් වෙනවට...❤
මම අහපු හොඳ ම motivation එක.. ස්තූතියි ... ඔබට ගොඩක් පීං..❤❤❤🙏
ඔයාට ගොඩක් පින්..... අඩියටම වැටුන වෙලාවට ඔයා ලොකු ශක්තිය ක්.... ඔයා ගොඩක් දියුණු වෙන්න ඕන... හිතන පතන හැමදේම හරියන්න ඕන.... මගෙත් ජීවිතේ අද ඉදන් වෙනස් කරගන්නවා... මමත් පුළුවන් ඉහලටම යනවා... මට හයියක් ඔයාගේ වචන.... පින් ගොඩක්.... මම දිනලම... ඔයාව බලන්න එනවා.. පොරොන්දු වක් මේක... ❤️
Thank uu 💯❤️..බිදිලා රිදිලා තිබ්බ හිත හැදුනා මගේ ☺️💯
උනාන්දුව, කැපවිම නොපසු බහින උත්සාහය ❤️🙏
ජිවිතේ අහපු සුපිරිම මෝටිවේශන් එක😍👌👌☝☝☝Thanks a lot❤😍😍👌👌👌☝☝☝
හිතට වදින ඔවදන් ......GREAT.......
The best motivation productions.Jayspot💖
Good luck
ස්තුතියි සිය සිය දහස් වාරයක් ඔබතුමියට හිතට වදින කටහඬක් ඔබතුමියට තියෙන්නෙ දිනෙන් දින ඉදිරියට යමු අභියෝග ජයගමු ස්තුතියි ගොඩක්
වේදනාවන් තමන්ගේ power එක කරගන්න. Thank you akki . මගෙ මුළු ජීවිතයම වෙනස් කලේ ඔයා 💖🥇🏆️
Man hithin vatena hama mohothakama meka ahapu gaman ayeth vada patan ganna nikanma yavenava.......❤️❤️❤️
Best motivation speech...thank you jeenu akki
ජිනු අක්කාට ගොඩක් පිං
Lassana kathavak lassana vadanak thank you akka ❤
ගොඩක් ස්තූතියි අක්කෙ 🥺♥️ බුදු සරනයි ...
Harima welawata haride youtube eken select una,,,, thank u,,,,❤😊
Godak dewal igenagaththa api mechcharakal kale ape danumen ithiri aya pohosath kala ekai ape hama gihin ithiri ayage namay giye goddamn thanks me kathawa ahuwata passe loku dahiriyak awa hithata thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
මැරෙන්න තරම් දුකකින් ඉදියෙ අඩියටම වැටිලා ඉදියෙ මේක ඇහුවට පස්සෙ මන් මෙ බොරු දේවල් නිසා තමයි මානසිකව වැටිලා තියෙන්නෙ කියලා තේරුනෙ. අක්කෙ පින් ඔයාට.❤️ ගැම්මට වැඩ කරන්න පුලුවන් දැන් ❤️
Paredenna hadana minussunta nawth dinanna diraya dena wchanakin hari udwkaranna uthsaha karana akkata budusarani..🌷🌷🌷
ඇත්තටම motivate වෙනවා..ඒ වචන හදවතටම කතා කරනවා..Thankzz akki..මට මගේ වැරදි හදාගන්න ගොඩක් උදවු කලා..
මේ උපදෙස් වලට ගොඩක් ස්තූති අක්කෙ ❤ තවත් ඉස්සරහට හොදට මේක කරන් යන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏
බොහොම ස්තූතියි අක්කියෝ..............................................🙏
ඔබට ගොඩක් ස්තුතියි සහොදරී
මම හැමදාාමත් කැමති තනියම නැගිටින්නමෙි අදහස් වලට ගොඩාක් ස්තුතියි අක්කි.💖💖💖💖💖💖මෙි ටික මට ගොඩාක් වටිනවා.
බුදුසරණයි❤❤❤
Thanks akke .මුළු ජීවිතේම එපා වෙලා ඉද්දි අායි අරමුණු වලට යන්න හිත හදාගන්න පුලුවන් වුනා .ගොඩක් පින් ඔයාට .අපේ හිත් වචනයෙන් සුවපත් කරනවාට.
අද මම ලොකු දේකට මූන දෙන්න යන්නෙ.ඒ ඔයාගෙ මෙ වචන අහලා.අත් ඇරපු දේ මේ ටික අහලා මම අයේ යනවා මට අපාහස කරලා මාව වට්ටපු උන් ඉස්සරහටම..ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න දෙන්න...❤
Oba kiyana hamadema watinawa duwe thank you God bless you 🙏🙏🙏👍👍👍❤️❤️❤️
Mm ළඟදීම එනව 😶thanks oyt akki
😘😘
නැවතත් අහනවා පුලුවන් නම් නැවත සක්‍රීය වන්න..!! 🌻
වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිල හිටියෙ, මේක ඇහුවට පස්සෙ හැමදේම වෙනස් උනා..ඔයාට ගොඩක් පින්....❤️
Thanx akkiyo.meka loku haiyak una mata🖤
🙏 තෙරුවන් සරණයි obathumiyata
තෙරුවන් සරණයි ඔබට 🌼🌼❤️❤️❤️
ඔයාට ගොඩක් පින් අක්කෙ හැමවෙලේම හිතට හයියක් වෙනවට 🌏 දුකෙන් කලකිරීමෙන් ඉන්න හැම වෙලේම ඔයා ලොකු උදව්වක් ඇත්තටම මේ පිනම ඇති ඔයාට 🙂🖇️
පුලුවන්නම් විශාදය depression ගැන කතා කරන්න . අපේ ලංකාවේ ගොඩ දෙනෙක් depression නිසා කාලකන්නි වෙනවා එහෙමත් නැත්තම් ජීවිතේට සමුදෙනවා. ගොඩ දෙනෙක් දන්නෙ නෑ එයාලට විශාදය තියනවා කියලා . මමත් වසර 10 අදික කාලයක් තිස්සේ depression වලින් පීඩා විදිනවා. තවමට් මට depression නැති කරගන්න බැරි උනා.
Oh god...this is called motivation😍..best motivation ever🥰
ඇත්තටම ගොඩාක් පින්.හදවතට දැනෙන්න කතා කරන්න හැමෝටම බෑ.ජීවිතේ වෙනස් වුනා කියලා හිතුනා.
Akke ඔයා අපිව motivate කරන විදිය මාරයි thanks akke ගොඩක් දේවල් ජීවිතයට ගන්න තියෙනව මෙ video ටිකෙන්
Kalakirunu welawata marama haiyak thiyenawa. Digatama kathakaranna.thanks.
Thanku so much Mata ayeth aluth panak awa thanku Godak pin❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akkage kata hade thiyena powerfull ekanam supiriii hadagasmatama wadinawa eka thankyou akke me karana deta adare ❤️❤️❤️❤️😊🥀
ජීවිතය දිනන්නට ආදර්ශමත් වැඩසටහනක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 💪💪💪💪💪💪
නියමයි අක්කා .හිතටම දැනෙනවා ඔයා කියන දේවල් ........❤️❤️❤️
ගොඩක් පින් ගොඩක් ප්‍රබල වචන 💗
ඇත්තටම කිවොත් මරු අක්කා. එක්සෑම් ළගයි. ඒත් ගොඩක් වැටිලා ඉදියෙ. මට ආයේ පරණ මැරුණු මම ඉපදුණා වගේ අකකා.🙏ඔයාට ගොඩක් පිං ❤
මේ පිනම ඇති...❤️❤️🙏
තෑන්ක්ස් අක්කේ......හිතට මාර හයියක් එනවා...👍👍👍❤❤
Harima vatina adahas tikak thank you 🙏
මට එපා වෙලා හිටියෙ අක්කි දැන් හිත හැදුනා ඔයාට බොහොම ස්තූතියි මැඩම් 😊😍
ජීවිතේ හදාගත්න ගොඩක් වටින දේවල් 👌❤️❤️❤️
බොහොම ස්තුතියි .ජයවෙිවා .තෙරැවන් සරණයි ඔයාට
ඇත්තටම ගොඩක් වටිනා විස්තර කිරීමක්.
Rosa malak unath pipenne katu athu godak madde...e wage ape jiwithe kiyanneth karadara godak madde sathuta hoyana deyak...e karadara gonnen nagitinna oyage katahadath wachana tikath awiyak karata thanks akki....
ගොඩක් පින් නැගිටින්න ශක්තිය දුන්නු වචන ටිකට.
අපේ ජීවිත වලට නැගිටින්නට ශක්තියක් වන ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏
ස
ruclips.net/video/EzfzpqXUcuI/видео.html
අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
බලලා හොදනම් subscribe කරන්න.
Dekapu eththa coment ekak
බින්දුවටම වැටිලා ඉද්දි ඇහුවේ.. හිතට හොද හයියක් ආවා.. තෑන්ක්ස් අක්කියා
Watanna eapa
කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඒ කටහඬ පපුව ඇතුලටම වදිනවා,හරියට අකුණු සැර වගේ..💘💘💘💘💘
ජීනු අක්කට ගොඩාක් පිං ❤️🙏
දළඳා සමිදු පිහිටයි !
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! ආරක්ෂාවයි !
❤Adare manika
මං A/L වලදි හැමදාම පාඩම් කරන්න කලින් මේ motivation එක ගත්තා. මට මගේ අරමුණට යන්න මාව motivate කරපු voice එක. මොලයට කතා කරන මේ වචන වලට පිං.❤
මෙ කටහඬයි , මෙ සිතුවිලියි , අතර පුදුමාකාර ගැලපිමක් තියෙනවා jeenu akki💟
මා දකින විදියට ඔබ ගැහැනියක් , මිනිසුන් වෙනුවෙන් උපන් ,
@@dilanilakna6770 9
ඕඔ
ඔයාගෙ කට හඩ ඇහුවත් හිත හැදෙනවා.මුළු ජීවිතේම කලකිරිලා එපාම වෙලා හිටියෙ.ඔයාගෙ අදහස් නිසා බොහෝ දුරට හිත හැදිලා.ඔයාට පින්
මේ ලෝකෙට මවපු විශිශ්ඨ හඩක් ඔබ තුමියට තියෙනවා..මිහි පිට සැබෑ දෙවිවරු තමයි මෙ...ජයම වේවා..මම ආදරෙයි හදවතින්ම ඔයාට...මම හැමදාම මේවා අහනවා..මෙ දෙවල් වලින් මිනිස්සු වෙනස් වෙනවා හිහනවටත් වඩා
ඉන්න තැන මතකත් නැ අක්කාගේ ඒ voice එකත් ඒ අදහස් ටිකත් ඇහෙද්දි මාරම filing එකක් ඒක.ඇත්තටම ඇවිදින්න බැරුව රොද පුටුවේ ඉන්න කෙනෙක් මෙක ඇහුවොත් එයාට මට ඇවිදින්න පුළුවන් මට ශක්තිය තියෙනවා මට බැරි දෙකක් නැ කොහොම හරි කරනවා කියලා හිතට ගැම්ම ගන්න ශක්තියක් අක්කාගේ වචන සෙට් එකෙන් එනවා.මෙ වගෙ video එකක් කලින් මට හම්බෙලා නැ මෙක බැලුවම ගොඩා....ක් අදහස් අවා ගලාගෙන.ජිව්තය ජයග්‍රහණය කරන්න මාරම වදන් සෙට් එකක්...Good luck 💕
මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම ගොඩක් පිං ඔයාට
පාඩම් කරලා මහන්සි දැනුනම මේ වචන වලට මාරම හය්යක් එනවා හිතට.. 🥺❤️💪 ඇත්තටම ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවට...
ඉස්සරනම් හිතට දුකක් ආපුහම ඇහුවා ඒත් දැන්නම් ගැම්මට වැඩ කරලා පොඩි rest එකක් ගන්නකොටත් අහනවා මොකද ඊලග කරන වැඩේට ඒක පහරක් 💯✨️ තෑන්ක්ස් අක්කා
කියන හැම වචනෙකම මැවුණේ තමන්වම , ඇහැට කඳුලක් ආවා Motivation එකට.. ❤️
ඔයත් ලෝකේ හොඳම Motivater වෙන්න ❤️
B.s akkke oyata tax
මාතර නේද...
@@SUDM-nm4rw කවුද?
Ow
Good luck patiyo ❤
Jeenu Dharmakeethi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
ඇග හිරිවැටිලා ගියා අක්කගෙ කතාවට මරැ කතාව නියමයි සුපිරි 🌟
මං දැක්ක සුපිරිම වැඩසටහන,හිතට දැනෙන්නම කියන වචන වලින් .ජයවේවා
Akka oya kiyapu wachana valin Marama gemmak awa akke.oyat budu saranai.
නියමයි අක්කී.කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ✌️ස්තූතී💗
ruclips.net/video/EzfzpqXUcuI/видео.html
අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
බලලා හොදනම් subscribe කරන්න.
Matath
අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් ආදරේ. අක්කෙ.🥺🥰🤟
Akkke me idea eka niyamai .....හිතට දුක කලකිරිම apu වෙලාවට akkage video ekak ahapu gamn marama හයියක් එනවා හිතට ...ඇත්තටම ගොඩක් පින් akkke....meka නවත්තන්න epa...
ruclips.net/video/EzfzpqXUcuI/видео.html
අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
බලලා හොදනම් subscribe කරන්න.
තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එක බලන්න.
@@bestaYTchannel it aaasEa6ear6RasR6SEe6rAa6ees6sasara6eae eye 6aee6e6srae6at
@@bestaYTchannel e66E
😊
ආයේ පිස්සු කෙල කෙල ඉන්නේ නැ.ජිවිතේ ආයේ නැගිටින්න වෙලාව හරි..මාව නවත්තන්න බැරි වේවි කාටවත්ම..🫁✊
Mawalas 🎉
ඔයා දිනලා ඉන්නේ දැනටමත් dill බබෝ❤️🩹💐
ගොඩක් දුකින් ඉන්න වෙලවේ මේක අහපු ගමන් මාරම හයියක් හිතට දැනුනා..❤️
බොහෝම ස්තුතියි .. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා සියළු සිහින සැබෑවේවා බුදුසරණයි
පට්ට මාර මොරැල් එකක් එකනම් සුපිරි නියමයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
ඒ කටහඬ ඇහුවත් මාරම power එකක් එනවා අක්කෙ..ගොඩක් පින් අක්කට❤️
ඔයා..තමා..මගේ...දියුනුවට...........හේතුව..අනාගතයෙදි...මගේ...සාර්තකත්වය දිහා හැරිල බැලුවම ...🦋🖤 patta voice eka akki.🌹ඔයාට..වචනවලින්
ස්තූති කරන්න...වචනවලින් බෑ...motivate ekata💖🍁🥀🥀🥀🥀
වැටුන හැම වෙලාවෙම අපේ ලග Jayspot ❤ ආදරෙයි.
ඕනිම වෙලාවක motivate කලාට thank you🥺💖
ඇත්තටම මේ voice ,vedio පට්ට,මම AL වලට පට්ටම stress එකේ ඉන්න කොට මේ vedios දැක්කේ මුලින්ම ,හැම වැටෙන තැනකදිම මේ motivations බැලුවා අද මම university student කෙනෙක් , අදටත් මට මේවා ගොඩක් ප්‍රයෝජනවත්, දිගටම කරගෙන යන්න අක්කා, thank you 😊
ඉදිරියට යන්න අතීතයේ අත්දැකීම් ඉදිරියට යන්න තියෙන බය නිසා බොහෝ දේවල් නැති වුනා.මේ මොහොතේ ඉදන් වැටිල හිටිය මාව නැගිටින්න ශක්තියක් උනාට ස්තූතියි Jayspot ❤❤❤
❤️❤️❤️❤️❤️මේ අදහස් කොහෙන් ගත්තත් නියෙමෙට ගැලපෙනවා 👌👌👌👌👌
දණින් වැටිලා ජීවත් වෙනවට වඩා හොදයි දෙපයින් හිටගෙන මැරිලා යන එක....❤️❤️
1000% k hari
ඔව් 🇱🇰🇱🇰
අනිවාර්යයෙන් 🥺🙏🔥
❤😊
තම හිසට තම අතමයි සෙවණැල්ල ...ඒ වචන ටික නම් තදින් ම දැනුණා.❤️..තෑන්ක්ස් අක්කී අපේ හිත් වලට සැනසීමක් ගේනවට
නිහඬවම වැඩ කරන්න. ප්‍රතිඵල දිනෙක හඬනගාවි..... ❤️👌
ඒ ටික එකට අහන එක පට්ටයි ඈ❤️😘
එකනම් බොහොම වටිනවා අක්කි.....එක දිගට අහද්දි අමුතු ජවයක් එන්නෙ ගතට වගෙම හිතටත්.....💙💙💙💙💙ගොඩක් ස්තුති අක්කියා
ආදරෙයි අක්කේ කතාව මරු අහගෙන ඉන්න ආස හිතෙනවා
ඔබේ ඉලක්ක වලට දින දාගන්න එවිට පහසුවෙන්ම එවා ඉටු වේවි🖤
Hi අක්කි 👌 නියමයි මෙන්න මෙහෙම මාසෙක එව එක් විඩියෝ එකක් දාන්නහදපු එකනම් නියමයි සොක්... මං දිහා 👀 ඉදල මේවා කියන්න වා වගේ නියමයි 👌අක්කි නවතන්න එපා දිගටම කරන්න අක්කි ගේ youtube චැනල් ☝ තවත් ඉහලට යන්න මම සුබ පතනවා....
ruclips.net/video/EzfzpqXUcuI/видео.html
අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
බලලා හොදනම් subscribe කරන්න.
බොහොමත්ම ස්තූතියි ඔබට !!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම
මං හිතන්නෙ මං මැරුනා. ආයෙත් ඉපදුනා.හැබැයි මං නෙවේ ඉපදුනේ.!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏
තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එකට එන්න.
@@dilshandhananjaya9282&
@@dilshandhananjaya9282s9h
Well said🤟
Me to🤟🤟🤟🤟🤟😥
මේ දවස්වල කොයිතරම් ශක්තියක් තියන කෙනෙක්ට වුණත් එක ඉලක්කයක ඉන්න අමාරුයි...නමුත් දිගටම උත්සාහා කරමින් ඉන්නවා..මේ කටහඬ ගොඩාක් ඒකට උදව් වෙනවා....❤
ඒ කටහඩයි,වචන ටිකයි... හදවතට රිදෙන්නම වදිනව.. මාරම හයියක් එන තරමටම...💪💪..all the best💝 akki❤️
ඉදිරිපත් වීමට ඇති බිය ,,,, ප්ලීස් වීඩියො එකක් මන් අවුරුදු 23 ක් විදවනවා එ බය නිසා,,පසුතැවෙනවා
අපිට ශක්තියක් වෙන ඔබ තුමියට බොහොම පින්...
THANK YOU AKKE ME WAGE motivation DENWATA.මේ video 1ka මාව වෙනස් කලා අක්කේ. මේහෙම motivation දෙන එක නම් නවත්තන්න හිතන්නවත් එපා.
මා එකෙක් මෙකෙන් අහපු වටිනාම කතාව. ගොඩක් හොඳයි බොහෝ ස්තූතියි. ජයවේවා ඔයාටත්
ඇත්තටම ඔයාට ගොඩක් පින්.කැඩිච්ච බිදිච්ච අපේ හිත් හදාගන්න හයියක් වෙනවට...❤
මම අහපු හොඳ ම motivation එක.. ස්තූතියි ... ඔබට ගොඩක් පීං..❤❤❤🙏
ඔයාට ගොඩක් පින්..... අඩියටම වැටුන වෙලාවට ඔයා ලොකු ශක්තිය ක්.... ඔයා ගොඩක් දියුණු වෙන්න ඕන... හිතන පතන හැමදේම හරියන්න ඕන.... මගෙත් ජීවිතේ අද ඉදන් වෙනස් කරගන්නවා... මමත් පුළුවන් ඉහලටම යනවා... මට හයියක් ඔයාගේ වචන.... පින් ගොඩක්.... මම දිනලම... ඔයාව බලන්න එනවා.. පොරොන්දු වක් මේක... ❤️
Thank uu 💯❤️..බිදිලා රිදිලා තිබ්බ හිත හැදුනා මගේ ☺️💯
උනාන්දුව, කැපවිම නොපසු බහින උත්සාහය ❤️🙏
ජිවිතේ අහපු සුපිරිම මෝටිවේශන් එක😍👌👌☝☝☝Thanks a lot❤😍😍👌👌👌☝☝☝
හිතට වදින ඔවදන් ......GREAT.......
The best motivation productions.Jayspot💖
ruclips.net/video/EzfzpqXUcuI/видео.html
අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
බලලා හොදනම් subscribe කරන්න.
Good luck
ස්තුතියි සිය සිය දහස් වාරයක් ඔබතුමියට හිතට වදින කටහඬක් ඔබතුමියට තියෙන්නෙ දිනෙන් දින ඉදිරියට යමු අභියෝග ජයගමු ස්තුතියි ගොඩක්
වේදනාවන් තමන්ගේ power එක කරගන්න. Thank you akki . මගෙ මුළු ජීවිතයම වෙනස් කලේ ඔයා 💖🥇🏆️
Man hithin vatena hama mohothakama meka ahapu gaman ayeth vada patan ganna nikanma yavenava.......❤️❤️❤️
Best motivation speech...thank you jeenu akki
ජිනු අක්කාට ගොඩක් පිං
Lassana kathavak lassana vadanak thank you akka ❤
ගොඩක් ස්තූතියි අක්කෙ 🥺♥️ බුදු සරනයි ...
Harima welawata haride youtube eken select una,,,, thank u,,,,❤😊
Godak dewal igenagaththa api mechcharakal kale ape danumen ithiri aya pohosath kala ekai ape hama gihin ithiri ayage namay giye goddamn thanks me kathawa ahuwata passe loku dahiriyak awa hithata thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
මැරෙන්න තරම් දුකකින් ඉදියෙ අඩියටම වැටිලා ඉදියෙ මේක ඇහුවට පස්සෙ මන් මෙ බොරු දේවල් නිසා තමයි මානසිකව වැටිලා තියෙන්නෙ කියලා තේරුනෙ. අක්කෙ පින් ඔයාට.❤️ ගැම්මට වැඩ කරන්න පුලුවන් දැන් ❤️
Paredenna hadana minussunta nawth dinanna diraya dena wchanakin hari udwkaranna uthsaha karana akkata budusarani..🌷🌷🌷
ඇත්තටම motivate වෙනවා..ඒ වචන හදවතටම කතා කරනවා..Thankzz akki..මට මගේ වැරදි හදාගන්න ගොඩක් උදවු කලා..
මේ උපදෙස් වලට ගොඩක් ස්තූති අක්කෙ ❤ තවත් ඉස්සරහට හොදට මේක කරන් යන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏
බොහොම ස්තූතියි අක්කියෝ..............................................🙏
ඔබට ගොඩක් ස්තුතියි සහොදරී
මම හැමදාාමත් කැමති තනියම
නැගිටින්න
මෙි අදහස් වලට ගොඩාක් ස්තුතියි අක්කි.💖💖💖💖💖💖
මෙි ටික මට ගොඩාක් වටිනවා.
බුදුසරණයි❤❤❤
Thanks akke .මුළු ජීවිතේම එපා වෙලා ඉද්දි අායි අරමුණු වලට යන්න හිත හදාගන්න පුලුවන් වුනා .ගොඩක් පින් ඔයාට .අපේ හිත් වචනයෙන් සුවපත් කරනවාට.
අද මම ලොකු දේකට මූන දෙන්න යන්නෙ.ඒ ඔයාගෙ මෙ වචන අහලා.අත් ඇරපු දේ මේ ටික අහලා මම අයේ යනවා මට අපාහස කරලා මාව වට්ටපු උන් ඉස්සරහටම..ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න දෙන්න...❤
Oba kiyana hamadema watinawa duwe thank you God bless you 🙏🙏🙏👍👍👍❤️❤️❤️
Mm ළඟදීම එනව 😶thanks oyt akki
😘😘
නැවතත් අහනවා පුලුවන් නම් නැවත සක්‍රීය වන්න..!! 🌻
වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිල හිටියෙ, මේක ඇහුවට පස්සෙ හැමදේම වෙනස් උනා..ඔයාට ගොඩක් පින්....❤️
Thanx akkiyo.meka loku haiyak una mata🖤
🙏 තෙරුවන් සරණයි obathumiyata
තෙරුවන් සරණයි ඔබට 🌼🌼❤️❤️❤️
ඔයාට ගොඩක් පින් අක්කෙ හැමවෙලේම හිතට හයියක් වෙනවට 🌏 දුකෙන් කලකිරීමෙන් ඉන්න හැම වෙලේම ඔයා ලොකු උදව්වක් ඇත්තටම මේ පිනම ඇති ඔයාට 🙂🖇️
පුලුවන්නම් විශාදය depression ගැන කතා කරන්න . අපේ ලංකාවේ ගොඩ දෙනෙක් depression නිසා කාලකන්නි වෙනවා එහෙමත් නැත්තම් ජීවිතේට සමුදෙනවා. ගොඩ දෙනෙක් දන්නෙ නෑ එයාලට විශාදය තියනවා කියලා . මමත් වසර 10 අදික කාලයක් තිස්සේ depression වලින් පීඩා විදිනවා. තවමට් මට depression නැති කරගන්න බැරි උනා.
Oh god...this is called motivation😍..best motivation ever🥰
ඇත්තටම ගොඩාක් පින්.හදවතට දැනෙන්න කතා කරන්න හැමෝටම බෑ.ජීවිතේ වෙනස් වුනා කියලා හිතුනා.
Akke ඔයා අපිව motivate කරන විදිය මාරයි thanks akke ගොඩක් දේවල් ජීවිතයට ගන්න තියෙනව මෙ video ටිකෙන්
Kalakirunu welawata marama haiyak thiyenawa. Digatama kathakaranna.thanks.
Thanku so much
Mata ayeth aluth panak awa thanku
Godak pin❤❤❤❤❤❤❤❤❤❤❤❤