Dear Jeenu, I don't know how you read our minds. This is the exact thing I looked for at this moment. Thank you so much and good luck with your future endeavors. May Triple Gem bless you.
The way you're presenting, emotions, feelings and voice are melting and absorb to whole body.. It'stypical medicine when people are down...Great...Baby... You're so smart... Have a great future...
මේ කටහඩ නම් මාරයි ❤ මේ විඩිඕ බලන අය හැමෝම මට එකග වෙයි.
ජීනු අක්කිව මුණගැස්සුවට විශ්වමාතාවට ස්තූති වන්ත වෙනවා🥺💗✨
පාඩම් කරන එකට බධාවක් ආපු ගමන් පෝන් එක අතට ගන්නෙ.... යු ටියුබ් එකට ඇවිත් ...
Jayspot exam motivation.. එකක් අහන්න බලාගෙන
මෙය වූ කලී මගේ ජීවිතයට
ජීනු වෛද්‍යවරියගෙන් යාවත්කාලීන ව
මා ලබා ගන්නා
මෝටිවේෂන් මාත්‍රාවයි.
එය නොලැබෙන්න
මා
අද ජීවතුන් අතර
නොසිටින්නට වුවද තිබුණා.
එය ලැබෙන තුරාවට
මා
මටත් නොදැනීම
පියවරෙන් පියවර
ජීවිතය දිනමින් තිබේ..
මීළඟ මෝටිවේෂන් මාත්‍රාව
රැගෙන එන්නට
ඔබට දිරිය
ප්‍රාර්ථනා කරමි හදවතින්🧡✨️
Mth pilignnwa ekanan
🖤
ඔව් ඇත්තෙන්ම .
මමත් ඔයා වගේම කෙනෙක්
හෙට chemistry paper එක..ලොකු stress එක්ක හිටියෙ..මේ කටහඩ භාවනාවක් 🙏❤🌹
Hodt liypn bosa❤️
Best of Luck..exam එක හොදින් කරන්න විශ්වය ඔයාට ශක්තිය දේවි🏆️❤️
Good luck 🎉brother Hodata liyanna.
Good Luck 🎉for your Exam . You will get a best Results for ur A/L exam brother .
Wish කරපු හැමෝටම ගොඩක් thnks.❤🙏 reply දැක්කාම ගොඩක් සතුටු හිතුනා...❤🙏
Exam එකත් එක්ක හරියට stress එකේ ඉන්නකොට ලැබුනු ලොකු තෑග්ගක් කිව්වොත් හරියටම හරි🥺♥️
Yep 🥺❤️
Yeah ✊
🥺✊
😍
Yep😥
දියුණු වෙන්න ගේමක් දෙන කොල්ලො කෙල්ලන්ට ඔය දෙන support එකට හදවතින්ම ස්තූතියි ඔයාට ❤❤❤
Track එකෙන් පිට පනින වෙලාවට අක්කගෙ විඩියො එකක් අහලා අයෙ වැඩෙ පටම් ගන්නවා❤
කාගේ හරි හිතක් හදන්න...වැටිච්ච වෙලාවක අත දෙන්න පුලුවන් උතුන්ග හදවතක් තියෙන කෙනෙකුට විතරයි ඒ උතුම් හදවත ඔයාට තියේ😍 මන් හිතනවා ගොඩක් අයට මෝටිවේශන් එක ලොකු හයියක් ලොකු මානසික නිදහසක්😊මේ වීඩියෝ එක විතරක් නෙවේ අනිත් හැම එකක්ම ..අපේ ජීවිතේ ඉදිරි ගමනට යෝධ බලයක්😍😍😍
aththa. 100%
True 100%
@@thanujmela5587 🤔
❤❤
අවුරුදු 23ක් වෙලා තමයි මට හිතුනේ අත්ඇරලා දාපු ඒ ලෙවල් කරන්න ඕනී කියලා.. ඉතින් මං උත්සාහ කරා... ඇත්තටම ජොබ් එකත් එක්ක ගොඩක් අමාරු උනා... 🥺 ඒත් දැන් මං ඒ දේ සතුටින් කරනවා... දැන් මට ඒ පැත්තෙන් ලොකූ හීනයක් තියෙනවා 🙂🙂🙂.. කවදා හරි හැබෑ කරගන්නවා❤️🙂💪 ඒත් සමහරු මට හිනාවෙනවා සමච්චලේට දැන් ඕවා කරලා හරි යනවද අහලා🥺 ඒ වෙලාවට මං හිත හදාගන්නේ ඔයාගේ වීඩීයෝ බලලා🙂
Good luck akke 🧡
@@smile....... ❤️
Monada oya A/l walata karanne halooo..
Good luck !
Don't think others options .You can definitely reach your goal .All the best !
කියන්න වචන මදි ජීනු...
වැටෙන්න යන හැමවෙලාවකදිම ඒකට නිවැරදිම ඖෂධය තියෙන්නෙ ඔයා ළග..
ඉතින් දවස ආරම්භය ඔයාගෙ කටහඩින් ගන්නවා මම..
ස්තුතියි ජීනු❤
අපි අපිටම ආදරේ කරන්න ඕනේ කියලා ඕනෙම වෙලාවට අැවිත් මතක් කරලා දෙන එකට අක්කට ගොඩක් පින් අක්කේ... ♥️♥️♥️
ඔයා නම් හිත නිවන භාවනවක් ජීනු අක්කෙ. මට එච්චරයි කියන්න තියෙන්නෙ ❤
❤️🔥🧘♀️ජීනූ අක්කි... තනියම ගේමක් ගහන අපිට හැමදාම හයියක් උනේ ඔය කටහඩ🎉💓
මේ video එක 👍👍👍
exam එකට පාඩම් කරන්න හොද systerm එකකිනුත් video එකක් ඔනෙ අක්කේ
ඔයාව මුණගැස්සුවට විශ්වයට දහස් වරක් ස්තූති වන්ත වෙනවා.♥️
හුග දවසකින් ඒ කටහඩ අහන්න උනේ. වැඩ ගොඩක් මැදක හිර වෙලා ඉද්දි මේ වීඩියෝ එකේ නොටිපිකේශන් එක ආවෙ. මීට අවුරුද්දකට කලින් ඉදපු තැනත් එක්ක බලද්දි සෑහෙන ලොකු තැනක ඉන්නවා. ඒකට මේ කටහඩත් ලොකු හේතුවක් අක්කී. ආදරෙයි❤️🥀
Exam එකට යන්න කලින් headset එකත් දාගෙන jayspot video එකක් අනිවාරෙන් බලන මං.🥺🌻❤️
ලොකු නයක් ගෙවන්න උනු මොහොතක ,අත්‍යාවශ්‍ය දෙයක් සදහා ලන්කාවට එන්නත් සිද්ධ වෙලා ඉද්දී,පට්ටම පීඩාකාරී මානසිකත්වයෙන් මුදවන්න ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩක් උපකාරී උනා.ස්තුතියි උබට ....ආදරෙයි ගොඩක් !!!!!🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️🔋🔋🔋🔋🔋
ඔයාගෙ හඬ මට භාවනාවක්... විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
Great හැදෙන්න ඕනි මනුස්සයෙක් ට මේ වචන ටික ඇති
මගෙ චරිතය ගොඩක් වෙනස් කරගත්තා. ඉස්සරහටත් ඒමයි. ගොඩක් ස්තූතියි... 😊🙂
Mn තැනකට ආපු dawasakata mn mulu lokayatama kiyanawa ee akka නිසයි කියලා 🥺🤝😎
අනිවාර්‍යෙන්ම
මාත් හිතන් ඉන්න දෙයක් 😌❤️🩹
කටහඩත් එක්ක සුපුරියම feel වෙනවා!🥺❤️💆💫Thanks & Good Luck!❤️💫
වැටෙන්න පුළුවන් පහළටම මානසිකව වැටිලා හිටිය මම ,මේ voice එක නිසා ටික ටික පාඩම් කරන්න ගත්තෙ.දැන් ලියපු papers දෙකම මට සතුටු හිතෙන්න මම ලිව්ව.හෙට chemistry paper එක මම කොහොමහරි ඒකත් මට පුළුවන් උපරිම කරනවා.ගොඩක් පින් අක්කිට❤️🙏
jayspot youtube channel එක ලංකාවේ number one motivation youtube channel එක කියලා කියන්න පුළුවන්. ඇත්තටම ජීවිතය ජයගන්න මේ වගේ දේවල් කියා දෙන එක එක් අතකින් ලොකු පිනක්. ❤️
ඔයා ව්ඩියෝ දානකම් ආශාවෙන් බලාගෙන ඉන්නේ මම හිත බිදුණු හැම වේලාවකම හොයාගෙන ඇවිත් බලන්නේ ඔයා ගේ ව්ඩියෝ මට මේ වේලාවේ ගොඩාක් වටින ව්ඩියෝ එකක් 😍❤😍 ගොඩාක් ආදරේයි ස්තූතියි
අප්පෙ පිස්සුවෙන් වගේ හිටියේ කට හඩ අහන්න බැරිව😔😔😔😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️ මගේ ජීවිතේ සාර්ථකත්වය ♥️♥️😍😍🙏🙏🙏🙏
මේ වෙලාවෙ හැටියට ඕන වෙන දේවල් ගොඩාක් තිබුනා. බොහොම ස්තූතියි ❤️
2023 A/l exam motivation video එකක් ඕනේ plz ♥️🙏
ඔයගේ කටහඩටත් හිත නිවෙනවා අක්කා .බුදු සරණයි
අරමුණ පැහැදිලි වෙන තරමට වැඩේ ලේසී 💕 thank u
හදවතට දැනෙන විදියටම කතා කරනවා ඔයා ජීනු අක්කේ ❤✨
ඊයේ ජොබ් එකට resignation දුන්නා....උදේම නැගිට්ට ගමන් කල්පනා කරනකොටම මේ Video එක දැක්කේ..... ගොඩක් ප්‍රශ්න වලට මේ විනාඩි ගානක Video එකෙන් තේරුන් කරලා දුන්නා 💪😍 Thank you 🙏
මටම කීවා වගේ..❤️ කොතනින්ද පටන් ගන්නේ කියලා හිත හිත ඉද්දි you tube එකේ මේ වීඩියෝ එක දැක්කේ.. ඔක්කොම වැඩ ගොඩ ගැහිලා තියන වෙලාවක ඇත්තටම මේක ගොඩාක් වටින වීඩියෝ එකක් ...ඔයාගේ ජීවිතේත් දිනෙන් දින සාර්ථක වේවා..❤️❤️ thank you ❤️❤️
Motivation එකක් ඕනිම වෙලාව මේ ❤️🙂💫
කටහඬ ම ශක්තියක් ❤❤❤❤ බොහොම ස්තූතියි බොහොම පිං ❤❤❤❤❤❤හාමුදුරුවනේ
හරිම පැහැදිලි කටහඩක්.❤
ඕනෑම වෙලාවට හැමදාම එනවා ...ආදරෙයි ජීනු අක්කේ❤..ගොඩක් වැටිලා හිටියේ අතෑරැනු හීනෙට අයෙත් වැඩ පටන් ගත්තා .. දිනලම කියන් නන් අක්කේ..❤❤
මන් ගොඩක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් මට ලැබුනා දැන් තමා හොදම වැඩ ටික තියෙන්නෙ හිතට අවුලක් දැනුනු වෙලාවට ඔයාගෙ විඩියො බැලුවා මේ විදිහටම හැමදාම කරන් යන්න ලැබේවා 🤝 මෙ කටහඩේන් පවා අමුතු බලාපොරොත්තුවක් අපිට ඇතිවෙනවා එ හැම දෙකටම thankyou ජයවේවා බුදුසරනයි ❤️🙏❤️
ඒ කටහඬ භාවනාවක් වගේ..❤️✨️
බොහොම පින් ජිනූ අක්කේ exam එක ලියල ඇවිල්ලම මේක් බලනවා අහනවා කියලා ඉදියේ මානසිකව වැටිලා ඉදියේ දැන් ආයම පනක් ආවා....
පින් අක්කේ හැමදාම මේ වගේ videoes දාන්න අක්කට හැකිවේවා !😍🔥
Dear Jeenu, I don't know how you read our minds. This is the exact thing I looked for at this moment. Thank you so much and good luck with your future endeavors. May Triple Gem bless you.
අම්මෝ මැණිකේ ඔයා එනකම් බලන් හිටියේ ආදරෙයි අෆ්ෆා 🥺❤
අනේ ගොඩක් පින් ලොකු ප්‍රශ්න ගොඩක ඉදියෙ ගොඩක් පින් 😖❤️
අත්හරින්න හිතෙන හැම වෙලේම ආයේත් පටන් ගන්නේ ඔයාගේ මේ වචන වලට පිං සිද්ද වෙන්න❤
මොනාද කියන්නෙ කියලා හිතාගන්න බෑ ජීනූ... ලොකුම stress එකකින් ඉන්න මේ මොහොතේම. මට මේ වීඩියෝ එක දකින්න ලැබුනෙ මගෙ වාසනාවකට ❤ අපේ හිත් හදනවාට ඔයාට පින්...🙏🎀💝ජීනූ
අක්කි අපේ හිතේ තියන ප්‍රශ්නය හරියටම තේරැම් අරගෙන වගේ ඕන ම වෙලාවට videos ගේන්නේ, Thank you so much ❤️❤️
සුරංගනාවියක් කතා කරනවා❤️ හරිම ලස්සන වචන ජීවත් වෙන්න හිතෙනවා ඒ වචන අස්සේ ❤️
අක්කේ ඔයා හින්ද මගේ ජිවිතය වෙනස් උනා 💓💓💓💓
හැමදාම වගේ මේ කටහඩ අපේ සිත් සුවපත් කරන ඔසුවක්..
අමාරුම අවස්තා වල ආයෙත් නැගී සිටින්න මේ මෝටිවේශන් එක ගොඩක් වැදගත්..
Phone එකට answer කරන එක පස්සට කල් දාන එක ඇත්තටම සිත නොසන්සුන් කරනවා තමයි ජීනු...
ඒ වැරද්ද හදාගන්න අද ලොකු පෙලඹවීමක් ලැබුණා...
බොහොම ස්තුතියි...🙏🙏🙏
මේකත් අගන්න. ruclips.net/video/I4CjGMqUioA/видео.html
අද 2024/4/17 මන් 2024 A/l කෙනෙක් , ඉතින් අක්කි motivation vidio හොයන් අවා පාඩම් කරල ඉවර වෙලා free time eke එතකොට ඔයාගෙ මෙ වීඩියො එක හම්බුනෙ තව හොදට පාඩම් වැඩ කරන්න හිතෙනව අක්කි,මාරම වැදගත් වීඩියො එකක් ❤ thanks akki මගෙ එකම target eka A/L rank ekk dala ජපුරට යන්න.🥰
Best of Luck...exam එක හොදින් කරගන්න අනිවාර්යයෙන්ම හොද Result එකක් දාන්න පුලුවන් ඔයාට. 🤍💪🏻
සුවපත් වේවා දියනියනි ...ජයෙන් ජය ....හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා .....
හැම ප්‍රශ්නෙකටම උත්තරේ හම්බුනාදෝ කියලත් දැනුනා 🙂❤️ ..
වෙන කිසිම දේකට මොටිවෙට් කරන්න බැරි මාත් ඔයාගේ ඉස්සරහා මොටිවෙට් අක්කියෝ .....Thank you so much ❤️✌️
සතුටින් ඉන්න
බුදු සරනයි🥰
Wate gihin anthimata genu kiyanne oks.thamai
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 Thank you so much❤️ mother universe 🙏❤️🦋🍃
ගොඩාක් පින් අක්කී ඔයාට.🙏
ඔයාගේ වචන,කටහඬ ජීවිතය පුදුම විදියට වෙනස් කරනවා සහ මාර විදියට ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි හිත සැහැල්ලු කරනවා.
Congratulations 💞
Jeenu ඔයාගේ කටහඩ ඇහෙද්දි මගේ මුලු මොලේ ඇතුලේ සෛල අවදි වෙනවා වගේ අමුතු ම feeling එකක් දැනෙනවා..තව තවත් වැඩිපුර video 1 ඇතුලේ congratulations..Good luck වගේ වචන ඇහින් මොහොත දී දැනෙන feeling 1වචන ගත කරන්න තේරෙන්නේ නෑ💜
ස්තූතිය ජීනු හැමදාමත් අපේ ජීව්ත අලුත් කරනවට, මගහැරුනු දේවල් මතක් කරල දෙනවට 🙏 ❤️
සතුටින් දියුණු වෙන්න 🔥❤😊
මාව වෙනස් කරපු චැනල් එකක්... motivation දාන ප්‍රමාණය මදියි හැබැයි
බිංදුවට වැටෙන හැමවෙලාවෙම ආයෙත් මාව ශක්තිමත් කරන ඒ මැජික් හඩ...ස්තූතියි ♥️
වැටෙන හැම තත්පරයකදීම නැගිට්ටවන්නෙ මේ කටහඬ. ස්තූතියි ජීනු අක්කි.❤️❤️
මම වැඩක් කරන කලිම් ඔයාගෙ වීඩියෝ බලල කරන්නේ.මිස් ගොඩාක් පින් හිතට මාර හයි යක් එන්නෙ.......දිනෙන් දින දියුනු වෙන්න ඔනි මෙ වගෙ මිනිස්සු.😘🥰
ගොඩාක් හිතට දැනුනා.. වෙනස් වෙනවා අනිවාර්යයෙන්❤
ඔයානම් මැජික් මැණිකක් ... දුර්ලබ මැණිකක් ... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... good luck ❤️❤️
හිතක් හදන්න පුලුවන් කියන්නේ සෙල්ලමි නැ....එ්කට පිනක් තියෙන්න ඔිනි....එ්කට පිනට අක්කිට ලස්සන හදවතට කතා කරන හඩක් තියෙයි....ජයෙන් ජය අක්කි
ruclips.net/video/I4CjGMqUioA/видео.html
මම මේ ලෝකේ අහන්න ආසම හඩක්❤️❤️❤️❤️
ගොඩක් ස්තූතී අක්කියෝ....මේ දවස් වල එක්සැම් එකත් එක්ක හම්බුන ගොඩක් වටින වීඩියෝ එකක්...🥺♥✊😘
අක්කෙ ඔයාගෙ කටහඩ නම් භාවනාවක් ❤️💕
ඇත්තටම අක්කියො ඔයාගේ වොයිස් එක මාරයි....හිතට දැනෙන වොයිස් එකක්.....♥️
සොයුරිය ඔබේ කටහඩම ඇති හිතක් සමාධිගතවෙන්න.YOUR VOICE LEADS OUR MIND TOWARDS MOTIVATIONAL PATH. THANK VERY MUCH FOR SHARING THIS VIDEO.ජයවේවා!
The way you're presenting, emotions, feelings and voice are melting and absorb to whole body.. It'stypical medicine when people are down...Great...Baby... You're so smart... Have a great future...
ජීනු ඉදල ඉදල වෙලාව අරගෙන දුන්න නේද රිදෙන්නම එකක් ආදරෙයි වස්තු❤️🔥
හොය හොය හිටපු වෙලාවක හමුවුණු වීඩියෝවක් ♥️🙏
බොහෝම ස්තුතියි.වටිනා අදහස් ටිකක්❤️
එ කටහඩ නම් භාවනාවක්🥺මාර වටිනවා මෙ වීඩියෝස් ❤️🙏
මේක අහලා ඉවර වෙද්දි, මම මාවම හොයන්න පටන්ගෙන .❤️Good Luck.
මේ වීඩියෝ එක ඇවිත් ගොඩක් දවස් බැලුවෙ අද සිද්ධියක් නිසා වැටුන වෙලාවක..මාරම motivation එකක් ලැබුනේ. ස්තුතියි ජීනු
ඔයාට මේ වචනෙ සියදහස් වාරයක් කිව්වත් මදි ඔයාගෙ වීඩියෝ එකක් අවසානෙ හිතට දැනෙන්නෙ පුදුම සෑල්ලුවක්.. මට ම්න් ගැන ලොකු ආදරයක් හැම වීඩියෝ එකක් අවසානෙදිම දැනෙනවා.. හැමෝටම ඒ වගේ හදවතට කතා කරන්න බෑනෙ.. ඉතින් මාත් කියන්න කැමතී ඔයත් හරි දක්ශ ගෑනු ලමයෙක් හැමදේම ලස්සනට සාරාංශ කරල අපිට හදවතේ දැනෙනම තැනට කතා කරන්න තරම් ඔයා සාර්තකයි .. තැන්ක් යු ඔයාට ගොඩක් 🥰💕
ගොඩක් ගොඩක් ස්තූතියි ඔයාගෙ වොයිස් එකම මැජික් එකක් ❤❤❤❤❤👍👍👍👍
Jinu akkita godaaariyak pin ❤😊
ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අක්කි.thank u sooo much
මෙ විඩියො එක පටන් ගද්දීම දෙන මොටිවෙශන් එකෙන්ම ටයිටල් එකෙ දෙ සිද්ද වෙනවා, සුපර් ක්‍රියෙටීව් ❤️❤️
මං හරිම ආසයි ඔයාගේ විඩියෝස් වලට... තව කෙනෙක් ගේ ජීවිතයක් ලස්සන කරන්න ඔයා ගන්න උත්සහය ඇත්තටම වටිනවා..... ❤️ස්තූති ඔයාට ❤️
Ai ubalata eka kollek pissu wettuwa madida belliyo
රේඩියෝ එකේ ගිය අපූර්වා කතාවෙ හඩ වගේ❤
2023 al exam stress released ❤😎 Thank you jayspot !!!!
Elluwa madidia
අවශ්‍ය ම වෙලාවට අවශ්‍ය ම දේ
Thank u💖💖💖💖💖💖💖
Thank u universe and your sweet voice....🙏🙏universe will protect you ever.
Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා ආරක්ෂාව ලැබේවා
මං කැමති ම Motivational Channel එක.
#JayspotMotivation
විඩියෝ එක ගෝඩක් හෝදයි ගන්න ගෝඩක් දේවල් ටියනවා thank you
මේ හඩ ජීවිත දහස් ගනන් වෙනස් කරනවා...🤝❤🙏
මේ වෙනකන් දැක්ක, ඇහව ,දැනුන හොදම මොටිවෙශන් එක මෙක කිව්වොත් හරි✊💪
Thank you අක්කෙ exam එක නිසා ගොඩක් අවුලෙන් හිටියේ . දැන් වත් වෙනස් වෙලා ඊලග පාරවත් හොදට කරනවා කියලා ඉද්දි ම video එක හම්බ උනෙ ❤️
Me to 🥺
Thank you so much අක්කා🥺❤️ මේ වෙලාවේ ඕනිම දේ ඔයා දුන්නට❤️
කියන්න වචන නෑ thank you akka 😍😘
හිත සනසන හඩ💜️
එක්සෑම් ෆෝබියා තමයි ඉතින්
ඔයාගේ කටහඩ නම් භාවනාවක් ♥️♥️♥️
Perfect time..thank you so much....good luck and all the best to you....🌹👍❤️
මට ම ගැළපෙන motivation එකක්...තෑන්ක්ස් අක්කි 🙂👍