Nawathuna thanin aye patan Ganna mama poth kiyawanana patangena thiyenne...aba kiu de prathakshai mata...yahaluwane adama poth kiyawanana patan ganna....❤❤❤
Mage du sahabagi una malabe wedamuluwata mata awashyatawa thibunath kalaya nethi nisa du sambanda una itha watina bawa du kiwa mage laga poth thiyenawa kiyawanna kalaya wen karaganna ada sita uthsaha karanawa thank you so much sir
මමත් ගොඩක් අසයි පොත් කියවන්න .ලැබෙන අවස්ථාව නහි නිතරම පොත් පත්තර පරිශීලනය කරනවා .ඔබතුමන්ගේ මෙ වැඩසටහන් අශාවෙන් නරබන්නෙ ක්.ඔබතුමන්ගේ ඉදිරිය කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
මගේ හිත කඩාගෙන වැටෙන වෙලාවල් වලදී මම ඔබ තුමා ඇතුලු කිහිප දෙනෙක්ගෙ වීඩියෝ බලනවා නමුත් මගේ හිතට තදින්ම දැනෙන්නේ ඔබ තුමා කියන දේවල්. ලබන මාසෙන් මම වැඩ කරපු proect එක ඉවර වෙනවා. ලමයි තුන්දෙනාව ගෙ දේවල් කර ගන්න ආදායම් මාර්ගයක් නැතිවෙනවා. මම හිතාගෙන ඉන්නවා කැද ව්‍යාපාරයක ආරම්භ කරන්න. ඔබ තුමා නිසා හිතෙන් වැටෙන්නෙ නැතිව ඉන්න පුරුදු උනා. ස්තූතියි...
බොහොම ස්තුති මන් දන්නෙම නැතුව පුරැදු වෙලා තියෙන්නෙ මගෙ ජිවිතය වෙනස් කරගන්න. සර්ලගෙ videos බලන්න මෙහෙම motivation වෙන්න, sucssess life එකක් achive කරගන්න ලොකු උණක් ආවේම පොත් කියවන්න ගත්තාම,ඇත්තටම එ නිහඩ මිතුරන්ට මන් ස්තුති වන්ත වෙනවා වගෙ එ වගෙ අනගි බවනිය පොත් අප අතරට එන්න මහන්සි ගන්නා හැමදෙනාටම ස්තුති වන්ත වෙනවා, පොත් කියවිමේ වටිනාකම පැහැදිලි කරලා තවත් පොත් කියවන්න ආස කරලා කියවන්න හිතලවත් නැති අය කියවිමට හුරැ කලාට සර් ඇතුලු entire motivation lk team එකට මගෙ හද පිරි ප්‍රණාමය පුද කරනවා❤
කියවීම මිනිසා සමිිපූර්ණ කරයි ෴
Thank U 🌹❤🌹
පොත් කියවන්න පුංචි කාලේ ඉදලම මාත් ආසයි පොත් වලට ආදරෙයි ලංකාවට එන හැම වතාවෙම පොත් මිලදී ගන්නවා ඔබේ පොතත් මේ වැකේශන් එකේදී ගන්නවා ❤ ඒත් මෑතක ඉදලා මට කියවන එක මගඇරිලා කියලා හිතෙනවා පොත් ලිස්ට් එකක්ම මග බලාගෙන ඉන්නවා මම කියවනකම් අද ඉදලා එයාලව ආයිත් මගේ අත්දෙකට ගන්නවා ස්තුතියි ඔබ තුමාට🎉🎉❤❤
ගමේ ගිහින් දානමය පින්කමකට සහභාගී වෙලා,දින දෙකක් නිදි මරල ගෙදර ආවෙ. 1.00යි වෙලාව.ඒත් වීඩියෝ එක නොබලා නිදාගන්න හිතුනෙ නෑ. දැනුයි වීඩියෝ එක බැලුවෙ..බොහොම ස්තූතියි සර් වීඩියෝ එකට❤
සර් ඔයාගෙන් ගන්න තියෙන දැනුම අති විශාලයි.. ❤
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සර්..බොහොම ස්තුති ..මේවා ජීවිතේ ට එකතු කරගෙන ජීවත සාර්ථක කර ගන්න බාලාපොරොත්තු වෙනවා
ඉතාමත් කාලෝචිත පනිව්ඩයක්
මම පොත් කියවන කෙනෙක් මේ කාලේ පොත් එකතු කිරීම අසීරු දෙයක් .ඔබේ දිරි ගැන්වීමට 🙏
බොහෝම ස්තුතියි සර්.
නිරන්තරයෙන් ම නිවැරදි මග පෙන්වීම් , ජීවිතය ට සැබෑ ආලෝකයක්. !!
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඔබතුමන්හට ....කියවීමේ බලය ඉතාමත්ම ආදරණීයව කියා දුන්නාට.....!!!
My mother guided me to reading books. I love her
පොතක් කියන්නෙම හුස්මක්❤
ඇත්තටම බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට මේ කරන් දැනුවත් කිරීම.මං කලින් පොත් කියවපු කෙනෙක් නෙමෙයි සර්.ඒත් මං කොහොමහරි පොත් ටික ටික කියවන්න ගන්නවා සර්..❤❤❤
නියමයි සර්... පොත් කියන්නෙම අපිව වෙනස් ම තැනකට ගෙනියන්න පුළුවන් සුපිරිම මැජික් එකක්.
ඔබේ වීඩියෝ හෝමයක් බලනවා. ලබාදෙන දැනමට බොහොම ස්තුතියි !!! ❤❤❤❤
ස්තුතියි සර් හැම සඳුදාම අහනවා මම ලස්සනම වැඩ සටහනක් නැවත නැවත ස්තූති කරනවා
බොහොම ස්තුතියි ඔබ තුමාට හොද දැනුවත් කිරිමක් සහ හොද දැනුමක් ලබා ගත්තා
මෑත කාලින මගේ ජිවිතේ වෙනස් කරපු පොත ❤️
So much valuable this video sir .....👍😍අහන් ඉන්න ආසයි ....sir ..හොදට පැහැදිලි කරනවා....අපි වාසනාවන්තයි ...sir ගෙන් මේ විදියට උපදෙස් ගන්න....මට ඒකට ගොඩක් සතුටු යි.....sir ...ට ගොඩක් පිං ...🙏
මං කියවපු පළවෙනි පොත බිස්නස් පිස්සුව. 11.11 ඉක්මනට ගන්න ඕනි.
ජීවිත වෙනස් කරන කටහඬක් ❤
True, this is a method of concentration of our mind. Insightful 🎉
මම පෞද්ගලිකව හිතාගෙන හිටියේ පොත් කියවන එක ගොඩක් boring දෙයක් කියලා. හැබැයි මේ video එකෙන් පස්සේ ඇත්තටම පොතක් කියවලා බලන්න ආස හිතුනා. ❤
ලයනල් සර් අපෙත් සර් ❤ . Thank you sir..
කියන්න වචන නෑ , පොත් කියවන අයම තමා ඒක දන්නේ ❤❤
බොහොම ස්තූතියි..!
Very useful video for adults and students.
Thank you very much
Keep up the good work 🎉
I share this video with all my students.
Bookfaire coming ....❤❤❤❤
Happy belated birthday Dear Sir❤
Wish you a very happy birthday , and wish you all the success.💐🎂🎁
ස්තූතියි සර්!❤
මම මගේ ළමයින්ට නිතරම කියන්නේ "ඔයාල කොහෙදි හරි මොන කොළ කෑල්ලක් දැක්කත් ඒක කියවන්න " කියලා එයාලත් දැන් ගොඩක් වෙලාවට පුස්තකාලයට යන්න පුරුදු උනා
ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි
Good speech 👏 thank you sir ❤️
නියම වීඩ්යෝ එකක්...ස්තුතියි❤
Thank you for the valuable video❤
Excellent speech 🎉😊😊😊
සර් අද සිට මම වැඩි වැඩියෙන් පොත් කියවනවා👍
Godak sthuthie sir...
Good 👍 job brother 🎉🎉🎉
Amazing video! You always bring something interesting to the table
Nawathuna thanin aye patan Ganna mama poth kiyawanana patangena thiyenne...aba kiu de prathakshai mata...yahaluwane adama poth kiyawanana patan ganna....❤❤❤
කියන්න වචන නැ...බෝහොම ස්තුතියි
amathaka una puruddak navatha mathak kalata thank you coach .
100% agreed... Thank you Sir.
Thank you so much Sir.❤❤❤
Great
Thank you 🙏
Learned so much things
Thank you so much
බොහොම ස්තුති බොස්
බොහොම ස්තුතියි සර් ❤️❤️✨
Thank you so much sir your shering
Thank you for your valuable video sir
බොහොම ස්තූතියි සර් ❤
Man podikale akamthi de Ada mage favorite habit eka wela poth kiyawima ❤
Yes ,It's a great habit. ❤❤❤
Gere lesson sir
GREAT ❤
Great video sir❤
Great , Thank you so much sir .
Good Lesson.....
Thank you so much sir❤❤❤
Supiri....
Thanks ❤
Good video ❤❤❤❤
Sir diyunuwe manthara pothat gannaiona.
great
සර් ❤️
thank you sir🥰
Math godak asawen kiyawapu pothak❤
Kiyawanna hoda poth tikak kiyanna habai sinhala ewa
Good ❤sir,,,,
Thanks sir
Linol sir ❤adareta qwe butta 😁
සැබෑ මිනිසකුගේ කතාව, පොත ප්රකාශයනය කවුද? පොතක් ගන්න ඕන. මහත්මයාණෙනි.
Sir....mata 11.11 potha genna fanna widiya kiyanna
👍👍
Mage du sahabagi una malabe wedamuluwata mata awashyatawa thibunath kalaya nethi nisa du sambanda una itha watina bawa du kiwa mage laga poth thiyenawa kiyawanna kalaya wen karaganna ada sita uthsaha karanawa thank you so much sir
🔥🔥🔥🔥🔥
පොත් මගේ නෙත් වගේ....
පර්සෝනා 11 11 කියෙව්ව කැලුම් සර්ගේ අලුත් පොත ගන්න ඕන
Best
Good
🙏🙏🙏🙏🙏😊😊
❤❤🎉
Sir... mate dan wayesa 41k.... math godak asai poth kiyawena habit eka hadaganna... man parakkuida....?
@@SamanKumara-qr5de කිසිම ප්‍රමාදයක් නෑ. You can still do it. ❤️
🌸♥️
ප්‍රදර්ශනය open තියෙන time eka keeyada?
❤
Sir meet wenna asawen inne
Atta
Whatapp number eka wada naane
බොහොම ස්තූතියි සර්❤
Thank you sri 🙏
thank u very much sir this point
Thank you ❤
Thank you sir❤
❤❤❤❤❤
❤❤❤❤🎉