Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
🙏මම phone එකේ වැඩියෙන්ම බලන්නේ වගා කරන ඒවා. 👍මීට පෙරත් මෙහෙ කරපු වීඩියෝ දෙකක් බැලුවා. 👍සියළුම වගා සාර්ථක වේවා. 😁මාත් පොඩි වගාවක් කරනවා මගේ ගෙවත්තේ. බුදුසරණයි 🙏❤️👍
❤
Great 👍
Great great great job police officer you are great person ❤
කොම්පෝස්ට් පිළිබඳ ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, බොහොම ස්තූතියි අසංක මහත්මා.
හරිම වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි
රත්නපුරේ පොලීසිය අවටත් වගාකරලා තියෙනවා මම දැකලා තියෙනවා.රාජකාරියට එහා ගිය යමක්.සතුටුයි .👍
බොහොම ස්තුතියි හරිත.
Thank you 😊❤
ඔවි හැම පාසලකම වගා කරල ලමයින්ට ගෙනියන්න දෙමු එයාලගේ පෝෂණය වැඩි කරමු
බොහොම ස්තූතියි 😊
හැම රජයේ ස්ථානයකම මෙවැනි වගාවන් කර ඒවා කරන අයටම පරිභෝජනය කරන්න යොදා ගත්තාම මොන තරමි වටිනවාද.තෙරැවන් සරණයි.
බොහෝම ස්තූතියි
Good ❤❤❤
ස්තුති theruwan saranai❤
❤❤❤❤❤👌
👍😁
Mage nama👋
🎉🎉🎉👍👍💐
Janadhipathi lekam karyalaye sita siyaluma karyala ha sewasthana wala wagakireema awashyayi. Mudubim wagawath awashyayi. There must be a national drive to cultivate every possible space.
මම ගෙදර කුස්සියේ ඉවත් කරන අපද්‍රව්‍ය එකතු කරලා හදන කොම්පෝස්ට් එක දියමැටියෝ පිරුණු පසක් තියෙන්නේ ,එය පැලවලට එකතු කරගන්නේ කොහොමද
සතියක් විතර අව්වේ වේලාගෙන යොදන්න