පුංචි හිම බෝල ටිකයි ❤️ යක්ෂ පැටවු ටිකයි 🐶

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,8 тыс.

  • @madhubhashanijayawardhana9830
    @madhubhashanijayawardhana9830 Год назад +160

    අනේ ..හිතේ තියන ප්‍රශ්නත් අමතක වෙනවා මෙ මැණික් කැට ටික දැක්කාම..ආදරෙයි පැටියෝ...❤❤❤❤❤ බුදු සරණයි ඔයාලට.🐕🐕🐕

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  Год назад +4

      🥰❤️😊

    • @theexplorerinsrilankan8297
      @theexplorerinsrilankan8297 Год назад +1

      රේමන්ගෙ පාට පිරිමි කෙනා කියද

    • @BagyaMadhushani
      @BagyaMadhushani Год назад

      Akke petau wekunanawada.kiyada

    • @kasuniumesha744
      @kasuniumesha744 10 месяцев назад +1

      අනේ අපි නම් සලකන්නෙ දරැවෙක්ට වගේ එත් මෙියාල අපේ ට හදන්න බැ රස්නෙයි මෙි පලාත

    • @kavi2kavi
      @kavi2kavi 5 месяцев назад

      @@ceylonhuskyfamily9850❤

  • @nalikasampath2462
    @nalikasampath2462 Год назад +139

    හිතට දැනුන සතුට කියලා නිම කරන්න බැ නංගි . අපිත් ඒ වගේ තමා පාරේ දාල ගිහින් ඉන්න පුස් පැටව් බව්වෝ ගෙනත් හදනවා අපිත් එයාල හදන්නේ දරුවෝ වගේ අපිට පුලවන් විදිහට රැක බලා ගන්නවා ඔයාල සියලුම දෙනාට බුදු සරණ හා දෙවි rakawaranai

  • @rekhamaduwanthi3659
    @rekhamaduwanthi3659 Год назад +7

    අකීරා හරිම ෂොක් අනේ එයා එතන හුරතල් වෙන විඳිය.❤️❤️❤️❤️ ආදරෙයි අකීරා

  • @kalaniwaduthanthree38
    @kalaniwaduthanthree38 Год назад +170

    බලන්නකෝ අකීරගෙ හුරතලේ.. 😍 කවුරු හිටියත් එයාටමනෙ හිත යන්නේ 🤍

  • @dilashasdiary
    @dilashasdiary 4 месяца назад +5

    බුදුසරණයි පැටව් සේරටම..හරි ශෝක් අනේ..❤❤

  • @thejaniganegoda9540
    @thejaniganegoda9540 Год назад +50

    පැටව් කොච්චර හිටියත් අකීරටමයි ඇහැ යන්නේ.අකීරට පුදුමාකාර ඉවසීමක් තියෙන්නෙ.ආදරෙන් බලන් ඉන්නෙ එයාල දිහා.බුදු සරණයි පැටව්න්ටයි,අකී මැණිකටයි.ආදරෙයි හැමෝටම

  • @sriyani2865
    @sriyani2865 Год назад +30

    පැංචෝ ටික ට වැඩියෙන් අකීනෙ හුරතල් වෙන්නේ ❤❤❤😂

  • @umangagamage14
    @umangagamage14 Год назад +34

    අනේ අක්කි මාත් ආසයි හස්කි කෙනෙක් හදන්න හැබැයි අපේ ගෙදර වැඩිය ඉඩ නෑ 😢😢😢 අනේ හැමෝවම දෙන අය ගැන ගොඩාක් හොයලා බලලා දෙන්න අක්කි & අයියා, අනේ ඔයයි අයියායි කරන්නේ ලොකු පිනක්, ඔයාලා වගේ සත්තුන්ට ආදරේ කරන අය මං දැකලාම නැති තරම් ඔයාලා වගේ මිනිස්සු හරිම අඩුයි, හිම බෝල ටිකවයි යක්ස පැටව් ටිකවයි පරිස්සමෙන් බලා ගන්න, කට්ටියටම ජේසු පිහිටයි, දගමලු ගැන හිතා ගන්න පුලුවන් විඩියෝ එක බලනකොට අක්කිට දාන චන්ඩි පාට් ටිකට 😂😂 ❤❤

  • @kavinduwaduge2167
    @kavinduwaduge2167 Год назад +9

    අකූ හරීම ආදරණීයයි...මෙයාලගෙ videos බැලුවම මාරම Happy mood එකක් එන්නෙ...thanks oyalata...ආදරෙයි....බෝල ගෙඩි ටිකට....❤❤❤

  • @NamalgedraRanjani
    @NamalgedraRanjani 7 часов назад

    අනේ ඔයාට ත් පැටවු .ටික ටත්් බුදු සරණ යි ❤

  • @sithalu865
    @sithalu865 Год назад +35

    අනේ චූටියො ටික.අකූ හරි ආදරණීයයි 🥺😘

  • @chinthakadesilva6991
    @chinthakadesilva6991 Год назад +2

    පස් පාරක් බැලුවා ඒත් ආයි ආසයි බලන්න 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @yuwiemeshell4133
    @yuwiemeshell4133 Год назад +20

    කවුරු හිටියත් හිත යන්නේ නම් අකීරට තමයි ඉතින් ❤️🌼☺️

  • @adhilu1839
    @adhilu1839 Год назад +28

    අනේ බුදුසරණයි හොඳ ගෙවල් ලැබෙන්න ඕන එයාලටට❤️❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Год назад +9

    අනේ හරිම හුරතල් අක්කියෝ. බුදු සරණයි!!!💞❤😍😘

  • @yytt7784
    @yytt7784 Год назад +2

    අනේ හරිම සෝයි මැණික් කැට ටික ...ඔක්කොටම ආදෙරෙයි ...පරිස්සමෙන් ..බුදු සරනයි ..❤❤❤❤❤❤❤

  • @DBGAMERkingodzilla
    @DBGAMERkingodzilla Год назад +60

    අම්බෝ!!! මෙ හිම බෝල ටික මට ඕනේ!!! හරිම හුරතල්❤❤😮

  • @upulcolombage1520
    @upulcolombage1520 2 месяца назад

    මේ අහිංසක සතුන්ට උදව් උපකාර කරන ඔබලාට බොහොම පිං.

  • @kamanisilva59
    @kamanisilva59 Год назад +6

    අකුට වැඩ වැඩියි වගේ නේද, අනේ ඔයාලා දරැවන් වගේ එයලා බලාගන්නවා දැක්කම හරිම ආසයි,හැමෝටම බුදුසරනයි

  • @nethmiindeewari6160
    @nethmiindeewari6160 Год назад +1

    Ane thawa videos nadda akira ge mai ammai asaven eye ra baluwa balanna bari vechcha.😍😍😍❤️❤️❤️❤️Ogollonge video man godak kal idala balanne kochchara baluwath epa venne na😘😘😘

  • @tharusanjeewani26
    @tharusanjeewani26 Год назад +11

    ඔක්කොමල්ලව ආදරෙන් එක ගුලියට බදාගන්න හිතෙනව..චූටි සංකුට්ටො ටික.බුදුසරණයි ...චූටියො...❤❤අකී...මැණික..ඔයාට කෝමද චූටියො.❤හැමෝටම ආදරේම ආදරේ ගෙවල් හම්බෙන්න ඕන...දවසක බව්වෙක් හදන්න පුළුවන් තත්වෙට ආවොත් හදන්නෙම හස්කි කෙනෙක්ව.❤...ඒ තරම් ආදරෙයි.❤😊

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 5 месяцев назад +1

    අක්කේ,
    ඒ ගොල්ලෝ හරිම අහිංසකයි.
    ඔයාට ගොඩාක් පිං.
    ❤❤❤🥹🥹❤❤❤

  • @DESHAN____20
    @DESHAN____20 Год назад +7

    ලස්සන පැටව් ටිකක් බුදු සරණයි ඔයලට

  • @Madhuka_Thilakarathne
    @Madhuka_Thilakarathne Год назад +93

    අකූ හැමෝටම ආදරෙයි... හරිම ඉවසීමෙන් ඉන්නවා..❤

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  Год назад +1

      🥰❤️😊

    • @ashminipabasara8381
      @ashminipabasara8381 Год назад +1

      Matath oni ane

    • @ashminipabasara8381
      @ashminipabasara8381 Год назад +2

      Nikanda ane denne 😁😁

    • @chandanakumara3227
      @chandanakumara3227 Год назад

      @@ashminipabasara8381 salli walata halo oyata balleak onada

    • @Shevon2024
      @Shevon2024 26 дней назад

      ​@@chandanakumara3227 ow 🥹♥️ ane puluwannm kenek denna mama mara asai podi kale.idhn hasi kenek hadanna 🥹♥️ eth salli na mama matara hadama mama ynw mama yaluwekge gedra ☺️♥️ eyalai gedra innw kemek eywa balanna asai eth echchara wiydam karanna salli na♥️😔

  • @shenalipanditha5440
    @shenalipanditha5440 Год назад +5

    හරිම ලස්සනයි පුංචි පැටව් ටික 💖💖😍😍

  • @sunithapathmakanthi8114
    @sunithapathmakanthi8114 Год назад +2

    මං දැකපු කියුට්ම ෆැමලි එක හස්කි ෆැමලි බුදුසරණයි හස්කි පැටවුනේ ආදරේයි පැලේන්න ඔයාලට 🔥😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💟

  • @dhanu_boy_549
    @dhanu_boy_549 Год назад +5

    අනේ මැණිකලා ටික 🥰🥰🥰 හරිම ශෝයි 🥰🥰🥰

  • @chandinichandini-og4bo
    @chandinichandini-og4bo 5 месяцев назад +1

    අනේ සොහොයි.අනේ මම හරිම ආදරේයි .❤️❤️❤️❤️❤️💋💋💋💋

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 Год назад +11

    කවුරු හිටියත් මම ආදරේ අක්කුච්චිටයි හස්කි ෆැමිලි එකට සුභ වෙසක් මගුලක් වේවා ❤

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 5 месяцев назад +1

    අනේ.ලස්සනයි .එයාල.අපි.
    ඉතින්.රටනේ.ඉන්නෙ.
    ආදරෙයි.මම.නම්.බව්වන්ට.
    ♥️♥️♥️

  • @hiruwa5056
    @hiruwa5056 Год назад +16

    කියන්න තේරෙන්නෑ සතුටු ලෝකයක ඔයාල ඉන්නෙ❤️ හිතට පුදුම අමුතු හැගීමක් එනව මේ චුටි බබාල ටික දැක්කම...🌸 අක්කෙ ඔයා නම් හරි ආදරණීයයි

  • @sanjudissanayaka2756
    @sanjudissanayaka2756 Год назад +1

    Balannako akkuchchi eyage hurathale.patau tikata budu saranai ❤️❤️❤️❤️

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 Год назад +31

    චූටි බබාලට ආදරෙයි අපි❤

  • @thilinikularathna250
    @thilinikularathna250 Год назад +1

    Ane budu saranai manik kata okkotama adarei 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Avidk644
    @Avidk644 Год назад +7

    අනේ හරිම ආදරේ හිතෙනවා අනේ ❤️😍..

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 5 месяцев назад +2

    God blessed you & your dogs family. Very beautifully. 🙏💖

  • @jayanthikumarasinghe4324
    @jayanthikumarasinghe4324 Год назад +24

    කට්ටියම දැක්කා හිතට සතුටුයි . කවුරු හිටියත් මම ආදරෙයි අකීරා ට මැණික .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Год назад +1

    අනේ හරිම ෂෝක් සේරම ටික බදාගෙන මිරිකන්න හිතෙනවා ❤️❤️❤️❤️ඒත් අපිට හදන්න හොඳ නෑනේ මම සුරතල් සතුන්ට ආදරෙයි ❤️❤️❤️🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋🤲🕋ඔයාට අල්ලා දෙවියන් ගේ පිහිටයි .මෙයාලව ආදරයෙන් බලා ගන්නවට 🤲🤲🤲🤲

  • @sulochananawarathna2803
    @sulochananawarathna2803 Год назад +4

    අකී අක්කි බලන් ඉන්නෙ එයාට වැඩිය නංගිලාට මල්ලීලාට ආදරෙ කරයි කියලා වගේ. හරිම අහිංක ආදරණිය අකූ කෙල්ල ❤️❤️❤️

  • @chalanikanishka4348
    @chalanikanishka4348 Год назад +1

    Akirata kiyana hamadema hodatama danenawa therenawa.inna lassana balanna video akata❤️❤️❤️❤️❤️❤️

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 Год назад +12

    පැංචෝ ටික නම් සෝයි අනේ...

  • @vimaguna
    @vimaguna 15 дней назад

    අනෙ අක්කෙ ඔය ගොඩක් හොද කෙනෙක්🥺මෙ වගෙ පින් වැඩ කරනවට...නැත්තම් මෙ අහිංසක සත්තු පාරවල් ගානෙ...මෙයල හොදින් බලාගන්න 🥺❤️

  • @sohanikavindya959
    @sohanikavindya959 Год назад +8

    කොහේ හිටියත් අකීරගෙ කෝලම් පේන්නෙ මට විතරද ශෝක් අනේ ලස්සනයි අක්කිවත් දැක්කේ ගොඩක් කාලෙකින් බුදුසරණයි ❤❤❤❤❤

  • @sujeewamalkanthi4379
    @sujeewamalkanthi4379 Год назад +1

    Anee hithe thibuna dukah nathi unaaa me chuti patau tika dakkama harima adaraniyaiiii 😍😍😍 anee oyala wagema thama mah normal ekkanek hadanawa ayah harima nidahse Inna oyalahat nidahase Inna Oni eka atha DALADA SAMIDI PIHITAI ... ADARII

  • @kavindyaavi
    @kavindyaavi Год назад +4

    අකූ පොඩි එකා වගේ පොඩි අය අස්සේ රින්ගගෙන අම්මෝහ්හ් අකූවා🤭🤭😂 දැක්කත් ඇති අප්පා මෙයාලා 😘😘

  • @amithjanze3018
    @amithjanze3018 Год назад +1

    Oyaalage video hama ekama balanawa hitata godak satutui... lassanai babaala tika.. God bless both..

  • @onmyway6759
    @onmyway6759 Год назад +4

    හරිම ලස්සන පැටියෝ ටිකක් 😍🥰

  • @HansiHiresha
    @HansiHiresha 3 месяца назад

    ම්ම්ම්......අයියෝ හරිම ලස්සනයි...❤❤❤

  • @niroshinidilip3898
    @niroshinidilip3898 Год назад +6

    ❤❤❤ early morning seems so cute and nicely puppies 🐶. Thank you so much for the video. God bless you'll.

  • @heshanchathuranga1083
    @heshanchathuranga1083 Год назад +1

    Ane shoi pataw tikk inne. Bola gedi vge. Budusaranai pulun bola tikata

  • @NirushikaHarshani-vc5ss
    @NirushikaHarshani-vc5ss Год назад +3

    අනේ .. සෝයි එයාලා ටික ❤️❤️😍😍😍

  • @dewnimalsha6729
    @dewnimalsha6729 Год назад +2

    අනේ පැටවු ටිකට බුදු සරණයි ❤❤😘😘

  • @Harininawanjana96
    @Harininawanjana96 Год назад +3

    කොච්චර බව්වො ආවත් අකීටම ආදරේ හිතෙන්නේ ඇයි අනේ😍

  • @dilrijayatunga3862
    @dilrijayatunga3862 Год назад +1

    Akira Harima kikaru wela… Anee chooi petaw tika… harima adarei..❤❤❤❤

  • @madusankawijesingha7178
    @madusankawijesingha7178 Год назад +5

    මැණික් කැට ඔක්කොටම ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️😍💕

  • @MR_ACADEMY
    @MR_ACADEMY Год назад +2

    අනේ හරිම ශෝක් නියමයි❤️🥰

  • @deshanayomi2295
    @deshanayomi2295 Год назад +4

    අනේ අකීරගේ හුරතල් ❤

  • @wijerathnakandearachchilag4513
    @wijerathnakandearachchilag4513 Год назад +1

    අම්මෝ මැණික් ටිකක් ආදරෙයි පැලෙන්න

  • @surankasamarasena
    @surankasamarasena Год назад +5

    අනේ හිම බෝල ටිකයි, ෆියෝනාගෙ බෝල ටිකයි ශෝක්. අනේ ඔක්කොටම ගොඩක් ආදරෙයි . ඔයාලගෙ video බලලා තමයි හස්කිලට ආස වුනේ. තුන් වෙනි ලෝක යුද්ධය වගේ....❤️❤️❤️❤️

  • @jpgooneratne6205
    @jpgooneratne6205 Год назад +1

    Adarei hamadaaath akkitaei ayyataei gdkkkk ea wgama ape aku,mishka,rawan,hesal,benji ,hope,sali oyalata adarei gdkkkk❤❤❤❤❤❤❤❤❤❤

  • @sadeeshanathmini-wo6xx
    @sadeeshanathmini-wo6xx Год назад +4

    අකීරා අක්කී නංගි බබාලට හරි ආදරෙයි ❤

  • @seyaseyaseya1789
    @seyaseyaseya1789 Год назад +1

    Akira lassanai puthey any lassana kattiya hamotama davipihitai

  • @sandeepanilupuli4615
    @sandeepanilupuli4615 Год назад +6

    මේ ලමයි හරිම cute ❤❤

  • @seminisachinika
    @seminisachinika Год назад +2

    අනේහ්.....එයාලා Cuteeee🥺😍😍❤️❤️

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 Год назад +7

    අක්කුච්චාගේ අයිති අක්කත් හරිම ලස්සනයි ❤❤❤

  • @danisasri2043
    @danisasri2043 Год назад

    අකීරයි.චුට්.බෝල.ගෙඩ්.ට්ක.අනේ..🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏

  • @NiroshikaShamali-bu2eg
    @NiroshikaShamali-bu2eg Год назад +8

    අනෙ ලස්සන පැටවු ටික අකූත් ආදරේයී නේද එයාලට ❤❤❤

  • @suhazoe2483
    @suhazoe2483 Год назад +48

    අනේ අපේ පැටව් ටික ❤️🐶😘ආදරෙයි බබාලා හැමෝටම

  • @niroshi3075
    @niroshi3075 Год назад +1

    Okkomath hari akuchchi...😍😍😍😍eya hama babatama adarei.

  • @aa-ef9go
    @aa-ef9go Год назад +9

    අනේ ඉතිම් සූටි පැංචා් හැමෝම cute හස්කි ෆැමිලි එකටම 😘😘😘😘😘❤❤😘😘😘ගොඩාක් ආදරෙයි

  • @OshadhiDananjana-ep4cx
    @OshadhiDananjana-ep4cx Год назад +1

    අනේ මටත් ඕනේ .එයාලා හරිම ලස්සනයි . ❤❤❤

  • @malshathushani207
    @malshathushani207 Год назад +6

    අනේ මැණික් කැට ටික .අකු මැණික නංගීලා මල්ලිලා ලගින් හෙලවෙන්නේවත් නෑ.😊 ආදරෙයි 🧡

  • @nimashanisha9963
    @nimashanisha9963 Год назад +1

    අනෙ අර ෆියෝනා වග්‍ර් ඉන්න බබාට නම් හරියට ආස හිතුනා මට අනිත් අයත් ලස්සනයි හැමෝම ❤️❤️ අකීරා හොද අක්ක කෙනෙක්නේ

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 Год назад +3

    පුදුමයක් ද කියන දේ අහන්නේ නැති එක පැටවු සේරම පස් පාදේ ඒත් ඉතිං හුරතල් පැටවු ටික ❤❤❤❤❤

  • @thiliniprarthana6727
    @thiliniprarthana6727 Год назад +2

    Manika akeera ❤❤ patawu okkotama budu saranai❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 Год назад +7

    Ana shok පැටවු ටික aki akki hari අහිංසක විදියට ඉන්නවා බුදුසරණ 💕💕💕

  • @madushanisewwandi6442
    @madushanisewwandi6442 Год назад +2

    ෂෝක් අනේ.. අකීරට බබාල ඔක්කොම ආදරෙයි වගේ.... අකීරත් එයාලට කිසිම කරදරයක් කරන්නේ නෑ පාඩුවේ ඉන්නව.. ❤️❤️🥹🥹🤩

  • @thakshilawasana8199
    @thakshilawasana8199 Год назад +8

    අම්මෝ මෙහෙම සෙට් එකක් එක්ක ඉන්න තියෙනවනම් දවසේම කන්න ඕනේත් නෑ.ඒ තරම් ආසයි❤️🌹😊☺️

  • @thejmamayadunna1340
    @thejmamayadunna1340 Год назад +1

    අනේ..ෂෝයි❤️😘❤️

  • @vinudiflowers2189
    @vinudiflowers2189 Год назад +3

    අනෙ චූටි හිම බොල පැටවු ටිකයි ශක්ශ පැටව් ටිකයි.......හරිම හුරතල් අනෙ...........අකීරා & රෙවන් ආදරෙයි මැනික් කැට ටිකට අපෙ අනිත් සෙට් එකක් ඉන්නවද ඔක්කොම ටික එකට ඉන්න් video එකක් ගෙන්නකො........❤❤❤❤

  • @omeshasewwandi2686
    @omeshasewwandi2686 Год назад +2

    අනේ එයාලා ශෝයි ❤

  • @damecafiris5703
    @damecafiris5703 Год назад +13

    අනේ මම ලංකාවට ආවම මට එක්කෙනේ ඔනැ අසාවෙ බැහැ මම හරිම ආදරෙයි බල්ලොන් පුසාන්ට කියද ගාන එක්නෛක් ගේ ආදරෙයි මගේ පැටියෝ ටෙඩිලා වගේ එයා සමග ඉන්න කොට හිතට දැනෙ සැනසිල්ල හැම දේම අමතක වෙනවා

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  Год назад

      🥰❤️😊

    • @prasngika
      @prasngika Год назад

      අනේ. මම. හරිආසයි🐕🐶🦮🐕‍🦺❤🏘💕💕

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 Год назад +1

    අකීර ශෝක් අනේ......

  • @tiffanytalksxox
    @tiffanytalksxox Год назад +3

    Can’t wait to come and buy one husky 😍

  • @subashinirenuka2812
    @subashinirenuka2812 Год назад +1

    චෝක් අනේ ....😍😍😍😍

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen Год назад +3

    හරිම ශෝක් ❤

  • @ShanikaMadushani-x3v
    @ShanikaMadushani-x3v Год назад +2

    කොහේද, සෝයි​ අනේ .හුරතල් මට ගෙනියන්න ආසයි. මට දෙනවද.

  • @jpgooneratne6205
    @jpgooneratne6205 Год назад +2

    Chandiyo tika ana akki hri huratal kattiya attamaei akkaei ayyaei wagama adarn blagana hoda katiya labana kiyala adaren prathana kranawa ❤❤❤

  • @dilkiprabodha3317
    @dilkiprabodha3317 Год назад +1

    අක්කුච්චිට තමයි මම ගොඩාක් ආදරේ .❤

  • @GeevindiKavithma
    @GeevindiKavithma Год назад +3

    අකිරාගේ හුරතලේමයි මට පේන්නේ 😘😘😘

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 2 месяца назад

    so cute.. ela thami

  • @AvoshDilru
    @AvoshDilru Год назад +4

    අකී බබා තමා හිත ගත්ත කෙනා .මාත් ආසයි අක්කි❤හස්කිලාට

  • @rundie_ale
    @rundie_ale Год назад +1

    අනේ ආස හිතෙනවා

  • @medhavichathurika326
    @medhavichathurika326 Год назад +4

    ඔයාල වගේම ආදරය දෙන ගෙවල් ටිකක් චූටි බබාලා ටිකට හම්බුවෙන්න ඕනේ

  • @nishanthijayathunge7681
    @nishanthijayathunge7681 Год назад +2

    අකීනම් පිස්සු කෙල්ලෙක්..ආදරෙයි ගොඩාක්

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 Год назад +4

    අනේ අකියො බබාලට වඩා එයා හුරතල් 😁❤️❤️❤️😘 ශෝයි එයාල ❤️❤️ බුදුසරණයි හස්කි ෆැමිලි 🙏

  • @agasarapahan6852
    @agasarapahan6852 Год назад +2

    Akki hari real ane.kiyana de kelin kiynwa❤️😊

  • @shanikamadumali7116
    @shanikamadumali7116 Год назад +3

    අනේ මම අකීරව දැක්කෙ ගොඩක් කාලෙකින්.එයාගේ චුටි කාලේ වීඩියෝ මම ලග තාමත් තියෙනවා.රේවන් එක්ක කරන දග වැඩ ඉස්සර...අද අලුත් බබාලා ගොඩයි..බුදු සරණයි හැමෝටම මැණික් කැට ටිකට.අකීව අමතක වෙන්නෙ නැ කවදාවත් මට 😘😘

  • @NETHU946
    @NETHU946 Год назад +2

    Akkai,bawwo petawu tikai serama lassanai😊🥰❤️

  • @anushadisna8005
    @anushadisna8005 Год назад +49

    කොහොමද එක්කෙනෙක් තෝරගන්නෙ දෙයියනේ.ඔක්කොමල එක රොත්තට බදාගන්න පුලුවන් 😂 තුනුරුවන් සරණයි පංචි බට්ටො ටිකට.

    • @ceylonhuskyfamily9850
      @ceylonhuskyfamily9850  Год назад +2

      🥰❤️😊🙏🏻

    • @anushadisna8005
      @anushadisna8005 Год назад +1

      ​@@donchamidupethamethige මෙන්න වල් බල්ලෙක් ඇවිත්

    • @chandanakumara3227
      @chandanakumara3227 Год назад

      @@tharushavinod424 ammo mea mokada mis

    • @chandanakumara3227
      @chandanakumara3227 Год назад

      @@tharushavinod424 Oya godak hoda keaneak aei owata peataleannea Tharusha mis

    • @tharushavinod424
      @tharushavinod424 Год назад

      @@chandanakumara3227 😌😌 සමාවෙන්න