Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම කලාතුරකින් බිහිවන මනුශ්‍යත්වයේ ඉහලින්ම වැජබෙන මහා අභිමානයක් ඇති ඔබ වැනි ගුරු උතුමෙක් දැකීමම පිනක් ගුරුතුමනි .... අහස පොලොව සිසාරා තිබෙන අනේකවිද දැනුම සියුම් මනසින් දැක එයින් අපේ මනස සුසර කරමින් සැබෑ හෙල විද්‍යාවන්ගේ සත්‍ය පසක් කරන ඔබතුමා මාගේම පියාගේ ජීවිතය බේරා ඔහුව යලි නිරෝගීමත් කල පිනම නිවන් දකින තුරු ඔබව නීරෝගිමත් කරාවි...සාදු සාදු සාදු....හෙලයම නිසල වී ඇති මෙවන් කාලයක් එය කලබා සත්‍ය හෙලි කරවන්නට ඔබට බලය බලය , ශක්තිය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌟
ඉතාම වටිනා විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ගුරුතුමනි ..දීර්ඝායුෂ වේවා ඔබතුමාට .🙏🙏🙏✨️✨️
🙏🙏🙏
හෙලයෙ වර්තමාන ආරක්ෂකයානෙනි, ඔබතුමා මේ සියලු දේ සිදුකරනු ලබන්නේ අප ගේ වටිනාකම අපට පැහැදිලි කර දී සියලු දෙනා සමඟ එකතු වී මේ හෙලය ආරක්ෂා කිරීමට වේ,මේ රටේ මෙන්ම හෙලයේ ප්‍රදාන ආරක්ෂා ඔබ බව පසක් කර හමාරය , හෙලයෙ අනාගත රජුන් තනන්නා ඔබයි ගුරුතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං ගුරුතුමනි🙏🙏🙏🌏🌏🌏🙏🙏🙏
ගොඩක් පින් ආදරනීය අපේ ගුරුතුමනි ස්තුතියි ගොඩක් .මේ මොහොතේ මට හරිම වටිනවා ❤🙏
බොහෝම සංවේදී වුනා ගුරුතුමනී,ස්තූතියි මෙවන් සුවිෂේශී කරුණු කාරනා වලට🙏සියලු ලක්වැසියන් බුද්ධ ශක්තියට අනුගතවෙත්වා,මාර්ගයට පිවිසෙත්වා,ඕම් නමහ් ශ්‍රී ඝනාය තථාගතෝම්!!!
🙏🙏🙏🙏 එකඟයි 100 %
මෙවන් අපූරු විවරණයක් ඇසීමට මා කෙතරම් පින්කර ඇත්දැයි මට සිතුණි.එතරම් අති සුවිශේෂී දේශනයකි. බොහොමත්ම පින් ඉසිවරතුමනි. හෙළයේ සගවූ නිධාන පෙන්වා දෙමින් අභිමානය හදවතට දැනෙන පරිදි කරන්නාවූ මෙම විවරණය සැමගේ දිවිය ආලෝකවත් කරනු නොඅනුමානය.මෙයට දෙසවන් යොමු කල හැක්කේ සසරේ පිනක් කල අයෙකුටම පමණි. අනෙකවාරයක් බොහොමත්ම පින් ගුරුතුමනි.හ් දේවෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාද ය ලැබේවා!!
❤❤❤❤❤❤
Jeewithe labunu mila kala nohaki aganama jayagrahi manthrayanta mage namaskaraya wewa...🙏🙏🙏
ඉතාමත් අගනා දේශනයක් ඇසිමට අප සැම වාසනා ලද බව දැනෙනවා ගුරැතුමනි. අප ජිවිත අනර්ඝ පලිගු ලෙස ඔපවත් කරන ඔබතුමන්ට සදා ජය!🙏🙏🙏🙏
ඇත්ත වශයෙන්ම ඔබතුමා කාලයාත්‍රිකයෙක් ,,, එය කාලයක් තිස්සේ ඔබතුමා ගේ සැම video එකකින්ම ඔප්පු කලා ,,, එය සුපරික්ෂාකාරීව බලන විට හොඳින් පේනවා ,,, ආදරෙයි උතූමාණෙනි ,,,❤❤❤❤👍👍👍👍
❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏ඒක තමයි අපි මුල ඉඳලම කියන්නේ ඔබතුමාගේ වටිනාකම ,,
ගෞරවනීය ගුරැපියණනි , ,,වර්තමාන සමාජය තුල නිවැරදි ජීවත ගත කරන්නට ඔබතුමා මේ හෙළයට ලබා දෙන ෙඖෂධ වන් වූ මේ දේශනයට බොහොමත්ම පිං.🙏🙏🙏ඔබට දීර්ඝායු වේවා🙏🙏🙏
සියලුම හෙළ දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙන් අපි ඉල්ලා සිටින්නේ ,,, මේ උතුම් ආශ්චර්යමත් නායකයාව අපේ රටේ වැදගත් නායකත්වයකට පත් කරන්න කියලා ,,,,,, ඔබතුමාගේ දර්ශනය දියනා හෙවත් දියසෙන් දරිශනයම වගේමයි කියා සිතෙනවා අපි දන්නා තරමට ,,
හෙළ සිංහයා..💪 හෙළයේ ගෞරවය ❤️
මොන තරම් වටිනා පැහැදිලි කිරීමක්ද. පින්වත් සැමට මෙය නෙත ගැටේවායි අධ්ශ්ඪාන කරමි🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏❤❤❤ ගොඩක් පිං ගුරුතුමනි
❤❤❤❤❤❤❤❤❤❤
පුදුමයි ගුරුතුමනි ඔබතුමා මේ දේවල් කිව්වේ මීට ගොඩක් කලින් දැන් අපි අත්දකිමින් ඉන්නවා.ඔබතුමා මොනතරම් බුධ්දිමත් ලෙස අර්ථ දක්වනවාද නැවත බලනකොට තවතව තේරෙනවා. හරිම ප්‍රයෝගිකයි. ස්තූතී ගුරුතුමනි ඔබතුමාට ජය වේවා වේවා වේවා වේවා ,,,,,,,,,,,,,,,!
වටිනාකම කියන්න වචන නැ ,,, මෙය මහා ව්ප්ලවයක් අතිශයින්ම සියුම් ලෙස ,,, අනාගතයේ ජයග්‍රාහීව නැගිටිම වෙනුවෙන් ,,, කැටයම්කරන ලද
කොහොමද oba thuma hamba wenne
WhatsApp 076 406 5245
Kohomada obathuma hambawenne
අපි සමාජය වෙනුවෙන් කරන්නා වූ මේ උතුම් කටයුත්තට මාගේ හද පිරි ප්‍රණාමය ❤🙏🏼
හරිමවැදගත්,අපටවරදින,තැන්,බොහොමයි,
හෙළයේ අභිමානය 🙏🙏🙏
බුද්ධ ධර්මය සියුම්ව අධ්‍යනය කරමින් එවායේ අපට නොපෙනෙන නොදැනෙන හරයන් මනාව ඉස්මතු කරමින් මෙ සමාජයට කරනුලබන සේවය අති විශිෂ්ඨයි ගුරුතුමනි. අරමුණක් අර්ථයක් නොමැතිව අප දැන් ගෙවනුලබන ජිවිතයට අර්ථයක් ඉස්වැසිල්ලක් ගෙනෙනුලබන අති විශිෂ්ඨ වැඩසටහනකි. අතිධාවනකාරි ජිවන රටාවකට පිඩනයකට මුහුණදෙමින් මිනිසා ගෙවනුලබන ජිවිතයට මුහුණදිමට ජිවිතය හැඩගස්වාගැනිමද ඔබතුමාගේ මෙ වැඩසටහන් අපට මහත් අස්වැසිල්ලකි ඔබතුමාට බොහොම පින් විග්‍රයාගි සිවිහෙළේ ස්වස්ථි සිද්ධම්
Mage Gurupiyanani obatumage me vesista magapenwademe nayakatwaya mesansara bawagamane ma labu vesistatama jayagarhanayai mewan sanasunu setin jevita jayagannata maga penwadena obatumata godaak pig labewa setum patum elesenma etuwewa jayana wewa jayama wewa jayama wewa mage Gurupiyanani
අපේ ජිවිත කාලයේ අපි ඇසු හොඳම දේශනය පමණක් නොව ඔබතුමා සුක්ෂමව දෙන පණිවිඩය තේරුම් ගනිත්වා ,,,, පණ ඇති සාරවත් ජාතියක් සමග දර්ශනයක් ගොඩනැගිම උතුම් කාලෝචිත විප්ලවය අවශ්‍යම මොහොතයි ,,, ඒ තරම්ම සමාජයත් රටත් විනාශ වෙමින් පවතින මොහොතක් ,,, ඔබතුමා වෙනුවෙන් අපි පෙනි සිටිනවා
Sir...me katawa ape lamai egena ganne kawadda? Oba tuma uganwanawa nam ape lamainta..koitaran aganeda? Oba tunage danuma besahareema ta stutee....😊👍🙏
දෙපාරක්ම බැලුවා ,,, බැලුවා නෙවෙයි ඇත්තටම බැලුනා ,,,, මොනවා කියන්නද කියලා හිතාගන්න බැ ,,,, ඇත්තටම අපි ඉන්නේ මොනතරම් කුමන්ත්‍රණයකද කියලා දැනෙනවා ,,, අපේ ශක්තිය විනාශ කරලා තියෙන හැටි හරිම සංවිධානාත්මකයි ,,, අනිත් youtube channel අවුරුදු ගානක් තිස්සේ පෙන්වන ඕපදුප බොළඳ දේ අපිටත් බලන්න සිද්ධ උනා ,,,, නමුත් දැන් කළ යුතු දේ දන්නවා ,,, ඔබතුමාට ගෞරවය පුද කරනවා ,,, මේ සත්‍ය පෙන්වා දෙනවට ,,,
❤🙏
මෙය නම් මහා පුදුමාකාර video වක් ,,,, තැන් 3 කදි කඳුළු කඩා හැලුනා ,,, ඒ වගේම අපි කෙතරම් නම් පටු විදිහටද මෙතෙක් කල් හිතලා තියෙන්නෙ ,, මෙය නම් ඇත්තටම ලෝකයේ හොඳම video වම තමයි ,,, එ මන්ත්‍ර 4 නම් හරිම වටිනවා
මෙම video ව ,,,, තරම් ජිවිතයට සමිප වු දෙයක් ඇත්තටම නැ ,,, මෙතන තියෙන්නේ ජාතියක නැගිටිමට අවශ්‍ය ගැඹුරු උත්තේජනයක් ,,, ඒවගේම පාරිලෙය්‍යක ඇතාගේ කථාව ඔබතුමා විස්තර කරන විට කඳුළු ආපු නැති කෙනෙක් ඉන්නට බැ ,,, කථාවක මනෝවිද්යාත්මකභාවය ඇත්තටම ඉගෙන ගත්තේ ඔබතුමාගෙන් ඒ වගෙම ඔබතුමා යමක් දකින විදිහනම් හිතාගන්නවත් බැ ,,,, නමුත් අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ වෙනම දෙයක් ,, ඔවුන්ට ඕනේ ක්ෂණික ජොලිය ,,,,, බොරැව ආටෝපයයි ,,,, කුමක් හෝ කරන්න ඒ වෙනුවෙන් ,,, නැත්නම් මුලු රටම විශේෂයෙන්ම සිංහල ජාතිය විනාශ වෙන දිනය වැඩි ඇතක නැ ,,, අපිට ඔබතුමාව පමණයි විශ්වාස ,,, ඒ සම්බන්ධයෙන්
❤❤❤❤❤❤❤❤❤❤❤
අභිමානවත් හෙළ දේශය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ඔබතුමා දරණ මේ මහගු වෑයම සඵල කරදෙන්නට එයට උරදෙන්නට තවමත් මේ බිමට ආදරේ කරන මිනිසුන් ඉතිරිව ඇත තවතවත් පහලවනු ඇත.හෙළයනි, මව්බිම ගොඩනැගීමට කාලයයි.එක්ව නැගී සිටිමු.ඒ සටනෙහි මග පෙන්වන උත්තමයාණෙනි, මාගේ නමස්කාරයම වේවා..!
ගුරුතුමණි, මෙම පන්ති සඳහා සහභාගී වන්නේ කෙසේද?
❤❤🙏🙏
ඉතාම කලාතුරකින් බිහිවන මනුශ්‍යත්වයේ ඉහලින්ම වැජබෙන මහා අභිමානයක් ඇති ඔබ වැනි ගුරු උතුමෙක් දැකීමම පිනක් ගුරුතුමනි .... අහස පොලොව සිසාරා තිබෙන අනේකවිද දැනුම සියුම් මනසින් දැක එයින් අපේ මනස සුසර කරමින් සැබෑ හෙල විද්‍යාවන්ගේ සත්‍ය පසක් කරන ඔබතුමා මාගේම පියාගේ ජීවිතය බේරා ඔහුව යලි නිරෝගීමත් කල පිනම නිවන් දකින තුරු ඔබව නීරෝගිමත් කරාවි...සාදු සාදු සාදු....හෙලයම නිසල වී ඇති මෙවන් කාලයක් එය කලබා සත්‍ය හෙලි කරවන්නට ඔබට බලය බලය , ශක්තිය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌟
ඉතාම වටිනා විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ගුරුතුමනි ..දීර්ඝායුෂ වේවා ඔබතුමාට .🙏🙏🙏✨️✨️
🙏🙏🙏
හෙලයෙ වර්තමාන ආරක්ෂකයානෙනි, ඔබතුමා මේ සියලු දේ සිදුකරනු ලබන්නේ අප ගේ වටිනාකම අපට පැහැදිලි කර දී සියලු දෙනා සමඟ එකතු වී මේ හෙලය ආරක්ෂා කිරීමට වේ,
මේ රටේ මෙන්ම හෙලයේ ප්‍රදාන ආරක්ෂා ඔබ බව පසක් කර හමාරය , හෙලයෙ අනාගත රජුන් තනන්නා ඔබයි ගුරුතුමනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
බොහොම පිං ගුරුතුමනි🙏🙏🙏🌏🌏🌏🙏🙏🙏
ගොඩක් පින් ආදරනීය අපේ ගුරුතුමනි ස්තුතියි ගොඩක් .මේ මොහොතේ මට හරිම වටිනවා ❤🙏
බොහෝම සංවේදී වුනා ගුරුතුමනී,ස්තූතියි මෙවන් සුවිෂේශී කරුණු කාරනා වලට🙏සියලු ලක්වැසියන් බුද්ධ ශක්තියට අනුගතවෙත්වා,මාර්ගයට පිවිසෙත්වා,ඕම් නමහ් ශ්‍රී
ඝනාය තථාගතෝම්!!!
🙏🙏🙏
🙏🙏🙏🙏 එකඟයි 100 %
මෙවන් අපූරු විවරණයක් ඇසීමට මා කෙතරම් පින්කර ඇත්දැයි මට සිතුණි.එතරම් අති සුවිශේෂී දේශනයකි. බොහොමත්ම පින් ඉසිවරතුමනි. හෙළයේ සගවූ නිධාන පෙන්වා දෙමින් අභිමානය හදවතට දැනෙන පරිදි කරන්නාවූ මෙම විවරණය සැමගේ දිවිය ආලෝකවත් කරනු නොඅනුමානය.මෙයට දෙසවන් යොමු කල හැක්කේ සසරේ පිනක් කල අයෙකුටම පමණි.
අනෙකවාරයක් බොහොමත්ම පින් ගුරුතුමනි.හ් දේවෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාද ය ලැබේවා!!
❤❤❤❤❤❤
Jeewithe labunu mila kala nohaki aganama jayagrahi manthrayanta mage namaskaraya wewa...🙏🙏🙏
ඉතාමත් අගනා දේශනයක් ඇසිමට අප සැම වාසනා ලද බව දැනෙනවා ගුරැතුමනි. අප ජිවිත අනර්ඝ පලිගු ලෙස ඔපවත් කරන ඔබතුමන්ට සදා ජය!🙏🙏🙏🙏
ඇත්ත වශයෙන්ම ඔබතුමා කාලයාත්‍රිකයෙක් ,,, එය කාලයක් තිස්සේ ඔබතුමා ගේ සැම video එකකින්ම ඔප්පු කලා ,,, එය සුපරික්ෂාකාරීව බලන විට හොඳින් පේනවා ,,, ආදරෙයි උතූමාණෙනි ,,,❤❤❤❤👍👍👍👍
❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
ඒක තමයි අපි මුල ඉඳලම කියන්නේ ඔබතුමාගේ වටිනාකම ,,
ගෞරවනීය ගුරැපියණනි , ,,වර්තමාන සමාජය තුල නිවැරදි ජීවත ගත කරන්නට ඔබතුමා මේ හෙළයට ලබා දෙන ෙඖෂධ වන් වූ මේ දේශනයට බොහොමත්ම පිං.🙏🙏🙏ඔබට දීර්ඝායු වේවා🙏🙏🙏
සියලුම හෙළ දෙවි දේවතාවුන් වහන්සේ ලාගෙන් අපි ඉල්ලා සිටින්නේ ,,, මේ උතුම් ආශ්චර්යමත් නායකයාව අපේ රටේ වැදගත් නායකත්වයකට පත් කරන්න කියලා ,,,,,, ඔබතුමාගේ දර්ශනය දියනා හෙවත් දියසෙන් දරිශනයම වගේමයි කියා සිතෙනවා අපි දන්නා තරමට ,,
හෙළ සිංහයා..💪 හෙළයේ ගෞරවය ❤️
මොන තරම් වටිනා පැහැදිලි කිරීමක්ද. පින්වත් සැමට මෙය නෙත ගැටේවායි අධ්ශ්ඪාන කරමි🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏❤❤❤ ගොඩක් පිං ගුරුතුමනි
❤❤❤❤❤❤❤❤❤❤
පුදුමයි ගුරුතුමනි ඔබතුමා මේ දේවල් කිව්වේ මීට ගොඩක් කලින් දැන් අපි අත්දකිමින් ඉන්නවා.ඔබතුමා මොනතරම් බුධ්දිමත් ලෙස අර්ථ දක්වනවාද නැවත බලනකොට තවතව තේරෙනවා. හරිම ප්‍රයෝගිකයි. ස්තූතී ගුරුතුමනි ඔබතුමාට ජය වේවා වේවා වේවා වේවා ,,,,,,,,,,,,,,,!
වටිනාකම කියන්න වචන නැ ,,, මෙය මහා ව්ප්ලවයක් අතිශයින්ම සියුම් ලෙස ,,, අනාගතයේ ජයග්‍රාහීව නැගිටිම වෙනුවෙන් ,,, කැටයම්කරන ලද
කොහොමද oba thuma hamba wenne
WhatsApp 076 406 5245
Kohomada obathuma hambawenne
අපි සමාජය වෙනුවෙන් කරන්නා වූ මේ උතුම් කටයුත්තට මාගේ හද පිරි ප්‍රණාමය ❤🙏🏼
හරිමවැදගත්,අපටවරදින,තැන්,බොහොමයි,
හෙළයේ අභිමානය 🙏🙏🙏
බුද්ධ ධර්මය සියුම්ව අධ්‍යනය කරමින් එවායේ අපට නොපෙනෙන නොදැනෙන හරයන් මනාව ඉස්මතු කරමින් මෙ සමාජයට කරනුලබන සේවය අති විශිෂ්ඨයි ගුරුතුමනි. අරමුණක් අර්ථයක් නොමැතිව අප දැන් ගෙවනුලබන ජිවිතයට අර්ථයක් ඉස්වැසිල්ලක් ගෙනෙනුලබන අති විශිෂ්ඨ වැඩසටහනකි. අතිධාවනකාරි ජිවන රටාවකට පිඩනයකට මුහුණදෙමින් මිනිසා ගෙවනුලබන ජිවිතයට මුහුණදිමට ජිවිතය හැඩගස්වාගැනිමද ඔබතුමාගේ මෙ වැඩසටහන් අපට මහත් අස්වැසිල්ලකි ඔබතුමාට බොහොම පින් විග්‍රයාගි සිවිහෙළේ ස්වස්ථි සිද්ධම්
Mage Gurupiyanani obatumage me vesista magapenwademe nayakatwaya mesansara bawagamane ma labu vesistatama jayagarhanayai mewan sanasunu setin jevita jayagannata maga penwadena obatumata godaak pig labewa setum patum elesenma etuwewa jayana wewa jayama wewa jayama wewa mage Gurupiyanani
අපේ ජිවිත කාලයේ අපි ඇසු හොඳම දේශනය පමණක් නොව ඔබතුමා සුක්ෂමව දෙන පණිවිඩය තේරුම් ගනිත්වා ,,,, පණ ඇති සාරවත් ජාතියක් සමග දර්ශනයක් ගොඩනැගිම උතුම් කාලෝචිත විප්ලවය අවශ්‍යම මොහොතයි ,,, ඒ තරම්ම සමාජයත් රටත් විනාශ වෙමින් පවතින මොහොතක් ,,, ඔබතුමා වෙනුවෙන් අපි පෙනි සිටිනවා
Sir...me katawa ape lamai egena ganne kawadda? Oba tuma uganwanawa nam ape lamainta..koitaran aganeda? Oba tunage danuma besahareema ta stutee....😊👍🙏
දෙපාරක්ම බැලුවා ,,,
බැලුවා නෙවෙයි ඇත්තටම බැලුනා ,,,,
මොනවා කියන්නද කියලා හිතාගන්න බැ ,,,, ඇත්තටම අපි ඉන්නේ මොනතරම් කුමන්ත්‍රණයකද කියලා දැනෙනවා ,,, අපේ ශක්තිය විනාශ කරලා තියෙන හැටි හරිම සංවිධානාත්මකයි ,,, අනිත් youtube channel අවුරුදු ගානක් තිස්සේ පෙන්වන ඕපදුප බොළඳ දේ අපිටත් බලන්න සිද්ධ උනා ,,,, නමුත් දැන් කළ යුතු දේ දන්නවා ,,, ඔබතුමාට ගෞරවය පුද කරනවා ,,, මේ සත්‍ය පෙන්වා දෙනවට ,,,
❤🙏
මෙය නම් මහා පුදුමාකාර video වක් ,,,, තැන් 3 කදි කඳුළු කඩා හැලුනා ,,, ඒ වගේම අපි කෙතරම් නම් පටු විදිහටද මෙතෙක් කල් හිතලා තියෙන්නෙ ,, මෙය නම් ඇත්තටම ලෝකයේ හොඳම video වම තමයි ,,, එ මන්ත්‍ර 4 නම් හරිම වටිනවා
මෙම video ව ,,,, තරම් ජිවිතයට සමිප වු දෙයක් ඇත්තටම නැ ,,, මෙතන තියෙන්නේ ජාතියක නැගිටිමට අවශ්‍ය ගැඹුරු උත්තේජනයක් ,,, ඒවගේම පාරිලෙය්‍යක ඇතාගේ කථාව ඔබතුමා විස්තර කරන විට කඳුළු ආපු නැති කෙනෙක් ඉන්නට බැ ,,, කථාවක මනෝවිද්යාත්මකභාවය ඇත්තටම ඉගෙන ගත්තේ ඔබතුමාගෙන් ඒ වගෙම ඔබතුමා යමක් දකින විදිහනම් හිතාගන්නවත් බැ ,,,, නමුත් අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ වෙනම දෙයක් ,, ඔවුන්ට ඕනේ ක්ෂණික ජොලිය ,,,,, බොරැව ආටෝපයයි ,,,, කුමක් හෝ කරන්න ඒ වෙනුවෙන් ,,, නැත්නම් මුලු රටම විශේෂයෙන්ම සිංහල ජාතිය විනාශ වෙන දිනය වැඩි ඇතක නැ ,,, අපිට ඔබතුමාව පමණයි විශ්වාස ,,, ඒ සම්බන්ධයෙන්
❤❤❤❤❤❤❤❤❤❤❤
අභිමානවත් හෙළ දේශය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ඔබතුමා දරණ මේ මහගු වෑයම සඵල කරදෙන්නට එයට උරදෙන්නට තවමත් මේ බිමට ආදරේ කරන මිනිසුන් ඉතිරිව ඇත තවතවත් පහලවනු ඇත.
හෙළයනි, මව්බිම ගොඩනැගීමට කාලයයි.එක්ව නැගී සිටිමු.
ඒ සටනෙහි මග පෙන්වන උත්තමයාණෙනි, මාගේ නමස්කාරයම වේවා..!