Oyage Video man balnna gaddi lagadi ewa ptta kiynna wachana ne. oya katha karana vidiyath ptta familiar e wagema Video walin jiwitheta dena dewal Supiri ptta watinawa. puluwan nam me topic eka ganath Video ekak genna please "How to Disappear and Transform Yourself" 🦇 =]
Loku deeval nam mama karanne nee thaniyama inna velaavata mama thaniyama matama kathaa karanava. ethakota mama prashnayak matama explane karanava. end result eka vidihata hoda uththarayak hambavenava. stress unaama MMA training valata yanava. relax una gaman University ekee project patangannava. ita passe aaye stress venava. kello ganath poddak hithanava. first love ekama mata cheet karaa. devani paara ahapu kella reject kalaa. vedath ekka eeva gena hithanna velaavak nethi nisaa eevagen nam lokuvata oluva avl venne nee. avl vagee nam mulinma kiyapu trick eka use karanava. echcharayi
මේ videos ඕන අය whatsapp channel එකට join වෙන්න 👇
whatsapp.com/channel/0029ValNNQp9Gv7VQCyTXV2H
මේක කියවන ඔයාගෙ හිතේ තියෙන ඔය වේදනාව ශක්තියක් වෙන දවසක් එනවා.එතකන් අල්ලගෙන ඉන්න.මන් දන්නවා ඔයාට පුලුවන් ❤️
💪🤍
Aniwaren.❤gemak gahamu
ලංකාවේ ජනප්‍රියම දක්ෂතම ව්‍යාපාරය වෙන්න පුළුවන් හැමදේම කරනවා මම මාව වැටෙන වෙලාවට ඒවා ජීවිතයට අත්දැකීමක් කරගෙන ආය නැගිටිනවා ❤💪
Good luck brother 🤍
සහෝදරයා ඔයා හින්දා මන් අයේත් ජිවත් වෙනවා ❤️💝
Good luck 🤍
මම දවසක සියලුම පැති වලින් ලොවේ ප්‍රකටම පුද්ගලයෙක් වෙලා මැරිලා යනවා .... ❤🌞🌞🌞 ශක්තිමත් තාරකාවක් වී චන්ද්‍රයන්ට අග්‍ර වෙමි ...
Good think brother 🤍
@@Darkfienix-bc5vv esema wewa bn
Brother මමත් මේ වගේ ගොඩාක් කඩා වැටීම් සහ අනුන්ගේ හිනා වලට පත් වෙලා ගොඩක් දුක් විදපු කෙනෙක් දවසක් මම ඔයාගේ video එකක් බැලුවා 😈එතනින් පස්සෙ මමම මගේ හිතින් ඇහුවා මොකක්ද මේකට තියෙන පිළිතුර කියලා ඊට පස්සේ මට තේරුන දේ තමයි ඇයි මම අන් අය නිසා කාඩා වැටෙන්නෙ මට නැතිවෙන්නෙ කිසිම දෙයක් නෑ .කියලා දැනුනාම brother මම කරපු දේ තමයි brother මගේ අදහස් ක්‍රියාත්මක කරපු එක එතනින් පස්සෙ brother මට කියන්න සතුටුයි ඔයාට brother I won 😈😈😈😈
Good job bro🤍🤝
ජය වේවා!
❤❤😊
කඩා වැටීම්වලදී මුලින් ම ඒක හදුන ගන්නේ හිත............
එතකොට හිත භෞතිකව වෙච්ච කඩාවැටීමටත් වැඩිය වැඩිපුර කඩාවැටෙන අයත් ඉන්නවා එහෙම නැති අයත් ඉන්නවා............
හිතෙන් ප්‍රශ්න කරලා ඒ හිතට ආපු Negative සිතිවිලි පරද්දන්න..........
ඒ Negative සිතිවිලි එන්නෙ ඇසුරු කරන අය හා දේවල් අනුව තමන් අනුගමනය කරන චින්තන රටාව අනුව යි...........
තමන්ගේ හිත හදාගත්තොත් ගොඩ...........❤😊
🤍🤍🤍🤍🤍🤍
අවබෝදයක් ලැබුනා ❤
🤍☁️
ජීවිතයට ප්‍රශ්න කොහොමත් එනව ඒක නවතන්න බෑ මං නම් හිතන්නේ ප්‍රශ්න නැත්නම් අපිට පැවැත්මක් නැ කියල මොකද ප්‍රශ්න ආවෙ නැත්නම් අපිට මේ දේවල් තේරෙනවද අපි ඉදිරියට යන්න දගලනවද නෑ , මං නම් හිතන්නේ ප්‍රශ්න ,කඩාවැටීම් යන දේවල් නැත්නම් කවදාවත් ලේසියෙන් දියුණු වෙන්න හිතන්නේ නෑ මං කියන දේ ඇත්ත නෙමෙයිද / මං ගොඩක් සැරයක් කඩා වැටිලා තියනවා වේදනා විදල තියනවා. ඒත් මං නැගිට්ට වැටෙන්න වැටෙන්න නැගිට්ට, තමන් ගැන හොදටම විශ්වාස කරනවනම් ඕන ප්‍රශ්නයක් විසදන්න පුළුවන් . අත්දැකීමෙන් කියන්නේ 😌,තාමත් මං ඉන්නෙ ප්‍රශ්නයක ඒත් මං ආය ලේසියෙන් වැටෙන්නෙ නැ මං බැනුම් අහගෙන හරි තනියම ඉදිරියට යනව මගේ අරමුණට මම කොහොමහරි යනව 😌😎 Negative සිතුවිලිවලට මං දැන් බය නෑ . මෑරීගෙන හරි මං කොහොමහරි ඉදිරියට යනව එක මගේ පොරොන්දුවක්. කඩාවැටීම් තමා හොදම motivation එක ඔයා ඒ motivation එක තවත් වැඩි කරනව thanks 🙏 ඔයාට ජය ❤
මේ වගේ mindset තියෙන කොල්ලෙක් පරදින්නෙ නෑ good luck 🤍💪
මනුස්සයෙක් අනිවාරෙන්ම බින්දුවටම වැටෙන්න ඕන. එතනින් පස්සේ තමයි ඒ කෙනා නැගිටින්න පටන් ගන්නේ.ආයේ ඌ මොන ප්‍රශ්නය ආවත් උගේ ගේම ගහනවමයි.මොකද ඌ දන්නවා ආයේ වැටුනොත් නැගිටින විදිය.බින්දුවටම වැටුන මනුස්සයෙක් කවදාවත් උගේ ගේම අතඇරලා නෑ
🤍🤍🤍🤍
💯❤
කොල්ලෙකු ලෙස ශක්තිමත් තාරකාවක් 🌞🌞 වී 🌙 චන්ද්‍රයන් දහස් ගණනකගේ අධිපතියා වෙමි ... මෙයට කොල්ලෙක් .... ❤❤❤❤️
කෙල්ලෙකු ලෙසත් එසේම වෙමි.....අව්ලක් නෑනෙ යාලු.
@@DinushaDharshani-c7d කෙල්ලෙක්ට අන්තප්පුර අකැපයි .... 😂❤️
මගේ කතාව Type කරා කියල වැඩක් නෑ යාලුවා.....
Thanks brother ❤️
🤍💫
Oyage Video man balnna gaddi lagadi ewa ptta kiynna wachana ne. oya katha karana vidiyath ptta familiar e wagema Video walin jiwitheta dena dewal Supiri ptta watinawa. puluwan nam me topic eka ganath Video ekak genna please "How to Disappear and Transform Yourself" 🦇 =]
Thank you so much brother
මේ වීඩියෝ එක මට ගොඩක් උදවු උනා
Good luck🤍
මේ වචනවලට මම ආයෙම දලු දානව බ්‍රදර් 💜️
Good luck🤍
එකක් ඉවර වෙද්දී තව එකක් 😢😊
එහෙම අමාරු කාල එනවා
kalayak math affair ekak nisa overthinker kenek .....😔 scilen mood eke mn hitiya nisa mnma ee deewal hithe thiyan duk winda.. wadipurama nidaganna eka kale , aharan hitiyoth memories balala ayema duk wenawa 😢 eeth dawasaka mata theruna mn mehema inna eke theerumak na kiyala🤭🤭 eepara mn mind eka relax wenna motivations, wagema hama welema busy wenna thirana kara🤭 eda ee de mn karapu nisa thawaduratath mn overthinker kenek newe😊 mage dream ekath psycologist kenek wena eka ❤
Good job🤍
Good attitude brother
🤍
😮
🙂
Thumbaneil එක මරූ👍
🤍🤟
1:07 🥺 එහෙම නැත්නම් නිකමෙක් වෙයිද Brothern
Love this.. ❤
🖤💪
යාලුවා group එකක් හදමුකො
Wp channel එකේ link එක description එකේ තියෙනවා
Superb ayye❤️🔥
🤍🤟
Godak isthuthi ❤
🤍💪
💯🙂
🤍
Patta❤
🤍💪
මගෙ කතාව ටයිප් කරා දිග වැඩියි එක කියන්න තියෙනව නම් හොදයි එත් ❤😊
Its ok 🙂
Loku deeval nam mama karanne nee thaniyama inna velaavata mama thaniyama matama kathaa karanava. ethakota mama prashnayak matama explane karanava. end result eka vidihata hoda uththarayak hambavenava. stress unaama MMA training valata yanava. relax una gaman University ekee project patangannava. ita passe aaye stress venava. kello ganath poddak hithanava. first love ekama mata cheet karaa. devani paara ahapu kella reject kalaa. vedath ekka eeva gena hithanna velaavak nethi nisaa eevagen nam lokuvata oluva avl venne nee. avl vagee nam mulinma kiyapu trick eka use karanava. echcharayi
අත්දැකීම් ඔයාව උඩට ගෙනියයි 🤍 good luck !
විඩියෝ එකක් දාන්නකෝ😊😊😊❤🎉
හෙට හරි අනිද්ද හරි දෙනවා🤍
💯
❤️
Ow
👍👍👍👍
🤍
Ayye mma sch boy kenk mta lmyi wihilu krnwa mn gym ymwa kiyla anik eka egoolo mge vdeos hadnwa. Welwkta hithenwa. Unta ghnna one kiyla. Mkoda krnna one kiyla kiynna ayye plz
එයාලට react නොකර ඔයාගෙ වැඩ කරගෙන යන්න.. එයාලට react කරන්න දවසක් අනිවාරෙන් එනවා
🥰🥰
මම ඔයාගෙන් මම කවුද කියලා ඉගෙන ගත්තා
Good luck🤍
😘🙌
🤍
Mama akktha sill dannma ou mata vanch krla mge sill gatha ath mama akn igna ghtha 2 parkma❤️🩹
❤❤❤❤❤🎉🎉🎉
🤍💫
Me dwas wala nm job eka nisa marama aulen inne
Would you like one on the art of war?
relatively
Merenna hithila inne me welawe 😖
මොකද්ද ප්‍රශ්නෙ...
♥️
🤍
❤
🤍