Apo mage ex husband ehema kenek. Eya rata hitiye. Call eken pawa hemadama mawa andawanawa. Mara karumayak gewwe. Dan godak sathutin sanasimen innawa vitharak neme. Dan hamoma kiyanawa mama lassana welalu. Puduma peedawak eya ekka. Lankawata ena dawasata dawas 2,3ka idan mata bada yanawa bayata. Awama kawadda yanne kiyala balan hitiye.
ගොඩක් මිනිස්සු විෂ ඝෝර සත්තු වගේ
එහෙම අයත් එක්ක ඉන්න විදිහ ගැන කියපු මේ වීඩියෝ එක මාර වටිනවා
THANK YOU
hriyata hari e kthawa nam
❤❤❤❤❤@@LemonTalksSL
මම නම් ,හොඳ අයට හොඳ විදියටත්,නරක අයට නරක විදියටත් ,මට ප්රතිචාර දක්වන විදියට මමත් ප්රතිචාර දක්වනවා..මේ ලෝකේ හොඳම අයත් නැ .නරකම අයත් නැ .මා ඇතුළු හැම කෙනෙක් තුලම හොඳ සහ නරක අඩු සහ වැඩි වශයෙන් කලවමේ තියෙනවා ..මේ මගේ අදහස..ඒත් ඉතින් වර්තමාන සමාජයේ නම් ඕනෑවට වඩා හොඳ වෙලා ජීවත්වෙන්න නම් ටිකක් අමාරුයි..
THANK YOU
@@LemonTalksSL well come
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
මේ උදෑසන මේ අවවාදය අසන්න ලැබුනට..
ගොඩාක් ස්තුතී ප්රශංසා
❤❤❤❤🎉🎉🎉🎉🎉
thank you
ගොඩක් පින් ඔයාට හිත නිවාගන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට
ඇත්තටම දිගටම මේ වැඩේ කරගෙන යන්න හරිම පැහැදිලියි වටිනවා
thank you
ගොඩක් කාලයකින් හම්බුවෙච්ච වටිනා වීඩියෝ පෙළක්
බුදු දහම එක්ක student motivation ගැන වටිනා උපදෙස් ගොඩක් ප්රායෝගිකව සහ සරලවිදිහට
කියලා දෙන ලස්සන වීඩියෝ කීපයක්
මම ඔක්කොම බැලුවා
දිගටම මේ වැඩේ අරගෙන යන්න
yes🦉
thank you all
Godak hodai mamathe ahemai
❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
thank you
හිත ලොකු සැහැල්ලුවකින් පිරුනා මේ වීඩියෝ එක බැලුවහම
ගොඩක් වටිනවා
☑✅✔
mageth
thank you all
අද කොහෙත් විෂ සහිත මිනිස්සු තමයි ඉන්නේ එහෙමත් කෙනෙක් තමයි මනුස්සකමින් ජිවත් වෙන්නේ 👍🏻❤️
thank you
ඇත්තටම ගොඩක් වටින video එකක් 💗 අපි වටේ වැඩිපුරම ඉන්නෙ විෂඝෝර පුද්ගලයන් තමයි. එහෙම අය එක්ක ගණුදෙනු කරන්නේ කොහොමද කියලා දැනගත්ත එක ඇත්තටම ගොඩක් වටිනවා 💜️ ගොඩක් ස්තූතියි ❤️
thank you
තමන් තුලින් තමන්ව දකින්න. ලෝකය තුලින් තමන්ව දකින්න ඵපා. ඛුදු දහම තුලින් සැනසීම ලබා ගන්න.
THANK YOU
ගොඩාක් වටින වීඩියෝ එකක් ❤ස්තූතියි 🙏 ඔබටත් මාගේ උතුම් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම 🙏
THANK YOU
theruwan saranayi obata -watinama veediyo ekak
thank you
VALIUBLE IDEA...THANK YOU VERY MUCH.........
thank you
Mage lovthuru samma sambudu piyanani ,,, obai mage jjeewaya obai mage sanaseema obai mage sathuta mata jeewath veemata shakthiya dun mage lovthuru budu piyananta mage uthum namaskaraya wewa sadu,, sadu,,sadu,,mulu hadawathinma mage namaskaraya budu piyanani oba wahanseta emenma meme vidiyo eka karapu uthum mahathmayatada bohoma pin labewa
PIN SIDUWEWA
නියමයි නියමයි ස්තූතියි ඔබට
thank you
ඡිවිතෙ වැඩිපුරම හමුවන්නෙ අවස්ථා වදි මිනිසුන්
yes thank you
Good video Thank you Buddy
thank you
මාව රිදවන අයගෙන් අයින්වෙලා ඉන්නෙ තරහක් naha. උදවුවක් ඉල්ලුවොත් haki නම් කරනවා.
thank you
Wowwwww. Thank you so much. Big greeting from Germany. 🙏😘
thank you
Hodama hoda adahas teka sthuti
thank you
ඉස්තූතියි
මද්යස්ත බව ඉතා වැදගත්....🙏
thank you
බොහොම ස්තූතියි ❤❤❤
thank you
Good video 😊
thank you
ස්තූතී....🎉❤
thank you
ස්තුතියි !
thank you
Good for everyone
thank you
බොහොම ස්තුති..
THANK YOU
Valuable Video for ALL
THANK YOU
බොහොම ස්තූතියි
thank you
Useful Video
THANK YOU
Minis guna darma thiyena aya enne bohoma athalossai.hariyata beemata ganna pirisidu jalaya wagei.anik serama karadiya saha apawithra jalaya wage.
thank you
Mage jeewithaya ha sambanda wechcha siyaluma minisun harima bayanaka napuru jara minissu..upadina kisima aathmeka me bhawaye hamu wu me naraka birindewo nendammala mamala nenala massinala piya saha piyage d😊eweni kasade daruwo neyan rassawa karapu thena hamuwu thewendran premathilaka ethulu naraka yati ugul karayan mage wahanaya peheragath anil sarath chandra weni naraka kapati minimaruwan kisiweku mathu hamu nowewa.
thank you
good video Brother
THANK YOU
Attatama hodae watinawa godak newata genenna
THANK YOU
මට එහෙම අය හමිබ වෙලා තියනව මම රැවටුනා වගෙ කතා බහ කරල ඇතින් ඉන්නව .
THANK YOU
Ammaaaa..heeressagala kaluwara road eke minissu wage. Highly toxic. Like highly poisonous snakes
thank you
මමනම්.පාඩුවේ .ඉන්නවා
EKA HARI
THANK YOU
🌹ස්තුතියි
thank you
Thank you💗💚🙏
THANK YOU
😊😊
thank you
Apo mage ex husband ehema kenek. Eya rata hitiye. Call eken pawa hemadama mawa andawanawa. Mara karumayak gewwe. Dan godak sathutin sanasimen innawa vitharak neme. Dan hamoma kiyanawa mama lassana welalu. Puduma peedawak eya ekka. Lankawata ena dawasata dawas 2,3ka idan mata bada yanawa bayata. Awama kawadda yanne kiyala balan hitiye.
thank you
පොර මැරැනාද,,,කොහොමද කරුමය ඉවර උනෙ
@@dilanHewage divorced
Uana wedeyatamai mama kale
THANK YOU
👍
thank you
Athethamai athe me wedeyo a aya balanne na
thank you
Mama nam nihadawa innawa
thank you
🎉❤
thank you
❤❤❤
thank you
🌶🌶🌶විෂ සහ සැර මිනිස්සු සමාජය පුරාම
THANK YOU
හැම තැනම. යක්ෂයො වගේ
THANK YOU
හෙන චීත්තයක් කියන්නේ විශ සහිත මනුස්සයෙක් ද😂
කාරණා දෙකක්
ඒක වෙනමම දෙයක්
🎃🎃🎃🎃වටිනා වීඩියෝ එකක්
THANK YOU
❤
thank you