Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආදරෙයි සියතට ♥️♥️🌹🌹
ටෙලිවැකිය නැත්නම්.😢 සියත.නිව්ස් මෙලෝරහක් නෑ..😢😊😅😊
සිය ත සියලු දෙනාට සුබ දවසක් වේවා ආසාවෙන් අහන්න පුළුවන් ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤
குரங்கு உப்பு உன்பதால் உப்பு இல்ல 🙏🙏🙏
ශ්‍රී ලංකාවේ පාරවල්වල යන පදිකයන්ට වෙනම තීරුවක් හදන්න පුලුවන්නම් පදික අනතුරු 0% කරන්න පුලුවන් . දියුණු රටවල නම් එහෙමයි.
ව්‍යවසායකයන් වෙනුවෙනුත් විනාඩි 5 ක් වෙන් කරමු. කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ product promote එකක් කරලා දෙන්න පුළුවන් නම් හොදයි. නොමිලේ. මොකද කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සල්ලි නෑනේ
රූපවාහිනී ප්‍රවෘත්ති.සමාජ මාධ්‍යායෙ රෙගුලාසියෙන් මුදා ගන්න . අලුත් රජයෙ මාධ්‍ය ඇමති වරයා ඉක්මනින් පියවර ගත යුතුයි....රූපවාහිනීයෙ නොපෙන්වන සියලුම ජරාවල් සමාජ මාධ්‍යායෙ..කිසිම තහංචියකින් තොරව..😂😂😂😊😊
Yes I agree.
අනතුරින් මියගිය සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏
සියලුම බස් රියදුරන්ට දැඩි දඩයම් දිය යුතුයි මොබයිල් පාවිච්චු සම්බන්දව .සියලුම බස් රියදුරන්නෙ ලයසන් තහනම් ක යුතුයි අඩමගානෙ 6 මාසයක්වත්
ඉන්දියාවෙ වාග් , ලංකාවේත් ටික් ටොක් තහනම් කල යුතුයි
Siyatha puwath
🎉😊
We're loving the elephants. Stay without killing the elephants.
❤❤❤❤❤❤Siyatha News...❤❤tele wekiya nathiwa harima Aparadayaka god bless you
Bus wala gaman karanakota phone pawichchi karana riyadurunta erehiwa katayuthu karanna
රියදුරු ඕකුං ට මිනිස්සුන් ගේ ජීවිත වටිනාකම ක් නෙහ ඒකයි
plwn nm reno silvata haal tikk ghin denna
සතුන් ට චන්ද බලය නැති නිසා නෙ සියත දැන් අවුරුදු 15ක් තිස්සේ තියන පුස්නෙ හැමදාම පෙන්නේ. ඒකාලෙ පෙන්නුවෙ නැත්තෙ. දැන් සියත සත්තු වටිනෙ නැද්ද. නැත්නම් වෙන මොනම හරි benefit එකාක් තියනවාද අලි ඇත්තු වදුරො business එකාක් වගෙ. ගියපාර මහින්ද අමරවිරට බැන්නා . දැන් ලාල්කාන්ත ට හොඳ කියන්නේ ඇයි. මමත් මාලිමාව ට චන්දෙ දුන්න බණ්ඩාරවෙල වගා කරන පුද්ගලයෙක්. මට පුදුම හැමදාම newsline එකෙ මෙකම main subject එකාක් උන එක. මමත් අවුරුදු ගානක් සියත බැලුවෙ. දැන් නම් ඇති . අපිරියයි. ඔය ටික දැන් දවස් කිහිපයක ඉදම් skip කරනවා.
ආදරෙයි සියතට ♥️♥️🌹🌹
ටෙලිවැකිය නැත්නම්.😢 සියත.නිව්ස් මෙලෝරහක් නෑ..😢😊😅😊
සිය ත සියලු දෙනාට සුබ දවසක් වේවා ආසාවෙන් අහන්න පුළුවන් ඔබ සැමට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤
குரங்கு உப்பு உன்பதால் உப்பு இல்ல 🙏🙏🙏
ශ්‍රී ලංකාවේ පාරවල්වල යන පදිකයන්ට වෙනම තීරුවක් හදන්න පුලුවන්නම් පදික අනතුරු 0% කරන්න පුලුවන් . දියුණු රටවල නම් එහෙමයි.
ව්‍යවසායකයන් වෙනුවෙනුත් විනාඩි 5 ක් වෙන් කරමු. කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ product promote එකක් කරලා දෙන්න පුළුවන් නම් හොදයි. නොමිලේ. මොකද කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සල්ලි නෑනේ
රූපවාහිනී ප්‍රවෘත්ති.සමාජ මාධ්‍යායෙ රෙගුලාසියෙන් මුදා ගන්න .
අලුත් රජයෙ මාධ්‍ය ඇමති වරයා ඉක්මනින් පියවර ගත යුතුයි....
රූපවාහිනීයෙ නොපෙන්වන සියලුම ජරාවල් සමාජ මාධ්‍යායෙ..කිසිම තහංචියකින් තොරව..😂😂😂😊😊
Yes I agree.
අනතුරින් මියගිය සියළුම දෙනාට නිවන් සුව ලැබේවා 🙏
සියලුම බස් රියදුරන්ට දැඩි දඩයම් දිය යුතුයි මොබයිල් පාවිච්චු සම්බන්දව .
සියලුම බස් රියදුරන්නෙ ලයසන් තහනම් ක යුතුයි අඩමගානෙ 6 මාසයක්වත්