මරදානේ 'නිදහස සත්‍යග්‍රහය'ට පොලීසියෙන් බාධා

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 391

  • @vishwaseneviratne3959
    @vishwaseneviratne3959 Год назад +60

    සත්‍ය වෙනුවෙන් , අපේ අහිංසක දරුවෝ වෙනුවෙන් හැමදාමත් පෙනී සිටී නීතිවේදී මහත්ම මහත්මියනි , ඔබලාටත් ,ඔබලාගේ පවුල්වල සැමදෙනාටත් තුනුරුවන් සරනත්, දෙවි පිහිටත් , විශවයේ ආශීර්වාදයත් නිරතුරු ලැබේවා!!!!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @udaranayana8305
    @udaranayana8305 Год назад +65

    පොලිසිය අයට බලු උනේ නැත්තන් රෑට නින්ද යන් නෑ කියල දන්නව. ඒ උනාට මෙහෙමත් බලු වෙනවද ඕයි. 🤣

  • @sudarshanisaki7643
    @sudarshanisaki7643 Год назад +34

    ඇත්තටම මව්බිමේ පුරවැසියන්ට තමෝ තම රටේ ජීවත් වීමට තියෙන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මැති ඇමතිවරුන්ට ඕන ඕන විදිහට මේ නිලධාරීන් වැඩ කරන්ඩ පටන් ගෙන ජනතාවනි මෙය හොඳින් වටහාගෙන සියලු දෙනා අත්වැල් බැඳ පාරට බැසිය යුතු අපේ මව්බිමේ තිබිය යුතු නීති රීති නොවෙයි මේ අරගලයට ජය වේවා සියලු අරගල කරන සියලු ජනතාවට ජයවේවා 💪💪💪💪🙏♥️

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @Sehantha
    @Sehantha Год назад +24

    නියමයි👍👍👍👍 නීතිඥ දෙපලට 🙏🙏🙏👊👊👊👊👊💪💪🌹

  • @kuwaitwait1162
    @kuwaitwait1162 Год назад +42

    ජය ංව්වා..මහාන්නංයා ඔබට සහා සියලුම ජනතාවට බුදු සරනයි ංදවි.පිහිටයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @kuwaitwait1162
    @kuwaitwait1162 Год назад +46

    අරගලයට ජය ංව්වා ඔබලාට බුදු සරනයි

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @latalata9952
    @latalata9952 Год назад +38

    අරගලයට ජය වේවා ❤️❤️💛💛 සියලු දෙනාටම තෙරුවන් සරනයි ජේසු පිහිටයි 🙏🙏🙏🇴🇲🇱🇰

    • @midnightloverdog
      @midnightloverdog Год назад

      Aragala koti ban

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @kkww3805
    @kkww3805 Год назад +16

    ලෝයර් මහත්වරැන්ට පුනාමය අරගලයට ජයවේවා.

  • @ereshasamanmali3119
    @ereshasamanmali3119 Год назад +19

    කෙසේවෙතත් පොලිසිය බලු වුණා.අරගලයට ජය👍👍

  • @MusicSad24566
    @MusicSad24566 Год назад +60

    අරගලේට ජය වේවා.❤️❤️❤️

    • @indranichandra7458
      @indranichandra7458 Год назад +2

      අරගලවට ජයවෙවා. ජයවෙවා ජයවෙවා අපේ ලන්කා ජනතාව. එඩිතරයි

  • @sampathjayasekara390
    @sampathjayasekara390 Год назад +17

    පොලිසියේ ලොක්කගෙ තාත්තා මනුස්සයෙක් නම් නෙවේ අනිවාර්යෙන්ම බුරන එකෙක්

  • @forestgum1237
    @forestgum1237 Год назад +26

    8 පාස් කොච්චියෙක් ලොයර් මාහත්මේකුට නිතිය කියා දෙන්න හදනවා !
    අරගලයේ සත්‍යක්ග්‍රාහයට ජය වේවා ! ✊😊

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

    • @forestgum1237
      @forestgum1237 Год назад +1

      @@nimaljayasiri6065 මොකක්ද ඔහෙට අනුව රටේ ඇත්ත අර්බුදය ? පැහැදිලි කරන්න ! විකාර !

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      @@forestgum1237 Just find out where the money coming from, idiot ....!!!! Then you will see unless you are dumb head ....
      Who admitted to having funded paragalaya...??? It was LTTE diaspora ...
      WHY ...?? Because they want to convert whole of SL to Evangelical Christianity ...they already converted 80% of Hindus in the North.. ..Now, more than 70% of Hindus live in Colombo....
      Name-less coward, what else you want to know .....????
      These are Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!

    • @forestgum1237
      @forestgum1237 Год назад

      @@nimaljayasiri6065
      what bullshit are you talking ?You are one of those biggest dum head Idiots who thinks like this !
      We have been suffering as a country for the last 75 years under a backward failed capitalist system !
      And now finally after more than 7 decades the time has come for the masses of this country to realise the mistake what they have been doing by shuffling the same card pack over and over to let a few corrupt political parties and their political class to exploit and to Rob this country and it's people over and over in turns !
      So enough is enough ! masses of this country want is a complete system CHANGE !!!!
      And that means completely a new political economical system !!!!
      Bogus Nationalist ( ඊනියා ජාතිකවාදින් ) like you want to mislead again and again the people by creating racism and religious disputes ! We people in this country will not fall again into this racist and religious bullshit !
      No matter Sinhala Tamil or Muslim No matter Buddhist Hindu Christian average Lankans wants to live together as an one family!
      But all these bogus bankrupt political racist agendas want to mislead us and to divide us ! and that is not possible after the Aragalaya what people exposed unity !
      Don't do this political crime against the average people of this country who wants to live in peace and harmony !
      We want to live together in a people friendly proper democratic new political economical system and please don't try to mislead us with all this racist jargons !
      There for fold up all your bogus Nationalist garbage and vanish with out being a pain in the A## !!!
      Long live Aragalaya !

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      @@forestgum1237 Nice try, ass...Idiot, listen, why the hell you think LTTE diaspora funneled money to paragalaya ...??? Why do you think they wanted to do that ....?? Only to kick out Got and MR who waged the war against them...? Only that reason....?? And, as you dream, to bring us all together...??
      Idiot, they are religious fanatics, they have proved that by converting 80 % of Hindus in SL....Now 70% Hindus in SL live in Colombo because they have created an environment in Jaffna that Hindus can live there anymore .....LEARN THE FACTS ON the ground before dropping shii on youtube ...
      You bastards are a bunch of Portugese Almaidas who wants to wipe out Buddhism from this land .....Dont think we dont know that ....Remember, fake names, fake slogans wont fool us .....
      LOCK UP all the ආගමික උන්මත්ත්කයන්......!!!!

  • @liuupson8593
    @liuupson8593 Год назад +11

    හොරා කාපු දේශපාලුවො එක්කම මේ කටු ලෙවකන හොර පොලිස් බල්ලන්ව කූඩු කරන්න ඕනේ.

  • @anjanaambagahawita8160
    @anjanaambagahawita8160 Год назад +25

    රටට ආදරය කරන සියලු ජනතාව...මේ ආදරනීය බෝපේ ඇතුලු සහෝදර කැල සමගයි.....

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

    • @janaka5423
      @janaka5423 Год назад

      @@nimaljayasiri6065 අනේ නාකි හැත්තට ආගම ආගම ආගම ආගම...

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      @@janaka5423 තොගෙ අම්මද පරයො කිව්වෙ මගෙ අරක නාකියි කියලා ....???

    • @janaka5423
      @janaka5423 Год назад

      @@nimaljayasiri6065 උබේ ගැනී ඊයේ රෑ මගේ ගෙදර ආවම කිව්වේ.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      @@janaka5423 මෙන්න ජෙප්පො .....
      අයියෝ ...ලාමක ටින්... ටින් ..
      කාපන් ගූ වේසිගෙ පුතා ....

  • @ශ්රියානිපුෂ්පලතා

    මේ පොලිසිය ට ඕනෑ නෑ ති මගුලක් පාඩුවෙ ඉන්න දීපිටව්

  • @anulawijewardena242
    @anulawijewardena242 Год назад +33

    මේ ඉර හඳ යට වෙසෙන මිනිසුන්ගේ දුක් දොම්නස් සිඳ ලන්නට විශ්වයේ අාශීර්වාදය ලැබේවා!!!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Год назад +30

    විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් අපේ රටට ආදරේ කරන සියලූම දෙනා ආරක්ෂා වේවා බලවත් වේවා ශක්තිමත් වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      වේවා....වේවා....වේවා...වේවා...වේවා...

  • @ambegodakumari3436
    @ambegodakumari3436 Год назад +11

    අරගලකරුවන්ට යහපතක්ම වේවා!,පොලිස් නිලධාරින්ට මොළේ පෑදේවා!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 Год назад +16

    ජයවේවා අරගලයට

  • @merilkurera7815
    @merilkurera7815 Год назад +14

    අරගලයට ජයවේවා

  • @lilasri3440
    @lilasri3440 Год назад +10

    අපේ දරුවන්ta jayawewa jayawewa budusarani

  • @nishanthanisa3334
    @nishanthanisa3334 Год назад +7

    අරගලේට ජය වෙවා
    ලැජ්ජයි පොලිස් කියන්නත් නිල ඇදුමත් ජරා කරනවා

  • @anushka-nashpathirana8741
    @anushka-nashpathirana8741 Год назад +3

    පොලිසිය මෙහෙමත් බලු වෙනවද ඕයි. 🤣

  • @vinsri7129
    @vinsri7129 Год назад +12

    ජය වේවා kollane.

  • @kapilakumara8412
    @kapilakumara8412 Год назад +12

    අරගලයට ජයවේවා ,lawyers මහාතුන්ගෙ සක්තිය තවදුරටත් ලබේවා

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      වේවා....වේවා....වේවා...වේවා...වේවා...

  • @kwtkwt9533
    @kwtkwt9533 Год назад +1

    මගේ රට ,ජාතිය වෙනුවෙන් හඩ නගන සැමට තෙරැවන් සරනයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад +2

    අරගලයට ඡය වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🏴🏴🏴නොදකින් මේ කාලකණ්ණි පොලිසිය.

  • @thathsaradananjana207
    @thathsaradananjana207 Год назад +4

    මන්නම් කියන්නේ 8 පාස් එවුන් පොලෝසි වලට ගන්න හොද නැ . සිංහලවත් තේරෙන්නේ නැනේ ගොන්න්නු ටිකට.😂😂

  • @dilrukpietro1333
    @dilrukpietro1333 Год назад +10

    අරගලයට ජය වේවා ❤❤❤❤❤

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      වේවා....වේවා....වේවා...වේවා...වේවා...

  • @ajitharuna2208
    @ajitharuna2208 Год назад +8

    අරගලයට ජය වෙවා

  • @chandimanisansala4245
    @chandimanisansala4245 Год назад +1

    අරගලයට ජය වේවා පරිස්සමෙන් බුදු සරනයි

  • @gayangayan4130
    @gayangayan4130 Год назад +1

    මෙන්න මෙහෙම බෝර්ඩ් එකක්..( A-4) කොලයක මම ලියල ගෙදර ඉස්සරහ එල්ලුවා..👍👍👍
    "ඔබගේ පෞද්ගලික වැරදි මට අදාල නොවේ..
    නමුත් අල්ලස් ගත්තු..
    එකපාරට කෝටිපතියන් වූ...
    රැකියා මුදලට විකිනූ...
    බාර් පර්මිට්..
    සහ නඩු තියෙන...
    කිසිදු අපේක්ෂකයකු මාගේ නිවසට ඇතුලු නොවන්න...
    " නැතිනම් වෙන්නේ මට අනාගත පරපුර ශාප කිරීමය..
    මෙවැනි වැකියක් ඔබත් ලියාගන්න..👍👍👍

  • @niwadihewage2030
    @niwadihewage2030 Год назад +1

    ඔය වගේ වැඩ කරනකොටනම් හිතේ තියෙන ගෟරවයත් නැනිවෙලා යනවා.😢

  • @krishanthahmd2586
    @krishanthahmd2586 Год назад +2

    නායකයා ගේ වැරැද්දෙන් නිලදාරීන් සිය ගනනක් අතරමන්. සැම තැනම වුනේ මේකයි. කවදද අපිට හරි නායකයෙක් එන්නෙ. ????????

  • @Susanntha
    @Susanntha Год назад +2

    පිස්සු බලු පොලිස් නාටකය දැන්වත් නවතා පියව් ජනතාව දුක් විඳිනවා බලපියව් කන් දෙක අස් දෙක ඇරල බලපිය පියව් මොකක්ද කියන්නේ කියලා..... රටට ජාතියට පිලිකාවක් උන කාලකන්නි පොලිස් නාටකය

  • @kumarichandra6441
    @kumarichandra6441 Год назад +9

    සාමකාමී sathyagrahayak karanna
    ❤❤❤❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Год назад

    රාජපක්ෂ කාලකණ්ණි රකින පොලිසිය..
    අරගලයට ඡය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🏴🏴🏴🏴🏴

  • @RUSarmy100
    @RUSarmy100 Год назад +6

    Respect

  • @ajitharuna2208
    @ajitharuna2208 Год назад +4

    ගොන් නිතිය බලු වෙවා

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Год назад +6

    තෙරුවනගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏 හැමෝම පරිස්සමෙන් සහෝදරයෝ

  • @ananthakmr4914
    @ananthakmr4914 Год назад +1

    කොන්ද පණ තියන රට වෙනුවෙන් ඉන්න කොල්ලො කෙල්ලො හැමෝම හෙට කොලඹට එන්න❤💯

  • @lilasri3440
    @lilasri3440 Год назад +3

    Aragalayata jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa budusarani

  • @divamanal8895
    @divamanal8895 Год назад +2

    ඔතන ඉදගෙන ඉන්න සහෝදර වරු ඉන්නෙ මුලු රටක් වෙනුවෙන් අරගලයට ජය වේවා

  • @ThisEveningAhead
    @ThisEveningAhead Год назад +5

    Respect all

  • @thilanlakmaljayasekara2272
    @thilanlakmaljayasekara2272 Год назад +2

    අරගලයට ජයවේවා. 🌷
    පොලිස් නිල 🐕 🖕 😂😂😂

  • @Neradilk
    @Neradilk Год назад +6

    අරගලේට ජය වේවා.

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 Год назад +7

    💪💪💪💪❤❤❤❤❤

  • @සේපාලිකාසත්සරණි

    අරගලය ටත් මව්පිය දරුවන් ලංකා ජනතාව ට නිදහස් රටක් ඉතුරු කරගන්න ලැබේවා ජය ජයග්‍රහණය වේවා යන්න එපා පොලිසිය ට කෑම කන්න ඕනෑ ද

  • @yaracell2605
    @yaracell2605 Год назад +1

    අරගලය ට ජය වෙිවා ජය වෙිවා අරගලය ට ජය වෙිවා

  • @deeppal6642
    @deeppal6642 Год назад +4

    අරගලයට ජයවේවා ✝️🙏

  • @shirleyshirley7449
    @shirleyshirley7449 Год назад +5

    ජනතා හඩ බලවත් අරගලයට ජයවේවා.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      වේවා....වේවා....වේවා...වේවා...වේවා...

  • @xdscxdsc2304
    @xdscxdsc2304 Год назад

    අරගලයටජයවෙිවා👍👍👍❤️❤️❤️

  • @yenuksilva5163
    @yenuksilva5163 Год назад +5

    ❤️❤️❤️❤️❤️

  • @fahmyansar9615
    @fahmyansar9615 Год назад

    Thanks for your gettogether.keep it up.

  • @prasaddullewa719
    @prasaddullewa719 Год назад

    ජයවේවා

  • @සේපාලිකාසත්සරණි

    කවුද මේක මේක පොලිසිය එකාට කට ට ගහන්න ඕනෑ පොලිසිය බල්ලන් බුර බුර දුවන හැටි පාලකයන් ට පස්ස දෙන්න

  • @gihanwij2759
    @gihanwij2759 Год назад +3

    Jaya Weewa 💪💪💪❤️❤️❤️💪💪💪❤️❤️❤️💪💪💪❤️❤️❤️💪💪💪❤️❤️❤️💪💪💪❤️❤️❤️💪💪💪❤️❤️❤️💪💪💪❤️❤️❤️💪💪💪❤️❤️❤️

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Год назад

    Aragalayatta jayan Jaya wewa siyaluma danata Allah daviyange pihitai 🤲🤲🤲🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 Год назад

    කාමේසු මිත්‍යා චාරා වේරම්ණී සික්ඛා පදං සමාධියාමි
    කාන්තාවන්ව අස්වාභාවිකව දූෂණය කරමින්
    කායිකව සහ මානසිකව රෝගීන් බවට පත්කරන සහ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    දරුවන්ට නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධිය අහිමි කරන
    සැමියා නැමැති අස්වාභාවික චරිතය විසින් නිර්මාණය කරගෙන පවත්වාගෙන එන අස්වාභාවික වර්ගවාදී පවුල් තුල
    උපතින්ම පව්කාර දරුවන් උපත ලබනවා
    එයාලා අසරණ අයට හිරිහැර කරදර කරනවා මරා දමනවා
    උපතින්ම
    රෝගී දරුවො උපත ලබනවා
    අකාලයේ මිය යන දරුවො උපත ලබනවා
    මන්ද බුද්ධික දරුවො උපත ලබනවා
    අස්වාභාවික වර්ගවාදී පවුල් අතර සාමය සමගිය සහජීවනය නැත
    රාගය ද්වේශය මෝහය පමනක් ඇත
    සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක රගපාන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත
    මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා
    ඒ කියන්නේ
    මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් විදවන්න වෙනවා
    මෙම අස්වාභාවික වර්ගවාදී පවුල් තුලින්
    වර්ගවාදී ජාතිවාදී
    ආගම්වාදී
    සහ දේශපාලන පක්ෂ වාදී
    අරගල සහ යුද්ධ ඇති වෙනවා
    මව්වරුන්ට දරුවන්ට සතුටින් නිදහසේ ජිවත් වෙන්න ඉඩ නොදෙන
    සැමියා නැමැති අස්වාභාවික චරිතය සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ
    අති උතුම් පියෙක් වශයෙන්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සහ කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට
    ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
    ඊට අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න
    ඊටත් අමතරව අති උතුම් මවක් සහ පියෙක් වශයෙන් දේවත්වයට පත් වීමටත් වරම් ලබා ගන්න
    උපතින්ම පිංවන්ත නිරෝගීමත් අකාලයේ මිය නොයන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙත
    දරුවන් සමග සතුටින් ජිවත් වෙන
    සොභාවික සුන්දරත්වයෙන් පිරුණ පිංවන්ත මිනිස් සමාජයක් නිර්මාණය කිරීමට නම්
    නිර්මල පිවිතුරු ආදරයෙන් සහ පරම රමණීය අමරණීය වන ප්‍රේමයෙන් පෝෂණය වෙන සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

  • @mohamedhadji7031
    @mohamedhadji7031 Год назад

    Very good speech and Well done brothers 🙏🙏🙏❤️

  • @sherikacader7859
    @sherikacader7859 Год назад +3

    අරගලයට ජයවේවා
    🌹🌹🌹

  • @fathimasihana614
    @fathimasihana614 Год назад

    හදවතින් මම මව්බිමේ
    ඔබ තනිකරන්නෑ අරගලේ..
    🙏👌❤❤❤❤❤💪

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 Год назад

      These are Portugese Almaidas ....ආගමික උන්මත්ත්කයන්......!!!!
      අපේ ඈත්ත අර්බුදය පාවිච්චි කරමින් LTTE diaspora එකෙන් ඩොලර් අරගෙන කරන පරගලය ලන්කාවේ
      ආගම් වෙනස් කරන්නයි ...!!!!

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Год назад +1

    අපි මොළයෙන් ගේමක් ගැසිය යුතුයි. අපි සියලුම දොනා සියලුපක්ෂ එකතුවී සටන්කලයුතුයි. මේ ඒ සදහා හොදම වෙලාවයි. ආඩුපක්ෂය අපට පුන පුනා කියන්නේ එකතුවන ලෙසයි. මේ ඒ සදහා අපි එකතුවෙමු. අපේ ජනතාවට ජයවේවා.

  • @abdeenlafeer5408
    @abdeenlafeer5408 Год назад +2

    Aragalayata jayavevaaaa obalaseratama Allah devi pihitai dxb 🇦🇪❤️❤️❤️💯💯💯🤲🤲🤲🤝🙏🙏🙏

  • @dhavishkaperera5087
    @dhavishkaperera5087 Год назад

    අරගලයට ජය වෙවා...❤️‍🔥...

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 Год назад

    ජනතා අරගලය ට ජය වේවා පාලකයින් භංග වේවා අසරණ ජනතාවට ජය වේවා මගේ රටට ජය වේවා

  • @jhaperer9929
    @jhaperer9929 Год назад

    මෙවැනි දේට එකතු නොවීසිටිමු. මොකද මේ යන්නේ උන්ගේ අන්තිම හෝරාවයි.

  • @nisalpeiris3706
    @nisalpeiris3706 Год назад

    මහත්මා ගාන්ධි තුමා Mahatma Gandhi වගේ ඉදිරියට යමු. වාක්‍යයක් කියවගන්න බැරි 🌟 ගැතිකමින් වරප්‍රසාද තණ්හාවෙන් ද්වේශයෙන් අන්ධ වූ පොලිස් නිළධාරීන් ද රටට ජාතියට අනාගත දරු පරපුරට සාපයක්.

  • @milaniaperera830
    @milaniaperera830 Год назад +1

    අ මෝ මහත්තයෝ නෙස්බ්ඩ් අ ර ග ල ය ක්‌ කරන්න බැරිද මහත්තයෝ ඔයා ල ට වේ න වැ ඩ ක්‌ නැති ද මේ මෝ න අප රා ද ය ක්‌ ද ජයවේවා ♥️ජයවේවා ජනතාව ට ජයවේවා ♥️♥️♥️🌹🌹🌹🌹😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @lathishaleti1618
    @lathishaleti1618 Год назад

    යකෝ පොලිසියේ එවුනුයි හමුදාවයි මේ රටේ නෙමෙයි ද උන්ට දරුවෝ නැද්ද උන්ට රටක් ඕන් නැද්ද 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @tinula
    @tinula Год назад

    පොලිසිය වැඩ කරන්නේ මෙහිදී රනිල් ගෙන් සංතෝෂ වරදාන සදහායි මේ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි ගරු අධිකරණය මොනම විටකදී වත් සාධාරණ නොවන තීරණයක් ලබා දෙන්නේ නැහැ රාජපක්ෂලාගේ බලපෑම් ඉතා නීති විරෝධීව බලපෑවේ නැති නම්

  • @lakshmilakshmiaddarage8212
    @lakshmilakshmiaddarage8212 Год назад

    අරගලයට ජය වේවා .අරගලයට ජය වේවා .අරගලය ජය වේවා .සියලු දෙනාටම තෙරුවන් සරණයි .🙏🙏🙏💕💕💕

  • @amilairoshana2163
    @amilairoshana2163 Год назад

    කටු කන බල්ලන්ට තේරෙන්නේ නැහැ, අරගලයට ජයවේවා 👍

  • @chamindawanninayaka7588
    @chamindawanninayaka7588 Год назад

    ජයවේවා ජයවේවා සහෝදරයිනි

  • @roshanfernando5018
    @roshanfernando5018 Год назад +2

    සැලසුම් කරනවා මදි එකමුතු කම
    ද මදි අරගල කරුවනේ

  • @HH-fs3pz
    @HH-fs3pz Год назад +3

    පොලිඝ් පකයලාව ගහල එලවන්ඩපරබල්ලොOk

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 Год назад +1

    පොලිස් බල්ලගෙ uniform එක නිසා ඉවසනවා මිසක් මම උනා නම් ඔය අට පාස් පොලිස් කුක්කගෙ කන පුපුරන්න ගහනව ඔතනම සෙම දාන් වැටෙන්න.. අනික පොලිස්සියෙන් ගියාට පස්සෙ, මැරයො එවල කලබල ඇතිකරලා විසිරෙව්වා.. කොහොමද වැඩේ.. හැමෝම ගෙවල් වල කලු කොඩි එල්ලමු විරෝදතාව ප්‍රකාශ කරලා..

  • @dr_demel
    @dr_demel Год назад

    යකෝ මේක මරු නිදහස් රටක්‌... වරෙව් චන්දේ ඉල්ලන්න...
    අරගලයට ජයවේවා.... බොරුවට ආගිවි එපාලු 😁😁😁
    පොලිසියේ ගෞරවය වත් තියපල්ලා.. බලු වැඩ නොකර

  • @udith-pz4tv
    @udith-pz4tv Год назад +1

    පොලීසිය අනික් පැත්තෙන් සත්‍යග්‍රහය කරපුවාවෙ උන්ගෙ ගෙවල්වලටත් රටෙ ප්‍රශ්න දැනෙන නිසා

  • @piyarathnaid1983
    @piyarathnaid1983 Год назад +3

    ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chandanakumara4657
    @chandanakumara4657 Год назад +3

    සජිත් පේමදාස ගෙ උප්පර වැට්ටි උගේ අවතාර මුදල් වලට ජාතිය පාවල දෙනව මාර්තු 09 සජිත් ඉවරයි අරගලෙත් ඉවරයි

  • @sampathabekoon6810
    @sampathabekoon6810 Год назад

    Jayawewa

  • @Donatello1z
    @Donatello1z Год назад

    Respect brothers ✊🏽❤️

  • @sanjanakumari549
    @sanjanakumari549 Год назад

    Oba semata theruwan saranai ❤👌👌👍👍💪mama saudi Arabia sita

  • @bmsadeksadek7991
    @bmsadeksadek7991 Год назад

    Aragalayata Jaya wewa 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @cleravalentina5151
    @cleravalentina5151 Год назад

    බය වෙන්න එපා ලගදීම යුද හමුදාවත් අරගලේට එකතුවෙනවා

  • @k.k.d.danapalakulathunga6429
    @k.k.d.danapalakulathunga6429 Год назад +1

    අරගලයටජයවේවා

  • @kumarfernando1391
    @kumarfernando1391 Год назад

    Aragalayata jaya wewaaaaaaa....... . 💪💪💪👍👍👍💪

  • @jenydisa6631
    @jenydisa6631 Год назад

    ඔය පොලිසියේ මහත්වරුන්ට සිංහල තේරෙන්නේ නෑ තරු ,පටි ගහගන්න කඩේ යනවා ජඩ දේශපාලුවෝන්ට ..🐕🐕😡😡 ආ යූ මෑඩ්😅😅😅 පොලිස් යුනිෆෝම් එකටත් ලැජ්ජයි ..☹️☹️
    නීති මහත්වරුන්ට ස්තුතියි ජයවේවා..🙏🙏❤❤👌💪

  • @malkanthiperara7122
    @malkanthiperara7122 Год назад

    👍👍👍👍

  • @piyumibaggaya3491
    @piyumibaggaya3491 Год назад

    Jaya wewa.siyalu denatama budu saranai

  • @anurakumara9254
    @anurakumara9254 Год назад

    ජෙප්පන්ටයි, පෙරටුගාමී කාලකන්නි බල්ල්ලන්ටයි. මේ සැලකුවා මදි. චන්දේ තිබ්බත් වැරදියි, නොතිබ්බත් වැරදියි.

  • @lakmalthushara3974
    @lakmalthushara3974 Год назад +1

    ජ්ව්පේ කාලකන්නි හිගන ලොයර්ලා

  • @maheshnishantha5083
    @maheshnishantha5083 Год назад +1

    aragalayata jayawewa.....🙋🙋🙋🙌🙌 polisiyen gon pat danwa..

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Год назад

    අරගලයට ජය වේවා NPP+JPP MAALIMAWATA ජය වේවා.❤ ❤

  • @primalierambukkange8194
    @primalierambukkange8194 Год назад

    We are with you. God protect you all.

  • @kkww3805
    @kkww3805 Год назад +1

    අරගලයට ජයවේවා ජනතාව බඩඟින්නේ සමරන නිදහස මොකද්ද.

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 Год назад

    මුං.සියලුදෙනාට.දඩුවම්.දෙන.දෙන.දේසපාලන.පක්ෂයකට.චන්දයදෙන්න.කන්නත්.නැහ.බඩුගනන්.මුන්ට.හෙනගහපන්.මුන්දන්නවාමුන්ට.ආය.ආන්ඩුවක්.නැතිබව

  • @nisalpeiris3706
    @nisalpeiris3706 Год назад

    මාන්නක්කාර බේ බදු දේශපාලන ගැති නූගත් වසල පොලිස් රැළ

  • @arsenevirathne1853
    @arsenevirathne1853 Год назад

    තරු ගන්න තියෙන හදිස්සියක් මේ නිලධාරී යට මුන්ට දරුවෝ නැතිව ඇති