ආතාගෙ මිනියත් සීල් කරා | මහ දවල් සිදිධිය වුනේ | ගෙනාපු ගෑණු දෙන්නම පැනලා ගියා

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 43

  • @sriyakumari4314
    @sriyakumari4314 29 дней назад +2

    ee අම්මා හොඳටම හුණු සමඟ දුංකොළ කනවා ...හොඳට පෙනෙනවා ...ඔන්න ඔය විදියට බුලත් කන්න හොඳ na ......අපේ punchi අම්මා ඔය විදියට බුලත් කාල අන්තිමට ...නරකම අසනීපයකින් ..duk widala mee loken yannama ගියා .අලි කතා අදත් ❤❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 28 дней назад +2

    Siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤

  • @Linda-kx7sb
    @Linda-kx7sb 29 дней назад +2

    හරිම ලස්සන සුන්දර පරිසරය ❤️❤️❤️

  • @irinduakash8767
    @irinduakash8767 29 дней назад +1

    අනේ වාසනාවන්,මේ වගේ ගම් තව තවත් බිහිවේවා!❤🙏

  • @champaperera8487
    @champaperera8487 27 дней назад +2

    අලින්ගේ ජීවත් වීමෙ අයිතිය තිබිය යුතුයි .මිනිස්සු මොකටද අලින්ගේ අඩවියට යන්නෙ .සතුන්ට මිනිස්සුන්ට දෙගොල්ලටම ජීවිතය වටිනවා

  • @Skwsamanthi
    @Skwsamanthi 29 дней назад +2

    තෙරුවන් සරනයි 🙏🙏🙏..අලිත් ඉන්න,ඕනී මිනිස්සුත් ඉන්න ඕනි.මොනව,කරන්නද..😢

  • @rjj7825
    @rjj7825 29 дней назад +8

    මම හැමදාම යන්න ආසම පැත්තක් රක්වාන..අපෙ අම්මලාගෙ ගමට යන්න කලින් රක්වාන හම්බෙන්නෙ ❤

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 29 дней назад +3

    මේචිචර දේවල් බලන්නේ මේ ඔබ තුමා කරන වැඩ සහටහන යන පරිස්සමට ❤❤❤❤

  • @kavindu_xo
    @kavindu_xo 29 дней назад +1

    1 st

  • @malikadewathi3584
    @malikadewathi3584 29 дней назад

    Oba thuma ali kathawa kiyanawa ahanna harima asai..❤❤❤❤❤❤bs

  • @sasikanamal5245
    @sasikanamal5245 29 дней назад +1

    ලංකාවෙ හොඳම වතුර තියෙන්නෙ රක්වානෙ කියල තමයි හැමෝම වගේ කියන්නෙ

  • @MalaniChandralatha-d2q
    @MalaniChandralatha-d2q 29 дней назад +1

    ❤❤🎉🎉

  • @rawiduashan8737
    @rawiduashan8737 29 дней назад

    සර් මින්නෙරිය රොටවැවෙ විඩියො එකක් දන්න ❤

  • @deemankajayakodi6948
    @deemankajayakodi6948 25 дней назад

    වනජීවි දෙපාර්තමේන්තුවේ හෝ අනෙකුත් බලධාරීන් ගේ අවධානය ක් හෝ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා අහිමි වෙන ජීවිත.මේ අලින් වියළි කලාපෙ වගේ ගොඩක් නෑ සීමිත සංඛ්‍යාවක් නෙ ඉන්නෙ? කොලර් එකක් දාල අලි අවට ගම් සීමාවෙ ඉන්නකොට ගැමියන්ගේ ජංගම දුරකතන වලට alerts එන්න හදන්න පුළුවන් නෙ? ඉන්දියාවේ නිල්ගිරි රක්ෂිත ආශ්‍රීතව මේ තාක්ෂණය ගොඩක් කල් භාවිතා කරනවා.

  • @SrilankaKolla
    @SrilankaKolla 29 дней назад

    👍👍👍👍

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 29 дней назад

    May souriya harima kadisarai eya wade nawttaala wena aya wage katawata enna.eya eyage wade karagana yanawa❤

  • @gangaalganga532
    @gangaalganga532 29 дней назад +1

    🌹🌹🌹🌹

  • @Amarasinghe200
    @Amarasinghe200 29 дней назад +1

    අලියා කැලේ හිටියා කියලා හොඳටම දන්නවා නම් ඒ අලි මිනිස්සු මරණවා කියලා ත් දන්නවා නම් උඩහ කැලේ මිනිස්සු කවුරුත් නෑ කියලා ත් දන්නවා
    වෙනදා වගේ නැතුව අලියා කෑ ගැහුවා නම්
    වෙලාවත් හවස් වෙලා නම් ගිය කට්ටියට එකට එන්න බැරි ද ? අවදානම දැන දැන අවදානමක් ගන්නෙ
    දැන දැන ඉල්ලන් කාලා වගේ

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 29 дней назад +1

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 27 дней назад +1

    Me wata wisadumak aththa ma nadda?

  • @rimzerizana4362
    @rimzerizana4362 29 дней назад +1

    ❤❤ ආදරෙයි

  • @gangaalganga532
    @gangaalganga532 29 дней назад +1

    🌹🌹🌹🌹🌹🙏

  • @Amarasinghe200
    @Amarasinghe200 29 дней назад +3

    අලි ඉන්න වෙලාවක සජීවී සිද්දි අරන් එන්න බලන්න පුලුවන් නම් විතරක් හැබැයි පරෙස්සමෙන්

  • @anushakaratnayaka1389
    @anushakaratnayaka1389 29 дней назад +1

    මමත් රක්වානෙ

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 29 дней назад +1

    💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 29 дней назад

    අලි කතා කියන ඔබට තෙරුවන් සරණයි මනික්කාවත කියලා කතාවකුත් තිබුනා

    • @pradeepdisanayaka6369
      @pradeepdisanayaka6369 29 дней назад

      ඒක ලියපු කෙනත් ඔය කිට්ටුවම තමයි රක්වාන ගොඩකවෙල පාරෙ ❤

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 29 дней назад +1

    වැඩසටහනයි ගිය පැත්තයි ලස්සන යි

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 29 дней назад +1

    ඇයි අනේ මේ අලින්ගේ සිද්දීම හොයන්නේ

  • @samanravindra359
    @samanravindra359 29 дней назад +1

    Anunge marana market karala mudal soyanna apa oita wada vadagath vadasatahanak karanna opadupa chettha vada nawathwanna lajjai😮

  • @nithyanithya5991
    @nithyanithya5991 29 дней назад +2

    Monawada me ekama prasna aha aha A minissunta wada denne.

  • @devindaalexander8308
    @devindaalexander8308 29 дней назад +2

    wanajeewi ekath na kiyanne kochchara gobbada moda yakku

  • @indranirupika3244
    @indranirupika3244 7 дней назад +1

    Zxxx

  • @himashamanuri5961
    @himashamanuri5961 23 дня назад

    මාත් ඒ ගමේ තමයි කසිප්පු විකුනල ගමම මරම මනුස්සෙයෙක්ට ඔහොම උන එකට ගමේ කවුරුත් දුක් වෙන්නෙ නෑ හැබැයි ඔයාල දුක් උනාට 😂

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 29 дней назад +1

    ❤️❤️❤️❤️❤️

  • @RoshanRoshan-k3z
    @RoshanRoshan-k3z 29 дней назад +1

    ❤❤❤❤

  • @rohithadasanayaka6877
    @rohithadasanayaka6877 29 дней назад +1

    ❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 29 дней назад +1

    ❤❤❤

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 29 дней назад +1

    ❤❤❤❤

  • @ishanchathu-w1l
    @ishanchathu-w1l 29 дней назад +1

    ❤❤