මේකනම් දිය ඇලි පාරාදිසයක්.. 🌿 සුද්දොත් එක්ක loversleap ගියා / waterfall hunting srilanka

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 64

  • @dulshaniuthpala
    @dulshaniuthpala 9 дней назад +2

    Best view ever seen in Loversleap.. Just Wooww... ❤❤❤ මෙහෙම ඇරෙන්න ලේසියට ඔච්චර ලස්සනට නම් මේ දියඇලි ටික බලාගන්න වෙන්නේ නෑ.. 🫶🫶🫶

  • @manojchathuranga5460
    @manojchathuranga5460 10 дней назад +3

    Video එක හොඳයි ආසාවෙන් බැලුවා මාත් ගියා වගේ දැනුනා ඉක්මනට අලුත් එකක් ඕන

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  10 дней назад

      බොහෝම ස්තූති . පරන ටිකත් බලන්න. ලගදිම දානවා තව

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 20 часов назад +1

    Visit Gongala Kanda . You can come via Deniyaya or Panamura if you travel from Embilipitiya or Middeniya , Walasmulla. If you come to Walasmulla ,you can visit the Reservoir in Muruthawela , The Ginipetti Palama and Bibula which is in a middle of a paddy field. People visit these areas for swimming.

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  9 часов назад

      Thank you for the suggestion! , i travelled gongala deniyya sooriyakanda muruthalawela resovior and all places few timea . Wanna go again

  • @Kumu-m4k
    @Kumu-m4k 6 дней назад +2

    God bless you doctor take care

  • @gayakaru9901
    @gayakaru9901 11 дней назад +1

    Harima lassanaiii, thank you apita me lassana pennanawata ❤❤❤❤❤❤❤❤❤❤

  • @khp7425
    @khp7425 9 дней назад +1

    කාරුණික දියඇලි ලෝලියෙක්.ස්තුතියි.

  • @senakajayalath3793
    @senakajayalath3793 11 дней назад +2

    Eka nam marama experience ekak

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 4 дня назад +1

    මාත් නුවරඑළියේ.... 💔🙂 වැස්ස දවස් වලට ඇවිදින්න යන්නේ පරිස්සමින්.

  • @broken.ff2r
    @broken.ff2r 11 дней назад +2

    Video ලස්සනයි 😍

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  11 дней назад

      @@broken.ff2r thanks . Anith ewat baluwada

    • @broken.ff2r
      @broken.ff2r 10 дней назад

      @@Doctorcolambage8001 ඔයා දැනට දාලා තියන ඔක්කොම බලලා තියෙන්නෙ මම ආසම ඔයාගෙ අර පාර වැරදිලා දෙමල මනුස්සයෙක් හරි පාර කියන්නෙ එකට

  • @kanchanamadhushani7435
    @kanchanamadhushani7435 10 дней назад +1

    මෙච්චර කාලෙකට එදා තමයි ලස්සනම දියඇල්ල ❤🥺

  • @Kaweshahettige1234
    @Kaweshahettige1234 5 дней назад +1

    Adee eka dakkama dan eheta enn hithenawa e tharam lassanai waterfall eka 🥺💚💚 travel karaddi pariisamin wassath ekka ❤️

  • @champikafernando7170
    @champikafernando7170 10 дней назад +1

    , maru thamai ❤❤❤❤

  • @idontknow2880
    @idontknow2880 11 дней назад +1

    වැස්ස දවස් වලට තමා නේද වෙනදා බලාගන්න බැරි ඔක්කොම දියඇලි ටික බලාගන්න පුලුවන් මාරම ලස්සනයි 😊

  • @chandimakusumanjali4595
    @chandimakusumanjali4595 9 дней назад +1

    Dr Lakshan Abeynaike mathak una. Me wage dewal pennanna ikmanata saneepawenna pathanawa. Stuti obata.

  • @SumuduSandamaliby2so
    @SumuduSandamaliby2so 11 дней назад +1

    Shoi.....marama lassanai..

  • @creation8859
    @creation8859 11 дней назад +1

    Lassanai💚🍃

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 11 дней назад +1

    සූරියකන්ද ගියාද එකත් මරු ගමනක්

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  11 дней назад

      @@lakshmanjayasundara5267 yanna ona aye.... Godak kalekata kalin giya 😍

  • @manjumanju-h3d7l
    @manjumanju-h3d7l 10 дней назад +1

    Thanks a lot

  • @hfv2751
    @hfv2751 10 дней назад +1

    Ape amme me thama ape lankawa ❤❤❤❤❤
    Wassen lissanawa kiyanne
    Parissamen doctor
    Kudello nadda❤

    • @Doctorcolambage8001
      @Doctorcolambage8001  10 дней назад +1

      Kudallo na nuwareliye . Kalathueakin inwa. Town hariye na e unata ❤ thabka comment ekata

  • @ruvinimedagedara
    @ruvinimedagedara 10 дней назад +1

    Wow...What a wonderful scenery ❤ I've never seen this mesmerising beauty of Lover's leap. Thanks for showing this beauty brother ❤️🎉 Keep up your great work. One day you'll also become an iconic traveller like DAP, Solo Hiker 🔥💥 I suppose you are having a vibe of Solo Biker. Best of luck 🤞🍀

  • @idontknow2880
    @idontknow2880 11 дней назад +1

    ඔක්කොමත් හරි මේ ආන්ඩුවවත් නුවරඑලිය පැත්තෙ ඔය පාරවල් ටික හදලා දුන්නනම් තව ලස්සන වෙයි ඔය පැත්ත

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan 10 дней назад +1

    ❤❤😊

  • @Nipun_Day_Vlog
    @Nipun_Day_Vlog 10 дней назад +1

    🍃🤍🌸

  • @koshisenarathne3702
    @koshisenarathne3702 10 дней назад +1

    ❤❤❤❤

  • @ranillisanka534
    @ranillisanka534 11 дней назад +1

    🎉🎉🎉🎉🎉

  • @ravindubaba
    @ravindubaba 11 дней назад +2

    විඩියෝ එකට වඩා ආරක්ෂාව ගැන හිතං ඩොක්ටර් ලිස්සන පාරවල් තියෙං පොඩ්ඩ මිස් වුනොත් ඉවරයි...

  • @dissanayakanew3543
    @dissanayakanew3543 6 дней назад +1

    RUclips DOCTOR.

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 10 дней назад +1

    ලගකදි ආව ඇල්ලෙ වතුර තිබ්බෙ නෑ.ඔයාගෙ විඩියෝස් බලල ආයෙත් එන්න හිතයි.ඔයාගෙ නම්බර් එකක් නැද්ද ආසයි call කරන්න ආවම

  • @Lordwayne7
    @Lordwayne7 10 дней назад +2

    අයියේ bike එකේ යද්දි බලාගෙන මේ දවස්වල වැස්ස නිසා පොඩ්ඩක් ලිස්සුවොත් ඉවරයි.
    Be safe❤