The rat snake hiding in the kitchen

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 94

  • @deepakulatunga9196
    @deepakulatunga9196 7 месяцев назад +26

    මිනිස්සුන්ට නිකම් කිසිම දෙයක් කරන්න එපා....මිලක් තියන්න වැඩයට වටිනාකමක් දෙන්න .....ජය 👍

    • @kumuduniperera
      @kumuduniperera 7 месяцев назад

      Math anumatha karanawa
      Salli ganna.thiyenne kale kewata.

  • @nalakaag
    @nalakaag 7 месяцев назад +26

    තවම නයා ගැරඩියෙක් අදුනාගන්න දන්නේ නෑනේ අනේ..මේ මිනිස්සු , ගැඩවිල්ලෙක් දැක්කත් නයක් කියලා දුවනවා .

  • @prabashshashiruwan8258
    @prabashshashiruwan8258 7 месяцев назад +13

    බලන්න මේකේ ඇතුල කොච්චර අපිරිසිදු කියල අනවශ්‍ය විදිහට බඩු ගොඩ ගහගෙන.අපිරිසිදු පිරිවෙලක් මෙහි තැන්වල තමා ගොඩක් දුටු සර්පයෝ හැංගෙන්න බලන්න

  • @buddikaruwan4792
    @buddikaruwan4792 7 месяцев назад +1

    අපිත් පිංකාරයි අයියා නිසා.. මෙ වගේ දේවල් බලන්න. ජය වේවා❤❤❤❤ . බුදු සරණයි අයියේ

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 7 месяцев назад +15

    ඔවා නං මොනවද ගල් කාලටයි ⁣ටකරං කැල්ලටයි ⁣එක්කෝ ඔන්නැ😂

  • @shalikakuweju1414
    @shalikakuweju1414 7 месяцев назад +19

    ගැරඩියෙක් දියබරියෙක් අදුරන්නේ නැති රටක්... ඒ වගේම භූමිතෙල් වලින් වැඩියෙන්ම බැට කන්නේ ඔය ගැරඩිම තමා... මිනිස්සු මීට වඩා පරිසරයට ආදරය කරනවනම් පරිසරය ගැන ඉගෙනගන්නාවනම් කොච්චර හොදද නේද අයියේ😢

  • @dinupasanjeewa2742
    @dinupasanjeewa2742 7 месяцев назад +6

    සම්පත් අයියා මම මිනුවන්ගොඩ මල්ලි .මම ඔයාගේ විඩියෝ බලනවා .බුදු සරනයි

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 7 месяцев назад +1

    ඔබ කරන සේවයට ස්තුතියි බොහොමත්ම

  • @prabashshashiruwan8258
    @prabashshashiruwan8258 7 месяцев назад +21

    මම හොඳට බලපු දෙයක් තමයි ඔය සර්පයො අහුවෙන ගොඩක් ගෙවල්වල ගෙවල් වටේ ගෙවල් ඇතුල හරිම අපිරිසිදුයි. ඔය ඕනවට වඩා අනවශ්‍ය බඩු ගෙවල් වටේ ඇතුලේ තියාගත්තම තමා සර්පයෝ හැංගෙන්නේ.

    • @nirosharohini9387
      @nirosharohini9387 3 месяца назад +1

      ඇත්තටම ඔව්..එකගයි පිරිසිදු ව තියාගන්න ගේ දොර වටපිටාව

    • @ThiminduIddamalgoda
      @ThiminduIddamalgoda 2 месяца назад +1

      ඒකනම සහිතික ඇත්ත ❤

  • @janakpitawala1146
    @janakpitawala1146 7 месяцев назад +8

    ඔබ අනිවාර්යයෙන් මේසේවයට මිලක් අය කල යුතුමයි ...නිකම් දෙන සේවය අගයක් නෑ

  • @krd-123-u6b
    @krd-123-u6b 7 месяцев назад +3

    Sampath sir ,oyata puluvanam vivida vargaye 🐍 ganai,vena sarpayo gana RUclips video ekak karanna.
    Dan Nathi ayata danaganna.❤
    Oyage time Eka nasti venava aparadi.
    Math 🐍 ganai danagathe oyage okoma video Balala.❤

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 7 месяцев назад

    Hi Sampath,
    Great work, as always! Keep it up!

  • @Nethsara_
    @Nethsara_ 7 месяцев назад +1

    අනේ මන්දා මෙහෙමත් මිනිසුන් ❤️‍🩹

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 7 месяцев назад +1

    God bless you and your family. ❤❤⚘🇬🇧

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 7 месяцев назад +25

    නයා හොදයි වගේ ඒ ගැරඩියට වඩා 😂😂😂😂

    • @Nethsara_
      @Nethsara_ 7 месяцев назад +3

      නැහැ මේ සතා ඔය තරම් දගලන්නෙ නෑ මේ මිනිස්සු ඒ සතාට බූමිතෙල් දාලා තියනවා ඒකයි ඔය ඔයිතරම් දගලන්නෙ පව් ඒ සතා ❤️‍🩹

  • @Tresure41
    @Tresure41 7 месяцев назад +9

    ප්‍රභාකරන්ට උනත් හැන්ගිලා ඉන්න කියාපු place eka

    • @HKP004
      @HKP004 7 месяцев назад +1

      Ammoh bn😂

    • @UshanOfficial
      @UshanOfficial 6 месяцев назад

      එකඟයි ඈ..🤣🤣

  • @EraldhanushkaEral
    @EraldhanushkaEral 4 дня назад

    Apirisidu gayak

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 7 месяцев назад +8

    ඇත්තටම කොහොම ජීවත් වෙන මිනිස්සු ද මෙි සතාසිවුපාවා ගැන දැනුමක් ඇත්තටම නැ අනේ මන්දා හිතාගන්න බැ . ඔයාගෙ වෙලාවත් අපරාදෙ

  • @vishwamudra9577
    @vishwamudra9577 7 месяцев назад +5

    මම නම් කියන්නේ අය්යේ ඔයා එන්න කලින් ලග ඉන්න කෙනෙකුට කියන්න සතාගේ photo එකක් එවන්න කියලා. මම එහෙම කියන්න හේතුව බලන්න අය්යගේ කාලය කොපමන අපතේ යනවද. අපේ රටේ මිනිස්සුන්ට නයා මොකාද ගැරඩියා මොකාද කියලා අදුර ගන්න තරම් බුද්ධියක් නෑ.🙏

  • @madushanishalitha4459
    @madushanishalitha4459 6 месяцев назад +1

    apirisidukama e gedara .aparade mahansiya

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 7 месяцев назад +23

    ඉතින් හිතන්න මිනිස්සුන්ට අප අවට පරිසරය ,සතා සිව්පාවා ගැන ගොඩක් දුරට දැනුම අඩුයි , ගොඩක් මිනිස්සු පරිසර සමතුලිතතාවය කියන්නේ මොකක්ද කියල වත් දන් නෑ 😌

    • @KamaniKumarihamy-bg7wh
      @KamaniKumarihamy-bg7wh 7 месяцев назад +2

      Garadi vitarak newe piburoth ati etana.apparade mallige mahansiya.

  • @dilanperera973
    @dilanperera973 7 месяцев назад

    sampath Aiyage kalaya aparade🙏🙏❤️❤️

  • @SamithDilshan-b4q
    @SamithDilshan-b4q 7 месяцев назад +1

    Munga bumithal dala gatama ginithiyanna ona

  • @cavindu
    @cavindu 7 месяцев назад +4

    caption එකට නාගයෙක් වූ ගැරඬියා කියල දැම්මනම් හරි,, ගැරඬිය හිතන් ඉන්නෙ ඌ නයෙක් කියලද කොහෙද😂 2:43

    • @Thathofficial603
      @Thathofficial603 7 месяцев назад +1

      මාත් මේ කියන්න හැදුවෙ මම ඒත් caption එක දෙතුන් පාරක්ම කියෙව්ව මට වැරදුනාද කියල

  • @pavitrapeeris.9199
    @pavitrapeeris.9199 7 месяцев назад +1

    දෙයියනේ...මෙහෙම ගෙවල් ලංකාවේ තියෙයිද.කිසිම පිරිසිදුවක් නෑ අලි කොටි වලස්සුත් ඇති ඔකේ

  • @cl3dd
    @cl3dd 7 месяцев назад +3

    මොකද අප්පා ගෙවල් ඇතුළ කුණුගොඩාක් වගේනේ😢😢😢😢

  • @sureshthilina820
    @sureshthilina820 7 месяцев назад +2

    Garadiyta mulu set ekma bahala eliyt 😹

  • @Ghsn-o3x
    @Ghsn-o3x 2 месяца назад

    Appo e gee e nadiwata mun ara garadiyata bumi teluth gahala naya garadiya aduranne nadda mun

  • @sawwandikumari7974
    @sawwandikumari7974 7 месяцев назад +2

    Midula hodai ge athulata wada 😂😂😂😂

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 7 месяцев назад +3

    මං ගේ හදන කාලේ මගේ ඇද ඉස්සරහා පාන්දර පිබිනවා ඇහුනා මං හිතුවෙ වත්තෙ තලගොයෝ ඉන්නවා බවුවො පන්නනකොට ගෙට ඇවිත් කියලා .කෝකටත් මං ඇදෙන් බැස්සා මං ඇක්සිඩන්ට් එහෙකින් රොදපුටුවෙ ගියෙ . ඉක්මනට පුටුවට නැගලා සාලෙට ආවා. ඒත් සැකේට ටොච් එක අරං ඇවිත් බලනකොට අගුරු කෑල්ලක් වගෙ කලු නයෙක් දරනෙ ගහං බල්ලට බයේ . මගෙ ඇදට පැන්නනම් මට දෂ්ඨ කරනවා .එහෙම කරෙත් නෑ. ලග ගෙදරකට කතා කරා...මං මුලින්ම කීවේ මරන්න එපා මට ඔනි එයාව එලියට දාන්න පමණයි ....මට බැන්නා ආපු අය අතාරිනවද විශගෝර සත්තු මරන්න ඔනී කියලා .නොමරා දාන්න පුලුවන්නම් එලියට දාන්න නැතිනම් හිටපුදෙන් කියලා .පස්සෙ යැවුවා එලියට .අඩුම පත්තෑයෙක්වත් අපි මරන්නෙ නැ....ඒ තරම් අපි සත්තුන්ට ආදරෙයි😢😢😢😢බූමීතෙල් දාන්න එපා ගැරඩියෙකුට ගොඩක් වේදනාවෙන් දගලනවා 😔😔😔😔😔😔

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 7 месяцев назад +4

    Aya nayek awoth mun hithai awilla inne garadiyek kiyala mehemath gonnu 😂😂😂😅

    • @supuneranga450
      @supuneranga450 7 месяцев назад

      අමු ගවයෝ 😬😬😬

  • @diluksathsrsa6182
    @diluksathsrsa6182 5 месяцев назад +1

    Ayyaga wadana waradhi

  • @ruwanpriyan7581
    @ruwanpriyan7581 7 месяцев назад +2

    ඒ ගෙදර අලි කොටි වලස්සුන්ටත් ඉන්න පුළුවන්, පරන බඩු ගුහාවක්

  • @DiveHive
    @DiveHive 7 месяцев назад +5

    නිකම් දෙවල් කරල දෙන්න ගියාම කොහොමත් අපේ මිනිස්සුන්ට වටිනාකමක් නැ.

  • @kavindusandu6114
    @kavindusandu6114 6 месяцев назад

    හරක් ඉන්නෙ..කමක් නෑ..සම්පත් අය්යට කතා කලානෙ..එකවත් ඇති❤

  • @Goblin-n5q
    @Goblin-n5q 3 месяца назад

    ඕන්න ඕක තමා ප්‍රශ්නේ 🤣🤣🤣

  • @cocoon2024
    @cocoon2024 7 месяцев назад +13

    භූමිතෙල් බින්දුවක් හරි වැදිලා නැතිනම් ඔච්චර දගලන් නෑ. පිස්සු මිනිස්සු. සතුන් පිළිබද අධ්‍යාපනය ඉස්කෝල වල දෙන්න ඕන.

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 7 месяцев назад +3

      කාලකණ්ණි පව්කාරයො සතෙක් ආවොත් භුමිතෙල් දානවා.ඔහොම එවුන්ට තමයි හෙන පාත්වෙන්නේ

    • @SanjeewaSahara
      @SanjeewaSahara 3 месяца назад

      බුමිතෙල් ගදක් ආවත් උන් බයයි මං හිතන්නෙ ඒකට දගලන්නේ
      නැත්තං සම්පත් අය්යා හොදලා අරින්නෙ

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t 7 месяцев назад +1

    🙏🙏🙏🙏

  • @supuneranga450
    @supuneranga450 7 месяцев назад +4

    සමූපකාර ගබඩාවක් වගේ ඒ ගෙදර කුස්සිය හරිම අපිලිවෙලයි ☹️

    • @UdithaChathuranga-g4j
      @UdithaChathuranga-g4j 7 месяцев назад

      පොළොං ගුත් ඇති 😂

    • @supuneranga450
      @supuneranga450 7 месяцев назад

      @@UdithaChathuranga-g4j අනිවාර්යයෙන් පිඹුරෝ ආවොත් ඔය වගේ තැන් වලට ලේසියෙන් යන්නේ නැහැ

  • @kasunvidushan2935
    @kasunvidushan2935 3 месяца назад

    නයා හොදයි ගැරඩින්ගේ දැගලිල්ලනෙ

  • @sanulidilenya5882
    @sanulidilenya5882 7 месяцев назад

    නයි ගැරඬි නෙමේ බලන්න අලි කොටි වලස්සු එහෙමත් ඇති . හොයල බලන්නෙ නැතුව නටන මිනිස්සු තමයි මේ.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 5 месяцев назад +1

    ගෙවල් වල හැටි අපෝ කාඩ්බෝඩ් හත් පරණ පෙට්ටි ඉදන් තියෙයි

  • @roshanbuddika6441
    @roshanbuddika6441 7 месяцев назад +4

    ගැරඩියෙක් අදුරගන්න බෑනෙ මේ මිනිස්සුන්ට.

  • @kanti7069
    @kanti7069 7 месяцев назад

    Ane ethem budu saranai mallita

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 7 месяцев назад +1

    Geradiyawa aduraganna be munta..paw e manussya maha re enna una moda minissu..

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 7 месяцев назад +1

    Samapath aiyata mala panala wage inne mun wage harak mage kale kawa kiyala

    • @UdithaChathuranga-g4j
      @UdithaChathuranga-g4j 7 месяцев назад

      ඔව් නේද පව්.මේ මෝඩ මිනිස්සු හන්දා එයාගෙ කාලෙ අපරාධෙ

  • @ude3333
    @ude3333 7 месяцев назад

    ගැරඬියා සපා කන්න පෙලඹෙන නිසා මිනිස්සු භූමිතෙල් ගහන එක වැඩියි. නයාගෙයි ගැරඩියාගෙයි සමාන අසමානකම් පිලිබදව දැනුවත් කලා නං වටිනවා.

  • @ThusithaLiyanage-jo9tu
    @ThusithaLiyanage-jo9tu 7 месяцев назад

    Budu saranai

  • @dilakshishani65
    @dilakshishani65 7 месяцев назад +2

    සම්පත් අයියා පුදුම ඉවසීමෙන් කටයුතු කළ අවස්තාවක්.කරපු වැඩේ දාලා ඇවිත් තියෙන්නෙ ගැරඩියෙක් අල්ලන්නනේ..නයි ඔච්චර හයියෙන් කලබලෙන් දගලන් නැහැ ගැරඩි වගේ.අනේ මන්දා මේ මිනිසුන් නම්

    • @mangalikaperera1393
      @mangalikaperera1393 7 месяцев назад

      ඒ සතා දඟලන්නෙ මේ කාලකන්නි භූමිතෙල් ගහල. සතාට ඒව ආඝ්‍රහණය වෙනව එතකොට හරි වේදනාවයි සතාට. භූමිතෙල් ඇඟේ ගෑවුනේ නැතත් අවට තිබුනත් සතුන්ට අමාරුයි.

    • @UdithaChathuranga-g4j
      @UdithaChathuranga-g4j 7 месяцев назад

      භූමිතෙල් පොඩ්ඩක් හරි ගහලා තියෙනවා ඒකයි ඔච්චර දගලන්නෙ😂

  • @HKP004
    @HKP004 7 месяцев назад

    ඒ උනාට නයෙක් වත් ඔච්චර වැඩකිඩ දැම්මේ නෑනෙ.....නයාට වඩා ඇග කෙලින් තියන්න පුලුවන්ද කොහෙද

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 7 месяцев назад +1

    😂😂😂 අනේ මන්ද

  • @pathmakumara5839
    @pathmakumara5839 7 месяцев назад

    බුදු සරණයි

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 7 месяцев назад

    E gedara piburoth ati .aparade mallige kalaya.

  • @MaduKumari-g6p
    @MaduKumari-g6p 7 месяцев назад

    මොන සර්පයෙක් දැක්කත් ඉතින් නයෙක් කියලනේ කියන්නේ සාමාන්‍යයෙන්

  • @shanisilva6389
    @shanisilva6389 7 месяцев назад

    රාත්‍රි කාලයේදී, ගැරඬියෙක්, යාලුවෙක්ගේ අත සපා, ගොඩක්ම තුවාලවී, රෝහල් ගත කලා .

  • @Sldemax-os1gc
    @Sldemax-os1gc 7 месяцев назад +1

    නාගයක් උ ගැරඬියා

  • @husma612
    @husma612 7 месяцев назад +1

    ලැට්පෝච්චියට රැවටෙන එවුන් ඉන්න රටක මොන කතාද...

  • @Sameera1-of2qh5qc2n
    @Sameera1-of2qh5qc2n 7 месяцев назад

    ❤❤❤❤

  • @Mauritania1122
    @Mauritania1122 7 месяцев назад

    Ane manda me minissu diga sathak dakkanam nayak kiyala hithanne poddak balala katha karanna apaya paune a manussaya 😮

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 7 месяцев назад

    💖💖💖💖💖

  • @NishadiDanushika-ij1hq
    @NishadiDanushika-ij1hq 6 месяцев назад

    නයි ඉදියෙ නැත්නම් තමා පුදුමය

  • @kasunvidushan2935
    @kasunvidushan2935 3 месяца назад

    එක පාර පැනපු වෙලේ නම් මාත් බය උනා

  • @himeshdilshan
    @himeshdilshan 7 месяцев назад

    😍😍😍

  • @hashanthaliyanage9942
    @hashanthaliyanage9942 7 месяцев назад +1

    රාජාංගනය උන් දන්නේ නැද්ද නයෙක් අදුනගන්න.අපිරිසිදු මිනිස්සු ටිකක්.අරයගෙ කාලය අපරාදේ .සල්ලි ගන්න ඕන ඔකුන්ගෙන්.

  • @Nilupul.Wimukthi
    @Nilupul.Wimukthi 7 месяцев назад

    ගැරඬියෙක් වූ නාගයා කිව්වහම මම හිතුවේ අපේ පිටිපස්සේ ගෙදර අයියා ගැන දාපු වීඩියෝ එකක් කියල. සීයකට තනියම ගහන්න ටෝක් දෙන්නේ. වලියක් ආපු ගමන් නැට්ට පස්ස පැත්තේ ගහගෙන මාරු වෙනවා😂

  • @UshanOfficial
    @UshanOfficial 6 месяцев назад

    ගම්බද විතරක් නෙමේ අපේ පැතිවලත් ඉන්නවා සමහර බුද්ධිමත් යැයි කියාගන්න miiහරක්. ගැරඬියෙක් දැක්කත් ඇති එක්කො භූමිතෙල් ගහනවා, නැත්තං මිරිස් පුච්චලා දුම් අල්ලනවා. හැබැයි ගේ දෙවනත් වෙන්න පිරිත් දාලා.😂 එකපාරක් ඒ වර්ගයෙ එකෙක්ට සිංහලෙන් කිව්වා "ඔය දුම අල්ලන්ඩ එපා, ඕකෙන් සර්පයො එලවන්ඩ බෑ" කියලා.💁‍♂️ මූ ආවා මෙතන උගෙ අත්තා මුත්තා කාලෙ ඉඳන් නයි අල්ලපු හැටි කියන්. ඒපාර මං උගෙ බොරු උපාසක පට්ටම ගැලෙව්වම බුවා මටත් බැන බැන යන්ඩ ගියා.😂 මිත්‍යා දේවල් වල බැහැපු සම+හරක් උන් ඉන්නවා ආයෙ ජීවිතේට හදන්ඩ බැරි..🤮

  • @slclassicmusic
    @slclassicmusic 7 месяцев назад +1

    මේකෙ නයි කියල හිතන් ගැරඬියො අල්ලන වීඩියෝ කීපයක් බලපු නිසා කමෙන්ට් එකක් දාන්න හිතුව,,,සමහර අය පුරුද්දක් කරගෙන වගේ කියල හිතෙනව මේක..ඒ කියන්නෙ ගැරඬියෙක් කියල දැන දැනම බොරුවට නයෙක් ඉන්නව කියල ආතල් එකට කෝල් කරනව වෙන්න පුලුවන්..ඒක නිසා මම කියන්නෙ හරියටම සතා මොකාද කියල නොදැක අල්ලන්න යන්න එපා..ඒ අයට සර්පයගෙ ෆොටෝ එකක් ඔයාගෙ වට්ස් ඇප් එකට හෝ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එවන්න කියල කියන්න..නයා ගැරඬියව අඳුරගන්න බැරි වෙන්න පොඩි බබාලද..අපරාදෙ තෙල් වලට යන සල්ලි

  • @sw489
    @sw489 7 месяцев назад

    දවසක නයාගෙයි ගැරඩියාගෙයි වෙනෙස පෙන්නුව නම් හොදයි නේද? මම දන්නෙත් නැහැ ඇත්තටම . මම නම් ඉන්නෙ යුරෝපා රටක. මෙහෙ සර්පයො නැහැ . ඒත් දැන ගන්න කැමතියි.

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 7 месяцев назад

    🎉😢

  • @MatheeshaSadamal-fi1vg
    @MatheeshaSadamal-fi1vg 7 месяцев назад +1

    ඔයා නයෙක්ව අයින් කරන්න කියක් ගන්නවද

    • @SnakesGuardian
      @SnakesGuardian  7 месяцев назад

      කීයක් දෙන්න පුලුවන්ද .....😭😭

  • @samithmadushanka3085
    @samithmadushanka3085 7 месяцев назад +2

    මම නම් කියන්නේ යන්න කලින් ඉන්න සතාගේ පොටෝ එකක් ගෙන්න ගන්න එතකොට නිකම් බොරුවට රස්තියාදු වෙන්න ඕනේ නෑ ❤

    • @SnakesGuardian
      @SnakesGuardian  7 месяцев назад

      පොටෝ ගන්න බැරිනම් මොකක්ද කරන්නෙ

  • @pushpakumara3803
    @pushpakumara3803 7 месяцев назад

    ගැරඩියාව අදුර ගන්න බැ කියන්නේ වෙන සත්තු අවම මෙයලා සලකන විදිහ හිතා ගන්න පුලුවන්