number ekk nm nha..kosgoda policiya lagata gihin amarasena fernando ge kesbewo farm eka kyla huwoth hoygnna puluwan lesiyenma..board gahala thiyanawa....
Puluwan ona kenekta puluwan,kosgoda police station eka laga thynne..ethanata gihhin ona knkgn ahnna para kiyai...board ehema ghla thynne...amarasena sea turtle conversation thmai nama.......
උග්‍ර විස මුහුදු නයා ගැන විඩියෝව
ruclips.net/video/YJFIJV6GZjM/видео.html
මුහුදේ ඉන්න තවත් උග්‍ර විස සතෙක් වන ඉකිරියා ගැන විඩියෝව
ruclips.net/video/_fTSmSJJJ5k/видео.html
ඔයාගේ නම මචන් frnendo da
@@nipunsameera6047 oww sahodrya..oyage srvice number eka mkkda?
මාරම දැනුමක් තියෙන අවංක වම පරිසරයට ආදරේ කරන මනුස්සයෙක්...❤ දීර්ඝායුශ ලැබේවා ඒ මාමට..
ගොඩාක් ස්තූතියි❤️😊
අහම්බෙන් දැක්කේ, පොඩි කොටසක්වත් skip නොකර බැලුවා, මාර දැනුමක් සහ වටින සම්පතක් මේ මාමා
ගොඩාක් ස්තූතියි! 😊
ලොකේ ඉන්න විෂම සතා මිනිසා දෙවෙනිය තමා වාලක්කාඩියා ❤
kathawa attahene..😊
Na ne borune😂
මිනිස්සුන්ට විශ ග්‍රන්ති නෑ බන්
විෂ ග්‍රන්ථි ගැන කතා කරන්න කලින් ඒ සීයා කියන logic එක තේරුම් ගන්න. විෂම සතා මිනිසා කියලා කීවේ, පරිසරයට ලොකුම හානි කරන්නේ මිනිස්සු නිසා.😂
මහා ලොකුවට ආතල් දෙන්න ගිහිල්ලා ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා 🫡
Minisunt visha granthi na bn boru dnn epa
පට්ට වටින මනුස්සයෙක්,පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ මේ වගේ අය
ගෙදරට ගේන ප්ලාස්ටික් පොලිතින් පුච්චනවා, ඉතින් කොහෙ ඕසෝන් එක බේරෙන්නද
මේ මහත්මාගේ අද්දැකීම් සහ දැනුම සියල්ල සමාජගතකටනවනම් වටිනවා.
anivaryenma..ගොඩාක් ස්තූතියි😊
සොබාදහමේ කොටස්කාරයෙක්..❤️🍃
ගොඩාක් ස්තූතියි❤️😊
මාරම අත්දැකීම් එක්ක දැනුමක් තියෙන්නේ..❤❤❤❤❤සම්පතක්...
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️
හොඳ දැනුමක් තියෙන සුන්දර මනුස්සයෙක් ❤️
Thanks video ඒකට ගොඩක් වටිනවා
oytath ගොඩාක් ස්තූතියි!❤️😊
අද පුතාට ඉස්කෝලෙන් කැස්බෑව ගැන රචනාවක් ලියාගෙන එන්න කියලා. මට මතක් වුණා ඔයාගේ වීඩියෝ එක.
අද දෙවැනි පාරටත් දාලා පුතාට දුන්නා අවශ්‍ය කරුණු ටික ලියාගන්න කියලා හරිම ප්‍රයෝජනවත් , බොහොම ස්තුතියි SL Fisherman!
අමරසේන මමට තව ශක්තිය ලැබේවා කැස්බෑවන් සන් රක්ෂිත කරන්න ❤❤❤
ගොඩාක් ස්තූතියි.
මේ මහත්මයා ජීවත්වන තාක් මෙය රැකෙයි! ඔබට තෙරුවන් සරණයි!😊❤
This Fernando is a turtle superstar. Never heard such knowledge of turtles
Thank you so much for your support and comment ....!
ගොඩාක් දවසකින් අයියාගේ චැනල් එකේ වීඩියෝ එකක් බලන්නේ.මොකද?වීඩියෝ දාන්න ගොඩාක් පරක්කු උනේ.අයියේ.අදත් වීඩියෝ එක සුපිරියක් තමයි 👌 👌👌💪අද ත් වෙනදා වගේම ගොඩාක් වටිනා දේවල් දැනගත්තා.
ow tikak parakku una .dn video danwa digatma .bohoma sthuthiii
වටිනවා මාමා❤️ දීර්ඝායූ....!🤍
Thank you..!
මාරම හොඳ මනුස්සයෙක් ❤❤❤
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි............😊❤️
දීර්ගායූ මාමට. මාරම දැනුමක් ඒක.
බොහෝම ස්තුතියි... 🙂💚
ඔබතුමා සිදු කරන මෙහෙයට අපි ණයගැතී..❤
Oww atthtma...,🙂
මේ වගේ මිනිස්සුන්ට තමයි සම්මාන පිට සම්මාන දෙන්න ඕනි ❤
Anivaryenma...
...
බොහෝම ස්තුතියි... 🙂💚
සුපිරිම දැනුවත් කිරීමක්......ස්තුතියි .......
Thank you for your kind words!
Mara knowledge akak super ❤
Onna ratata therumak tiyena chat ekak elaa ...❤❤❤❤❤
Uncle supiri charithayak🎉
Thank you..!
Thanks for sharing message to protect the ocean
You are so welcome
මාමා කියන සමහර දේවල් ඇත්ත නෙමෙයි. ඇල්බීනෝ සත්තු හැදෙන විදිය ගැන. ඒත් උදාර සේවයක් කරන මනුස්සයෙක්. පරම ආයුෂ ලබා තව තවත් සතුන් වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවා... 🥰🥰🥰🥰🥰
ගොඩාක් ස්තූතියි😊❤️
Niyamai danumanm ❤️
බොහෝම ස්තුතියි ..🙂❣️
මාර මොලයක් ඒ මාමට තියෙන්නේ කතාවෙන් තේරෙනවා ❤️🔥
බොහෝම ස්තුතියි....,🙂❣️
අදහන්න වටින මිනිසෙක් ❤
❤️
ගොඩාක් වටින වැඩක් බුදු සරණයි 🙏🙏
ගොඩාක් ස්තූතියි!😊❤️
මේ මාමට පුදුමාකාර දැනුමක් තියෙනවා මේ සත්තු ගැන.එයා කියන දේවල් අහගන ඉන්න ආසයි..දීර්ඝායුශ ලැබේවා..🙏 කියලා පතනවා ඒ මාමට..😊
,ගොඩක් ස්තුතියි 😊❤️
Ape game hoda mitarayak thamai ❤
Anivaryenma... ❣️🙂
වටිනාම මහත්මයෙක් මේ රටේ පරිසරවේදීන්වත් නිලධාරීන්වත් මේ වගේ ස්බාදහමට ආදරය කරන්නෙ නෑ.මේ මාමට තෙරුවන් සරණයි 🙏
ගොඩාක් ස්තූතියි! ❤️
theruwan saranai!
niymi bosa❤
අනිවාර්යයෙන්ම, බොහොම ස්තුතියි😊❤️
Location eka hari number eka hari danna puluwnda??
number ekk nm nha..kosgoda policiya lagata gihin amarasena fernando ge kesbewo farm eka kyla huwoth hoygnna puluwan lesiyenma..board gahala thiyanawa....
Marama danumak gaththa bn thanks bn hari nam ape rate government aken wenna oni dewal me manussaya karanne methumata bohoma pin
ගොඩාක් ස්තූතියි.❤️😊
ලස්සන වැඩසටහනක් අයියේ ❤
ගොඩාක් ස්තූතියි❤️😊
It's really good video. Thanks
Glad you liked it!
මෙම වැඩ සටහන මෙහෙයවපු ඔබටත්, මෙය සමාජයට පණිවිඩයක් සමග හොඳ පැහැදිලි කීරිමක් අමරසිංහ මහත්තයා ස්තුතියි
ගොඩාක් ස්තූතියි! 😍
ගොඩක් වටිනවා මේ විඩියො එක
Video eka thawa diga una nm
මිල කල නොහැකි උතුම් දෙයක් ...❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි! ❤️
සොබාදහමට වටිනා මිනිසෙකී
බොහෝම ස්තුතියි ..🙂❣️
supiri ayya video eka iwara wenakam baluwa
ගොඩාක් ස්තූතියි! ❤️
අහිංසක වීඩියෝවක්❤❤
ගොඩාක් ස්තූතියි😊
Good
වැදගත්❤
අනිවාර්යයෙන්ම, ගොඩාක් ස්තූතියි! ❤️
එක මරු
ගොඩාක් ස්තූතියි😍
Harima lassanai❤
බොහොම ස්තුතියි..., 🙂❣️
Good job 👍❤❤
Thank you! Cheers!😍😍
E manussaya eka hithinma sathunta karunava , dayava , adaraya dakvanava .
E seeyata thava thavath deergayusha 🙏labeva ! 🙏
ගොඩාක් ස්තූතියි! ❤️
Wow ලස්සනයි
ගොඩක් ස්තුතියි 😊❤️
Koheda bro thana balanna yanna puluwanda...
Oww kosgoda thynne..kosgoda policiya lagata ghn kagena hry ahnna para pennai..board ghla thynwa...
Me mamata honda danumak tiyanwa. Eken proyojanayak gththoth watinwa❤😊🎉
Godak vatinawa maame
ගොඩාක් ස්තූතියි.!❤️😊
අමරසිංහ මමාට දිර්ඝායුෂ මෙවා
ගොඩාක් ස්තූතියි.😊
මේ මනුෂ්‍යත්වය ආරක්ෂා කර ගනීම පිනිස රජයේ හෝ පුද්ගලික ආයතනයක අවදානය යොමු වේවා.
Super putha
aiya...❤️😊
මාමට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕන.
ලස්සනයි
ගොඩක් ස්තුතියි 😊❤️
වෙරළබඩ ඉන්න ගොඩක් ජනතාව කැස්බෑවෝ ගහනය අඩු වෙන එකට වග කියන්න ඕන හැමෝම නෙවේ සමහර අය ඒ අහිංසක සත්තු කෑමට ගන්නවා හොරෙන් 😢
😓
Yako. Uge nolej. Eka 😮
Aurudu ganaka experience eken igena gattha dewal....🙂💚
oba thumata puduma denumak thibenawa kasbawun pilibadawa..ape RATATA Amila sampathak...digasiri wewa mahathmayaneni....Niduk ,Nirogi suwapath bawayama lebewa kiyala prarthana karanawa 🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋♥️♥️♥️
බොහෝම ස්තුතියි... 🙂💚
Good job
🔥🔥🔥🔥🔥🇱🇰
ගොඩාක් ස්තූතියි!❤️😊
Saho ❤️
mage sahodaraya...😍
good job
Thank you! Cheers!😍
God Bless Budu Saranai
god bless you! Budu saranai!
Godak pin
ගොඩාක් ස්තූතියි❤️😊
ඒ මාමාට දීර්ඝායුශ ලැබේවා
අනිවාර්යයෙන්ම,ගොඩාක් ස්තූතියි! 😍
ඔයගෙ චැනල් එකට සෙට් උනෙ සබ් 500 න් කටහඩ ඇහෙනකොට ප්‍රසන්ට් කරන එකෙ අමුතු එකක් තියෙනව සහ ලංකාවෙ පට්ටම රෙයා කන්ටෙන්ට් එකක් ඔයාට පස්සෙ ගොඩක් අය පටං ගත්තා මේ දීවර සහ එ සබ්ජෙට් එකෙ ගොඩක් දෙවල් ඉගන ගත්තා මෙ රට හරි පොඩී රටෙ තියෙන මේ පොඩ් දේවල් ටිකවත් අපි දන්නෙ නෑ ලැජ්ජයි මටත් :( එනිවේ කමෙන්ට් හැම දම දාන්නෙ නැ අද දාන්න හිතුනෙ ලක්ශෙට කොඩි දාන්න ලගයි ජය වේවා :)
ඔව් බොහෝම ස්තුතියි,😊 මුල ඉදන්ම මට උදව් කරාට මෙච්චර කාලයක් චැනල් එක කරගෙන එන්න. මට හැමදාම මෝට්වේශන්💪 එකක් වුනේ ඔගොල්ලෝ මුල් දවස් වල ඉදන්ම මගේ විඩියෝ බලල හැමදාම මගෙත් එක්ක හිටපු නිසා. ආයෙත් බොහෝම ස්තුතියි ඒ ආදරේට.❤️🙌
❤❤❤❤❤❤❤❤
Thank you..!
Wikunanne nadda hadganna gnna
සති දෙකක් තිස්සෙ ඇවිත් බලන මම
dn digatama video danwa..sorry tikak busy wela htiye...😊
Me kohedha
කොහොමද දැනුම❤️
anivaryenma..❤️😊
Koheda meka tiyenne
Kosgoda...
මිලින්ද නේද මේ
kauda milinda?
නයාට කිරි පොවන ගොඩක් අය ඌව අපේ පැත්තට දාලා නයා එව්වේ අපි කියලා කියන්න දඟලනවා. කණ කැස්බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ අපි ලෝකය දකින්නේ කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ. එකෙක්ට ආගම ගැන කියවද්දී අනෙකා සතෙක් අල්ලාගෙන දඟලනවා. අපි ජිවිතේ ගැට ගහන්න දඟලනවා. මාතෘත්වය පෙන්වා ගෑණු ගැට දාන අම්මණ්ඩිලා පොලිස් ලොක්කගේ හෙළුව බේරගන්න අපේ කොල්ලෝ, කෙල්ලන්ට විෂ පොවලා මරනවා. එහෙම එකේ කැස්බෑවෝ මරාගෙන කෑවට පව් නෑ බොලව්.
Ado ubawa hadana welawe ube tattata kondam Danna thibbe bn aparade😂
@@widmina.. අපේ තාත්තා තොගේ තාත්තා වගේ නෙමෙයි. කොන්ඩම් නොදා හුකන්නේ. තොගේ සීයත් ඉගෙන ගත්තේ මගේ සීයා හුකනවා බලන් ඉඳලා. තොගේ ආච්චිට හිකුවේ මගේ සීයා. තෝ මට මල්ලී වෙන්නේ. බොරුනම් වරෙන් මුහුණුවර බලන්න 😂😂😂
@@FernandoAnton-d1caparade bn ube siyata sramema pihidaganna thibbe
@@widmina.. උඹේ ආච්චිට ඕන කිව්වනේ... නැතිනම් ගෙදර බල්ලෝ රෑට එනවා කිව්වා. මගේ සීයා ඒ කාලේ නියම කොල්ලා.. එකනේ උඹ ඔහොම ඉන්නේ.... උඹත් පරිස්සමින් ඉන්නේ මගේ සීයා බල්ලන්ව බැඳලා දැම්ම හින්දා. නැතිනම් උඹේ බෙල්ලේ තමයි බඳින්න වෙන්නේ.
Ammo
සම්මාන දෙන්න ඕනි මිනිසු
අනිවාර්යයෙන්ම,ගොඩාක් ස්තූතියි! 😍
Honda danimak thiyana mama kenek budhusaranai
අනිවාර්යයෙන්ම,ගොඩක් ස්තුතියි!❤️😊
Me uncle gaawa udawwata kawruhari giya nam me dewal igena ganna thibba 😢
Anivaryenma! 😊
දීර්ගායුශ ලෑබේවා
🐢👍
ගොඩක් ස්තුතියි 😊❤️
ආබරෙමාමෙකොහොමද
That is snapping turtle oya hapana eka😅
🙏🙏🙏♥️
Bohoma Ishthutii!
❤
ගොඩාක් ස්තූතියි! ❤️
Apeth ausha aran jiwth wenna mameee ..hemdam shaktiyak wenn oni ...
ගොඩාක් ස්තූතියි.!❤️😊
❤❤❤❤❤hi
❤❤❤
ගොඩාක් ස්තූතියි.😊❤️
Kohomadha yanne methanatha
😮😮😮
බලන්න යන්න බැරිද අපිට
Puluwan ona kenekta puluwan,kosgoda police station eka laga thynne..ethanata gihhin ona knkgn ahnna para kiyai...board ehema ghla thynne...amarasena sea turtle conversation thmai nama.......
ලෝකේ ඉන්න විෂම සතා මිනිහා 100% එකගයි
Anivaryenma
me siya nm loketama karanne marama sewayak.
anivaryenma...!😍
@@slfishermanසේවයක් නෙවෙයි බිස්නස් එකක්
👍👍👍👌👌👌👏👏👏
Thank you!
මෙ සත්තු අරක්ෂා කරන්න බලධාරීන්ගේ ඇස් ඇරෙවා...
මෙයා මෙකෙ කියන 99%ක් වගේ වැරදී. මෙයා එතකොට මෙතනට එන අයටත් වැරදී දේවල් තමා කියලා දෙන්නේ. සුද්දෝ ගෙන්නගන්න මොකක් හරි අටෝගෙන බොරු කියනවා ඉතින්. කැස්බෑවෝ ගැන විතරක් නෙමේ අනිත් සත්තු ගැන කියන ඒවත් වැරදී. ඉස්සරහට මේ වගේ මද්යස්තාන කරන අයට නිසි දැනුමක් ලබා දෙන්න ඕනේ ඉස්සෙල්ලා.
Mona wage dewalda werdi..poddak pahadili krannko ...
@@slfisherman මෙයා මෙතන වසර 6-7ක් කැස්බෑවෝ හදන්නේ නැහැ. මෙයාට එච්චර හදන්න ඉඩත් නැහැ. කැස්බෑවෙක් වරකට බිත්තර 100-200ක් දානවා . Season එකට 2-6 පාරක් වගේ බිත්තර දාන්න එනවා. බිත්තර දාන්න අඩි 11/2ක් වගේ හාරනවා බාහිර සංරක්ෂණය කරනවා නම් ඒ විදියටම හාරලා වලලන්න ඕනේ. බිත්තර 80% වගේ තමා hatch වෙන්නේ එ එන පැටව්න්ගෙන් 1000:1 තමා ජීවත් වෙන්නේ.මෙයා බිත්තර වලලලා තියේන්නේ ගොඩ නේ.
මුහුදු කැස්බෑවන් කියන්නේ උෂ්ණත්වය මත රඳා පවතින ලිංගික නිර්ණයක් තියෙන උරගයන්. උණුසුම් උෂ්ණත්වය ඩිම්බ කෝෂ වර්ධනයට හේතු වෙන හෝමෝන මුදා හරිනවා එ වගේම සිසිල් උෂ්ණත්වය වෘෂණ කෝෂ ඇති කරනද. වැලි වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 වඩා වැඩි නම් 100% ගැහැණු සතුන් එන්නේ, සෙල්සියස් අංශක 27.7 ට වඩා අඩු නම් 100% පිරිමි සතුන් එන්නේ.
සෙල්සියස් අංශක 29 දී උෂ්ණත්වය පිරිමි සහ ගැහැණු අනුපාතය 50:50 බිහිකරනවා
(විශේෂයෙන් විශේෂයට තරමක් වෙනස් වෙනවා ).
මෙයා වලලා තියෙන විඩියට පිරිමි සත්තු එන්නේම නැතුව ඇති මොකද උඩට එන්න එන්න උශ්නත්වය වැඩී. ලෝකේ හැමතැනම ගැහැනු සතුන් වැඩිවෙලා තියෙන්නේ ගෝලීය උශ්නත්වය වැඩිවෙන නිසා. ලෝකේ හොදම nestinf beach එකක් තියෙන ඕස්ට්‍රේලියාවේ වත් පිරිමි පැටියෙක් බිහි වෙලා නෑ කියනවා එයාලා වසර ගනනකින් .
අනිත් එක සැරින් සැරේ පැටව් ඇවිල්ලද කියලා හාරල බලන්න බෑ බිත්තර අතට අරන් කරකොලා. ඔහොම හෑරුවම එලියට එන්නේ නොමේරූ පැටව් . ආපහු වැහුවොත් වැලි තදවෙනවා එතකොට පැටව් මැරෙනවා. මෙයා අරන් ආපහු වැලි අස්සට ඔබපු සතා දැක්කද පොඩ්ඩක් වක ගැහිලා වගේ හිටියා. මෙයාලට දවස් 48-62ක් යනවා බිත්තරෙන් එලියට ඇවිත් වැලි වලින් එලියට එන්න . එතකන් කරදර නොකර තියන්න ඕනේ. මෙතන ඉන්න කට්ට ඇද උන සතාගේ තියෙන්නේ ජාන විකෘති වීමක් ඒක ගොඩක් හේතු නිසා වෙන්න පුලුවන් බොහෝදුරට මවුසතුන්ගේ ජාන වලින් නැත්තන් බිත්තරතෙරපීමෙන්. ඇලි කැස්බෑවත් ජාන විකෘති වීමක් ඒක එන්නෙ මව් සත්තුන්ගේ ජාන වලින් මිසක් ඉර එලියෙන් වෙන දෙයක් නෙමේ. මෙයාලගේ කොහෙවත් දිලිසෙන්නේ නෑ මුහුදෙදි මෙයා කියනවා වගෙ.
විශේෂ දෙයක් තියෙනවා මෙයාල බිත්තර දාන්න එන්නේ මෙයාලා ඉපදුන වෙරලටමයි. ඒක නිසා පැටව් නිදහස් කරන්කොට වැල්ලේ තිය්න්නේ කෙලින්ම මුහුදට නොදා.
දාර කැස්බෑවෝ දවස් 85න් නම් එහෙම මැරෙන්නේ කණ වෙන්නේ නෑ . එයාලා ගොඩක් අඩුයි දැන් ලංකාවේ. අනිත් එක තමයි දාර කැස්බෑවා ලිංගික පරිනත බවට පත්වෙන්නේ වසර 7-13n , බටු කැස්බෑවා වසර 11-16ක් වගේ . අනිත් අය 25-40 . මෙයාලගේ ගැහැනු පිරිමි බලන්න පුලුවන් ගොඩක් වෙලාවට ඒ කාලේ ආවම තමා පැටව් කාලේ හැම එක්කෙනාගෙම නැට්ට එක සමානයි. ලොකු අයගේ පිරිමි සත්තුන්ගේ නැට්ට තියෙනවා ගොඩක් ලොකුවට . පිරිමි සත්තු වෙරලට එන්නේම නැ තරම් තුවාල අසනීප නැත්තන්.
දාර කැස්බෑවා මීටර් 3ක් වගේ ලොකු වෙනව කිලෝරෑම් 900ක් වගේ බරට හැදෙනවා. අනිත් අය නම් 1-2.5 වගේ. කැස්බෑවෝ කූඩු කරලා හදන්න බෑ මෙයා කියනවා වගේ. මෙයාලගේ බිත්තරේ ඉන්දල වයසක සතා මැරිලා යනකන් පරිසරයට ලොකු මෙහෙවරක් වෙනවා. එ ඔක්කොටම හානි වෙනවා සත්තු ලොකු වෙනක්න් තියන් හිටියොත්. ලෝකේ කොහෙවත් එහෙම කරන්නේ නෑ.
ඒ වගේම තමා මෙයා කොරල් වලට හානි කරනවා කියපු සත්තු ටික. එයාලට එයාලගේ role එකක් තියෙනවා කරන්න. එයාල නැති වෙලා ගියොත් සමතුලිතතාවය නැතිවෙලා යනවා. බිත්තර අලුත් වැලි වල වලලන්නේ පැටව් ආපු වැලි වල ගොඩක් විශබීජ තියෙන නිසා . ස්වබාවික පරිසරයේ ඒවා සුද්ද කරන්න වෙනම සත්තු ඉන්නවා. නමුත් මේ වගේ තැනක එහෙම වෙන්නේ නැති නිසා වැලි මාරු කරන්න ඕනේ.
මෙයා මන් දන්න විදියට ඔය සුද්දෝ එන්න ගත්තට පස්සෙ තමා ඕක පටන් ගත්තේ 1960 ගනන් වල නෙමේ. කැස්බෑවෝ ලංකාවේ ආරක්ශිත සත්තු ජාතියක් . කිසිම කෙනෙකුට බිත්තර ගන්න , මරන්න, පන තියෙන/ මැරුන / අස්ති ලග තබා ගන්න තහනම්. වනජීවී එක යටතේ තමා කරන්න ඕනේ . එහෙම තැන් 4ක් වගේ තමා තියෙන්නේ කැස්බෑවන්ටම විතරක් වෙන් උන. මේ වගේ වීඩියෝ එකක් කරනවන්ම් එ වගේ හරි තැන්ක් බලලා යන්න.
Me mamage katawata asa hitenawa
ගොඩාක් ස්තූතියි! ❤️
සද්දෙ වැඩි යි
Mona saddeda..?
උඹ මේ කරන්නා වූ පුණවූ පුණ්යකර්ම කටයුත්තටඅපේ ආයුෂත් ඇරගෙන ඉන්න ලැබේවා
ගොඩාක් ස්තූතියි! ❤️