කැකුළු වසන්තට චතුරංගගෙන් පාඩමක්

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 204

  • @Veddaa
    @Veddaa 3 часа назад +25

    අඩෝ... ඉස්තුති තුෂාර අයිය ❤

    • @Oceanchild9
      @Oceanchild9 2 часа назад +1

    • @slmicro3857
      @slmicro3857 21 минуту назад

      හායි වැදි සහෝදරයා කොහොමද ජීවිතේ🤩

  • @slmicro3857
    @slmicro3857 4 часа назад +12

    8:34 පල්කි ශර්ම හැම වෙලාවෙම ලංකාවේ රජයට විරුද්ද තැණකින් අල්ලන්නෙ.....💯💯💯🙂

    • @kaushalyarathnayake1529
      @kaushalyarathnayake1529 2 часа назад

      ඒ ගෑණි ප්‍රොපගැන්ඩා ක්වීන්. ලෝකෙන් උතුම් රට ඉන්දියාව විතරයි ඒකට.

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 6 часов назад +6

    ඔයලා හරිම වැදගත් මාතෘකා කීපයක් ගත්ත. ඉන්දියන් මාධ්‍යයෙ කැත හැසිරීම සහ අපේ මාධ්‍ය කරණය තුල අපිව නියෝජනය කරන ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය වේදීන් හිගකම කියන එක. මේ ප්‍රස්නේ අපිට විතරක් නෙවෙයි පකිස්ථානයටත් ලොකු ප්‍රශ්නයක්. ඉස්තුතිය් ඔයාලට

    • @randomnote5644
      @randomnote5644 4 часа назад

      ඉන්දියන් මාධ්‍යය ඒ තරම්ම කැතද මට හිතෙන්නේ ඒ අය ලංකාවටයි පකිස්තනයටයි උඩින් ඉන්නේ

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q 6 часов назад +31

    කැකුළු වසන්ත ඒකනම් නියම නම, වසන්තටම ගැලපෙනවා😂😂😂

  • @malith1210
    @malith1210 6 часов назад +17

    වසන්තට මගෙන් රන් කැකුළු ගිණුමක්😅

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 7 часов назад +13

    අපී හිතුවේ JVP/NPP ආන්ඩුව ආවම 🍺 Beer ඵකක මිල අඩුවෙයි. නමුත් මේ TAX වැඩිවීම සහ අතිරික්ත රාජ්‍ය සේවක නඩත්තුව රටේ දියුණුවට හොඳ නැත

  • @slmicro3857
    @slmicro3857 4 часа назад +16

    ලංකාවේ ගුනාත්මක විපක්ශය 😊SL vlog ❤🙌

  • @ranjithperera736
    @ranjithperera736 7 часов назад +64

    නියම නමක් කැකුළු වසන්ත😂

    • @hasinthalakshan718
      @hasinthalakshan718 7 часов назад +10

      Register karanna watina නම!!! 😂❤

    • @udayasampath5412
      @udayasampath5412 7 часов назад +5

      😂😂😂😂😂

    • @uvirajzee
      @uvirajzee 5 часов назад +3

      සිරවටම ඈ 😂😂😂

    • @shanepereraedu
      @shanepereraedu 4 часа назад +1

      මාස ගාණකට කලින් ත්‍රිපෝශ වසන්ත 😂

    • @neetaguruge2865
      @neetaguruge2865 4 часа назад +3

      ඒ මිනිහට දමන්න ඔිනා ඒ නම තමයි ?

  • @anujakash1674
    @anujakash1674 6 часов назад +17

    ව්‍යසන වසන්තයක් කරගන්න අය ගැන අහලා තිබුනට වසන්ත ව්‍යසනයක් වෙයි කියලා අපි හිතුවේ නෑ හාමුදුරුවනේ

  • @ellapperumashantha4305
    @ellapperumashantha4305 Час назад

    සිරිමාවෝටත් මුං ගැහුවෙ මේ වගේ ගේමක් ආන්ඩුව පරිස්සමින් ඉදිරියට යන්න ඕන

  • @sanjayadesilva7185
    @sanjayadesilva7185 Час назад

    වසන්ත ඇමැට්තුමා හරි..කලින් ආණ්ඩු සහ පුරානයේ රජවරු , (විශේෂයෙන් අනුරාධපුරේ සහ පොළොන්නරු යුගයේ ) අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් තමයි තමයි රතු කැකුළු ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ...
    වසන්ත ඇමැට්තුමාට තව වසර දෙක තුනක කාලයක් ලබා දෙන්න එතුමා මෙම ප්‍රශ්නය අනිවාර්යෙන්ම විසඳනවා අපිට එතුමාව විශ්වාසයි ❤️❤️

  • @elondare8990
    @elondare8990 4 часа назад +2

    පොඩි එකා උනාට චතුරංග ලවා පාඩමක් කරවන්න ඕනේ පකීර් ලාට. අනුරට මීට හොදයි කට්ටියට ගෙදර ඉන්න කියලා තනියම ගේම ගහන එක. 😕

  • @y.g.r.ijayawardana2969
    @y.g.r.ijayawardana2969 6 часов назад +10

    රතු හාල් වැඩිපුර පරිභෝජනය කලානම් සුදු හාල් ඉතිරිවෙලා තියෙන්න ඕනි නේද? 🤔

    • @ChathuraKevin
      @ChathuraKevin 23 минуты назад

      අනික රතු හාල් වැඩිපුර කාලා කියන්නේ වේල 5ක් විතර දවසට කාලද මිනිස්සු. මාර මිනිස්සුනේ 😂 #ට්‍රැක්_වසන්ත #කැකුළු_වසන්ත

  • @msport7414
    @msport7414 7 часов назад +12

    කැකුළු වසන්ත😂😂😂😂😂

  • @imeshjayasanka4318
    @imeshjayasanka4318 5 часов назад +4

    50:56 රිලව් ප්‍රශ්නෙ ඉවරයි නේ..චීනෙට යවන්න අනුමැතිය ගන්න සාම්පල් 3ක් යවලලු එහෙට😉🫣

    • @slmicro3857
      @slmicro3857 3 часа назад +2

      🙂 අනුර විජිත බිමල් රිලව් ද🙂

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 Час назад +1

    වසන්තයා කිව්වා පත් උන දවසෙ දැන් තියෙන්නෙ රටටම කන්න දෙන්න කියලත්😂😂

  • @prasadliyanapathirana-x6j
    @prasadliyanapathirana-x6j 6 часов назад +9

    කැකුලු වසන්තයා..😂😂😂

  • @SPro732
    @SPro732 5 часов назад +2

    Palki ල කොහෙ හැදෙන්නද අභී ල ඇවිත් හැමදාම මේකෙ කාල් ගානකොට..😂😅. අසරණ බෘනෝ...🎉.

  • @gayansanjeewa9749
    @gayansanjeewa9749 2 часа назад +1

    රතු කැකුළු වසන්ත😂 ඒක මරු 😂

  • @piyumantha84
    @piyumantha84 6 часов назад +8

    #කැකුළුවසන්ත

  • @MsSobbe
    @MsSobbe 6 часов назад +7

    යකෝ 😂 උගේ කොණ්ඩෙටම ගැලපෙන නම හැබැයි

  • @කැලණිකුප්පි
    @කැලණිකුප්පි 7 часов назад +8

    Kakulu wasantha 😂😂😂😂 ammo bn kade giya untath hina ekata 😂😂😂😂😂😂

  • @namalabhayawickrama9273
    @namalabhayawickrama9273 6 часов назад +1

    Could this Ignite growth event of Advacata can be live streamed (for a fee) ? Or would there be a programme summary vid after event?

  • @World444-t4u
    @World444-t4u 4 часа назад +1

    කැකුලු වසන්ත😂😂😂😂මරු ඒ නම

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 7 часов назад +11

    මම දැකපු හොඅ comment එක හසලකයයාට දත් මැදගන්න වැලි කඩදාසියක් යවන්න කියපු comment එක

  • @telomig2648
    @telomig2648 7 часов назад +3

    ❤🎉 first comment from italy 🇮🇹

  • @shanepereraedu
    @shanepereraedu 4 часа назад +1

    00:40 ඊළඟ පොඩ් එකේ අලුත් ආයුබෝවන් එකක් ට්‍රයි කරමු 😌🤙

  • @thimirarandisha7001
    @thimirarandisha7001 2 часа назад +1

    Appreciate your encouragement for Chathuranga's response. I think that opens up the way for other MPs as well.

  • @manjulaprabath1819
    @manjulaprabath1819 5 часов назад +2

    හසා ඔතනින් නැගිටලා දුවපන් අභීට හෙම්බිරිස්සාව... 🥶

  • @spacecave5043
    @spacecave5043 5 часов назад +3

    ගිරිගෝරිසා නැතුවමත් පාලුයි😂

  • @santhaogh
    @santhaogh 4 часа назад +1

    1.05 එළියේ ඉඳගන ඒ ගොල්ලෝ මිරිකලා වතුර ගත්තා ජනතාවගේ .

  • @KavishkaDilanjana
    @KavishkaDilanjana 3 часа назад +2

  • @chamithahimash3860
    @chamithahimash3860 2 часа назад +1

    පොහොර සහනාධාරය ට දෙන මුදලයි වතුර වලට යන වියදමයි cover වෙන්න ඒක වී වලින් ගෙවන්න කියන්න බැරිද ( ඡන්ද ගොඩකට නම් කෙලවෙයි )

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 Час назад

    ඉතින් දැක්ක විදිය තමා කිව්වේ ආයුබෝවන් කීම ගැන.. කවුද බන් මේ කියලා ඇහුවේ අහන බලන අපි ගැනද? ඒක ඇහුවේ මම. ඔයාලගේ මේ වැඩසටහන් බලන කෙනෙක්. ඔව් අපිට නොවන බව අපිට වැටහෙනවා ඒ ආයුබෝවන් කීම... සමහර විට ඔයාලට වඩා වැඩිහිටි පරම්පරාවේ කෙනෙක් නිසා මට ඒ ආයුබෝවන් කීම වෙනස් විදියට පෙන්න ඇති...ස්තුතියි පැහැදිලි කිරීමට

  • @manojmanjula9563
    @manojmanjula9563 4 часа назад +1

    හාල් ප්‍රශ්ණයට දීර්ඝකාලීන විසදුමක් ලෙස විවිධ විකල්ප ආහාර හදුන්වාදීම ( ඉතාලියේ විවිධ ආහාර ක්‍රම දාහකට ආසන්නය)

    • @amithkumara2287
      @amithkumara2287 2 часа назад

      බැනේ තුන් වෙලම බත් කන්න එපැයි

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 Час назад

      සිරිමාවෝ ආණ්ඩුව උත්සාහකලෙත් ලංකාවෙ බත් කන එක නැතිකරන්න. නහයෙ තුවාලෙට නහය කපනව වගේ. ලංකාව කියන්නෙ ඉතාලියවත් එන්ගලන්තෙවත් නෙවෙයි

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 Час назад

      ඉතාලියේ ආහාර වර්ග දාහයි. ලංකාවෙ බතුත් නෑ

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 Час назад

      ඉතාලියේ ගිය එවුන් හිතාන ඉන්නෙ ලංකාව ඉතාලිය කියල

  • @sriyanihgd7479
    @sriyanihgd7479 Час назад

    කැකුලු වසන්න
    ටිකිරි වසන්න
    බේබි වසන්ත
    බබා වසන්ත
    චූටි වසන්ත
    කියන නම් උනත් හොදයි.

  • @prasannapanampitiya3769
    @prasannapanampitiya3769 6 часов назад +1

    සීගිරිය සීන් එක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

  • @sahanprasanna77
    @sahanprasanna77 Час назад

    Cutting-edge technology is the most advanced technology available in a particular field.
    Meka e wachane theruma e factories wala eka use karana kiyana eka nemei e kiyapu eka moka unath qwa de😊

  • @slmicro3857
    @slmicro3857 4 часа назад

    30:11 මොනරාගල සහෝදරයා ජයවර්දන කියන්නෙ🙂. හාල් ප්‍රශ්නෙ මේ කන්නෙ ගොයම් කැපුවම විසදෙනවා....කැකුලු හාල් ඇත්තම හිගයක් තියනවා....🙁

  • @kumaragepeetee2316
    @kumaragepeetee2316 5 часов назад

    Few years ago there was a grand show arranged by the then govt.to promote tourism in which artist Wijeratna Warakagoda played the role of king Kashyapa
    The so called illumination may be a shot filmed at that occasion

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 Час назад

    සමූපකාර චන්දෙ පරාදයි මාලුමාමා😂😂

  • @Sahan6068
    @Sahan6068 2 часа назад +5

    "👉 හැමදාම පලවෙනියට දකින Progressive comments වලට විතරක් Like කරපන්, Reply කරපන් මචංලා. එතකොට රෙදිහෝදන උන්ගෙ Comments පල්ලෙහට ගිහින් අනිත් ඒවා උඩට එනවා. උන්ට Reply කරන්ඩත් එපා බන්🥰❤"
    This is not mine, it’s from a comment in yesterday's DD.

  • @NishanthaPradeep-z8m
    @NishanthaPradeep-z8m 5 часов назад

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @sajithnadeera4576
    @sajithnadeera4576 24 минуты назад

    පච වසන්ත කියලා නම දාන්න බැරිද 😂😂😂😂😂

  • @dilshangamage5171
    @dilshangamage5171 8 минут назад

    ඇයි චමුදිත ඉන්නේ... Media Personality එකකට... කට ඇරියම ඉන්දියාවම දුවනවා ආයි...

  • @manojmanjula9563
    @manojmanjula9563 4 часа назад

    සීගිරියෙ වැඩේට බුදු දහම හෝ සංස්කෘතික ගැටළු නැත එහි පෞරාණිකත්වයේ වටිනාකම රැකෙන ආකාරයට එය නවීකරනය කීරීම ලෝකයේ දියුණු රටවල් කර ඇත.

    • @slmicro3857
      @slmicro3857 4 часа назад

      ජාතිය ආගම අනතුරේ 😥😥😥මහින්ද මහත්ත්‍යාගේ කාලෙ ඔහොම වුන් නැ😂

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 7 часов назад +5

    කැකුළු වසන්ත 😂

  • @DATS23-t9w
    @DATS23-t9w 6 часов назад +2

    #කැකුලු වසන්ත

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 6 часов назад +4

    කුඩා හා මධ්‍යපරිමාණ උන් දැන් වෙනකොටත් වී හංගල තමයි තියෙන්නෙ🤧 මෙක දූෂිත ජාලයක් , මෙ ආණ්ඩුවට මෙක කඩන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @slmicro3857
    @slmicro3857 4 часа назад

    18:07 අභී ඒක ලයිට් දාලා කියන එක තමයි බොරු.😂😂..රෑට ඕපන් කරලා තියෙන්නෙ..❤❤බොරු සමාජගත කරන්න එපා..😢😢.ප්ලීස්

  • @dimitrikaru
    @dimitrikaru 5 часов назад +1

    Counter කරන්න කොහොමද බං ජනමාධ්‍ය හදන්නේ.. අපේ උං ඉංග්‍රීසි භාෂාවට තැනක් දෙනනේ නෑ නේ.. ලෝකය සිංහලෙන් කියන news අහන්නේ නෑ.. ඉංග්‍රීසියෙන් අපේ එකෙක් කෑගහගෙන පල්කි වගේ ආවොත්, ඒ එන එකාට ගහන්නේ මුලින්ම අපේ උං..

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 7 часов назад

    චීනය නය ටික කපා හැරියොත් ඇති ජපන් ගිහින් වාහන ගේන්න සැලසුම් කල නම්❤

    • @shanepereraedu
      @shanepereraedu 4 часа назад

      ණය කපාගත්ත කියල ජපන් වාහන ගේන්න වෙන්නෑ දොරේ. ඉස්සරහදි ඉන්දියාව ලංකාව ද්විත්ව බදු අයින් උනහම ඉන්දියන් හුචක්කු පාරෙ යයි හෝ ගාල. අඩුවට තිබ්බම අපේ උනුත් ගන්නවනෙ. ගන්නව නෙමෙයි ගන්න වෙනව මේ අනිත් වාහන වලට බදු වදින වැදිල්ලට. ජපන් වාහන වලට ඔලුව උස්සන්න වෙන්නෑ. ඉන්දියන් වාහන වල emissions සෑහෙන අවුල්. කොළඹත් දිල්ලිය වගේ කහ පාට fog එකෙන් වැහිල යයි ඉදිරි අවුරුදු 10 ඇතුලත 🤢

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 5 часов назад +1

    වැද්දා❤

  • @NuwanSenevirathne-dg8sm
    @NuwanSenevirathne-dg8sm 3 часа назад

    Wasantha ayya vacancies 4 i hadanna thiyenne..haal prashne iwarai..😂😂😂

  • @ayonnimrod1699
    @ayonnimrod1699 5 часов назад

    1:06:26 😂😂😂

  • @DevmithKaggodaarachchi
    @DevmithKaggodaarachchi 7 часов назад +5

    මොනවත්,කරගන්න තෙරෙන්න,,nathi ගොබ්බ ආන්ඩුවත්

    • @MrRajivcoonghe
      @MrRajivcoonghe 7 часов назад

      කාවද okey ඹයාට😂

    • @sanithuyumeth6333
      @sanithuyumeth6333 6 часов назад +2

      ටෙලිෆෝන් බයියන්ගෙන් opinions ගන්නෑ😂

    • @UdayaWeera-b3s
      @UdayaWeera-b3s 37 минут назад

      හොරුන්ගේ අදෝනාව. ඉම්හි. ඉම්හි.

  • @Mrmuladeni
    @Mrmuladeni 5 часов назад +1

    අපේ බදු සල්ලි වලින් ලොන් දිලා .ඒ ජරන් යන්න කොහොමද එයලගේ පක්ෂයේ කන්තා සංවිධානයට දෙන එක වැරදී.

    • @slmicro3857
      @slmicro3857 3 часа назад

      එහෙම දෙනවා කියලත් නැ..මෙයාලනේ ඒවා කියන්නෙ.....කින්ඩියට වගේ

  • @darshanajayarathne6193
    @darshanajayarathne6193 4 часа назад +1

    කම්මැලී ... ඔයාලා එකතුවෙලා පිටපතක් බලාගෙන කියෝනවා වගේ දැනෙනේ ... හතරදෙනෙක් ඔනේ නෑ ඔය වැඩේට එක්කෙනෙක් ප්‍රමාණවත් ....

    • @TulanManage
      @TulanManage 3 часа назад

      නොබලා ඉන්නත් පුලුවන් 😅

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 7 часов назад +2

  • @uvirajzee
    @uvirajzee 5 часов назад +1

    බූල් බූනෝ නැති දවසට ඒ පුටුවට අභී දාන්නකො ඇයි තිවන්ක මෝඩ චූන් එක ෆොම් කරන්නෙ ඔයාලා

  • @gihandissanayake2321
    @gihandissanayake2321 6 минут назад

    මුන් දන්නේ ඉතින් අපහාස කර කර ඉන්න.අනේ මන්ද

  • @prabathsenevirathne7124
    @prabathsenevirathne7124 5 часов назад

    They also said they will never import rice no matter what.

  • @h.ibandara4018
    @h.ibandara4018 Час назад

    දන්න එකෙක් කියපල්ලකෝ නාමල්ගේ උපාධිය දැන් අයින් කරාද කියලා😂 අර සාක්කි දෙන්න එනවා කිව්ව එකාට එන්න ප්ලේන් එකක් නැද්ද තාම😂 නැත්නම් ඌ එන්නේ හදේ ඉදන්ද😂 මේ ආණ්ඩුව තරම් බොරු කරන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ ඉදලම නෑ😂

  • @VADC-dev
    @VADC-dev 6 часов назад

    Ado Ayubowan 🙏🏽

  • @Abiwick
    @Abiwick 2 часа назад

    අපිම මෝල් වුනාම😅

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 4 часа назад

    Try to get into the international stream of youtube system this way you can get exposure of a wide angle know how

  • @hemsampathi671
    @hemsampathi671 6 часов назад

    සීගිරිය ගැන විජිත හේරත් කියල තියෙන්නෙ , ට්‍රයල් එකක් ගිහින් වාර්තාවක් ඉදිරිපත් කරන්න කියල තියෙන්නෙ ,ඒක වෙනව පොඩි කාලයක් යනව

  • @Yashiya90
    @Yashiya90 6 часов назад +1

    බ්‍රරැනො මමි නැ🙂🙂🙂

  • @luke_mendis
    @luke_mendis 6 часов назад +1

    අබිශේකා ඔයා වෙන්නකෝ පල්කි.

  • @tharu1542
    @tharu1542 2 часа назад

    1:01:00 Unge chanel ekani ane eka 😂😂😂

  • @user-mk9tj5qd3z
    @user-mk9tj5qd3z 2 часа назад

    ඇත්ත විසදුම් නෑ වගේ.
    මේ රටේ ප්‍රශ්ණ සංකීර්න තමයි.ඒනිසා මොලෙන් ගේමක් ගහපල්ලා.

  • @senakamahawatta
    @senakamahawatta 2 часа назад

    කයියා සමරසිංහ ඇමති කෙනෙක් නොවෙයි එයා තාම විරුද්ද පක්ශෙ ඉන්නවැයි කියල හිතන් ඉන්නෙ

  • @ChamilGunasekara
    @ChamilGunasekara Час назад

    Ai ane oya kassata beheth gaththe nada?

  • @nirupa0774
    @nirupa0774 Час назад

    dn what now kyl program ekk krnd

  • @isurulakshan8147
    @isurulakshan8147 2 часа назад

    වැද්දගෙ ෆෑන්ස්ල ඉන්නවද...

  • @WorldlyBuzz
    @WorldlyBuzz 6 часов назад +2

    Ado api Hasalayakaya parliment ekata yawamu. rate prashna eka peyen iwarai. achchige redda

    • @slmicro3857
      @slmicro3857 Час назад

      😂මැවිලා පේනවා....හසා ගියත් ඔච්චර තමයි...කාලයක් යනවනෙ වෙනසක් කරන්න

  • @tharu1542
    @tharu1542 2 часа назад

    12:02 Innava suda creation 😂

  • @sandayaTissera
    @sandayaTissera 6 часов назад +1

    👍👍👍👍👍👍👍❤❤❤❤

  • @niroshaperera3405
    @niroshaperera3405 3 часа назад

    👍👍👍

  • @ChamindaJanakeerthi
    @ChamindaJanakeerthi 4 часа назад

    ලෝකෙට ලොක්කො ටික. සියල්ල දත්ලා.

  • @slmicro3857
    @slmicro3857 4 часа назад

    ❤😊

  • @ashanprabashwara97
    @ashanprabashwara97 7 часов назад +1

    🌹

  • @NipunaAkalanka-d8z
    @NipunaAkalanka-d8z 6 часов назад +1

    වසන්තය ඕක ගොඩ ගත්තොත් රාජා තමා හොඳේ

    • @World444-t4u
      @World444-t4u 4 часа назад

      ලොවෙත් බෑ

    • @slmicro3857
      @slmicro3857 Час назад

      දීර් ග කාලින ව අනිවාරෙන් ගොඩ් ගන්නවා....හාල් ගබඩා වල තියන් නැනෙ රනිල් රාජප්ක්ශ

    • @World444-t4u
      @World444-t4u 40 минут назад +1

      @slmicro3857 😂😂😂😂හීනෙන් වෙන්න ඇති

    • @slmicro3857
      @slmicro3857 24 минуты назад

      @ 😀😃😂

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 4 часа назад

    😊😊😊😊😊😊

  • @lalherath1406
    @lalherath1406 Час назад +1

    ඉන්දියාවෙ මාධයෙ රෙද්ද ගැලෙව්වෙ රනිල්. උබල අපේ මුදට ආවෝත් වෙඩි තියනව එච්චරයි... අන්න සමනල්ලු කියන උන්ගෙ ගට

    • @UdayaWeera-b3s
      @UdayaWeera-b3s 36 минут назад

      සාගල comment කරලා

    • @lalherath1406
      @lalherath1406 32 минуты назад

      @UdayaWeera-b3s video එක තියනව RUclips එකේ බලපිය හර #කෝ

    • @UdayaWeera-b3s
      @UdayaWeera-b3s 29 минут назад

      @@lalherath1406 😂😂😂😂 සා ගල ට ඌය්ය වෙලා. උබලා විපස්සේ. ඉම්හි ඉම්හි

    • @UdayaWeera-b3s
      @UdayaWeera-b3s 28 минут назад

      @@lalherath1406 උබලා විපස්සේ. 😅😅😅. Comment කොර කොර ම හිටහන්

  • @sandeepafernando3827
    @sandeepafernando3827 5 часов назад +1

    ලාල් කාන්ත පේන්න නෑනේ

  • @kavimx3698
    @kavimx3698 5 часов назад

    😍😍😍😍

  • @DharmathilakaPHRM
    @DharmathilakaPHRM 3 часа назад

    Yako light dammama babaru avissenawa😊

  • @sunethlakmal2440
    @sunethlakmal2440 7 часов назад

    UBALA THUNDENEKA GANAJA GAHALA NEDA INNE ?

  • @BavanthaViduranga-d6s
    @BavanthaViduranga-d6s 3 часа назад

    Tiwankaya udeta dakkot dawasama mastabaldui

    • @slmicro3857
      @slmicro3857 3 часа назад

      තිවංක කියන ඒවා හොදයි❤🥲..සමහර ඒවා ප්‍රයෝගික නැ....🥲තිවංක වගකීමක් පැවරුනොත් ඇමති කෙනෙක් වගේ ඒ කියන ඒවා කරන්න බැ🥲

  • @thusharajayakody6005
    @thusharajayakody6005 2 часа назад

    පඩි ටෝක් දෙන්න අප්පුහාමිලා පදුරු ගානේ,,,, ඔච්චර පඩියෝ නම් උබලාගේ විකල්පය කියපියව් !! විකාර නොකියා. !!

  • @Ramya-l8h
    @Ramya-l8h 21 минуту назад

    Please SL vlog people, don’t promote the idea of night staying at Sigiriya. For sure, it’s going to be just a big tacky rock with flashy lights - - -perhaps with neon lights😢!!! Look what they have done to Dalanda Maligawa; escalator plus other gaudy decorations inside, crude statues at the entrance. Sorry king Rajasinghe! Once the beautiful city is now so ugly. By the way, Sl Vlog, please say a big NO to the Haputale “Tea Pot”. Hope at least ms. prime minister will have some guts to stop such crude projects. It beats me how uncouth SL people have become.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 5 часов назад +4

    බුද්ධිමත් රනිල් ගෙදර යවල දැන් ඔක්කොම කිරි කොරහ නටනව වගේ නම් පේනවා...😂😂😂😂😂😂😂😂😂😂

    • @MsameeraUdayanga
      @MsameeraUdayanga 5 часов назад

      බුද්දිමත් නිසා තමයි මේ ඔක්කොම සියා

    • @slmicro3857
      @slmicro3857 3 часа назад

      කොච්චර බුද්දිමත් ද කියනවානම් 😌😌උපදේශකයෝ 91 ක් ගෙන් උපදෙස් ගත්තා😌

    • @UdayaWeera-b3s
      @UdayaWeera-b3s 36 минут назад +1

      😂😂😂😂😂😂😂

  • @maduradinusha7879
    @maduradinusha7879 3 часа назад

    Na attana Ayubowan kynne hariyata...Kupadi wadak krnna kasthi wenwa wage ekk feel wenne

    • @slmicro3857
      @slmicro3857 3 часа назад

      කින්ඩියට වගේ කියන්නෙ ආයුබෝවන් එක.එලියෙන් බලන් ඉන්න අපට එහෙම දැනෙන්නෙ....🙂

  • @prageethfernando8328
    @prageethfernando8328 5 часов назад

    😂 thama hodanawa

  • @DineshSandakelum
    @DineshSandakelum 6 часов назад

    සිරසෙ හිටපු පිස්තෝල සුරංග කොහෙද දන්නෑ

    • @slmicro3857
      @slmicro3857 3 часа назад

      පිස්තෝල ඕන කිව්වෙ ප්‍රසාද් නේ.පිස්තෝල ප්‍රසාද් පාර්ලිම්වේන්තුවේ😂😂

    • @DineshSandakelum
      @DineshSandakelum 2 часа назад

      @slmicro3857 එකෙන්ම උ බොරැ කිව්වෙ නෑ

    • @slmicro3857
      @slmicro3857 22 минуты назад

      @ ❤❤❤

  • @VLife92
    @VLife92 4 часа назад

    AI poto එකක් අදුරගන්න බැරි අබි රටේ ගැටලු ගැන කතාකරන්නෙ. 😂

  • @Abiwick
    @Abiwick 2 часа назад

    චතුරංග නම් හොදයි වගේ

  • @neetaguruge2865
    @neetaguruge2865 4 часа назад

    ඒ නම තමයි ඔහුට වටිනා නම?

  • @Game_space777
    @Game_space777 7 часов назад

    16:42 සිගිරියෙ තොරම්බල් කියයිද