අරගලය ඇතුළු තරුණ අසහනයට රනිල් හරින් සුසංයෝගයෙන් සොයාගත් කෝටි 32 සංගීත ප්‍රසංගවලට

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 123

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 3 часа назад +37

    ටෙලි වැකිය දිගටම ගෙනයාමෙන් ලංකාවේ system එක වෙනස් කිරීමට ලොකු උදව්වක්…
    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🏼

  • @jandrajandra5712
    @jandrajandra5712 3 часа назад +23

    ටෙලි වැකියට ජයවෙිවා
    ඔබතුමාට බොහෝ පිං ජය

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 часа назад +14

    ඔබතූමාට බොහොම ස්තුතියි.
    ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @veronicawijerathna1280
    @veronicawijerathna1280 2 часа назад +11

    ස්තුතියි ඔබතුමාට . මේවා සමාජයට දැනගන්නට සැලැස්වීම නිසා . ජයවේවා මාවලගේ මහත්මයාණෙනි

  • @deepajayalath
    @deepajayalath 25 минут назад +1

    ඔබතුමාට දිර්ඝායු ලැබේවා"තෙරැවන් සරණයි💖💖💖💖💖💖

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 часа назад +27

    ❤❤❤ ස්තුතියි ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය සැනසීම

  • @nishanthidissanayaka4786
    @nishanthidissanayaka4786 2 часа назад +15

    රජය විවේචනය කරමින් ඉන්න පුද්ගලයන්ට මේවා ඇහෙන්නේ පේන්නේ නැති එකනම් පුදුමයට කරුණක්.😮

  • @bp7064
    @bp7064 Час назад +3

    මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanakumari3133
    @nayanakumari3133 Час назад +1

    ඔබතුමා ට ජයෙන් ජයම වේවා ❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 часа назад +16

    ශ්‍රී ලංකාවට ඇත්ත සත්‍යයම නිවැරදි තොරතුරු
    සපයන ඔබතූමාට බොහොම ස්තුතියි.

  • @NandiN-f9m
    @NandiN-f9m 2 часа назад +12

    අනේ. දෙවියනේ.. මුන් ට. ඉර. පායනවා. නේ 😭😭😭😭😭😭... ඔබතුමාට. දීර්ගායු. වේවා.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඇගේ. ලේ. වතුර. වෙනවා.. මුන්. තව. රට. කරා. නම්. අපේ. රට. ලේ. විලක්. වෙනවා... බඩ. ගින්නට. මිනිස්සු. අදෝනාව.. ලෝකයටම. ඇසෙවී.. 😭😭😭😭😭😭😭😭. මගේ රට. දෙවිවරු.. බේරලා. දුන්නා 🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 Час назад +6

    පොල්..හාල්..නැහැ කිය කියා..කෑ මොර දෙන උන් ටිකක් හිතාපල්ල රට ඒ තත්වෙට පත් කලේ මුන් නෙමේද කියල ..කුහක නොවී හිතපල්ල .මේ..කොස්ඇට නෙවෙයි කෝටි..මුන්ට දෙන්න දඩුවම් කොහෙද තියෙන්නෙ .අනේ අපේ රටේ අහිංසක ජනතාව ..😪😪😪

  • @PathumMihiranga-tn4ln
    @PathumMihiranga-tn4ln 3 часа назад +13

    සංගීත බලන්න ආපු මිනිස්සුන්ට 100,000 ගානේ දෙන්න තිබ්බා...😂 ලංකාව විනාශ කරපු සුණක රලට හිර බත් කාවන්නම ඕනි.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 2 часа назад +6

    ඔබතුමා මේ කරන මේහෙයුමට ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන සතුටුයි .මම හැහැමදාම ටෙලිවැකිය අහනවා.නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා .❤❤❤❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 часа назад +9

    ස්තුති මැතිතුමනි .දීර්ගායුශ වේවා❤❤❤

  • @s.a.ruwansampath9218
    @s.a.ruwansampath9218 3 часа назад +20

    මාර වැඩේ කියන්නෙ මේ රජයට එරෙහිව ගතු කියන යූටියුබ් කාරයෝ මේව දකින්නෙ නෑ

    • @malasamarasuriya2781
      @malasamarasuriya2781 2 часа назад +1

      Un dakinawa Ath un try karanne Mada gahala parana un Nawatha genna.Minissu Asarana karala theyenne.

  • @s.ppadmakanthi5750
    @s.ppadmakanthi5750 2 часа назад +4

    අනේ ජෙසුනේ අපේ රට මෙහෙමවත් ඉතුරු උනා ඇති ඔබතුමාට බෙහෙවින් ස්තුතියි රටට මෙවා හෙලිකරදෙනවට❤❤❤💐💐💐🙏👍

  • @FaidaMohamad
    @FaidaMohamad 2 часа назад +10

    මහජන මුදල් වලින් කරලා තියෙන සෙල්ලම්. කීදෙනෙක් බඩගින්නේ ඉන්න ඇත්ද?බඩගින්නේ මැරෙන්න ඇත්ද?අපේ අයගේ අනාගතය එහෙමම වරදින්නේ ඉඳලා තියෙන්නේ. ඔබ තුමාගේ පැහැදිලි කිරීම සඳහා බොහොම ස්තූතියි.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 часа назад +4

    කතාව සහතික ඇත්ත ස්තූතියි සියත කතුවැකිය මාලිමාවට ජය රටට ජය මොකා මඩ ගැහූවත් මාලිමාව රට හදනව වන්චා දුෂන නැති මේ ආණ්ඩුව රැක ගත යුතුය

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 часа назад +9

    ජයවේවා 🙏☸️

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 2 часа назад +3

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය.දීර්ඝායුෂ.ලැබේවා...මේ.රටේ තියෙන හොද නරක දෙක පෙන්වා දෙමින් පුරවැසියන්ව දැනුවත් කීරීම වටිනා කම කියා නිම කරනොහැක.❤❤❤❤🎉🎉🎉🎉🎉 මේ රජයට මේ.රට හදන්න බැරි වුනොත් හිතා හදාගෙන අත්හැරීම පුරුදු වෙමු හැමෝම😢😢😢

  • @Rmd289
    @Rmd289 2 часа назад +5

    අනේ අම්මෝ රටක් ඉතිරි උන එකත් ලොකු දෙයක්..🥺🥺🥺🥺
    ටෙලිවැකිය ❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 часа назад +11

    Very. Good 👍 televekiya❤❤

  • @ShelaDayawansa
    @ShelaDayawansa 2 часа назад +2

    ස්තුති ❤❤❤❤❤ siyatha ටෙලි වැකි යට ජයවේවා ❤ ❤❤❤ 🙋🇪🇺

  • @EmilRamanayake
    @EmilRamanayake 2 часа назад +5

    එයාල කලේ චන්ද කැම්පේන් එකක් කියලතමයි ඇත්ත කතාව. රනිල්ට බෝඩිමේ කැම කවන්නම ඕන

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Час назад

    ඇත්තෙන්ම මේ රටේ දේපල රටේ මුදල් හොරා කෑ ඒ වගේම වටිනා ජිවිත බිලිගත් මිනිමරුවෝ අනේ
    දෙවියනේ මුන්ට සොබාදහමින් හෝ දඩුවම් ලැබේවා .

  • @mahindagallawa454
    @mahindagallawa454 2 часа назад +4

    නියම වැඩක් වෙන කොහෙවත් නෑ සියත නියමයි

  • @Telma-pc2rl
    @Telma-pc2rl 3 часа назад +7

    මෙව ඇහුවම පපූව පත්තු උනා.

  • @samsunizam
    @samsunizam Час назад

    ටෙලි වැකියට ජය ❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 часа назад

    ❤❤❤❤Siyatha tele wakiya liyana Lal mawalage sir obata Ape Adaraniya pranamaya deeragayusha labewaa tele wakiyen api bohodewal denuwatha una thank u god bless you👍👍💐👍💐👍💐👍👍👍👍👍🌹🌹🌹🇱🇰🇱🇰

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 часа назад +6

    අපි කොච්චර මනුස්සයින්ට මේවා පහදන්න වල මිනිස්සු තේරුම් ඔයාලා හොයන්නෙම සීනි පොල් ගැනමයි ඒවා අඩු කළේ නෑ කිය කිය දොස් කියනවා ඡන්දය දුන්නත් ජනතාවට තාම ඇත්ත තේරිලා නෑ

    • @razeekhassim257
      @razeekhassim257 Час назад

      Okkma RAJAKAPAS RANIL PREMADASA DERANA HIRU ga puka leve kana boorwa too nothking haraka umbatata hena 7 wadding GHANAWA wassi nathe hehe

    • @GayanBandara-yx4hs
      @GayanBandara-yx4hs 56 минут назад

      බොරැ. සහෝදරය අපි ඇවිදපු km ගාන npp එක බලයට ගේන්න විදපු දුක.

  • @Rmd289
    @Rmd289 2 часа назад +2

    අරගලය කාළයේ තරුණ තරුණියෝ සතුටින්ම හිටපු කාලේ.❤
    ජනපති,අගමැති,ඇතුළු මැති ඇමතිලා පීඩාවෙන් හිටපු කාලේ වරෙන් ප්‍රනාන්දු ..😂😂😂😂

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 42 минуты назад

    Keep it up TA. Very
    JAYAWAWA. BUDUSARANAI

  • @LalithKumarasinghe-k7d
    @LalithKumarasinghe-k7d Час назад

    අපි නොදන්නා දේ අපේ කනට ගැහුවා වගේ කියලා දෙනවට මාවලගේ මැත් තුමනි ඔබට පිං

  • @LalanthaPerera77
    @LalanthaPerera77 Час назад

    දීර්ගායු වේවා මහත්මයා ❤❤❤

  • @anurakumara3729
    @anurakumara3729 Час назад

    මෙන්න සුපිරි ඇත්ත

  • @ShenuSenansa
    @ShenuSenansa 15 минут назад

    මුන්ට හිටෝ පස් ගහන්න ඕනෙ කුහක බත් බැලයොන්ට මේ දේවල් ඇහන්නෙ පේන්නේ නැහැ මාලිමා රජයට ජයෙන් ජයවේවා මාවලගේ මහතාට සහා සියත ටෙලි වැකියට හදවතින්ම ආදරෙයි ස්තුතියි

  • @SkRj-z1z
    @SkRj-z1z 2 часа назад +1

    ඔබතුමාට බොහොම ස්තුතිය,
    ජනාධිපති තුමාට රට වෙනුවෙන් කැපකිරීම කරන ටිකක් රාජ්‍ය සේවයට හිටියානම් වඩා පහසුවෙයි රටේ සංවර්ධනය.

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 часа назад +3

    සේත කරන්නේ ලොකු නැත්නම් ඉතින් මොනවද කලේ කියලා දන්නේ නෑනේ මේවායින් දන්නවනේ හොරු මොකද කරල තියෙන්නේ කියලා රටට මනුස්සය තුන්වේල කාලා කොහොමද ඉන්නේ😢😢😢😮😮😮

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 Час назад

    ඔබට තුති 🎉

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 Час назад +1

    මෙහෙම සල්ලි කාපු උන් තමයි ක්ලින් ශ්‍රීලංකා වැඩ සටහනේ සමරම්භක උළෙලේ වියදම් ගැන බොරු කියවන්නේ. රනිල් හරින් දෙන්නම එකට ගැටගහල මුහුදට දාන්න ඕනේ මේ කරපු අපරාද වලට. 😢😢😢😢

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 Час назад

    ස්තූතීයී මාහාතානණී

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 часа назад +4

    ♥️♥️♥️BUDUSARANI 💖💖💖

  • @InduHewapathirana
    @InduHewapathirana 2 часа назад +1

    Excellent program

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 3 часа назад +4

    🇱🇰🇱🇰💯SUPIRI SIYATHA TV 💯🇱🇰🇱🇰

  • @manjaripeiris9908
    @manjaripeiris9908 3 часа назад +3

    Ranil - Harin patta horu!

  • @IndraniBandra
    @IndraniBandra Час назад

    Peresedu..ratak..ona..apaga..daruvanta❤❤❤🎉🎉🎉

  • @kamalchamindakumara
    @kamalchamindakumara Час назад

    සියලු මිඩියා ජනතාවට අවන්කව වැඩකරානම් අපේ රටමිටවාඩා දියුනුයි

  • @لوبا-س5ي
    @لوبا-س5ي 2 часа назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmahemachandra7257
    @padmahemachandra7257 Час назад

    කන්ඩ ටික තියෙන එකම ආශ්චර්යක්......

  • @SampathUdayakumara-z9y
    @SampathUdayakumara-z9y 2 часа назад

    ස්තුතියි.

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي 2 часа назад

    Thanks 🙏 ❤❤❤❤❤🇸🇦🇸🇦🇸🇦

  • @srilankan9106
    @srilankan9106 Час назад

    ජනතා ද්‍රෝහි රනිල්ගේ හිටපු ජනපති ධූරය නැත්තටම නැති කරන්න ඕන

  • @pkbuddhi
    @pkbuddhi 2 часа назад +1

    හොඳම නොකියා දැන් ආණ්ඩුවෙන් වෙන මෝඩ වැඩගැනත් කිවුවනන් වටිනව ආන්ඩුවටම කඩේ නොයා

  • @kumarakumara7793
    @kumarakumara7793 2 часа назад

    අනේ ඉතින් මේ මහජන මුදල්නේ... ආයතනවල.... මුන්ට මේ වංචා...දුෂන වලට... මුන්ට දඩුවම් දෙන්නේ කවද්ද.......

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 часа назад +1

    අම්මෝ්්්්්්්් 😮😮😮😮😮❤❤❤❤❤

  • @NuwanChamara-k5j
    @NuwanChamara-k5j 39 минут назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 часа назад

    මේ මොන තොරතුරු දුන්නත් අර ගැතිකම් කරන උන් ට මේවා ඔක්කොම හරි.. දැන් රජය කරන හැමදේම වැරදි

  • @jcprashantha6698
    @jcprashantha6698 15 минут назад

    හැමදාම විගණන විතරයි ඇයි ඔය නිළධාරීන්ට නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඔබ තුමාට පුළුවන් නම් ඒ ගැනත් ටෙලි වැකියක් ලියන්න.

  • @deepajayalath
    @deepajayalath 29 минут назад

    මේවා පොස්ට් හදලා රට වටේම අැලවිය යුතුයි"මොකද තවත් රට විනාශ කරපු උන්ට කඩේ යන උන් ඉන්නවා"

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 47 минут назад

    කොහොමද කෑම ...? අතිවිශිෂ්ඨයි සෑර් ...

  • @asithachathu2974
    @asithachathu2974 2 часа назад

    හිරු කවදාවත් නොදකින විගණන වාර්තා 😂😂

  • @sandakan2452
    @sandakan2452 2 часа назад +1

    😢😢😢😢😢

  • @renukavitharanagai517
    @renukavitharanagai517 3 часа назад +1

    Oh my God😮

  • @renukavitharanagai517
    @renukavitharanagai517 3 часа назад +1

    ❤❤❤

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb 2 часа назад

    ටෙලි වැකියා වාරය පැත්තෙ හොයලා බැලුවෙ නැද්ද අර නැව් 30 ක් ආපහු හැරිල ගියෙ මොකද කියල.

  • @AriyawanshaWijesinghe-v9z
    @AriyawanshaWijesinghe-v9z 51 минуту назад

    මේ රනිල් රට ගොඩදැම්මා කියල කියන ගොබ්බසේනලා තවමත් මේ රටේ ඉන්නවා
    ඒකනම් ලෝක පුදුම අතරට එක්වෙනවා ගිනස් වාර්තා පොතටත් යවන්න පුළුවන්

  • @NishanthaHerath-b9c
    @NishanthaHerath-b9c Час назад

    Mawalage sir digatama oya wede karagenana yanna api innnawa oya laga

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 Час назад

    අනෙ මෙවා අහන කොට මහ අමුතු කලකිරීමක් හිතට එනවා. මුන්ට යන්න වෙනම අපාය වල් හදාරන්න වෙනවා, ඒවා හදන්නත් අපේ බදු මුදල් යනවනං?!!.

  • @ruwankumara3225
    @ruwankumara3225 2 часа назад

    අර සියාට තව දිපන් චන්දය

  • @padmiperera8564
    @padmiperera8564 Час назад

    💪💪💪🫡🫡🫡👍👍👍🙏🙏🙏

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 3 часа назад +2

    Horu tawath. Balaya illanawa

  • @SisiraWijesundara-m1j
    @SisiraWijesundara-m1j 2 часа назад

    හරින්ගෙ අසහනයට විසදුම් දෙන්නෙ කවුද?

  • @GayanBandara-yx4hs
    @GayanBandara-yx4hs 59 минут назад

    මහත්තය ඔයා දැන් පටන් ගන්න ඔිින අර ෆයිල් වලට නීතියට ගේන්න කියල. මම හදවතින්ම Npp. අපි හදපු ඡන්ද වලින් දිනල නීතිය 0 වයි. මෙිි දවස් වල අපි රෙදි නැතිව ඉන්නෙ.

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 2 часа назад

    චාමර සම්පත් පාර්ලිමේන්තුවේ කෑගැව්ව නේද ක්ලීන් ශ්‍රි ලංකා උත්සවයට ලක්ෂ හැත්තෑවක් වියදම් කරා කියල. එයාට මේව ගැන කියන්න තියෙන්නෙ මොනවද දන්නෙ නෑ, ගිය ඇත්ත වියදම ලක්ෂ නවයක් විතරයි කියල දැනගත්තට පස්සෙවත්.

  • @hemadayananda
    @hemadayananda 3 часа назад +1

    ANNA AMMO MAHAMAWATH MAGA RATA THIYANAWA ATHEI MATA HITHANA LOKAYA NA MAWAGA UN MUNTA DADUWAM DANNA JANADIPATHI THUMANI

  • @shyamalasamaraweera9684
    @shyamalasamaraweera9684 Час назад

    Me ape ahinsaka duppath asarana minissu monatharam dukakda vindinne,,, mun vinasa karapu mudal valin me rata kohoma thiyanna puluwanda,,,, mona vinasayakda me karala thiyenne,,,

  • @dragontastic7651
    @dragontastic7651 3 часа назад +1

    Meya apita kiyavanna puluvanda pdf vage

  • @razeekhassim257
    @razeekhassim257 Час назад

    These are not showing in JATIVADIYA CHANNELS Kudu Hiru DERANA management ekkta DERANA Kudu Hiru to so hena for all

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 Час назад

    උඹට npp එකේ අසාර්ථක බව පේන්නේ නැද්ද බං?

  • @سيرياواتيبوديغي
    @سيرياواتيبوديغي 2 часа назад

    Very sad ane me pissoonge moda wada munta henaa 7 gahapan 🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl 3 часа назад

    Mewa..mahajanathawa..danagatha uthui.rata..wetana..eka..ahanna..deyamda..nobel..nemei..oya..harin..hituwa. pas.gahanna..oni.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 39 минут назад

    Hon MAWALA ME KALAKANNINTA MEWAN NOVETAHENA AKA THAMA PRASNE. THAWATH KAIYA GAHANAWANE. HON ANURA PUDUMA DUKAK VINDINNE. .

  • @MadhusankaSamarasingha-m2m
    @MadhusankaSamarasingha-m2m 2 часа назад

    Mewa ara ka gahana unta penne nadda😂😂

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 Час назад

    උඹත් මේ ලෝකෙ ඉන්න එකෙක් නෙවෙයි බං

  • @RavindraBulathsinghala
    @RavindraBulathsinghala 3 часа назад

    Ranil.harin.patta.horu.gotta
    Allana.gotto.thamath.innava
    Munta.one.sallee.vitharai...w.puthala

  • @shyamalasamaraweera9684
    @shyamalasamaraweera9684 Час назад

    Nodakin vitharak mehema kaalakanni deshapaaluwo hitapu ratak

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 32 минуты назад

    😂😂😂

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y Час назад

    Yako me salli neda mun me vidihata nasthi karala thiyenne.ai munta he wadinne neththe 😂😂😂😂😂

  • @neethaanyone
    @neethaanyone 2 часа назад

    Gon. Meharak. Hena.

  • @mallikakumarasingha7145
    @mallikakumarasingha7145 Час назад

    Mahajana mudal me kalakanni kabasina karala munta hodak weida kidenek badaginne marunada ledata beth naha minisunta kanda naha mun thawath hitiyanam marennai wenne

  • @ranjithlenora
    @ranjithlenora 3 часа назад

    Malawage Mahatheyo, Oya dhushitha ballo bellen allala Walikada damanna. Mona neethithe.

  • @renukw
    @renukw 2 часа назад

    Po

  • @NishanthaHerath-b9c
    @NishanthaHerath-b9c Час назад

    Thopita hena gahapiyu

  • @NishanthaHerath-b9c
    @NishanthaHerath-b9c Час назад

    Munge thatha kaida kiyla
    Hoyana one

  • @NishanthaHerath-b9c
    @NishanthaHerath-b9c Час назад

    Munta chande dunna eunntath hena gahannnama one

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 49 минут назад

    AVRUTHU. 76. RATAVINASA KARAPU KAMBAHORALA. U.N.P. S.L.P.P. S.L.N.P. S.J.P.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 2 часа назад +1

    ❤️❤️❤️❤️

  • @JeromJayaprakash
    @JeromJayaprakash Час назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @hananmoh9811
    @hananmoh9811 2 часа назад

    ❤❤❤❤❤