Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපිරිම තමයි ආ ලංකාවෙන් මම ආසම යාපනයට. යාපනයෙ මිනිස්සුන්ගෙ හිත් හොදයි. මනුස්සකම තියෙනව. අනික කෑම වලින් හොදම පිරිසිදුම කෑම තියෙන්නෙත් යාපනයෙ විතරයි.
නැවත යාපනයට සන්වර්ධනය උදා වේවා.
හරිම රස කෑම යාපනේ තියෙනවා
අයියේ මේ විදියට මුලු ලංකාවෙම ගිහින් විස්තරාත්මක වීඩියෝ දාන්නකෝ.ටෙලිවිෂන් වල යන මල හොල්මන් වැඩසටහන් වලට වැඩිය 100% සාර්ථකයි,ලස්සනයි වැඩේ☺️ දිගටම කරන් යමු. ජයවේවා💪💪
ඇත්තම ඇත්ත...
😂😂😂👍
මමත් යාපනයට දෙවතාවක් ගිහින් තිබෙනවා. දකුණේ අය ඔවුන් ගැන මවාගෙන ඇති ප්‍රතිරූපය සහ භාෂා ප්‍රශ්නය නිසා ඔවුනොවුන් තේරුම් ගැනීමට ඇති වී තිබෙන බාධාව අප ඔවුන්ගෙන් ඈත් කරලීමට දායක වී තිබෙනවා. ඇත්තෙන්ම ඔවුන් උත්සහවන්ත, සුහද මිත්‍රශීලි අපේම රටේ සහෝදර ජනතාවක්.
වීඩියෝ නම් සුපිරි හරි පැහැදිලි ..අන්තිම වීඩියෝ ඉවර වැච්ච තැන ඉදලා දාපු එක නියමයි
නියමයි. ජයවේවා 👍❤️
හරිම සන්‍යමයක් ඇතිව පැහැදිලි කරනවා ..ජයක්ම වේවා ..ඔබට
🙏 ස්තූතියි
ඉතා වටිනා ක්‍රියාවක්
ජය වේවා තානායම්පල සමුහජාලයේ සුබ පැතුම් ඉතාම ඔ්නැ කමින්ම බැලුව විඩියෝ මාලාව
හරි වටිනව මේ වැඩේ
කෑම කනව දැක්කම හිතෙනවා රසවත් ඇති කියලා
ගොඩක්ම හොදයි❤️
හොඳ video එකක් .
informative video. Keep it up..
Very nice video and malajan cafe food very cherp and good
Aka හොඳම video akak මට tama යන්න බැරි una යාපනය යන්න වයසට.යන්න කලින් යනවා හරිම asei aha යන්න budusaranei
Useful Video.
Yapanaya kiyanneth apema ratak.api seren sere paul pitin ewith vinodawee demala sahodara sahodarayan samaga ashraya kara e ayage sirith virith kema beema gena avabodayak ethi karagena samayen jeewath wemu.obalata buddhu saranai Nallur siva dewiyange phitai
Very good 👍
වටිනවා
නියමයි🎉🎉🎉 අර කොන්දොස්තර ට දෙයියන්නෙ පිහිටයි එයාට මේ 🎉🎉🎉 ටික
Great video
Thank you. For the information.
Thnks ❤❤
Harima lassana video akak.
Good vidio
ප්‍රසන්නට english වත් බරිද අවශ්‍ය උනොත් වාහනේ කතා කරගන්නෙ කොහොමද?අපිත් ලගදි යාපනේ යනවා.එකයි අහන්නේ.ඔයාගෙ video එකේ තොරතුරු හරිම වටිනවා.ස්තුති
උත්සාහ කරන්න. එයා සිංහල හා දෙමළ දන්න කෙබෙක්ගෙ උදව් අරන්, පරිවර්තන කර ගන්නවා.
Sahena watinw ayyaaa
Super b bro
Ideal Radio Voice for broadcasting.Best detailed itinerary explanation.Highly recommended to follow for travel needs. ❤️👏All the best
Thanks..
very nice Beautyfull
හොඳ වීඩියෝ එකක් දිගටම කරන්න සුබපැතුම් හදවතින්ම ඕගොල්ලොන්ගේ වීඩියෝ එකේ බෙල් එක වදින සද්දෙ වැඩියි අහනකොට ඒක බාධාවක් අඩු කරගන්න
Thanks
Suba gaman indika sir, parissamin, satutin,deaviyangea pihita arakshawa nowaduwa lebeawa hadawatinma partana karannam. All the verry best. 😁😁😁😁😁🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏👍👍
Apitath yanna aasa hithenawa ..thanks..
ඊළඟ වීඩියෝ එකත් දාන්න
👍❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතිය නවාතැන් ගන්න පුලුවන් තැනක්.ටෙලිපොන් අංකය දම න්න
වීඩියෝ 01, බලන්න දුරකථන අංක ඇති.
Yal panam Aya hodai 🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️
අපිත් කෙසෙල් කොලේ කෑම කෑවා ඔතන්ට ගිහින්
❤👍👍
නවාතැනට එක් දිනක් සදහා කීයක් වැය වෙනවද...?හරිම වටිනවා ඔබතුමාගෙ විස්තරය...ස්තුතියි ...
ගාණ වීඩියෝ එකේ තියෙනවා. පොඩ්ඩක් බලන්න plz. 6500/- වගේ තමයි මතක.
@@ThunkalUTV අනිත් වීඩියෝ ටික දැන් දැක්කෙ.ඔව්.බොහොම ස්තුතියි ඔබතුමාට...
yapane idan hri, kks idan hri dambakola patuna temple ekata bus eke yana widiya kiynko?
එකනම් පිලිගන්නවා කොළඹ පැතේ එහෙම එක්නෙකුට ගන්න කෑම එකේගාන දෙන්නෙක්ගේගාන . එවුනාට එකාටත් එ කෑම එක මදි මම පුත්තලමේ පාරක තියන කෑම කඩේකින් කෑම එකක් ගත්තා එකෑම එක දෙන්නෙකුට කන්න පුලුවන් හොදට. ගානත් සාදරනයි . දෙන වැ ්‍යණ්ජනත් හොදට දෙනවා .
Puta mama bus aka ka tamai යන්න හිතාගෙන ඉන්නේ oyata pin taniyama යන්න පුළුවන් neada
Thawa mulathiw paththe video danna
💖💖
❤
One of the prominentt tamil lawyer he built Jaffna town even Singhalese comes to his office
9:13 අපි අවුරුදු නිවාඩුවට යාපනයේ ඔතනට ගියා,හැබැයි අර ඉංග්‍රීසි වාක්‍ය වල H අකුර කවුරු හරි ගලවලා😢
👍
aphu yanna oni ........🥰🥰🥰
Welcome my brother s and sister s
🙏🙏🙏
That train ticket reservation website doesn't work. ☹️ I meant the website is there. But I can't book any seat
ඔයාලා දෙවුන්දරද?
පලවෙනි දවස ගිය තැන් මෙනවාද
Hotel ekata kiyak gewwada? Kiyak gewanna oneda
විස්තර වීඩියෝ එකෙත් ඇති.6 දෙනෙකුට වගේ පසුවෙන්ම ඉන්න පුළුවන්, හොට් වෝටර්, AC තියන, සුව පහසු කාමරයක් එක් රැයක් සඳහා රු 3600/= යි. (නාග විහාරස්ථානයේ කාමර තියනවා මීට වඩා පොඩ්ඩක් මිළ අඩුයි)
@@ThunkalUTV hotel name
Ykoow apita 75000 k gyne.
Malli ube no 1dapan
මලායන් කැපෙ දැන් සවුත්තුයි
❤️❤️🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰😘😘
පේදුරුතුඩුවෙ ගියේ බොලෙරෝ එකකද ඒකේ 18 දෙනෙක්ට වගේ යන්න පුලුවන්ද
අපි 10 ක් ගියා,
වෙන අයගෙ අයිස්ක්‍රිම් කන්න එපො🤣
😃
යාපනේ බස් වල යන අය අත් උස්සන්න
ඔයා දෙනියායෙ ද සහෝ..?දැකලා පුරුදුයි හොඳට. 🤗💐
නෑ, පිටබැද්දර, දෑරංගල
පොඩි ළමයි දෙන්නෙක් එක්ක ගියොත් කරදරයක් වෙයිද ගමන
ඒක පිළිතුරක් දෙන්නෙ කොහොමද ඒක සාපේක්ෂයි නේද? කෝච්චියේ ගමන පොඩි අයට අපහසු නෑ. යාපනේ නම් ටිකක් රස්නෙ නිසා පුංචි ළමයින් ට තරමක් අපහසුයි ඒත් ඒක එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙයි
ලංකාවේ සවුත්තුම මිනිස්සු තමා සිංහල බවුද්ද අය, පලපුරුද්දෙන් කියන්නෙ....
p
புத்தம் சரணம் கச்சாமி. இந்து தர்மம் வெல்க
මොකක් 🙁
සුපිරිම තමයි ආ ලංකාවෙන් මම ආසම යාපනයට. යාපනයෙ මිනිස්සුන්ගෙ හිත් හොදයි. මනුස්සකම තියෙනව. අනික කෑම වලින් හොදම පිරිසිදුම කෑම තියෙන්නෙත් යාපනයෙ විතරයි.
නැවත යාපනයට සන්වර්ධනය උදා වේවා.
හරිම රස කෑම යාපනේ තියෙනවා
අයියේ මේ විදියට මුලු ලංකාවෙම ගිහින් විස්තරාත්මක වීඩියෝ දාන්නකෝ.ටෙලිවිෂන් වල යන මල හොල්මන් වැඩසටහන් වලට වැඩිය 100% සාර්ථකයි,ලස්සනයි වැඩේ☺️ දිගටම කරන් යමු. ජයවේවා💪💪
ඇත්තම ඇත්ත...
😂😂😂👍
මමත් යාපනයට දෙවතාවක් ගිහින් තිබෙනවා. දකුණේ අය ඔවුන් ගැන මවාගෙන ඇති ප්‍රතිරූපය සහ භාෂා ප්‍රශ්නය නිසා ඔවුනොවුන් තේරුම් ගැනීමට ඇති වී තිබෙන බාධාව අප ඔවුන්ගෙන් ඈත් කරලීමට දායක වී තිබෙනවා. ඇත්තෙන්ම ඔවුන් උත්සහවන්ත, සුහද මිත්‍රශීලි අපේම රටේ සහෝදර ජනතාවක්.
වීඩියෝ නම් සුපිරි හරි පැහැදිලි ..අන්තිම වීඩියෝ ඉවර වැච්ච තැන ඉදලා දාපු එක නියමයි
නියමයි. ජයවේවා 👍❤️
හරිම සන්‍යමයක් ඇතිව පැහැදිලි කරනවා ..ජයක්ම වේවා ..ඔබට
🙏 ස්තූතියි
ඉතා වටිනා ක්‍රියාවක්
ජය වේවා තානායම්පල සමුහජාලයේ සුබ පැතුම් ඉතාම ඔ්නැ කමින්ම බැලුව විඩියෝ මාලාව
හරි වටිනව මේ වැඩේ
කෑම කනව දැක්කම හිතෙනවා රසවත් ඇති කියලා
ගොඩක්ම හොදයි❤️
හොඳ video එකක් .
informative video. Keep it up..
Very nice video and malajan cafe food very cherp and good
Aka හොඳම video akak මට tama යන්න බැරි una යාපනය යන්න වයසට.යන්න කලින් යනවා හරිම asei aha යන්න budusaranei
Useful Video.
Yapanaya kiyanneth apema ratak.api seren sere paul pitin ewith vinodawee demala sahodara sahodarayan samaga ashraya kara e ayage sirith virith kema beema gena avabodayak ethi karagena samayen jeewath wemu.obalata buddhu saranai Nallur siva dewiyange phitai
Very good 👍
වටිනවා
නියමයි🎉🎉🎉 අර කොන්දොස්තර ට දෙයියන්නෙ පිහිටයි එයාට මේ 🎉🎉🎉 ටික
Great video
Thank you. For the information.
Thnks ❤❤
Harima lassana video akak.
Good vidio
ප්‍රසන්නට english වත් බරිද අවශ්‍ය උනොත් වාහනේ කතා කරගන්නෙ කොහොමද?අපිත් ලගදි යාපනේ යනවා.එකයි අහන්නේ.ඔයාගෙ video එකේ තොරතුරු හරිම වටිනවා.ස්තුති
උත්සාහ කරන්න. එයා සිංහල හා දෙමළ දන්න කෙබෙක්ගෙ උදව් අරන්, පරිවර්තන කර ගන්නවා.
Sahena watinw ayyaaa
Super b bro
Ideal Radio Voice for broadcasting.
Best detailed itinerary explanation.
Highly recommended to follow for travel needs. ❤️👏All the best
Thanks..
very nice Beautyfull
හොඳ වීඩියෝ එකක් දිගටම කරන්න සුබපැතුම් හදවතින්ම ඕගොල්ලොන්ගේ වීඩියෝ එකේ බෙල් එක වදින සද්දෙ වැඩියි අහනකොට ඒක බාධාවක් අඩු කරගන්න
Thanks
Suba gaman indika sir, parissamin, satutin,deaviyangea pihita arakshawa nowaduwa lebeawa hadawatinma partana karannam. All the verry best. 😁😁😁😁😁🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏👍👍
Apitath yanna aasa hithenawa ..thanks..
ඊළඟ වීඩියෝ එකත් දාන්න
👍❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තුතිය නවාතැන් ගන්න පුලුවන් තැනක්.ටෙලිපොන් අංකය දම න්න
වීඩියෝ 01, බලන්න දුරකථන අංක ඇති.
Yal panam Aya hodai 🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️
අපිත් කෙසෙල් කොලේ කෑම කෑවා ඔතන්ට ගිහින්
❤👍👍
නවාතැනට එක් දිනක් සදහා කීයක් වැය වෙනවද...?
හරිම වටිනවා ඔබතුමාගෙ විස්තරය...ස්තුතියි ...
ගාණ වීඩියෝ එකේ තියෙනවා. පොඩ්ඩක් බලන්න plz. 6500/- වගේ තමයි මතක.
@@ThunkalUTV අනිත් වීඩියෝ ටික දැන් දැක්කෙ.ඔව්.බොහොම ස්තුතියි ඔබතුමාට...
yapane idan hri, kks idan hri dambakola patuna temple ekata bus eke yana widiya kiynko?
එකනම් පිලිගන්නවා කොළඹ පැතේ එහෙම එක්නෙකුට ගන්න කෑම එකේගාන දෙන්නෙක්ගේගාන . එවුනාට එකාටත් එ කෑම එක මදි මම පුත්තලමේ පාරක තියන කෑම කඩේකින් කෑම එකක් ගත්තා එකෑම එක දෙන්නෙකුට කන්න පුලුවන් හොදට. ගානත් සාදරනයි . දෙන වැ ්‍යණ්ජනත් හොදට දෙනවා .
Puta mama bus aka ka tamai යන්න හිතාගෙන ඉන්නේ oyata pin taniyama යන්න පුළුවන් neada
Thawa mulathiw paththe video danna
💖💖
❤
One of the prominentt tamil lawyer he built Jaffna town even Singhalese comes to his office
9:13 අපි අවුරුදු නිවාඩුවට යාපනයේ ඔතනට ගියා,හැබැයි අර ඉංග්‍රීසි වාක්‍ය වල H අකුර කවුරු හරි ගලවලා😢
👍
aphu yanna oni ........🥰🥰🥰
Welcome my brother s and sister s
🙏🙏🙏
That train ticket reservation website doesn't work. ☹️ I meant the website is there. But I can't book any seat
ඔයාලා දෙවුන්දරද?
පලවෙනි දවස ගිය තැන් මෙනවාද
Hotel ekata kiyak gewwada? Kiyak gewanna oneda
විස්තර වීඩියෝ එකෙත් ඇති.
6 දෙනෙකුට වගේ පසුවෙන්ම ඉන්න පුළුවන්, හොට් වෝටර්, AC තියන, සුව පහසු කාමරයක් එක් රැයක් සඳහා රු 3600/= යි. (නාග විහාරස්ථානයේ කාමර තියනවා මීට වඩා පොඩ්ඩක් මිළ අඩුයි)